Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමුරෙදි වල චිත්‍ර අඳින්න මහන්න කලින් හෝදන්න.කැඳ අයින් වෙන්න.ඊට පස්සේ අයන් කරන්න..නැත්නම් තීන්ත ගොඩක් යනවා,මහන දේ ඇකිලෙනවා..ජනක ගමගේ කියල සර් කෙනෙක් ඉන්නවා වැඩිදුර දේවල් දැනගන්න.
Page ekk thiynnwda e sirge
ඒ සර්ගේ ලින්ක් එකක් දාන්න පුලුවන්ද ප්ලිස් ලොකු උදව්වක් 🙏
Which language is this
@@нодирбекОлимов-х4л Sinhala
🎉
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. හරිම ලස්සනයි අක්කි. මේ වගේ බෑග් එකක් ගන්න හිත හිත හිටියේ. දැන් මම ම තනියම මහලා බලන්න ඕනේ. Thanks ඔයාට. දිගටම කරගන යන්න. ඔයාට ජය ❤️😘
MashAllah. Excellent work . 💖fl dn👌👍🌹🎁
Harima lassanai ❤❤
Out line එක අදින්නෙත් fabric paint වලින්මද අනේ please reply කරන්න
ou
ලස්සනයි බොහෝ ම ස්තූතියි ෂිපර් එක අල්ලන හැටි පැහැදිලි මදි
Ow ane
අනේ හොය හොයා හිටියේ හම්බුනා මට😍😍😍
Clothes pant name kiyannako
Which material using for black tote bags??? please tell me
Can anyone say that what's the clothe material?
Hodama.amurdi ganne kohenda
බලන්න ආස හිතෙන විදියට කරපු useful vedio එකක් ❤️ vedio එකේ voice එකත් තිබුණා නම් තවත් හොදයි 😊
ගොඩාක් ස්තූතියි ♥️
Voice ekath thibunnam ලස්සනයි 😍🙏
Thanks akki හරිම ලස්සනයි 😊
අමුරෙදි නැතුව වෙන රෙදි වර්ග මොනවද paint krnna පුළුවන් ??
Ahamben dakke harema ලස්සනයි
Pencil case akath mahana vidiha kyl dennko
Great💗How did you draw this outlines?
Fabbric paint wala thaw thaw brand warga thiyd.paint ek ynne nethi
Good luck
Akkee pata yanne nadda hodaddi bags 🙂
Fabric name plz??
I don't know ur language, can you please share me which fabric u used for bags
That fabric call sinhala "Amu Redi". It's a type off cotton material. Normally it coming off white colour. Thik material. If you are not a Sri Lankan I don't know what is the material name call in your country.
Akke mn bag mahanna gatte linen fabric eka eka kamkk nadda. etakota mata bayayi eka para bag eke pinthure andinna. waradei kiyla. ekata mokadda karanna puluwan
How to parchase this bag matierials please tell me
What kind of fabrics you use please reply
Akke oya wagee art nokarpu bag gnn thiyeda pitakotuwe
Me amu redi gnna tiyenne kohenda
මේකට ලයිනින් දාන්නේ නැද්ද? 🤔
Akki ara butterfly adala thibune mokakinda..( black 1)
akki picture eka adinna wena vidihak nadda
clothe name plz
Which cloth used?
Music eaka kanata maha wadayak
nangi oya me redi ganne kohenda.amu redi kohewath nane
Thank you very much😀 well explained😍
Pencil case ekth kyl dennkooo❤❤
හරිම ලස්සනයි.
Prs akak mahanna 0:00 0:00
Pirs akallk 0:00 0:00
Drling pluwnnm me sudu mala art krna wdya vedio ekk dnnko eke out line eka edgena tiyenne kalu patin e mokkinda
Niyamai ❤️
Mee redi amu redi kiyalada kiyanne.coombo wala aduwata athi neda
ඔයාට ගොඩක් පිං.🙏🙏🙏🙏
Voice eka nathuva lassanai ❤️❤️
Picture eka ada gnne kohomd bag eke
Lassanai dr
Fabric walin plante krnkot wathur mix krgnnwd
නෑ dear ♥️
Size?
