Fabric Painting Tutorial/ How to paint a Sunflower / step by step guide / Sunflower_painting

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 84

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani 23 дні тому

    godak lssanai mis hda ඉවසීමක් තියෙනවා

  • @Wondersleets
    @Wondersleets 4 місяці тому

    ගොඩක් වටිනා පාඩම් මාලාවක් .මම හරිම ආසාවෙන් බලනවා වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .🙏🙏❤️.ඔබතුමියට බොහොම ස්තූතියි .❤️

  • @dulaniudula8790
    @dulaniudula8790 2 місяці тому

    හරිම ලස්සනයි .මේ වගේ අලුත් නිර්මාන ඉදිරියටත් ගේනකල් අපි බලන් ඉන්නවා මිස්.❤

  • @IndikaSusanthi
    @IndikaSusanthi 4 місяці тому

    ගොඩක් වැදගත් වැඩමුලුවක් හොදට දැනුම අරන් අපේ යාලුවනේ............ කරන්න පටන් ගන්න................හොදේ.

    • @rasikagunasekara1253
      @rasikagunasekara1253 3 місяці тому

      ගොඩක් හොදින් තේරැනා මිස්

  • @rathnasiri9882
    @rathnasiri9882 Рік тому +1

    හරිම පැහැදිලි යි ...නිවරදිව කියලා දෙනවා...බතික් ගැන පැහැදිලි කරන්න ..ගුරුතුමා ...❤️❤️❤️රන්වැලි මහසෑ සමිදු පිහිටයි ..

  • @hemaswarnalatha2301
    @hemaswarnalatha2301 5 місяців тому

    හොඳම පැහැදිලි කීරීම මිස් බොහොම ස්තුතියි ❤❤ 🙏

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 11 місяців тому +1

    ගොඩක් වැදගත් මිස් thankyou ❤

  • @SandunAtapattu
    @SandunAtapattu 7 місяців тому

    Lassanai

  • @chathulasandeepani4920
    @chathulasandeepani4920 3 роки тому +2

    හරිම ලස්සනයි . මේ වගේ වටිනා නිර්මාණය කියලා දීලා අපිව දිරිමත් කරනවාට බොහෝම පිං. මේ වගේ නිර්මාණයක් දැක්කම අපිට කරන්න පුලුවන් කියලා හිතෙන් නෑ. ඒ ඔබතුමිය සරලව පැහැදිලිව කියලා දෙන නිසා ඕන කෙනෙකුට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් . නොමිලේ මේ ලබාදෙන දැනුමට බොහොම ස්තුතියි ❤️

  • @MrsNisharoy
    @MrsNisharoy 8 місяців тому +1

    So sweet of you

  • @BandaraArampola
    @BandaraArampola Місяць тому

    Harima lassanai..miss...❤

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому +1

    Harima harima lassanai teacher

  • @shiranisiriwardana7722
    @shiranisiriwardana7722 3 роки тому +1

    ගොඩක් වටිනවා මිස් ඉගෙන ගන්න අාසා හිතෙනවා

  • @renukasamarakkody6184
    @renukasamarakkody6184 4 місяці тому +1

    Oba thumiya nuga sewana programmes karana kale indalama mn godak dewal egena gatta painting gana. Mn godak asawen mea painting karanne. Government job ekk karana gmn. Obathumeeta godak pin ❤

  • @ChandaniWasalaa
    @ChandaniWasalaa 10 місяців тому

    Thank you miss

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 3 роки тому +1

    Bohoma stutiyi obathumiyata me nomile karana danuwath Kareem gene.ape kanthawange kalaya watina dewal sandaha yomu kireema loku pinak♥️♥️♥️♥️

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  3 роки тому +1

      oyatath sthuthiyi agaya kirima gena.thamunge watina kalayen kopamana dewal karanna puluwanda? opadupa video walata thamayi hugak aya kemathi

  • @dineshaweerasinghe5329
    @dineshaweerasinghe5329 3 роки тому +1

    bohoma sthuthiyi obathumiya me karana deta..panthiyakata giya wage igena ganna puluwan.

  • @mypetshow778
    @mypetshow778 2 роки тому

    හරිම ලස්සනයි ❤️❤️❤️.ස්තුතියි 😍😍

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 роки тому +1

    Very nice very good thanks.

  • @nelahannagala5222
    @nelahannagala5222 3 роки тому +1

    හරිම ලස්සනයි...ස්තූතියි!

  • @maanisamarasingha8971
    @maanisamarasingha8971 3 роки тому +1

    Thank you miss.. misge palaveni padame idanma mama balanava. Godak deval igena gattha. Hari vidiyatama kiyala denavata pin.

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 3 роки тому

    Harima watinawa

  • @yashsarts7689
    @yashsarts7689 2 роки тому +1

    Lassnai thank u miss

  • @vindyakeshani2922
    @vindyakeshani2922 3 роки тому +2

    Bohoma sthuti. .. t shirt plant karana vidiyath kiyala dennko miss

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  3 роки тому +1

      idiriyedi karannam.mata amathaka unoth aye mathak karanna.painting video mula idalama balanna.panthiyakata giya wage thamayi

  • @sureniperera6374
    @sureniperera6374 3 роки тому +1

    bohoma sthuthiyi.bohoma pin nomile me danuma laba denawata.

  • @mudi070sharachchi
    @mudi070sharachchi Рік тому

    Thank you madam

  • @ubhayakumara9344
    @ubhayakumara9344 3 роки тому +2

    Miss mata missge potha ganna puluwan kohomada

  • @kasuntharanga1214
    @kasuntharanga1214 2 роки тому

    Misge poth welada pole මිලදී ganna thiyanawada

  • @ramonasenani664
    @ramonasenani664 3 роки тому +3

    Miss valantina වගේ fabric paint කරන්න ගන්නෙත් මේ fabric paint ද?

