КОМЕНТАРІ •

  • @Julieya89
    @Julieya89 5 місяців тому +12

    චින්තන ගේ පැහැදිලි කිරිම වටිනවා සහ ඇත්ත පුලුවන් නම් තිස්ස එක්ක එක මේසයක වාඩි වෙලා කරන්නකො සංවාදයක් ? මම හිතනවා ඒක වෙන්නෙ නෑ කියලා පුලුවන් නම් කරන්න ඒත් බෑ කියලා තමයි හිතෙන්නේ

    • @gameon6202
      @gameon6202 5 місяців тому

      මේ පැහැදිලිකිරීම කොහෙත්ම හරි නෑ. අදාලත් නෑ. තමා බැලුවෙ අයි කියන එක්ක ප්‍රශ්නයක්

  • @HirunKarunaratne
    @HirunKarunaratne 5 місяців тому +2

    මේ කතා වෙන්නේ හොඳහැටි රාජ්‍ය ගෞරව දෙන්ඩ වටින එළකිරි අමිශ්‍ර හෙළ ජාන ඇති යක්ඛ පුතෙක් ගැන. එතුමාට ඉස්සර දරුණු රෝගයක් තිබුණා රණවිරුගාය කියලා, පස්සෙ ගෝඨාභය කියලා වෙදමහත්තයෙක් ඒක තෙල් ගාලා හොඳ කළා. මට අද වගේ මතකයි MCC ගිවිසුමෙන් ලංකාව 2කට මැදින් බෙදෙන විදිහ හරිම ලස්සනට Whiteboard එකේ ඇඳලා රූපසටහන් සමඟින් අපිට උගන්වපු විදිහ, ඒක දෙවෙනි වුණේ ජාතියේ පංචායුධය යන විරුදාවලිය ලත් විමල් වීරවංශ මැතිතුමාගේ පැහැදිළි කිරීමට විතරයි. කණගාටුදායක ලෙසින් එතුමා ඒ Video එක පල කරලා ටික කාලෙකින් හොර රහසේම අයින් කරගත්තා, මට මතක විදිහට ඒ මෙතුමගෙ 31 වෙනි Video එකද කොහෙද. අදටත් ඒ 31 වෙනි Video එකට වෙච්චි දේ අභිරහසක්. Scooby doo තමයි ඒක කොහෙද කියලා දන්නෙ. ඒ වගේම සාෆි දොස්තර මහත්තයා සිංහල මවුවරුන්ව වඳ කළා කියලා විමල් සර්, ගෙම්බෙක් වගේ පනින්න දක්ෂ ගම්මන්පිල සර්, දෙවියන්ගෙන් උදවු අරන් විභාග පාස් වුණු චන්න ජයසුමන මහත්තයා, අතන මෙතන හැමතැනම වැඩ ඉන්න රතන හාමුදුරුවෝ වගේ විද්වතුන් ප්‍රචාරය කරන්න පටන් ගත්තාම, ඒක කරලා තියෙන විදිහ බොහොම විද්‍යාත්මකව, රූපසටහන්ද අඳිමින්, අහිංසක දරුවන්ටයි වැඩිහිටියන්ටයි හැමෝටම පැහැදිළි කරලා මුළු රටක්ම දැනුමින් පෝෂණය කොට එදා ඒ කරපු සේවාව මිල කළ නොහැකියි. මේ සියළුම සේවාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දීලා කියපු පෘතුගීසි බයිලාව අහලා ඔබතුමාගේ ඇස්වලට කඳුළු ආවා කියලා දැනගන්නකොට අපි හිටියේ හන්දියේ කිරිබත් උය උයා. ගෝඨාභය සර්ට නින්ද ගිහිල්ලා කෝරෝනා ලංකාවට ආවාට පස්සේ කුණ්ඩලීනී ශක්තිය ඇති මැටි මුට්ටි ගඟට දාලා, පැත්ත ගියත් ඇත්ත කියන හිරු/දෙරණ වැනි බොහෝම සදාචාරසම්පන්න මාධ්‍ය ආයතනත් සමඟ එක්ව ධම්මික බාස්තුමාගේ පැණියත් කොරෝනා මධ්‍යයේ ලෝකයටම හඳුන්වලා දීලා, හෙලිකොප්ටරෙන් පිරිත් පැනුත් ඉහළා ලංකාව