Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොරණට ලඟ අය ඉන්නවනම් "ටෙක්ෂිමා ටෙක්ස්" එකට යන්න රු.1000ට අඩුවෙනුත් ස්කූල් බෑග් තියෙනවා..... ඇඩ් එකක් විදියට නෙමෙයි.. කවුරුමහරි මනුස්සයෙකුට උදවුවක් වෙයි කියලා හිතලා කිව්වේ...
Yes
හොරනක්ටවුන් එකේමද කොයි හරියට වෙන්නද??
@@devikamunasinghe6421 බස්ස්ටෑන්ඩ් එක ළඟම පානදුර පාරෙ එකක් තියෙනවා. ලොකුම එක තියෙන්නෙ පානදුර පාරෙ ඉස්සරහ ට යද්දි වම් පැත්තෙ. සරසවි එක කිට්ටුව වගේ මතක. කොහොම හරි තට්ටු 7ක විතර විශාල බිල්ඩින් එකක්.
Kisima quality ekak ne😔
@@aruniranasinghe8808 කොලිටි බඩුද නැද්ද කියලා ගිහින් බලනව මනුස්සයෝ.... මගේ දරුවටත් මම එතනින් අරන් දුන්නෙ... ඔයාගෙ කවුද බෑග් කඩයක් කරන්නෙ.....
ප්රයිස් වැඩී ගොඩක් තව කඩ වල බලන්න මීට වඩා අඩුවට ගන්න පුළුවන් ටිකක් උදේන්ම යන්න බලන්න
mona wadeeda.mama puthata bag ekak gaththe 3900k
මම ඔය දෙවනි කඩේට ගිහින් තියෙනවා. ඇත්තටම ලාභයි
😊👍👍👍
හොඳ කෙනෙක් මේ වෙලෙන්ඳා🙏🙏🙏🙏🙏
ඔව් සාදරනයි ඔතන
අනිවාර්යයෙන් මල්වත්ත පාරේ තාමයි බඩු ගොඩක් අඩු
ගොඩක් වටිනා වීඩියෝ එකක්.ලගදිම බෑග් ගන්න අපිත් යනවා.thank you.
ඔය කියන ගානට ගන්න බැ බොරැ කියන්නෙ
අම්මා...පාආ....?!
Boruwata මල්වත්තේ පාර අඩුවට ගන්න ගියාට වැඩක් නෑ මේවගේ ගිනි ගනන් ඔයිට අඩුවෙන් තියෙනවා කොලඹින් පිට showrooms wala
ඔව් ගොඩක් තැන්වල එකකට එකක් වැඩ්යෙන් කියන්නේ බොරැවට පොඩ් ගානක් අඩු කරනවා
ඇත්ත කතාව
ඔයාගගෙ ප්රදේශයේ ඒවගේ තැනක් තියෙනව නම් අපිට කියන්න.අපි ඒ සම්බන්දව ජනතාව දැනුවත් කරන්න සූදානම්.👍
Wel done bro....සෑහෙන වටින video එකක් thnks bro
Thanks aiya අපිව දැනුවත් kerata
නුවර නම් angekumbura trede center
ගනං වැඩියි ... 1400 ට මෙයාල දෙන්නෙ වෑන්ස් රෙද්දෙන් මහන බෑග් ...
Great video. Thanks for sharing this video. Hope to see more videos. Please put the names of the shop.
Please do shoe video. Specially DECK shoes with price, brand and manufacture country.
කෑගල්ලෙ බෑග් කඩේ ඔයිට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්
Mokakda shop eke nama
එහෙනම් කෑගල්ලට එන්න ඕනෙ....පාර කියන්න බැරිද අපිට...?!
