Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කා හරි නංගි හරි වෙත,😁කේක් එක බේක් කරද්දි අවන් එක ඇතුළෙ තියෙද්දිම ටූත් පික් එක හරි ඉරටුව හරි ගහලා බලන්න. බේක් වෙලාද කියලා.බේක් වෙලා නම් ගන්න. නැත්නම් තව වෙලාවක් අවන් එකේම තියන්න.ටූත් පික් එක ගහද්දි ඔයාලා හරි. මැදටනෙ ගැහුවෙ. මොකද කේක් එකක් බේක් වෙද්දි අවසානෙට බේක් වෙන්නෙ මැද කොටස.ඉතින් මැදට තමයි ටුත් පික් එක ගහන්න ඕන.ඒ වගේම බේක් වෙලාද බලන්න අවන් එක අරිද්දි ඉක්මනට චෙක් කරලා අවන් එක වහන්න. මොකද අවන් එකේ උෂ්ණත්වය අඩු වෙනවා ඔයා අවන් එක ඇර ගෙන ඉන්න ඉන්න.එතකොට කේක් එක බහින්න බලනවා.ඔන්න කේක් එක බේක් වෙලා ඉවරයි නම් ගැටලුවක් නෑ.නමුත් කේක් එක තව වෙලා බේක් කරන්න ඕන නම් අවන් එකේ උෂ්ණත්වය අඩු වෙන එක කේක් එකට බලපාන්න පුළුවන්.ඊළඟට ඔයා කේක් හදන්න පාවිච්චි කරන්නෙ බටර්නෙ.බටර් දාලා හදන බටර් කේක් වලයි මාගරින් හෝ ෆැට් ස්ප්‍රෙඩ් (astra) දාලා හදන බටර් කේක් වලයි රසය එකිනෙකට වෙනස්. ඔයාට පුළුවන් ට්‍රයි කරලා බලන්න.ඔයා කලින් vlog එකකදි කිව්වනෙ බ්‍රව්නි බීට් කරලා හදන්න බැරිද කියලා. පුළුවන්..හැබැයි overbeat කරන්න එපා.ඔයා විස්ක් කලේ අමුද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර වෙනකල් විතරනෙ. ඒ වගේ බීටර් එකෙනුත් අමුද්‍රව්‍ය මිශ්‍ර වෙනකල් බීට් කර ගන්න.ඔයිල් පේපර් නැති වෙලාවකදි ඔයාට පුළුවන් හාෆ් ශීට් වගේ පාවිච්චි කරන්න හොදට තෙල් හෝ බටර් ගාලා.අනිත් එක කේක් එක ඉක්මනට අයිසින් කරන්න ඕන වුණාම ඔයාට පුළුවන් තැටියෙන් කේක් එක අයින් කරලා ඒකට හොදට හුළං වැදෙන්න ෆෑන් එකක් දාලා තියන්න.ගොඩක් හදිසි නම් ටේබල් ෆෑන් එකක් දාන්න කේක් එකට ලං කරලම.තවත් හදිසි නම් කේක් එක දෙකට කපලා ෆෑන් එකට අල්ලලා තියන්න.අවසානෙට බේක් වෙන්නෙ කේක් එකේ මැද වගේම තමයි අවසානෙට නිවෙන්නෙත් කේක් එකේ මැද.😁බායී.. ❤365 day challenge එක නවත්තන් නැතුව කරපු එක නම් ගොඩාක් හොදයි.ඒක challenge එකක්නෙ..දිගටම බලනවා ඔයාගෙ vlogs.ඒ වගේම ඔයාලගෙ යාළුකම. ඒක මාරයි.. ❤බුදු සරණයි...
Thank you අනේ ❤️😘😘😘
@@thilininimeshi❤
අනේ කවිෂ්ක අයියා දකින කොට දුක හිතෙන්නේ මට විතරයිද
පොඩි ලමයි සෙල්ලම් ගෙයක් දාල වගේ 😂❤
😂😂❤️
😂😂😂
Oww 😂😂
Hari dabala thamai set wela thiyenne 😂😂
අද නම් කට්ටිය සෙල්ලම් ගෙයක් දාල වගේ මරු අප්ප 😂 මං මේ චාමර නැති නිසා හිත හිත හිටියෙ මූට මොකද වෙලා තියෙන්නෙ කියල 😂😂😂
කාලේකට එනවා ආයේ යනවා💖❤️
අම්මෝ කේක් එකට දීපු වදයක්..මං හිතුවෙ අහල පහල මිනිස්සුත් එයි කියලා කේක් එක අයිසින් කරන්න 😁😁 vlog එක මරු ..❤
එතෙක් මෙතෙක් බලපු හොදම cooking vlog එක.අක්කේ මේ මට සතුටුයි මන් වගේම කෙනෙක් දකින්න ලැබුනු එක ගැන මාත් කවිශ්ක අයියා වගේ වලක් හදලා තමා මික්ස් කරන්නෙ සිමෙන්ති අනනවා වගේ.ආදරෙයි අක්කේ අයියේ.💗💗💗💗💗💗💗💗💗.
