Malkanthi Nandasiri with Arrowstar | Live Show in Veyangoda |

Поділитися
Вставка

КОМЕНТАРІ • 125

  • @arush1798
    @arush1798 Рік тому +1

    ආසම සින්දු සෙට් එකක්‌... ඒකාලේ trip යනකොට... 👍
    දීර්ගායු වේවා මහත්මියනි....
    නිවන්සුව අත්වේවා සනත් නන්දසිරි ශුරීන්හට... 🙏

  • @hirucent6023
    @hirucent6023 Рік тому +6

    මල්කාන්ති මැඩම් මේ කියන්නෙ බොක්කෙන්මයි. අංග චලන වලින් පේනව ❤️

  • @tyasaman4880
    @tyasaman4880 Рік тому +1

    මහ සයුරේ දියගැබරේ සින්දුවට අහින්සක චරිතයක් cool dance එකක් දැම්ම ....

  • @jiahin
    @jiahin 2 місяці тому +4

    Sunil edirisingha oba thumata apage Uththamacharaya 🎉🎉🎉❤❤❤ Niduk neerogi deergausha Labewa 🙏🙏🙏

  • @lokka6055
    @lokka6055 2 роки тому +4

    Ayye supiri aaa marama sathutui oyage hema vidio ekakma ahanawa aaa supiri aaa patta kiyanna wachana ne supirima saund patta koliti aa 🥰adarei

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 роки тому +6

    සුපිරිම සුපිරි නියමෙට බැකින් දෙනවා ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶 ආදරෙයි ලයාන්විතයා සම්පා තනුවට ටෙම්පෝ මේ රස ඇරෝස්ටා තමා දෙන්නේ බොක්කට දැනෙන්න . සනත් නන්දසිරි හා එම මැතිනියට දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 4 місяці тому +3

    ඇසට කදුලක් උනන සැබෑ ජීවිත කතා ගීතයක් ලෙසින් සවන පිනවන භාවනාවක් වන් උත්තම ගීත නිර්මාන

  • @hirucent6023
    @hirucent6023 Рік тому +7

    මෙව්ව තමා සිංදු ❤

  • @akkakk7028
    @akkakk7028 Рік тому +8

    ඔබව රැකදේවා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්

  • @ChaminiSewwandi-np5gt
    @ChaminiSewwandi-np5gt Рік тому +3

    මල්කාන්ති නන්දසිරි මහත්මිය තාමත් ඇයගේ හඩ මා අනුකරණය කරනවා ☺️🤗...

  • @randika9683
    @randika9683 3 роки тому +13

    පට්ට අ මරුවට බෙස්තියෙනවා🤙👍

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 4 місяці тому +1

    මං කැමතිම චැනල් එකක් ජයවේවා

  • @charuklakshan7978
    @charuklakshan7978 Рік тому +1

    සනත් නන්දසිරි කියන්නේ ඉතින් කවදාවත් අමතක නොවන කටහඩක් 🥺❤️

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 3 роки тому +22

    දීර්ගායු වේවා ඔබ දෙපලට

  • @nuwansanjeewa4276
    @nuwansanjeewa4276 Рік тому +5

    බුදු සරණයි ඔබ දෙපලට

  • @jayanthihewaduwage7321
    @jayanthihewaduwage7321 2 роки тому +10

    ආසම ගායිකාවක්

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 роки тому +15

    මේ bass එකෙන්ම ගුණදාස කපුගේගෙ සිංදු ටිකක් ඕනෙ.. 🙏🙏

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому +1

    Godak lassanai Lassanai sinduwak thanks adare Budu saranai ❤❤❤❤❤❤❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 роки тому +18

    පූජනීය ගායක යුවලක්..තෙරුවන් සරණයි !! 🌟🌹❤️😘

  • @sampathbandara8403
    @sampathbandara8403 9 місяців тому +9

    60 පැන්නත් වදුරාට බිම ගමන් නැතිලු....
    වයස උනත් වයස ගනන් නොගෙන දෙදෙනාගෙම දක්ශකම පාන විදිය... හරිම ආදරණීයයි.. අහන් ඉන්න පුළුවන් ...
    දුකයි නැවත මෙවන් ගායක ගායිකාවන් හා සිංදු බිහි නොවන එක ගැන...

  • @priyanthakumara-fv1ml
    @priyanthakumara-fv1ml 4 місяці тому +1

    දීර්ඝායු ඔබ තුමියට .... තවත් කාලයක් සින්දු කියන්න ලැබේවා... ප්‍රසංග වලට ආරාධනා කරන්න....

