'' රාජපක්ෂලා කරුණා අම්මාන්ලා සමග ෆොන්සේකා නාට්ටියේ අන්තිම කොටස...''

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 247

  • @MallikaPearea
    @MallikaPearea 5 місяців тому +130

    යුද වීරයොයි කියාගන්නා හැම එකාම අන්තිමට බලු උනා. සැබෑ වීරයෝ රණබිමේ සටන් කල සෙබළු.. ඔව්න්ට අපේ උපහාරය❤

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 5 місяців тому +40

    ඉතාම හොඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමහරිම වටිනවා මහත්මයාට ගොඩක් ස්තුතියි.

  • @vernontissera
    @vernontissera 5 місяців тому +69

    සේපාල් , මේ තමයි ඔබ ඉතාම නිරවුල් ලෙස කරුණු පැහැදිළි කිරීමක් ලෙස මා දකින්නේ ස්තුතියි !

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 місяців тому +33

    ඔබේ කතාව 100% ක් හරියටම හරි...❤

  • @Ariyawansa-
    @Ariyawansa- 5 місяців тому +23

    ඔබගේ අදහස් දැක්වීම සුපිරියි සේපාල්. Sf ගැන අපට කනගාටුයි. මාලිමාවට ජයවේවා!

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 5 місяців тому +4

    S F ගැන සෙපාල් ඔබ හරියටම ගැලපෙන පරිදි පැහැදිලි කිරිමක් සිදු කලා. ස්තුතියි ඔබට.
    ඇත්ත S F ට තවමත් කල් තියනවා සෙපාල් කියපු විදියට හිතන්න. එය ඔබගේ ඉදිරි පැවැත්මට හේතු වෙයි.
    සෙපාල් ඔබ මෙතෙක් දවස් කියු කිසිවක් වැරදිලා නැත 💐💐💐👍👍👍👌👌👌🙏🙏🙏

  • @chethamindinu3192
    @chethamindinu3192 5 місяців тому +20

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 місяців тому +7

    මාළිමාව මෙි වෙලාවෙ නිවැරැදිම බෙදුම් රේඛාව සළකුණු කර අවසන් .ඒ නිසාම මෙි රටෙි දේශපාලන නායකයින් බරපතල අර්බුදයකට මුහුණ දිිල ඉන්නෙ .ස්තුතියි සේපාල් මහතා .

  • @MallikaPearea
    @MallikaPearea 5 місяців тому +77

    රටට යහපත් කලෙයක් උදාවන විට සොබා දහමෙන්ම අනවශ්‍ය අයගේ රෙදි ගලවා අයින් කරගෙන යනවා.

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 5 місяців тому +17

    ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක් මෙවැනි අදහස් ඉදිරිපත් කිරීම් තවතවත් වටිනවා සමාජය දේශපාලනිකව සබුද්ධික කිරීම සඳහා

  • @pradobenz8187
    @pradobenz8187 5 місяців тому +21

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්,
    බලමු SF තේරුම් ගනියිද කියල;

  • @dharmapriya9165
    @dharmapriya9165 5 місяців тому +10

    හොද පැහැදිලි කිරීමක් නියමයි ...

  • @indikaprabash8084
    @indikaprabash8084 5 місяців тому +79

    තේරුම් ගන්නවා නම් සරත් ෆොන්සේකා ඕන්න කෙටියෙන්ම කියල දුන්නා.......

  • @sarathgunasena820
    @sarathgunasena820 5 місяців тому +19

    ඔබ පැහැදිලි කරන මේ දේශපාලන සියදිවි හානිකර ගැනීමට පොන්සේකා අසුවීම ඉතාමත් නකණගාටුවක්. ඔහු දේශපාලන චරිතය සහ ඔහුගේ පුදගලික චරිතයද විනාශ කරගැනීම හරිම දුකයි. 😭😭😭😭😭

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 місяців тому +20

    🙏🙏🙏✌️🇱🇰❤️
    ඔබ අති දක්ශයි😊

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 5 місяців тому +1

    හොඳම හොඳ යොජනාවක් සෙපාල මල්ලි.පුලුවන්නම් මල්ලි මෙ වැඩ සටහන ඔහුට යවන්න.ඇත්තටම හැමොටොම සෙතක්.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 5 місяців тому +9

    👌👌👌 sepal ❤❤❤ NPP❤❤❤ Jaya Weewa!!

