Mn me song akata godak adarei❤ mage husband ge name aka tiyenava.. Mn mage husband akna Yalu wela eddi mage husband ta ahena gimhane ginidella avath kamak ne apata Bada Modi kiyla kiyanava ❤❤
Mn me song akata godak adareiii.. Mage husband akka man Yalu wela eddi mn me song aka kiyanava Hema welavak amazing... Mage husband ge name aka gimhan...... ❤❤aka nisa mn Hema welavema gimhane ginidella avath kamak ne kiyanava mage husband ta ahennaa 😊😊😊
ඉස්සර school යන කාලේ සරත් සදේ සිංදුව ඇහෙනකොට දුවගෙන යන්නේ...radio එක වැඩී...කරනවා..😍😍😍😍😍😍ආසම සිංදුවක්..බලන්න ආසාවෙන් හිටපු film එකක්
Sirawata
2024 දී මං බලන්නේ...
Math..❤
ඒ කාලේ සුපිරිම hit වෙච්ච song ඒකක් "සරත් සදේ රැයක". Film ඒක හොයාගන්න අවුරුදු 12 ගියා💯
Matath ehemai 😂
😳😳😳😳😳
මේ චිත්‍රපටිය 2023 බලන අය කවුද 🤔♥️🔥🤗
hey
අඩියක් ඉස්සරහාට එන්න..
වැටෙන කමෙන්ට්ස් බලන්න..😂
Charith Abesinghe.❤
අනේ මුන්ට බනින්න එපා යකෝ උන් රඟපානවා ඒ 😂 ලස්සනයි film එක 😍❤️
Therune na
මං දැකපු ලස්සනම ෆිල්ම් එක මේක..හදවතට දැනන ලස්සනම කතාවත්🤍🌎 ..රගපාන අයට ගොඩක් ආදරෙයි🖤🌎.....සින්දුව පිස්සුවක්🥺💙.............මාරම ලස්සනක්..බලපු දවසෙ ඉදන් සින්දුව නිකම් ඇහුවත් විඩියෝ එක මැවිලා පේනවා🥺🌸😘🖤❤️🌎.......මගෙ ආසම ෆිල්ම් එක ජූලියා😘❤️🤍🖤🖤🌎
Hi
Is anyone from 2024❤
Yes
මම 🌹🌹
Yeah
Yeah
Yrah! 😊
පව් ජුලියගේ තාත්තා.එක පොඩි වැරැද්දක් නිසා දෙමව්පියෝ කොච්චර විදවනවද.අද කාලෙටත් උචිතයි.මේවා තමා ගොඩක් ආදර කතාවල අවසානය.
මේක ගෙදර අය මන් ශිෂ්‍යත්වේ ලියන කාලේ බැලුව.. මට මුල් ටික විතරයි බලන්න දුන්නේ 😂😓අද තමයි මුළු film එකම බැලුවේ 😅❤️
Apith ee kaale ee wayase ethakota
මේක ආවෙ 2009 වගේ මමත් ඉස්කෝලෙ යනවා ඒත් අයියලා අක්කලා එක්ක ගිහින් බැලුවෙ Film hall එකේ...ඒ කාලෙ වැඩිම දෙනෙක් බලපු Movie එක අදටත් ආසයි 🥰❤️ ඒ වගේම කවුරුත් ආස හිට් එක සරත් සඳේ ❤😍 ආපු කාලෙ ලංකාවෙ 2009 🇱🇰 දැන් අබුඩාබි වල ඉඳන් 2023 ආයෙත් බලන්නෙ 🇦🇪
Me watching this from Melbourne. Was a hit during my school days.
චරිත් අබේසිංහ,,දක්ෂ රංගන ශිල්පියෙක්. අධ්‍යක්ෂක වරයෙක්. 👌👌👌👌😏😏😏😏😏
මේ වගෙ උන් මරන්නම තමයි ඔනි.. පවු කාරයෝ .. ඇත්ත ජීවිතත් තියෙනවා මෙ වගෙ ..