@@padeepsuranga2261 කෑගල්ලෙ බස් එකෙ එන්න ටව්න් එකේ පල්ලිය ඉස්සරහ තියෙනව ,
@@niroshanipandukabaya3537 ස්තූතියි......🎁💐🌹
අයියේ bagege වල මිල දැම්මේ නෑ.... රට යන්න ඕනේ කරන kg 20 දන්න පුළුවන්... 👍🏻
Meke ftt wadine mita wada adu than kotuwe thiyanawa
Henama gahapiya 75 wasarak rata karapu parayanta
Ayye mathugama lakmali shop eke hoda bag thyenawa
ගොඩක් වටිනවා ❤️
Thanks bro👍
ඇත්තටම බොහොම හොද විඩියෝ එකක් ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
Thanks
නුවර අඩුවට සපත්තු, බෑග් ගන්න තියන තැන් කියන්නකෝ...
Nuwara gana nan mama danne ne 👍
අනේ ඔව්එත දැනුවත් කලානම්
Deedat වගේ හොඳ බ්රෑන්ඩ් නැද්ද කොටුවේ?
Colombia bag one
හොදම දේ තමයි ගනන් ප්රදර්ශනය කරලා තියෙන එක එතකොට එන ම්නිස්සුන්ට ලේසියි
ඔව් ඒක නම් ඇත්ත....👍
Ammooo meke ganan kurunegala kadawal wala oya bag uta wada aduwata tiyenawaaaa😅
Me shop wala price godak wedie. Meyala Rs. 1900/= ta dena side bag aka mage shop ake thiyenawa..Rs. 1500/= ...
Oya koheda
Mekade koheda thiyenne
කුලුබඩු ගැන එකක් ඔනෙ
Ow a gana video ekak karanna inne bro👍 issarahata gennam
යාලු.. මුලින්ම video කරපු කඩේ name එක අන්තිමට දානවා කිව්වට දාලා නැහැ.please reply ekak danawada ah
Ok hoyala kiyannan hawasata
Ane sorry ...mata eke nama hoyaganna be....diipu card eka nathi welaMalwattha road eka patan gannawath ekkama thiyena mulma kadawal walin ekak
SNP onine paj eke godak adui kandy ayata ganna puluwan
Thanks kandy වල අයට ඒ පැත්තෙන් ගන්න පුළුවන් අඩුවට එහෙනන් 🙏🙏
Polo 35kg බෑග් එක පිටකොටුවෙන් මම ගත්තෙ 14500
කොහෙන්ද ගත්තෙ
Tnk sago
Trolley bag ekak 30 kg hoda bag ekak ganna thiyenne koheda labeta
මේ video එකේ තියෙනවා බලන්න
Cosmatic items gann thnk kiynnko
yakadoh gampaha oita aduine oya bagmai 😅😶
මම මුකුත් නොකිය හිටියේ කවුරු හරි දායි කියලා
P.G martin 🧐🧐🧐🧐🧐🧐🧐
අපිට ඩිලිවරි කරන් නැද්ද
ඩිලිවරි නැද්ද
තියනවද scuola bag toliy
අයියේ අඩුවට තොගේට Tote bag ගන්න පුලුවන් තැනක් ගැන Vedio එකක් කරන්නකෝ
මොනවාද tote bag කියන්නේ?🙄
You tube serch karanna
#totebag
Okkk balannan 👍👍👍
Oyata tote bag onda?
Luggage bag ekak kiyada dan
අය්යො මම රු 2000,ගට්ත බැග් නෙ මෙ ගිනි ගනන්
කොහෙන්ද ගත්තෙ අනිත් අයටත් ගන්න තැන කියන්න.😀
Ganan vadi polonnaruve oytawada aduvata thiyenava
Hodai👍👍👍
Deedat bags ndd
ඉරිදාට මේ shop open da
Yes 👍
නුවර අපිට නං ඉතිං ගින්නම තමයි...දරැවන්ට පාසල් උපකරණ ලාබෙට ගන්න තැන් නෑ
😥😥ඔයාලට මෙහෙ එන්නත් බෑ ...ගමනට යන වියදම හැටියට එහෙන් ගන්න එක ලාබයි.