එදා අක්කීගේ නාන් රොටි recipe එක දැකලා මාත් එහෙම හැදුවා 😚 ඇත්තටම මාර රහයි 🤗😚❤❤
ehemada 🌝
Ado math iye haduwa😅
මේ මාසේ light බිල නොසිතූ ගානක් එවී අක්කේ...😂❤
චාමරයි කවිශ්කයි ගියෙ තැන නාහන්නවා පොඩි එව්වෝ වගේ 😂❤️ හැබැයි චාමර අයියා දැක්කත් හිත පිරෙනවා❤👊🎂
❤️❤️💖💖
@@Win12577 sirawatm..😂
@@Win12577මාත් මුලින් දැක්ක දවසෙ හිතුවෙ එහෙම😂😂
@@Win12577 mnatath hithuna ehema... 🤣🤣
Cook with අපෙ අක්කා😂❤ මරු හොදෙ අක්කෙ මාත් ඔයාගෙ විදියට බ්‍රව්නීස් හැදුවා උදේ ❤
Vlog එක ලස්සනයි අක්කි💥💖 කේක් එකත් රස පාටයි ❤️🥰
මාරම ආතල් අප්පා මේ වීඩියෝ නම්.. ආතල් එකේ ඉන්න හරිද හැමදාම... අයියටත් දැන් හොඳයිනේ ❤❤
දැන් ගොඩක් අඩුයි❤️💖
කොල වල අගිස්ස මැරෙන්නෙ .පොටෑසියම් මදි උනාමද කොහෙද හරියට දන්නෙ නැ .චුට්ටක් හොයල බලන්න .නිල්කැට දම් කැට කියල පෝර වර්ග දෙකක් තියෙන්නෙ ඒවයින් පොඩ්ඩක් දාල අවුව පොඩ්ඩක් වැටෙන්න තියන්න දවස් තුනකට සැරයක් වත් ❤හරියයි 😊
Cake බීට් කරද්දී එක පැත්තකට විතරයි කර්න්නේ මන් දන්න විදියටනම්😅😅 cake එකේ soft ගතියට ඒක බලපානවා,තව ඉක්මනට beat කර ගන්න ඈකි
කේක් එක බහිනවානේ.
අපේ අයට කිවුවාට වැඩක් නෑ🤭🤭
ඔයාල සෙට් එක මරු කොතන හිටියත් හිනාවෙලා සතුටින් ඉන්නවා හැමදාම ඔය විදියටම ඉන්න හැමෝම ❤
ආදරෙයි❤️
කොහොමද අපේ කේක් හැදිල්ල...😊😊
බැට් මෑන්ගේ යාලුවා රොබින් හැබයි රව්ල වවලා වෙස් වලාගෙන නේද ඉන්නේ ඔයා 😅👍
කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි සර් 🤭🤭
Adoh jecob sir wageh bn ub
@@Win12577 eee widiymai
@@GuwaniDassanayake 😁😁
ගොඩ දවසකින් චාමර මල්ලි ඉන්නව❤
🫠 icing power wage seeni kudu karala dammata... normal gahaddi thama perfect time ekata beat wenne
මම කිව්වා... මේකනම් හරියන්නේ නෑ කියලා.... 😂😂😂
හම්මට බැට් මෑන් 🌕🦇❤️
@@MalakaRanasinhaaracchige 😁😁
ඔයාලා එන්න පරක්කු නිසයි මේ ඔක්කොම🤭🤭
අයියට gf කෙනෙක් නැද්ද 😁😂🙈
Akkige content harima lassanai. Chamara ayya inna ewa mara jolly. Ane oyala padukke koheda akki
නියමයි හොඳේ ලස්සනයි වැඩේ ඉතින් good luck දෙන්නටම
Thank you ❤️🥰
දැන් නම් ෂුවර් චාමර අය්යා තමයි බැට් මෑන් එකනි හැමදාම රෑට මිසින් වෙන්නේ 🦇🌝
වෙන්න පුළුවන්🤭
අම්මෝ ඇති වීඩියෝ එක ආවා 🎉🎉😊
Koooo Apita cake Vlog එක ලස්සනයි අක්කි💖 කේක් එකත් රස පාටයි ❤🥰
ඒ cake එක කන්න බෑඅනේ🤭
ලස්සනයි අක්කි😊😊😊
🥰❤️
Mahen Jecob Sir වගේ පෙනුනෙ මට විතරද😅😂😂❤❤
බැ බැ කියලා නිකන් ඉන්නවාට වඩා කොහොම හරි හදලා බලපු එකම වටිනවා හොද අත්දැකීමක් කේක් හදනවා කියන්නේ😍
සුපිරියක් 🤭❤️
❤️💖
කොල්ලො සෙට් එකක් කෑම හදනෝ කියන්නෙ එක වෙනම ආතල් එකක්😊
🤭🤭🤭
Icing karanna piping bags use karanna, etakota hodayi....oya mulu ne...aye hoda ekak hadmu❤❤❤❤
