We respect Sanga for the high intellect and leadership carries in him. Despite media probing questions , there is a professional way to reply. After all, cricket is a gentlemen’s game.
Well,, mali sir,, respect you,, ape gon harak madyawedinta ohoma thamai uththara denna ona,, gini aulawannamai balanne,, pressakayo vidihata apita sathutuyi ape team eka gana,, well done boys,, api samada obala samagai mali,, hats of you,, god bless both of you guys.....
එල කොල්ලෙක්❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
මේ මාධ්‍යවේදීන් තමයි රටේ නැති ප්‍රශ්න ඇති කරල ගිනි තියල ක්‍රීඩකයො අසරණ කරන්නේ දුවන්න උත්තර දුන්නා ජය වේවා මාලි
Atha katha bro
Ela Bro. Rathgama kollek
නියමයි මාලි මාලිංග කියන්නේ කොන්ද කෙලින් තියන් කතා කරන කෙනෙක් නියමයි මාලි කන පැලෙන්න උත්තර දුන්නාට මධ්‍ය වෙදින්ට
ආදරෙයි මාලී..
මුන්ද අපේ රටේ මාධ්‍යවේදීයෝ...?
මොකද බලමු මාධ්‍යවේදියෙක්ද පාහර බල්ලා ගොං හරකා තොපි වගේ ඕන එකෙක්ට මාධ්‍යවේදී වෙන්න පුළුවන් ගොන් හරක් පැටියෙක්
Ehemadee asee
😊😊😊😊❤❤💘
@@withoutname3403 natuwa itn. oyage ekk dannadA?
@@withoutname3403 බටු ඇටේ කියන්නේ මූනෙන්ද මගේ ඇඟ දැක්කේ.. paw
කටයි පුකයි වහාන් යන්නම කිව්වා 😂 #respect_mali...❤️🙏
සුපිරි කතාව බලු මීඩියා කාරයොන්ට හොඳට උත්තර දුන්න..නියමයි..මාලි....one nation one country කියන්නෙ මෙන්න මේකට තමයි ..👍👍👍👍💪💪💪💪💪💪💪
Kelogaththa neda.. Kata vahagana inne nethuwa...
දිනන්නම ඕනිද මැච් බලන්න.. දින්නා නැතා අපේ ටීම් එකට පට්ට ආදරෙයි..❤ respect our legend..😘
නියමයි මාලිංග........ලෝක කුසලානය දිනුවටත් වඩා සන්තෝසයි....!!! අද ලංකාවට අවශ්‍ය ජයග්‍රහණ නොවේ කොන්දක් ඇති මිනිසුන් ජයවේවා !
👍👍👍👍👍💯💯💯💯🙏🙏🙏🙏
👍
ආදරෙයි මාලි ❤️🔥 කාලකන්නි ජඩ මාද්‍ය කාරයට ඇඩෙන්න කෙලින් උත්තර ටික දුන්න..ඇත්තටම මාලි කියන්නෙ කාටවත් සෙකන්ඩ් වෙන්න ඕන ප්ලේයර් කෙනෙක් නෙවෙයි එයාගෙ වගකීම එයා අකුරටම ඉශ්ට කලා..මෙච්චර කාලයක් රට වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතී මාලි..ඔයා වැඩ්ඩෙක් තමයි අනිවාරෙන්ම ❤️❤️🔥 මාලි නැති අඩුව ගොඩක් දැනෙයි ක්‍රිකට් වලට..ඉතින් ඔය දෙකයි පනහෙ මාජ්ජ වේදින්ට ඔහොම කියලත් හොද වැඩී 😂😂 හොද වැඩේ ඕකුන්ට 😋
කාලෙකට පස්සේ කොන්දක් තියෙන ලංකාවේ එකෙක් දැක්කා👍🙋♂️🏅🥇🎖
.......
.
..