කොරෝනාවෙන් බේරාගත්තු පවිත්‍රා මැතිණිය ලෝකයේ හොදම සෞඛ්‍ය ඇමතිතුමිය ලෙස සැළකිය හැකි බව පෙන්වා දෙමින් පවිත්‍රා දේවියට එතුමා කළ වන්දනාවෙන් විදහා පාන එතුමාගේ දේව භක්තිය මුළු රටටම ආදර්ශයකි. ඔබටත් පවිත්‍රා දේවියගේ ආශිර්වාද ලද්දෙකු බවට පත්වීමට අවශ්‍යයනම් මෙම ලින්කුවෙන් ගොස් එම පූජනීය අවස්ථාව නමෝ විත්තියෙන් නරඹන්න.
    fb.watch/nLaJl-uaaO/?mibextid=Nif5oz
    ඒ විතරක්ද ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති වෙලා හිටිය කාලේ කූඩාරමක දිවි ගෙවමින් දිනකට පැපොල් ගෙඩියක් කා කැබිතිගොල්ලෑවේ හේනක දුක්කම්කටොළු බොහෝමයක් මැද වනසිවුපාවුන් සමඟින්ද පොරබදමින් දිවි ගෙවූ සිය පවුල වෙනුවෙන් මීට වසර 10කට විතර පෙර මහජන මුදල් රුපියල් ලක්ෂ 50ක් සාවද්‍ය ලෙස පරිහරණය කර රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි හරි අහිංසක ආචාර්ය නාලක ගොඩහේවා වැනි දිරිය මිනිසෙක් රටේ උත්තරීතරම ආයතනය වුණු පාර්ලිමේන්තුවට යවන්න ගත්තු මහන්සිය කවදාවත් අමතක නොකළ යුතුය. එවන් ධෛර්යසම්පන්න මිනිසුන් තම උපකාරක පන්තියේ සිය ගණනක් වූ අහිංසක දුවා දරුවන් හමුවට ගෙන්වා රිමාන්ඩ් බන්ධනාගාරයක ඇති සුන්දරත්වය රටේ අනාගත පරපුරට පෙන්වා දී ලබාදුන් ඒ ආදර්ශය ගුරුවරයෙකුට දරුවන්ගේ ජීවිතවලට හා රටේ අනාගතයට කළ හැකි මහඟු මෙහෙවර කෙතරම් උදාරද යන්න පෙන්වා දෙයි. ඒ දරුවන් නාලක ගොඩහේවා මහත්තයාගේ ශ්‍රී මුඛයෙන් පිට වුණු වදන් වලින් මුසපත්ව කුඩා කොළ කෑලි වල ලියා වේදිකාව වෙත යවා තිබුණු Chits වල අන්තර්ගත වූ ඒ දරුවන්ගේ ගුරුතුමා විසින් නාලක මහතා කෙරේ දරුවන් තුළ ඇති කරවූ ගෞරවය පෙන්වන වදන් ලාංකේය ඉතිහාසය තුළ දේශපාලන Campaign එකක් සිදුවූ විශේෂම ආකාරයකට සාක්ෂ්‍යය සටහන්ය. එවැනි, රටේ ඓතිහාසික අවස්ථාවන් කිහිපයකම විශාල කොටස්කරුවෙක් වූ එතුමාගේ සත්ක්‍රියාවන් මෙලෙසින් කියා නිම කළ නොහැකිය, තවත් කීමට බොහෝ දේ ඇත්තේය. එහෙත් කොමෙන්ටුව තවත් දිගු වෙන හෙයින්, මෙවන් උදාර හෙළ යක්ඛ පුතෙක්ගේ වටිනාකම නැවත වතාවක් මිනිස්සුන්ට පෙන්වාදීමට වෙහෙස මහන්සි වුණු මෙම UA-cam නාලිකාව අයිති මහතාවද අදහස් දැක්වීමට ආරාධිතව වැඩසටහනට සහභාගී වූ අනෙක් මහතාවද බෙහෙවින් අගයමින් මෙම ගුණ වරුණ මෙතනින් අවසන් කරමි. සියළුදෙනාටම පවිත්‍රා දේවියගේ පිහිටයි!
    By හිරුන් කරුණාරත්න
    Edit: මේක Type කරපු මමත් උසස්පෙළට ජීව විද්‍යාව හදාරමින් සිටින ශිෂ්‍යයෙක්මි.