Budu saranai oyaga video godak lasanai mama hamadama balanawa ❤❤ 🥰🥰
චාමර අයියා ඉන්නවා ගොඩ දවසකින් ❤
Ar kannadi dann inna aiya jekabe 1:49 sir wage
Aderei❤akki godak asai oyage vlogs pata
ම්ම්ම්.අපි කන්නයි යන්නෙ, කියල කිව්වෙ නෑනෙ.😂❣️😘
පටිට ආතල් අප්පා මෙ vlog😂😅❤
මොන ප්‍රශ්නෙක හිටියත් ඒක අමතක වෙනවා හිනා නොවී බලන්න බෑ.😊
Maru yaluvo set ek, good luck
නියමයි 👍🙂❤
9:21 කොල්ලො සෙට් උනහම ආතල්ම තමා 😂
පිස්සු අනේ කට්ටියටම
Ane mn asai akki oylt.chamara aiy shoiii💗💗
Akke cake mixer eka mix karaddi mula idanma ekama pattakata withrk beet karanna,nthnm kalawam karann. Clockwise or counterclockwise.eka eka pattata mix kalama cake bake wenne na hariyta.mada amu wenwa,mn dnna widiytnm.any way good job 👍🏻
Thank you❤️🥰
Akke suger kudu krl dnn ep normal suger use krnn ethakot thm cake ek gant enne ..❤❤ adarei hamotm ...
ආදරෙයි🥰
අදත් vlog එක ලස්සනයි 😍
Akke icining karanna cake eka ehama paya 3k thiyanna one nh paya bagayak thibbath athi
අනේ මම දන්නේ නෑනේ🤭🤭
යාලුවො ටිකනම් හරි ශෝක්
Ane shokkk appa api issara ekathu vela sellam bath iuwa wageee😂😂❤❤ ee unata maara rasa patayi akkii 😁
මරු අනෙ බුදුසරණයි
කේක් එක බේක් වෙලා මදි නෙවෙයි හොදට ආපු කේක් එක රස්නෙ නෝමල් අඩු වෙන්න නොදී ෆ්‍රිජ් එකට හරි ඔහොම අයිස් වල හරි තියලා එකපාර උශ්නත්වය වෙනස් වෙන්න දාපු නිසයි එහෙම උනේ .. නැතුව බේක් වෙලා මදි නෙවෙයි .. එකපාරම සීතලට රස්නෙ පිටින්ම දැම්මම එහෙම වෙන්නෙ.. පැය 4ක් විතර normally නිවෙන්න තියන්න ඕනි
Shok ane oyala set eka.. ❤️
Adareyi🥰❤️
කේක් එකට සීනි ග්‍රයින්ඩ් කරලා දාන්න අක්කෙ එතකොට මැද ඔහොම වෙන්නෙ නෑ . 180c පැයක් වගේ බේක් කරන්න පැයකට පස්සෙ බලලා මදි වගේනම් තව විනාඩි 10 වගේ දාන්න . 😊 අදත් වීඩියෝ එක මරු ❤
Shoiii aneee hena fun😁😂😂😂😂😂😂
Thank you ❤️💖
අද මරු අනෙ😊😊😊😊
අයියෝ අර කේක් කෑල්ලට දුන්න වදයක්..😂😂 අයිසින් එපා කියල හිතෙන්න ඇති. Video එක නියමයි අක්කෙ..❤ ඊලඟ වතාවෙ හදන අයිසින් කේක් එක හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔන්න.. 🤭❤ හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරනයි හැමෝටම❤
Akki man oyala video ekak danakn balan inne balanna❤
අනේ❤️💖
Harinm cake Eka hadanne eeta klin dawase Raa cake ek hadala udeta icing Karanna one cake eliye Thiyanna one
මමත් ඕක දැක්කා🤔
අද වීඩියෝ එක මාරම ලස්සනයි❤❤❤
🥰🥰❤️❤️
අර කණ්නාඩි දාන අයියා මහෙන් ජේකබ් සර් වගේ.....😂🤭🤭
🤭🤭
කේතක මල්ලි... තව ටික දවසක් විවේකීව ඉන්න... 🙏 කේක් වැඩේ නම් නියමයි... 👍
