Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-21 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 107

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 Годину тому +3

    මෙ රට අනුරට ජනාධිපති හරි තිරන ගන්නෙ අපි අනුරට හොරැන්ට අයේ තැනක් නැ.

  • @PrasadPriyankara-mh5pm
    @PrasadPriyankara-mh5pm Годину тому +4

    ඒක කාලකන්නීයේක් අපේ බදු මුදලින් නඩත්තු කරන්න ඒපා ජය වේවා ජනපතිතුමනි❤❤

  • @asitharathnayake2328
    @asitharathnayake2328 Годину тому +4

    හොරන්ට ආණ්ඩුවෙන් ගෙවල් මොකටද,හිරගෙදර තියනවා.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Годину тому +3

    ❤❤❤❤❤Good morning chamujetha sir obage paththare visthare no 1 obata god bless you👍👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 2 години тому +12

    නීතිය හරියට ක්‍රියාත්මක කරන කොට ටික දෙනකුට රිදෙනවා නමුත් සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වෙනවනම් ප්‍රශ්නයක්‌ නෑ නීතියට උඩින් ඉඳලා නීති විරෝධී වැඩ කරපු එවුන්ට තමයි මේවට රිදෙන්නේ

  • @dissanwickrama8943
    @dissanwickrama8943 43 хвилини тому +2

    තබුත්⁣තෙගම බුරැවා

  • @HansaniJanadi
    @HansaniJanadi 2 години тому +5

    දියුණු රටක් කර ගන්න නම්. කෙලින් තීරණ තද තීරණ. ගන්න වෙනවා. යුද්ධෙ වෙලාවත් මතකනේ.

    • @dissanwickrama8943
      @dissanwickrama8943 42 хвилини тому

      ඇ බං පරයො රට දියුනුකරන්නෙ ඹහොමද කර්මාන්ත දියුනු කරලයි රට හදන්නෙ

  • @ssutish484
    @ssutish484 3 години тому +12

    Break-up වෙච්ච love ආයෙත් අලුත් වෙලා රාජපක්ෂලව එලවන්න කතාකරපු විපක්ෂය රාජපක්ෂලගෙ ගූණ වර්ණනා කරයි😮 අන්තිමට මුං වැටුන තැන 😮

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 2 години тому +1

      ගුණ වර්ණනා කිරීම නොවෙයි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි

  • @Hema-r2w
    @Hema-r2w 2 години тому +2

    පුදුම රටක් තමයි මේ .. රටේ මහජනතාව ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්නේ අවුරුදු පහකට හෝ දහයකට.... ඒ ආවාම රටේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ.. රටේ මහජනතාව ගැන හොයලා බලන්න ඕනැ ඒ නිසා තමයි පඩියට අමතරව හැම දේම දෙන්නේ මහ ජනතාව ගෙ බදු මුදලින්. . ඊට පස්සේ තමුන්ගේ කාලය ඉවර උනාම යන්න ඕන.... මොකද මහජනතාවට බරක් වෙන්න බෑනෙ.. බදු මුදල් ගෙවන්නේ කොහොමද.. රට 1948 තිබුන තත්වයෙන් තමයි අදත් තියෙන්නේ.... ඇත්තටම කිව්වොත් අනුර කුමාර ජනාධිපති තුමා හරි?ජනපති වෙලා අයින් උනාම හැම දේම පිනට දෙන්න මොන රටේද එහෙම කරන්නේ.. මේ රටවල් වල එහෙම ඇත්තේම නෑ.. නමුත් රටනමි දියුණු වෙන් දියුණු වට පත් වෙලා... මහ ජනතාවත් බොහෝම අගේට සුඛිත මුදිත ජීවිත ගෙවමින් බොහෝම සතුටින් ජීවත් වෙන්නේ... අපි තාමත් මේ රටවල් වල දහදුක් විදින්නෙ අපේ පවුල් වෙනුවෙන් 😢 ඔන්න අපේ රටේ ජනාධිපති තුමාලා හදපු රට😂?

