Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනීය අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා .නිවනම නාථයි නිවනම වෙත්වා
අති දුර්ලබ බුද්ධ ධර්මය මෙලෙස යු ටියුබය මගින් ලෝක වාසින් සදහා බෙදා ගැනීමට සැලැස්වීමට වෙනුවෙන් ඔබට බොහොමත්ම පින්. 🙏🙏🙏
සම්මා තිසරණ සරණින් ආලෝක වෙත්වා ආලෝක වෙත්වාආලෝක වෙත්වා. 🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏 simply amazing 🙏🙏🙏
ප්‍රිය මධුර ලෙස පෙනෙන සැප වේදනාව නමැති ඇමකින් වැසුන මාරයාගේ බිලීකොක්ක ගිලින්නේ නැතිව මිහිරි සුවඳ හමන විෂ පෙවූ මීඅඹය කන්නේ නැතිව සතර සතිපට්ථානය නමැති පියාගේ ආරක්ෂිත භූමියෙන් පිට නොයා නිවන් මග වඩමු. ලෝකය අසාරයි නිවන සාරයි. පෙර අවිද්‍යාවෙන් තණ්හාවෙන් සැප වේදනාව දුකක් බව නොදැන විපාක සැප හොඳයි කිය කියා විඳිමින් කර්ම රැස් කල හේතුවෙන් ලද මේ පංචස්ඛන්ධයට දැන් කල හැකි දෙයක් නැත. සද්ධර්මය ශ්‍රවණය කරමින් සැප වේදනාව දුකක් ලෙසත් දුක් වේදනාව හුලක් ලෙසත් අදුක්ඛ අසුඛ වේදනාව අනිස ලෙසත් දකිමින් විද්‍යාව පහළ කරගෙන නැවත මොන විදියක හෝ ජාතියක් හදා නොගැනීම පමණයි කල හැකි සහ කලයුතු එකම දෙය. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කර අප්‍රමාදීව නිවන් පූර්ණය කරමු. ඉන්පසුව මරයා කැමති මොහොතක මේ අවසන් කය බාර ගත්තාවේ. අකම්පිතව ඒ අවසන් මරණයට මුහුණ දෙමු. 🙏නිවනත් නිවන් මගත් හෙලිපෙහෙලි කරදුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදූ !!! 🌸🙏🌸🙏🌸🙏🌸
sadu sadu sadu saaaduuu!!!!!!
සාධු සාධු සාධු .....🙏🙏🙏
🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
🌼🌹💮🌻🏵️🌸🌺🙏🙏🙏
🙏🙏🙏 💯
🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනීය අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා .නිවනම නාථයි නිවනම වෙත්වා
අති දුර්ලබ බුද්ධ ධර්මය මෙලෙස යු ටියුබය මගින් ලෝක වාසින් සදහා බෙදා ගැනීමට සැලැස්වීමට වෙනුවෙන් ඔබට බොහොමත්ම පින්. 🙏🙏🙏
සම්මා තිසරණ සරණින් ආලෝක වෙත්වා
ආලෝක වෙත්වා
ආලෝක වෙත්වා.
🙏🙏🙏🙏
❤❤❤
🙏🙏🙏 simply amazing 🙏🙏🙏
ප්‍රිය මධුර ලෙස පෙනෙන සැප වේදනාව නමැති ඇමකින් වැසුන මාරයාගේ බිලීකොක්ක ගිලින්නේ නැතිව මිහිරි සුවඳ හමන විෂ පෙවූ මීඅඹය කන්නේ නැතිව සතර සතිපට්ථානය නමැති පියාගේ ආරක්ෂිත භූමියෙන් පිට නොයා නිවන් මග වඩමු. ලෝකය අසාරයි නිවන සාරයි. පෙර අවිද්‍යාවෙන් තණ්හාවෙන් සැප වේදනාව දුකක් බව නොදැන විපාක සැප හොඳයි කිය කියා විඳිමින් කර්ම රැස් කල හේතුවෙන් ලද මේ පංචස්ඛන්ධයට දැන් කල හැකි දෙයක් නැත. සද්ධර්මය ශ්‍රවණය කරමින් සැප වේදනාව දුකක් ලෙසත් දුක් වේදනාව හුලක් ලෙසත් අදුක්ඛ අසුඛ වේදනාව අනිස ලෙසත් දකිමින් විද්‍යාව පහළ කරගෙන නැවත මොන විදියක හෝ ජාතියක් හදා නොගැනීම පමණයි කල හැකි සහ කලයුතු එකම දෙය. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කර අප්‍රමාදීව නිවන් පූර්ණය කරමු. ඉන්පසුව මරයා කැමති මොහොතක මේ අවසන් කය බාර ගත්තාවේ. අකම්පිතව ඒ අවසන් මරණයට මුහුණ දෙමු. 🙏
නිවනත් නිවන් මගත් හෙලිපෙහෙලි කරදුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදූ !!!
🌸🙏🌸🙏🌸🙏🌸
sadu sadu sadu saaaduuu!!!!!!
සාධු සාධු සාධු .....
🙏🙏🙏
🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
🌼🌹💮🌻🏵️🌸🌺🙏🙏🙏
🙏🙏🙏 💯
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