රබර් සෙරෙප්පු නිශ්පාදනය සම්බන්ධයෙන් විස්තර How to Start Rubber Slipper Production Busi Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 366

  • @_Ravindi_
    @_Ravindi_ Рік тому +3

    පිරිසිදු චේතනාවෙන් ඔබ කරන මේ ක්‍රියාවේ ආනිසංස බලයෙන් ඔබටත් පව්ලේ සැමටත් වාසනාව උදාවේවා...

  • @manjulajayasingha4970
    @manjulajayasingha4970 Рік тому +1

    අද තමා මම මේ වීඩියෝ එක බැලුවේ හිත හොඳ මනුෂ්‍යත්වය පිරුණු කෙනෙක් දවසින් දවස දියුණු වේවා ....

  • @koralatv
    @koralatv Рік тому +5

    ස්වයං රැකියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වටිනා video එකක්

    • @chandinirosani5871
      @chandinirosani5871 Рік тому

      ඇත්තටම. ඔයාගේ. අත්දැකීම්. ඇප. හට. ලබා. දුන්නට. ගොඩක්. ස්තුතියි.

    • @koralatv
      @koralatv Рік тому

      @@chandinirosani5871 ok මැඩම් 👍👍👍🔥🔥🔥💗💗💗

  • @buddhikanilantha5190
    @buddhikanilantha5190 Рік тому +2

    ඇත්තටම මම පුද්ගලිකවම දන්න අවංකම චරිතයක්..mufraz ඔයාට කවදාවත් වරදින්නේ නෑ..ජයවේවා..දෙව් පිහිටයි.

  • @dinukakasun3482
    @dinukakasun3482 Рік тому +1

    මනුෂ්‍යත්වය පිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්.🙏

  • @indraniwalakulpola
    @indraniwalakulpola Рік тому +1

    මහතමා ගුණ ඇති බව හොද මහත්මයෙක් ගොඩක් ස්තූතියි

  • @BlossomsCatchupyourdream
    @BlossomsCatchupyourdream Рік тому +1

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්...ඇත්තටම කවුරුවත් කියන්නේ නැති දේවල් ගොඩක්ම දැන ගත්ත...

  • @dewshakthi749
    @dewshakthi749 Рік тому +4

    ඔබතුමා ඉතා හොඳින් කරුණු කාරණා පැහැදිලි කර දුන්නා. ස්තූතියි

  • @ashenbandara2316
    @ashenbandara2316 Рік тому +2

    බොහොම ස්තුතිය මහත්තයා ඔබතුමාගෙ විඩිඔ බලලා තමා මම වඩ පටන් ගත්තෙ ඔබ තුමාගෙ උදව් ගොඩක් වටිනවා තෙරුවන් සරනයි

  • @priyadarshaniwickramarachc7864

    ඉතා වටිනා දැනුවත් කිරීමක් ...ස්තූතියි ඔබතුමාට...❤️

  • @soisvejai8771
    @soisvejai8771 Рік тому +4

    ඔබ සැබෑම පරාර්ථකාමී මහත්මයෙක් ඔබ කරනදේ දිනෙන් දිනම වැඩිදියුණු වේවා සාර්ථක වේවා🙏💖💐

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  Рік тому +1

      බොහොම ස්තුතිය සහොදරයා ඔබටත් එසෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 Рік тому +1

    හරිම සතුටුයි නොදන්නා දෙයක් ගැන දැනුමක් ලබාගත්තා තෙරුවන් සරණයි!

