Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුබම සුබ දවසක් තුෂාර සහෝදරයා ඔබ කතා කරන විලාසය මිනිස් සිතකට මෙසේ දැනේ නම් ඔබ භාරයේ සිටින සතුන්ට කොපමණ සංවේදී වේද ඇත්තටම සුන්දරයි ඔබගේ වැඩ සටහන් බැලීම සිතට ගෙනෙන සතුට කියා නිමකළ නොහැක ජයවේවා ජයවේවා ජයවේවා
එයාලට ගොඩක් ආදරේ ඕන එතකොට එයාලගෙම කෙනෙක් වගේ තමයි❤️❤️
හරි ආදරණීය මිනිසෙක්.රටේ හැම හස්ති පාලකයෙක්ම මෙවැනි ආදරණීය මිනිසුන් වෙනවනම්.🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️
ඔබතුමාට ගොඩක් පින් මේ සත්තුන්ට ආදරය කරන එක සතුටක්
thankyou ❤️❤️❤️
Supiri kollekni ithin.sathutui godak
❤️❤️❤️
අනෙ ඔයාගෙ හැම විඩියො එකක්ම බැලුවා හරිම ලස්සනයි,ඔයාගෙ කතාව අය්යෙ හරිම පැහැදිලියි,හරිම අදර්ශමත්,බලන්නකො එයලගෙ නිදහස,🤗🤗
❤️❤️❤️❤️
බොහොම අගෙයි ඔබගේ කරුනික සේවාව සහ අපිට ඒ වැදගත් තොරතුරු ඉදිරිපත් කලාට ..🙏🙏
🙏🙏🙏❤️
Jayawewa Malli
ජයවේවා!!!!! ඔබේ සුරතලුන්ට නිරෝගී සුවය !!!!!!
❤️🙏🙏
malli mama ada thami oyage log eka dakka so nice superb
🙏🙏🙏🙏❤❤❤❤❤ thankyou so much
අනේ ශෝක් අප්පා . මාරම ලස්සනයි මේ යාලුවෝ හැමෝම .
❤️❤️❤️❤
Oyata godak pin malliyoo.adarei oyata hamoma.
අනේ මම හරි ආදරෙයි මෙයාලට බෝල ගෙඩි වගේ අනේ මැණිකෙලා පරෙස්සමින් ඉන්න හොදේ ආදරෙයි ගොඩක් මල්ලි ඔයාටත් බුදුසරණයි පරෙස්සමින් 🙏🙏🙏💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮
❤❤❤❤❤🙏🙏
එයාලව ආදරෙන් රැකබලා ගන්නවට ඔයාලට බොහොම පින්..
❤️❤️❤️❤️🙏
Excellent Mr. Thushara. Harima wadagath vedio ekk. hodata oya explain kla.Thankyou.
Thankyou ❤️❤️❤️
ගොඩක් ලස්සනයි වැඩසටහන
🌹🙏🙏🙏
pau ane me gollo.... adarey godariyak... oyalta godak pin meyalawa daruwo wage balagannwata
අදත් ලස්සනයි අයියෙ vedio එක❤️
❤️❤️❤️❤️🙏😘😘😘
Video එකේ අඩුපාඩු තියනවා කිව්වට කිසිම අඩුපාඩුවක් නෑ .ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියක් පැහැදිලි කරලා දෙනවා. ගොඩක් පින් අයියගෙ කාර්යබහුල වුනත් අපි වෙනුවෙන් මේ video එක upload කරාට
Thankyou so much ❤️❤️
Godak pehedilii
ඇත්තටම මේ සෙනෙහෙබර වචන සතුන් ප්‍රිය කරයි එයාලට ආදරය අවශ්‍ය නිසා තමයි ආදරය කරන කෙනා ලගට දුවගෙන එන්නේ
Nice and informative video. Best wishes from Squirrels Zone.
නියමයි අයියේ ❤️🔥 මම ආසම you tuber ඒ නිහතමානී චරිතයට ආදරෙයි❤️🔥🐘🐘🐘
තැන්ක්ස් බං මල්ලි උබලා වගේම පොඩි මිනිහෙක් මාත්,ආදරෙයි ඒ වචනේට❤️❤️🙏
❤️🔥🙏
Pute oyage vidiyo lassanai..Mn hemadam balanawa.
