Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මගේ යලුවෙක්ගේ පුන්චි කෙනෙක් , අදට ඒ පුන්චි නැති වෙච්ච එකට ඒ පවුලේ අය වෙදනාවෙන් ඉන්නේ , මගේ යලුවාට ඒ පුන්චි ගොඩක් ආදරේයි, එයාගෙ දෙවෙනි අම්මා ඒ පුන්චි ඒ අදටත් ඒ පුන්චි මතක් වෙනකොට අඩලා අඩලා කලන්තේ දානවා. පවු මගේ යලුවා එයාගේ පුන්චි හරි හොද කෙනෙක් , මම එයාලගේ ගෙදර ගියපුවම මටත් ආදරේන් සලකනවා, මගේ අම්මා අසනිප වෙලා ඔස්පිටල් නතර කරා , මගේ අම්මට බෙහෙත් ටිකක් ගන්වත් සල්ලී තිබේ නැ , එවෙලේ ඒ පුන්චි මගේ අම්මාට බෙහෙත් ටික අරන දුන්නා මටත් එයාලගේ ගෙදර ඉන්න කිඋවා අම්මට හොද වෙනකන් , මාවත් අම්මා කෙනෙක් වගේ බලගත්තා , මගෙ අම්මා ඔස්පිටල් ඉන්නක් ම්න් එහෙ හිටියේ , කවදාවත් මට එහෙ පිට තැනක් කියලා දැනිලා නැ , එයාල මව හොදට බලගත්තා , ඒවගේ කරුනාවන්ත ,ආදරේන් මගේ නැදයන් ම්ට සැලකුවෙ නැ , මගේ යලුවාට මන් ඉස්සර කියනවා" ඔයා වසනවන්තයි මටත් ඒවාගේ පුන්චි කෙනෙක් හිටියන්ම කියලා" එවගේ හොද කෙනෙට්ට මෙහෙම උනේ 🥺
😢😢😢
මෙයාව මරලා සතුටි ඉන්න බෑ අනිවාර්යයෙන් විදවනවා මෙයාව මරන්න හදපු හැමෝටම විදවලා මැරෙන්නේ ඔනි , මගේ යාලුවා විදවනවා මේ එයාගේ පුන්චී , මේයාව මරන්න හවුල් උන අය හිතගෙන ඇති සතුටින් ඉන්න , එහෙම වෙන්නේ නෑ මේයාගේ මරනේ නිසා මගේ යාලුවා ජිවිතේ නැති කරගන්න හැදුවා පුන්චි නැතිව ඉන්න බෑ කියලා ඒ කාලේ එයාට පොඩියි ඒයා මානසිකව වැටිලා හිටියේ , මේ අපරාදේ කරපු එකෙට්ටවත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැ විදවන්නම වෙනවා , මගේ යාලුවාගේ දෙවෙනි අම්මා , ඒ වගේ බැදිමක් විනාශ කරලා වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නෑ , වීශ්ව මාතාව අනිවාර්යයෙන් මෙයාලට දඩුවම් දෙන්න මෙයා නැති නිසා අදට මගේ යාලුවා විදවනවා 🥺😞😞
මේක වෙලා තිබුනේ අපේ අයියාගේ වයිප්ට පුතා හම්බෙන්න ගිය වෙලාවේ.කට්ටිය කෑ ගහ ගහ අඩද්දී අපි ඇහැවුවා එතකොට ව්ස්තරේ කිව්වා.ඒ ආයතනේ ලමයිනුත් අඩ අඩා හිට්යා .😢
Oya kauda me
Oyage namath niroisanida😢😢😢😢
@ chandana gunasekaraDaala giyanam job eaka hoyala dunna kenawa maruwama hariyanawada? Meth awagema harakek thamai.