Thankyou akke ❤❤❤
How to order miss
ගොඩාක් වටිනවා ස්තූතියි ❤
මේ වගේ බෑග් එකක් කීයකට වගේ විකුණන්න පුළුවන්ද.?
oyage video eka balala mama bags mahanna patan gaththa mata online bisnas karanna kiyala denna puluwanda oyata godak thank
Akki oygen hand bag ekk oder krla gann barida apita😢.plz reply
Tote bag tiyenawa mge laga
Nice video
Black colour tote bags වල painting කරන්න හොඳ තීන්ත වර්ගයක් කියන්නකො. ෆැබ්‍රික් පෙන්ට් ඇර.
Toteබෑග් වල පෑනකින් අඳිනව දැක්ක.ඒ පෑනට කියන නම මොකද්ද dr
Akka colours ganne monawa kiyalada ? Ewage price ehema kohomada
Fabric paint ♥️
akke patiye palala kiyada
2 1/2 cm වගේ ගන්න නංගී ♥️
Akke me pinsal fabric paint krnnma thiyena ewada... nathnm chithra adinna ganna pinsalma gnn puluwnda me wadeta
Oya me bags thoga denawada
Kohomada ganne
Tote Bag zippers Nathuwa mahuwath awulk ndd akka
thanx..mata kiyanna puluwanda me paint eka handloom cotton rediwalath kade anna puluwanda kiyala
ඔව් පුලුවන් fabric paint එකෙන්නේ අදින්නේ. ඒ නිසා මැකෙන්නේ නෑ
Thanks for sharing❤
අක්කේ fabric paint එකේන් ඩිසයින් කරහම් පස්සේ බැග් එක හොදද්දි pant එක යන්නේ නැද්ද 🥰🥰
නෑ නංගී ♥️
Akke ara oya butterfly kenekva adala thiyena bag eke butterfly adinna use kare mokakda , markerpen ekakda
නෑ පැන්සලක් හරි කොලපාට පෑනක් හරි ගන්න
@@charuscapture Thank you akke
Akke me redo shop eken illanne. Mona kiyalada
අමු රෙදි කියල නංගී ♥️
Miss amu redi ganna thanak kiyannako please. All sell ganna oni
Fabric වර්ග තියන කඩවල තියනව 😇
බොහෝම ස්තූතියි ... fabric paint ekata glue ekak mix karanna ona nedda mis... hodaddi colour eka yannethi weida
ගොඩාක් ස්තූති ❤ නෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. 24hr තියලා iron කරන්න
Bag ek 1st time wash karama akilenawneh podi wela wage ekt solution ekk tyed? Mahanna kalin krnn deyak tyed
Iron කරන්න. වෙන solution එකක් නෑ dear 😊❤
Normal bag ganna පුළුවන් da
ඉක්මනින්ම details දාන්නම් ගන්න විදියක් ගැන
Normal tote bag tiyenawa awashyanam
Akke mahapu bag nadda ganna ❤
Mge laga tiyenawa mahapu bag
disain nokarpu bags denna puluwan
මේ රෙදි ගන්න පුළුවන් පේජ් එකක් හරි තියෙන තැනක් කියන්න්කෝ
Out line eka ande mohokenda akke
Pencil එකෙන්
Akke meke hodenekote fabric colour eke yanne nathi venne monath nadde🥺
එහෙම colours යන්නෙ නෑ නංගී ❤
කොස්ට් එක කොහොමද අක්කෙ
Fabric paint වල ගනන් කොහොමද දැන්😊
හෑන්ඩ්ලූම්
මේක මහන්නෙ අමු රෙද්ද සොදලාද
Wash kerama podi wenne nadda
ඔව් bage එකේ size එක කුඩා වෙනවා
Out line ande mokenda????
පින්සලක් use කරන්න ❤😊
Lassnaiiii ewa
නියමයි. අක්කි මේ බෑග් දාන මිල කොහොමද .. ස්වයං රැකියාවක් විදියට කරන්න හිතෙනවා..
