Thank you sir, you are welcome with truth and evidence, today great Sunday morning starting Day with Heavenly Father's will, Love and guidance and protection till fulfilling global protection and stop global conspiracy activities against own people in the world, I will be praying Truth bring peace for the whole world, is going to praising God's words never change peace for the great world, best regards from ceylon kelum Amen 🙏🕊️🌍
Aththa..janathawa ge ewaseema janadipathi thumani oba dannawa tiran...deshabanduwa I...oya STF...serama tikata neethiya kriyathmaka wena thutu api balagena ennawa....😢😢😢😢😢😢
I can't understand the fact that some people become fools suddenly once they get in power. Most political parties have A+ plan to get into power and performing justice isn't even their plan Z. I'm glad that you are a person that can see through.❤
ඔබ තුමාලා අනුර ජනාධිපති තුමා ඉතාමත් ඉක්මනින් දැනුවත් කරන්න ....ඉස්සර වෙලාම .රටට අහිතකර නීති රීති වෙනස් කරන් වැරදි කාරයන්ට දඩුවම් ලබා දීමට අලුත් ව්‍යවස්ථා වකින් අලුත් නීති සකසා ගෙන නොගියොත් ..අපරාධ කරුවන් මේ . රජයට .ජනතාවට හොඳ සේවයක් කරන්න බැරි වෙයි ..මේරට ට ,,. හිටපු පොලිස් ඇමැති ,,
ටිරාන් අලස් .පිලලයක්.... .,,,ජනාධිපති තුමනි විධායක බලය ඇසුරෙන් ඔය පිලිලය වහා
ගලවා ..ඉතාමත් ඉක්මනින් ඉවත් කර , තමාට අවශ්‍යම ,,, ගේම ..ගහන්න .....තමන් හිසට තම ..අත හැර වෙනත් සරනක් නෑ නෑ නෑ ....බොරු වෙන් ම පවතින මෙලොව සත්‍යයම .සොබා වය .එයයි...
..අනුර ජනාධිපති තුමා ට .රට වෙනුවෙන් කැප වීම ට.ශක්තිය ධෛර්ය ලැබෙන්නැයි , සියලු යහපතම අදිෂ්ටාන කරන්නෙමු
මේ සම්බන්ධව පැමිණිල්ලක් කලා. අදාල විස්ථර දුන්නා. හෙට විඩියෝවෙන් ඒ් බව කියන්නම්. නමුත් මාධ්‍යවේදින්ට ඒහෙම පැමිණිලි කල යුතුයි කියා නියමයක් නැත. අපගේ වගකිම සමාජගත කිරීමයි. සමාජය විසින් පැමිණිලි කිරීම කල යුතුයි.
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
Me.dewal.eththanam.piyawara.ganna.kumaruni.ape.adaraya.dinagath.ekama.janapathi.rekaganna.a.adaraya.rakinna.janathawa❤❤
සාලිය මහත්තයෝ ඔබ කියන කතාව හරි ඔබතුමා ඔය ටික ජනාදිපතිට ලිකිතව දන්වන්න මොකද එයා ගන්න තිරනය කියලා අපි බලමු
😮😮😮😮😮
😊😊😊😊😊😊
Yes Saliya likitha ei karanneththe AKD ta
සාලිය oba hari.ජනාධිපති තුමා wadi kal noya තීරණයක් ganna😮😮😮😮😮😮😮
ඔන්න අනුර සහෝදරයා.
හර්ෂණ සහෝදරයා
සාලියගේ අභියෝගය බාර ගැනීම සහ එය නිවැරදි කිරීම
ඔබ දෙදෙනාටම බාරයි.
Yes - Thanks Bro
අනිවාර්යයෙන් 👍👍👍
ඔබ කියන කතාව ඇත්තයි,,මේ රටේ හොරු අල්ලන්න ඔය වැටකොලු පතෝල පොලිස් ඇමති,අධිකරන ඇමති එක්ක කරන්න බෑ,,ඒක අනුරට තේරෙනවාද නැද්ද නම් දන්නේ නෑ,
අනිවාර්යයෙන්ම අපි මේ ආන්ඩුව රැක ගත යුතුයි. 💜️💖👍
අනේ සාලිය අපි රැවටිලා කියලා වැලපෙන්නේ හොරුන්ට කඩේ ගිය උන්
ටිරාන් සහ දේශබන්දු තියාගෙන නම් මේ ගමන යන්න අමාරුයි ජනාධිපති තුමනි
100% ක් ඇත්ත....