  • @Wasanthakumara-k5c
    @Wasanthakumara-k5c 2 години тому +3

    මහා ජනතාව ගෝල්පේස් ඉදලා මුන් එලෙව්වා නේද මුන් අාය අැවිල්ලා අඩන්නෙ අැයි බං

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 3 години тому +4

    Good morning hiru chamudetha

  • @induhemantha
    @induhemantha 3 години тому +9

    ඉදිරියේ නඩු වැටෙන අයගෙන් අංක 1 චමුදිත.
    වැරැද්ද සතියේ දින 5ක් පාන්දරම රජයට ඇනුම් පද කීම ..

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya 2 години тому +3

      හරියට වැඩ කරනවා නම් ඇනුම් පද වලට මොකටද බය වෙන්නේ?

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi Годину тому

      😀😀😀😀😀

    • @amilamahesh-v9s
      @amilamahesh-v9s Годину тому

      ඇයි නඩු දන්නෙ චමුදිතට ඇත්ත කාතා කරන නිසාද මාලිමාවෙ හින්නෙ මොඩ කාතා කියන මැට් ගොන් ම්හිහර්ක් තමයි ජයවේවා චමුදිත ඔම යන් හිදිරියටම❤❤❤❤❤

  • @සුරකින්න
    @සුරකින්න Годину тому

    පුදුම රටක් මේ රට මෙවැනි දේට නෙවෙයි අපි ඡන්දය දුන්නේ මොකද අපි හැමෝම ඡන්දෙ දුන්නේ දියුණුවක් බලාපොරොත්තු මෙවැනි දේ ඇහෙනකොට ජීවිතේම කලකිරෙනවා ඇහිලම නෑනේ මේවා මොකද කියනවා නම් ඒ කාලේ අපි ජීවත් වුණේ කොහොමද අපේ ඇතිවෙන ළමයෙකුටවත් සතුටින් ඉන්න බැරි වාතාවරණයක් තිබුණා මොකක්ද යුද්දේ මොනවා එවැනි දේට අපි කවුරුත් සතුටු වෙන්ඩ ඕනෑ මේ හැමදේම ඔබ සතුයි

  • @ranilove7570
    @ranilove7570 6 хвилин тому

    Jayawrwa malimawata♥️♥️♥️🙏🙏🙏neethiya hariyata kriyathmaka wei👍 iwasala inna keewa dewal tika tika wisandei neethiyata anuwa👍🙏🙏🙏♥️♥️♥️🇦🇪✋

  • @සුරකින්න
    @සුරකින්න Годину тому +1

    සුභ උදෑසනක්බ වේවා

  • @රංගමෝල්ඩින්
    @රංගමෝල්ඩින් 2 години тому +1

    ඔකු් රට කාල තවත් ලක්ෂගානක් මාසෙකට අපි දෙන්න ඔනද අයින්සක මිනිස්සු ඉන්නව ගෙයක් නැතිව ඔය කතාවලින් තොපි මහිපිට අපට පෙන්න අපායෙ යනව

  • @maikamalika
    @maikamalika 36 хвилин тому

    අපෙ අනුර ජනාධිපති ට ජයවෙවා ❤❤❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 37 хвилин тому

    කොහොමත් මේ ජනාධිපතිවරයා ඔය ඉස්සර රට පාලනය කල කෙනෙක් නොවෙයිනේ කොහොමත් අනුර ජනාධිපතිවරයා වෙනස් ස.ජ.බ එය දැන ගන්න.

  • @රංගමෝල්ඩින්
    @රංගමෝල්ඩින් 2 години тому +1

    පාස්කු පෙහාරය හෙරැ නෙවෙයි පරික්සන කරන්නෙ හිටපන් හරියට කරල දෙවි වැවඩෙ ගහෙන ගෙඩි එනව වගෙ කරල යටගැහැවුව ඔබල කට පියාගනිල්ල එව අල්ලගෙ ලකුනු දාගන්න හදන්නෙ

  • @palithaperera7652
    @palithaperera7652 Годину тому

    බලයේ ඉන්න කල් බරොස් එකේ ඉදලා නිකන් කාලා බිලා බුත්ති විඳලා එවා නැතිවෙනවා කියනකොට තමයි දැන් දවල් තරු පෙනෙන්නේ

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 23 хвилини тому

    වත්මත් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි මැතිතුමනි, අපේ ඡන්දය ඔබට දීම ගැන අපිට සතුටුයි කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ඕනා වැනි වැනි ගන්න බෑ මේ එක එකාලාගේ කතාවල් වලට බයවෙන්නන එපා