Colour eka වතුර ekka mix karanna onida akki
නෑ නෑ එහෙම mix කරන්නෙ නෑ. Tube එකේ ටියන විදියටම use කරන්න
Thank you akki. Oya hugak hoda kenek. Mg loku prashnayak visaduwe. Oya නිහතමානී wageema oyage wada gana nam kiyanna wachana nh. Marama ලස්සනයි ❤😘😘
Mata maha puluwan ewa vikunna thanak tiyenawad
ඔයාගෙම small business එකක් පටන් ගන්න. Facebook එකේ page එකක් හදලා ඒකෙන් sell කරන්න. නැතිනම් shop වලට දාන්න
Ok...❤
මේකේ outline එක අදින්නේ මොකෙන්ද අක්කා ඔයාගෙ බෑග් හරිම ලස්සනයි 🥺❤️
Green colour pen එකකින් හරි පැන්සලකින්හරි ඇදගන්න ❤
Akke me bag ake diga palala kiynnko
දිග 45cm පළල 35cm
Oyawage bag ekak kiyatada denna puluwan
LKR 1000-1500 අතර දෙන්න පුලුවන්. Paint එක නැතුවනම් LKR 700-1000 අතර තමයි. ඔයාගෙ මහන්සියට වටිනාකමක් ගන්න ❤
Wash krpu අමු රෙදි ද ganna
නෑ නෑ අමු රෙදි කියල ඉල්ලුවාම දෙනවා ඝ්ඝණකම් රෙදි වර්ගයක්. ඒකෙන් තමයි bag එක හදාගන්නේ 😊❤
ඔයාගේ ඔය වීඩියෝ එක බලලා මම අදම බෑග් එකක් පේන්ට් කරා...
අනේ...ගොඩාක් සතුටුයි facebook.com/profile.php?id=100090788944401&mibextid=LQQJ4d මේ fb page එකට photos එවන්න ♥️
Me තින්ත වලට කියන නම මොකක්ද කියන්නකෝ
Akke outline adinne mokakinda
Sizpper එක ඇල්ලුවා වැරදිනේ
අමු රෙද්ද සෝදලා iron කරලද ගන්න ඕනි dear🥰
නෑ නෑ එහෙම සෝදන්න එපා පාවිච්චි කරනකම්
@@charuscapture thnku dear🥰
Hrima lssni digtam krn ynna good luck dear ❤️❤️
❤
Thank you 🌹
You’re welcome 😊❤
Akki oyata bag ganna ahana ayat mn gawa tiyenawa kiyanna
Oya fb page ekak hadanna nangi. Hadala sale karanna ♥️
අමු රෙදිවල සුදු පාට විතරද තියෙන්නෙ. අපිට වෙනත් පාටවල් වෙනුවට ගන්න පුළුවන් ෆැබ්රික් නැද්ද
හෑන්ඩ්ලූම් material එක use කරල බලන්න ❤
මොකද්ද මේ රෙදි වර්ගෙ
Bag eka kaduwal palala kiyd
Ekk price
Me fabric ganne kohenda
fabric තියන shop වල තියන්ව ❤
akki oya me out line eka andina pen eka kohenda ganna puluwan
පින්සලක් use කරන්න
අමුරෙදි වල චිත්‍ර අඳින්න මහන්න කලින් හෝදන්න.කැඳ අයින් වෙන්න.ඊට පස්සේ අයන් කරන්න..නැත්නම් තීන්ත ගොඩක් යනවා,මහන දේ ඇකිලෙනවා..ජනක ගමගේ කියල සර් කෙනෙක් ඉන්නවා වැඩිදුර දේවල් දැනගන්න.
Page ekk thiynnwda e sirge
ඒ සර්ගේ ලින්ක් එකක් දාන්න පුලුවන්ද ප්ලිස් ලොකු උදව්වක් 🙏
Which language is this
@@нодирбекОлимов-х4л Sinhala
🎉
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. හරිම ලස්සනයි අක්කි. මේ වගේ බෑග් එකක් ගන්න හිත හිත හිටියේ. දැන් මම ම තනියම මහලා බලන්න ඕනේ. Thanks ඔයාට. දිගටම කරගන යන්න. ඔයාට ජය ❤️😘
MashAllah. Excellent work . 💖fl dn👌👍🌹🎁
Harima lassanai ❤❤
Out line එක අදින්නෙත් fabric paint වලින්මද අනේ please reply කරන්න
ou
ලස්සනයි බොහෝ ම ස්තූතියි ෂිපර් එක අල්ලන හැටි පැහැදිලි මදි
Ow ane
අනේ හොය හොයා හිටියේ හම්බුනා මට😍😍😍
Clothes pant name kiyannako
Which material using for black tote bags??? please tell me
Can anyone say that what's the clothe material?