❤❤🙏🙏
මව් සෙනෙහස කියන්නේ පුදුමාකාරයි සතුන්ටත් පොදුයි.🐘👑🙏🐘👑🙏🐘👑.
Godak lassanai vedio eka.api balagena inne vedio ekak danakan.godak pin oyalata sathun adaren balagannawata🙏❤️❤️
ඔබ සතුන්ට කතා කරන්නෙ හරිම සුහදව එය සතුන්ට හොදින් වැටහෙන බව හිතාගන්න පුලුවන් හැසිරීමෙන් අනේ එයාලත් කැමතී ආදරය ලබන්න ඔයාලට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
ඔව් ආදරේට ආදරෙයි එයාල❤️❤️
Niyami aiye thankssss me wage vidioes danawata
ලස්සනයි අයියා වීඩියෝ එක ❤️❤️❤️ ඔයා කිව්වා වගේ අලි භාශාව ගැන වීඩීයෝ එකක් දාන්න... ජය වේවා ✌❤️
❤️❤️❤️❤️❤️🙏
ගොඩක් හොද වීඩියෝ එකක්.👍thushara bro
එල බ්‍රෝ....❤️❤️🙏
Thanks aiye ,ගොඩක් දේවල් දැනගත්තා ❤👋
නියමයි අයියෙබුදු සරණයි❤️❤️❤️
😢😢 video eka balanna me para parakku unaneee aneee.video eka lassanaiiii🤗🤗 adupadu thiyenawa kiuwat kisina aulak naaa.wenada wagema lassanai hodai asawen baluwa danne nathi dewal dena gaththa aiya nisa🤗. Godak hodata pehedili karanawa.kattiyata lassana nam tikkuth thiyenawa nedaa.aye video ekak kawadda danne kiyalaaa balan innoo🙃🙃 bs okkotama 🤗
මේ දැන් upload වෙනවා
Oyala siyalu denata budu saranay!
👍👍🙏🙏🙏🙏🌹
Harima asa hithena akarayata idiripath karanawa
Ane eyala Hari shok ayye.oya eyalata Katha karana widiya nisa thama eyals oyata mechcharatama adare.mnnam godaaaaaaaaaaak Asawen video eka beluwe.ammage adare saththu athara unath thiyena Hari harima pudumai ayye.godak lassanai hemoma.aiyath ekkama hode😁 nattan tharaha unoth ema.parissamin Inna ayye kattiya ekkama.video eke anthima ema jeewitheta ganna deyak kiyana ekanm hodai....hemadama ema karanno.budusaranai ayye.
Thankyou so....much ඒ ආදරේටහැමදාම පුන්චි දෙයක් හරි මම දන්න දේවල් ඔයාලට දෙනවාආයෙත් කියනේ thankyou commet ekata🙏
@@wildmachan 😍❤️
Adath video eka lassanai ayiya...puluwan hama welawema apita video ekak danna.me saththunta dena adareta oyata godak pin 🤗🤗
❤️❤️❤️❤️❤️❤️🙏🙏
කතා කරන විදීයට හරිම රසවත්.ආහන් ඉන්න ආසයි.👍💖
බුදු සරණයි
👍👍🙏
Suba dawasak..Theruwan saranai..Good job
තෙරුවන්සරණයි❤️🙏
අපේ පැත්තට ඊයෙ අලි ආවා..එයාල 50km ක් විතර දුර ඉඳන් අවිත් තියෙන්නෙ.කාලෙකට එනව එයාල.අදත් වීඩියෝ එක ලස්සනයී අය්යේ...මන් ආසම අලි ගැන කරන වීඩියෝ වලටන්🥰🥰🥰❤️
ලගදිම මම ඒක ගැන එකක් කරන්නම් ඒක ලස්සනට තියේවී
@@wildmachan hari ayyeee 🥰
Adatt harema shoook tawa digatama oy wage video danna attatama watinawa😍😍😍😍🥰🥰🥰❤❤❤🐘🐘🐘🐘🐘👍👍👍👍
ඉක්මනින් දෙන්නම්ම්❤️❤️
@@wildmachan 🥰🥰👍👍
Supiri aiye keep it up ✨️ ❤️ 👏 👌 💪 👍
@@wildmachan ❤️
බුදු සරණයි ජය වේවා
බුදුසරණයි ❤️❤️
Great video 👍
Daddima baluwa ada nam..niyamay😍
❤️❤️❤️❤️❤️🌹🙏
Video akanam patta asawen baluwa theruwan saranai malli ❤❤❤❤
