Raththaran Pem Purane - රත්තරන් පෙම් පුරානේ dholki cover/dholki manju nochchiyagama

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 133

  • @chandanakumara8705
    @chandanakumara8705 2 роки тому +9

    මංජුල සුපිරි ගැහිල්ලක් මේ ගීතයත් නියමයි ආදරවන්තයො හුංගාක් කැමති ගීතයක් ඔරිජිනල් ගීතයෙ වගේම බීට් එක ලස්සනට වදිනව ඒ වගේම පෙරලිලි ටික ගින්දර වගේ මංජුලගෙනුත් වැඩ ටිකක් දාලා පෙරලිල්ලෙ මාත්‍රා ගාන නියමට වැදිල ගානට අපූරුවට බීට් එකට එනව ශාස්ත්‍රීය හැකියාව කියන්නෙ ඕක තමයි මා හිතන්නේ නොච්චියාගම ඩොල්කි මංජු ඩොල්කි වාදනයෙන් සුවිශේෂී වන්නේ ඒ නිසයි තවත් ලස්සන ගීත වලට වයන්න පෙරලිල්ලෙන් වැඩ දාන්න ඔබගේ රශිකයන්ව රසවත් කරන්න ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේවා ජය වේවා මංජුල.
    චන්දන කැලණිය

  • @sheengamagee1323
    @sheengamagee1323 2 роки тому +7

    ලස්සනයි...මන්ජූ....ජෝතිගෙ... මම ආසම ගීයක්......බ්‍රැක් ග්‍රවුන්ඩ් එක ලස්සනට තියාගන්න ඒකෙන් ඔය හිනාවත් එක්ක ගීතයයි වාදනයයි තවත් ඔපවත් වෙනව.... ප්‍රනීත මීපැනි .. මදුර යාමේ වගේ... ජයවේවා මන්ජු...💖💖💖💖💖💖💖💖💖💖රන්දෑතට දෙවි පිහිටයි...බුදු සරනයි මන්ජුට....💖💖💖💖💖💖💖

  • @rohinipra1782
    @rohinipra1782 2 роки тому +4

    පට්ට බේස් 👍 නියමයි .සුපිරිම සුපිරියි❤❤❤❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 роки тому +24

    බේස් තියනවා සුපිරියට.. නියමයි අයියේ. ගැම්මක්..ජයවේවා ! ❤️

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 роки тому +18

    සින්දුව පටන් ගැන්ම පට්ටම ලස්සනයි ...මල්ලි ..නවත්වලා ආපසු කඩල ගන්න තැන් හරිම ලස්සනයි ...ඉදිරියට හොඳ ඩොල්කි වාදනයන් අහමු බලමු නේද ..බුදු සරනයි ...

  • @mudithairangani137
    @mudithairangani137 2 роки тому +4

    ගොඩාක් ලස්සනයි ....
    ගොඩාක් ආදරෙයි .....
    budu saranai Aiye ....
    🏆️🎖️️🏆️🎖️️🏆️🎖️️🏆️🎖️️

  • @priyanthabiyanwila976
    @priyanthabiyanwila976 2 місяці тому

    අම්මා පල්ල මම ලංකාවට ආව ගමන් නුඹව බලන්න එනවා. නුඹ නියම minisek. ❤❤❤❤❤❤

  • @o.f.g2484
    @o.f.g2484 2 роки тому +13

    ඔබ නැති මේ රැයට=නන්දාමාලිනී මහත්මියගේ සින්දුව ඕනේ ඊළඟට ❤️

  • @aselbandara6850
    @aselbandara6850 2 роки тому +4

    අම්මො මන්ජු අයියෙ සුපිරියක් 🥰

  • @maliperera6881
    @maliperera6881 2 роки тому +1

    මාරම මාර ලස්සනයි .....හරිම ලස්සනයි ...☸️☸️🎵🎶🎵

  • @Whisper10
    @Whisper10 2 роки тому +9

    අම්මෝ ඇහුවම‍යි ඔච්චර පැහැදිලි සහ ලස්සන වාදනයක්. දැක්ක සුපිරිම කෙනා ගැහිල්ල වගේම තමා එයාගෙ හැසිරීමත් 🤩

  • @pradeepdhanushka7293
    @pradeepdhanushka7293 2 роки тому +4

    සුපිරිම කරනව ඔයා. බුදු සරනයී...!

