Aiye matath une ekama thamai.kalin adare karapu kena gena hithanna gihilla mata adare karapu aiya den mawa block karala .wada wada samawa illuwa.aya a waredda karanne ne kiuwa.eth aiya den mawa block karala .mama mokakda karanna oni aiye.masayak vithara eka digata mama msg karanawa.eya ewa balanneth ne.please mata mokakda karanna oni kiyala kiyanna aiye
Mata issara una dewal nisa eya dukin inne mata e dewal dan wenas karanna bane.eka nisa dan mawa epalu.mata igena gannalu.apahu eya ennalu issara adare eyagen apahu gannath balu
කවදාවත් ආය කිසිම කෙනෙක්ට ආදරේ නොකර ඉන්න එක තමයි හොදම දේ.තාමත් දාලා ගිය එයා ගැන විතරමයි හිතෙන්නෙ.ආදරේ කරන්නෙ.ප්‍රපෝසල් එකකින් වත් වෙන කෙනෙක් ලගට යන්නෙ නෑ😖💔
එහෙම ඉන්න අයත් ඉන්නවා
ඇයි අනේ
අපිටම මෙහෙම වෙන්නේ.සංවේදී හිත් කියන්නේ කර්මයක්.
Meka matama kiwwa wage deiyne😔මන් ආදරේ කරපු කෙනාත් එයාගේ අතීතය අමතක කරන්නෙ නැතුවයි මන් ලගට ආවෙ.ගෙදරින් ප්‍රශ්නයක් උනා කියලා එයාට එයාගෙ girlwa අමතක කරන්න උනා.මාත් එක්ක affair එකේ ඉදියත් මට තේරුනා තාම එයා ඒ ගැන හිතනව කියල .ඒත් මං හිතුව මං ඉන්නකොට එයාව අමතක වෙලා යයි කියල .ඒ කලින් ඉදපු girl engaged කියලලු එයා මෙච්චර දවසක් හිතන් ඉදියෙ.ඒත් එ girl engage නෑ කියල දැනගත්ත දවසෙ ඉදන් එයා වෙනස් උනා.මන් එදා ඉදන් ගොඩක් බයෙන් ඉදියෙ එයා නැති වෙයි කියල.ඒක ඒ විදියටම උනා.එයා ඔක්කොම අමතක කරලා දැම්මා කිසිම ගානක් නැතුව .එයා මට පොඩ්ඩක්වත් ආදරේ කලේ නැතුව ඇති .ඒකනෙ එහෙම කලේ.ඒත් මං එයාට ආදරේ කලා.මන් තාම ඒකට විදවනවා.මොනවා කලත් හිත හදාගන්න බෑ.වෙන කෙනෙක් හිතේ තියන් ඇයි මට ලන් උනේ.ඒක දරාගන්න බැරි දුකක්.අපිට ආදරේ නැති කෙනෙකුට අපි ආදරේ කරන එක.මට හිත හදාගන්න බෑ.මට වෙන කෙනෙක්ට ආයෙමත් ආදරේ කරන්නත් බෑ.ආදරය ගැන තිබුන විශ්වාසය නැතිම වෙලා ගියා.ආයිත් නම් ආදරේ කරන්නෙ නෑ.දුක විතරයි .අයියාට ගොඩක් පින්.මේ channel එක කරනවාට.මේ comment එක දාන්න ලැබුන එකත් වටිනව.මගේ හිත ටිකක් නිදහස්.කිසිම කෙනෙක්ට මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ආදරය අහිමි වෙන්න එපා🙏🙏ඒක වචන වලින් type කරනවාට වඩා ගොඩක් ලොකු වේදනාවක්
මම ඒක දන්නවා .ඉවසීම දරා ගැනීම තුල ලැබීම තියනව
එයාත් එහෙමම තමා මගේ ජීවීතයට ආවට පස්සේ තමා මං දැනගත්තේ😔 ඒ වෙනකොටත් මං එයාට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉවරයී.😭ඒ වේදනාවෙන් අදටත් මං මේ මොහොතෙත් මැරි මැරි ඉපදෙනවා💔 මං කොච්චර ආදරේ කරත් දැනෙන්නේ නැති තරමට තාමත් එයා අතීතයට ගොඩාක් බැදිලා.මං හිනා වෙලා ඉන්නවා පිටින් ලෝකේටම පේන්න😊 නමුත් මං හැම තප්පරයක් පාසා මගේ හිතින් පිච්චෙනවා කියලා කව්රුත්ම දන්නේ නැහැ..😔
ඒ වේදනාව නම් කිසිවෙකුට දැනෙනු එපා 😔
ඔයා මේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න.ගැටලුවක් උනොත් මට කියන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට සහ අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි
Math e vidihamai.ane e wedanawa katawath lebenna epa