Ganga is the most beautiful Elephant in the heard
❤️❤️
Very important content Aiye ❤
Love this programme .wanted to be a vet but no chance now,because II like to be with animals,right now I have 7 recued kitties and 3 doggies
🙏🙏🙏🙏🙏🙏🙏🌹
🙏🙏🙏❤❤❤ නියමයි පුදුමයි 🤭
මම නං හරිම ආසයි අලින්ට .අද පට්ට අයිය කොල්ලෝ
ගොඩක් හොද වීඩියෝ එකක්.👍අනේ එයාලා හැමෝටම ලස්සන නම් ටිකක් දාලා තියෙන්නේ.😍
Godak lassanai oyage video ❤️
Me to i love Elephant thanks and god bless u
😋අය්යේ අදනම් thumbnail එකනම් පට්ට ඈ❤️
අද කසුන් දිල්රංග හදලා දුන්නේ🙏🙏
@@wildmachan අර සින්දු කියන එක්කෙනාද❤️
ayye thawa video ekkamanatama one
තුශාර 💖💖👍
විඩියෝ එක ගොඩක් ලස්සනයි අයියෙ ..❤️❤️එයාලට බබා කියලත් කියනවානෙ අයියෙ 😥😥අපිනම් අලි බලන්න කොහෙ හරි යන්නම ඕනි........😍😍😍😍එයාලට මන් ගොඩාරියක් ආසයි...ආදලෙයි ❤️❤️
කිට්ටුම තැන කොහේද අලි ඉන්න ...??
@@wildmachan පින්නවල
ජය වේවා අයියෙ
🌹🌹🌹🙏🙏
අදත් video එක මාරු
තිසරණ සරණයි ඔයාට
Beautiful vedio
Lassñi godak dave phtai
❤️❤️❤️🙏🙏
තෙරුවන් සරණයි
❤️❤️❤️🙏
👍👍👍❤️❤️❤️
Iye surper nice
කෝ අද ඉසිර(සුදු මහත්තයා) මුතූවත් මෙහෙට ගෙන්න ගත්තානම් හරි. පවු අහිංසකයා දුක් විඳිනවා....
බලමුකො අපිට දෙන්න හදන කතාවක් කියනවා
ලොකු දෙයක්. මුතූ පව්
Hendu kotu pennala tiyagaththama a sathunge tiyenne bayata yatath weemak. Meyala ehema neme . Tamanta kanna bonna deela adren bala ganna aya kiyala hithe athiwena lengathu kamath ekka tiyena keekaru kamak. Mehema rakawaranayak labanna eyalath pin karala . A awanka lengathukam widinna oyalath pin karala. Sathunta adare karunawa godak danenawa. Oyala hamoma loku pinak karagannawa. Hamotama budu saranayi .
ගොඩක් ස්තූතියි මේ comments එකට 🙏🙏🙏❤️
ස්තුතියි
කලනගේ වීඩියෝ එකක් දෙන්න
Niyamai malli
Ikmanata tawa video 1k oneee 😍😍🥰🥰🐘🐘❤❤❤
අද හෙටම
👍👍🥰
හරිසතුටුයි
🤗🤗🤗🤗😘😘
Well done puthe
Malli මම Ali බලන්න දන්නා කෙනෙක්. ඔයාගෙ වැඩේ ඔයා කරගෙන යන්න. අලි බලන අය සමග දුරින් ඉන්න. ඒ ක්‍රමය වෙනස්. ඔයා ග් ක්‍රමය වෙනස්. ඔයාට ඒ අයගෙන් ගතයුතු දෙයක් තියෙනව කියල මටනම් හිතෙන්නේ නෑ. පරිස්සමින් ඉදිරියට යන්න. ඔබට ජය
පිලියන්දන පන්ඩුකගේ කවුරුහරුදසමහරු කැමතිම නෑ update වෙන්න
♥️♥️🐘
niyamai ayye
😘😘😘😍😍
❤🙏
Lassanta thala kana vîlasya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔක්කොම තුෂාර අයියගේ මැණිකෙලා.. 😂😘 nice video 🔥
Best ❤️💯
Every one else have beautiful namesThey have freedom life..May I wish all animals we have to give this freedom.. thanks..🙏🤗✌️
තුෂාර මහතාණෙනි මුතුරජත් දුක්වින්ධිනවලු එයාට අපි මොකද කරන්නේ. භාරගන්න අමාරුද. එයාගේ කකුල් වල යටිපතුල් දියවෙනවලු 😭😭😭😭😭😭දෙවියනේ එයාගේ ශරීරයේ බරත් එක්ක කොහොමද දරාගන්නේ. 🙏🙏🙏🙏🙏රැකගන්න උත්සහ කරමු.