  • @padmasiridkma1709
    @padmasiridkma1709 Рік тому

    මෙවැනි දැනුවත් කිරීම ගැන ආඩම්බරයි ඔබ තුමාට තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ජේසු පිහිටයි

  • @harly6117
    @harly6117 Рік тому +1

    මනුෂ්‍යත්වyen piri සැබෑම මිනිසෙක් theruwan saranai සහෝදරයා

  • @nuwanbasnayaka7209
    @nuwanbasnayaka7209 Рік тому +4

    පට්ටම මනුස්සයෙක් අයියෙ ඔයා...... තමන් දන්න දේ මේ වගේ කියන අය නැතිම තරම්...... පට්ටෙටම හරියන්න ඕනි.... ජය...❤️❤️❤️

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h Рік тому

    මගෙ ත් ආසවක්තියෙනව මේ බිස්නස් එක කරන්න ඔබගේ උදවෙඋව ඕනි සුබදවසක්

  • @sodurusithum
    @sodurusithum Рік тому

    Skip කරන්නෙ නැතිව නැතිව බැළුව ඔයාගෙ දෙවැනි video එක.ඇත්තටම පට්ටම වටිනා video එකක්.
    හිතේ කුණු නැතිව සුපිරිවටම කියල දෙනවා.මම මැෂින් අරගෙන පටන්ගන්න හැදුවෙ.
    ඒත් අයියෙ ඔයාගෙ දෙවැනි අදහසත් එක්ක මම එකග වෙනවා.ඒක තමයි හොඳම වැඩේ.
    තෙරුවන් සරණයි
    ජයෙන් ජයම වේවා

  • @sanuthidihansa238
    @sanuthidihansa238 Рік тому +1

    Thank u very much,,,, විනාඩි කිහිපයක් අරගෙන ලොකු දැනුවත් කිරීමක්, ගොඩාක් පින්

  • @samanpriyantha9857
    @samanpriyantha9857 Рік тому +1

    මනුස්ස කම පිරි උතුම් පුතෙක් මෙලොවට බිහිකළ ඒඋතුම් දෙමාපියන් ටත් තෙරුවන් සරණයි ,ඔබ තුමාට ජයෙන් ජය ලැබේවා ..

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  Рік тому

      බොහොම ස්තුතිය ඔබතුමාගෙ කොම්මෙන්ට් එකට

  • @swarnarajapaksha1204
    @swarnarajapaksha1204 Рік тому

    Obathumata godak sthu thi mama hari asi me bisnas eka karanna oba noma suruwa siyaluma de kiyanawa godak pin

  • @dmmahindakarunaratne9324
    @dmmahindakarunaratne9324 Рік тому +2

    අද වර්තමානයේ සිටින මිනිසුන් ගැන බලනකොට ඇත්තටම ඔබතුමාගේ අදහස් ගැන පුදුම හිතෙනවා ඔය වගේ කියන්නේ නෑ කිසිම කෙනෙක් ඔබතුමාගේ ව්‍යාපාර හැකියාවන් දිනෙන් දිනම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය සිරි මා බෝ සමිදු පිහිටයි

  • @samanthakumara-vq7gm
    @samanthakumara-vq7gm Рік тому +1

    ඔබට ස්තුතියි සම්පූර්ණ විස්තර අපට පැහැදිලි කිරීමට

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna2737 Рік тому

    Good explanation. You are a very honest person. Good luck.

  • @wathsalatharanga9460
    @wathsalatharanga9460 Рік тому

    Thanaks tharuwan saranai sir

  • @sltrading7402
    @sltrading7402 Рік тому +3

    Thankyou aiya Hariyanna yanna ona oyala wage minissunta hadawathinma kiyanne ❤️❤️❤️

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 Рік тому +1

    ඔබට ජයෙන් ජය හදවතින්ම. 👍👍👍👍👍👍

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj Рік тому

    Godak thanks aiya oya loba නැතිව kiyala dennawa

  • @ayodiyaprasadini2339
    @ayodiyaprasadini2339 Рік тому

    Bohoma sthuthi aiya. Pahadili kirima supiri. Mamath hithagena innawa me karmanthaya patan ganna aiyagen udaw one

