රහතකු වන නිවැරදි මඟ 6 (භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ)

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 69

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 4 місяці тому +1

    භාග්‍යවත් වූ අරහත් වූ මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @jayam1429
    @jayam1429 Рік тому +1

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 роки тому +1

    මේ දේශනා සත්‍යයි🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +8

    මුනීද්‍රයන් වහන්ස ඔබ වහන්න්සේ මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹❤️

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @indoraja7397
    @indoraja7397 5 років тому +4

    සාදු සාදු මාගේ මුණිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි අපට සත්‍යය කියල දෙන්න ආපු මහා මුණිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss Рік тому

    Ven.Sir. may I offer my gratitude and respect to you sir. You are directing ourselves to the proper path of Buddha' Dhamma. Hemachandra.

  • @badraalwis2361
    @badraalwis2361 2 роки тому

    ඔබ වහන්සේ පසුපස පැමිනෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏🙏

  • @pawimalasiri1308
    @pawimalasiri1308 3 роки тому +1

    Sadu sadusadu

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому

    Obawahansege deshanaya harima prayogikai. Athi vishistai. Dahama ha samana osuwak natha. Satyama jayagani. Parama suwaya penwadun oba wahanseta maga namskarayawewa....

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому +1

    Sadu Sadu Sadu!

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss Рік тому +2

    ❤🌹🌹🌹🎉🌹❤

  • @සමන්තඋඩගෙදර
    @සමන්තඋඩගෙදර 11 місяців тому +1

    🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 роки тому +1

    🙏🙏🙏😍

  • @indoraja7397
    @indoraja7397 5 років тому +1

    සාදු සාදු සාදු ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 7 років тому +5

    සාදු 🙏🌷💝සාදු 🙏🌷💝සාදු🙏🌷💝

  • @ddnkjayasena5085
    @ddnkjayasena5085 9 років тому +5

    Bagya wath wu Arhath wu oba wahanseta mage namaskaraya wewa!!! sadu!!!

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 7 років тому +5

    සසර දුකින් මිදීමට වෑයම් කරන සෙනඟට ඔබ වහන්සේගේ දෙසනා උතුම් උද්වේගජනකයි ඔබ වහන්සේට පින්

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
    Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 7 років тому +7

    විශ්ව ඤාණයෙහි අපූර්වත්වය පොත පතෙහි එන පාරමිපරික ධර්මය නොවන බව නොදන්නා මිනිසුන් දැනගන්න... එය පුතයක්ෂ කරගතයුතුයි. තර්ක නොවේ මෙය නිවැරදි දහමයි.. අඤාණයින් ස්වභාවදහමේ රිද්මය හදුනාගෙන විශ්ව ඤාණයෙහි අපූර්වත්වය විදගනීවා!!!

  • @lakmalsethu5789
    @lakmalsethu5789 9 років тому +5

    Greater Speech Ssadu.... Sadu.... Sadu.....

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 9 років тому

    Himiyani obawehanseta niduc niroge suweyan seanasima lebewai. Sadu sadu saddu!!!

  • @chandanidevika3975
    @chandanidevika3975 5 років тому +1

    💝💝💝💝💝💝💝💝💝💝💝☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️💝💝💝💝💝💝💝💝💝💝☀️☀️☀️☀️☀️☀️☀️deerga aau weewa himiyani boata.. sadu saaduu

  • @blossmclever9236
    @blossmclever9236 6 років тому +1

    GREAT Excellent explanation

  • @nirmananirmal9645
    @nirmananirmal9645 7 років тому +1

    NAMASKAARA WEWAA MAGE MUNIDUNTA 💐💐💐🌸🏵🌹🌹🌼⚘

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 3 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 роки тому

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 років тому +2

    🌹🌺🌹🌺🌹🌺
    🙏🙏🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 Рік тому

    2023🙏🙏🙏🌷🌷🌷🌷

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 років тому +1

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @blossmclever9236
    @blossmclever9236 6 років тому +1

    Excellent explanation

  • @nupasmith7138
    @nupasmith7138 7 років тому +1

    mage namaskaraya weva 🌹🌹🌹

  • @dilinikawya4389
    @dilinikawya4389 9 років тому +2

    sadhu sadhu

  • @sagarikateckma9821
    @sagarikateckma9821 7 років тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 9 років тому +2