@@Giravoice අයීයේ බොහෝම ස්තූතියී හැමදාමත්🙏 මං මේ විඩීයෝ බලලා හිත හදා ගන්නවා.කලින්‍ට වඩා මගේ ජීවීතය ගොඩාක් වෙනස් දැන්.හිතත් ගොඩාක් හයිය වෙලා.මං දන්නවා මේ ආත්මයේ කවදාවත් එයාගේ ඒ අතීතයේ මතකයන් මං මොනවා කරත් එයා අමතක කරන්නේ නැහැ😔 ජීවීතය මහා පුදුමාකරයී.අතීතය එයා වලදාන්නේ නැති බවත් දන්නවා,එහෙම දැන දැනත් මං බලන් ඉන්නවා හැම තප්පරේකම කවමදහරි මගේ ආදරේට වටිනාකමක් දේවී කියලා.අවුරුදු නමයක් ගෙවිලා ගියත් තාමත් මං ඉවසීමෙන් බලන් ඉන්නවා මොකද එයාගේ තේරීම කෙසේ වෙතත් මගේ ප්‍රථම සහ අවසාන තේරීම සහ ආදරය එයා නිසා...❤
Oya dukamma math widinawa pcci pcci inne monawa krannada
ඇත්ත.👍💯 හොදම දේ තනියම ඉන්න එක💔🥀
මට මේක මේ විදිහටම උනා දැන් එයා ගියා එයාට මාව ගානක්වත් නෑ අපරාදේ මගේ ආදරේ මම තනියම විදවනවා 😢
Adare kiyanne mayawak aiye adatath mama patta dukak vidinne aiye ayeth me jivithe thiyena thurawata ayeth kawadakawath adare karan neha aiye mata kwadakawath eyawa amatha karanna beha eyage mathaka mage jivithe karagena adatath mama jivath wenawa
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
අහලා බලන්න
Oyage vedio balagena hitya wage kiyanwa godak hitha hedenwa godak pin theruwan sarani thwa vedio dann...
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි
Man eyata thama adarei ... eya nethi jivithayak Mt hithanna be ... eya magema wenna one hemadama ❤
මමත් ප්‍රාර්ථනා කරනවා
ආයෙ එයා ගැන හිතන්න නෑ කොච්චර හිතුවත් වැඩක් නෑ. කොච්චර බාල්දු වුනාද බනිද්දි අහන් හිටියද
නියමයි හිත හයිය කර ගන්න
Thanks aiye oyta godariyaaak sthuthi... 😓😓😓.. හිත හරි ටිකක් හදාගන්න පුළුවන් උනා..😓😓🥰
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීම ට
Mea video eka goodakma watinawa mea wage video karana obath mea samajayata godak watinawa bs obta❤❤👌
බුදුසරනයි
Karume aiye athithe amathaka kra ganna beriwa godak widinawa apita puthekuth innwa eth eya mawa dala giya pccena pccilla kata kiyannada aiye
දැන් මොකද තත්වය
Me kathawa matama kiuwa deyak wage aiye.mage kathawama oya kiuwa🙏.matath mehema deyak una.me aiya kiyna kathwa hamoma therum ganna.man hodatama mattu una.dan sathiyak withara athi mata me siddiya wela.aiye oyata godak pin ahinsaka minissunge hitha hadanawata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@Gira voice අයීයේ බොහෝම ස්තූතියී හැමදාමත්🙏 මං මේ විඩීයෝ බලලා හිත හදා ගන්නවා.කලින්‍ට වඩා මගේ ජීවීතය ගොඩාක් වෙනස් දැන්.හිතත් ගොඩාක් හයිය වෙලා.මං දන්නවා මේ ආත්මයේ කවදාවත් එයාගේ ඒ අතීතයේ මතකයන් මං මොනවා කරත් එයා අමතක කරන්නේ නැහැ😔 ජීවීතය මහා පුදුමාකරයී.අතීතය එයා වලදාන්නේ නැති බවත් දන්නවා,එහෙම දැන දැනත් මං බලන් ඉන්නවා හැම තප්පරේකම කවමදහරි මගේ ආදරේට වටිනාකමක් දේවී කියලා.අවුරුදු නමයක් ගෙවිලා ගියත් තාමත් මං ඉවසීමෙන් බලන් ඉන්නවා මොකද එයාගේ තේරීම කෙසේ වෙතත් මගේ ප්‍රථම සහ අවසාන තේරීම සහ ආදරය එයා නිසා...❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට . තෙරුවන් සරණයි .