  • @jayanthaub3345
    @jayanthaub3345 3 години тому +4

    සාගර කාරියවසම් ඔය ලොන්ඩරියෙ රෙදි අපුල්ලන එක දැන්වත් නවත්තපන් නැත්නම් උන්ට වොසින්මැසින් එකක් ගන්න කියපන්

  • @AnuradhaSuriyapperuma-x9e
    @AnuradhaSuriyapperuma-x9e 2 години тому +2

    මොකද කෙඳිරි ගාන්නේ. 😅

  • @renuoman2278
    @renuoman2278 2 години тому +1

    🙏🌹

  • @palithaperera7652
    @palithaperera7652 Годину тому

    මේ තිරණය ඇත්තටම හොදයි ප්‍රසන්සනියයි හිටපු ජනාධිපතිලා අයිංසක ජනතාවට බරක් නොවි පැරදුනාම ජනතාගේ දේපොළවල ලැගලා ඉන්නැතිව අතහැර යායුතුයි අද සිටින් ජනාධිපතිටත් එය එසෙම වලංගුයි මෙය හැමොම තේරුම් ගන්න. සැම ජනාධිපති කෙනෙක් දූරකාලය අවසන් වූ පසු ගෙදර යායුතුමයි
    ඔය කිසිම කෙනෙක් හිත රිද්ද ගන්න උවමනාම නැහැ ඔවා දිලා දාන්න කියවිල්ල පසකලා

  • @nishandwijesuriya5109
    @nishandwijesuriya5109 2 години тому +2

    කෑවා. මැදැයි පවුලම අවුරුදු ගානක් තිස්සේ

    • @Tharu..690
      @Tharu..690 2 години тому

      තොපි වගේ තමයි හ් මිනිස්සුත් කන්න ඕන .උඹලගෙන් කෑවා වගේනෙ .ඒතුමා මෙි රටට නය නෑ යකෝ.

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi Годину тому

      අනෙද කියන්නේ. හිටපු දේශපාලුවන් රට සහ මිනිසුන්ව හිඟමනට දාලා සැප වින්ඳා ඇති

  • @NasirSales
    @NasirSales 2 години тому +1

    හිරු රාජපක්ෂලාට නකදී පුසි.

  • @chandimawijesinghe2092
    @chandimawijesinghe2092 13 хвилин тому

    ජනාදිපති කෙනෙක් සංවරව කතා කරන්න ඕනා අනුරගේ කට මුඩුක්කු ගැනියෙක් වගේ චි චි

  • @HarischandraKannangara
    @HarischandraKannangara 2 години тому

    දූර කාලය අවසන් ඌ පසු නිල නිවාස දෙනවා නම් රාජ්‍ය සේවකයෝ ඔක්කෝටම නිල නිවාස දිය යුතුයි ඔකිකොම ඉන්නෙ රටට සේවය කරන උන්නෙ

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 32 хвилини тому

    විශ්‍රාමික ජනාධිපතිලට ආරක්ෂාව පිළිබද ප්‍රශ්න තියෙනව නම් ඔවුන්ට හමුදා බැරක්ක ලබාදෙන්න 😅

  • @priyanthiRathnayaka-h7t
    @priyanthiRathnayaka-h7t 2 години тому +5

    මාලිමාවටජ්යවේවා❤❤❤

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 години тому +1

    සජබෙ .....මාරයි නේ

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 24 хвилини тому

    ඉතින් නාමලේ උඹලගේ තාත්තා ඉක්මනින් එක්තරන් පලයන්කො ගෙදර මදිද 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටට කරපු විනාශය තරම තවත් අපේ බදු මුදල්වලින් යැපෙන්නේ එක්තරන් පලයල්ලා ගෙවල්් වලට

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 години тому

    Subama suba Dawasak hiru TV💓💓💓💓 and nethfm shafm Hamotama💫💫💫💫💫💫💫❤❤❤❤

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Годину тому +1

    ජනාධිපති වරයා තනිකරම කුහක සිතින් කරන කථා
    බව මැදිහත් සිතින් බලන නැණවත් කාහට
    උවත් තේරෙනවා
    කුහක සිත් ඇති අයගේ සිරැරතුල
    විෂ සහිත හෝමෝන ක්‍රියාත්මකවී පිලිල
    හටගත් මහා වෘක්ෂයන්ට අත්වන ඉරණම
    මෙන් වියහැකිය.