  • @roshanfernando2264
    @roshanfernando2264 5 місяців тому +5

    ඒ වගේම දුවෙක් හිටියනම් කියල චින්තා කියන කතාවනම් පට්ට ...ඒකෙදි චින්තා කියන දේමයි දැනටත් මාත් කරල තියෙන්නෙ දූල දෙන්නටම ඔය ඔක්කොම ටික කියල තියෙන්නෙ කියමින් ඉන්නෙ ...වැටකේ කේස් ඒකේදිත් මම ඇහුවෙ ..ලොක්කිගෙන් ...උඹල ඔය රවුන් ගහද්දි වැටෙකේ පදුරු අස්සෙ රෙදි එහෙම ගලව ගත්තෙ නෑ නේහ්...කියලයි ...

  • @MashJayn
    @MashJayn 5 місяців тому +14

    ස්තුතියි තිස්ස ජනනායක, චින්තන ධර්මදාසට හරි දේ සහ කල යුත්ත පිලිබඳ අවබෝධ කල දුන්නාට. ඒ කෙසේද යත්; චින්තන, ඔබ පළමු වීඩියෝ එකේ ලීක් වීඩියෝ උත්කර්ෂයට නැංවුවා මිස ඒ දරුවන් මින් පසු සමාජයට මුහුණ දීමේදී වෙන අනර්ථයන් ගැන කිසිම දෙයක් කතා කලේ නැහැ. ලිංගිකත්වය පිලිබඳ මෙලෝ හසරක් නොදත් කුහක පුන්නක්කු බයියන් රැසක් සිටින සමාජයක ඔය දරුවන්, ඒ දෙමව්පියන් මුහුණ දීමට වන සමාජ පීඩනය ගැන ඔබට කිසිම සහකම්පනයක් ඇති වගක් පේන්නේ නැහැ. ඒත් පළමු එකට වඩා පැති කිහිපයකින් සිද්දිය සාකච්චා කල මෙ වීඩියෝ එක වඩාත් හරවත් බව කිව යුතුයි. (මෙම ලිංගික ක්‍රියා වල වරදක් මා නොදකින අතර එකම වරද එය ලීක් වීම පමනක්මයි).
    සාකච්ඡාව මෙහෙයවන කොලුවා මෙහිදී අදාලම නැහැ.

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 місяців тому +4

    මොවුන්ගෙන් ටියුෂන් ගත්ත නිසාද මන්දා චින්තා කියනවා මට ඇහිලා තියෙනවා දොස්තරලා පරණ අදහස් දරන අය කියලා. අත්දැකීමෙන් මමත් දන්නවා ලංකාවේ දොස්තරලා බහුතරයක් හරිම දැනුම අතින් උගත් උනත් චින්තනය අතින් හරිම පසුගාමීයි.

  • @dkmemo6520
    @dkmemo6520 2 місяці тому

    සංවාදයක් කරමු දෙන්න එක්ක..😏🔥

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 5 місяців тому

    පැහැදිලියි බං ප්‍රශ්නය සහ පිලිතුර..මට පුලුවන්නම් සම්බන්ධ වෙන්න ඕන මෙතුමා එක්ක..මගෙත් අදහස් ටිකක් තියෙනවා.....great....uncommon ,but great.

  • @badculture2023
    @badculture2023 5 місяців тому +7

    මේකෙත් තියෙනවා දරුවෙක් නැති කෙනෙකුට මේ හැඟීම තේරෙන්නේ නැහැ කියන අදහස. එහෙම කියන අයට මට උත්තර දෙන්න පුළුවන්. මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව නමේ පන්තියේ ඉන්නකොට මම හැමදේම කියලා දුන්නා. අර ගම්පහ පැත්තේ ආයතනය අල්ලපු වෙලාවෙ මම ඒ වීඩියෝ එක ලොකු දුවට පෙන්නලා කිව්වා. ඔයාට එහෙම දෙයක් වුණොත් ඔයා අපිට කියලා ගියත් නොකිය ගියත් අපි ඉන්නේ ඔයාගේ පැත්තේ බය නැතුව අපිට කෝල් කරන්න මම ඔයා වෙනුවෙන් හිට ගන්නවා කියල. තිස්ස ජන නායක ලද දෙසන කාලකන්නි සංස්කෘතිය අපේ දරුවන්ව අනතුරට දානවා

    • @SenaliFernando-sq7vk
      @SenaliFernando-sq7vk 5 місяців тому

      E kiyane tamunge duwata ehema dewal wenna puluwan unata kamak na kiyala
      Wennath kalin kiyanawada.
      Shook ammek ne.
      Me wage dewal wenawa. Parisam wenna. Mehema unama future eka tanikara wenas wennawa.
      Ehema unoth oyage pathe ennawa eth api wage demapiyanta me wage dewal wenna tiyana epa
      Kiyana one.
      Harinam ekai wenna one.
      Netuwa me
      Ane puthe mehema deyak unoth
      Ammalata kiyana baya wena epa
      Mehema dewal wenawa
      Kiyna eka neme wenna one.
      Kiyala dennath one tamange hari manusaya nethan geni hambenakal tamange virginity eka tiyan enna.
      Weradi adarsa aran lamaya karana one okoma horen karala.
      Kawadahari badidi oka genna manusaya kiyan unama kochchara nam lajjawakda.
      Mata lamai na math tama egenaganawa. Lamai denek wage hadana nangil enna nisa
      Matath daru kekuma terenawa.
      Oya video leak una godak aya ape wayasa. Man rata epadune.ayalage culture ekath hodata man danawa.
      Oyala dakini movie wala dakina manusa eka edala udeta eherena society ehe tiyenawa kiyalada.
      Naaa, tamange girlfriend wa sex walin tora hodata balagana
      Ammalage kemethen living together enna ona taram couple ennawa. Godak aya badina balagenamai enne.
      Hemadema wage open mind ken balala terum ganne tamange feelings walata awanatha novi

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 5 місяців тому

    මේ වීඩියෝ එකේ කොලිටි එක ,පූරකයා සහ සෙටප් එකේ කොලිටි එක සවුත්තු උනත් චින්‍තා මතු කරන කාරණා ඉතා වැදගත්. රනිල්ට කඩේ ගියත් හොඳ අදහස් දැක්වීමක්

  • @udarananayakkara86
    @udarananayakkara86 5 місяців тому

    JVP යෙන් රට බේරා ගමු

  • @sadahamsitha
    @sadahamsitha 5 місяців тому +5

    පට්ට චිත්ත දෙකක් සම්මුක වෙලා... 🤣🤣🤣

  • @yasasdagreat
    @yasasdagreat 5 місяців тому

    මේ මනුස්සයා කියන දේවල් අපේ ගෙම්බොන්ට තේරෙන්නෙ නෑ!! Good Explanation!!

