දත් පනුවෝ කන්නේ දිරන්නේ කොහොමද?
Вставка
- Опубліковано 23 січ 2025
- Dental Surgeon - Dr.Asela Wijesundara (BDS-SriLanka, Msc-England)
Rosewood Dental & Medical Hospital, No.119/3, Ragama Road,Kadawatha.
Telephone : +94 114 960 260 / +94 112 922 717
Website : www.lankadental...
Location : goo.gl/maps/3L...
Magat dat sarama sauttu wala uda talla yati talla vitarai haku dapattama dat kali tiynn mamat loku kala kirimkin enna m mata situwana dat danna eai esarama galawala abe manda mata eka lokuwata mbala panawa monawa karannada kiyala taranna
Thank you doctor 🙏❤️
Doctor mata wayasa 21 Dath 5 k vithara galawanna ona geleuwoth aye dath eida doctor ..😢
🥺මටත් එහෙමයි
ආපහු එන්නේ නෑ නේද..මම්ත් ඔය තත්වෙම තමයි ඉන්නේ 😢
ඩොක්ට මගෙ දත් කැඩෙනවා එකට මොකද කරන්නෙ මට දත්වල ප්‍රශ්න මාසෙන් මාසෙට එනවා ඇයි ඒ
Mage dathak panuwo kanna enw doctor eke eka thanaka pddk wala wge thynw anith tike kalu pata iri thynw lunu wathuren heduwoth panuwo kana eka palanaya wnwd
Ane mata thama awurudu 25i..eth mage issaraha dath yati thalle kadenawa..kaha pata maliyam wage badila thiynawa hemdama maddath ehemai ewa ynnema na ane mata mekata uththrayak dennako plzz
Ane mageth dath mul diyawenawa,dath panuwo kanawa piliyamak kiyanna docctor ewkata
Ane doctor mge aluthen apu dath 4k thynw e dath 4ma udata enne ne widurumaha lngn kaila kalu wela e dath snayu purwnn brd doctor
Doctor koheda kiyanna Mata prathi Kara ganna one
Okkama hondai R W hosp kadawatha gana thami ledata godak amaru gewana.
මම සීනි කන්නෙ නැ ඉස්සර ඉදන්ම. ඒත් දත් ටික සවුත්තු වෙලා 🥺
Docter.. Dwasakata dath kiyak sudda kra gnna puluwanda dentell ekakin
Okkoma eka para sudda karanawa
මම.දත්ටික .හැමදාම .මදි නවා.ඉස්සර හා.දත්.හතරක්.හෙල්ලෙනවා .විදුරුමස්.දියවෙලා.
Super doctor
Dr mageth dath dirnwa.mekata behethk nadda.enmal ek newath wardnyta.anith dath walata ena ek walaka gnne khomda
මටත් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ
ඩොක්ට, මටාවුරුදු 56 ය් මගේ දත් කිහිපයය් කටේව්තියෙන්නෙ. ගලවපු දත් ආපහු කොච්චර කාලෙකින්ද එන්නෙ.😮
😂
60 sampurna wenna ona
ඉස්සරහ දත් දෙක ඈත් උන ඒවා හදන්න පුලුවන් ද?
Doctor mage දතට තාවකාලික පිරවුමක් දැම්මත් ආයෙම කැක්කුම එනවා.ස්නායු පිරවුමක් කරගන්න කිව්වා,doctor කියන විදියට ස්නායු පිරවුම පලවෙනි පාරම ක්‍රන්නෙ නැද්ද?මුලින්ම බෙහෙතක් දාලා ඉන්නවද?