අපිට දුන්නොත් අපි හොදකරනවා🙏🙏
තුෂාර මහතාණෙනි බොහොමත්ම අගේකොට සළකනවා ඔබතුමා වචනයට හරි මුතුරාජව බාරගන්නවා කිව්ව එකගැන. දැන් ගිරිඋල්ලට ගෙනියලාලු. 🙏🙏🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏🙏එතනින්වත් මේ 🐘👑😭👑😭🙏🙏🙏සදාරණයක් උනොත්.
තුෂාර මහතාණෙනි අනේ මුතුරාජ ගැන හොයලා බලන්න මොකද සමහරවිට ඔයාගේ ආදරය ලබන්න මුතුරාජ පින්කරලා ඇති. 😭👑🙏🐘👑🙏
Oya kohomada Ali balanna purudu une..oya gana wistarayak danaganna asai..gam palath kohomada??satthunt oya godak adarei bawa penawa…budusaranai
🤩
❤❤
Malli lassanai vidiyo aka dokta Vijita d pererage Wana Ali samaga dada wasarak poten tamai mama Ali gena kiyawanna balanna guru une oyata godak studio Malli me wage vidiyo Dana akata
🙏🙏🙏🙏❤️❤️❤️
Nice video 😍🐘❤️
🙏🙏🙏🙏❤
Isira sudu mahaththaya ekka tikak diga vidio 1k aye danna barida.
ලගදිම දෙන්නම්
විසේසම කරැනු දෙකක් දැන ගත්තගැහැනු,පිරිමි,අදුන ගන්න විදියගොඩක් ස්තුතියි ගුරැ මුස්ටිය නැතුව හැම දේම කියල දුන්නට
🌹🌹🙏🙏🙏
Thanks malli ♥️
Api dannwa malli kapa kiremen karanne ♥️♥️
අද තාමා එකත් දැන ගත්තේ😁එකත් අයියා නිසා දැන් හොයා ගන්න පුළුවන් කොල්ලවයි කෙල්ලවයි❤😁
පැත්තකට වෙලා ඉදගෙන දවසම එයාලා දිහා බලගෙන ඉන්න පුළුවන් ❤️❤️❤️❤️❤️
ආයුබෝවන්
Like this
❤❤❤
❤❤❤🙏
මෙයාල කලින් පින්නවල හිටපු අයද. පින්නවල මාතලි අැතින්නනම් මට හොදට නෝට්. එයා ටිකක් agrasiw නේද . අපි පින්නවල ගිය දවසක අලි බලන කෙනෙක්ව පැන්නුව එතන හිටපු කෙනෙක් කිවුව aa මාතලි අැතින්න කියල එ්ක නිසා එයාව හොදට නෝට්😀😀 විඩියෝ එක ලස්සනයි ගොඩක් වටිනව
ඔව් එයා නායිකාවඅම්මොහ්හ් මාතලීව හැමෝටම බලන්න බෑඑයා මරලත් තියෙනවා කට්ටියඅපි ඉදිද්දී අපිටත් ගහන්න පැන්නුවා
Sisira ,Kanthi,Dinuda ,Jeewaka kattiy hamom ayyta adrei neda godaaak❤️🥰🥰
ඔව් මාත් ආදරෙයිනේ ඉතිං
Hbi Kanthigei anith kenagei wali maddata ynn ep sahenn guti kanna wei hodee
@@suranithejani4697 නූලෙන් බේරුනා ඊයේ 😁😁
@@wildmachan 😅😅😅
Hi ♥️ 🐘
30 Minutes wage videos balanna puluwan nam niyamai
ඊලග එක 30 min දාන්නම් ඔයා කියන නිසාම ❤️❤️
දිනූදා
දෙවිනුවර කලණ නැද්ද
tnx aiyeee
♥️🐘🙏
සුබම සුබ දවසක් තුෂාර සහෝදරයා ඔබ කතා කරන විලාසය මිනිස් සිතකට මෙසේ දැනේ නම් ඔබ භාරයේ සිටින සතුන්ට කොපමණ සංවේදී වේද ඇත්තටම සුන්දරයි ඔබගේ වැඩ සටහන් බැලීම සිතට ගෙනෙන සතුට කියා නිමකළ නොහැක ජයවේවා ජයවේවා ජයවේවා
