යශෝධරාවන්ගේ කැප කිරීමට සිද්ධාර්ථයන්ට වඩා ඉහළ ද? මොකක්ද ඇත්ත ?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 55

  • @nikhilaranathunga8203
    @nikhilaranathunga8203 12 днів тому +1

    සාදූ සාදූ සාදූ ❤🙏☸️

  • @nikinihansika5103
    @nikinihansika5103 5 місяців тому +14

    මේ ලෝකයේ කැප කිරීම් අතරින් විශිෂ්ටම විදියට යම් කැප කිරීමක් කරනවා නම් ඒ ලොව් තුරා සම්මා සම් බුදු රජාණන් වහන්සේ කෙනෙක්මයි. 🙏🙏🙏පින්වන්ත යශෝධරා දේවිය සංසාරයේ ලගින් ඉදන් ඒ කරපු මහා කැප කිරීමට ශක්තියක් උනා. ස්ත්‍රීන් අතර සියළුම ස්ත්‍රීන්ගෙන් යශෝධරා දේවියගේ ඒ කැප කිරීම අග්‍රව විශිෂ්ටයි 🙏ඒත් බුදු රජාණන් වහන්සේ කෙනෙක් වන්නට පාරමී පුරන බෝධිසත්ව උතුමන් කෙනෙක් ඒ උතුම් බිරිදත් දන් දෙන්න තරම් පරිත්‍යාගශීලි වෙන්නට හිත හැදුවා නම් උන්වහන්සේගේ කැප කිරීම සියල්ලන්ටම වඩා විශිෂ්ටයි 🙏
    තෙරුවන් සරණයි 🙏❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 5 місяців тому

      ​@@battharamullaland2671
      අන්තර්ජාලය නොමනා දේ වලට යොදා ගෙන විකාර පෙන්වන බහුතරයක් අතරේ ..යක් කරන්නෙ ඔහුට හැකි විදියට ධර්ම දානයක්....ඒ දිහා කුහක නොවී මෙත් සිතින් බලන්න ට ඔබට ණුවන පෑදේවා ....

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 5 місяців тому

      මගේ comment එක ඩිලීට් කලේ ඇයි....😮

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 5 місяців тому

      ​@@battharamullaland2671
      මගේ comment එක ඩිලීට් කලේ ඇයි...😮

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 5 місяців тому +6

    ඔබට තෙරුවන් සරණයි ....යක්...👍👌💐✌🙏

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 5 місяців тому +5

    මහ බෝසතුන් කර කැපවින් අසීමිතයි වුන්වහන්ස උදවු කරපු අය අතර නන් එතුමිය ඉසරහි ඉන්න නමුත් එතුමට ත බොහෝ අය යුදෙවු වු කර කල ඒ මහොතේම කරපු කැපවින් අසම සමයි වුන්වහන්ස සසර තුල යසෝදරා ඇතුලු ආනන්ද රාහුල ත බොහෝ අය යුදෙවු කර ඒ ඔක්කොම කටිය කර කැපවින් මහ සයුර තුල දිය බිදකි ඒ මහ විරය කල අසම කැපවින් ය

  • @Chalani.94.
    @Chalani.94. 5 місяців тому +9

    මට මගෙ බුදු පියානන් හා රාහුල මාතාවන් දෙන්නගෙම කැප කිරිම වටිනවා ❤❤🙏🙏 ඒ උත්තමයො තරම් කැපකිරිමි කරපු කිසිම කෙනෙක් මේ මනු ලොව නැ.

    • @toyouryouth
      @toyouryouth 5 місяців тому

      @@battharamullaland2671 මනු ලොව නෙවෙයි ඒ අය ඉන්නේ

    • @sandunilithmini2001
      @sandunilithmini2001 5 місяців тому

      ​​@@battharamullaland2671Bodisatwayan wahnse namakage kapakirima utum tama namut budu rajanan wahnse namak lowtura sammasambuddatwayat patwuna pasu e uttamayanta samana karann tawat kenek na. Asama samai. Samana karann puluwan nm yam ayurakin ho tawat budu hamuduruwo namakatama witarai. Eth asamai samahara ayurakin tawat budu warayekta. Ekai Asama sama kiyala kiynne. Namut samai samahara ayurakin tawat budu warayektama witarai et. Maha bodisatwa uttamayekge kapakirimak Budu rajanan wahnse namak samaga sansandanaya karann wat nohaki. Budun wahnsei agra. Bodisatwayan wahnse yam dawasaka budu wu pasu denama wahnsema buddai.asama samai. Me tibenne Gautama budda rajjayai. Hetu pala dahamin eya esema sidd wuwa. Pera niyata wiwarana labaddit pera Deepankara aadi buduwaru anaagatansha janayen eya dakka. Me gautama budu sasune agratama wanne Budu rajanan wahnsemai. Siyalu buduwarayan wahnsela agrai shreshtai.