දන්තාලේප වර්ගය මොකක්ද
Ane doctor mage dathak dirala tiyanawa widurumahata udin podi kuharayak wage tiyanawa eka walakwaganna puluwanda doctorwa sambanda karaganna puluwan number ekak dannako
මොන ඉස්පිරිතාලෙද පොන් නො ගන්න පුලුවන්ද
පැයකට වරක් දත් මැද්දත් , රෑට ආමාශික අම්ල කට දක්වා එන අයගෙ දත් දිරනවා
ඩොක්ටර් මගේ ඉස්සරහ දත් දෙක කලු වෙනවා බෙහෙත් ගත්තත් හැදුවත් ඒක ආයී සතියකින් කලු වෙනවා දැන් දත් සේරම කහ පාටයි මන් මොනවද ඩොක්ටර් කරන්න ඕනේ කොහොමද මන් ප්‍රතිකාර ගන්න ඕනේ
Thanks doctor
Maru😊
ඩොක්ට මම දත් ඇන්ද ක් දාල තියෙන්නේ වුඩ ඇන්දේ තල්ල එක්ක මට එක අමාරුයි දාගෙන ඉන්න මට දන්ත පලම් විදිහට දන්න ඕනි හැබැයි මගේ දත් දෙකයි තියෙන්නේ දෙපැත්තේ මට ඒක කරගන්න පුළුවන් ද කියක් විතරයයිද අනේ මට කියන්න පුළුවන් ද
Oya dath andak dagththda dr mge yati ande okkm panuwo kaal mtath asai daagnna kiyk wthra yaida
මටත්,නිතරම,දත් කැක්කුම්,අඩූවෙන්නෙනැ
Doctorwa sambanda karaganne kohomada? Math dath prashneta muna dila tiyenne..
Doctor මට දැන් ඔය වගේ ගෙඩියක් ඇවිත් තියෙන්නේ මට බෙහෙත් ගන්න යන්න විදියක් නෑ මන් ඉන්නේ ඕමාන් වල මට වීසා නැති නිසා බෙහෙත් ගන්න බෑ දෙන්නෙත් නෑ පුදුම අසරණයි මන් රිදෙනාවා දරා ගන්න බෑ ලුණූ වතුරෙන් හෝදනාවා මදිනවා වෙන කරන්න දෙයක් නෑ මටම ඇඩෙනවා වෙලාවකට මොනවා කරන්නද
අනේ ඔයාට ඉක්මනින් ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️❤️
Oyt ikmninm sanipa wei 😔💔
ඔයාට හොදයිද දැන්
Thank you
❤
Maget weno dat pasna mata doktama hambela me dat penn gnn puluwan tenak kohed
Mata call ekak ganna
දත් පුරවන්න යද්දි දොස්තරල බනී කියල දත් පෙන්නන්න යන්නැති මං.🥲💔 මගෙත් දත් 5ක වගේ කලු ඉරි ගිහින් ඒකට mk?
Pissuda manussayo. Gihin purawagnna. Doctorsla hari kemati
🙂මට බැන්නා
Dr priyake palipana lagata ynna. Harima hodaii eya
සීනි. අයිසිං වගේ දේවල් කනකොට දත් හිරිවැටෙන්නෙ ඇයි
Doktar mage datuth kahapatay dath ekkmaninma diranawa etapasse wedana denawa dath godak galawala tiynne mata visadumak kiyanna doktar
Mage dat serama panuwo kala dota ekata mokada karanne
ඩොක්ට දත්පනුවන් පල්තුරුවලින්ද බෝවෙන්නෙ 🤔🤔🤔😁
7දරැ වන්ගෙදත්
දතක් පනුවො කන මුල් කාලෙම ඒක නවත්තන්න බැරිද ඩොක්ට
අනේ ඔව් කියන්න්කෝ
Ane ow kynnko doctor
මගෙ දත් 8 විතර ඉවරයි
Kiyada oyata wayasa
Ane.mage.dadeha..diranawa.kadi.kadi.yanawa.hamadama.dataha.madinawa..wedanawaii😢.hamadama.kamakawama.dataha.madinawaa
ඩොක්ට්ට මගෙත් දත් දිරා යනවා.දත් ගොඩක් සවුත්තු වෙලා.දත් 5ක් විතර ගලවලා තියෙන්නෙ මෙ නිසා මන් මානසික වැටිලා ඉන්නෙ
Oya koheda
Mageath ahami oya thathweama tham math ennea 😢😢😢
Ane math godak manasikawa wetilla inne😢😢
Ane mageth ehmai mn dath madinwa deparak eth dath problem wadi
Mata hari lajjai hina wenath dath sauththu wela thiyenne nisa
මගේ හක්කෙ දත් තුනක් දිරල තියෙන්නෙ කෑම කන්නෙත් බයෙන් , බයෙන්...පුදුම වේදනාවක් එන්නෙ...ඒක මානසික වදෙයක් ..ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නෙ 😣😣😣
wayasa kiyada oyage mage 20 mageth loku dath dekak iwaray ee unata mama iinnawa ohee