Well said Sir👍💪💐
Oba hariyatama Hari.
Atharinna Epa ❤
Jayawewa 🙏🙏🙏
මිනිස්සු කොන්ක්‍රීට් නොවෙයිමේ මොනවද කියවන්නෙ
දැන් කැපුවත් කොල
නිල් රතු එවූන් නෑ
අති බහුතරය වත්මන් ජනාධිපති සමගයි
ජනාධිපති සහෝදර යට කියන්න
සාලිය මම ඔයාගෙ සම්පුර්ණ කතාවට එකගයි. මේ ටිරාන් ගැන මම කිහිප දෙනෙකුට කිව්වා. NPP එකේ අයට ගානක් නෑ. මේ විදියට යාහැකි දුර කෙටියි. මේ තරම් බලයක් තියාගෙන මොනවද කරන්න බැරි.
බුදුසරණයි මහත්මයාට හදවතින්ම
හරියට වැඩ නොකර කයියෙන් යන්න ගියාම ඕනිම ආණ්ඩුවක් දුවන්නෙ නැහැ
ඔබ කියන්නේ සම්පූර්න ඇත්ත. මාස ගනනක් බලන් හිටියා. දැනටමත් වරෙන්තු 14 ක් තිබෙන ටිරාන් අල්ලන්නෙ නෑ. ඩීල්! ලැජ්ජයි. ටිරාන් ට දඩුවම් දෙනතුරු නැවත මාලිමාව විස්වාස කරන්නේ නැහැ!
අනිවාර්යයෙන්ම මමත් ප්‍රථම වතාවට තමයි අනුර ජනාධිපතිට ඡන්දය ලබාදුන්නේ 👍🌺
සියලුදෙනා AKD, ආණ්ඩුව රකිමු.
@@LuckySirimanna JVP smith aanduwa rakkada.Eyalata rata hadanda Ida dunnada
පවතින රජය ට ජයවේවා !
රජයට මේ ගැන බලන්න කියල බලපෑමක් කරමු නේද.දූෂණ විරෝධි දූෂිතයන්ට දඬුවම් දෙන රැල්ලක් ඕනෙ මේ රජයෙන්
Thank you sir, you are welcome with truth and evidence, today great Sunday morning starting Day with Heavenly Father's will, Love and guidance and protection till fulfilling global protection and stop global conspiracy activities against own people in the world, I will be praying Truth bring peace for the whole world, is going to praising God's words never change peace for the great world, best regards from ceylon kelum Amen 🙏🕊️🌍
Actually you are correct. Government going wrong way. I am suffering a lot mentally and physically regarding this situation.
Yes u r right
අනෙ ඔව් ඔබතුමා කියනදෙ හරියට හරියි
අපි පිලිගන්න අකමැති තමයි. නමුත් පිලිගන්න වෙනවා මේ ඔක්කොම ඇත්ත. හොදටම තෙරෙනවා මේ ඇත්ත කියලා. මෝඩයෝ වගේ එහෙයි යෝ වෙන්න බැහැ ආන්ඩුවේ. මේ ආන්ඩුව රැක ගන්න ඕන. නමුත් දැන් හොදටම තේරෙනවා අනුර ජනාදිපති ට වඩා ඉහලින් NNP කාරයෝ වැඩ කරනවා කියලා. Jvp එකේ අය විතරයි රටට ආදරේ. NNP උන් මාලිමාවේ ඇතුලෙම ඉදන් හිටපු හොරු එක්ක එකතු වෙලා ගේම් ගහනවා. අකමෙත්තෙන් උනත් ඒක පිලිගන්න වෙනවා මේ වෙන දේවල් දැක්කාම. දුකයි මගේ රට ගැන. මාත් පවු. මගේ රටේ මිනිස්සුත් පවු.