.....mmkk
pMmm.mmmmmm
මෝඩ ජඩ මාධ්‍යට දුන්න හොඳ කනේ පහරක්
මාලිංග කියන්නේ ලෝක පූජිත චරිතයක්... වැඩ පෙන්නලා ඉන්නේ.. හෙන්චයියෝ අදාල නෑ එයාට... ආදරෙයි මැරිලත් පැයක් මාලී..🤜🤝💚💚💚
චීත්ත ඇදන් මෙ විදියට ප්‍රස්න අහන මාද්‍යවෙදීන්ට මෙහෙම නෙමෙයි... ලුනු ඇඹුල් ඇරලා කියන්න ඔනේ... ඔවුන් තමයි හැම දේම කෑලි එකතු කල්ලා අවුලුවන්නෙ... නියමයි මාලි...
Well said Mali 🤣 රෙද්දෙ රෙවෙන්නම කිව්වා අරූට 😍
සුපිරි සුපිර සුපිරි කෙටි උත්තර ටික......
අපේඋන්ට හැමදාම අහන්න තියෙන්නේ ඔය වගේ ප්‍රශ්න තමයි .. මොකද උනේ ,අයි බැරි උනේ .. එල මාලි ..අයෙත් අහන එකක් නෑ
එකයි ගාල්ලෙ කියන්නෙ. ඇත්ත ඇති සැටියෙන්... කෙලින්...මුනට.. එල mr.mali.
i have lot of respect to this guy. he knows how to talk to dirty media who create tensions all the time. we love you malinga . you are a true legend.
නියමයි මාලි ඔහොම තමයි කතා කරන්න ඔනේ මේ සක්කිලියන්ට ලංකාව දැන් පිරි හිලා මුන් නිසා උන්ගේ බඩ ගැන විතරයි මුන් හිතන්නේ බුදුසරණයි මලි 🙏🙏🙏🙏🙏🙏🙏🌹
එකෙන්ම කිව්වොත් මාලිංග කියන්නෙ පොරක් 👍👍
Well said Malinga. We are proud of what you have done for Sri Lanka. Win or lose we should always support our team.
U are correct sumali
cricket player kenek vadagat vidiyata hasurunanam hodai na
කියන්න ඔන ව්දියට කිවුව ගොන් හරක් මිඩිය කරයො කනට ගැහුවට වඩ රිදෙන්න ඇති කිවුව කතව මලිය සුපිරි මචන් බුදුසරණයි මලිය
ක්‍රිකට් ගැන විචාරය කල යුත්තෙ ක්‍රිකට් ගැන දන්න කෙනෙක් මිසක් මෙලෝ සසරක් නොදන්න මාද්‍ය වේදීන් නෙමෙයි
ඇත්තටම මෙතන උනේ ඕක තමයි...ඔය ප්‍රශ්න අහන කෙනාට ක්‍රිකට් ගැන දැනුමක් නෑ.....නැත්තම් ඔයිට වඩා වැදගත් දේවල් විනයක් සදචාරයක් ඇතිව අහන්න තිබ්බා....
Well said Mali.....👌...& miss u a lot😫😭..as well as Kule❤😫...
Respect you "KING OF YORKERS"
From doha qatar...
මාලිංග මහත්මයා සැබවින්ම ඔබ පොරක් ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම.....කනට ගැහුවා නෙවෙයි කන ගලවලා අතට දුන්නා...
We respect Sanga for the high intellect and leadership carries in him. Despite media probing questions , there is a professional way to reply. After all, cricket is a gentlemen’s game.
Superb Malinga...You proved you have a backbone....
ඵල ඵල ජයවේවා සුපිරි කථාව 🇱🇰🇰🇼
මාලි දීලා තියනවා❤️💪
නියමයි මාලි ,🤘🤘💪💪💪
ඔහොම කෙලින් කතා කරන්න හැමෝටම බෑ.....නියමයි මාලි...අපි ඔයාට හැමදාමත් පට්ට ආදරෙයි❤️
Very wise responses. Proud of you Malinga! A bitter lesson to the media guys, shame!
ජය වේවා මාලි......