ඔව් අයියේ.. කට්ටිය එකතු වුණොත් පිස්සුවක් තමයි🤭🤭
@@thilininimeshi 😊😊😊❤️👊
රස පාටයි
ඕයී ඕයී මටත් ඔතන ඉන්න තිබ්බනං කියලා හිතුනා🥲😂 මරු ආතල්😍😍♥️
Cook with thilini nimeshi ❤😅
ශෝක් අප්පා ඔයාලා❤❤❤❤
💖❤️🥰
අනේ ශෝයි අනේ 😍❤
අක්කිගෙ වීඩියෝ හරි ලස්සනයි අහම්බෙන් චැනල් එක හම්බවුනා දැන් පුරුදුවෙලා
Thank you 🥰🥰
nursery school lamayint clay walin podi activity ekk dunn wage 😅🤣 habayi maru kattiya iddi nm oylage vlogs ❤ harima aasawen baluwahaki 😍👌♥️
මම දැනුත් ඔයාගේ වීඩියෝ එකක් බලබල හිටියේ
අද මරු😂😂😂❤
💖❤️
Hari shook anee😍❤️🤣
Ane adanm chamara aiya innw.... adth vlog eknlassani akko❤❤
අක්කෙ මාත් එක පාරක් කේක් එකක් හැදුවා බීට් කරන්න බීටර් එකක් නැති නිසා බ්ලෙන්ඩර් කරලා තමා මාත් හැදුවෙ😅❤ රසට ගානට ආවා හැබැයි😋❤
අනේ💖💖❤️❤️
Ada vlogs eka maru❤👍
❤️❤️🥰🥰
Adarei thawa videos oni adarei ❤❤❤
Nice sharing 😊😊😊
Niyamai ❤❤❤❤
අරු අනේ කස්ටිය.....😂😂❤❤
Beat kerddi eka paththata beat kernne ilaga para thawa thawath cake hdnne labewa
Mata ba ayyo. Aai parak baluwa. Hinawa nawatta ganna ba 😂😂😂
A den akki cooking vlogmai ndaaaa.hodai hodai...❤
Aiyata tikak hodawenakan 😬
Akkiyooo💯🔥❤️
සුපිරි අදත් ❤❤❤❤❤
❤❤ල්ස්සනයි
අරයගේ නම මහේන් ජේකබ් කියලා වෙනස් කරමුද 😊
Aiyo🤭🤭
Eka Maru..😂😂😂
කේක් එකට ගෞරවයෙන් බුදුසරණ
Niyamai akke dan digatama cooking volg dennna ehenam 😊❤
🤭🤭🥰🥰
Wow...thili 😍❤️😍
අම්මො මරු අප්පා 😂😂😂
කවිෂ්ක ජේකබ් සර් වගෙ 😂❤ the look soo samee 😅
ඔව් මටත් හිතිලා තියෙනවා ජෙකබ් සර්ගේ ලුක් එකක් තියෙන්නේ 😂
@@CAR_1_2_3 සර්ගේ මල්ලිවත්ද කවිෂ්ක අයියා 🤣 සර්ත් ඔය වගෙමයි spects දැම්මම 😁😅
අම්මෝ මේක sir දැක්කම🤭🤭
Meka cooking channel ekak unane deiyane😂 ape amma kale😅
❤❤❤❤❤❤❤❤❤😂අදත් මරු 😊🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💖💖❤️❤️
Mama kalawane ape punchi ehemath inne padhukke.towen eka langamai.aye awahama oyala balanna ennam
එනකම් බලන් ඉදියේ අක්කියෝ😁
akke meepe mona kadenda akke kama genawe?kama rasaida akke.👀
Niyamayi akki
Me kana rice eka kohenda gatte? Padukke rasama rice tienne koheda oyala ganna?
හා අක්කේ එච්චරයි🤣🤣🤣
Video ekk enakam idiye mama ❤😂 maru ❤
බලාන ඉන්නකොට වීව්ස් වැඩි වෙන්නෙ .හරිම සතුටුයි අක්කෙ❤️
Thank you ❤️❤️
Akki cake aka medden kapala acing dala udin anith kella tiyaganna
Maru habai 😁❤️
අක්කා හරි නංගි හරි වෙත,😁
කේක් එක බේක් කරද්දි අවන් එක ඇතුළෙ තියෙද්දිම ටූත් පික් එක හරි ඉරටුව හරි ගහලා බලන්න. බේක් වෙලාද කියලා.