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  3 роки тому +1

      meken karanna puluwan.mage silk matha paint karamu video eka balanna.thawa kramayak thiyenawa, silk paint

  • @damithsanjiwa6175
    @damithsanjiwa6175 3 роки тому +2

    Mis me karana video Apita Godak vatinava me wage pillowcase ekakata veladapole thiyana Mila ganan kohomada

    • @niranjiniro7824
      @niranjiniro7824 3 роки тому

      Mis mama video balanawa.godak danuma laba ganna puluwan una.misge ada penuwa potha labaganna kohenda

  • @apsaraudari4957
    @apsaraudari4957 2 роки тому +1

    Mis mn ada dekke mata me potha ganna berida

  • @sumudunilekamwasam2788
    @sumudunilekamwasam2788 Рік тому

    මිස් සාරියක් paint කරනවනම් ගන්න ඕන රෙදි වර්ගය මොකක් ද්?

  • @nirofashion998
    @nirofashion998 3 роки тому +1

    Miss potha ganna widiyak kiyanna puluwanda

  • @iroshacooray7388
    @iroshacooray7388 10 місяців тому +1

    මේ වර්න සෝදන විට පාට යනවද
    එහෙමනම් මීඩියම් කියලා කෙමිකල් එකක් දානවා නේද

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  10 місяців тому

      වීඩියෝ සියල්ල පිලිවෙලින් බලලා ඒ විදියට කරන්න , හරියට කලොත් පාට යන්නෙ නෑ

  • @chamodiimeshika6596
    @chamodiimeshika6596 3 роки тому

    Ane mis oyage painting godak lassanai.oyage hakiyawan thawa thawa wardane wenda kiya mn hadawathinma parthana karanawa.

  • @nalikapriyangani2104
    @nalikapriyangani2104 3 роки тому

    Cls1 t gya wge...thnak u mis godaaak...hugak wtinwa.godak danuma labenwa...❤️

  • @rashikarashika7850
    @rashikarashika7850 3 роки тому +1

    Mis a potha ganne kohomada

  • @kasunisandeepani2871
    @kasunisandeepani2871 3 роки тому +2

    mis oya potha ganna kohomada

  • @dinushisulaksha6945
    @dinushisulaksha6945 3 роки тому

    Merun pata ekakata oya mala karanawanam කොහොමද karanne

  • @chandanibomiriya3167
    @chandanibomiriya3167 2 роки тому

    Madam , stencils ganna thiyenne koheda

  • @ChandaniWasalaa
    @ChandaniWasalaa 10 місяців тому +1

    ඔබතුමියගේ මෝස්තර පොත් ගතහැක්කේ කොහොමද ?

  • @surangibandara2843
    @surangibandara2843 3 роки тому +1

    Mis meka seduwama yanawada.

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  3 роки тому +1

      seduwama yanawanam mechchara mahansi wela karala wedak nene.padam mula idala okkoma balanna, e widiyata karanna, ethakota yanne ne.

  • @sanojamadushi8655
    @sanojamadushi8655 3 роки тому +1

    Miss pillow case ekkakuth,bed sheet ekkakuth karannako .harriman watinawa miss me karana de

  • @naduniisharika358
    @naduniisharika358 3 роки тому +1

    ❤️❤️

  • @melarathnayake4174
    @melarathnayake4174 3 роки тому +1

    ❤❤🌼

  • @chathukiayeshani3411
    @chathukiayeshani3411 2 роки тому

    මිස් වැලන්ටිනා රෙදි වල පේන්ටින්ග් කරන්නෙත් මෙහෙමද මිස්..

  • @pradeepsampath3932
    @pradeepsampath3932 Рік тому

    මිස් වතුරෙන් හෙදුවම යන්නේ නැද්ද ප්ලෙන්ට් එක

  • @pinibindu3192
    @pinibindu3192 3 роки тому +1

    මිස් මම අද තමයි මුලින්ම මෙක පටන් ගන්නෙ මට කියන්න අමු රෙද්ද පේන්ටි කරනකොට මුලින්ම රෙද්ද සෝදල වෙිලල ගන්න ඔනද නැත්නමි පේන්ටි කරල සෝදනවද? තව අැටිලස් පින්සල් බාවිත කලාට කමක් නැද්ද?

  • @ranganamadura9706
    @ranganamadura9706 2 роки тому

    අනේ මිස් ඔය පින්සල් ගන්න තැනැක් මොස්තර පොත් ගන්න තැන් කියන්නකෝ

  • @BuBoooBi
    @BuBoooBi 3 роки тому +2

    Saree painting kiyala dennako

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому +1

    මිස් මෙි මල ෂේඩට් කරනකොට කැමරාව ලංකරලා ගන්න බැරිද දුරට පෙන්නනන කොට පැහදිලි නැ

    • @manelgamage-academyofartsa9312
      @manelgamage-academyofartsa9312  10 місяців тому

      ඔය උපරිම අරන් තියෙන්නේ , නැතිනම් අත වදිනවා, නොමිලේ වැඩමුළුව ක් තියෙනවා එකට එන්න

  • @dhammikakaluarachchi2488
    @dhammikakaluarachchi2488 2 роки тому

    Miss disain

  • @rupawasanthi423
    @rupawasanthi423 3 роки тому +1

    මිස් මට මේ පොත ගන්න ඕනෙ...ගෙන්න ගන්නෙ කෙහොමද