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 5 місяців тому +12

    හරියටම හරි ඔබ. අවසානයේ දී සදහන් කළ. අවසාන ය. තමයි ඔහුට සුදුසු ම. අවසානය...👍👍👍
    නමුත්........
    එය එසේ නොවුනහොත් සියල්ල. වතුරට. ගසාගෙන. ගොස් ඔහුගේ දේශපාලනය. ඛේදවාචකය කින් කෙළවර වනු නියතයි.......

  • @wilfredbandula2176
    @wilfredbandula2176 5 місяців тому +71

    මාලිමාවට ජය වේවා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 5 місяців тому +28

    SF අධික තණ්හා කාරයෙක්.
    උද්ධච්ච නිසා මාලිමාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
    අපි මේක හරි විදියට වෙනස් කරල හමාරයි.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 5 місяців тому +25

    SF ගෙ අන්තිම දේශපාලනය උදාවෙනව මේ කරණමත් එක්කම.

  • @anurapriyantha9612
    @anurapriyantha9612 5 місяців тому +22

    ඔකට හෙතුව නිමාවක් නැති අසාමාන්‍ය තන්හාව හමුදාවෙ ඉදලා පැන්සන් ගියානමි ගෙදරට වෙලා විවෙක සුවෙන් ඉන්නැනිව ආවා රට හදන්න දැන් බලුවෙලා

  • @myasapala3399
    @myasapala3399 5 місяців тому +7

    ඔබ හරි සේපාල් සහෝදරයා

  • @anurapriyantha9612
    @anurapriyantha9612 5 місяців тому +12

    තෙවරප්පෙරුම කිවිවෙ සහතික ඇත්ත

  • @ChamindaDeshapriya-f8f
    @ChamindaDeshapriya-f8f 5 місяців тому

    ඒක සම්පූර්ණ ඇත්ත කතාව..👍👍✊️❤️

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 5 місяців тому +75

    අන්තිමට මුන් ඔක්කොම එකම කොටයට ගොඩ වෙනවා,

  • @smgsethunga3068
    @smgsethunga3068 5 місяців тому +17

    Mun Awasthawadiyo... Ekama Wisaduma Malimawa Pamanai...💜️❤️👌💜️❤️👌💜️❤️👌👌👌❤️👌👌👌👌💜️💜️

  • @hamferd6398
    @hamferd6398 5 місяців тому

    Thanks 👍

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 5 місяців тому

    වටිනා විග්‍රහයක් , බොහෝම ස්තුතියි

  • @VikumUpendra-to7ro
    @VikumUpendra-to7ro 5 місяців тому

    මෙපැහැදිලි කිරිම නම් සුපිරි Thanks❤

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 5 місяців тому

    ඔබ කියන දේ හරියට ම හරි.

  • @lalpalitha
    @lalpalitha 5 місяців тому +47

    SF.... parliament එකේ ස්වාධීන වී ....NPP එකට සහය දෙන්න ...!

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 5 місяців тому +13

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @NihalAnanda-b3b
    @NihalAnanda-b3b 5 місяців тому +35

    සේපාල මැතිතුමනි පොන්ෂේකා මැතිදුන්ගේ දේශපාලන නිර්භීතකම අහිමි වීමටයි යන්නේ.

    • @danithmanjula1368
      @danithmanjula1368 5 місяців тому

      අනේ ගොන් ප.. උගේ ඇති දේශපාලන වීර කමක් නැ ඕකා රනිල් ලගට යන්නේ 2010 ජනාධිපතිවනෙදී එකතු වුන සල්ලිවලින් යටිමඩි ගහපු සල්ලි ටික බෙර ගන්න. 2010 අන්තිමට හිටියේ JVP විතරයි පිහිටට හිර ගෙරදරින් එලියට ඇවිත් සති 2ක් යද්දී කිව්වා ජිවිපි කාරයෝ මගේ ඇහේ එල්ලිලා පර්ලිමෙතුවට ගියා කියලා. 2015 UNP එකට පැන්න ජාතික ලයිතු මන්ත්‍රී දුරයට සහ මැති කමට.2019 සජිත් ලගට .2024 අයෙත් රනිල් ලගට මූන් දේශපාලන ගණිකාවෝ. උබට ඕන පතකට ඕකව ගනින් අවුරුදු 2ක් වැඩිම උනොත් එපත්තේ ඉදිවී. මොන පතෙන් ඉල්ලුවත් ඊලග මැතිවරනෙන් ගෙදර. බොරුනම් සේපල්ගෙන් අහන්න සේපාල් තම පොන්සේකාගේ මාධ්‍ය ප්‍රකාශක

