Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුලු නැටුම ම ගොඩක් ලස්සනයි කියන්න වවන නෑ .හැමෝම ලස්සනට Dancing කරා ලස්සනයි 👍
මම හොදටම දන්නවා මේ කොල්ල මේ කෙල්ලව බැන්දම ගොඩක් උන්ට කාල ඉන්න බෑ. ඇයි බදින්නෙ නෑ ගගා හරිම ආසාවෙන් හිටියෙ. දැන් අලුත්ම එක මේ මගුල කැඩෙනවලු.. ඒ කොල්ල මේ කෙල්ලව ඔසී වලට ගන්නෙ නෑලු😂😂 උඹල ලමයි දුසිමක්ම හදල මැරෙනකම් එකට හිටපන් මේක කැඩෙනකම් බලන් ඉන්න උන්ට පපුව පැලිල මැරෙන්න. ඕකුන් වගේ උන් හිටියත් දෙලොවටම වැඩක් නෑ😂
මිනිස්සු එහෙමයි අනේ. තමන්ගෙ මගුල් හොයන්න වෙලාවක් නෑ අනුන්ගෙ මගුල්ම හොයනවා. වරදිනකල් ඉන්නෙ හිනාවෙන්න. පැලියාව 😅
කියලා වැඩක් නෑ ..සමහරු හොයන්නෙම කට ඇරන් ඉන්න එක...පුදුම ප්‍රස්න මේවා..
ඒ ඔක්කොට දැන් කාල ඉන්න බෑ කොල්ල කෙල්ලව බැදපු නිසා. ඒ ඔක්කොම හරි ආදරයක් නොලබන අය😂
අනේ අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි එදා ❤
අනේ හරි ලස්සනයි ❤️❤️
Dakapu Lassanama weding danse eka..Kavindiya Suba pathum❤❤❤❤❤
ඇත්තටම ඔයාගෙ wedding 💃 බැලුවා mama ඔයා la දෙන්න photo very clean
First waching ❤😘😘😘
So beautiful sisters 😍✨
❤❤❤❤❤❤oya harima talented..❤❤❤
India dancer kenek wage....super dance.❤❤❤❤❤
So beautiful
Godak lassanai akka..wadding aka dawasa oya godak lassanai..Hamadama sathutin inne ❤❤❤
Very.nice&.beautifull.dance.good.lack.budhdika.kavindaya❤
Sooo beautiful....
Beautiful akki🥰
ගොඩක් ලස්සනයි ❤❤
ලස්සනයි ❤
❤ aththatama oya godak lassanai hamada sathutin Inna labeva kiyala parthana karanava
Man dakka sarala,sundara manamali,manamalaya අපූරුයි ,dakum kalui,
Kavige lssna❤😘
❤❤❤❤❤ Soooo beautiful 👍👍👍
Harima lassani bride Akki soiii😻💖😘
ඒක හරිම ලස්සනයි ❤️❤️
ගොඩක් ලස්සනයි
very beautifull akkiiii ayya
Beautiful
WAW MARA ලස්සනයි .KAVINDYAGE WEDDING AKA MARA LASSANA WEDDING AKAK 👍VIDIO AKATH NIYAMAI .Suba PATHUM DARK ROOM
Wow ❤
Very nice ❤❤
akki oya lassanata dance karanawa ❤❤❤❤❤❤❤
Ane harei lassnaei akki . Jesus pihitaei dennatam. Hemadam adarein einna one ❤❤❤❤❤
ටනාෂගෙ කට. අනික් හැමෝම ලස්සනයි ❤
Wow...❤️
ලස්සනයි
Wow nice
Harima lassani.,🥳🌹❤️
So beautiful ❤️✨️
Manamalaya.kathai
Did Maheshi wear a white saree
yes
❤❤😍😍😍😍😍
Hamooma lassanata dance kala. Eth natasha tikk aul wage❤❤❤
Lassanaie kollata wada kella❤❤❤❤❤... 😅
Lassanai Godaaak
Lasani hrima adarei du❤😘gd bls
Natanna puluwn sindu tikk nemei ne thoragena tinne 😒👍lassanai❤
💕💕💕💕💕💕💕
ලස්සන ❤️❤️❤️❤️
Very beautiful
Wooow
Wow
ai ane surprise dance ekak yaddi ammalata lamai alla gena laga tya ganna beri.eyalage lamaiwa natana aya parissm karanna one🤨🤨🤨.
❤️
Wooww
Ai oyata shalani wedding Eka kiuwe neththe?
නිළියක් hama athinma sampurnai,e kiwe,නටන්න ගයන්නට ,uyanna,adaren inna,ane amadetama,man eka oyagen dakkinawa,
😍
3:38 ammo holman wage ekama kena than dekaka
Eka math dekka ane mm bayath una😃😃😃
Math me ek kiynnamai awe😁😂
Owne 😒ehema kohomda wenne
Twins wenna barida
😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤
Mama dakka lassanama wadding aka
Meyalge wedding eke trelar eka danna😊
It's about time Sri Lankans moved away from this "surprise" dance thing. It's not a surprise when everyone is doing it. All they want is their two minutes of fame.
