Finland වල කැම්පස් ජීවිතේ (vlog26)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 149

  • @කිබුලා
    @කිබුලා 8 місяців тому +17

    ලොව සතුටින්ම ඉන්න රටවල් අතර 2024 වසරේ ෆින්ලන්තය හත්වෙනි වරටත් පලමු ස්තානය දිනාගනී

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 8 місяців тому +4

    දිගටම විඩියෝ දාන්න සර් හරිම වටිනවා

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ස්තුතිඅදහස් වලට

  • @LalanaKumarage
    @LalanaKumarage 2 місяці тому

    අනේ හරිම ලස්සනයි .ස්තූතියි ඔබට

  • @gayanichampika9842
    @gayanichampika9842 3 місяці тому

    Thanks ape ta video genna mahanse wenawa ta. Mata nam hethenne ape pradeneya campas kochchra lassanay da

  • @kasunsameera3270
    @kasunsameera3270 8 місяців тому +2

    Sir sirge video harima lassanai. Hamadama balannamwa video ekak danakan api balan inne budu saranai

    • @nandasirijayakodi8332
      @nandasirijayakodi8332 8 місяців тому

      අපිහිතවත් පවුලකුත් ආවා ඔහේ දෙසැම්බර් නමය ආවේ ඔහේට මාසතුනක් ම කතාකලා දැන් කතාකරන්නැ මේහේ කලේ මිස් ටීචින් මත්තයා එයාපෝස් ඉන්ජීනියකෙනෙක් කුලියාපිටියේ ඇපල දෙනියේ කිටිටුව දෙන්නම හරීම දුකයි කතා නොකලම වැඩවැඩිඇති නේද ගියා හැමෝම ඔබලා උගත් අය නැවතත් අපේ රටට එන්නලා අපේ සින්හල කමාමතක කරන්න එපා අපේ රටට ඇවිත් අපේ රට හදන්න බලමු රටෙන් පැන යන්න එපා ඔබලා අපිට වටිනවා ඉගෙනගෙන එන්න අපේ දරුවන්ට ඇස්පාදන්න ඒකවටිනවා

    • @nandasirijayakodi8332
      @nandasirijayakodi8332 8 місяців тому

      😢

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 8 місяців тому +3

    හරිම වැදගත්.මගේ දුවත් එන්න ඉන්නේ.ඔබතුමාට ජය.❤❤❤😊😊ඞ

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ස්තුතිඅදහස් වලට ජය ප්‍රර්ථානා කරනවා දුවට

  • @1stgrade343
    @1stgrade343 8 місяців тому +2

    අපි සර්ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි..

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ගොඩක් ස්තුති දිගටම ගේනවා වැදගත් ඒවා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 місяці тому

    උගත් කමේ වටිනාකම ❤❤❤❤ oba තුමා ඕනෑ දෙයක් තනියම කරනවා nh

    • @warunaudayanga
      @warunaudayanga  3 місяці тому

      ඒක නම් ඇත්ත ගොඩක් ඉගෙන ගත්තු දේවල් නම් අපතේ යන්නේ නෑ ස්තුතී ඔබට අදහස් දක්වනවාට

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 8 місяців тому

    ගොඩක් පින්.
    වැදගත් කරුණු පැහැදිලි කරනවා ඔබ තුමා 🎉🎉🎉🎉

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 8 місяців тому +11

    අපිනම් බෝහෝම දුපත් අය ඔහේ එන්න හිතන්නවත් බෑ නමුත් ඔබතුමාගේ විඩියෝවෙන් අපිත් කවදාවත් දකින්න බැරි දේ හුගාක් දැකබලා ගත්තා ඉස්තූතියි

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому +1

      ඉස්තූතියි දුප්පත් කම හිතේ තියා ගන්න ඒපා එහෙම උනොත් හැමදාම දුප්පත්

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 7 місяців тому

    බොහොම ස්තුතියි.. ඔබතුමාට..

  • @charthurya9803
    @charthurya9803 8 місяців тому +1

    සර් මට මනෝ විද්‍යා උපදේශna උපාධි හා manowidya Med thiyenanawa මට එ අංශ job එකක් හොයා ගන්න පුළුවන් ද

  • @CharukaWeerasinghe
    @CharukaWeerasinghe 8 місяців тому

    Thanks sir
    Interesting ❤

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 8 місяців тому +2

    Interesting ❤❤❤❤❤

  • @mariyapateena1671
    @mariyapateena1671 8 місяців тому

    Sir, you are a very humble person . I appreciate you very much for sharing your own experience. Thank you very much for your valuable idea.🙏👏🏿

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      Thank you so much for your kind words! It truly means a lot to me to hear that you appreciate my sharing and find value in my experiences. Your support encourages me to continue sharing and connecting with wonderful individuals like yourself. Wishing you all the best, and thank you again for taking the time to leave such a thoughtful comment!