  • @SamanSaman-h3g
    @SamanSaman-h3g 3 місяці тому +1

    Beautiful bass .good luck oya marilada

  • @slmusiccreation633
    @slmusiccreation633 3 роки тому +4

    Ogero sounds e kale
    Nalak hettiarachchi no 1 sound balancer😎😍

  • @AjithPrasana
    @AjithPrasana Місяць тому +7

    Very beautiful ❤❤🎉🎉

  • @chamaradarshana371
    @chamaradarshana371 3 роки тому +4

    නියමයි bro 👍👍👍👍👌👌👌👌🎸🎸🎸🎸🎧🎧🎧🎧

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Місяць тому +1

    සුපිරියි❤❤🎉🎉🎉

  • @janithmadusan8758
    @janithmadusan8758 2 роки тому +3

    සුපිරි වැඩක්

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 4 місяці тому +1

    ඇන්ටන් රොෂාන් vith ඇරෝස්ටා සනත් නන්දාසි හා එම මැතිනියට බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ....ආදරෙයි සම්පා ලයාන්විතයා . නිශා බේස් කින් ❤❤❤❤❤

  • @DineshaPriyangani-o8i
    @DineshaPriyangani-o8i Місяць тому +1

    ❤ Lassanai godak adarai b.s.

  • @keerthupul7609
    @keerthupul7609 3 роки тому +14

    ලස්සනයි බුදු සරනයි ඔබ දෙපලට

  • @chandrikadisanayaka9188
    @chandrikadisanayaka9188 2 роки тому +3

    බුදු සරනයි ඔබ දෙපලට

  • @______sura
    @______sura Рік тому +3

    අපේ රටේ සම්පත්🖤🌼

  • @chandanapushpakumara6934
    @chandanapushpakumara6934 3 роки тому +12

    නියමයි නේ සහෝදරයා ....❤️❤️❤️❤️කෝ මිල්ටන් මල්ලවආරච්චි සන්ෆලවර් ඇල්බම් එක දෙන්නෙ කවදද......💐👌

    • @udagearachchi8650
      @udagearachchi8650 3 роки тому +3

      ජාතික සම්පත් දෙකක්..මහාචාර්ය සනත් මල්කාන්ති ❤❤❤

  • @amilapriyankara1821
    @amilapriyankara1821 3 роки тому +5

    Beat lanka 🇱🇰🇱🇰 නියමයි ආ.....👍👍👍

  • @kanishkalanka1401
    @kanishkalanka1401 3 роки тому +3

    Kanak ahila ahanna Nam sunflower arrowstar thamai...

  • @isharamadushan7700
    @isharamadushan7700 3 роки тому +4

    Patta sound hammaaaaa..🔈🔉🔊🎵🎶

  • @lasi__bbh3193
    @lasi__bbh3193 Рік тому +2

    Basse maru hode ❤️

  • @prasadlasantha6196
    @prasadlasantha6196 3 роки тому +4

    පැරණි සන්ෆ්ලවර්ස් ..හඩ...👍👍

  • @duwagenimasha3727
    @duwagenimasha3727 Місяць тому +1

    ලස්සනයි ගෝඞාක්

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 роки тому +9

    SOUND QUALITY එක මරු ඈ. 👌

  • @dineldinel-ry9jc
    @dineldinel-ry9jc Рік тому +4

    Meka supiriyak kiyn aya ko

  • @duminduroshan5682
    @duminduroshan5682 2 роки тому +4

    Theruwansaranaiii oba depalata

  • @erangamadusanka2634
    @erangamadusanka2634 2 роки тому +3

    Supiri ah

  • @gayanranathunga8818
    @gayanranathunga8818 Рік тому +1

    Parana sunflower sound a widihatama ❤❤❤❤Arrowstar NO1

  • @rpdeepani9201
    @rpdeepani9201 3 місяці тому +3

    නියම ගායිකාවන්❤❤ දැන් ඉන්න ගායිකාවන්ට සින්දු කියන එක ඇරෙන්න අනිත් ඔක්කොම පුලුවන් 😂😂😂 body marketing at present 💔💔💔😂😂

  • @asankasampath6245
    @asankasampath6245 2 роки тому +3

    Supiriiiii

  • @Susantharanamuka20
    @Susantharanamuka20 Рік тому +1

    නියම සවුන්ඩ් නියමටබේස් තියනවා... ඔන්න මේවට තමයි කොලිටි1කියන්නෙ

  • @madurangarox7819
    @madurangarox7819 2 роки тому +3

    Nice.music and wonderful remake

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 роки тому +3

    sunflower sound a qalitiya 😊🤟 ane oyala dan na okoma me music kalwa dan wanasss gdk hrima wans 😑👊👊

  • @Nipunbeatz
    @Nipunbeatz 3 роки тому +1

    නියමයි ආ මලු

  • @slmusiccreation633
    @slmusiccreation633 3 роки тому +4

    Sounds maru beat lanka
    Rosa karatte song ekt dena backing ek maru😍

  • @nuwaniroshans4671
    @nuwaniroshans4671 2 роки тому +5

    ලෙසටම දෙනචා

  • @cuties257
    @cuties257 3 роки тому +4

    Bus akata dame😍🕺

  • @wijithakumara6024
    @wijithakumara6024 Рік тому +2

    adareyi hamadamth

  • @rasikanilanga3605
    @rasikanilanga3605 3 роки тому +2

    Super broo

  • @RATHAGAYA-රථගාය-444
    @RATHAGAYA-රථගාය-444 3 роки тому +3

    Ammo eka.....jayawewa

  • @ChandimachandimaChandimachandi
    @ChandimachandimaChandimachandi 24 дні тому