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 5 місяців тому +31

    මට තියෙන ප්‍රශ්නේ මොවුන් බෞද්ධයෝද කියලා. පටාචාරා හෙළුවෙන් ජේතවනාරාමයට දුවගෙන එද්දී බුදුහාමුදුරුවෝ කිව්වනම් ඔයා දැන් හෙලුවෙන් ඇවිල්ලා තියෙන්නේ හැමෝම ඔයාගේ හෙලුව දැක්කා දැන් ඉතින් කරන්න දෙයක් නෑ දැන් තියෙන්නෙ ගණිකාවක් වෙන එක හරි සියදිවි නසා ගන්න හරි කිව්වා නම් මළකෙළියක් වෙන්නේ. බෞද්ධ වශයෙන් පෙනී ඉන්න මොවුන් අඩුම තරමින් බෞද්ධාගමේ මූලික කරුණුවත් අධ්‍යයනය කරල නෑ වගේ මටනම් පේන්නේ.

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 5 місяців тому +12

    එයා බෞජ්ජ ජීව විජ්ජාව උගන්නන්නේ.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 5 місяців тому +2

      බුදු දහම කියන්නේ ගනිකවොත් මහා රහත් උන ආගමක්. මුන් මේ කියන්නේ මුන් හදා ගත්ත ආගමක්. අනේ අපොයි මෙහෙමත් ගුරුවරු

  • @NishanthaNisha-pb5gr
    @NishanthaNisha-pb5gr 5 місяців тому +6

    මූට දුවෙක් හිටියම් මු මෙවගෙ දොඩවන්නෑ

  • @sahangunawardana4859
    @sahangunawardana4859 5 місяців тому +3

    Underage sexual activity is a crime, තිස්ස සර් adult sex නෙවෙයි reject කරේ under age sex

  • @inranasingha
    @inranasingha 5 місяців тому +2

    කමෙන්ට් කියෙව්වම හිතාගන්න පුළුවන් ලංකාවෙ බූරු රැලගෙ තරම..

  • @nirasenaz9702
    @nirasenaz9702 5 місяців тому +5

    කොච්චර කිව්වත් ඒක වෙනස් මචං. තාත්ත කෙනෙක් උන පිරිමියෙකුයි, තාත්ත කෙනෙක් නොවුන පිරිමියෙකුයි හිතන විදිය එක වගේ නෙවේ. ඒක හරියට gay පිරිමියෙකුයි , straight පිරිමියෙකුයි ගෑනියෙක් දිහා බලනව වගේ. උන් දෙන්නම පිරිමි තමා, හැබැයි උන් දෙන්නට එකම ගෑනි feel වෙන්නෙ එකම විදියට නෙවේ. සියදිවි නසාගැනීම හෝ ගනිකාවක් වෙන්නට සිදුවීම කියන දේ අනුමත කරනව නෙවේ. හැබැයි උබ තාත්තෙක් නොවී මේකට react කරන විදියයි, තාත්තෙක් උන එකෙක් මේ සිද්දියට react කරන විදියයි බොහෝ විට වෙනස් වෙයි. ඒකෙදි උබට වඩා ඌ හරි හෝ ඌට වඩා උබ හරි කියන්න අමාරුවෙයි. ඒක එක එකාගේ mindset එක.

    • @susanthanuwan7202
      @susanthanuwan7202 5 місяців тому

      අනිවා.එක තමයි ඇට්ත

    • @change1341
      @change1341 5 місяців тому

      මූ මේ ලමයි හදන එකෙක් නෙවෙයි නේ.. රනිලගෙ ගොට්ටෙක් නෙ..

    • @badculture2023
      @badculture2023 5 місяців тому +1

      මමත් දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. චින්තා කියන දේ හරියට හරි. වෙනස තියෙන්නේ ඔයා කියන තැන නෙමෙයි. මේ මරිමෝඩ සංස්කෘතිය හිටගත්තු මිනිහෙකුයි යථාර්ථයේ ඉන්න මිනිහෙකුයි අතර වෙනස ඔයා දකින විදිය

  • @kamalwijayantha
    @kamalwijayantha 5 місяців тому +3

    අප්පිරියයි තොපි දෙන්නගෙ කතාව. ලිංගිකත්වය සුන්දර තමයි ඕයි. පාරවල් අයිනෙ ගස් පල්ලෙ හුකනවානඹ් උන් තිරිසන්නු වෙන්නම ඕනේ... ලිංගික අධ්‍යාපනය කියන්නෙ වෑටකේ පදුරු අස්සෙ අතේ ගස්වා ගන්න එකද ඕයි..

