නත්තල , අලුත් අවුරුද්ද දෙදරන්න සමරන්න අඩුවටම රතිඤ්ඤා 😍 |Firecrackers |Christmas new year decoration

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 120

  • @ChamaXmtrader
    @ChamaXmtrader Рік тому +9

    ගොඩක් ලාභයිනෙ. තව කෙනෙක්ට අඩුවට දෙයල් දෙන්න හදන හිත හොද කොල්ලෙක් ස්තූතී මේවා හොයලා අපිට දෙනවට ❤️🙏

  • @madushaviduranga9076
    @madushaviduranga9076 9 місяців тому +8

    ලක්ශ 3 හමාරක රතිඤ්ඤා ගෙනාව.කිබුලපිටියෙන් කදිරා

    • @uduwakauduwaka1034
      @uduwakauduwaka1034 9 місяців тому +1

      Api dakka patta aa man awa dkka kaabare purawala tyenwa ❤

  • @Ravindu_Kavisara_
    @Ravindu_Kavisara_ Рік тому +3

    කාලේ හැටියට වැදගත් වීඩීයෝ එකක්. Thank you ❤

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 11 місяців тому +4

    සිරාවටම සුපිරි ..❤....ගිය සැරෙත් පට්ට ගනන් .මේ සැරේවත් මිල අඩු උනොත් .😢❤

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      තව ටික දවසක් ගිහිල්ලා මේ අවුරුද්දෙ අලුත්ම මිල ගණන් දෙන්නම් 😌

  • @mahaththiproduction3228
    @mahaththiproduction3228 Рік тому +3

    Great Job bokka ❤🎉

  • @inokaherath3871
    @inokaherath3871 19 днів тому

    Godak sthuthi oyalata

  • @JapanSeva-k2x
    @JapanSeva-k2x Рік тому +2

    Gammak 😻🖤

  • @harshaperera4918
    @harshaperera4918 Рік тому +3

    ජය වේවා මල්ලි 🎉

  • @ThilinaDilum-o1t
    @ThilinaDilum-o1t Рік тому +1

    Watina video ekak bro me dawas wla bisness ehekt❤good idea bro

  • @dularashemil
    @dularashemil Рік тому +2

    Very important ayya❤

  • @ChamaXVibeChama
    @ChamaXVibeChama Рік тому +1

    වටිනවා මේකනම් ❤️

  • @bhagyavinoli3102
    @bhagyavinoli3102 Рік тому +1

    Wow dasuva super ❤

  • @naveenperera426
    @naveenperera426 Рік тому +1

    Watinawa video eka ❤

  • @IshanRanasinghe-f4b
    @IshanRanasinghe-f4b Рік тому +2

    අඩො එක මරු ❤

  • @DulajRan
    @DulajRan 2 місяці тому +1

    කළුතරට දිරිවරි ගාස්තුව කීයද

  • @philipruben7674
    @philipruben7674 Рік тому +1

    Superb mchn.. watinawa mewa..❤

  • @JorneyWithNero
    @JorneyWithNero Рік тому +1

    Good job brother

  • @JorneyWithNero
    @JorneyWithNero 8 місяців тому +1

    ❤🎉🎉❤

  • @uduwakauduwaka1034
    @uduwakauduwaka1034 9 місяців тому +1

    Ara loku batto kiyada

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      ඒවා ඩමි. හදපුවා නෙවෙයි 🥲