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 5 місяців тому +3

    ඉතා වැදගත්

  • @user-sl7k
    @user-sl7k 5 місяців тому +33

    _මේ අයාලේ යාම බොහෝ අයට වෙලා. නූල කැඩුණ සරුංගල් වගේ කොහේ හරි කටුකැළේකට පාත්වේවි. මාර වැඩේ මේපාර උනේ._

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 5 місяців тому +14

    සේපාල් මම හැමදාමත් කියන්නෙ සරත් පොන්සේකා සහ නාගාහ නන්ද කියන්නෙ තනිකරම කුණු කටුවො දෙන්නෙක් සහ කොහොමත් ඔවුන්ට දේශපාලනය කරන්න බැහ.

  • @GayaniGayanini
    @GayaniGayanini 5 місяців тому +6

    ඔබ තුමා කිව්වා වාගේම මමත් අනුමත කරනවා . පොන්සේකා ඔය පක්ෂ එකක්වත් නැතිව Nppඑකට සහයෝගය දුන්නා නම් හොඳයි .

  • @jalilabdul9497
    @jalilabdul9497 5 місяців тому

    SUPER. EXPLOITATION. THANKS

  • @nimalmendis8137
    @nimalmendis8137 5 місяців тому

    Great well ❤

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 5 місяців тому +9

    හිනායනවා මස්සිනා.....මරැ ගු ගොඩක මු ලගින්ඩ යන්නේ.....

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 5 місяців тому +2

    Good analysis ,thank you

  • @pathmasirielpitiya1211
    @pathmasirielpitiya1211 5 місяців тому +5

    Excellent

  • @chamindadilhan5967
    @chamindadilhan5967 5 місяців тому +3

    එකනම් මරු

  • @lionelsamarakkody825
    @lionelsamarakkody825 5 місяців тому +3

    හොඳ පැහැදිලි කිරීම

  • @kelumgunathilaka1536
    @kelumgunathilaka1536 5 місяців тому

    Patta toka sepal අයියා elama තමයි

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 5 місяців тому +1

    🎩
    Great! - sf uddayata

  • @NuwanAmarasinghe-r6n
    @NuwanAmarasinghe-r6n 5 місяців тому

    Super❤

  • @rahidmohmed8007
    @rahidmohmed8007 5 місяців тому +13

    ෆොන්සේකාට NPP ය කොහෙත්ම හරියන්නේ නෑ. හේතුව ඔහු නොදන්නවට මාන්නය, අධික කම්සැප විදීමේ ආශාව ඔහු සන්තානයේ පතිනවා. ඉතින් කොහොමද අතනට යන්නේ. 2010 යේ ෆොන්සේකා ජනපති අනුර ඊට ගොඩක් යට. අද ? වෙන කොතනට ගියත් ඔහුගේ හදවතට මෙතන තහනම්. උද්දච්ච කම සහ මාන්නය. කෑදරකම. වෙන මොනවද?

  • @hubertperera5563
    @hubertperera5563 5 місяців тому +1

    Mr.Sepala today I got know that you are great commentator your explanation is perfect correvt

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 5 місяців тому

    Thank you for your videos. Hari widiyata wenas karamu. ❤jayawewa.

  • @NihalAnanda-b3b
    @NihalAnanda-b3b 5 місяців тому +9

    පොන්ෂේකා මැතිදුන්ට කරුණාඅම්මානුත් ලගදී හමුවීමට නියමිතයි

  • @GaminiBandara-x5d
    @GaminiBandara-x5d 5 місяців тому +9

    ඉදිරියේදී වම්බටු කුට්ටි සහ කවිරත්න එකම වේදිකාවක දැකිය හැක.

  • @asokabgbms7594
    @asokabgbms7594 5 місяців тому

    Very comprehensive narration, hope it will be understood.