බේක් වෙලා නම් ගන්න. නැත්නම් තව වෙලාවක් අවන් එකේම තියන්න.
ටූත් පික් එක ගහද්දි ඔයාලා හරි. මැදටනෙ ගැහුවෙ.
මොකද කේක් එකක් බේක් වෙද්දි අවසානෙට බේක් වෙන්නෙ මැද කොටස.
ඉතින් මැදට තමයි ටුත් පික් එක ගහන්න ඕන.
ඒ වගේම බේක් වෙලාද බලන්න අවන් එක අරිද්දි ඉක්මනට චෙක් කරලා අවන් එක වහන්න. මොකද අවන් එකේ උෂ්ණත්වය අඩු වෙනවා ඔයා අවන් එක ඇර ගෙන ඉන්න ඉන්න.
එතකොට කේක් එක බහින්න බලනවා.
ඔන්න කේක් එක බේක් වෙලා ඉවරයි නම් ගැටලුවක් නෑ.
නමුත් කේක් එක තව වෙලා බේක් කරන්න ඕන නම් අවන් එකේ උෂ්ණත්වය අඩු වෙන එක කේක් එකට බලපාන්න පුළුවන්.
ඊළඟට ඔයා කේක් හදන්න පාවිච්චි කරන්නෙ බටර්නෙ.
බටර් දාලා හදන බටර් කේක් වලයි මාගරින් හෝ ෆැට් ස්ප්‍රෙඩ් (astra) දාලා හදන බටර් කේක් වලයි රසය එකිනෙකට වෙනස්. ඔයාට පුළුවන් ට්‍රයි කරලා බලන්න.
ඔයා කලින් vlog එකකදි කිව්වනෙ බ්‍රව්නි බීට් කරලා හදන්න බැරිද කියලා. පුළුවන්..
හැබැයි overbeat කරන්න එපා.
ඔයා විස්ක් කලේ අමුද්‍රව්‍ය එකිනෙක මිශ්‍ර වෙනකල් විතරනෙ. ඒ වගේ බීටර් එකෙනුත් අමුද්‍රව්‍ය මිශ්‍ර වෙනකල් බීට් කර ගන්න.
ඔයිල් පේපර් නැති වෙලාවකදි ඔයාට පුළුවන් හාෆ් ශීට් වගේ පාවිච්චි කරන්න හොදට තෙල් හෝ බටර් ගාලා.
අනිත් එක කේක් එක ඉක්මනට අයිසින් කරන්න ඕන වුණාම ඔයාට පුළුවන් තැටියෙන් කේක් එක අයින් කරලා ඒකට හොදට හුළං වැදෙන්න ෆෑන් එකක් දාලා තියන්න.
ගොඩක් හදිසි නම් ටේබල් ෆෑන් එකක් දාන්න කේක් එකට ලං කරලම.
තවත් හදිසි නම් කේක් එක දෙකට කපලා ෆෑන් එකට අල්ලලා තියන්න.
අවසානෙට බේක් වෙන්නෙ කේක් එකේ මැද වගේම තමයි අවසානෙට නිවෙන්නෙත් කේක් එකේ මැද.😁
බායී.. ❤
365 day challenge එක නවත්තන් නැතුව කරපු එක නම් ගොඩාක් හොදයි.
ඒක challenge එකක්නෙ..
දිගටම බලනවා ඔයාගෙ vlogs.
ඒ වගේම ඔයාලගෙ යාළුකම. ඒක මාරයි.. ❤
බුදු සරණයි...
Thank you අනේ ❤️😘😘😘
@@thilininimeshi❤
අනේ කවිෂ්ක අයියා දකින කොට දුක හිතෙන්නේ මට විතරයිද
පොඩි ලමයි සෙල්ලම් ගෙයක් දාල වගේ 😂❤
😂😂❤️
😂😂😂
Oww 😂😂
Hari dabala thamai set wela thiyenne 😂😂
අද නම් කට්ටිය සෙල්ලම් ගෙයක් දාල වගේ මරු අප්ප 😂 මං මේ චාමර නැති නිසා හිත හිත හිටියෙ මූට මොකද වෙලා තියෙන්නෙ කියල 😂😂😂
කාලේකට එනවා ආයේ යනවා💖❤️
අම්මෝ කේක් එකට දීපු වදයක්..මං හිතුවෙ අහල පහල මිනිස්සුත් එයි කියලා කේක් එක අයිසින් කරන්න 😁😁 vlog එක මරු ..❤
එතෙක් මෙතෙක් බලපු හොදම cooking vlog එක.අක්කේ මේ මට සතුටුයි මන් වගේම කෙනෙක් දකින්න ලැබුනු එක ගැන මාත් කවිශ්ක අයියා වගේ වලක් හදලා තමා මික්ස් කරන්නෙ සිමෙන්ති අනනවා වගේ.ආදරෙයි අක්කේ අයියේ.💗💗💗💗💗💗💗💗💗.