අම්මෝ ඒක මාලිංග ඔයානම්...😘😘😘😘 මාධ්‍යවේදීන් කියලා කියනවා කෙලින් ප්‍රශ්නයක් අහගන්න බැ ගලපල....සුභ පැතුම් මාලි දිනුවත් පැරදුනත් මගෙ ආසම ක්‍රීඩකයා ලසිත් මාලිංග.ඔහු කණ්ඩායම වෙනුවෙ උපරිම කැප වුණා.
Aka nam sampurna atta malinga kiyanne naluwek wagema hith dinagatta kridakayek
අනේ පව් ප්‍රශ්න අහපු එකා , ගොඩක් අසරණ වුනා 🤣🤣🤣🤞
Supirima ape mali
Prasna ahapu ekage kalisama Airport ekelu.u gedara gihintiyenne👙 andagenalu.😁😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂
Well done Malinga. You're answer is correct. 💯.
සුපිරියි මාලි අයියේ , පොල් කෝම්බ අල්ලන ගොබ්බ රිලවුන්ට සුපිරි ටොක් එක එහෙම වෙන්න ඔන, ඔබ හරි , මාලි කියන්නෙ ග්රේඩ් බ්‍රෑන්ඩඩ් එකක් ❤❤❤
Gammak legend maliii ❤❤❤❤❤❤❤
මහ ගොං ප්‍රශ්ණ අහන්නෙ.. ඒ විදියට උත්තර දුන්නුඑක සාධාරණයි ..
ආදරෙයි මාලි...❤❤❤
ඔහොම තමයි කියන්න ඔනි මාලි ඔයාට බුදු සරනයි ජය වේවා
Niyamai Mali
Great speech malinga.
මාලී ඔයා නම් වීරයෙක් කොල්ලෝ
Niyamai malinga Jesus pihitai oyalata
නොදකින් ..ප්‍රශ්නයක් අහගන්න බැරි ලොබු හැලිච්ච නාකියෙක්ද කොහෙද ගොතගහනවා..හොඳ වැඩේ මාලි ඔහොට තමයි කතා කරන්න ඕනි...👏👏👏👏👏
දත් ටික වත් නැති එකෙක් වෙන්න ඕනී නාකියා
Kauda hutto
අම්මො මාලී ❤❤❤❤❤ආදරෙයි මාලී මැරිලත් පැය 24ක්
ammoooooo eeeeeka 😁🤗❤️
ටොක්කක් ඇනලා පයින් ගැහුවා වගේ ඒ කතාවනම්.😅✋
Niyama malli kathawa adare godak budusaranai
Hats off to you for your boldness! ✍💐
නියමයි.
Wow excellent answer
මලිංග ඔබ නියමයි කියාන්න ඔන දේ කොලිම්ම කිවුවා නියමයි එල ජයවේවා මලින්ග
Super malli aiya 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
උත්තර දෙනවයි කියල ඔහොමත් උත්තර දෙනවද 😂
Akak bola danawa anika akata gahanawa anith aun tika bola passa pannanawa mona pissu wadakda bn 😂🤣😃😂🤣😃
Aiiii naththeeee?????oya dunneeeee?????