එයාලට ගොඩක් ආදරේ ඕන එතකොට එයාලගෙම කෙනෙක් වගේ තමයි❤️❤️
හරි ආදරණීය මිනිසෙක්.රටේ හැම හස්ති පාලකයෙක්ම මෙවැනි ආදරණීය මිනිසුන් වෙනවනම්.🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️
ඔබතුමාට ගොඩක් පින් මේ සත්තුන්ට ආදරය කරන එක සතුටක්
thankyou ❤️❤️❤️
Supiri kollekni ithin.sathutui godak
❤️❤️❤️
අනෙ ඔයාගෙ හැම විඩියො එකක්ම බැලුවා හරිම ලස්සනයි,ඔයාගෙ කතාව අය්යෙ හරිම පැහැදිලියි,හරිම අදර්ශමත්,බලන්නකො එයලගෙ නිදහස,🤗🤗
❤️❤️❤️❤️
බොහොම අගෙයි ඔබගේ කරුනික සේවාව සහ අපිට ඒ වැදගත් තොරතුරු ඉදිරිපත් කලාට ..🙏🙏
🙏🙏🙏❤️
Jayawewa Malli
ජයවේවා!!!!! ඔබේ සුරතලුන්ට නිරෝගී සුවය !!!!!!
❤️🙏🙏
malli mama ada thami oyage log eka dakka so nice superb
🙏🙏🙏🙏❤❤❤❤❤ thankyou so much
අනේ ශෝක් අප්පා . මාරම ලස්සනයි මේ යාලුවෝ හැමෝම .
❤️❤️❤️❤
Oyata godak pin malliyoo.adarei oyata hamoma.
අනේ මම හරි ආදරෙයි මෙයාලට බෝල ගෙඩි වගේ අනේ මැණිකෙලා පරෙස්සමින් ඉන්න හොදේ ආදරෙයි ගොඩක් මල්ලි ඔයාටත් බුදුසරණයි පරෙස්සමින් 🙏🙏🙏💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮
❤❤❤❤❤🙏🙏
එයාලව ආදරෙන් රැකබලා ගන්නවට ඔයාලට බොහොම පින්..
❤️❤️❤️❤️🙏
Excellent Mr. Thushara. Harima wadagath vedio ekk. hodata oya explain kla.Thankyou.
Thankyou ❤️❤️❤️
ගොඩක් ලස්සනයි වැඩසටහන
🌹🙏🙏🙏
pau ane me gollo.... adarey godariyak... oyalta godak pin meyalawa daruwo wage balagannwata
අදත් ලස්සනයි අයියෙ vedio එක❤️
❤️❤️❤️❤️🙏😘😘😘
Video එකේ අඩුපාඩු තියනවා කිව්වට කිසිම අඩුපාඩුවක් නෑ .ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියක් පැහැදිලි කරලා දෙනවා. ගොඩක් පින් අයියගෙ කාර්යබහුල වුනත් අපි වෙනුවෙන් මේ video එක upload කරාට
Thankyou so much ❤️❤️
Godak pehedilii
ඇත්තටම මේ සෙනෙහෙබර වචන සතුන් ප්‍රිය කරයි එයාලට ආදරය අවශ්‍ය නිසා තමයි ආදරය කරන කෙනා ලගට දුවගෙන එන්නේ
Nice and informative video. Best wishes from Squirrels Zone.
🙏🙏🙏❤️
නියමයි අයියේ ❤️🔥 මම ආසම you tuber ඒ නිහතමානී චරිතයට ආදරෙයි❤️🔥🐘🐘🐘
තැන්ක්ස් බං මල්ලි උබලා වගේම පොඩි මිනිහෙක් මාත්,
ආදරෙයි ඒ වචනේට❤️❤️🙏
❤️🔥🙏
Pute oyage vidiyo lassanai..Mn hemadam balanawa.
❤❤🙏🙏
මව් සෙනෙහස කියන්නේ පුදුමාකාරයි සතුන්ටත් පොදුයි.🐘👑🙏🐘👑🙏🐘👑.