  • @premasirikwa
    @premasirikwa 8 місяців тому

    Finland ගැනත් ඔබ ගැනත් ඇත්තටම සතුටුයි .....................

  • @sashininimrekha2787
    @sashininimrekha2787 8 місяців тому +1

    Thank you sir ❤

  • @gayandesilva8622
    @gayandesilva8622 8 місяців тому

    Godaak thanks mey wage video daanawata. Loku feeling ekak danenawa mallee mewa karana vdiyata....Thnx

  • @english-veryeasy503
    @english-veryeasy503 8 місяців тому +1

    As we learnt, renewable energy technology developments are there.

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 8 місяців тому

    godak lassana video ekak goda kalekin baluwe(AL nisa) 💫❤

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ස්තුති බැලුවාට

  • @morin242
    @morin242 7 місяців тому

    Hi aiye mag oyage chatgpt use karana video eka hoya ganna ba man eka baluwa but aye Mata idea ekak ganna balanna Oni please link eka share karanna puluwanda

  • @MangalikaIndiketiya
    @MangalikaIndiketiya 7 місяців тому

    Mage duwath puthat finland anna balagenainna mama oyaputhage video balsnawa

  • @MadaraPiumali
    @MadaraPiumali 8 місяців тому +2

    Babalata hadissiye beheth ganna unoth ewa ganath podi wistarayak karanna puluwan da sir
    Kela benefits walin pay karana widiha gana ehema

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому +1

      ඒවාට ගැටළුවක් නෑ නොමිලේ බෙහෙත් ගන්න පුළුවන් ළමයින්ට

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 місяці тому

    වාසනාවන්ත ජීවිත sar භාවනා කරන්න hoda රටක් ❤❤❤❤❤manasika සුවය තියනවා nam

  • @sampathanuradha6507
    @sampathanuradha6507 6 місяців тому

    Goog job sir 👍

  • @nethrakarunarathne595
    @nethrakarunarathne595 6 місяців тому

    thank you so much your shairing

  • @1stgrade343
    @1stgrade343 8 місяців тому

    පුලුවන් නම් අනිත් නගර ගැනත් වීඩියෝ කරන්න.. තුර්කු ගැන දැනගන්න ආසයි.

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ඒකට නම් ටික කාලයක් යයි තාම සංචාර කරනන් පටන් ගත්තේ නෑ ඉස්සරහට බලමු

  • @manjulahorawala9825
    @manjulahorawala9825 8 місяців тому

    මේ වීඩියෝ හරිම ලස්සනයි .අපිව අමුතු ලෝකෙට ගෙනියනව .ඔබ වගේ උගත් මිනිස්සු ඔය රටවලට ඇවිත් ඒ සිස්ටම් එක මෙහෙට ගේන්න පුලුවන් නම් මේ රටට යහපතක් වේවි.

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ගොඩක් ස්තුති අවංක අදහස් වලට

  • @wrestlinghub1936
    @wrestlinghub1936 8 місяців тому +1

    Tamparee no1 university eka mokakda.mage puthata .eya moratuwa university eke final year eke.master ekata hoda mona university ekada.

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 8 місяців тому

    thank you so much for your sharing,

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 8 місяців тому

    Good Job Sir🎉

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 8 місяців тому

    Niyamai aiye..thanks...

  • @PramilaSamarasingha
    @PramilaSamarasingha 6 місяців тому

    Dear sir campus walata apply karana widiha visa ganna widiha yana wiyadama gana video ekak karannko

    • @warunaudayanga
      @warunaudayanga  6 місяців тому

      බලන්න මම ඒ සම්බන්ධව කරලා තියනවා

  • @ayeshamadu2994
    @ayeshamadu2994 8 місяців тому

    Sir, onama feild ekaka kenekta oya wage training ekak ganna puluwanda? Accounts karapu kenekta. Thank you

  • @NiroshaNirosha-p9r
    @NiroshaNirosha-p9r 8 місяців тому

    මම ආසම රටක් හරිම ලස්සනයි අපේ දරුවන්ට තිබූනානම් හොඳයි ඔවගේ

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      උත්සහ කරනන් පුළුවන්

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 8 місяців тому

    🥰🥰

  • @LakshmiPiyasinghe
    @LakshmiPiyasinghe 8 місяців тому

    මාත් colombo campus එකේ business management degree එක කලේ 2009.මාත් කැමති යි finland එන්න.family එකත් එක්ක එන්න අවස්තාව තියෙනවා ද්?