එදා අක්කීගේ නාන් රොටි recipe එක දැකලා මාත් එහෙම හැදුවා 😚 ඇත්තටම මාර රහයි 🤗😚❤❤
ehemada
🌝
Ado math iye haduwa😅
මේ මාසේ light බිල නොසිතූ ගානක් එවී අක්කේ...😂❤
චාමරයි කවිශ්කයි ගියෙ තැන නාහන්නවා පොඩි එව්වෝ වගේ 😂❤️ හැබැයි චාමර අයියා දැක්කත් හිත පිරෙනවා❤👊🎂
❤️❤️💖💖
@@Win12577 sirawatm..😂
@@Win12577මාත් මුලින් දැක්ක දවසෙ හිතුවෙ එහෙම😂😂
@@Win12577 mnatath hithuna ehema... 🤣🤣
Cook with අපෙ අක්කා😂❤ මරු හොදෙ අක්කෙ මාත් ඔයාගෙ විදියට බ්‍රව්නීස් හැදුවා උදේ ❤
Vlog එක ලස්සනයි අක්කි💥💖 කේක් එකත් රස පාටයි ❤️🥰
මාරම ආතල් අප්පා මේ වීඩියෝ නම්.. ආතල් එකේ ඉන්න හරිද හැමදාම... අයියටත් දැන් හොඳයිනේ ❤❤
දැන් ගොඩක් අඩුයි❤️💖
කොල වල අගිස්ස මැරෙන්නෙ .පොටෑසියම් මදි උනාමද කොහෙද හරියට දන්නෙ නැ .චුට්ටක් හොයල බලන්න .නිල්කැට දම් කැට කියල පෝර වර්ග දෙකක් තියෙන්නෙ ඒවයින් පොඩ්ඩක් දාල අවුව පොඩ්ඩක් වැටෙන්න තියන්න දවස් තුනකට සැරයක් වත් ❤හරියයි 😊
Cake බීට් කරද්දී එක පැත්තකට විතරයි කර්න්නේ මන් දන්න විදියටනම්😅😅 cake එකේ soft ගතියට ඒක බලපානවා,තව ඉක්මනට beat කර ගන්න ඈකි
කේක් එක බහිනවානේ.
අපේ අයට කිවුවාට වැඩක් නෑ🤭🤭
ඔයාල සෙට් එක මරු කොතන හිටියත් හිනාවෙලා සතුටින් ඉන්නවා හැමදාම ඔය විදියටම ඉන්න හැමෝම ❤
ආදරෙයි❤️
කොහොමද අපේ කේක් හැදිල්ල...😊😊
බැට් මෑන්ගේ යාලුවා රොබින් හැබයි රව්ල වවලා වෙස් වලාගෙන නේද ඉන්නේ ඔයා 😅👍
කියලා වැඩක් නෑ අති විශිෂ්ටයි සර් 🤭🤭
Adoh jecob sir wageh bn ub
@@Win12577 eee widiymai
@@GuwaniDassanayake 😁😁
ගොඩ දවසකින් චාමර මල්ලි ඉන්නව❤
🫠 icing power wage seeni kudu karala dammata... normal gahaddi thama perfect time ekata beat wenne
මම කිව්වා... මේකනම් හරියන්නේ නෑ කියලා.... 😂😂😂
හම්මට බැට් මෑන් 🌕🦇❤️
@@MalakaRanasinhaaracchige 😁😁
ඔයාලා එන්න පරක්කු නිසයි මේ ඔක්කොම🤭🤭
අයියට gf කෙනෙක් නැද්ද 😁😂🙈
Akkige content harima lassanai. Chamara ayya inna ewa mara jolly. Ane oyala padukke koheda akki
නියමයි හොඳේ ලස්සනයි වැඩේ ඉතින් good luck දෙන්නටම
Thank you ❤️🥰
දැන් නම් ෂුවර් චාමර අය්යා තමයි බැට් මෑන් එකනි හැමදාම රෑට මිසින් වෙන්නේ 🦇🌝
වෙන්න පුළුවන්🤭
අම්මෝ ඇති වීඩියෝ එක ආවා 🎉🎉😊
Koooo Apita cake Vlog එක ලස්සනයි අක්කි💖 කේක් එකත් රස පාටයි ❤🥰
ඒ cake එක කන්න බෑඅනේ🤭
ලස්සනයි අක්කි😊😊😊
🥰❤️
Mahen Jecob Sir වගේ පෙනුනෙ මට විතරද😅😂😂❤❤
බැ බැ කියලා නිකන් ඉන්නවාට වඩා කොහොම හරි හදලා බලපු එකම වටිනවා හොද අත්දැකීමක් කේක් හදනවා කියන්නේ😍
සුපිරියක් 🤭❤️
❤️💖
කොල්ලො සෙට් එකක් කෑම හදනෝ කියන්නෙ එක වෙනම ආතල් එකක්😊
🤭🤭🤭
Icing karanna piping bags use karanna, etakota hodayi....oya mulu ne...aye hoda ekak hadmu❤❤❤❤