  • @rasheedgaleel3445
    @rasheedgaleel3445 5 місяців тому

    Good explanation

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 місяців тому

    Your maturity is clearly evident in every program.A true gentleman.Every one of these programs should reach the people further.I reckon this is one of the best analysis so far.❤❤❤❤

  • @vijitjay9.303
    @vijitjay9.303 5 місяців тому +8

    කවුරු මොන
    විවේචන කලත් ෆොන්සේකා
    පිළිබඳව විශාල
    ගවුරවයක්
    කෘතවෙදී බවක් අපි තුල
    තිබුන. එහෙත් මෙදා පාර ඔහුගේ පිල්මරුව
    අපේ පිළිකුලට හෙතුවුනා.😔😔😔

  • @shamaladikarige5502
    @shamaladikarige5502 5 місяців тому +1

    AkD❤️👏💪👍

  • @Loshitha1015
    @Loshitha1015 5 місяців тому

    හොද කතාවක්😊

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 5 місяців тому

    Exactly 👍

  • @dilansuranga4365
    @dilansuranga4365 5 місяців тому

    100% hari. Sepal sahodaraya oye kiyawina. Aristotal ge dasane wage.oba apita loku mehewarak karanne. Thank you

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 5 місяців тому

    නියමයි සුපිරි

  • @blueey7087
    @blueey7087 5 місяців тому

    Supiri kiyavimak

  • @Faith-y-b3
    @Faith-y-b3 5 місяців тому +1

    Yes we all agree with you. He should be with NPP❤

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n 5 місяців тому +1

    Great speech 🧭✅❤️

  • @anuraranjith8172
    @anuraranjith8172 5 місяців тому

    ඇත්ත කතා ව

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 5 місяців тому

    අපරාදෙ sf සියතින් ගෙල සිද ගත්තා. වටිනා පුද්ගලයෙක් 😢😢😢😢😢

  • @amiladanushka3012
    @amiladanushka3012 5 місяців тому

    සොබාදහම ඔය ඔක්කොම uttara දෙනවා satya ජය gannwa ජනතාවගේ apala කාලය අවසානya ඔබට ජය sepala mahtaya

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 5 місяців тому

    ඔබ තාර්කිකව සිතන බුද්ධිමත් කෙනෙකි.

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 5 місяців тому +32

    විනය පරීක්ෂණයක් කරනවයි කියන් එක හරියට ඔය පක්ශ චන්දෙකාලෙට දෙන චන්ද පොරොන්දු වගේ.

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 5 місяців тому +1

    කාරණාව පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි. ඒත් පොන්සේකට NPP එකත් හරියන්නෙ නෑ.

  • @asankakurera5029
    @asankakurera5029 5 місяців тому

    Niyama pahadili kirimak sepal aiya❤❤❤❤super best 🙏🙏

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 5 місяців тому

    🔥❤️

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 місяців тому +1

    ඔබ✔️

  • @hiranyabandarathilake5449
    @hiranyabandarathilake5449 5 місяців тому +1

    කැලණියට දාලා කියන නව සන්ව්දායක , මීට මාස 3 කට කලින් කවුරු ලගද හිටියෙ හොදට හොයලා බලන්න

  • @ranjithsilva878
    @ranjithsilva878 5 місяців тому

    Jayawewa ❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 місяців тому

    ❤❤❤ Jayawewa N.p.p 1kata

  • @pradeepdias9386
    @pradeepdias9386 5 місяців тому

    Mr sepal ❤❤❤🎉🎉

  • @lassanalibadu4317
    @lassanalibadu4317 5 місяців тому +1

    නිර්භීත පොන්සේකා මහත්තයා me sepal මහත්තයා ඔයාට කියනවා .therun ගැනීම oba sathui😂😂😂😂😂😂😂😂

  • @inokafernando340
    @inokafernando340 5 місяців тому

    👍👍🙏

  • @deeptharanasinghe328
    @deeptharanasinghe328 5 місяців тому

    Meka sarathi fonseka balannama one program ekake.... hoda pehedili kirimak
    Niyamyi sepal ayya.👍

  • @anilpathirana2014
    @anilpathirana2014 5 місяців тому

    Respect, Sir, for highlighting about fake pansil of the majority of SriLankans ❤

  • @RohanaCANADA
    @RohanaCANADA 5 місяців тому

    👍

  • @firstlifelanka4974
    @firstlifelanka4974 5 місяців тому

    excellent bro excellent

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 5 місяців тому +2

    බලයට ඇති ආශාව නිසා නොකල යුතු බොහෝ දේවල් කිරීම තුලින් හෑල්ලුවට ලක් වූවත් , ‍යුධ විරුවා ලෙස ලබාගත් ගෞරවය ,ෆොන්සේකා මහතා කෙරෙහි තවමත් අප හද තුල රැඳී පවතී . කා සමග එකතු වූවත් ,මාලිමාවට එරෙහිව කට අරින්නේ කවදාද ,එම ගෞරවය සුන්නත් දූවිලි වන්නේ එම මොහොතේදී බව එතුමා හොඳින් වටහා ගත යුතුය .