  • @amiththusitha2914
    @amiththusitha2914 5 місяців тому +2

    තෙරුවන් සරණයි...!!!

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +7

    සාධූ සාධූ සාධූ උතුම් ශීලයට මගේ නමස්කාරය වේවා.. උතුම් බුද්ධ මාතාව මහාමායාවගේ කැප කිරීම් වලට නමස්කාර වේවා.. 💖💖🌹🌹💖💖🌹🌹🌹💖💖💖🌹🌹🌹💖💖

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 5 місяців тому +1

    අහෝ ස්ත්‍රීවාදය පැතිරීමට උතුම් වූ බුද්ධ චරිතය යොදා ගැනීමම කනගාටුවට කරුණක් වේ😢
    Yak aiye,මේ විදියට ස්ත්‍රී වාදය වර්තමානය වන විට දැඩිව ව්‍යාප්තවීමට,පුරුෂයකු නොමැතිව ජීවත් විය හැකි යනුවෙන් පැතිරීමට හේතුව ධර්මානුකූලව විග්‍රහ කිරීමට හේතු සාධක තිබේ නම් ඒ පිළිබඳව video එකකින් අරගෙන එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා🙏
    තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara 4 місяці тому +2

      Mamath me de theruna. Hoda palakayek awoth mewa hariyai

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 5 місяців тому +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @wasanaboxing
    @wasanaboxing 5 місяців тому +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි
    Thank for sharing good job

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 5 місяців тому +6

    යශෝදරා උත්තමාවියට සමකලහැකි කිසිඳු කාන්තාව ක් මේ මිහිපිට නැහැ , ඇය ගැන මිනිසුන් හිතෙන්නේ ගොඩක් පටු විදිහට, බෝසතාණන් වහන්සේ සමගම හැම භවයකදී ම සෙවනැල්ලක් වගේ උන්වහන්සේගේ අධිෂ්ඨානය ඉටු කරගන්න ශක්තිය දුන්නා , ඇය කොතනකදී වත් එයට බාධා වෙන අයුරින් කටයුතු නොකිරීම ම ශ්‍රේෂ්ඨ නොවන්නේද ? බුදුරජාණන්වහන්සේ විසින් සියලු සතුන් මේ ඝෝරතර සසරින් එතෙර කරවීම පිනිස යම් කාර්‍යයක් ඉටු කලාද ඇයත් එයට නොසැලී උරදුන්නා
    එහෙත් , ලෝකයේ ඉහලින් ම සිටින්නේ බුදුරජාණන්වහන්සේ නමක් පමනයි, " අසම සම "
    ඒ උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🪔
    🙏🙏🙏

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 5 місяців тому +14

    ජනප්‍රිය මොඩලයේ ගොබ්බ කතාවක්... හරිනිලා දන්න දර්මය...යශෝදරා බෝසතුන්ට විශාල පිටිවහලක් උනා... දැනගෙන හිටියා.. නරසීහ ගාථා වල වර්ණනාව ඇතුලෙම පේනවා ඇය බුදුන් ගැන තිබූ ගෞරවය සහ ප්‍රේමය.. 👌

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 5 місяців тому +2

    sadu sadu sadu🙏🙏🙏🙏

  • @mallikaarachchigeprasadrup2600
    @mallikaarachchigeprasadrup2600 5 місяців тому +1

    Saadu Saadu maage bhagya wethwang wahanse ta namaskara wewa

  • @WikumLakshan
    @WikumLakshan 5 місяців тому +1

    Obata budu saranai shawodaraya🙏🙏

  • @bseries8661
    @bseries8661 5 місяців тому +2

    🙏🙏🙏

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 5 місяців тому +2

    🙏🏻❤️💯✨

  • @skumarimadahapola
    @skumarimadahapola 5 місяців тому +1

    මේවා ජනප්‍රිය වන්ට ද දමප මෝඩ පුලාප යක් මේ වගේ ප්‍රලාප වලට උත්තර දීම ඔබට මදි කමක් වේවාට ඔබෙන් අපෙත් කාලය විනාශ කරන්න එපා අපේ බුදුරජාණන් වහන්සේගේ මහා උතුම්ම ශ්‍රේෂ්ඨ ය