  • @nireshakivain4341
    @nireshakivain4341 8 місяців тому

    Thank you for giving this information and let us know the ways of things happening there. Can you explain how you keep children when you both are studying

  • @dinalisiriwardhana9153
    @dinalisiriwardhana9153 7 місяців тому

    Sir data science peththen apply karanna degree ekata kochchara wage mudalak yanawada

  • @uasimanthi7491
    @uasimanthi7491 8 місяців тому

    Mageth dream country eka Finland.mta BA eka thiyenne psychology.mta e side ekenma master ekakt apply karanna puluwda sir?

  • @kpindika
    @kpindika 8 місяців тому

    Enna hithenawa .....

  • @prasadikagonakumbura792
    @prasadikagonakumbura792 8 місяців тому

    Thank you aiye❤

  • @himindukularathne7075
    @himindukularathne7075 8 місяців тому

    Sir oya use karanawada bus app ekak ? ohe onebusway kiyana app ekada use karanne? (please reply asap)

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому +1

      No nysee kiyala ekka thgamai mehe thiyenne

  • @roshanthennakoon9911
    @roshanthennakoon9911 7 місяців тому

    im a graduate ,how to apply master, pls help

  • @erangahansamali3016
    @erangahansamali3016 8 місяців тому

    Ayye math student visa walin apply karanna hithan innawa batchlor degree ekkata.man lankawe commerce walin study karala government bank ekaka 10yr weda karanawa.mata study karanna apply karana hoda degree ekk kiyanna puluwanda mata idea ekk ganna

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරනවා ඉස්සරහට

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 8 місяців тому

    Kabithigollewa dannavada

  • @lakshithanawarathna4446
    @lakshithanawarathna4446 5 місяців тому

    Winter එකේදී සීතල දරාගන්ඩ පුලුවන්ද සර් wheezing ලාවට තියෙන කෙනෙකුට..

    • @warunaudayanga
      @warunaudayanga  5 місяців тому

      ඒක නම් කියන්න අමාරුයි නමුත් දරාගන්න පුළුවන්

  • @madushankaekanayaka8340
    @madushankaekanayaka8340 8 місяців тому +1

    👍👍👍

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 8 місяців тому

    Thanks

  • @lifewithkanchana
    @lifewithkanchana 8 місяців тому

    caregiver program akakata anna puluwan weida

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ඒවාට අවස්ථාවන් තියනවා

  • @udeshipolgampola852
    @udeshipolgampola852 8 місяців тому

    Wahana athuleth heat wenna dala tiyanawada

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ඔව් ඒක ප්‍රශ්නයක් නෑ

  • @hasithaamarakoon2024
    @hasithaamarakoon2024 6 місяців тому

    Sir phd scholarships offer krnwd university eken chemistry wge subjects wlt

    • @warunaudayanga
      @warunaudayanga  6 місяців тому

      ඒක කැම්පස් අනුව වෙනස් වෙනවා හොඳම දේ තමයි කැප්පස් එකේ වෙබ් එකට ගිහින් බලන එක

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 8 місяців тому

    Sirwa contact karaganna widiyak kiyanna puluwanda math next january intake apply karanna inna student kenek ❤️✨️

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      සමාවෙන්න ඒක නම් අමාරුයි මෙකද තියන වැඩත් එක්ක වෙන වෙනම කතා කරන දේ ආමරුයි

  • @SachiniAthapathtu
    @SachiniAthapathtu 5 місяців тому

    සර් bachelor degree එකකට dependent කෙනෙක් එක්ක Finland වලට apply කරන්න පුළුවන් ද

    • @warunaudayanga
      @warunaudayanga  5 місяців тому

      පුළුවන් උත්සහ කරන්න

  • @physics-4853
    @physics-4853 8 місяців тому

    I'm from Sri Lanka...from jayewardenepura university. Did physics special degree. Now at the final stage of completing MPhil degree..can you please let me know the way for me to apply for a better PhD apportunity in Finland. Great help

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      I think you have to contact Tampere university They will guide you proper way

  • @shamaniGunasekera
    @shamaniGunasekera 8 місяців тому

    Prinlend campese apith giya wage..

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      ස්තුති බැලුවාට

  • @isurusupun5721
    @isurusupun5721 8 місяців тому

    Sir ❤

  • @udeshipolgampola852
    @udeshipolgampola852 8 місяців тому

    Nursing top up degree eka gana vistara tikak danawada.acomadation part time job ganath.

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      හරි ඉස්සරහට කරන්නම්

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 8 місяців тому

    🎉

  • @LahiruWaidyarathne-q3l
    @LahiruWaidyarathne-q3l 8 місяців тому

    ❤❤❤ nice

  • @dylanfernando489
    @dylanfernando489 8 місяців тому

    Bro
    U got lectures in recording….