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 місяців тому +1

    ස්තූතියි මේව කතාකරන එක ගැන.අර කතාවක් තියෙන්නේ. කද ඔක්ස්ෆර්ඩ් 😅 මොලේ මොන්ටිසෝරියේ කියලා.ඒ සර් ඒවගේ 😢

  • @nawanjanapathirana1136
    @nawanjanapathirana1136 5 місяців тому +5

    මෙතන mention කරල නෑ තිස්ස ජනනායක talk with chathura' එකට ඇවිත් කතා කරන එක. ඒක පට්ට ආතල්.😂 program එකේ කියනව තිස්ස ජනනායක උනාට ඇත්තටම කාවන්තිස්ස ජනනයක කියල. ඒ කාලෙ හොදම තෙලක් ගහපු dial එකක් තමයි. ඉස්සර class ගිය කෙල්ලො ඇවිත් කියන කතා අහද්දි තේරෙනව තෙල බෙදල නෙමේ නාවල කියල.🥲.
    ‘Shame on you කාවන්තිස්ස ජනනායක’👈

    • @vinojgeethaka2114
      @vinojgeethaka2114 5 місяців тому +1

      ඇයි මොනවද කරලා තියෙන්නේ

  • @lankanthoughts5721
    @lankanthoughts5721 5 місяців тому +1

    බයි ජීවන චක්‍රය සහා නාමල් ජනපති වෙන විදිහ ආරම්භ වෙන්නේ තිස්ස ජනනායකගේ පන්තියෙනේ

  • @rhjayawardana
    @rhjayawardana 5 місяців тому +1

    ගලේ පහරපු පුසො දෙන්නෙක් ඒක වහගන්න දඟලන දැගලිල්ලක් විතරයි.

  • @sakunasathsara
    @sakunasathsara 5 місяців тому

    මේ රට
    වැඩි හිටියන්ට කිසි ආතල් එකක් නැති රටක්..

  • @LahiruSandaruwan-k4t
    @LahiruSandaruwan-k4t 5 місяців тому +3

    මූට සෙක්ස් වලින් තොර ලොවක් නෑ.වරෙන් තල්වතුගොඩ පැත්තේ යන්න

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan 5 місяців тому +1

    මට මේ වැඩසටහනම් අදාල නෑ ..චින්තන කියන්නෙ සක්කිලියෙක්..මූ දවසක මැරෙන්නෙ වහානෙකට හරි අඩයක් වෙලා

  • @tharindushanaka9922
    @tharindushanaka9922 5 місяців тому +3

    ❤❤

  • @change1341
    @change1341 5 місяців тому +2

    රනිලා දාපු බෙට්ට.. මූට අවුරුදුත් සරුයිලු .. අනේ බහුකාන්..

  • @tharinduvilochana540
    @tharinduvilochana540 5 місяців тому +2

    චින්තා,
    දායක සබාවකින් දෙන comment එකක් නෙමෙ මේ...මම අහන්නේ ලිංගික ක්‍රියාකාරකම් පවුද්ගලිකයි තමා....මිනිහෙකුට ඒක වීඩියෝ කරන්න හිතෙන එක අවුලක් තමා... හැබැයි ඔයා කියන විදිහට තාත්තා කෙනෙක් විඩිහට කියන්න පුලුවන්ද දුවට හරි පුතාට හරි කාමරේට එක්ක එන්න කියලා කියන්න පුලුවන්ද?ඒගොල්ලොන්ට sex කියන එක negative කියලා දෙන්න අවශ්‍ය නෑ...හැබයි o/l a/l ලමයෙකුට අනාරක්ෂිත තැන්වලට යන්න එපා ඕනනම් ගෙදර කාමරේට එන්න කියන්න පුලුවන්ද?.....ඒක හොද සම්බන්ද තාවයක් වෙනවද?ලිංගික අඩ්‍යාපනය අවශ්‍ය යි.....drugs වල යකෙක් නැති බව ඇත්ත...හැබැයි addictive උනාම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? එහෙම victim එකක් උනොත් එයාට මානසික පීඩනයක් දිය යුතු නෑ....ඒයාව තනි කරන්න හොදත් නෑ....මන් ඒව පිලිගන්නවා.....drugs බාවිතා කරලා එක එක disorders හැදුනාම සමාජයේම එයාව අයින් වෙනකොට කොහොමද එයාගේ චිත්ත වේග සංවර්ධය කරලා ගුනාත්මක බාවයකින් ඒ දරුවා සමාජයට දෙන්න පුලුවන්ද?sex හොද සම්බ්න්දතාවයක් ඇතුලේ positive වෙන්න පුලුවන්...හැබැයි drugs ekak කොහොමද positive වෙන්නේ....ඔයා වැඩිහිටියෙක් විදිහට drugs පාවච්චි කරන්වා ඇති...ඒක ඔයාගෙ stress එකකටද,hobby එකටද,කියලා මම දන්නේ නෑ...හැබැයි ඔයාට suggest කරන්න පුලුවන්ද ලමයෙකුට drug ekak. ලමා හිංසන හොද නෑ....පාසල් පද්දතිය තුල ඒ වෙනස්කම් ඇතිවන්න ඕනේ...දැනට තියෙන එ තත්වය long term හිතලා විසදුමකට යන්න ඔනේ...හැබයි මේ plat form එක ඇතුලේ drugs,sex වැරදි විදිහට market කරන්න ගියොත් ඒ තුලින් ඊලග generation eka එහෙම සහකම්පනයෙන් ජීවත් වෙන මිනිස්සු වෙයිද?