Granola Okinawa school bag
Online.karanne.nedda.malli
Your welcome 👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න
Men dress vidio ekak thanda
Heta daanawa 😍👍👍
K bro thank u
2700 අඩුව ටිකක් හොද එකක් ගන්න බෑ
Mokdda kade name aka
Me video eke shop kihipayak pennanawa
Hii
**Im new to here and****✔****Done****good video**😍😍😍😍😍
Wholesale price ahanna
Wholesale retail price dekama kiyanawa
ඉස්කොලෙ යන් අයට් ඇදන් යන් බැග් තියෙන්වාද්
Nambara Dana puluwanda
Curier karanwada mewa
👍🏻👍🏻💯
මිල English class කියන්න එපා සමහරුන්ට English තේරෙන්නෑ
ඉතින් ඔයා එයාලා කියන ඉංග්රීසි වචනය සිංහලලේන් කියන්න්න එතකොට හරි
A ayata sinhalta wada english lesi ekai mata meka type karana keyboard ekath singlish walin lesi ekai mama sinhalen nathuwa mehama kare
Aiyoo poddak therum ganna me muslim aya eyalata sinhala amaruii ne eka nisa eyala english walin kiyanne eya kiyna hamadema khmda anee me manussaya sinhalata translate kara kar inne🙊
Kiyad Bag
Ayyo ganan wadi. Horana meeta wada adui.
Shop eke Nama Kianna godak ayata wadagat wei..👍
Podi school bag price wadipura danna.
Eeya fake ne
නම්බර් එක දානවද
Sorry number eka nam ne

Ane sorry ...mata eke nama hoyaganna be....diipu card eka nathi wela
Malwattha road eka patan gannawath ekkama thiyena mulma kadawal walin ekak
SNP onine paj eke godak adui kandy ayata ganna puluwan
Thanks kandy වල අයට ඒ පැත්තෙන් ගන්න පුළුවන් අඩුවට එහෙනන් 🙏🙏
Polo 35kg බෑග් එක පිටකොටුවෙන් මම ගත්තෙ 14500
කොහෙන්ද ගත්තෙ
Tnk sago
Trolley bag ekak 30 kg hoda bag ekak ganna thiyenne koheda labeta
මේ video එකේ තියෙනවා බලන්න
Cosmatic items gann thnk kiynnko
yakadoh gampaha oita aduine oya bagmai 😅😶
මම මුකුත් නොකිය හිටියේ කවුරු හරි දායි කියලා
P.G martin 🧐🧐🧐🧐🧐🧐🧐
අපිට ඩිලිවරි කරන් නැද්ද
ඩිලිවරි නැද්ද
තියනවද scuola bag toliy
අයියේ අඩුවට තොගේට Tote bag ගන්න පුලුවන් තැනක් ගැන Vedio එකක් කරන්නකෝ
මොනවාද tote bag කියන්නේ?🙄
You tube serch karanna
#totebag
Okkk balannan 👍👍👍
Oyata tote bag onda?
Luggage bag ekak kiyada dan
අය්යො මම රු 2000,ගට්ත බැග් නෙ මෙ ගිනි ගනන්
කොහෙන්ද ගත්තෙ අනිත් අයටත් ගන්න තැන කියන්න.😀
Ganan vadi polonnaruve oytawada aduvata thiyenava
Hodai👍👍👍
Deedat bags ndd
ඉරිදාට මේ shop open da
Yes 👍
නුවර අපිට නං ඉතිං ගින්නම තමයි...දරැවන්ට පාසල් උපකරණ ලාබෙට ගන්න තැන් නෑ
😥😥ඔයාලට මෙහෙ එන්නත් බෑ ...ගමනට යන වියදම හැටියට එහෙන් ගන්න එක ලාබයි.
Granola Okinawa school bag
Online.karanne.nedda.malli
Thanks
Your welcome 👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න
Men dress vidio ekak thanda
Heta daanawa 😍👍👍
K bro thank u
2700 අඩුව ටිකක් හොද එකක් ගන්න බෑ
Mokdda kade name aka
Me video eke shop kihipayak pennanawa
Hii
**Im new to here and**
**✔**
**Done**
**good video**
😍😍😍😍😍