Hodama.amurdi ganne kohenda
බලන්න ආස හිතෙන විදියට කරපු useful vedio එකක් ❤️ vedio එකේ voice එකත් තිබුණා නම් තවත් හොදයි 😊
ගොඩාක් ස්තූතියි ♥️
Voice ekath thibunnam ලස්සනයි 😍🙏
Thanks akki හරිම ලස්සනයි 😊
අමුරෙදි නැතුව වෙන රෙදි වර්ග මොනවද paint krnna පුළුවන් ??
Ahamben dakke harema ලස්සනයි
Pencil case akath mahana vidiha kyl dennko
Great💗
How did you draw this outlines?
Fabbric paint wala thaw thaw brand warga thiyd.paint ek ynne nethi
Good luck
Akkee pata yanne nadda hodaddi bags 🙂
Fabric name plz??
I don't know ur language, can you please share me which fabric u used for bags
That fabric call sinhala "Amu Redi". It's a type off cotton material. Normally it coming off white colour. Thik material. If you are not a Sri Lankan I don't know what is the material name call in your country.
Akke mn bag mahanna gatte linen fabric eka eka kamkk nadda. etakota mata bayayi eka para bag eke pinthure andinna. waradei kiyla. ekata mokadda karanna puluwan
How to parchase this bag matierials please tell me
What kind of fabrics you use please reply
Akke oya wagee art nokarpu bag gnn thiyeda pitakotuwe
Me amu redi gnna tiyenne kohenda
මේකට ලයිනින් දාන්නේ නැද්ද? 🤔
Akki ara butterfly adala thibune mokakinda..( black 1)
akki picture eka adinna wena vidihak nadda
clothe name plz
Which cloth used?
Music eaka kanata maha wadayak
nangi oya me redi ganne kohenda.amu redi kohewath nane
Thank you very much😀 well explained😍
Pencil case ekth kyl dennkooo❤❤
හරිම ලස්සනයි.
Prs akak mahanna 0:00 0:00
Pirs akallk 0:00 0:00
Drling pluwnnm me sudu mala art krna wdya vedio ekk dnnko eke out line eka edgena tiyenne kalu patin e mokkinda
Niyamai ❤️
Mee redi amu redi kiyalada kiyanne.coombo wala aduwata athi neda
ඔයාට ගොඩක් පිං.🙏🙏🙏🙏
Voice eka nathuva lassanai ❤️❤️
Picture eka ada gnne kohomd bag eke
Lassanai dr
Fabric walin plante krnkot wathur mix krgnnwd
නෑ dear ♥️
Size?
Thankyou akke ❤❤❤
How to order miss
ගොඩාක් වටිනවා ස්තූතියි ❤
මේ වගේ බෑග් එකක් කීයකට වගේ විකුණන්න පුළුවන්ද.?
oyage video eka balala mama bags mahanna patan gaththa mata online bisnas karanna kiyala denna puluwanda oyata godak thank
Akki oygen hand bag ekk oder krla gann barida apita😢.plz reply
Tote bag tiyenawa mge laga
Nice video
Black colour tote bags වල painting කරන්න හොඳ තීන්ත වර්ගයක් කියන්නකො. ෆැබ්‍රික් පෙන්ට් ඇර.
