Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම වගේ අදත් ඉතා වටිනා පැහැදිලි කිරීමක්...ඔබතුමා අපිට සම්පතක්...ගුරුතුමා සැමදා දිනේවා....
මගේ නමස්කාරය වේවා බොහෝ පින් අනුමෝදන් වේවා ගුරුතුමනි.❤❤❤" වසා ඇති දෙයක් ඇරලා පෙන්නුවා වගේ" ශක්තිලාභීන්ට බල ලාභීන්ට, නිසි මඟ පෙන්වන ගුරුපියෙකු මට මුණ ගැසීම ආදරණීය විශ්වයට බොහෝ ස්තූතිවන්ත වේවා.සංසාරයේ හුරුපුරුදු ගුරු ගුණ සුවඳයි මට දැනුනේ.ඔබ වහන්සේ හමු වූ මුල් දිනයේ අපරිමිත නිහතමානී බව ගුරු දෙනෙතින් මා දුටිමි.මා උපන් මේ මව් බිමට ඔබ වාසනාවන්ත පින් කෙතකි ගුරුතුමනි.සදා දිනේවා ගුරුතුමනි.❤❤❤❤❤😊
බොහෝම වටිනවා මේ දැනුවත් කිරීම්🙏🙏🙏
නමස්කාර වේවා මගෙ ගුරුතුමා 🙏🙏🙏.
බොහෝ වටිනා වීඩියෝවක් ගුරුතුමනි. ගොඩක් ස්තුති ඔබතුමාට
බොහෝම වටිනා පැහැදිලි කිරිමක් ගුරුතුමනි ❤🙏දිනේවා ගුරුපියාණනි
💚🙏🍃
Thank you Guru,
මගෙ ගුරු පියානන්ට ජයම වේවා !!! මගේ නමස්කාරය වේවා !!!
ගුරුතුමනි 🙏
🙏🙏🙏🙏🙏
ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
ඉතාම වටිනව ගුරුතුමනි❤
මේ දැනුවත් කිරීමට බොහොම පිං ගුරුතුමණි .
🙏🙏🙏🙏 ගුරුතුමනි බුදුන්ගෙ කාලෙ දෙවියන් මිනිසුන් අතරට අවා කියල බුද්ද දෙසනාවල තියෙනවා.එත් දැන් කියනෙ මිනිස්සු ගෙ දුර් ගන්දයක් තියන අහකටවත් දෙවියන් එන්නෙ නැ කියලා පහදා දෙන්ඩ ගුරුතුමනි .ශිව දෙවියන් බුදුන්ටත් ඉස්සලා වැඩ සිටියෙ කියලා සදහන් වෙනවා එත් බුද්ද දෙසනා වල සදහන් වෙන්නැනෙ ශිව දෙවියන් පිලිබදව 🙏🙏🙏🙏🙏
Obatumata godak pin labewa!
Guru thumani shakthi labiyekuta dehi puhul aadi kapum awasara nadda
Marana Kili thibena devolaka veda karana akaraya pahada dena
🙏🙏🙏🙏
❤
මේ..දැනුවත් ..කිරීම ..ගැන...අනේක .වාරයක්..පි න්
🙏🙏🙏
🙏🙏