ආදරේ කියන්නේ වෙදනාවක්
ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි
අහස උසට බලාපොරොත්තු දීලා,ලගම ඉන්නවා කියලා,සැරින් සැරේ බොරුවට වැරදි පටවලා ඈත් වෙන්නේ ඇයි කියලා බලන් හිටියම අවසානෙට තේරුනා එයා යන්නේ එයා ආදරේ කරන කලින් කෙනා ලගට කියලා,එයා එද්දි ඈත් වෙන,එයා යද්දි ආපහු එන එයාව අමතක කරගන්නත් බැරි,අමතක කරගන්න දෙන්නෙත් නැති තැන ඒ දැනෙන වේදනාව හංගන් වෙන දේවල් දිහා බලන් ඉන්න එක පුරුද්දට ගිහින්🥺
එයාට මන් ගොඩාක් ආදරේ කරනවා.එයා මාව මග අරිනවා.මන් පස්සෙන් ගිහින් ගිහින් පුළුවන් තරම් වැද වැටිලා එයාව මන් එක්ක ඉන්න පොඩි වෙලාවකට හරි කැමති කරවගන්නවා.ඒත් එයා කරන්නෙ මගෙන් කලින් උන වැරදි ගැන කිය කිය මාව අඩවන එක.මට තේරෙන්නෙ නෑ.මන් මොකක්ද කරන්න ඕන කියලා.එයාගෙන් මන් අනන්තවත් සමාව අරන් තියෙනවා වැරැද්ද මගෙ නොවුනත්.මන් ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.😔😔😔💔💔💔
ඔයා එයාව දාලායන්නෙ නෑ කියලාදන්න නිසඑහෙම කරන්නෙ.ඒත් ඔයා ඒකම කරන්නඑපා එයාට ටිකක් ඔයා නැතිඅඩුව දැනෙන්න අරින්න
@@Giravoice thnx aiye.❤️❤️
Matath e prashnemai thiyenne hamadama adanawa one kiyala kalin una dewal walata banna kiyala dan monawa karannada 😣😣
Hithata nidahasak danenawa ayye oyat godak pin dukin inna ayage hitha hadanawata 🙏😊
ගොඩාක් ස්තූතියි ඇහුවට
කොහොමද සීයට සීයක් පිරිසිදු එක්කෙනෙක් හොයාගන්න ඔක්කොම අපිරිසිදු කට්ටිය ඉන්නේ
ඒ ගැන මම වීඩියෝ එකක් කරන්නම්
Everything happens with our past karma... Someone coming or leaving both are depend on our karmic bonds..... 🙏💕
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.
මන් ආදරෙ කරන කෙනා ආදරෙ කරන්නෙ එයාව දල ගිය කෙනෙක්ට එත් මට එයාට මගේ ආදරෙ දුන්නට කිසිම තෙරුමක් නැ 😔
ඔයා එයා එක්ක ඉන්න ගමන් හිත හදන් ටික ටික ඈත් වෙන්න
අයියා👌👌👌👌🙏🙏🙏💐💐
ගොඩාක් ස්තූතියි
අදරේ කියන්නේ ජිවිතේ මරනයක් එක්ක කරන සටනක් වගේ. එයා එක දවසින් වෙනස් වෙලා ගිහින් යන්නම ගියා.එත් මම එ හින එක්ක පිච්චෙනවා..