  • @shanthamallika9999
    @shanthamallika9999 5 місяців тому +2

    🙏🙏🙏🙏💐💐

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 5 місяців тому +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @risijayasrikantha998
    @risijayasrikantha998 5 місяців тому +3

    අපේ ආගම අපේ සංස්කෘත්‍රිය ගැන අබමල් රේනුවකවත් දැනීමක් නැති විශ්වවිද්‍යල උගතුන් ගේ නන් දෙඩවීම් සමාජයට කොතරම් හානිකරද?

  • @sandunilithmini2001
    @sandunilithmini2001 5 місяців тому +2

    Budu hamuduruwo tamai agrama. Budun wahanseta ihalin kisiwekut na. Budda rathnaya shasthru wenne.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 5 місяців тому +1

    ඇත්තටම මේ ගැන නොදන්න අය තමයි මේ විදියට කියන්නේ.
    යශෝධරා සහ සිදුහත් කුමාර ය කලින් ඉඳලා ම බුදු වන බව දැන ගෙන හිටියේ.

  • @himadumage5646
    @himadumage5646 5 місяців тому +2

    හරිනි අමරසූරිය

  • @cmpremarathna1275
    @cmpremarathna1275 5 місяців тому +2

    එන්න අපි අති උත්තම රාජපක්ෂ වංශයේ නාමල් බේබි කොහොම හරි ජනාධිපති කර මුං ගෙන් රට ජාතිය ආගම බේරගමු........❤❤❤

    • @cmpremarathna1275
      @cmpremarathna1275 5 місяців тому

      @@battharamullaland2671 ඇත්තටම මොකක් හරි අවාසනාවකට බුද්ධාගම ගැන කතා කරන බහුතර පිරිසක් ඉන්නවා වැඩවසම් රාජාණ්ඩු මානසිකත්වයෙන් පෙළෙන...... මට හැගෙන විදියට බුදු දහමත් හොඳින් බැලුවම තියෙන්නේ අරයා නායක මෙයා නායක කරන්න කියලා නෙවෙයි ධර්මය මූලික කරගන්න කියලා....

  • @shanteshante5495
    @shanteshante5495 5 місяців тому +1

    ❤❤❤❤

  • @KALINDU01
    @KALINDU01 5 місяців тому +1

    🙏🙏🙏❤

  • @VishwaViduranga-rp2iz
    @VishwaViduranga-rp2iz 5 місяців тому +5

    ඔය වගේ කතා කියන්නෙ දහමි පාසලකටවත් නොගිය අය තමා. බුද්ධ අධිෂ්ඨානය නොතිබෙන්න ඔය මහ වවුන් ටික මෙි වෙනකොට පිලිම වහන්සේලා වත් කඩල ඉවරයි. මං හිතන්නෙ පංච සිිලෙ තේරැමවත් දන්නැතුව අැති.

  • @production6347
    @production6347 5 місяців тому +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 місяців тому

    ගොතම බුදුන්ගේ පරම්පරාව ගැන ලියා ඇති මහාවංශ පොතේ 1836 මුද්‍රණය කරපු ඉංග්‍රීසි පරිවර්තනයේ යශෝධරාවන්ගේ නිවැරදි නම ලියා ඇත්තේ සුභද්ධකච්චනා (Subhaddakacchana) යනුවෙන්. යශෝධරා යනු සිදත කුමරුගේ මිත්තණියක් ලෙස සදහන් කර ඇත. මේ ගැන විමර්ශනය කරන්න🙏

    • @Yakkproduction
      @Yakkproduction  5 місяців тому +1

      නම් වලින් වැඩක් නෑ උත්තම චරිතය ගැන සිතන්න

    • @Beatana2025
      @Beatana2025 5 місяців тому

      ඔය වගේ වැරදීම හෝයන්නෙපා බම් chatgtp search karaham Google search karapam Hari nekama ewi