😮😮😮😮
මමත් මෙච්චර කාලයක් චන්ඳය දුන්නේ පහුගිය හිටපු කාලක්න්නි නායකයන්ට පලවෙනි වතාවට තමයි අනර සහෝදරයට දුන්නේ මින්ඉදිරියටත් අනුරම තමයි.
😂😂😂😂😂😂
Mama hethuwe oya anurage anduwata adare na keyala.dan nam penawa adarei keyala ❤❤❤
Aththa..janathawa ge ewaseema janadipathi thumani oba dannawa tiran...deshabanduwa I...oya STF...serama tikata neethiya kriyathmaka wena thutu api balagena ennawa....😢😢😢😢😢😢
Please AKD after 5 years pave the way to our beloved Ms Harini❤
Do not screw this up.
Totally agree with u ❤️❤️❤️
Gohad thanks so much godbles 🎉🎉🎉
එදා වෙදිකාවෙ කියපුවා නොකොරොත් මාලිමාව කෙරෙහි ඇති කැමත්ත අකමැත්ත බවට පත් වෙනවා සිකුරුයි රටට සාදාරනේ කරන්න කියලා තමයි අනෙක් පක්ෂ වල අය මාලිමාවට චන්දෙ දුන්නොත් 2028 මාලිමා රජය කිවට හරිදෙ නොකොරොත් අපාරාදයක් කර ගන්නේ ,එහෙම නුනොත් කවදාහරි ඔබලාට දුශිතයන් ලෙස දුක් විදින්න වෙනවා
@@SarathLiyanagee ජවිපෙ කිවුවොත් කරනව ඉතිහාසය බලන්න එතකොට තේරෙනව
ආයේ ආණ්ඩු හදන්න බැ කාටවත් ජවිපෙ එක්ක සෙල්ලම් දාන්න ආවොත් සොරි තමයි 😂😂😂
දූශීතයෝ වෙන්න මේ ආන්ඩුව දූශිත වෙන්න ඕනනා
EXCELLENT SALIYA
ADO ANURA KUMARA HUKANANAYAKE
UMBA TIRAN HUKANALASGE PAIYA SUPPU KARANAWA NEDA PONNA HUTHA WESA BALLA PUK KERIYA
I can't understand the fact that some people become fools suddenly once they get in power. Most political parties have A+ plan to get into power and performing justice isn't even their plan Z. I'm glad that you are a person that can see through.❤
Sahathika attha ❤❤❤❤❤
අපිට පාට පාටි නැහැ රට දැය යහපත් කරන්නෙ කෙරෙන්නෙ කොතනද එතන මම අපි නෙමෙයි මම ඉන්නවා
Yes. You corect true 👍 story 👍
Oba keyana da hare❤
"ලොක්ක පොඩ්ඩ කියලා වෙනසක් නෑ...වැරදි කලොත් නීතිය ඉදිරියට ගේනවා...ඒකෙ සැකයක් තියාගන්න එපා...නීතිය කාටත් එකයියියි..."කියලා අනුර එදා වේදිකාවට නැගල කෑගැහුවට; අද එය ක්‍රියාත්මක නොකිරීම ගැන හරිම කණගාටුදායක කාරනයකි. තොරතුරු ඉදිරිපත් කර අපව දැනුම්වත් කරනවාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වන්නෙමු.
Janadipathi thumawa kohomhari beragamu obathuma idiriyatath niwaradi margaya penwanna theruwan saranai ❤❤❤🎉🎉🎉
You are correct ❤❤❤❤
Quite right
correct explanation
Hi.iam.in.oman.❤❤❤🌺🌻💐🌷🌹🙏👍
මෙයාට කොච්චර කිව්වත් බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩක්,හරි මුරන්ඩුයි
Thanks
❤❤❤❤❤❤❤
සාලියත් කසය අතට අරන් වගේ
👍👍👍
Hon AKD pl get to the correct track, immediately
🎉🎉🎉🎉Aniwaryenma
ජනාධිපතිතුමනි ටිරාන්ලා වගේ අය මේ රට කාලා ඉවරයි.නීතියෙන් ඔවුන් රිංගලා යනවා.ඔබතුමාට තතු දන්න අය තොරතුරැ ලබා දෙනවා.එ් ගැනත් අවධානය යොමු කරන්න.ඉබි ගමනින් මේ ගමන යන්න බෑ.ජඩයින්ට දඬුවම් දීම ප්‍රමාද අැයි.