    බුද්ධදර්ශණය “ක්‍ෂණයකට” එනම් “ක්‍ෂණයක්” තරම් ගණනයකළ නොහැකි කාලයකට සීමාවූ දර්ශණයකි. නිවන්දැකීමට ගතවන්නේ ද “ක්‍ෂණයකි”. "ක්‍ෂණය" යනු සිතිවිල්ලක් ඇතිවීමට ගතවන කාලයයි. එනිසා බුද්ධදර්ශණය අකාලික ඒහිපස්සික දහමකි. ප්‍රමාදවීමට කාලයක් නැත. ජනිතවන සෑම සිතිවිල්ලක්ම නිවාගත යුතුය.
    එසේ සිතිවිලි නිවාගැනීමට කුසලතාවය ඇති තැනැත්තා සොවන්වුවකු ලෙස සැලකේ. මෙසේ ජනිතවන සියලු සිතිවිලි නිවාගැනීමට සමත් එනම් කුසලතාවය ඇති තැනැත්තා “අරහත්” එනම් නිරායාසයෙන්ම සියලු බැඳීම් වලින් නිදහස් පුද්ගලයෙකි.
    බුදුදහම ඉතා සරලය. සුනීත, සෝපාක සහ චුල්ලපන්ථක වැන්නවුනට තේරුම් ගැනීමට හැකිවිය.
    දින, සති, මාස හෝ අවුරුදු ගණන් දේශනා කිරීම කිසිවක් බුදුදහම තුල නැත. යමෙකු එසේ දේශනා කරයිනම් එය බුද්ධදර්ශණය විය නොහැක.
    ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම හෝ මරණය පිලිබඳ කිසිදු බලපෑමක් කිරීමට බුද්ධදර්ශනයට,බුද්ධාගමට හෝ වෙනත් ආගමකට හෝ විශ්වාසයකට කල නොහැක. සියල්ල විශ්වාසයන් පමණි.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Рік тому

    Non bias investigation leads to real path of dhamma. Majjima pratipada leads to prathiveda, prathipatyi, paryapthi. ...the followers should activate prathiveda....your honorur open ed the true direction to reality.

  • @israsl7609
    @israsl7609 9 років тому +1

    pin athi sasara parame purapu ayata un wahasa dasana karana daya sathiya hadavata dana. sampradayanta hera wacha sapradaya kara thigatha poth walin newan soyana modayanta mun wahan sa dasana karana daya kiseda tharan na natha.

  • @maladamayanthi8322
    @maladamayanthi8322 2 роки тому

    As

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 роки тому +1

    එතකොට එච්චර කල් ජීවත් වෙලා තියෙන්නෙ හත් දවසෙ දානෙටයි තුන් මාසෙ දානෙටයි ඒක තමයි results , මළ ගෙදර ගිහින් මිනිය දිහා බලන් ඉද්දි මට හිතුනා ,මට මරණයට පරාජය වෙන්න බැහැ .

  • @lakshmanpushpakumara9612
    @lakshmanpushpakumara9612 11 місяців тому

    අනෙ උබෙ අම්ම දෙවෑරැම් ක්‍රමයකට ඳ මූ ජාතක කලෙද දකියල මටහිතෙනව ඒ කියන්නෙ පුකෙන් ද

  • @sagaramaduwantharathnayaka7734
    @sagaramaduwantharathnayaka7734 8 років тому +3

    යකූ දැන් බලද්දී.. බුදුවරු ඉගෙන ගෙන තියෙන්නෙත්.. සිරි ධම්ම හාමුදුරුවොන්ගෙන් වගෙයිනෙ..
    අනේ මේ හාමුදුරුවො ඉස්සර මේ වගේ මොලේ කොලොප්පන් වෙලා තිබුනෙ නෑ.. "කෙනෙකුට තමන් ගැන අධි විදිහට හිතුවොත්?.. මෙන්න මේ වගේ මානසික රෝගී තත්වයට පත් වෙනව තමයි.. කොහොම වුනත් මේවා අහන අයටත්, මේ හාමුදුරුවන්ටත් මේ හැමෝටම අන්තිමේදී බුදු සරණයිම තමයි..

    • @m.bjayantha3338
      @m.bjayantha3338 7 років тому +4

      NIGANTA MODAYANTA MEVA DIRAVANNE NE THAMAI

    • @mithiladesaram8579
      @mithiladesaram8579 5 років тому +2

      Therenne na wage nam ahanna epa. Therena ekak ahanna. Mewa podi lamaintai manda buddikayantai gamburu wadiy.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому

    ලෝක විනාශය.

  • @udariranawake1083
    @udariranawake1083 2 роки тому +1

    🙏🙏🙏

  • @njaymax
    @njaymax 2 роки тому +1

    🙏

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 Рік тому +1

    🙏