❤️❤️❤️
Godak lassanai vedio eka.api balagena inne vedio ekak danakan.godak pin oyalata sathun adaren balagannawata🙏❤️❤️
❤️❤️❤️❤️🙏
ඔබ සතුන්ට කතා කරන්නෙ හරිම සුහදව එය සතුන්ට හොදින් වැටහෙන බව හිතාගන්න පුලුවන් හැසිරීමෙන් අනේ එයාලත් කැමතී ආදරය ලබන්න ඔයාලට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
ඔව් ආදරේට ආදරෙයි එයාල❤️❤️
Niyami aiye thankssss me wage vidioes danawata
🙏🙏🙏❤️
ලස්සනයි අයියා වීඩියෝ එක ❤️❤️❤️
ඔයා කිව්වා වගේ අලි භාශාව ගැන වීඩීයෝ එකක් දාන්න...
ජය වේවා ✌❤️
❤️❤️❤️❤️❤️🙏
ගොඩක් හොද වීඩියෝ එකක්.👍thushara bro
එල බ්‍රෝ....❤️❤️🙏
Thanks aiye ,ගොඩක් දේවල් දැනගත්තා ❤👋
❤️❤️❤️
නියමයි අයියෙ
බුදු සරණයි
❤️❤️❤️
❤️❤️❤️
😢😢 video eka balanna me para parakku unaneee aneee.video eka lassanaiiii🤗🤗 adupadu thiyenawa kiuwat kisina aulak naaa.wenada wagema lassanai hodai asawen baluwa danne nathi dewal dena gaththa aiya nisa🤗. Godak hodata pehedili karanawa.kattiyata lassana nam tikkuth thiyenawa nedaa.aye video ekak kawadda danne kiyalaaa balan innoo🙃🙃 bs okkotama 🤗
මේ දැන් upload වෙනවා
Oyala siyalu denata budu saranay!
👍👍🙏🙏🙏🙏🌹
Harima asa hithena akarayata idiripath karanawa
Ane eyala Hari shok ayye.oya eyalata Katha karana widiya nisa thama eyals oyata mechcharatama adare.mnnam godaaaaaaaaaaak Asawen video eka beluwe.ammage adare saththu athara unath thiyena Hari harima pudumai ayye.godak lassanai hemoma.aiyath ekkama hode😁 nattan tharaha unoth ema.parissamin Inna ayye kattiya ekkama.video eke anthima ema jeewitheta ganna deyak kiyana ekanm hodai....hemadama ema karanno.budusaranai ayye.
Thankyou so....much ඒ ආදරේට
හැමදාම පුන්චි දෙයක් හරි මම දන්න දේවල් ඔයාලට දෙනවා
ආයෙත් කියනේ thankyou commet ekata🙏
@@wildmachan 😍❤️
Adath video eka lassanai ayiya...puluwan hama welawema apita video ekak danna.me saththunta dena adareta oyata godak pin 🤗🤗
❤️❤️❤️❤️❤️❤️🙏🙏
කතා කරන විදීයට හරිම රසවත්.ආහන් ඉන්න ආසයි.👍💖
❤️❤️❤️❤️
බුදු සරණයි
👍👍🙏
Suba dawasak..
Theruwan saranai..
