Ven.Dikkumbure Subhuuthi Thero මනස ආයතන පහෙන් වෙන් කරගන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 53

  • @kanthiabevickrama8234
    @kanthiabevickrama8234 Рік тому +7

    ගරු ස්වාමින්වහස නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @muthubandara8702
    @muthubandara8702 6 місяців тому

    නිරොගි සුවපත් බවම වෙවා වන්දනිය උත්තම නමස්කාරය ම වෙවා සාදු ❤❤❤🎉🎉🎉

  • @メメ-l5x
    @メメ-l5x Рік тому +6

    මාගේ ගුරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 Рік тому +8

    තෙරුවන්සරනය් ඔබවහන්සෙට මම නමස්කාර කරමි මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @manori6712
    @manori6712 Рік тому +10

    ව්ශ්මිත වු බුද්ධ දර්ශනය දේශනා කරමින් අසරණ වු ලෝක සත්වයාට එතෙර වන්නට පිහිට වෙනවාට ඔබවහන්සේ ට නමස්කාර වේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏😇

    • @niduwasamarasooriya1363
      @niduwasamarasooriya1363 Рік тому

      Budusarani .🙏🙏🙏.

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Рік тому +4

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

    • @manikerathnayaka2675
      @manikerathnayaka2675 Рік тому

      ​@@gaminigopallawa3290❤ 1:12:44

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 Рік тому

      ​@@gaminigopallawa3290❤❤❤❤

  • @chandanik88
    @chandanik88 Рік тому +8

    අති පූජ්‍ය ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව බොහෝ කල් ශ්‍රිසද්ධර්මය දේශනා කරන්නට ආයුබෝ වේවා ...!!!
    දහම් අසන සැමදෙනාටත් අපහට ශ්‍රවණය කරන්නට උපකාර කල පිංවතුනටත් දහම් අවබෝධ වේවා..!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Рік тому

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

  • @devikanilanthi6733
    @devikanilanthi6733 Рік тому +1

    සාදු!!!!! සාදු !!!!සාදු !!!!🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Рік тому +5

    සුවපත් වේවා !🙏

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 4 місяці тому

    Sadu sadu sadu !!!!

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 Рік тому +2

    ඇසූයෙමි බුදු බණ කිරිමට ඇත බොහෝ දෙය දරමි මමවීරිය දැනේමටඑවිට් සැනසුම

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴

  • @niroshanidilrukshi3244
    @niroshanidilrukshi3244 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 Рік тому +5

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායුශ වේවා!
    මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 Рік тому +2

    🙏🙏🙏obawahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 Рік тому +4

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Рік тому +1

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

  • @ramaniadikari4394
    @ramaniadikari4394 Рік тому

    Garu swamin wahansa oba wahanseta mage namaskaraya weewa 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +1

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @WijayyDeAlwis
    @WijayyDeAlwis Рік тому +1

    මා ශ්‍රවනය කල වටිනාම වැදගත්ම දේශනයකි.මාගේ සවාමීන් වහන්සේට නමස්කාර වෙිවා!සාදු,සාදු සාදු.

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Рік тому

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 Рік тому +2

    Ane pinwath aryayan wahansa apawa nirayen galawa ganna oba wahanse ganna uthsahayata asarana api sada nayagathiya.

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 Рік тому

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @برينكابرينكا
    @برينكابرينكا Рік тому +1

    Gambira dasanavak sadu sadu🎉🎉🎉🎉

  • @vajiragunasinghe638
    @vajiragunasinghe638 Рік тому +3

    ගරු කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා !!!🙏🙏🙏

    • @padmi671
      @padmi671 Рік тому

      sadu sadu sadi🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Рік тому +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Рік тому +5

    මෑගේ ගරු කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නමස්කාර වේවා ..🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 Рік тому

    🙏🙏🙏Sadu Sadu Sadu!!!

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 Рік тому

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Рік тому +1

    පින්වත් ස්වමින් වහන්සේ වැඩ සිටින ආරන්‍ය හි ලිපිනය දන්න කෙනෙක් සදහන් කරන්න.ගොඩක් පින් 🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @prasannasameera5
    @prasannasameera5 Рік тому

    Theruwan sarni loku suwaminsa.

  • @janijpa1606
    @janijpa1606 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indigunatilake4418
    @indigunatilake4418 Рік тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +1

    පැහැදිලිවම කිසිම කෙනෙකුගෙ දුක මිදිල නෑ පැහැදිලිවම එහෙමයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම මෙී ආයත පහ හට ගන්නෙ මෙී මනස නිසාමයි පැහැදිලිවම මනස නැතිනමි මොනවද හට ගන්නෙ කිසිවක් නෑ පැහැදිලිවම එහෙමයි හිමියණි පැහැදිලිවම එහෙමයි සාධු සාධු සාධු සාධු සාධු
    අනිවාර්යයෙන්ම මෙී අ⁣ායත හයෙන් මයි මෙී ලෝකය සතුට හොයන්නෙ පැහැදිලිවම එහෙමයි හිමියණි නමස්කාර වෙීවා

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 Рік тому

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

  • @ChandrajithSilva-r3h
    @ChandrajithSilva-r3h 2 місяці тому

    සාදු සාදු සාදු

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 Рік тому

    🙏🙏🙏

  • @cyrilfonseka6239
    @cyrilfonseka6239 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayaninelkarupasinghelage2061
    @gayaninelkarupasinghelage2061 Рік тому +1

    🙏🙏🙏🙏

  • @rangikaharoshanijayasinghe7250
    @rangikaharoshanijayasinghe7250 9 місяців тому

    🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wikumsripremawardana6843
    @wikumsripremawardana6843 Рік тому +2

    🙏🙏🙏