Budu saranai oyaga video godak lasanai mama hamadama balanawa ❤❤ 🥰🥰
චාමර අයියා ඉන්නවා ගොඩ දවසකින් ❤
Ar kannadi dann inna aiya jekabe 1:49 sir wage
Aderei❤akki godak asai oyage vlogs pata
ම්ම්ම්.අපි කන්නයි යන්නෙ, කියල කිව්වෙ නෑනෙ.😂❣️😘
පටිට ආතල් අප්පා මෙ vlog😂😅❤
මොන ප්‍රශ්නෙක හිටියත් ඒක අමතක වෙනවා හිනා නොවී බලන්න බෑ.😊
Maru yaluvo set ek, good luck
නියමයි 👍🙂❤
9:21 කොල්ලො සෙට් උනහම ආතල්ම තමා 😂
පිස්සු අනේ කට්ටියටම
Ane mn asai akki oylt.chamara aiy shoiii💗💗
Akke cake mixer eka mix karaddi mula idanma ekama pattakata withrk beet karanna,nthnm kalawam karann. Clockwise or counterclockwise.eka eka pattata mix kalama cake bake wenne na hariyta.mada amu wenwa,mn dnna widiytnm.any way good job 👍🏻
Thank you❤️🥰
Akke suger kudu krl dnn ep normal suger use krnn ethakot thm cake ek gant enne ..❤❤ adarei hamotm ...
ආදරෙයි🥰
අදත් vlog එක ලස්සනයි 😍
Akke icining karanna cake eka ehama paya 3k thiyanna one nh paya bagayak thibbath athi
අනේ මම දන්නේ නෑනේ🤭🤭
යාලුවො ටිකනම් හරි ශෝක්
Ane shokkk appa api issara ekathu vela sellam bath iuwa wageee😂😂❤❤ ee unata maara rasa patayi akkii 😁
මරු අනෙ බුදුසරණයි
කේක් එක බේක් වෙලා මදි නෙවෙයි හොදට ආපු කේක් එක රස්නෙ නෝමල් අඩු වෙන්න නොදී ෆ්‍රිජ් එකට හරි ඔහොම අයිස් වල හරි තියලා එකපාර උශ්නත්වය වෙනස් වෙන්න දාපු නිසයි එහෙම උනේ .. නැතුව බේක් වෙලා මදි නෙවෙයි .. එකපාරම සීතලට රස්නෙ පිටින්ම දැම්මම එහෙම වෙන්නෙ.. පැය 4ක් විතර normally නිවෙන්න තියන්න ඕනි
Shok ane oyala set eka.. ❤️
Adareyi🥰❤️
කේක් එකට සීනි ග්‍රයින්ඩ් කරලා දාන්න අක්කෙ එතකොට මැද ඔහොම වෙන්නෙ නෑ . 180c පැයක් වගේ බේක් කරන්න පැයකට පස්සෙ බලලා මදි වගේනම් තව විනාඩි 10 වගේ දාන්න . 😊 අදත් වීඩියෝ එක මරු ❤
Shoiii aneee hena fun😁😂😂😂😂😂😂
Thank you ❤️💖
අද මරු අනෙ😊😊😊😊
අයියෝ අර කේක් කෑල්ලට දුන්න වදයක්..😂😂 අයිසින් එපා කියල හිතෙන්න ඇති. Video එක නියමයි අක්කෙ..❤ ඊලඟ වතාවෙ හදන අයිසින් කේක් එක හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔන්න.. 🤭❤ හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරනයි හැමෝටම❤
Akki man oyala video ekak danakn balan inne balanna❤
අනේ❤️💖
Harinm cake Eka hadanne eeta klin dawase Raa cake ek hadala udeta icing Karanna one cake eliye Thiyanna one
මමත් ඕක දැක්කා🤔
අද වීඩියෝ එක මාරම ලස්සනයි❤❤❤
🥰🥰❤️❤️
අර කණ්නාඩි දාන අයියා මහෙන් ජේකබ් සර් වගේ.....😂🤭🤭