    • @freedomtvsrilanka
      @freedomtvsrilanka 5 місяців тому

      ඩ්‍රග්ස් වගේ නෙමෙයි සෙක්ස් කියන්නෙ. ඒක ආහාර වගේ මූලික අවශ්‍යතාවයක්.

  • @Ranilperera-zm9tu
    @Ranilperera-zm9tu 5 місяців тому

    මුං බෞද්ධයන්ද කියල අහන්න පෙර තිස්ස ජනනායක බෞද්ධයයෙක්ද? Mr.පැලෝපී නාලෙ and මිලේනියන් චැලෙන්ජ්.

  • @AccordingtoPhilosophy2
    @AccordingtoPhilosophy2 5 місяців тому

    ආපහු කියන්න තියෙන්නේ ,,
    ප්‍රශ්ණය තමාගෙ නොවන තාක් උත්තර දාර්ශනිකයි

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 місяців тому +5

    හරියටම හරි වැටකේගාලේ ඉන්න ඕන එකා කැම්පස් ගිය එකයි ප්‍රශ්නය.😅

  • @Nisal97-sm1fy
    @Nisal97-sm1fy 5 місяців тому +7

    මේවා මෙහෙම කිව්වත් සමහරක්ට තේරෙන්නේ නෑ
    මරු උත්තරයක්

  • @ranga4552
    @ranga4552 5 місяців тому

    උගත් බුද්ධිමත්, නූගත් ආඥ්ඥාන, කථිකත්වය, සංස්කෘතිය, ව්‍යාපාර ප්‍රවර්ධන, පුද්ගලික වාසි සහ කොන්ත්‍රාත්..................................... හොඳට හිතන්න... හැබැයි ටිකක් අමාරුයි......... ✊

  • @nmp560
    @nmp560 5 місяців тому +5

    තිස්ස කියන්නෙ අර MCC එක ආවොත් ඇමරිකාවෙන් ලංකාව මැදින් තාප්පයක් ගහනවා කියුව, සාෆි පැලෝපීය නාලය මිරිකලා වද කලා කියපු එකානේ. ජනනායක කියන්නෙ මේ මජර දේශපාලන සිස්ටම් එකේම තවත් අලු ගෝසුවෙක් විතරයි. noo ආන්ඩුවක් යටතේ tuition තහනම් කරන්න ඕන. මාලිමාවට ජය වේවා.🎉

  • @sadahamsitha
    @sadahamsitha 5 місяців тому +5

    මෙයා පට්ට පිස්සෙක්

  • @geethsenanayake8695
    @geethsenanayake8695 5 місяців тому +2

    If yur intention is to attack Thissa Sir...u r a failure my dear friend. I did not see any point u discuss apart from Thissa Sir name in this discussion. Try to add something valuable to the society. Do not try to attack someone without u do something to the world. Just for yur views do not take respectable characters in to negative criticism . Even u can't understand Who is Mr Thissa Jananyake.. The majority of ppl are aware of this character. Sorry yur effort is not successful. Try again. Good luck.

  • @jkspsp1601
    @jkspsp1601 5 місяців тому

    මේ මිස්සු තමුන්ගේ විෂය උගන්වනවා ඇරෙන්න අනිත් ඔක්කෝම උගන්වන්වා. මේ පන්තිවලට මොකට යවනවා ද මන්දා.

  • @jamarasingha
    @jamarasingha 2 місяці тому

    Thissa kyanne widyawa wenuwata awidyawa saha mithyawa wapurana gothrika manasak tyena knek.chintha nokiya eka kyanawa.hoda program ekk

  • @kamalwijayantha
    @kamalwijayantha 5 місяців тому +5

    තොපි දෙන්නම තිස්ස ජනනායකගෙ මයිල් ගහක් තරම් වටින්නෙ නෑ ඕයි.. උඹේ දුව හරි ගෑණි හරි වැටකේ පදුරක් අස්සට යවලා ආතල් ගනිං

  • @tdengineerings1903
    @tdengineerings1903 2 місяці тому

    Oya video karana rawula idicha ekai anith ekaige aththa waysa dapanko ID card ekath ekka mama redi tharketa.......mage nic ekath ekka

  • @kamalwijayantha
    @kamalwijayantha 5 місяців тому +2

    තිස්ස සර් මුගෙන් අහපු එකම ප්‍රශ්නය තමයි මටත් අහන්න තියෙන්නෙ

  • @matalekalum
    @matalekalum 5 місяців тому

    චින්තනයා ගේ ගොන් ආතල්.

  • @crush4969
    @crush4969 5 місяців тому +1

    තිස්ස වගේ ම උබ th අන්තවාදී.

  • @malithnuwankara2643
    @malithnuwankara2643 5 місяців тому +3

    මෙච්චර පැහැදිලිව කියලත් මේක කාට හරි තේරෙන් නැත්තං අනේ ප්ලීස් බත් කන එක නවත්තලා වෙන මොනවා හරි කන්න තණකොළ වගේ දෙයක්.