  • @palingumanjulajayarathna4380
    @palingumanjulajayarathna4380 Рік тому +1

    සුපිරි මනුස්සයෙක් 👌

  • @shanakalakmal5553
    @shanakalakmal5553 Рік тому

    ඔබතුමාව මට අහම්බෙන් වගේ මුණගැසුනේ '... ඒ video එක බැලුවේ වෙලාවේ ඉදන් තමන්ටම කියල වියාපාරයක් පටන්ගන්න උනන්දු කරනවා වගේ ඇගට මොරාල් එකක් එනවා '.... ඒ දේ මට ගොඩාක් වටිනවා ඇදුරුතුමනි '... 🙏🙏🙏 මට තවත් දැනුවත් වෙන්න අවශ්‍ය දේවල් තියනවා '... ඔබ තුමාව සම්බන්ධ කරගන්න අවශ්‍යයි. Whats app මගින් සම්බන්ධ වෙන්නම්.... ජයවේවා 🙏🙏❤🤜🤛

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  Рік тому +1

      අනිවාර්යයෙන්ම හෙට සම්බන්ධ වන්න 0769183830

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 Рік тому +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @shrimatishrimati8346
    @shrimatishrimati8346 Рік тому +1

    ගොඩක් හොද බිස්නස් එකක් මමත් කැමතියි පටන් ගන්න

  • @kshemalpinto3652
    @kshemalpinto3652 Рік тому

    වටිනා උපදෙස් වලට ස්තුති.

  • @dhanushisilva2009
    @dhanushisilva2009 3 місяці тому

    Thank you verymuch sir. God bless you. I will contact you soon.

  • @shamithhashan8029
    @shamithhashan8029 Рік тому +1

    Oya Nam niyama charithayak broo

  • @JeevaniPradeepika
    @JeevaniPradeepika Рік тому

    Godak sthuthi .hamadema pahadili kalata

  • @arithaart-ex7un
    @arithaart-ex7un Рік тому

    බොහෝ ස්තුතියි ඔබට ජයෙන් ජයම වෙවා

  • @milhanmohamed7372
    @milhanmohamed7372 Рік тому

    Honda wedak saho.... Matath adahasak aawa meka patanganna.... Jaya wewa

  • @sampathbandara5721
    @sampathbandara5721 Рік тому

    හොඳ පැහැදිලි කිරිමක් සහෝදරයා .. ඔයා අවංකයි.. good job.. මටත් තව විස්තර ටිකක් දැනගන්න ඕනේ..

  • @AnuradhaLakmal-si9rz
    @AnuradhaLakmal-si9rz Рік тому

    Tawathawat oyata hariyanna ona ...oya wage aya godak adui.Great...

  • @Sunethra89
    @Sunethra89 7 місяців тому

    මෙතුමා මං පෞද්ගලික නම්
    අදුන්නන්නේ ne. කෙනෙක් negittavanna udau karan බොහොම. අවි්‍යාජ මනුස්සයෙක්. A. වගේම අවංක wam danna දේ කියාගෙන කෙනෙක්. මං ලගදීම එනවා ඔබ තුමා හමු වෙන්න. ඔබ තුමාගේ වියාපාර දියුණුවෙන් දියුණුවට පත් wewa 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790  7 місяців тому +1

      🙏🙏🙏🙏🙏

    • @Sunethra89
      @Sunethra89 7 місяців тому

      @@slbusinessandtechm5790 නුවරින් කතා කලේ දවල්. මං ඔබ thumat🙏🏾

  • @henricus5462
    @henricus5462 Рік тому

    ගොඩක් වට්න අදහස් බොහොම ස්තුතිය

  • @sampthkumara6930
    @sampthkumara6930 2 роки тому +3

    Real gentleman 👍

  • @MadhuMadushanka-ht9sb
    @MadhuMadushanka-ht9sb 9 місяців тому

    මත් ආසයි සර් මේ වැඩේට.මං නුවර

  • @SunethRajapaksha-fh6rw
    @SunethRajapaksha-fh6rw 9 місяців тому

    Thanks sr oya godaak hoda kenek

  • @DTTSL1993
    @DTTSL1993 Рік тому

    ගොඩක් පිං ඔබ තුමාට

  • @geethikaniroshani2116
    @geethikaniroshani2116 Рік тому

    Oya godsk hoda kenek siyaluma visthara dunna thanks

  • @raweendrawansanatha7616
    @raweendrawansanatha7616 2 роки тому +2

    ස්තූතියි මහත්මයා

  • @rajiniuae5990
    @rajiniuae5990 Рік тому +1

    Great explanation bro how step by step move forward

  • @ashenbandara2316
    @ashenbandara2316 Рік тому +2

    ඔයට තෙරුවන් සරනයි මහත්තයා කරන්නෙ ලොකු සෙවාවක් කිසිම කෙනෙක් මෙ විදිහට සියල්ලම කියලා දෙන්නෙ නැ බොහොම ස්තුතිය

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Рік тому

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට..පැහැදිලි කරලා දුන්නාට.

