crd engine low power,intermittent stalling explaine-sinhala

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 34

  • @kanishkathushan1954
    @kanishkathushan1954 Рік тому +4

    දිගින් දිගට පාඩම් මාලාව ගෙන්ඩ ඉතා පැහැදිලි ජයෙන් ජය ඔබතුමාට

  • @jagathsusantha2818
    @jagathsusantha2818 Рік тому

    ජයෙන් ජයවේවා ඔබතුමාට ස්තුති

  • @mihindurajapaksha6630
    @mihindurajapaksha6630 5 місяців тому

    Harima wahinawa....please continue this

  • @msfernando9115
    @msfernando9115 6 місяців тому

    Good lesson 🎉

  • @chanakalakshan6418
    @chanakalakshan6418 Рік тому

    ගොඩාක් ස්තුතිය 🙏

  • @lahirupradeep2978
    @lahirupradeep2978 Місяць тому

    Superb

  • @B2catzzgaming46
    @B2catzzgaming46 3 місяці тому

    brother, caravan e25 wala ena zd30 common rail engine eke normal diesel gahuwahama prashna enne kohomada

  • @clusner2203
    @clusner2203 2 місяці тому

    ❤❤ Good 👍

  • @nandanalal5072
    @nandanalal5072 11 місяців тому

    Thanks මල්ලි

  • @lubdub3692
    @lubdub3692 7 місяців тому

    Thank you Sir

  • @KumaraDissanayaka-qx1oh
    @KumaraDissanayaka-qx1oh 9 місяців тому

    Toyota hilux 2005 cab eke mulinma start karama hodata start wenawa .10 minits wage giyata passe rpm wadikarama chech enging light on wenawa.race wenne nathuwa gihilla nawathinawa.nawatha start karath accelarate nokara inna kota no issies.accelarate karapugamanma fault eka enaea.

    • @anujaautotech1894
      @anujaautotech1894  9 місяців тому

      Check engine light eka ena fault eka mokadda.system eka limp mode awahama rpm eka wedi wenni ne.engine light eka help wenawa faule eka diagnoise karanna

    • @KumaraDissanayaka-qx1oh
      @KumaraDissanayaka-qx1oh 9 місяців тому

      @@anujaautotech1894 fiel leak

  • @chamaraichamarai-sv1he
    @chamaraichamarai-sv1he 11 місяців тому +1

    Oya hantek oscilloscope eka gathe kohenda

  • @achinthawimalaweera5463
    @achinthawimalaweera5463 2 місяці тому

    නිසාන් වැනට් වෑන් එක ඇක්ස්සලරේට් කලාම උපරිමයෙන් රේස් වෙනවා. අතරමැදි මට්ටමේ තියෙන්නෙ නෑ. උපරිම හා අවම මේක කොමන් රේල් එන්ජිමක්. ගැටළුව කමක් විය හැකිද?

  • @buddhikasenavirathna57
    @buddhikasenavirathna57 11 місяців тому

    Super

  • @sahanpweragoda
    @sahanpweragoda 9 місяців тому

    Variable refrigerant flow (clutch එකක් එන්නැති) Ac compressor එක වැඩ කරන කොහොමද

    • @anujaautotech1894
      @anujaautotech1894  8 місяців тому +1

      Solanoid ekak haraha weda karanni.ac compresor eke ethule piston eke angle eka wenas karanni solonid eken

    • @sahanpweragoda
      @sahanpweragoda 8 місяців тому

      @@anujaautotech1894 මම හිතුවේ ඒ solonoid එක තියෙන්නේ compressor එක ඇතුලට ගන්න refrigerant volum එක control කරන්න කියලා.
      මම youtube vedio එකක් බැලුවා.ඒකේදි එයා solonoid එක check කරන්න ක්රමයක් පෙන්නුවා.
      බැලුන් එකක් පුම්බලා ඒක solonoid එකේ කෙලවරට set කරලා කට ගැට ගැහුවා. ඊලගට බැටරියේ - අග්රෙට එක වයර් එකක් තියල අනිත් එක + තිය තිය ගත්ත pwm signal දෙනවා වගේ.එතකොට බැලුන් ඒකේ හුලං බැස්සා. Practical vedio එකක් දාන්න පුලුවන්නම්.thanks

  • @worldtechstudio1556
    @worldtechstudio1556 8 місяців тому

    Ane aiye contact karagannne widiyak ndda plzz

  • @sahanpweragoda
    @sahanpweragoda 9 місяців тому

    Ela

  • @nalinanuradha264
    @nalinanuradha264 Рік тому

    ❤❤❤❤❤

  • @sarathkulatunga393
    @sarathkulatunga393 11 місяців тому

    ස්තුතියි sir,
    මගේ ගාව Hyundai santafe 2007 එකක් මේ ලගදි ඉඳන් sir කියන ප්‍රස්නේ ඒ විදිහට තියෙනවා. Fual pump eka හොදටම ටෙස්ට් ok.
    Scan කරා වැරද්දක් නෑ.
    යද්දී engine එක rpm වැඩි වෙන්නේ නෑ. සමහර වෙලාවට නවතිනවා.
    සමාවෙන්න සර් මට උපදෙස් දෙන්න පුළුවන්ද. Sir ඉන්න තැනකට ගෙන්න පුළුවන්.

  • @gamageprasanna5738
    @gamageprasanna5738 Рік тому

  • @nimashrajindra3107
    @nimashrajindra3107 11 місяців тому

    ❤❤

  • @ThisaraKelum-v5n
    @ThisaraKelum-v5n 10 місяців тому

    අයියේ ඔයා වාහන හදනවද.මට ප්‍රශ්නයක් තියනවා නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @anujaautotech1894
      @anujaautotech1894  10 місяців тому

      Den hadanni ne malliya.

    • @ThisaraKelum-v5n
      @ThisaraKelum-v5n 10 місяців тому

      එහෙමද අයියේ.අයියෙ mitsubishi l200 වාහනයක් මට තියෙන්නෙ.ඒක පිකප් මදි.කඳු යන්නේ නෑ.egr එකේ fault එක පෙන්නන්නෙ.ඒක බලපාන්න පුලුවන්ද පිකප් නැති වෙන්න වාහනේ.engine සාමාන්‍යයෙන් එක rpm 2000න් උඩ වගේ රේස් වෙන්නෙත් නෑ.පුලුවන් නන් කියන්න්කෝ අයියේ.ගරාජ් එකෙන් විසඳුමකුත් නෑ

    • @anujaautotech1894
      @anujaautotech1894  10 місяців тому

      Egr eka intake eka gawin block karala balanna.high rpm ekata egr eka nisa wena balapema adui ithin.

  • @SithumAutomotive
    @SithumAutomotive 18 днів тому

    Thank you sir

  • @premasirihewage5687
    @premasirihewage5687 Рік тому

    ❤❤❤❤❤

  • @ashanrexon4687
    @ashanrexon4687 10 місяців тому

  • @SanjeewaMotors
    @SanjeewaMotors 11 місяців тому

    ❤❤❤❤❤