❤
❤❤❤
Anura janatavata arahi unot tava aurudu 75 anna venne na.. aka sahathikai apita panne mayala kisi dayak karanne na policiya huratal karanava stana maru vadak na dady daduvam danna ona vadak na...
මුං ටික ගාල්කරල තිබිබොත් හොද නැද්ද...😮😮
❤❤❤❤❤❤❤❤
අපිත් බලන් ඉන්නවා ටිරාන් ගැන ගන්න පියවර ගැන මොකද ජනාධිපතිතුමා වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ කරනවද කියලා
Janapathi thumani oba pathkala ihala niladarin saha amathila gana meeta wada awadanayen inna obage laginma inna mithurangen prawesam wanna kochchara kiwwath obata watahenne nathnam rate awasanawa thamai mudal lekam saha mahabanku adipathi hoda udaharana dekak me aanduwe pasu bemata?
nura Neethipathywa ha Mahabanku Adhipathy wa thiya gena ,owun lawwuwa, thamunge bella kapawa ganna eka thamai ,me kara ganne .Ewagema ,mudal Amathyanahaye lekam ,Mahinda Siriwardena ,Anuralata erehiwa heen noolen ,game gahanne ,honda moona penwamin .
Ebawa therum ganna kota ,too lata .
Saliya tv. Karunu karana ,itha hondata kiya sittiddee ,noasu ,kanwa siteemen ,enne 2 wana Aragalaya bawa therum gatha yuthui .
Tharuna paramparawa iwasanne nehe !!
Japathi thumani dawath mema dushitha horu tika alawala owun kala wersdi anuwa wahaa nadu pawaraa dandwam pamunuwanna mulu ratama balaa inne eya desai.oba thumaa path karanna wehesuna api dan samaajaya thula pale pal wemin innawa clean sri lanka kiyanne mekatada?ENNA ENNAMA NADUTIKATH IWATH KARANAW.KO OBATA LBAA DUN WIDHAYAKA BALAYA ?PASUGIYA RAJAYE HORU TKAMAI YHAAMATH RATA PAALANAYA KARANNE.STF.POICE ,NEETHIPATHI,ALLAS,CID,SIYALLA PERA SEMAI.KO CLEEN SRILANKA?OHOMA GIYOTH LABANA MATHI WARANAYEN BALAA GANNA HEKI WEWI RISULT EKA.😢😢😢😢😢😢
හැටපහගැන කිසි කතාවක් නෑ. මේහැටපහේ පාවෙන චන්ද තරුන අලුත් චන්ද ශ්‍රීලන්කාශ්‍රීලන්කා, යු එන් පී එපා වුනු අය අසාදාරනවලට ලක්වු අය,තමයී ඉන්නේ. බැහැල වැඩ කරපු අය මේ අතරේ කොපමන ඉන්නවද ඒමුනිස්සු විශාල ප්‍රමානයෙන් බැහැල වැඩකෙරුවෙ. දැන් ඒ අය ගේ පුද්ගලික ප්‍රශ්නයක් යුක්තිය අසදාරනය පිලිබද ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඉසි කෙනෙක් නෑ කොට්ටාශ සභා එදා රැස්වුනා අද නිදි පරන ක්‍රමයමයි මේවා ඇතුලෙත්වෙන්නේ කිසිම සිස්ටම් චෙන්ජ් එකක් නෑ. තමන් චන්දය දීල පත්කරගත්ත මන්ත්‍රීට තමන්ගේදුක් ගැනවිල්ලක් ගැන කිඅන්න වත් විදියක් නැතුව අද අසරන වී සිටිනවමේක වැරදියි ටම් චන්දය දුන් මිනිස්සු මුනගැසෙන්න යම්කාර්‍යාලයක් තිබිය යුතුයි වෙලාවක් දිනයක් තිබිය යුතුයි. චතුරන්ග ඇමතිතුමාට අපහේ හදපිඑඉ ප්‍රනාමය පුද කටනව මේ ක්‍රියාවලිය දුර දක්නා නුවනින් දැකලා පටන් ගත්ත හැටි දැක්කම ඒවගේ හැම දිස්ත්‍රික්කයකම පටන්ගන්න ඕනෑ ඔබට ජයවේවා මල්ලී
හරියට හරි
Npp raka ganna api ennawa
Aniwaryenma
👍
කවදාවත් ටිරාන් අලස් සහ දේශබන්දු දෙන්නාට දඬුවම් දෙන්නෙ නැහැ.