Toteබෑග් වල පෑනකින් අඳිනව දැක්ක.ඒ පෑනට කියන නම මොකද්ද dr
Akka colours ganne monawa kiyalada ? Ewage price ehema kohomada
Fabric paint ♥️
akke patiye palala kiyada
2 1/2 cm වගේ ගන්න නංගී ♥️
Akke me pinsal fabric paint krnnma thiyena ewada... nathnm chithra adinna ganna pinsalma gnn puluwnda me wadeta
Oya me bags thoga denawada
Kohomada ganne
Tote Bag zippers Nathuwa mahuwath awulk ndd akka
thanx..mata kiyanna puluwanda me paint eka handloom cotton rediwalath kade anna puluwanda kiyala
ඔව් පුලුවන් fabric paint එකෙන්නේ අදින්නේ. ඒ නිසා මැකෙන්නේ නෑ
Thanks for sharing❤
අක්කේ fabric paint එකේන් ඩිසයින් කරහම් පස්සේ බැග් එක හොදද්දි pant එක යන්නේ නැද්ද 🥰🥰
නෑ නංගී ♥️
Akke ara oya butterfly kenekva adala thiyena bag eke butterfly adinna use kare mokakda , markerpen ekakda
නෑ පැන්සලක් හරි කොලපාට පෑනක් හරි ගන්න
@@charuscapture Thank you akke
Akke me redo shop eken illanne. Mona kiyalada
අමු රෙදි කියල නංගී ♥️
Miss amu redi ganna thanak kiyannako please. All sell ganna oni
Fabric වර්ග තියන කඩවල තියනව 😇
බොහෝම ස්තූතියි ... fabric paint ekata glue ekak mix karanna ona nedda mis... hodaddi colour eka yannethi weida
ගොඩාක් ස්තූති ❤
නෑ එහෙම මොකුත් වෙන්නේ නෑ. 24hr තියලා iron කරන්න
Bag ek 1st time wash karama akilenawneh podi wela wage
ekt solution ekk tyed? Mahanna kalin krnn deyak tyed
Iron කරන්න. වෙන solution එකක් නෑ dear 😊❤
Normal bag ganna පුළුවන් da
ඉක්මනින්ම details දාන්නම් ගන්න විදියක් ගැන
Normal tote bag tiyenawa awashyanam
Akke mahapu bag nadda ganna ❤
Mge laga tiyenawa mahapu bag
disain nokarpu bags denna puluwan
මේ රෙදි ගන්න පුළුවන් පේජ් එකක් හරි තියෙන තැනක් කියන්න්කෝ
Out line eka ande mohokenda akke
Pencil එකෙන්
Akke meke hodenekote fabric colour eke yanne nathi venne monath nadde🥺
එහෙම colours යන්නෙ නෑ නංගී ❤
කොස්ට් එක කොහොමද අක්කෙ
Fabric paint වල ගනන් කොහොමද දැන්😊
හෑන්ඩ්ලූම්
මේක මහන්නෙ අමු රෙද්ද සොදලාද
Wash kerama podi wenne nadda
ඔව් bage එකේ size එක කුඩා වෙනවා
Out line ande mokenda????
පින්සලක් use කරන්න ❤😊
Lassnaiiii ewa
නියමයි. අක්කි මේ බෑග් දාන මිල කොහොමද .. ස්වයං රැකියාවක් විදියට කරන්න හිතෙනවා..
Colour eka වතුර ekka mix karanna onida akki
නෑ නෑ එහෙම mix කරන්නෙ නෑ. Tube එකේ ටියන විදියටම use කරන්න
Thank you akki. Oya hugak hoda kenek. Mg loku prashnayak visaduwe. Oya නිහතමානී wageema oyage wada gana nam kiyanna wachana nh. Marama ලස්සනයි ❤😘😘
Mata maha puluwan ewa vikunna thanak tiyenawad
ඔයාගෙම small business එකක් පටන් ගන්න. Facebook එකේ page එකක් හදලා ඒකෙන් sell කරන්න. නැතිනම් shop වලට දාන්න
Ok...❤
මේකේ outline එක අදින්නේ මොකෙන්ද අක්කා ඔයාගෙ බෑග් හරිම ලස්සනයි 🥺❤️
Green colour pen එකකින් හරි පැන්සලකින්හරි ඇදගන්න ❤
Akke me bag ake diga palala kiynnko
දිග 45cm පළල 35cm
Oyawage bag ekak kiyatada denna puluwan
LKR 1000-1500 අතර දෙන්න පුලුවන්. Paint එක නැතුවනම් LKR 700-1000 අතර තමයි. ඔයාගෙ මහන්සියට වටිනාකමක් ගන්න ❤
Wash krpu අමු රෙදි ද ganna
නෑ නෑ අමු රෙදි කියල ඉල්ලුවාම දෙනවා ඝ්
ඝණකම් රෙදි වර්ගයක්. ඒකෙන් තමයි bag එක හදාගන්නේ 😊❤
ඔයාගේ ඔය වීඩියෝ එක බලලා මම අදම බෑග් එකක් පේන්ට් කරා...
අනේ...ගොඩාක් සතුටුයි
facebook.com/profile.php?id=100090788944401&mibextid=LQQJ4d මේ fb page එකට photos එවන්න ♥️