  • @RanjithPeris-x2p
    @RanjithPeris-x2p 8 місяців тому

    Mamath kimath patanganna obathumata godak pin pehedili vidio❤

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 Рік тому +2

    හදවතින්ම කියන්නෙ සුපිරි මනුස්සයෙක් 🌼❤️ ගුරුවරයෙක් 🌼

  • @nishanthadesilva6140
    @nishanthadesilva6140 Рік тому

    Oyata apiwa danuwath kalata thanks

  • @bbusenarath9857
    @bbusenarath9857 Рік тому

    ගොඩක් ලස්සනයි විඩියෝ එක්ක ගොඩක් වටිනවා

  • @happydays2474
    @happydays2474 Рік тому

    ගොඩක් ස්තූතියි.⁣🙏👍

  • @nishanthakumara2226
    @nishanthakumara2226 Рік тому +5

    මෙහෙම මහත්තුරු අඩුයි..
    බොහොම ඉස්තුති..

  • @nimshansilva2020
    @nimshansilva2020 Рік тому

    හදවතින්ම කරන video එකක්. මේ වාගේ තවත් video එකක් බැලුවා. එකේ කවදාවත් T P NO දාන්නේ නැහැ. කපටි මිනිහෙක්. නමුත් ඔබගේ විස්තර කිරීම ප්‍රශ්නයක් තිබුනොත් කතා කරන්න කියන එක ගොඩාක් වටිනවා.

  • @socialhubm
    @socialhubm Рік тому

    rabar srappu nishpadanaya karanna balaporothtu wena onama kenek me sir ta kta karanna man kavuda kiyla wath danne na me sir et mata me nishpadanaya patan ganna sampoorna udavu karala ada mama maseta samanya ganak hoyan sathuten innawa ekata methuma tama udavu kare oyata godak pin teruwan saranai sir oyatai oyage pavule ayatai kawadadwath waradinne na

  • @himashanethmini672
    @himashanethmini672 Рік тому

    Mama tika davasak idan sereppu aragena vikunanawa .dan mama disain karana ladies sereppu aran disain karanna hadanne .d.s.i. normal bata eka kohenda adu milata ganna thiyenne .

  • @rasikakumara2875
    @rasikakumara2875 Рік тому

    සුපිරි ජයවේවා

  • @imeshaudayangani2183
    @imeshaudayangani2183 Рік тому +2

    Mata plain slipers thogeta ganna thiyena than tikak kiyanna puluwanda sir

  • @anushkavirajini7118
    @anushkavirajini7118 Рік тому +4

    Matath ganna oni plain rubber slippers.. ganan kohomada?

  • @nalakabalasuriya6169
    @nalakabalasuriya6169 Рік тому

    You are a wonderful gentleman. This itself will be enough for u to be successful. It will certainly come in return. Thank you very much.

  • @subashdarshana3721
    @subashdarshana3721 Рік тому

    Hoda deyak theruwan saranai

  • @kshemalpinto3652
    @kshemalpinto3652 Рік тому

    Thank you for giving informations sincerely.