🤭🤭
කේතක මල්ලි... තව ටික දවසක් විවේකීව ඉන්න... 🙏 කේක් වැඩේ නම් නියමයි... 👍
ඔව් අයියේ.. කට්ටිය එකතු වුණොත් පිස්සුවක් තමයි🤭🤭
@@thilininimeshi 😊😊😊❤️👊
රස පාටයි
ඕයී ඕයී මටත් ඔතන ඉන්න තිබ්බනං කියලා හිතුනා🥲😂 මරු ආතල්😍😍♥️
Cook with thilini nimeshi ❤😅
ශෝක් අප්පා ඔයාලා❤❤❤❤
💖❤️🥰
අනේ ශෝයි අනේ 😍❤
❤️❤️💖💖
අක්කිගෙ වීඩියෝ හරි ලස්සනයි අහම්බෙන් චැනල් එක හම්බවුනා දැන් පුරුදුවෙලා
Thank you 🥰🥰
nursery school lamayint clay walin podi activity ekk dunn wage 😅🤣 habayi maru kattiya iddi nm oylage vlogs ❤ harima aasawen baluwahaki 😍👌♥️
මම දැනුත් ඔයාගේ වීඩියෝ එකක්
බලබල හිටියේ
අද මරු😂😂😂❤
💖❤️
Hari shook anee😍❤️🤣
Ane adanm chamara aiya innw.... adth vlog eknlassani akko❤❤
අක්කෙ මාත් එක පාරක් කේක් එකක් හැදුවා බීට් කරන්න බීටර් එකක් නැති නිසා බ්ලෙන්ඩර් කරලා තමා මාත් හැදුවෙ😅❤
රසට ගානට ආවා හැබැයි😋❤
අනේ💖💖❤️❤️
Ada vlogs eka maru❤👍
❤️❤️🥰🥰
Adarei thawa videos oni adarei ❤❤❤
🥰🥰❤️❤️
Nice sharing 😊😊😊
Niyamai ❤❤❤❤
අරු අනේ කස්ටිය.....😂😂❤❤
Beat kerddi eka paththata beat kernne ilaga para thawa thawath cake hdnne labewa
Mata ba ayyo. Aai parak baluwa. Hinawa nawatta ganna ba 😂😂😂
A den akki cooking vlogmai ndaaaa.hodai hodai...❤
Aiyata tikak hodawenakan 😬
Akkiyooo💯🔥❤️
සුපිරි අදත් ❤❤❤❤❤
❤❤ල්ස්සනයි
Thank you ❤️🥰
අරයගේ නම මහේන් ජේකබ් කියලා වෙනස් කරමුද 😊
Aiyo🤭🤭
Eka Maru..😂😂😂
❤️❤️💖💖
කේක් එකට ගෞරවයෙන් බුදුසරණ
Niyamai akke dan digatama cooking volg dennna ehenam 😊❤
🤭🤭🥰🥰
Wow...thili 😍❤️😍
අම්මො මරු අප්පා 😂😂😂
🥰❤️
කවිෂ්ක ජේකබ් සර් වගෙ 😂❤ the look soo samee 😅
ඔව් මටත් හිතිලා තියෙනවා ජෙකබ් සර්ගේ ලුක් එකක් තියෙන්නේ 😂
@@CAR_1_2_3 සර්ගේ මල්ලිවත්ද කවිෂ්ක අයියා 🤣 සර්ත් ඔය වගෙමයි spects දැම්මම 😁😅
අම්මෝ මේක sir දැක්කම🤭🤭
Meka cooking channel ekak unane deiyane😂 ape amma kale😅
❤❤❤❤❤❤❤❤❤
😂අදත් මරු 😊
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💖💖❤️❤️
Mama kalawane ape punchi ehemath inne padhukke.towen eka langamai.aye awahama oyala balanna ennam
එනකම් බලන් ඉදියේ අක්කියෝ😁
akke meepe mona kadenda akke kama genawe?kama rasaida akke.👀
Niyamayi akki
Me kana rice eka kohenda gatte? Padukke rasama rice tienne koheda oyala ganna?
හා අක්කේ
එච්චරයි🤣🤣🤣
Video ekk enakam idiye mama ❤😂 maru ❤
බලාන ඉන්නකොට වීව්ස් වැඩි වෙන්නෙ .හරිම සතුටුයි අක්කෙ❤️
Thank you ❤️❤️
Akki cake aka medden kapala acing dala udin anith kella tiyaganna
Maru habai 😁❤️