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 2 роки тому +1

    😱😱🔥🔥🙂 niyamai,👍👍

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda9936 2 роки тому +2

    Soooo nice manju ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද ගොඩක් ලස්සනය් ඔය හිනාව වගෙම වාදනයත්.❤❤❤❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому

    හරිම ලස්සනයි අයියෙ මෙම ගීතත් මම ගීත ගායනා කරනවා ඉතින් ඔයාට ගොඩක් ස්තූතිය ❤️❤️❤️👍👍👍

  • @vijayabandarajayasinhe730
    @vijayabandarajayasinhe730 2 роки тому +1

    Pudumaymy mama balaporotuven hitiya sinduva niyamay niysmy manju sahoooo (hemanta halmillakulama)

  • @Hotkitchen1
    @Hotkitchen1 2 роки тому +3

    හරිම ලස්සනයි 😊

  • @madhutharanga9451
    @madhutharanga9451 2 роки тому +1

    බුදුසරණයි ....!

  • @r..m..g9590
    @r..m..g9590 2 роки тому

    Jayawewa manju aiye aderei hamdamata ❤❤❤❤❤❤❤💞💞🙏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dumindachamila5054
    @dumindachamila5054 2 роки тому

    Niyamai manju aiye hinawath patta

  • @nimashadewmininimashadewmi3629
    @nimashadewmininimashadewmi3629 2 роки тому +2

    හදවතට නියමෙටම වැදෙනව ...🎶🎶😍😍😍😍☺️☺️☺️☺️☺️☺️

  • @sunandaamarpala6412
    @sunandaamarpala6412 2 роки тому

    Patta lassanai oyage wadanaya budu saranai aiye

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 роки тому +1

    Lassanai malli
    තෙරුවන් සරණයි ☸

  • @rohinipra1782
    @rohinipra1782 2 роки тому +1

    සුපිරියක්ම තමයි .ජයවේවා සොයුර

  • @sudeshsomadewa9572
    @sudeshsomadewa9572 2 роки тому

    Ethamaththma lassanay manju aiye budusaranay.oyata.apiwa dolki rasata me githa ahanna salalsanawata .ethama pahadiliy dolki gahanawa ahan inna asay.bs

  • @Pramodya-l4w
    @Pramodya-l4w 4 місяці тому

    ලස්සන යි අයියෙ ❤️❤️❤️❤️👍

  • @antonypaul3609
    @antonypaul3609 2 роки тому

    Lankave namber one , Star kenek Dolkyen.

  • @bharathavimal7811
    @bharathavimal7811 2 роки тому

    ❤❤lankawe inna superb waddrk❤❤❤❤

  • @nishankumara2017
    @nishankumara2017 2 роки тому

    Super manju aiye

  • @hemasarakadawatha9955
    @hemasarakadawatha9955 2 роки тому +1

    80,90,දසකවලට අපි ගෙනියනවා.

  • @kavindilshan9776
    @kavindilshan9776 2 місяці тому +1

    😊

  • @gaminigamini2981
    @gaminigamini2981 2 роки тому +3

    තෙරුවන් සරණයි මංජු අයිය 💖💖💖💖

  • @ChithraChandi
    @ChithraChandi 8 місяців тому

    ගැමිමට නියමයි අයියේ සුපිරි ❤❤

  • @HeshaniLakshikakumari-mv6po

    ලස්සනයි අයියා බුදු සරණයි !!

  • @samieerakumara7431
    @samieerakumara7431 Рік тому

    niyamai aiy budusaranai

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 2 роки тому +1

    Supiri manju aiya

  • @thilakjayasinghe7227
    @thilakjayasinghe7227 2 роки тому +2

    නියමයි මංජු අයියේ

  • @randilsenarathna3577
    @randilsenarathna3577 2 роки тому +4

    මල්ලී හරිම ලස්සනයි ...ඔයාගෙ සිනහවත් එක්ක ඩොල්කිය ගහනකොට .කොච්චර ලස්සනද....ඔයාට දලදා හාමුදුරුවන්ගේම පිහිටයි මල්ලි .......

