අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.08.18 | Ada Derana Late Night News Bulletin

Поділитися
Вставка
  • Опубліковано 26 жов 2024

КОМЕНТАРІ • 20

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 місяці тому +2

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
    චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
    ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 2 місяці тому +1

      මාතෘකාව වෙනස් කරන්න.කැරැට්ටුව කියන්නේ වැරදි ඇත යන්නටයි පොදු අදහස.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 місяці тому +1

    පන්සල් පල්ලි කෝවිල් වැද ගෙන ඒවාට ඇවිත් ඉන්න මිනිසුන් එක්ක කතාකලාට ජනාධිපති තරගයක් දිනන්න බැහැ. තමාගේ අතීත වැඩ පෙන්වා දෙන්න.

  • @niroshanshanmugam5514
    @niroshanshanmugam5514 2 місяці тому +1

    Malimawa,sajabaya oraa sallie tika eliyata janadhipathie ekai karai mung denna rasvim 4k kara khomada sallieeliyata ennai

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 2 місяці тому

    Kari demalu thambi loku karagaththa sajith balla

  • @niroshanshanmugam5514
    @niroshanshanmugam5514 2 місяці тому +1

    Sajabaya pacha giravek genalla kaduwelan emastage ekenma nagala pacha vapuranawa itappu nayakaya,janadhipathie,vaditieyakta nagitala vadinna barie kuhakaya ratai janadhipathie unanam khomada

  • @ranabahumapitiyage3289
    @ranabahumapitiyage3289 2 місяці тому

    bala thanha wa sinhala ballanta. keedenk da mun.

  • @AD-yo5my
    @AD-yo5my 2 місяці тому

    Sajith hora 🐀🐀🐀🐀

  • @sampath2799
    @sampath2799 2 місяці тому

    Muuta danui Arjuna mahendrawa geanna ona🤣🤭

  • @niroshanshanmugam5514
    @niroshanshanmugam5514 2 місяці тому

    Ratama oraa kappu oruu ambatota avith pacha vapuranawa

  • @AD-yo5my
    @AD-yo5my 2 місяці тому

    Ellana. Apa

  • @niroshanshanmugam5514
    @niroshanshanmugam5514 2 місяці тому

    Anura athaipathu wena boru kiyanawa Arjun mahendran genawalu tom pachaya English malapothai akurak dannai na Ranil wickramasinghe mathata laufgas kiyana vidiya ugannawa Anai mokenda inawennai Ranil wickramasinghe lagin thiyanna puluwanda ohugai ugathkamata lagin thiyannapuluwan ekekda ethumata abiyoga karannai tom pacgayata minissu revatunanam ratama ayai ivarai mung kiyapuwa baluwama sillara kadayak karannawath sudusu na mung set eka mung set eka oda vhillu sapayannai pacha vapuranna

  • @rohanjayakody6914
    @rohanjayakody6914 2 місяці тому

    කුඩේ තියාගෙන තෙමෙන එකෙක් ..රටේ ජනාධිපති උනොත් කොහොම තියෙයිද😅😅

  • @AD-yo5my
    @AD-yo5my 2 місяці тому

    Sajith meratath api everai 🐀🐀🐀

  • @amilasandaruwan705
    @amilasandaruwan705 2 місяці тому

    Banana....oya athal deepan podi unta.. buuuru puthanoo asawak naththam mokatada janadhipathi wenna chande illanne..

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 місяці тому

    චම්පික උගත් මෝඩයෙක්. වැලක්. හැම ගහේම එතෙනවා. ප්‍රතිපත්තියක් නැහැ. වාසියට හෝයියා! මාලිමාවට ජය වේවා! මාලිමාව ලෝක පූජිතයි. ලෝකයේ ම සහයෝගය ඇත. 🧭🧭🧭⛳️⛳️⛳️🇬🇧🇬🇧🇬🇧🇺🇸🍁🇮🇹🇨🇦🇳🇿🇫🇷🇦🇺🧭🧭🇺🇸

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 2 місяці тому

    THAMBI DEMALUNTAI PUKA DENA BALLO INNAKAN SINHALA NAYAKEYUTA AYE MAGE RATE JANAPATHI WENNA BA HENAMA GAHAPAN KALLI KANDAYAM WALATA BEDUNU SINHALA JATHIYATA

  • @SarathHapangama
    @SarathHapangama 2 місяці тому

    😂.

  • @AD-yo5my
    @AD-yo5my 2 місяці тому

    Sajith oka ponaya 🐕🐕🐕😃😃😃😃