බොරු කැරට් අල පෙන්වනවා
අපිටත් මේක දැන් හොඳටම තේරිලා තියෙන්නෙ. මේ කරන්නෙ බොරු රඟපෑම්
Malli.oyai.ajith.darmapala.mahathai.kiyanada.sampurna.atha.i.agre.with.you.from.gampaha
Mama nam kiyanne ranil must be behind bars he is conspiring behind
Tiran alus.anura.ga.yaluvekda.aka.api.danaganda.kamathi.anurageth.gu.gavai.nada.gada.gahai.evaratama.evarai
Ammmo
එහෙමයි කියල සජිත්‍ට ජන්දෙ ඩෙන්න්නෙ නෑ😂
අපිටත් දැන් වැටහිලා තියෙන්නෙ මේ ආන්ඩුවෙ පුස් වීරයො මොන බයිලා ගැහුවත්, ටිරාන් අලස් ටයි,දේශබන්දුටයි කිසිම දඩුවමක් දෙන්නේ නෑ.ඔබතුමා සඳහන් කරනවා වගේම ඒ දෙන්නට පියවරක් ගන්නා තෙක්, මේ රටේ පාතාලය සහ මත් උවදුර තුරන් කරනවා බොරු.සාමාන්‍ය ජනතාව වන අපි කුමක් කරමුද.
උබලටත් ඉතින් මාර ආතල් කෙලවෙනකොට නේද😂
@@priyanthaabesekara5008 ආතල් එකක් නෑ බං.අපිත් කට්ටක් කාල තමයි මේ ආන්ඩුව පත්කරගත්තෙ.ආන්ඩුවෙ නිද්‍රාශීලි වැඩනිසා තමයි ටිකක් අවුල්.කොහොම උනත් මේ ආන්ඩුව වට්ටන්න නම් බලාපොරොත්තු නෑ.ආයිත් හොරුන්ට නම් චාන්ස් දෙන්නේ නෑ.
බලපන්කෝ වෙන වැඩේ හින්සැරේ තමයි සැරම
අනෙ පලයන් බන් යන්න උබලා තමයි බොල්වි,,,
Machan ekapara allanne nathi hethuwak thiyenawa?munge jalayak thiyenawa e mulu jalayama hoyaganna ona heen nulen “siyalu jalaya karunu soyayamin adapana kala yuthui?ma hithanne rajaya karanne ekai?amadila baa gatha yuthui?
මෙිකතාව ඇත්ත රජයේ වැදගත් ස්තානවල තාම ඉන්නේ එයාලගේ ඉත්තෝ.... අපේ ජනාධිපති තුමාා මෙි දේවල් වෙනස් නොකරන්නේ ඇයි ඒක ප්‍රශ්නයක්... තමන් ගේ ප්‍රතිපත්ති වලට ගැල පෙන පිරිසක් වහාම පත් කරගත යුතුයි......