    Godak lassanai sinduwak adare ❤❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому +1

    pau ahinsaka gayakayan depalak ada mulu lokayema oba depalage sindu thiyenawa mama vudesa ratawal walin gaththa

  • @rushmusic7032
    @rushmusic7032 3 роки тому +1

    සුදම් චාමර ගේ සෙට් එක්ක ඕන 🥳

  • @amiami6622
    @amiami6622 3 роки тому +1

    Adareiiiiiii

  • @sachindamalisha2065
    @sachindamalisha2065 3 роки тому +2

    Ft mcn super bens❤️

  • @kumarperera456
    @kumarperera456 2 роки тому +3

    ජේසු පිහිටයි

  • @amiami6622
    @amiami6622 3 роки тому +4

    Good bless you

  • @samsonpalitha4351
    @samsonpalitha4351 Місяць тому

    Verry nice 👌

  • @kanishkalanka1401
    @kanishkalanka1401 3 роки тому +3

    Machn puluwannam show Eka play karapu year ekath danna...

  • @maheshmaheshnandana5751
    @maheshmaheshnandana5751 3 роки тому +2

    Supery

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 26 днів тому

    Very nice Song thanks Budu saranai ❤❤

  • @pushpakumarasanath1602
    @pushpakumarasanath1602 6 годин тому

    නියමයි

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 2 роки тому +3

    😍😍💥

  • @prasannadammika6495
    @prasannadammika6495 2 роки тому +2

    Budu saranai oba depalata

  • @WasanthaKumara-y9s
    @WasanthaKumara-y9s 23 дні тому

    Niyamai❤❤❤

  • @nuwanpushpakumara5623
    @nuwanpushpakumara5623 2 роки тому +2

    Antan roshan sampha ❤❤❤❤💪💪👌👌

  • @chandupaweerasekara9432
    @chandupaweerasekara9432 2 роки тому +2

    dirgayo wawa obadapalata

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu Місяць тому

    Good collection

  • @HimalikaHiranthi
    @HimalikaHiranthi 4 місяці тому

    Excellent.supiri

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 роки тому +2

    WOOOOW

  • @nipunasalinda7763
    @nipunasalinda7763 3 роки тому +3

    ♥️🔥🔥🔥

  • @madusanka8269
    @madusanka8269 Рік тому

    Nalaka aiyage balance eka nm patta

  • @rushmusic7032
    @rushmusic7032 3 роки тому +1

    Patt

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +11

    Music ..beautiful!!⭐🥁❤🇬🇧

  • @judesherinfernando7535
    @judesherinfernando7535 3 роки тому +3

    👍👍👍

  • @dilshantharathnayake3753
    @dilshantharathnayake3753 3 роки тому +4

    👌

  • @nishsankagamage-kj7cw
    @nishsankagamage-kj7cw 3 дні тому

    Nadarata godak lassanai......

  • @sampathavp4875
    @sampathavp4875 Рік тому

    ❤❤❤💯

  • @janathsachintha6271
    @janathsachintha6271 3 роки тому

    Sunflower ekka sindu kiyana eka ko yalu

  • @supundulanga6131
    @supundulanga6131 3 роки тому

    Tikshana anuradage sindu 5k danako plz

  • @sumalkanthi8475
    @sumalkanthi8475 2 роки тому +1

    Methana manjula gamage hitiyanam tawA lassanay

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 Рік тому

    🥺💗

  • @tharushanirmal2675
    @tharushanirmal2675 Місяць тому

    👌👌👌❤

  • @upuljayawardana2468
    @upuljayawardana2468 3 роки тому +3

    🎶🎶💖💖👍

  • @w.gduminda5043
    @w.gduminda5043 3 роки тому +2

    👌👌👌👌👌👌👈

  • @prasaddesilva4804
    @prasaddesilva4804 17 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandaruwanjayarathna263
    @sandaruwanjayarathna263 2 роки тому

    මගේ වගේ

  • @kumarasena3670
    @kumarasena3670 3 роки тому

    Karoka tikak hadannako

  • @jeevanjeevan713
    @jeevanjeevan713 3 роки тому +1

    👉👍👍🎶🎸

  • @dinidunethsara4493
    @dinidunethsara4493 Рік тому

    ❤❤❤❤

  • @akilaniroshan8618
    @akilaniroshan8618 Рік тому

    Asama band ekk

  • @tineshsirivardana17
    @tineshsirivardana17 15 днів тому

    🙏🙏🙏🙏🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому

    me pujaniya kala silpen dedenata dirga ayusa wadiwewa budusaranai devipihitai pau ape sanath nandasiri mastarta niwan suwaya sathpewa dukai apiwa dala yanna sidunata pau appa hoda gayakayan ada apa atharin samu aran me loke siyaluma deyak anithiyai

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 21 день тому

    Ane Yanna na innawa adare