Film is good .. 👌
දිල්රු වගේ යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නෝ දකින දකින හැම කෙල්ලගෙම පස්සෙන් යන 😹😹
මූවි එක ලස්සනයි කියන්න එහෙම ලොකු වරදක් පේන්න නෑ,තාක්ෂණය දුර්වලයි කිය කිය දාලා තියෙනවා දැක්කා කොහොමත් 2009 වෙනකොට ඒම ලොකු තාක්ෂන සංවර්ධනයක් තිබ්බේ නෑනේ,අද තරම්
අනික මම හිතන්නේ දේව් ජූලියා එක්ක එකතු වෙනවා අවුරුදු දහයකට පස්සේ,ඒක ඔය ඉවර වෙනකොට දාන සින්දුවේ ෂූටින් කරද්දි උන දේවල් එක්ක තියෙනවා වගේ දැක්කා 😊😊
වැඩ කර කර ඉද්දි සරත් සදේ සින්දුව යද්දි අයෙත් මේක බලන්න ඕනි කියලා හිතුවා.2024ජෝර්දාන් වල ඉදන් ආයෙ බලනවා.
I’m watching this again .! 2022❤️🥰🇱🇰
Me also ❤️
I also.. 💛
Me too but this is my first time 😪
2023
2023
ජූලියා 2 🎉 කරන්න පුළුවන් 😊
2024.06 මාසේත් බලන මම
මම මේක බැලුවෙ සැවෝයි එකේ. ඒ කාලෙ හැටියට පුදුම කොලිටියක් තිබ්බෙ ❤️
ලස්සන movie 1k maka apu kale baluwata passe 2022 bluwa supere films 1kk👍👍👍
මේ ෆිල්ම් එක ඉස්සර පොඩි කාලෙ බලන්න ආස උනත් මේක මට මතකයි වැඩිහිටියන්ට පමණයි 😁..හෙන කේන්ත් ඒකට....
මේක වැඩිහිටියන්ට පමණයි එකක් නෙවෙයි
maara lassana film ekk..very nice songs...nadeesha akki hodt ragapnw...ada kaalet watina film ekk..good job
හම්මෝ කලු සුද්දෝ..😂😂😂
I think this is one of the best SriLankan movie I watched
දරැවන්ගේ වැරදි නිසා විදවන්නේ දෙමව්පියෝ 😥
2022 බලන අය කො ☺️❤️
Meka hoya ganna baruva hitiye. Thnx lot💪
Ravindra Randeniya best 🎬 ❤❤
Lassani deuge chariteta Godak kMati lassana movie ekak❤
Supiri film eka patta sindu tika sarath sade❤️
2022 බලන අය කෝ ❤️❤️❤️
Apii
ගොඩක් දුකයි ගොඩක් ලස්සනයි
අද වගේ මතකයි රොබින් අන්කල් එක්ක කට්ටිය නාගොඩ Family Care රෝහලේ රූගත කිරීම බැලුවා මම පොඩි කාලේ මගේ මාමත් එක්ක බිස්කට් එකක් කකා ❤
කාලෙකට කලින් ලංකාවෙ අපෙම නිර්මාන . අද තියෙන්නෙ සිනමා නිර්මාන ගොඩක් එවා කොපි කරපුවා ඉන්දියාවෙන්.
නියම ආදරේ තිබිලා තියෙන්නෙ දෙව් ලග.
ගොඩාක් ලස්සනයි ස්තුතිය 👍👍👍👍👍👍♥️♥️
ඇත්තටම හරිම ලස්සනයි .❤❤❤❤❤
ලස්සන ආදර්ශමත් චිත්‍රපටයක්
ගොඩාක් ලස්සනයි මෙ ෆිල්ම් එක ස්තුතියි ඔබට
Danusha danu 0DD
Anyone in 2021?
Me
This is 2022 June.
