Mn dewani para liwwe.... ada palaweni pepare karala iwarakaranna wela madi una mt.😢😢😢😢 habai deka kotasa godak kara. Nirmana gana okkoma kara.... mn me para pass wei neda 😢😶 ... pass unoth e oya nisa aiya. Thank you so much ❤😘🌼
Ado ado ee hinaawa maara lasssssssanai bn. gaanath amatakauna hinawa dakala ....... eya godaaak lasssssssanai ....... godaaaaaaaaaak k බුද්ධිමත් ..... all the best aiyee
O/l වලට තව පැය4 ..
දැන් තමා බැලුවෙ හොඳ ට තෙරැනා
O/l iwra welma baluwnm hoda nada😂
O/L වලට දවස් 15 අද තමා කුලක ගාන හරියට හදන්න ඉගෙන ගත්තේ ඔයාට ගොඩක් පින් සර්....👍🥀
කෙටි 25ත් බලන්න
@@GanithaPapersOL ok sir ..👍
Ek atta bn kulaka nm pissuwak
ගොඩාක් හොඳට පාඩම තේරුනා ගොඩාක් ස්තූතියී සර් 🙏🙏🙏
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
Thank you sir හොදට තේරුනා
❤️❤️❤️
Thank you so much.. 😊💫
ඊලග ආත්මෙදිත් හොදට ගණන් පුලුවන් වෙන්න ඕනි..❤️❤️❤️😍😍😍
Ane pau
Hi
හොදට තෙරුනා සර් 😘 ගොඩාක් පිං 🙏 සර්ට...🙏🙏❤️
නියමයි සර් නියමේට තේරුනා thank you sir ගොඩාක් පිං සර් සම්බාවිතාව මුල ඉදම පාඩමත් කරලා මැයි 0/l කලින් ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි ඔනි good luck sir hodata kiyadenawa😘😘😘🙏🙏🙏🙏
Heta exam
Matath heta
APITATH
සර්ට ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම ගොඩාක්ම හොඩාක්ම පින් ..බැරිවම හිටපු ගාන මේක .දෙයියනේ මෙච්චර ලේසි කොයලා හිතුවේ නෑ ගොඩාක් ස්තූති සර්
Hodatama theruna sir.. බොහොම ස්තූතියි ♥️♥️
හොදටම තෙරුනා සර් 💕
මෙකනම් පට්ටටම තේරුනා සර් ගොඩක් පින්....👍❤🙏
හොදට තේරුනා සර් කුලක පාඩම😊❤
O/L වලට තව පැය 3ක් තියාගෙන මේවීඩියො එක බපපු අය කො 😅😁
Math innoh 😂👍
Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.
සර්ට ගොඩක් පින් හොඳටම තේරේනවා. තවත් ශක්තිය ලැබේවා! බුදුසරණයි😮😢😂❤😊
අයියා සර් පට්ට❤🤝thanks....
අද තාම කුලක හොඳටම ඉගෙනගත්තෙ , exam ekt thawa dawas 18 😌 ,dn nm kulaka puluwan,,,, 😍😍😍😍😍
Thank you sir...godk watina video ekak..❤
ඔයා නිසා මට බැරිවම තිබුනු නිර්මාන ගාන දැන් පුළුවන් ❤😘
Mn dewani para liwwe.... ada palaweni pepare karala iwarakaranna wela madi una mt.😢😢😢😢 habai deka kotasa godak kara. Nirmana gana okkoma kara.... mn me para pass wei neda 😢😶 ... pass unoth e oya nisa aiya. Thank you so much ❤😘🌼
Result kohomada bn ithim
Hodaida
Ane subscribe karamu mage cannel eke
❤️🩹
Thanks sir ❤ හොදට තේරුනා 🤩🤗
Thanks ayye api mulaidan oyage video balanawa 🤟
Thank you sir ..sir සමගාමී සමීකරණ ගොඩනැගීමේ ගණන් tikak hadala video ekak dann puluwnd 🙏🙏🙏
👍❤️👍.lagdima dennm
@@GanithaPapersOL thank you sir
Super sir...
👍🙄
මේක නම් සුපිරියක් 😍
කලින් අමාරුම ඒවන්ගෙන් එකක්,
දැන් නම් ගේමක් නෑ 😌👉👈
නියමයි සර් හොඳට තේරෙනවා
Thank you sir..🤗 සර්ට ගොඩක් පිං..මේ ටික හොදට තේරුනා..😊
❤️
Niyameta paadam theruna sir
Well done sir👏👍
ගොඩාක් පින් 😍
සර් අයියේ ඔයා නමි ගනන් වෙනුවෙන් ඉන්න දෙවියෙක්..🤭මෙි video එකත් සුපිරියටම තේරැනා.....ගොඩාරියක් පින් අයියේ....🙏❤️😘
thank you so much sir♥️✨️පැහැදිලිව තේරුනා❤️❤️❤️
තෙරුවන් සරණයි සර් 🙏💗💗💗 💗share keruwa godak 🙏🙏
ගොඩක් වටිනවා❤️
ow ane
@@lahiruwathsala643 😅❤️
Oya kiyadena ewa hodata therenw aiye thank you so much aiya.❤☺
👍❤️👍
සර් අයියේ එල❤❤❤❤😀😀😀😀😀
👍❤️👍
Heta ol විබාගෙට ලොකු උදව්වක් ❤❤❤
O/L kalin dawase raa balana mama. THANK YOU godak...😍😍😍
මේක පට්ටා ❤
තෑන්ක්ස් අයියේ...👊💕 සුපිරියටම තේරුණා...🙂
Kalin krpu keti 25 අනිවාර්යයෙන් balanna
සුපිරි අය්යා💞💞👍
❤ Thanks for the video sir
Welcome!