  • @bharathavimal7811
    @bharathavimal7811 2 роки тому +2

    Ekanam out giya🔥🔥

  • @priyashansanjaya3446
    @priyashansanjaya3446 Рік тому +1

    හරිම ලස්සනයි 😍😍😍

  • @HeshaniLakshikakumari-mv6po

    ඔයාගෙ හිනා මුසු මුහුණ වගේම ඔයාගෙ වැඩ නියමයි බුදු සරණයි

  • @samansusitha7306
    @samansusitha7306 8 місяців тому

    ජයවේවා ආදරෙයි

  • @lakshithapradeepmadushan5085
    @lakshithapradeepmadushan5085 2 роки тому

    ආයෙත් බලනවා eka nm pissuvak 👍👍👍❤❤❤🌹🌹🌹

  • @kasundilshan6836
    @kasundilshan6836 2 роки тому

    Suba dawasak wewa aiya♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @manojbandaranayaka4460
    @manojbandaranayaka4460 2 роки тому

    Ela kollo

  • @RathnaKumara-z1z
    @RathnaKumara-z1z 8 місяців тому

    මංජු අයිය නියමයි ,,අතීතයට ගියා නැවතත්

  • @mohideenjaffor1901
    @mohideenjaffor1901 2 роки тому

    Niyamai lokka 😍

  • @priyashansanjaya3446
    @priyashansanjaya3446 Рік тому +1

    සුපිරි

  • @BigatSilwa
    @BigatSilwa Рік тому

    අයියේ ඔයානම් එල😊

  • @SrikandaSri
    @SrikandaSri 7 місяців тому

    சூப்பர் அண்ணா வாழ்த்துக்கள்

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 роки тому +1

    Harima lassanaiiii.supbbb..

  • @JanakaAshoka-s6o
    @JanakaAshoka-s6o 16 днів тому

    Harima lassanai asai Shanna kochchara ehuwath ethiwen ne

  • @silawathisi5536
    @silawathisi5536 Рік тому

    හිනාව..පේනවයැ..ඔය.මුනෙ..රැඋලනිසා....ඔයා ලස්සනයි..හොදේ

  • @rasikadamayanthi8764
    @rasikadamayanthi8764 2 роки тому

    Godak Lassanai Aiyandi

  • @sanathkamalsiri4492
    @sanathkamalsiri4492 2 роки тому +1

    Supiri

  • @kenzogamingyt202
    @kenzogamingyt202 Рік тому

    ගැම්මක් අනේ

  • @koreanbejiya.
    @koreanbejiya. 2 роки тому +4

    ඔයා ෆට්ට වැඩ්ඩේක් හොදේ. ඔයා කවදා හරි රට හොල්ලනව අනිවාර්යයෙන්ම

  • @kasundilshan6836
    @kasundilshan6836 2 роки тому

    Niyamai aiye

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 роки тому +1

    ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @samanpathmasiri7266
    @samanpathmasiri7266 2 роки тому +1

    කෝ අර ලස්සන පසුබිම් ...

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 роки тому +1

    Lassani ♥♥♥♥

  • @chandanachan663
    @chandanachan663 2 роки тому

    Supiri supiri supiri

  • @silawathisi5536
    @silawathisi5536 Рік тому

    පරන.සිංදු.වලට..අපි.කැමතියි

  • @DamayanthiSenanayake-y4p
    @DamayanthiSenanayake-y4p 2 місяці тому

    Budu saranai sri

  • @silawathisi5536
    @silawathisi5536 Рік тому

    මෙ.ඔයාගෙ.වාදනය.නමිසුපිරි...මෙිඔය.රැවුල.කැපුවානමි.නලුවෙක්වගේ

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому

    Math glgamuwe ඔයාge hema sinduwakma බලනවා .mata asai kelin balagenainna dolki gahanawa.

  • @dsedit6118
    @dsedit6118 2 роки тому

    සුපිරී💖💖

  • @thenurakavinshaka3155
    @thenurakavinshaka3155 Рік тому

    ❤ maru

  • @Starboy-fq8yp
    @Starboy-fq8yp 2 роки тому

    Ambo raula

  • @raveendraherath2467
    @raveendraherath2467 2 роки тому +2

    කියන්න වචන නැ හරිම ලස්සනයි .මම ආසම තවත් සින්දුවක් තමයි මිල්ටන් මල්ලවආරච්චිගේ මුව මදහාසේ සී පද රාවේ පුළුවන්නම් ලගදීම ඒ සිංදුව කරන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා.ඔයාට බුදුසරනයි.💐💐💐🙏🙏