Mona unath niyama film eka❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹
Inna okkoma charita dushta charita. Ehema hadapu mulma film eka wenna oone meeka - waartaawak
Juliya ❤️❤️
Danata balapu niyama ekek
අනේ දේව්ගේ ජීවිතේම අනුන් වෙනුවෙන් කැප කරේ
Mru film ekh niymai ❤️❤️❤️.. eth anthimta duky 😢
පට්ටම ලස්සනයි
විශ්වාස කරපු හොදම යාලුවා නිසා උන විනශය
එකින් එකට ගැලපීමක් තියෙන ෂෝක් ෆිල්ම් එක😂😂😂😂
හරි ලස්සනයි ❤❤❤
Thanx mewage films apita denawata
Glad to watched this movie
Iiye film ek siyatha tv ekee giya
Lssn film ekk
Sinduwa nm maaram maaram lssnyi
Music ee vgeemyi
i search this for long time.thank you so much
Lassanai film aka.nadeesha නියමයිනේ ......
2024❤
2024.08.13 mama balanni❤
2024 බලන අය කො
හොද පැරණි ච්‍ත්‍රපට දමන්න......
Mn me song akata godak adarei❤ mage husband ge name aka tiyenava.. Mn mage husband akna Yalu wela eddi mage husband ta ahena gimhane ginidella avath kamak ne apata Bada Modi kiyla kiyanava ❤❤
You guyz need to grow in flim industry
Man hoypu film ekak....thanks
😂😂 බයින්න එපා ඒ මිනිස්සු රගපානව විතරයි - මරු film එකක් ❤ සරත් සදේ රැයක✨💆🏻♀️
very sad ending 🥺
But Dev finally accomplished his mission.
2024❤😮
2024...❤
දිල්රෑට වැඩිය දේව් දාහෙන් සම්පතින් හොඳ කොල්ලෙක්
දෙවු නියම යි
2023 balana aya kauda inne
2024
ලස්සනයි ගොඩාක්
Lassanai mevi eka man balala ne godak sthuthi demmata
ගොඩක් ලස්සනයි ස්තුතියි ඔබට
හරිම ලස්සනයි
Mn me song akata godak adareiii.. Mage husband akka man Yalu wela eddi mn me song aka kiyanava Hema welavak amazing... Mage husband ge name aka gimhan...... ❤❤aka nisa mn Hema welavema gimhane ginidella avath kamak ne kiyanava mage husband ta ahennaa 😊😊😊
Sinduwa maru
Im watching this again 2024❤️
දේවුට ගහන්න ගෙනාව චන්ඩි ටික කෝ දැන්
2024බලන මම
Godak lassanai ara thirisanata hoda wede une
❤❤
අන්තිම ටික ලස්සන නැ එයා හිරෙ ගියේ ඇයි .බදින්න තිබේ මම 3පාර ක් බැලුවා ලස්සන යි.
අපරාදේ දිල්රු වෙඩි කන්න තිබුණේ ශකී අතින්
2009 film❤
Superb film...
ආයේ බලනවා
Sriyanthata hariyanne ne me charithe.....
මේ බලන්න නේ 5 පාරට
මේ දේව් ද ඉන්නෙ අර අයි චැනල් එකේ නිවේදකයෙක් විදියට 😐😕
Kiya denna adare tharam teledarama eke innawa yalu eya fast epsode wage
දේවු පවු 💓
2023🙈❤️
Hoyapu film ekak mela
Poor story and poor directing ..... I never expect like this films direct by Charith......
ඕක චරිත් නෙමේ අධ්‍යක්ෂනය කලේ..
අධ්‍යක්ෂක - ප්‍රභාත් රෝෂන්
(ෆිල්ම් එකේ දේව්)
නිෂ්පාදක - චරිත් අබේසිංහ
(ෆිල්ම් එකේ දිල්රු)
meke directer thamai dev - sampath sri roshan
Dilru juliya vage charitha Kochchara atida lankave a athare dew vage Aya hoyaganna amarui
චරිත් අබේසිංහ ❤
2024 ❤❤
Me filim eaka lassanayi godak nadika lassanata ragapanawa anika meke ragapanawa lassanata mokadda thiyena waradda meta wada pitarata filims wala jarawa thiyebne
2024 pattama fim ekak eeka baladdi adunee mata witarada
Lassanai.awasanaye.dukai.
awasane nemei ban patan gatta wele indan dukai me wage harak innawada hithenakota....
Hammmo. Hugak kalekata passse lasssana film ekak baluwa 💎💎💎💎💎💎