පඤ්ඤාප්‍රභේදකුසලො සො භගවා | 347 වන බුදුගුණය | Budu Guna Manasikaraya | Namalgamuwe Wijayaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 21

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 7 місяців тому +2

    සාධු ..සාධු ..සාධු ..! සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුසුවයම වේවා ..!!🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 7 місяців тому +2

    මගෙ අද්විතීය ප්‍රඥාවෙන් සමන්විත තථාගත සමිමා සමිබුදු ශාස්තෘන් වහන්සේගේ උත්තම ලොවිතුරැ බුදුගුණයට මම දෑත් ඔසවා බුදු සිරිපා කමල් යුග වන්දනා කරන්නේ ඉමහත් ගෞරවයෙන් හා කෘතවේදී පූජාවකිනි.
    මාගේ උත්තම වන්දනාව පිළිගන්නා සේක්වා !!!
    සාධු🙏🎉🙏🎉🙏සාධු
    සංසාර කෙලෙස් රෝගවලින් අපව මුදවා උතුමි නිවණින් නිවී සැනසීමට අප්‍රමාණ වෙහෙසකින් කටයුතු කරන අපෙ පින්වත් ගෞරවනීය නාමල්ගමුවේ විජයසීල ස්වාමින්වහන්සේට මම රැස්කරගත් සියලූ පින් කුසල් සසර දුක් ගිනි නිවාගෙන උතුමි පැවිදි ජීවිතය සඵල කර ගැනීමට මහෝපකාරි වේවා !!!
    සාධු 🙏🎉🙏🎉සාධු

  • @komare6337
    @komare6337 7 місяців тому +1

    Anantai, 🙏🙏🙏 anantai, 🙏🙏🙏 bubuguna,anantai,apa,samma, sambudu raganan whnsata mama namas Kara karamei 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🎉🎉🎉🎉

  • @swarnagamlath1761
    @swarnagamlath1761 7 місяців тому +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    උතුම් ලොවුතුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏

  • @shyampalitha2258
    @shyampalitha2258 7 місяців тому

    🙏🙏🙏සම්බුදු බුදු ගුණ දානමය පිනෙන් ජනිත වූ මහනීය කුසලයෙන් පින්වත් ස්වාමින් වහන්සේට ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු උපකාර වේවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 7 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නිව්ම ලැබේවා theruwan saranaye ape ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි සුවපත් ම වේවා දීර්ඝ ආයු ලබත්වා

  • @kamalaperera2398
    @kamalaperera2398 7 місяців тому +1

    Ssdu. Sadu. Sadu. 🙏🙏🙏

  • @padmajayawardana
    @padmajayawardana 7 місяців тому +1

    සාදු.සාදු.සාදු........,.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🏻🙏🙏🏽🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐💐🍀🍀

  • @menikerathnayake1211
    @menikerathnayake1211 7 місяців тому

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    🙏 නමෝ බුද්ධාය ! 🙏
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirosha7336
    @nirosha7336 7 місяців тому +1

    🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 місяців тому

    Sadu Sadu Sadu buddaputtan.namamahan dirgau wewa

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 7 місяців тому

    🙏🙏🙏☸️

  • @mihiracr1129
    @mihiracr1129 7 місяців тому

    🌻🌻🌻🌼🌻🌻🌻

  • @nm.7139
    @nm.7139 7 місяців тому

    🙏🙏🙏🌻

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 7 місяців тому

    Sadu sadu sadu

  • @VijithaWimalaweera-cn9hc
    @VijithaWimalaweera-cn9hc 7 місяців тому +1

    🙏🙏🙏

  • @VasanaPrematilaka-b1f
    @VasanaPrematilaka-b1f 7 місяців тому +1

    🙏🙏🙏

  • @fengyinghau4564
    @fengyinghau4564 7 місяців тому

    🙏🙏🙏