    • @Saze-x6h
      @Saze-x6h 5 місяців тому

      ​@@battharamullaland2671 බගවත ගොතම ශමණ

    • @inokasenewiratna3425
      @inokasenewiratna3425 5 місяців тому

      @sa_ze 1889 L C Wijesinha Mudaliyar English walata parivarthanaya karapu Mahavansaye dewana kotasa saha eyatama amuna ethi 1836 George Turnour wisin parivarthanaya karapu palawana kotasa athulath potha ma sathuwa etha, ema potha dedicate kara etthe Hon. Arthur Hamilton Gordon, G.C.M.G Governor of Ceylon in 1889. Ema pothe Gotama Buddhunge paramparawa pothe thiyena widiyata English walin liyannam.
      The great king Sihahanu was the son of Jayasena. The daughter of Jayasena was named Yasodara.
      In the city of Devadaha there was a Sakiya ruler named Devadaha. Unto him two children Anjana and Kacchana was born. This Kacchana became the queen of King Sihahanu.
      To the sakiya Anjana the aforesaid Yasodara became queen. To Anjana two daughters were born, Maya and Pajapati, and two sons of the sakiya race, Dandapani and Suppabuddha.
      To Sihahanu five sons and two daughters were born, Suddhodana, Dhotodana, Sukkodana (?hattitodana) and Amitodana; Amita and Pamita.
      To the Sakiya Suppabuddha, Amita became queen. Subhaddakacchana and Devadatta were her two offsprings.
      Maya and Pajapati both equally became the consorts of Suddhodana.
      Our vanquisher was the son of the Maharaja Suddhodana and Maya. Thus the great divine sage was, in a direct line, descended from the Mahasammata race, the pinnacle of all royal dynasties.
      To the prince Siddhattha, a bodhisatta, the aforesaid Subhaddakacchana became queen. Rahula was his son.

  • @deepthisanjula3318
    @deepthisanjula3318 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 5 місяців тому

    *NAMO BUDDHAYA!!!*
    *RAHULA MATHA*
    *BIMBA DEVIyalu*

  • @KALINDU01
    @KALINDU01 5 місяців тому +3

    පෙමිලිසමි අය ඔහොම තමයි.😂

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому +2

    ඔය යශෝධරා දේවියට සහ සිද්ධාර්ථ කුමාරයට මොනවත් කර ගන්න වෙන්නේ නෑ මහාමායාවක් වගේ අම්මලා නොහිටින්න. මව්පිය පදවිය සදහා ඒ අය සසරේ ඔය බෝසත් පුතාලා වෙනුවෙන් කොයිතරම් දුකක් උහුලන්න ඇතිද..?
    කෝ ඒ උතුම් මව්වරුන් පියවරැන් ගැන කථා කරනවද නෑනේ.. යශෝධරා සිද්ධාර්ථ කුමාරයා ට ඔය ගමන යන්නම බෑනේ අම්මා තාත්තා නැතිව..

    • @Beatana2025
      @Beatana2025 5 місяців тому +9

      කවුරුත් වෙනම ඉන්නොනි නෑ බෝධිසත්වයන් පෙරුම් පුරණකොට ඔහුට අවශ්‍ය වෙන පසුබිම සකස් වෙනව බෝධිසත්වයෝ පේරුම් පිරුවේ නැත්තම් මහාමායා දේවිය අම්මා කෙනෙක් විතරයි

    • @NelumLanka
      @NelumLanka 5 місяців тому +1

      @@Beatana2025 ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

    • @NelumLanka
      @NelumLanka 5 місяців тому +1

      @@Beatana2025 එහෙම නම් මහාමායාව කල්ප විසි හතරක් සිද්ධාර්ථ කුමාරයා ට අම්මා උනා කියලා ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා නේද..

    • @Beatana2025
      @Beatana2025 5 місяців тому

      @@battharamullaland2671 එහෙම කරන්න බෑ ඒක කාලයක් බෝධිසත්ත්වයන් වහන්සේලාගේ අවශ්‍යතාවය උඩ තමා හමාදීම සිද්දවෙන්නේ

    • @Beatana2025
      @Beatana2025 5 місяців тому

      @@NelumLanka පස්සේ කාලෙක තමයි මහාමායා දේවිය සුද්දුදන රජතුමායි සිදුහත් කුමාරයාට මාපියෝ වෙන්න ප්‍රාර්ථනා කරේ එකට ගොඩක් කාලේකට කලින් තමයි බෝධිසත්වයෝ පැතුම් පුරන්න ගත්තේ බෝධිසත්වයන්ට ඒ දෙන්න හම්බුනේ නැති වුණා කියමුකෝ ඒත් පැරුම් පුරලා ඉවර්වෙනකොට ඊට ගැලපෙන් ගබක් හම්බෙනවා.බෝධිසත්තානන් නම්න් ඉන්ජ්ජති.