සුපිරි කතාවක්
Supiri wenne kohomada Dukai 😢😢😢😢
ඒ කෙල්ලට ජොබ් එක්ත් හොයලා , දිලා අම්මා කෙනෙක් වගේ බලාගෙන අන්තිමට ඒ කෙල්ලගේ කොල්ලාගේ අතින් මැරුණ එකටද ඔයා "සුපිරි " කියන්නෙ ,
ඕක කොච්චර පරනද.. උබලටත් අනුන්ගේ දෙයක් හොයන් ලයික් ගන්න තියේනම් ආයේ මුකුත් ඕනි නෑ නේද
Vinayak ,iwaseemak nathi pudgalayo
එල්ලුම්ගහ නියම කරානම් ගොඩක් හොඳයි.විනොදන්සයක් සෙ. මිනි මරන හරක් ට. ප්‍රශ්න තිබුන කියල ඔහොම මරන්න අයිතියක් නැහැ.එල්ලුමි ගස නියම කරමු.,2025 ට
අනිවාර්යයෙන් මරණ දණ්ඩනය දෙන්න ඔනි
පවු අහිංසක ලමයා. කොහොම වුණත් අනෙක් ලමයා ට බැන්නත් එ ලමයා ගෙ වරදක් කියන්න බෑ.. ඇයත් අහිංසක යි
Gon huttak hinda tama okkoma..hostel genu gena kiynda deyak ne kohomat
ඉතින් ඔය භාතිය කියන එකාට දුන් දඬුවම කුමක්ද
Commando akath kanawa dan lebunada kella aki dan hodata ethi vana akak akkan
Dhennmuwa venkaranna hadhapu varadata maranaya
යාලුවෙට්ට උදවු කරන්න ගිහින් උන දෙයක් , අදට ඒ පුන්ච්ගේ පවුලේ අය ගොඩක් වෙදනවෙන් ඉන්න් , අනේ මේ වගේ දෙයක් අය කටවත් වෙන්න එපා , අනේ විශ්ව මාතාව මෙවගේ ගින්දරක් ඒ පවුලේ අයට දුන්න ට එයල ට දඩුවම් දෙන්න , එයා හරි හොද කෙනෙක්🥺😭
Maranna hithannath ethi neda
නියම අාදරය අඳුරගන්න බැරි ගොං ගෑනු නිසා එ් අහිංසක කොල්ලට වෙච්ච අපරාධයක්....
ගෑනි විතරද ගොන් තමන්ගේ අාදරේ විශ්වාස නැති මිනිමරැවා නෙවෙයිද ගොන්.හැමදේටම ගෑනුද පලි.
Hoda waday anun gay love kala wanath unta pangadu karanna yana ganunta mawa hoda padam paw nay a ahinsaka kolla kochchara adRayak karanla athida
හරි අහින්සක කොල්ලා , සැක කරන එකද" ආදරේ" කියන්නේ ඔයා මේක හරියට දන්නේ නැතිව මැරුණ කෙනාට වැරැද්ද පටවන්න එපා
මෙයාව මරණ්න සම්බන්ද හැමොටම වන්දි ගෙවන්න වෙනවා , මේයාගේ පවුලේ අයට ගින්දරක් දිලා කවදාවත් එයාලට සතුටින් හම්බෙන් නැ
Kolla sadharanai
අනේ මෙහෙමත් මිනිස්සු නිකරුනේ ජිවිතයක් නැති කරපු මනුස්සයාට හොද කියන්නේ , ඔයාල වගේ කට්ටිය නිසා මෙවගෙ අහින්සක ජිවිත නැති වෙන්නේ
Kolla sadaranai😮am mage redda
Mini marane hariyata nithiyak nethi nisai menemaruwawath marannama ona mona aparadayakda 😢
ඔව් අපේ ලන්කාවේ හරි නිතියක් නැ ,
Parana kathawak oka
dan moda lolata dadunu hambala ati

@ chandana gunasekara
Daala giyanam job eaka hoyala dunna kenawa maruwama hariyanawada? Meth awagema harakek thamai.
සුපිරි කතාවක්
Supiri wenne kohomada
Dukai 😢😢😢😢