ඔක්කොම හොදයි.අන්තිමේ දේශාභිමානී ගීතයකට නැටුවේ ඇයි?😢
❤️❤️❤️❤️❤️❤️
ඇයි අරයා කට ඇරන් 💃 krnne
Sanjana wage dakke
Mahesi achchi kenek wage
lankawe niliyange natum.....hapoiiiiii😢😢😢😢
Practice madi wage
,ඇහැ ඉවතට ගන්න බැරි උනා
සල්ලි නිසාම බැඳපු Scene එකක් පේන්නෙ😂 මිනිහා ආත භූත වෙල ඉන්නෙ
එයා සල්ලි නිසා බැඳපු එක ඔයාට ප්‍රශ්නයක් නම්, ඔයා හිඟන්නෙක් බැඳගන්න පාරේ ඉන්න. එතකොට ඔයා ගැනත් කට්ටිය කතා වෙයි.😂😂😂 පුදුම බූරුවෝ අනේ ඉන්නෙ . මනුස්සයෙක්ට තමන්ට ඕන මිනිහෙක්ව බැඳගන්නවත් නෑ . බැඳලා සතුටින් ඉන්නවා දැක්කොත් සල්ලි නිසා. බඳින්නෙ නැතුව හිටියොත් වටේ ගියපු නිසා. තමන්ට ඕන විදියට තමන් හම්බකරලා කාලා ඇඳලා හිටියොත් ඕවා දානයක් දුන්නොත් ඔයිට වැඩිය පිනක්... බ්ලා බ්ලා බ්ලා......තමන් ඒවා කරන්න අකමැති නිසා කියන කතා නෙවෙයි ඒ. තමන්ට කරගන්න වත්කමක් නැති නිසා බලාගෙන ඉන්න බැරිකම ඒ😅
@@aan5831 අනුන්ගේ Comments අස්සෙ ඇවිත් දෙන්න එපා😂 ඕකිට රෙනෝ ද සිල්වත් ගැහුවනෙ ඉතින් තියාගෙන. අපි ඕකිව ඒ කාලෙ ඉදලා දන්න අය. දන්න නිසයි කිව්වෙ. මිනිස්සු කීයක් නම් අමාරුවෙ දැම්මද. ලීක් උනෙත් වටේ ගිහිලා අතේ මාට්ටු නිසා මිසක් සත් පත්තිනි වෙලා ඉන්නකොට ලීක් උනා නෙවෙයි. නොදන්න දේවල්වලට කට දාන්න එපා. ඔයිට වඩා සෑහෙන්න දේවල් අපි ඇස් දෙකටම දැකලා තියෙනවා😅 උබලා නැහීගෙන ඒකිව සුද්ද කරනකොට Full story එක දන්න උන්ට ඉතින් හිනා😂
@@artistgossip8645 අනේ හලෝ මොකටද ඔය තරම් හිනා වෙවී රස කර කර අනුන්ගෙ කුනු ගැන famous කරන්නෙ. තමුන්ලා කවදාවත්ම වැරැද්දක් නොකරන , වැරැද්දක් අතපසුවීමකින් හරි නොවෙන මිනිස්සුද වටේ ගියපු උන්ට වැඩිය පහත්නෙ රස කර කර හිනා වෙවී මිනිස්සුන්ව හංවඩු ගහන තමුන් වගේ අය . 🤮 මං තමුන්ට මොකුත් දෙන්න ආවෙත් නෑ අනික. අනුන්ගෙ comment අස්සෙ ඇවිත් කියවනවා කියලා තමුන් මට කියනවනම් තමුනුත් අනුන්ගෙ youtube channel එකක ඇවිත්නෙ ඒ මිනිස්සුන්ගෙම වැරැදි කියන්නෙ. මිනිස්සුන්ට මඩ ගහලා හිනා වෙන තමුන් වගේ අයට වෙන්නෙත් ඔයිටත් වැඩිය කුනු ගොඩවල්වලට අත ගහන්න තමයි. තමුන් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලනම් මං දන්නෙ නෑ . කොල්ලෙක්නම් තමුන්ට ලැබිලා ඉන්න කෙනා සුද්දවන්තද , කෙල්ලෙක් නම් තමුන්ගෙ කොල්ලා වෙන කිසිම කෙල්ලෙක්ට වැරැද්දක් කරලා නැද්ද වේදනාවක් දීලා නැද්ද කියලා තමන්ට 100%ක් sure ද? මනුස්සයෙක්ගෙ full story එක හරියටම දන්නෙ ඒ අදාළ කෙනා මිසක් ,ඇහෙන් සමහර දේවල් විතරක් දකින කනට සමහර දේවල් විතරක් ඇහෙන අය නෙවෙයි.ඔයා අනික එයාව දන්න කෙනෙක්නම් එහෙම දන්න කෙනෙක්ව විවේචනය කරන එකත් ඔයාගෙ තියන පහත්ම ගතියක්.
Wow❤
❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
♥️♥️♥️
❤❤❤
❤❤❤❤❤