  • @gihanpathum2643
    @gihanpathum2643 Рік тому +2

    Kimbulapitiya ape gama apith karnne Oya bussenes thamai

  • @fflife6287
    @fflife6287 Рік тому +1

    Anew e ayyage lassana 👀❤️‍🩹

  • @ThanuKaran-vy6tg
    @ThanuKaran-vy6tg Рік тому +1

    Super bro 👌

  • @sadunmadusanka4249
    @sadunmadusanka4249 9 місяців тому +1

    සුපිරි

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 3 місяці тому

    මාත් ඉස්සර කිඹුලා පිටියෙන් ගිහින් තමයි රතිඤ්ඤා ගත්තේ මම මිනුවන්ගොඩ නත්තලට අලුත් අවුරුද්දට විකුනන්න රු ලක්ෂ පහ මාරක හයක වගේ ගන්නවා දැන් අවුරුදු 7 ක් තිස්සේ ඒත් මුලින් හොද බඩු දුන්නත් යන්න යන්න කලවමේ භාගෙට භාගයක්ම පුස් බඩු දෙන්නේ ගොඩක් එව පත්තු වෙන්නෙ නෑ ගොඩාක් හොදම එවා තියෙන්නෙ ඔය හනුමා රාවනා චැම්පියන් ගෝරිල්ලා වගෙ එවා විතරයි ඒත් එවලත් සමහර company shure නෑ ඔයාලා අහුවෙන්න එපා එයාල සමහර වෙලාවට මාරු කරලවත් දෙන්නෑ මම දැන් ඒහේ යන්නෑ මට යාලුවෙක් ගේ මාර්ගයෙන් හම්බ උනා වත්තල පැත්තේ කොල්ලෙක් ගේ රතිඤ්ඤා මිනිහා කරන්නෙ ලොකු brand වගේම mid range යන quality brand විතරයි එයත් මල් වෙඩිත් එහෙම හදනවා ගම්පහ කොළබ දිස්ත්‍රික්ක වල ඉන්න ඔයාලට wholesale(ඕල් සේල්) ,retail (සිල්ලර) ලංකාවේ මිල වැඩිම බ්‍රෑන්ඩ් වල ඉදන් mid range වෙනකල් ම රතිඤ්ඤා හා මල්වෙඩි ගන්න කතා කරන්න 👉0779221073 මේ නම්බරේට ඒ වගේම මෙයාලට විකුනපු බඩු ඕන්නන් ඉතුරු return ගන්න option එකකුත් තියෙනවා❤ ලංකාව ම වටේ delivery service එකකුත් තියෙනවා ගොඩක් හොද බඩු තියෙනවා Highly recommended ♥️

  • @ThilinaBamunuarachchi
    @ThilinaBamunuarachchi Рік тому +2

    රතිඤ්ඤා කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.තට්ටූවට, මේස , හයර්,බිං කුලී.කෑම බීම,හට්, විකුණුම් කුලී. මේ හැම දෙයක්ම ගෙවාගෙන . අපෙනුත් ඉල්ලනවා බඹර 25/ 175 ට... ගොනා අපි මොකද කරන්නේ? Video එකනම් සුපිරි.

  • @thakshilasuwani8634
    @thakshilasuwani8634 Рік тому +1

    Koheda thiyenne

  • @dularashemil
    @dularashemil Рік тому +1

    Koheda ayye mee pot eka

  • @chathurang253
    @chathurang253 Рік тому +1

    අයියා ගුන්ඩු හදන්නේ කොහමද

    • @DaysofChama...
      @DaysofChama...  Рік тому

      අහලා කියන්නම් 😌

    • @chathurang253
      @chathurang253 Рік тому

      @@DaysofChama... අනිවාර්යයෙන්ම කියන්න

    • @chathurang253
      @chathurang253 Рік тому

      අයියා එයාගෙන් ඇහුවාද

    • @chathurang253
      @chathurang253 Рік тому

      අයියා බට්ටො හදන විදිහ කියන්න

  • @Speedvibio
    @Speedvibio Рік тому +5

    මේ කට්ටියන්ට මං කෝලුත් ගත්ත ඕඩර් රුද්දෙන් පෝන් උස්සන්නේ නැහැනේ

    • @DaysofChama...
      @DaysofChama...  Рік тому +1

      මට දුන්නෙ මේ කන්ටෑක් නම්බර් එකනෙ එයාලගෙ

    • @AnjaniMahinsa
      @AnjaniMahinsa Місяць тому

      Meyala boru api odar kara genaweth na 50000k odarayk

    • @AnjaniMahinsa
      @AnjaniMahinsa Місяць тому

      Minissu rawatanna epa

  • @shalikaamarasinghe1012
    @shalikaamarasinghe1012 9 місяців тому +2

    Whistle bam raja Kannada😅😅😅😅😅😢🎉

  • @YukosDiary
    @YukosDiary Рік тому +1

    Me kohed 😮

  • @buddikaindrajith
    @buddikaindrajith 5 місяців тому +2

    ඔයාලගෙ නම්බරයක් දාන්න.

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      එයාලගේ දීපූ කන්ටෑක් නම්බර් එක වැඩ නෑ කියලා මට ගොඩක් අය කිව්වා. මේ පාර අලුත් වීඩියෝ එකක් දෙන්නම් 😌

  • @lankavijay3643
    @lankavijay3643 Рік тому +1

    ගොඩාක් ,මිල,අඩුයි ,ජය,වෙිවා ,මල්ලි

  • @LovelyAquaticWhale-hz3yi
    @LovelyAquaticWhale-hz3yi 9 місяців тому +1

    ❤😂❤🎉

  • @amithasamanmali1879
    @amithasamanmali1879 10 місяців тому +1

    මේවා තාම තියෙනවා ද

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      මේක ගිය අවුරුද්දෙ වීඩියෝ එකක්. මේ අවුරුද්දෙත් අලුත් වීඩියෝ එකක් දෙන්නම්. අලුත් මිල ගණන් එක්ක 😌