ඔව් ඒක ඇත්ත
ඔය නිසා අද මාන් මේම ඉන්නෙ ස්තුතියි අයියෙ ❤️
තෙරුවන් සරණයි
Matath me dema una.mta theren nee eyata eyge mathaka ekka inna kiyla eywa amthaka krna ekda hri nethnm eyta e mathakayn amathaka krnna udaw krna ekada kiyla.monawa unath mta eywa amathaka krnnath bee.plz mta mekta uththarayk denna.🙏🙏
මේ වීඩියෝ ටික හොදට අහන්න
ehem inn kenekt nodanuwathw hri lan unam..😔api eyat adare kraddith eya giyapu kena gan saren sare kiyawankota hitha pichchila yanaw..💔eka maram dukk ...wena kisim kenekt kawada wath e danena wedanaw danenn epa..🙏
ටිකක් ඉවසලා බලන්න
එයාත් එහෙමයි මගේ ජිවිතේට ආවේ පස්සේ මට තේරුනේ එයා , එයාගේ කලින් ආදරේ අමතක කරන්න මට ආදරේ වගේ රගපෑව කියලා ..එතකොට ඒ වෙද්දී මං එයාට ගොඩක් ඇබ්බැහි වෙලා ඉවරයි 🥺 අද එයා මගේ ළග නෑ .හැබැයි තාමත් එයාට ආදරේයි 🙂💔
ටික කාලයක් යන කොට හුරු වෙයි
මගෙ අතින් එහෙම එකක් උනා.ඒක පවක් 😢.මට ඒක ගෙවාගන්න බැරි වෙයිද
Aiya Aya mawa dala yanna hadanna. Wana kanak badinnalu. Aiya mawa marila yai 😭😭😭😭
ඔයා ඒකට එයාට මොකවත් නොකියා උත්තර නොදී ඉන්න එයා ඔයාගේන් රන්ඩුවක් බලාපොරොත්තු වෙන්නෙ
මමත් ජිවිතේ කරපු ලොකුම වරදක් 😥.....
ඒක කරන්න එපා ආයෙත්
නැ අයේ කවදාවත් නැ
නියමයි 👌
@@Giravoice ayya oya contact krgnn puluwan kohomd🥲
ආදරේ කියන්නේ සුන්ඳර වචනක් ඒත් තවත් වෙලාවකට මහ කරුමයක්..😔🖤✋
අන්න ඒකනේ 😂😂
@@Giravoice 🤭🙂✋
👍👍👍👋👋
අයියේ මගෙ කෙනා ආදරයෙන් පැරදුනු කෙනෙක්..එයාට ඕනි එයාගෙ අතීතයෙන් මිදෙන්න..මං කොහොමද එයාට support කරන්නේ එයාගෙ අතීතයෙන් මිදෙන්න...
එයාට ඒක අමතක වෙන්න ඔයා ආදරේ කරන්න හැබැයි අගයක් නැති වෙන විදියට නෙමෙයි ගානකට
අදින් පස්සෙ අඩන්නේ නෑ ☺️
අන්න හරි
Hm eka ඇත්ත
ඔව් අනිවාර්යයෙන්
Adre kiyanne maha sapayak matanam..😥
වැරදි අයට කලාම එහෙම තමයි
එයා එයාගෙ අතීතෙ එක්ක විදවනවා කියල මන් දන්නවා එයා එතනින් මිදිලා සතුටින් ඉන්නවා දකින්නයි මට ඕන මන් දන්නවා එයාටත් ඕන ඒ වේදනාවෙන් මිදිලා සතුටින් ඉන්න කියල එයා මට ලන් උනෙත් ඒ නිසා වෙන්නැති ඒත් දැන් එයා මන් ලග නෑ එයා මට මාවත් නැති කරල දැන් පැත්තකට වෙලා ඉන්නවා ඉතින් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ නේද අය්යේ එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕන උනත් එයාට මම කොච්චර ආදරේ උනත්
ඔව් ඒක තියන්නෙ එයාගෙ අතේ.ඔයත් ඒ ගැන හිතලා දුක් වුනොත් එයා ඔයා ගාවට එන්නෙ නෑ
@@Giravoice hm ow ayye😇
Adare dukak....