Good job
තෙරුවන්සරණයි❤️🙏
අපේ පැත්තට ඊයෙ අලි ආවා..එයාල 50km ක් විතර දුර ඉඳන් අවිත් තියෙන්නෙ.කාලෙකට එනව එයාල.අදත් වීඩියෝ එක ලස්සනයී අය්යේ...මන් ආසම අලි ගැන කරන වීඩියෝ වලටන්🥰🥰🥰❤️
ලගදිම මම ඒක ගැන එකක් කරන්නම් ඒක ලස්සනට තියේවී
@@wildmachan hari ayyeee 🥰
Adatt harema shoook tawa digatama oy wage video danna attatama watinawa😍😍😍😍🥰🥰🥰❤❤❤🐘🐘🐘🐘🐘👍👍👍👍
ඉක්මනින් දෙන්නම්ම්❤️❤️
@@wildmachan 🥰🥰👍👍
Supiri aiye keep it up ✨️ ❤️ 👏 👌 💪 👍
❤️❤️❤️❤️🙏
@@wildmachan ❤️
බුදු සරණයි ජය වේවා
බුදුසරණයි ❤️❤️
Great video 👍
❤️❤️❤️❤️🙏
Daddima baluwa ada nam..niyamay😍
❤️❤️❤️❤️❤️🌹🙏
Video akanam patta asawen baluwa theruwan saranai malli ❤❤❤❤
❤️❤️❤️❤️
Ganga is the most beautiful Elephant in the heard
❤️❤️
Very important content Aiye ❤
❤️❤️
Love this programme .wanted to be a vet but no chance now,because II like to be with animals,right now I have 7 recued kitties and 3 doggies
🙏🙏🙏🙏🙏🙏🙏🌹
🙏🙏🙏❤❤❤ නියමයි පුදුමයි 🤭
මම නං හරිම ආසයි අලින්ට .අද පට්ට අයිය කොල්ලෝ
❤️❤️❤️❤️🙏
ගොඩක් හොද වීඩියෝ එකක්.👍අනේ එයාලා හැමෝටම ලස්සන නම් ටිකක් දාලා තියෙන්නේ.😍
❤️❤️
Godak lassanai oyage video ❤️
Me to i love Elephant thanks and god bless u
❤️❤️❤️❤️🙏
😋අය්යේ අදනම් thumbnail එකනම් පට්ට ඈ❤️
අද කසුන් දිල්රංග හදලා දුන්නේ🙏🙏
@@wildmachan අර සින්දු කියන එක්කෙනාද❤️
ayye thawa video ekkamanatama one
🙏🙏🙏❤️
තුශාර 💖💖👍
විඩියෝ එක ගොඩක් ලස්සනයි අයියෙ ..❤️❤️එයාලට බබා කියලත් කියනවානෙ අයියෙ 😥😥අපිනම් අලි බලන්න කොහෙ හරි යන්නම ඕනි........😍😍😍😍එයාලට මන් ගොඩාරියක් ආසයි...ආදලෙයි ❤️❤️
කිට්ටුම තැන කොහේද අලි ඉන්න ...??
@@wildmachan පින්නවල
ජය වේවා අයියෙ
🌹🌹🌹🙏🙏
අදත් video එක මාරු
❤️❤️❤️❤️🙏
තිසරණ සරණයි ඔයාට
❤️❤️❤️
Beautiful vedio
Lassñi godak dave phtai
❤️❤️❤️🙏🙏
තෙරුවන් සරණයි
❤️❤️❤️🙏
👍👍👍❤️❤️❤️
Iye surper nice
කෝ අද ඉසිර(සුදු මහත්තයා) මුතූවත් මෙහෙට ගෙන්න ගත්තානම් හරි. පවු අහිංසකයා දුක් විඳිනවා....
බලමුකො අපිට දෙන්න හදන කතාවක් කියනවා
ලොකු දෙයක්. මුතූ පව්
Hendu kotu pennala tiyagaththama a sathunge tiyenne bayata yatath weemak. Meyala ehema neme . Tamanta kanna bonna deela adren bala ganna aya kiyala hithe athiwena lengathu kamath ekka tiyena keekaru kamak. Mehema rakawaranayak labanna eyalath pin karala . A awanka lengathukam widinna oyalath pin karala. Sathunta adare karunawa godak danenawa. Oyala hamoma loku pinak karagannawa. Hamotama budu saranayi .
ගොඩක් ස්තූතියි මේ comments එකට 🙏🙏🙏❤️
ස්තුතියි
❤️❤️❤️🙏
කලනගේ වීඩියෝ එකක් දෙන්න
Niyamai malli
❤️❤️❤️🙏
Ikmanata tawa video 1k oneee 😍😍🥰🥰🐘🐘❤❤❤
අද හෙටම
👍👍🥰
හරිසතුටුයි
🤗🤗🤗🤗😘😘
Well done puthe
❤️❤️❤️🙏
Malli මම Ali බලන්න දන්නා කෙනෙක්. ඔයාගෙ වැඩේ ඔයා කරගෙන යන්න. අලි බලන අය සමග දුරින් ඉන්න. ඒ ක්‍රමය වෙනස්. ඔයා ග් ක්‍රමය වෙනස්. ඔයාට ඒ අයගෙන් ගතයුතු දෙයක් තියෙනව කියල මටනම් හිතෙන්නේ නෑ. පරිස්සමින් ඉදිරියට යන්න. ඔබට ජය
පිලියන්දන පන්ඩුකගේ කවුරුහරුද
සමහරු කැමතිම නෑ update වෙන්න
♥️♥️🐘
niyamai ayye
❤️❤️❤️🙏
😘😘😘😍😍
❤🙏
Lassanta thala kana vîlasya
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔක්කොම තුෂාර අයියගේ මැණිකෙලා.. 😂😘 nice video 🔥
❤️❤️❤️❤️🙏
Best ❤️💯
❤️❤️❤️❤️
Every one else have beautiful names
They have freedom life..