    • @koshilajanaka3263
      @koshilajanaka3263 5 місяців тому

      geniwa ewnna berida wetakiya athal ekak ganna

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 5 місяців тому +1

    අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන වෙන දේවල් කියල වැඩක් නෑ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 місяців тому

    Ane paw me dennata monawada karanna puluwan kiyala yojana karanna

  • @samwija4377
    @samwija4377 5 місяців тому +4

    තිස්ස ජනනායක කියන්නේ ගමේ හැදිලා ගමේ ජීවත් වෙච්ච රටෙන් එළියට ගියාට රටවල්වල ඇවිද්දට ඒවායේ තියෙන ආභාෂය නොගත්ත මනුස්සයෙක්

  • @upalijayalath9895
    @upalijayalath9895 5 місяців тому

    තිස්ස ගේ තියෙන්නෙ හෙල ජාන නෙමෙයි රිලා ජාන තිස්ස කරන්නෙ ලමයින්ගේ රිලා ජාන පුමෝටි කරනව

  • @InglésconLisanjana
    @InglésconLisanjana 5 місяців тому +2

    මචං චින්ත, රැඩිකල් වගේ පෙනන්නන උඹ ඇතුලෙ ඉන්න බයියා මට මේ video එකෙන් හම්බෙනවා. උඹ තවමත් කියනවා sex කියන්නේ සැඟවිලා කරන්න ඕනෙ දෙයක් කියලා. එහෙම උඹේ ළමයටත් කියලා දෙනවලු. උඹත් මමත් පිළිගන්නව sex කියන්නේ ආදරේ ප්‍රකාශ කරන ලස්සන විදිහක් කියලා. ඉතින් ඒ වගේ දේවල් බලාගෙන සිටීම හරි video කරලා අනිත් අයට බෙදා හැරීම හරි අපරාධයක් ගානට දාන එකත් බයි කමක් තමා. මං මේ ළඟදි දැක්කා ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි පුශ් බයිසිකලයක් පැදගෙන ආදරෙන් යන photo එකක් කෙනෙක් fb දාලා තියෙනවා. ඒකට මිනිස්සුත් හෙන ලස්සනට comment කරල තිබුනා අනේ මේ වගේ ආදරයක් කියලා. ඉතින් දැන් උඹ කියන විදිහට ඒ photo එක අරන් fb දාපු කෙනත් අපරාධකාරයෙක්. අනික ආච්චියි සීයයි නොදැනුවත් කමට එහෙම මිනිස්සුන්ට පේන්න බයිසිකලේක ගිය victimල දෙන්නෙක්. මචං අපි හදන්න ඕනේ sex tape එකක් බලලත් ඒක රස විඳලා ඒකට හදවතින්ම සුබ පතන්න පුළුවන් viewers ටිකක් මිසක්. මිනිස්සුන්ට බයේ හැංගිලා sex කරන දුවලා නෙවෙයි. අඩුම ගානෙ අර තිස්සයා කියනවා වැඩිහිටි couple එකක් නම් ඒ වගේ එළිමහනෙ sex කරත් කමක් නැහැ වෙන රටවල එහෙම තැනුත් තියෙනව කියලා ඌ ළමයින්ව දැනුවත් කරනවා. බලන් ගියාම උඹ උටත් වඩා බයියෙක්

  • @dayanguruge4297
    @dayanguruge4297 5 місяців тому

    නාකි මිනිස්සු ගහන එකෙක්ට කෙල්ලො ස්ත්‍රියක් කියන අදාලම නෑ. චින්ත ෆේස්බුක් එකේ වගේ මේකෙ කමෙන්ට් මකන්නෙ නැද්ද?

  • @erangabuddika6593
    @erangabuddika6593 5 місяців тому +1

    Prashnaya thamage nowana thuru Uththara darshanikaya...
    Ngyayen thora bawithawa andaya..
    Bhawuthawen thora ngyaya wandaya..

  • @athulasamarakkodi2907
    @athulasamarakkodi2907 5 місяців тому +2

    Ask him teach but not preaching for public. He is bloody lier. I am talking Pacha TJ

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 5 місяців тому

    ඔය කියන option දෙකට නොයා ඕනෙ නං ලංකාවෙ ලොකුම මාධ්‍ය ආයතන හිමිකරුවෙක් ගේ බිරිදක් වෙන්නත් පුලුවං....if you know what i mean 😉😉

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 місяців тому +2

    මෙවැනි සිද්ධීන් වලට මුහුණ දුන් දෙමවුපියන්.මේකියනදේත් අත්හදා බලන්න.අර ජනනායක දෙන උපදෙස් වලට වඩා මේ කියන දේවල් හරි වගේ.

  • @sudathperera1753
    @sudathperera1753 5 місяців тому +5

    තිස්ස ජනනායක ළමයින්ගේ මොල මොටකරනව. අමු ගොබ්බ කතාතමයි කියන්නේ.