ඒකනම් ඇත්ත හැබැයි
අයියේ අපි සම්බන්ධේ පටන් ගන්න කලින් එයා මට කලින් කෙනා ගැන කියලා තියෙනවා.මං එයාගෙ හිත අනන්තවත් හදලා ඇති.එයා ඒ වෙලාවට කීවේම මට ආයේ එයාව මතක් කරන්න එපා කියලා.මං ඒක හින්දා පොඩිම දේකින්වත් ආයේ මතක් කරන්න ගියේ නෑ.ඒත් මට ඒ ගැන ප්‍රශ්න ගොඩක් තිබ්බා මට ඒවා අහන්න ඕන උන න්සා මං සමහර තැන්වල දි ඒවා ඇහුවා.දවසක් එයා නිස ලොකු රණ්ඩුවක් ගියා.එයා එදා කීවේ ඇයි මං අමතක කරන්න හදන දේවල් මතක් කරන්න යන්නෙ කියලා.එදා මට එයා ඒ මුලු කතාවම කීවා ආයේ අහන්නෙ නැතුව ඉන්න කියලා.මං එද ඇහුවා එයා ආයේ ආවොත් මොකද කරන්නෙ කියලත්..එදා මට කීවේ ආයේ ඒ වැරද්ද කරන්නෙ නෑ කියල.ඇත්තටම මගේ හිත හැදුනා මං ආයේ ඒක ගැන අහන එක නතර කලා.ඒත් අපේ සම්බන්ධේ තිබුන ගොඩක් තැන්වල එයා මාව එයාගේ පරණ කෙනා එක්ක සංසන්ධනය කලා.මං මොන දේ කරත් එයත් අරහෙම කලා,මෙහෙම කලා එක එක එක ඒවා කීවා.ඒත් එයා මට ආදරේ කලා.🙂❤️🩹මට කීවේම මට දැන් ඔයාව ගොඩක් දැනෙනවා ඉස්සරට වඩා මං ඔයා එක්ක රණ්ඩු උනත් ඒ මට ඔයා මගෙන් ඈත්වෙයි කියන බයටයි කියලා ඔය වගේ ගොඩක් ඒවා කීවා.
ඒත් අපේ සම්බන්ධේ තිබ්බේ සති 2i🙂ගෙදරින් ප්‍රශ්න ආවා.එයා සම්බන්ධේ නවත්වමු කීවා.ඒත් එයා කීවේ කවදාහරි දවසක මගේ වෙඩින් එක එයාට දැනගන්න තියන්න එපා කියලා.🥺❤..එයා පුලුවන් කමට අතහැරියා නෙවේ කියලා මටත් තේරුනා.මට ඒත් ඒම ඒවා බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ මං ටික දවසකට ඈත්වුනා මැසෙජ් එකක්වත් නොද ෆෝන් එක ඈත් කලා.එයා අදටත් මට මැසෙජ් කරනවා.ඉස්සර වගේ නැති උනත් ගොඩක් දේවල් කියනවා.ඒත් එයා එයාගේ පරණ කෙනාගේ යාලුවෙක් එක්ක මැසෙජ් කරනවා.ඒ කෙනා ආයේත් මෙයාගේ ඔලුවට එයාව දාන්න යනවා.මට තේරෙන්නෑ මෙයාත් ඒකට ගොඩක් අවුල් ගහලා🙂අරයා ඔයාට තාම ආදරෙයි ඔය වගේ එක එක ඒවා..මං බැරිම තැන ඇහුවා ඔයා තාමත් එය ගැන හිතනවද නැද්ද කියල හරි උත්තරයක් දුන්නෑ.🙂ඊට පස්සෙ පහුවදා කීවා නෑ කවදාවත් ඒක වෙන්නෑ කියලා🥺
ඇත්තටම ඒත් මට හිතාගන්න බෑ තාමත් එයා එයාගේ යාලුවා එක්ක කතා කරනවා..යාලුවත් මෙයා එක්ක කියවන්නෙම එයා ගැන .
මං එක්ක සම්බන්ධය නැති උනත් මං එයා ගැන තාමත් හිතේ තියන් ඉන්නවා පුංචි බලාපොරොත්තුවකින්❤මට බයයි ඒ බලාපොරොත්තුව හරි මට නැතිවෙයිද කියලා..