Aththatama hodata theruna🙂thnk you sir
හොදට තේරෙනවා❤
හොදට තේරුනා
lesson is excellent sir...👊👍...
ඇත්තටම හොදයි හොදට ඉගෙන ගත්තා.තවත් මේ වගේ විඩෙඔ ගෙන්න සර්._හොදට සිංහල ඉගෙන ගන්න. ❤🎉✨_
*හරිම අමාරු පාඩමක් ලෙසියෙන් ඉගෙන ගත්තා. ස්තුතියි 😊
ස්තූතියි ,ගුරුතුමනි
Hodatama theruna sir thank you
Oyata godak pin sir anthima mohothe hari kiyala dunnae🙏🙏🙏
සුපිරි ගනන් ටික ❤😊
ඇත්ත❤
clear and cool
love it
අයියෙ කියන්න වචන නැ .. සුපිරියටම තේරුනා ... තැන්ක්ස් අයියේ.....😊🔥🤗🤗
Gammak sir suppatama theruna 🤘
Thanks sir godak hondata theruna 🙏🙏🙏
Thank you sir😍😍😍😍Hodata theruna samagami sameekarana oni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
OL 2ka kotasata thava peya bagayai
thank you sir❤
Thank you sir. Hodata theruna ♥️
එක.මරු කලින් දන්නේ නැ දැන් පුලුවන් 😎😎
හොදට තේරුනා 🙂❤️
Sar kiyala dena iva hodata therenava thanks👍👍
Digatama inna❤️💪
සර් අයියේ නියමයි 🤗
yeah...😍
මරු සර් කියන දේ හොදට තෙරෙනවා💗සර් අංගසාමයත් ඔනේ💗
හොදට තෙරෙනව sir 😊
Super...patta thank you sir..❤️👍👍
මාරම හොද වැඩක් 🎉🎉
thank you sir methana inna hamotama kulaka puluwan .clz walin hariyata pahadili nam
😊😊
Thanks Sir🥰🙏💯
Thankyou ❤️
ammo sir shoi 😅❤ maruwata ugannanawa.... mata melodeyak terunnathi padam godak theruna ayya hinda 🥰❤🔥 labana sateya tama wade 🥲
Thank you Aiyee.😊
Hodata therenna oya kiyala denawa ...
Thank you sir ❤❤❤
Thanks aiya
O/l walata thawa dawas 14...ada thama hariyatama igena gaththe...oyata godak pin sur ❤🎉❤
Thank you very much sir..
Thank you aiyaa ✍️✍️✍️🙏
Thank so much ❤sir hodata theruna sir
සර් නියමයි .තව ටිකක් සිංහල පුරුදුවෙන්න 😂😂😂 කියලා දුන්න දෙ තෙරුනා සර් සර්ට පින්😊😊😊❤❤❤පින්නවල
😂😂
Great explanation sir even an English medium student can understand
පින් සර් ❤️
Thank you sir ❤
Thank you so much ❤️
Thank Sir ❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
godak hodata theruna sir.
ගොඩක් හොදට පාඩම තෙරුනා සර්
Theruna sir godak pin 🙏🥺
හෙට මන් Maths paper එක ලියන්නෙ sirwa මතක් කරලා...😍🙃😍
🙃🙃
කොල්ල result A නේද
Ado ado ee hinaawa maara lasssssssanai bn. gaanath amatakauna hinawa dakala ....... eya godaaak lasssssssanai ....... godaaaaaaaaaak k බුද්ධිමත් ..... all the best aiyee
Thank you so much sir woow lessons
Best ❤
කුලකපාඩම බැරුව හිටියෙ මට දැන්නම් හොදටම තේරුනා සදුදා විභගෙට කුලක ගානේ ප්‍රශ්නෙත්දැම් මට අවුලක් නෑ තැන්ක්ස් සර් 🙏🙏
Thank you so much sir ❤
ඒක නම් පට්ටෙට තේරුනා හෙට ගණං exam eka 😅 Western province
Thank sir hodata theruna...
හොදට තෙරැනා 😊😊
👍👍👍👍👍👍super .
Tank you ayye ❤
Niyamai sir .hodata uganwanawa😊❤
සර් ලඝුගනක ගැන vidio එකක් කරන්නකො plzz🙂(log,antilog)
ලඝු වල වියුති නම්න්කරල තියෙනව, ලඝු පාස් පේපර් ප්‍රශ්න කරල තියෙනවා.
2023 මේ පාර ලියන උන් මේ පැත්තට 😂
🖐️
තව විනාඩි 20
😹🖐🏻
Api 2024 aiyemmm😂
අනේ සර් ඔයාට ගොඩාක් පින් 🙏ඇත්තටම ගනන් බැරිව හිටියේ. මට සර්ගෙ වීඩියෝ බලන්න ටිකක් පහු වුනා. කලින් ඉදලම සර් එක්ක හිටියනම් බය නැතිව A සාමාර්ථයක් ගන්න තිබුනා.
Ada exam ekata yanne sir ge videos balala 🤗🤗🤗🤗