  • @sachithfernando1745
    @sachithfernando1745 8 місяців тому

    අපිත් එනව ළගදිම... සටකුන්ටා

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      සතුටුයි සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා

  • @nadeekaindeewari4741
    @nadeekaindeewari4741 7 місяців тому +1

    Podi niwaradi kirimak meka University ekak newei ammatti korkeakoulu kiyanne wurthiya puhunu madyasthanaya kiyana ekata

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 7 місяців тому

    Student විදිහට ද ගියේ??? මන් අහම්බෙන් මේක දැක්කේ❤

  • @willarddealwis6169
    @willarddealwis6169 8 місяців тому

    Campus ජීවිතේ නෙමෙයි. විශ්ව විද්‍යාල ජීවිතේ

  • @hasinirajapaksha-f1u
    @hasinirajapaksha-f1u 8 місяців тому

    Is it possible to apply for university without applying for applied science university for masters because I do not have 2 year work experience and last month I completed my bachelor degree .

  • @nadunmadu7710
    @nadunmadu7710 8 місяців тому

    ❤❤❤

  • @sachithsrinath9444
    @sachithsrinath9444 8 місяців тому

    දුකයි...අපි මේ ඉන්න තැන ගැන ...කොච්චර සුන්දර නිදහස් රටවල් ද....කවදා මෙ රට ඔහොම තත්වයකට එයි ද....

    • @JanithJayawardena-m7o
      @JanithJayawardena-m7o 8 місяців тому

      මේ රටවල් කවදාවත් ඔය තත්වෙට එන්නෙ නෑ යාලුවා. මේ රටේ මිනිස්සු හිතන පතන විදියට මේ රටවල් තියෙන්නෙ මේ ආගාධෙම තමයි

  • @sonicesb
    @sonicesb 8 місяців тому

    Bro, i think you cannot record videos like this inside the premises. EU privacy laws are crazy. you might get into trouble if you haven't got approvals...

  • @donsemon22
    @donsemon22 8 місяців тому

    thank you so much. please keep doing this

  • @hhchamudi8383
    @hhchamudi8383 8 місяців тому

    Sir Msc ekak krnwada

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      No training ekak

    • @hhchamudi8383
      @hhchamudi8383 8 місяців тому

      Awurudu kiyakda sir ,apitath puluwanda ehema Lankawe degree Ekak gaththahama

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 7 місяців тому

    ඔයා ගියේ මේ අවුරුද්දෙද?????

  • @sujeewairangani505
    @sujeewairangani505 6 місяців тому

    අපි කොච්චර පව්ද.college ඉද්දි හරියට කන්නවත් නෑ

    • @warunaudayanga
      @warunaudayanga  6 місяців тому

      ඒක ඇත්ත නිශ්චිත පාලන ක්‍රමයක් නැති කම තමයි හේතුව

  • @jagathkingsley1950
    @jagathkingsley1950 15 днів тому

    සෙමි ස්කොල ෂිප් එකකට ලන්කාවෙ ලමයෙක් ආවොත් පාට් ටයිම් ජොබ් එකක් කරලා වියදම් කවර් කරගන්න පුලුවද මහත්තයා

    • @warunaudayanga
      @warunaudayanga  14 днів тому

      ඒක නම් කියන්න අමාරුයි හරියටම

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 місяців тому +1

    ලංකාවෙ වගේ ළමයින්ගෙන් පලිගන්නා මහාචාර්‍යවරුත් ඉන්නවද?

    • @RuwanthiMoragodaarachchi
      @RuwanthiMoragodaarachchi 8 місяців тому

      කොහේ ඉන්නෙත් මිනිස්සු සමහර strict අය හමුවෙලා තියෙනවා නමුත් බහුතරයක් මිත්‍රශීලී ,empathic

    • @warunaudayanga
      @warunaudayanga  8 місяців тому

      එහෙම නම් තාම නැ මෙහෙ කවුරුත් හරිම මිත්‍ර ශිලි ඕනැම විදියකට ප්‍රශ්න අහන්න පුළුවන්

  • @damm4995
    @damm4995 8 місяців тому

    Ubala thawath deepallako sajith ethulu horaset ekata...ethakota hedei gon minissu inna rak chiii lanka

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 8 місяців тому

    ලංකාවේ hamadema වෙන්නේ වැරදයට

  • @deepikakaluarachchi5563
    @deepikakaluarachchi5563 8 місяців тому

    Very excellent ❤❤❤❤❤

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 8 місяців тому

    Nice 🎉

  • @travellerj5319
    @travellerj5319 8 місяців тому

    ❤️❤️❤️