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 5 місяців тому

    ඉතාම වටිනා අදහසක් සේපාල.
    හැබැයි ඔය උද්දච්ච පොන්සේකා ට තේරුම් යයිද තේරුම් ගිටත් පිලිගන්න තරම් නිහතමානී මානසිකත්වයක් තියේවිද කියන එක ප්‍රශ්නයක් 😊

  • @nalakam
    @nalakam 5 місяців тому +12

    මරු ඈ...පන්කාදුයි ..👌🙏
    ෆීල්ඩ් මාෂල්ගෙ "මම පොර" ඒ මහා ඉගො එක නිසාද ඒ තාර්කික අවසානයට යන්න බැරි?? 🤔

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 5 місяців тому

      පොරක් තමා ප්‍රභාකරන් කියා සිටියේ සිංහලයාට මතක සුමානදෙකයි කුහකයන් බව. අපි අද හුස්ම ගන්නේඑතුමාගේ කැපවීම නිසා.

  • @anilliyanage1505
    @anilliyanage1505 5 місяців тому +3

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා වැටී නසී.

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 5 місяців тому +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුධ වීරයා SF දේශපාලනට ඇවිත් බලු උනත් ඒ යුධ වීරයට මම හදවතින්ම ගෞරව කරනවා

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 5 місяців тому +1

    සේපාල්ගෙ කතාව %1000ක් හරි කියලා මම එකග වෙමි. සරත්ෆොන්සේකා හරිනම් දේශපාලනයට නොපැමිණිය යුතුව තිබුනා. නමුත් දැන් කුඩුකෑ පබිලා වී හමාර නිසා දේශපාලන පිටියේ අතරමංවූවෙක් වගේ homeless වූවෙක් වගේ අතන-මෙතන අගුපිල්වල ලගිනවාට වඩා, එදා තරුණ අරගලයට උරදුන් පුද්ගලයෙකු ලෙස මේවෙනකොට රටට ආදරයෙන් රොදබදින ජාතිකජනබලවේගය දෙසට හැරී විශ්‍රාම ගැනීම නම්බුකාරය. ඉදිරියේ ජාතිකජනබලවේගයේ රජයකට සහාය වෙමින් ඔහු පතන බොහෝදේ රටවෙනුවෙන් කලහැකි වෙනු ඇත. ඔහුට ප්‍රඥාව පහලවේවා!

  • @chamarawickramarathne8573
    @chamarawickramarathne8573 5 місяців тому

    Super sepal

  • @dammikadammika7216
    @dammikadammika7216 5 місяців тому

    Super

  • @GunasekaraSiriwardhana
    @GunasekaraSiriwardhana 5 місяців тому

    මාලිමාවට ජයවේවා

  • @donjayath
    @donjayath 5 місяців тому

    20:36 #POWERTOTHEPEOPLE ✊🇱🇰✊

  • @KDPremarathna-mg5or
    @KDPremarathna-mg5or 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @travelwithchuti2874
    @travelwithchuti2874 5 місяців тому

    උන් ඔක්ෙකම යාලුෙව මල්ලි

  • @anurapriyantha9612
    @anurapriyantha9612 5 місяців тому +2

    ඔබ ඉතාමත්ම බුද්දිමත් මිනිස් සමපතක් රටට

  • @tuancassim2168
    @tuancassim2168 5 місяців тому

    Last chance to rethink of Ultimately logical to move to NPP:s policy to accept the real change in Sri Lanka's politics!

  • @nayaniishful
    @nayaniishful 5 місяців тому +4

    Sf ට ස්වාධීන වීමට බැරිද තන්හාවට දේශපාලනේ අත අරින්නත් බැරි නිසා

  • @asoka6715
    @asoka6715 5 місяців тому +1

    සරත් ෆොන්සේකා වනාහි තමන් සිටින පක්ෂයටත් විරුද්ද පක්ෂයටත් බැන වදිමින් JVP කාරයෙක් වගේ හැසිරිලා ජනාදිපති කම අරගෙන මෙතෙක් පාලනය කල අය වගේම යහතින් වැජබීමටයි. ඔහුගේ ඒ ක්‍රමයට බොහෝ දෙනෙක් අහුවී ඇත. සේපාල් ද අසුවී ඇති බව කිවයුතුය.