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 години тому

    Api adarai hiruta✌✌✌ hamadama Hamotama💫💫💫💫💫💫

  • @JanakaNirmal-g4p
    @JanakaNirmal-g4p 7 хвилин тому

    ඇත්තෙන්ම.අනුරකුමාරගෙ.හැසිරීම.කතාව.නූගත්පහත්.තත්වයක්.ඇති.කෙනෙක්

  • @lakshmigaladeniya13
    @lakshmigaladeniya13 Годину тому

    ❤❤❤

  • @upalisenevirathne8346
    @upalisenevirathne8346 2 години тому +2

    Vahama pala

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 21 хвилина тому

    මහින්දව රේනෝගේ ගෙදර තියා ගනිල්ලකෝ බන් උබලටත් ලේසියි 😄

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 Годину тому +1

    Mungea kaiya

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 години тому

    Good news✌✌✌✌

  • @sarathkumarasarathkumara6933
    @sarathkumarasarathkumara6933 3 години тому +2

    Okage diwa adala gana eliyata

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 Годину тому

    උඹේ වාචාල කට තව ටික දවසකින් වැහෙයි චමුදිත.

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 години тому +2

    ජන වරමේ කලය අවසන් වූ පසු සෑම කෙනෙක්ම සාමාන්‍ය මිනිස්සු... මැරෙනකන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න ඕනිද?

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 2 години тому +1

    ඇයිබන් කෙදිරිගාන්නෙ

  • @රංගමෝල්ඩින්
    @රංගමෝල්ඩින් 2 години тому

    ගොමිමන් පිලගෙ කතාවක්වත් අපි අහන්න කැමති නැහැ කියන තැනකට වදින්නමි චමුදිත ඔක පෙන්නන්න එපා උදෙපාන්දර

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 Годину тому +1

    චමුදිත. උඹ මේ ආණ්ඩුව වට්ටන්න කඩේ ගියාට මේ රට හදනවා යකෝ.

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 Годину тому

      Uba ratada innea rata hadanna kalin minissunta jeevathvenna hadapalla,uddea kalea mungea aanduvakma thibunanam api merila, gon athall

  • @chandanakumar4603
    @chandanakumar4603 13 хвилин тому

    රටට පැහැදිලි රජෙක් ඕනී මේ වගේ හිගන්නො රජකරවලා බොරුවෙන් වයිරයෙන් දගලනවා.

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 37 хвилин тому

    ඔය වරප්‍රසාද තමයි ලංකාවට හෙනේට හිටියෙ 😢 විශ්‍රාම ගිය පසු තමන්ටම කියල ඉන්න හිටින්න තැනක්වත් නැති හිගන්නොද ලංකාවෙ ජනාධිපතිල වෙලා තියෙන්නෙ 😂

  • @sarathkumarasarathkumara6933
    @sarathkumarasarathkumara6933 3 години тому +2

    Kalakanni haththa rata hadala sapa gaththanam kamak naa rata agathayata dala thopi sapa vidinna kathakarana paharyo

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 години тому +1

    Munta hodi...kanna danna ona✌✌✌✌✌

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 години тому

    Good👍👍👍👍👍 morning🌞🌞🌞🌞🌞🌞🌞❤❤❤❤❤❤

  • @chandimawijesinghe2092
    @chandimawijesinghe2092 18 хвилин тому

    Jvp ආණ්ඩුවේ වරප්ප්‍රසාද ත් කපන්න ගෙවල් වාහන රට සං්චාර ඔව්වත් ජනතාව මුදල්

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 години тому +1

    Kaiya witharai , koranawa, koranawa, korapu deyak naha. Paliganna balan inna bawa penenawa. 😂

  • @ErajPeiris
    @ErajPeiris 2 години тому

    If MR is not safe the best place for him to be or reside is inside a military premises with the family we must look after him

  • @upalisenevirathne8346
    @upalisenevirathne8346 2 години тому +2

    RatA kapu hora panna damaya uthuae

  • @farookmohamed1751
    @farookmohamed1751 Годину тому

    It’s a great lottery to become even a failed president in Sri Lanka, so that you can have tones of facilities like a huge house in Colombo 7, so many vehicles, so many security guards, so many house maids and the list continues 👍👍