ජනපතිකම නැතිවුනත් මට යාලුවා ලොකුයි ලොවේත් නැතිවේන්න bro ,ඔය JVP ඒකේක්වත් ටිරාන් ගැන කියනවා දැකලා තියේනවද? පාස්කු ප්‍රහාරයටත් ඕකුන් වග කියන්න ඕනා 😢
ටිරාන් කියන්නෙ නිතිය ඉදිරියට ගේන්න ඕනි...මොකද මාලිමාවට චන්දෙ දුන්නෙ ටිරාන් අලස් වගේ උන් වැලික යවන්න ....නැත්නම් අපිටත් එපා වෙනවා
මේ සාලිය ඔයාගේ මේ යූටියුබ් නාලිකාව මිනිස්සු අවුස්සන්න එපා තේරුනාද හොරු අල් ටිලාන්ට චෝදනා කියනවා කියලා අපිත් දන්නවා වරෙන්තු තියෙනවයි කියාලා අපිත් දන්නවා අනුරපු මාව කියාලා තියෙනවා නේද හරියට කරන්නෙ නැත්තං ඒගොල්ලෝ ගැන අපි බලාගන්නම් කියලා තියෙන්නේ. ටිරාන් අලස්ට වරෙන්තු තිබේ නම් පොලිසිය දැනගන්න ඕනේ ඒ රාජකාරිය කරන්න ඔයාගේ අදහස අනුව රටේ පුරවැසියන් තේරුම් ගන්නේ අමුතුම දෙයක් අනුර කුමාර ගිහිල්ලා කියන්න ඕනේ නැහැනේ පොලිසියට අරයට වරංජු තියෙනවා මෙහාට වරෙන් තියෙනවා හරයාලන්නත් යයි මෙයා අල්ලන්න
Ranilta tiran dasabandu mayalata daduvam danne kavadada janatava balagena inne aya une natnam anura ayage vala kapagannava danata panne na
😢😢😢
Nariyek giyalu ,eluwek passe ,mokadda ekak watena kal... Umbala hoyala balapalla ,eda nariya balaporoththu they, watunada kiyala ?
Tiran alus Anura ge yaluwek kiyanna sadaka monawa da kiyala danaganna kamathiyi....
තවමත් කුඩු බිස්නස්නම් නතරවෙලානම් නෑ වගේ.තවත් බොහෝ දේවල් තවම වෙනස්වෙලා නැහැ ඔබතුමා හරි කියල මට හිතෙනවා.
Wenas kandayamak awath meets wada kudukarayo neda?
ane kawruhari kamanna ehema karanawanam kochchara deyakda eyata mal thiyala wadinna watinawa
Hello saliya is that true news tiran he in whell chair?
නිත්‍යපති ගෙ පැටිකිරිය තියනවා පොඩිඩක් ඉන්න
Ai ජනාධිපති තුමා Tiranalas desabandu la ta දඬුවම් nodenne.?janatawa ta Eka prasnayak ????
රටක් තවත් රටකට ආදරය කරනවද?
AKD ta me message eka yayada?
අනුර කුමර ජනාධිපති ගැන අබධිත රනවිරැවන් අපි බලගෙන ඉන්නෙ හැබැයි හොරැ හෙලිදරව් කරන්න නොදෙන්නෙ ඇයි
Ksanika,nudlas,vage,karala,hariyannen naha,,hride,hariyata,karanakota,parakku,venava,,kohomath,min,ideriyata,npp,thamai,,obthuma,tiran,alasgana,nisi,paminillak,nisithanata,,dannako,ethakota vimarsanaya,karavi,balalage,kare,seenuva,badinna,eka,meeyekvath,naha,,obathuma,hari,eth kumakda kala uththe,pamnillak,nahane
Wattannama arnduwa pacaya atulu moda harak enna
Mawea gana hetena jande pate tuma
EK. EKA. KEYAN. VEDEHATA. ANDU. KARANNA BHA. GODAK. EWUN. UPADES. DENNE. WALTMA. WATENNA. ,GODAK. UPDES. DENA. EWUN. MALEMAWATA. CANDAYA. DUNNA. EWUN. NOWE. ,
Tran,thama.araksaka.amathi.vage.aya.venaskala.uthumi.
උන්න්ජ්න්ජ් න්න්න්න්න්න්න්න්න්න්න් ජ්ජ්ජ්ජ්ජ්න්න්න්ජ්න්ජ්න්න්න්න්න්ජ්ජ්ජ්න්න්න්න්න්න්න්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Anura.kiuvana.nithiya.katath.akai.kiyala.balamu.thava.tikak.evasala.api.ravatunda.kiyala.hithanava.mava.ahanakota.
Mala wade me kalakanniya elo dapiyawko
ඔය.මොකා.මොනවා.කිවත්.තව.මාස.3ක්.යනකොට.ඔය.ඔක්කොම.ඉවරයි
Anduwa. Perarala. Kata da. Rata. Baradə ne. Dusita. Hora
Takkadi. Ralatada. Itawadainna. Janadipati fuma. Hodai
Me yaka pissu kiyanne