  • @agsteal2960
    @agsteal2960 Рік тому +1

    🎉🎉🎉❤❤❤

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 4 місяці тому +1

    මෙච්චර අඩුද දැන්..ඕවා ඉස්සර මිලනේ..❤️😥..ශුවර් ද..❤️👍.හැබැයි ඔතනට ගියාම ගනන් වැඩි වෙලා තිබ්බොත් උබට ගහලා වීඩියෝ එකක් දානවමයි.😒

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      ඔයාට ඇස් වලින් පේන්න තියෙන දේත් අවිශ්වාසද සගෝර් 🥲. ඔය ගිය අවුරුද්දෙ එකක්. මේ අවුරුද්දෙත් තව ටික කාලයක් ගිහින් වීඩියෝ එකක් දෙන්නම් 😌

  • @tektok6630
    @tektok6630 Рік тому +1

    ලොකෙශන් දාන්නෙ නැද්ද විඩියෝ එක යටින්

    • @DaysofChama...
      @DaysofChama...  Рік тому

      වීඩියෝ එකේ කියනවනෙ යන හැටි 🙄

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 9 місяців тому +1

    හැම නිලා වර්ගයක්ම😂

  • @sajeewafernando5620
    @sajeewafernando5620 Рік тому +1

    මල්ලි හනුමා 303 වගේ රතිඤ්ඤක් නැද්ද?

  • @NethmeNethme2
    @NethmeNethme2 3 місяці тому

    ඔයට වඩා අඩු තැන් තියනවා❤ මත් කිබුලා පිටියේ❤

  • @chathurang253
    @chathurang253 Рік тому +1

    අයියා ගුන්ඩු හදන්න විදිහ කියව්වේ නෑනේ

    • @DaysofChama...
      @DaysofChama...  Рік тому

      එයා තාම මට කිව්වෙත් නෑ හදන විදිහ 💔

  • @AkshaManohari11
    @AkshaManohari11 9 місяців тому +1

    හැමනිලා වර්ගයම තියේ කිව්වත් අපිත් හැමනිලා ඉන්නේ අයියහ්..

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      ඉස්සරහට හැමනිලා ටිකක් අඩු වෙයි නේද. බලමුකො 🤭

    • @AkshaManohari11
      @AkshaManohari11 3 місяці тому

      @@DaysofChama... hari

  • @foodwithmaduwa7846
    @foodwithmaduwa7846 9 місяців тому +1

    ගොඩක් ලබයි එත් මුට කොච්චර මැසෙජ් දැම්මත් රිප්ලයි කරන්නේ නැ මෙකා 😂 මොඩයෙක්

    • @pamithumasakorala5582
      @pamithumasakorala5582 9 місяців тому +2

      සිරා බන් මන් ගෙන්න ගන්න details දාන්න හැහුවම seen කරල reply නෑ 😂😂

    • @foodwithmaduwa7846
      @foodwithmaduwa7846 9 місяців тому +1

      Ow bn math message damma mu seen karala reply

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      මට දුන්නෙ එයාලගේ ඒ කන්ටෑක් නම්බර් එක. තව අය මට කිව්වා නම්බර් එක වැඩ නෑ කියලා 🥺💔

  • @W.SebastiyanFeranando-fq7yx
    @W.SebastiyanFeranando-fq7yx Місяць тому

    ඔය ගානට අපේ පැත්තේ සිල්ලර කඩ වලින් ගන්න පුලුවන් මු කියන ඒ බඩු ව ගනන් වැඩි

  • @upulpriyajanaka9863
    @upulpriyajanaka9863 Рік тому +1

    Ganna on a

  • @DelightfulLollipop-ot4ir
    @DelightfulLollipop-ot4ir Рік тому +1

    Kohedha bro

  • @valas-ol4yy
    @valas-ol4yy Місяць тому

  • @sadunmadusanka4249
    @sadunmadusanka4249 9 місяців тому +1

    ෆොන් නම්බර් වැඩ නැ බොරුද

    • @DaysofChama...
      @DaysofChama...  3 місяці тому

      මට දීපූ නම්බර් එක ඒක 🥺

  • @KapilaPradeep
    @KapilaPradeep Рік тому

    Number

  • @upulpriyajanaka9863
    @upulpriyajanaka9863 Рік тому +1

    Ganna ona

    • @DaysofChama...
      @DaysofChama...  Рік тому

      අඩුවට ගන්න පුළුවන් 😍

  • @JapanSeva-k2x
    @JapanSeva-k2x Рік тому +1

    Gammak 😻🖤

  • @swarna1012
    @swarna1012 Рік тому +1

    Super bro 😊😊

  • @LovelyAquaticWhale-hz3yi
    @LovelyAquaticWhale-hz3yi 9 місяців тому +1

    ❤😂❤🎉

  • @LovelyAquaticWhale-hz3yi
    @LovelyAquaticWhale-hz3yi 9 місяців тому +1

    ❤😂❤🎉