May I wish all animals we have to give this freedom.. thanks..🙏🤗✌️
තුෂාර මහතාණෙනි මුතුරජත් දුක්වින්ධිනවලු එයාට අපි මොකද කරන්නේ. භාරගන්න අමාරුද. එයාගේ කකුල් වල යටිපතුල් දියවෙනවලු 😭😭😭😭😭😭දෙවියනේ එයාගේ ශරීරයේ බරත් එක්ක කොහොමද දරාගන්නේ. 🙏🙏🙏🙏🙏රැකගන්න උත්සහ කරමු.
අපිට දුන්නොත් අපි හොදකරනවා🙏🙏
තුෂාර මහතාණෙනි බොහොමත්ම අගේකොට සළකනවා ඔබතුමා වචනයට හරි මුතුරාජව බාරගන්නවා කිව්ව එකගැන. දැන් ගිරිඋල්ලට ගෙනියලාලු. 🙏🙏🐘👑🐘👑🐘👑🙏🙏🙏🙏🙏එතනින්වත් මේ 🐘👑😭👑😭🙏🙏🙏සදාරණයක් උනොත්.
තුෂාර මහතාණෙනි අනේ මුතුරාජ ගැන හොයලා බලන්න මොකද සමහරවිට ඔයාගේ ආදරය ලබන්න මුතුරාජ පින්කරලා ඇති. 😭👑🙏🐘👑🙏
Oya kohomada Ali balanna purudu une..oya gana wistarayak danaganna asai..gam palath kohomada??satthunt oya godak adarei bawa penawa…budusaranai
🤩
❤❤
Malli lassanai vidiyo aka dokta Vijita d pererage Wana Ali samaga dada wasarak poten tamai mama Ali gena kiyawanna balanna guru une oyata godak studio Malli me wage vidiyo Dana akata
🙏🙏🙏🙏❤️❤️❤️
Nice video 😍🐘❤️
🙏🙏🙏🙏❤
Isira sudu mahaththaya ekka tikak diga vidio 1k aye danna barida.
ලගදිම දෙන්නම්
විසේසම කරැනු දෙකක් දැන ගත්ත
ගැහැනු,
පිරිමි,
අදුන ගන්න විදිය
ගොඩක් ස්තුතියි
ගුරැ මුස්ටිය නැතුව හැම දේම කියල දුන්නට
🌹🌹🙏🙏🙏
Thanks malli ♥️
Api dannwa malli kapa kiremen karanne ♥️♥️
❤❤🙏🙏
අද තාමා එකත් දැන ගත්තේ😁එකත් අයියා නිසා දැන් හොයා ගන්න පුළුවන් කොල්ලවයි කෙල්ලවයි❤😁
❤🙏
පැත්තකට වෙලා ඉදගෙන දවසම එයාලා දිහා බලගෙන ඉන්න පුළුවන් ❤️❤️❤️❤️❤️
ආයුබෝවන්
❤❤🙏🙏
Like this
❤❤❤
❤❤❤🙏
මෙයාල කලින් පින්නවල හිටපු අයද. පින්නවල මාතලි අැතින්නනම් මට හොදට නෝට්. එයා ටිකක් agrasiw නේද . අපි පින්නවල ගිය දවසක අලි බලන කෙනෙක්ව පැන්නුව එතන හිටපු කෙනෙක් කිවුව aa මාතලි අැතින්න කියල එ්ක නිසා එයාව හොදට නෝට්😀😀 විඩියෝ එක ලස්සනයි ගොඩක් වටිනව
ඔව් එයා නායිකාව
අම්මොහ්හ් මාතලීව හැමෝටම බලන්න බෑ
එයා මරලත් තියෙනවා කට්ටිය
අපි ඉදිද්දී අපිටත් ගහන්න පැන්නුවා