  • @lakshithapradeepmadushan5085
    @lakshithapradeepmadushan5085 2 роки тому

    Aiye ekatanm kiyanna vachana .ne lassanai

  • @AnushkaDilshan-pb7sn
    @AnushkaDilshan-pb7sn 6 місяців тому

    Supere top

  • @sewwandinishakumari3322
    @sewwandinishakumari3322 2 роки тому +1

    👌👌

  • @mountmedicalcenter7016
    @mountmedicalcenter7016 3 місяці тому

    Super

  • @hasithahasitha5512
    @hasithahasitha5512 2 роки тому

    Ela oiiiiiii

  • @hiranmalinda3271
    @hiranmalinda3271 2 роки тому

    ෆට්ට ෆට්ට ❤️😍

  • @wgravindrawgravindra1026
    @wgravindrawgravindra1026 2 роки тому

    අයියෙසුපිරි ඔයසිංදුසෙටිිඵකටම දන්න බැරිද

  • @chamindadarmasirioo4134
    @chamindadarmasirioo4134 2 роки тому +1

    ❤❤❤❤❤❤👍

  • @SamanDuminda
    @SamanDuminda 2 роки тому +1

    Aiye උඹ යකෙක් බං.

  • @erangafdo6001
    @erangafdo6001 2 роки тому

    Melo rahak na ayiye

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 Рік тому

    👍🙌

  • @NishanthaWijesuriya-tw2rl
    @NishanthaWijesuriya-tw2rl Рік тому

    Manju.aiya

  • @i.anishshanka.970
    @i.anishshanka.970 7 місяців тому

    ඒක නං පිස්සුවක්

  • @Isurumadusanka-wk5hy
    @Isurumadusanka-wk5hy Рік тому

    පින්න මලෙ සින්දු ගන්නකො❤

  • @sarathsarath7092
    @sarathsarath7092 2 роки тому

    👍👍👍❤️❤️❤️❤

  • @janakaaiya5400
    @janakaaiya5400 Рік тому

    Waraduna nada mahathtayooo hinaunama harida eatakotaa

  • @ushan_H_bandara
    @ushan_H_bandara 2 роки тому +1

    ♥️♥️♥️

  • @premarathnapremarathna6415
    @premarathnapremarathna6415 2 роки тому +1

    MANHU PUTHA HARIMA LASSANAI BUDU SARANAI

  • @charithlakmal9221
    @charithlakmal9221 2 роки тому

    😘😘😘😘😘

  • @susnthalaxman6565
    @susnthalaxman6565 2 роки тому

    💝💘💖

  • @thisarumalinda6364
    @thisarumalinda6364 Рік тому

  • @priyadarshanidiyalagoda9936
    @priyadarshanidiyalagoda9936 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charithlakmal9221
    @charithlakmal9221 2 роки тому +1

    Wedakarala weda karala apu gaman mehema deyak

  • @KusumKusum-ly4pl
    @KusumKusum-ly4pl 5 місяців тому +1

    Mokada kathai

  • @KusumKusum-ly4pl
    @KusumKusum-ly4pl 5 місяців тому +1

    Hama sinduvakatama eka padaya Gahanna epa

  • @KanchanaTharangi-c5z
    @KanchanaTharangi-c5z 13 днів тому

    😢😢😢🎉

  • @lahirulahiru7992
    @lahirulahiru7992 2 роки тому

    ආදරෙයි

    • @lahirulahiru7992
      @lahirulahiru7992 2 роки тому

      මංජු අයියේ මට ඔය boom එකට ගහන හැටි කියන්නකො

    • @lahirulahiru7992
      @lahirulahiru7992 2 роки тому

      මග නං ගඩොල් කියා තියෙනවා ඒකයි

  • @sarathgameni3247
    @sarathgameni3247 2 роки тому

    මල්ලිට ඩොල්කිය නතිං බං. උබනම් රියල් වැඩ්ඩෙක් බං බුදු සරණයි

  • @charithlakmal9221
    @charithlakmal9221 2 роки тому

    Lokko apiwa marannada hadanne

  • @shanthakumara1557
    @shanthakumara1557 10 місяців тому

    Oyag monawa horakma kalatha katawtha oyaga hkiyaw horkam karanna ba aiya