  • @hasithchandrakumara964
    @hasithchandrakumara964 Рік тому

    Good.. Thanks.. Respect u

  • @janakadissanayaka911
    @janakadissanayaka911 Рік тому

    Thanks for ur information 🎉

  • @kamalperera4367
    @kamalperera4367 Рік тому

    මහත්මයෙක්.......👍❤️

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v 2 місяці тому

    Excellent bro 👍❤️🙏

  • @oshiniyogya9419
    @oshiniyogya9419 Рік тому +2

    Slippers wala pati mahanna ganna නූල් වලට කියන නම මොකක්ද සර්.. ඒව ගන්න ඕනෙ කොහෙන්ද

  • @junaideen4691
    @junaideen4691 Рік тому

    Thoga vashayen ganne puluvan thane kiyanne please

  • @ShamindaHerath
    @ShamindaHerath 3 місяці тому

    ඔබ තුමාගේ සම්බන්ධ වීමට මට අවශ්‍ය යි.කෙසේද

  • @sumudupriyankara3214
    @sumudupriyankara3214 Рік тому +1

    සුපිරී

  • @eroshinijohn4448
    @eroshinijohn4448 Рік тому

    Super God bless you

  • @hewapathiranakarunarathna1577

    Sereppu adi saha pati ganne kohenda?

  • @chamindaneel7183
    @chamindaneel7183 Рік тому

    Very important vedio thank you very much .also could you please tell me from where can I buy wholesale slippers

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 6 місяців тому

    සුපිරි

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Рік тому

    Eduwot bata toga denna puluwan katada

  • @dilhanisooriyakumara6221
    @dilhanisooriyakumara6221 Рік тому +1

    එල bro...👍💟

  • @sherminisansala215
    @sherminisansala215 Рік тому

    Hitha hoda manussayek

  • @ChanakaWijesooriya
    @ChanakaWijesooriya 10 місяців тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට මටත් ලොකු ආසාවක් තියෙනවා මගේ කියල වියාපාරයක් පටන්ගන්න ඔබතුමාට පුලුවන්ද ඒ සදහා මට පුහුණුවක් ලබාදෙන්න

  • @kaveesharavihari4162
    @kaveesharavihari4162 Рік тому

    ස්තූතියි

  • @sanukikumarage2080
    @sanukikumarage2080 2 роки тому +2

    Thank you 😊😊

  • @janit4205
    @janit4205 Рік тому

    ❤ thanks sir godak watinawa

  • @gaminikumara9537
    @gaminikumara9537 Рік тому

    Laba ganna be malli deisal viyadamaikade ayath loku labayak balanawa anika site vikunana aya ape bella mirikala thiyenna indiawe rabar side ekak wenne lanka mudalin 2100 wenne badu bara nisa oluwa ussanna beha

  • @chamilapushkumari6242
    @chamilapushkumari6242 Рік тому

    සෝල් ඉක්සෝල් සහ පටි වර්ග කොලබ කොහේද තියෙන්නෙ

  • @savindapriyathilaka7135
    @savindapriyathilaka7135 Рік тому

    ස්තුති

  • @DumindaKarunarathna-q9c
    @DumindaKarunarathna-q9c Рік тому

    Godak wedaga pehediliwama awankawa hemadeyakma kiyala denawa.

  • @NayanajithAdikari-vc3od
    @NayanajithAdikari-vc3od Рік тому

    Mahaththayo mata sereppu ganna thenak kiyannako

  • @ruwanbuddhika2826
    @ruwanbuddhika2826 Рік тому +1

    Obawa sambanda karagan kramayak kiyanna

  • @chandana624
    @chandana624 Рік тому

    Good person .❤ best wishes

  • @අහිමිසද
    @අහිමිසද Рік тому

    Sar manuwal msin ganna puluwan tanak kiyanawada

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +1

    Thank you

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Рік тому +1

    Godak stutiy

  • @surangaaberathna7166
    @surangaaberathna7166 Рік тому

    Sir Oyata Godak Thanks Me Video Eka Godak Denata Watinawa Oyata Deergausa Labenna One cu

  • @PradeepPGMP
    @PradeepPGMP 5 місяців тому

    Good .....

  • @SunethraBaba
    @SunethraBaba Рік тому

    Thank you aiye

  • @badaginiyi
    @badaginiyi Рік тому

    Mechchara ganan nam na 2.68 ta manual machine 3 ma thiyena thanak dhakka

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Рік тому

    “යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
    නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමානන් මෙසේ පැවසූහ: “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (ග්‍රන්ථය: මුස්ලිම්)