  • @athulatennakoon2036
    @athulatennakoon2036 Годину тому

    පට්ට හොරා ගෙදර යවලා විතරක් මදි ඌ හිරේ දාන්නේ නැත්තේ ඇයි. අධිකරණය වැරදි කරු කරලා තියෙන්නේ

  • @shiyaniwallawththa588
    @shiyaniwallawththa588 Годину тому +1

    Mea aanduva kuhakai

  • @JanakaNirmal-g4p
    @JanakaNirmal-g4p 3 хвилини тому

    කවදා.හරි.අනුරටත්.ඔයටිකම.තමයි.බිරිදක්.නැතිනිසා.හොදයි

  • @AnomaRanjani-s3s
    @AnomaRanjani-s3s 2 години тому +2

    Janapatege kuhakakama newee yako neeteya kreyatmaka kereemak

  • @ajithkumara6433
    @ajithkumara6433 2 години тому +1

    mokada ban kediri gane??

  • @ajithsilva864
    @ajithsilva864 2 години тому +1

    Mali mavta rati udya mathka nha papakarn Ina tibuni

  • @PulasthiGunawardana
    @PulasthiGunawardana 2 години тому +1

    Gon Anura uba enne wasara5. Ubatath oya kathawa api denawa

  • @jeewanakumara1721
    @jeewanakumara1721 2 години тому

    Hike paru ඔහුට ගෙයක් denawanam me rate සියලුම vissrama ගිය ජනතාව ta denna o..ni කියලා උඹට කියන්නේ නැද්ද kakkussi කටා

  • @lalitudawela288
    @lalitudawela288 3 години тому +3

    😂

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Годину тому

    ❤❤❤❤yakoo balagen yankota vijee muni kamba horeka hoda wegee hora mainage nila niwasa Rajayata gannawata yakoo Ahinsaka janthawage salli horakama karapu salli walin Ubala gewal Aragen sura sepawidapalla Rajapaksala mun kamba horu🐕🐕🐕🐕

  • @yaracell2605
    @yaracell2605 Годину тому

    පොහොටුවෙ ඉනේ උන්න හරි අමාරැයි දැන්න යන්නඔිනැහැතමා දුප්පත් මිනිස්සු ගෙ සල්ලිි නිසා

  • @AnomaRanjani-s3s
    @AnomaRanjani-s3s 2 години тому +1

    Chamudetage adawedeyawa ahenakota appereyae

  • @studionumaya2384
    @studionumaya2384 Годину тому

    hoda wade unge naraka weda malimawe

  • @rojirojiii
    @rojirojiii 7 хвилин тому

    🙏🏻🇱🇰👍😭🌻

  • @upalisenevirathne8346
    @upalisenevirathne8346 2 години тому +1

    Mada mulata pala

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 години тому

    Muwan palasse Pina ta sudusu kenek dan kathaa kalaa , kawda kiyala kiyanne naha , hithaaganna. 😂

  • @ramashgamage5710
    @ramashgamage5710 2 години тому

    Anurage
    Bathbala
    Chamuditha

  • @SandhyaRani-qb2tb
    @SandhyaRani-qb2tb 28 хвилин тому

    ඔයකැගහගහාඉන්නෙමොනවාටදඋන්වගෙපාරටබැහැලාඋදේගොසනයක්කරපියවු

  • @akeesha-2014
    @akeesha-2014 Годину тому

    Samoopa karaya mara diyunu ayathana lankawe miyo kapuwa

  • @DevaManickam-qr3tw
    @DevaManickam-qr3tw Годину тому

    🤭🤭🤭

  • @SBandaramenike
    @SBandaramenike 2 години тому

    Api. Machida janadipathi. Thumbta. Thmath. Cande senses. Yako

  • @TharaKichen
    @TharaKichen Годину тому

    Puduma wdakne meka

  • @AjithKumara-ls7rf
    @AjithKumara-ls7rf 6 хвилин тому

    Huta

  • @jeewanakumara1721
    @jeewanakumara1721 2 години тому

    Munge kendhiriya

  • @sureshkumarramachandran6623
    @sureshkumarramachandran6623 37 хвилин тому

    Hiru sajebata kade yanawa 😂😂😂😂

  • @nimashanimasha8420
    @nimashanimasha8420 45 хвилин тому

    Good morning hiru.chamuditha.