පරණ කෙනා ආයේ ආවොත්??🙂
මොනා උනත් එයා මට වඩා එයාට ආදරේ කලා.🙂❤තාමත් එහෙමමද කියන්න නම් දන්නෙ එයා විතරයි.🥺
දැන් මොකද තත්වය
මටම කීවා වගේ 🥺❤️🩹🌻
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අදහසක් දැක්වීමට.ඔයා මේ වීඩියෝ බලලා ඔයාගේ ප්‍රශ්නයට අදාලව ගැලපෙන්න කරලා බලන්න. ගැටලුවක් තිබුනොත් මට කියන්න. තෙරුවන් සරණයි
😊❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
මෙ හැමදෙයින්ම්ම ඇත් වෙලා ජිවතෙ හදා ගන්න හයිය ලැබෙනවන්ම්.😔💔
අනිවාර්යයෙන් ලැබෙයි
@@Giravoice ඔයාට පින් 🙏
තෙරුවන් සරණයි
මේ කියන වගේ කෙනෙක්ට මන් ආදරෙ කරන්නෙ එයාව අරයගෙ මතකෙන් ගලවන්න මට බැරිද
පුලුවන් අනිවාර්යයෙන්
Mn adare krn kenth mw dl ey klin adre krpu ken lgt giy mn godk widwnw ey mw dl giy nis
ආදරය හරි සුන්දරයි. ඒත් ඒකෙ තේරුම දන්නෙ නෑ කවුරුත් ... 💔😭
ඔව් අනිවාර්යයෙන්
Hmm
Aththatama matanam maha kalakanni wachanayak oye adare.
ඔව් එහෙම වෙනවා
❤️👍👍
ගොඩාක් ස්තූතියි
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌
ගොඩාක් ස්තූතියි
Hitata mara nidhasak danuna aiye.. Onima welawedi hambuna video ekak meka nam... 😔
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
thank you aiye 🙏❤️
ගොඩාක් ස්තූතියි
Aiye matath une ekama thamai.kalin adare karapu kena gena hithanna gihilla mata adare karapu aiya den mawa block karala .wada wada samawa illuwa.aya a waredda karanne ne kiuwa.eth aiya den mawa block karala .mama mokakda karanna oni aiye.masayak vithara eka digata mama msg karanawa.eya ewa balanneth ne.please mata mokakda karanna oni kiyala kiyanna aiye
වීඩියෝ ටික සේරම බැලුවද
Sampuurna athta..😊👍
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි
Godak vatina kathawak😥😥😥😥😥😥😒
ගොඩාක් ස්තූතියි බැලුවට වීඩියෝ එක
මට උනේ ඔය දේමයි අයියේ 😭😭😭 මාව දාලා එයා ගාවට ගියානේ එයා
දැන් මොකද තත්වය
❤️❤️❤️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
සමහාර අය ඉන්නවා කලින් සම්බන්ධයකම් කියන්නේ නැතුව ලං වෙන්න හදනවා ...කලින් කරපු සම්බන්ධකම් හංගලා නිකන් ඉන්න කෙල්ලන්ව රවට්ටනවා...එහෙම එවුන් ඉන්නවා ...ඊට පස්සේ කලින් හිටපු කෙනා අයේ ලැබුනම එවා මාට්ටු වුනාම තමයි කියන්නේ විස්තරේ කෙනෙකුට ආදරේ කෙරැවා එයා තමයි මේ කියලා 🤣🤣🤣 ...එවා දැන ගන්නකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ..🤧
දැන් මොකද තත්වය
@@Giravoice තත්වය??? අයින් වෙන එක තමයි හොද හොර අහුවුනාට පස්සේ සමාව ඉල්ලගෙන ආවට වැඩක් නැ...විස්වාසය නැති වුනාට පස්සේ ...අත් හරින්න ඕනේ එකෙන්ම😒
Adara kiyanna sundara wachana yak unata .eth adara kiyanna mkda kiyala danna na aiya 🥺🥺
ඔව් අනිවාර්යයෙන් ඒක ඇත්ත
@@Giravoice ok g.n t.s
ආදරො කියන්න මහ බොරුක් මට ආදරො තිත්තයි රුවට්මක් ව්තරයි අයියො
දැන් මොකද තත්වය
😥🙏❤️🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
Mata me prashna maha wadayak
අපි ඉවසමු
Ane aiye mata oya ekka mage prashna katha karanna one plz mata namber ekak denna 🙏🙏
කියන්න ගැටලුව මට
Eyata mawa epalu mn mg karoth mg karanawa ekath tharahen
Mata issara una dewal nisa eya dukin inne mata e dewal dan wenas karanna bane.eka nisa dan mawa epalu.mata igena gannalu.apahu eya ennalu issara adare eyagen apahu gannath balu
Mn mokadda karanne aiya
Parana dewal mn kohomada eyata amathaka karawanne
😍
ගොඩාක් ස්තූතියි
ගොඩාක් ස්තූතියි
❤️
ගොඩාක් ස්තූතියි