  • @tharushafernando6688
    @tharushafernando6688 5 місяців тому

    Mn tika kalayak thissage class giyapu mage wayasema kellek ekka yalu welaa hitiyaa hamme brainwash wenawa kiyanaa ekaa ee kalee thama therune 😅😅

  • @roshanfernando2264
    @roshanfernando2264 5 місяців тому +2

    කිසිම දෙයක් ක්‍රමවත් ව සිද්ද වෙන්නෙ නැති රටක තිස්සල යි චින්තකලයි දෙගොලොම කරන්නෙ තම තම නැන පමනින් සමාජය කුරුවල් කරන එකයි දෙන්නම වැඩේ ලෙසටම කරගෙන ...යනව ..වැටකේ සීන් එකේ වැරදි දෙකයි මට පේන්නේ ...ඒ වගෙම ඒ ලමයි න්ගෙ චර්‍යාවන්ගෙ ඇති වැරැද්දක් මම දකින්නෙත් නෑ ...ඒ මොනව උනත් තිස්ස ට වඩා චින්තක ජෙනුවින් ...තිස්ස කොහොමද කියන්නෙ ඕක මාට්ටු උනා කියල සුවිසයිඩ් කරගන්නයි ගනිකාවක් වෙන්නයි වෙන්නෙ කියන්නෙ ..ඒක ගොබ්බ කතාවක්නෙහ් ...ඒ වගේම චින්තක ..මිනිහා ජෙනුවින් කියන්නෙ..මිනිහා උවමනාවෙන්ම දරුවෙක් නොහද ඉන්නවයි කියන එක ...ඒකනම් මාරම පොසිටිව් ඇටිටුයුඩ් එකක්..මොකෝ ඌම දන්නව ඌ වගේ අපත,තිරිසන්නුගෙයි මිනිසුන්ගෙයි වෙනසක් නොදකින ...මිනිස් රොබෝවන් තවත් මේ සමාජෙට අවශ්‍ය නැති බව ..ඒකට හැට්ස් ඕෆ්ෆ් චින්තා

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 5 місяців тому +3

    මුගෙ කරුමෙට මුට දර්මදාස කියලා කැල්ලක් තියෙනවා.🖕

  • @virangadilshan5670
    @virangadilshan5670 5 місяців тому +1

    Art krpu un widyawa mtha pihitanawalu 😅😂
    Gon atal denn epa oi ktak thibuna paliyta 😅

  • @imeshkalhara-tt7nd
    @imeshkalhara-tt7nd 5 місяців тому +3

    100 % true

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 5 місяців тому

    Me kauda?? Meyage education level eka mara nam gataluwak....poth katapadamin exam pass athi. Ugath athi.....buddimath na.

  • @chamikamusic4803
    @chamikamusic4803 5 місяців тому +1

    මේක ලංකාව මේක කිදෙනෙක්ට තෙරෙයිද දන්නැ
    චින්තන 👌

  • @jayalathprasanna1006
    @jayalathprasanna1006 5 місяців тому +4

    පලයන්..බන්..යන්න...දරුවන් ..කියන්නේ..රටෙ..අනාගතය ....ඔබලා..දෙන්නම..නපුන්සකවේ

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 5 місяців тому

    අනේ ෆකො

  • @kasunrajitha405
    @kasunrajitha405 5 місяців тому +1

    Porn videos බලන එක වැරදි ද?

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 5 місяців тому +4

      Yes. Because it makes you week and it gives you false reality of intimacy.

  • @Mjdilrukshi75Mudannayaka
    @Mjdilrukshi75Mudannayaka 5 місяців тому

    පුදුම තාත්තලා මුන්ට පිස්සු

  • @shamathennakon4363
    @shamathennakon4363 4 місяці тому

    Thota pissu ban .obe amma kawda .issela a gani maranna oni..tissa sir kiyanne tho wage ponnayek newei.ponnaya

  • @xgamer660
    @xgamer660 5 місяців тому +2

    මූ හිතන් ඉන්නෙ මූ හෙන දාර්ශනිකය කියල😂ඩර්මඩාස පිම්පියා

  • @loveyou2775
    @loveyou2775 5 місяців тому +2

    views higannek haa ponnayek ekama thanaka 😂😂

  • @rohanpattage4832
    @rohanpattage4832 5 місяців тому

    🍉💯😍

  • @dil7667
    @dil7667 5 місяців тому +1

    tissath hondta balala etika habai😂

    • @DRathna
      @DRathna 5 місяців тому

      😂

  • @SarajKankanamge
    @SarajKankanamge 5 місяців тому

    Mona gonekda mu

  • @isuruherath7281
    @isuruherath7281 5 місяців тому +5

    උඹ වගේ හරකෙක්ට චින්තන කියලා නම දැම්ම එවුන්ට තමයි ගහන්න ඕනේ 🤣🤣🤣

    • @change1341
      @change1341 5 місяців тому

      🤣🤣🤣 සිරාවට

  • @amilawickramasinghe3790
    @amilawickramasinghe3790 5 місяців тому

    Me mona hukanno dennekda

  • @Xham08
    @Xham08 5 місяців тому

    ❤❤

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 5 місяців тому +3

    ❤❤❤❤