මං දැකපු හොදම යොකර් දාන boll man ලසිත් අය්යා
ගාල්ල❤❤ රත්ගම💪💪
Ala kiri speech niyamai
Great toks mali okun prashna hadagena anne essarahata prashna mawanna. Again great your toks
මාලිගෙ වෝකර පන්දුව වගේම තමයි වචනත් very god
නියමයි මාලි 🦁🦁🦁🦁
Niyamai appoo
❤️❤️මාලී 💪🏏
මේ රටේ ක්‍රිකට් ගහපු එකෙක්ටවත් මාලිට වගේ කොන්දක් නෑ ආදරෙයි මාලි.උඹෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා කතා කරන්නවත් හිතෙන්නෙ නෑ
දකුණේ කොල්ලෝ ඔහොම තමයි
සුපිරියි මල්ලී
Bravo malie !!!! Well played, well response 👏 👏 👏 🤣🤣🤣🤣🤣
අපේ රටේ මාධ්‍ය වේදීන් හිටියා..දැන් නැහැ.. දැන් ඉන්නේ මාධ්‍ය කබ්බන්.. මාලිංග ඔයා දකුණේ සිංහයෙක්.. මේ මාධ්‍ය කබ්බන්ට දෙන්න ඕන උත්තර මේ විදිය තමයි... ස්තුතිය ඔයාට
අපේ රටවල් කවදාවත්ම දියුණු වෙන්නෙ නැත්තෙ මේ නිසයි.... තරඟ දිනලා ආවානන් කට්ටිය පෝලිමේ ගිහිම් සුභ පතයි...ඒත් අද මේ තරම් ප්‍රශ්න මැද මෙහෙම හරි තත්වෙකට ආපු එක ලොකුදෙයක්...... මුළු රටම අයාලේ ගිහින් තියෙන වෙලාවක ක්‍රිකට් විතරක් හොඳට තියෙන්නෙ බෑනේ... ක්‍රීඩාව නංවන්නනන් ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන, වටිනාකමක් තියෙන මිනිස්සු ඒ ඒ තැන් වලට යන්න ඕනේ... මේ දෙකයි පණහෙ ගූ ගොඩවල් ඒ තැන් වලට ගිහයම වෙන්නෙ මේක තමයි..... අපේ රටේ ක්‍රීඩකයින්ට අපේම රටේ උන් අගෞරව කලාට.... ක්‍රීඩාව ගැන දන්න ලෝක පූජිත ක්‍රිකට් තරු ගෞරවයෙන් කතා කලා....අපි අමතක කරමු උන හැම දෙයක්ම.... සුදුසු අය ඇතුලට ගියදාක ආපහු ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන්....
අනිවාර්යයෙන්ම ඇත්ත බ්‍රොරො පොඩ් කලෙවත් බැට්‍එකක් බොලයක් අතින් අල්ලපු නැති උන් ඔවයි තනතුරුවලට දැම්මහම මෙහෙම තමයි ඉතින්
එල 👍 #malinga😍😍
ආදරෙයි මාලි
ඇයි යකෝ උගෙන්ම අහන්නෙ කුසල් මෙන්ඩිස් ගේන් අහපන්කෝ. හොඳවැඩේ මාද්ද්‍යයට
Niyamai patta👍👍
Good answer malinga brother
ලසිත් මාලිංග ඔබ හරි.
ඒකටනන් හොටුත් පැන්න... Superb conversation.. 😅 😅 😅
Gamma maliyo
නියමයි මලි
Media වල එවුන්ට කක්කී බර හැදෙන්න කියන එක කිවුවා'' සරම,, සරම
❤❤❤👏👏awesome legend
I love you sir from india
Well,, mali sir,, respect you,, ape gon harak madyawedinta ohoma thamai uththara denna ona,, gini aulawannamai balanne,, pressakayo vidihata apita sathutuyi ape team eka gana,, well done boys,, api samada obala samagai mali,, hats of you,, god bless both of you guys.....
Great Mali... nice talking style...
Well said silinga malinga Yorker ....
Niyamai patta
පට්ට මාලි
නියමයි මාලි ඔය ගොන් මාධ්‍යවේදීන්ට රෙදි ගැලවෙන්නම කිවුවා 👍😃😁
Excellent speech
නියමෙටම උත්තර දුන්නා
Salute for maali👍🙏
Super
Media sa desapalan karana Horu apee Rata kapu sakkiliyo Respect you Mali Great bowler you r Gem for us
Well said Malinga 👍🇱🇰🇱🇰
🔥🔥🔥Mali you beauty
Well said master for a foolish media like derana 💪
නියමයි මාලි
Niyamaii maalii.madya wediyonge kana peluwat thnx...mokda okun rata kanawa
Niyamaiiii👍👍👍
சூப்பர் அருமையான பேச்சி மாலிங்க வாழ்த்துக்கள்
Amatilagen prashna ahana widihata lasith malingagen prashna ahanna giyahama. Confused