අරලිය Beach Resort & Spa, උණවටුන; මාගේ අලුත්ම හෝටලය විවෘත කිරීම - සමාරම්භක අවස්ථාව

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • 2021 #Araliya Beach Resort and Spa. #Dudley Sirisena #Unawatuna

КОМЕНТАРІ • 199

  • @peoplepolitics1643
    @peoplepolitics1643 2 роки тому +68

    මන් තාම ඉන්නෙ කුලියට. අපේ අම්මා කුලී වැඩ කරන්නෙ තාත්තා නෑ. දැකලාවත් නෑ. ස්කොලෙ යන කාලෙ මට ස්කොලෙ ගුරුවරු සල්ලි දීලා තියෙනවා. මටත් තිබුණා ලොකු අභිමානයක් මන් හොද මිනිහෙක්, සල්ලි නැති වුනාට කියලා. ජොබ්වලට ගියා. ඕවෙල් ඉවර වුන ගමන්. ඒ ලෙවල් කාලෙත් ජොබ් කරා පන්ති ගියෙත් නෑ. අවුරුදු 30ක් වෙනකොට මට ජොබ්වල අවුරුදු 13ක අත්දැකීම් තියෙනවා. හැමෝම කිව්වෙ ඉඩමක් ගන්න ගෙයක් හදන්න. ඕව මට මානසික වදයක්. මොකද කොළඹ ඉදන් ජොබ් කරලා ගෙදර වියදනුත් බලලා ඉතුරු වෙන දෙයක් නෑ. සමෘර්ධිය ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ. පදිංචිය ස්ථිර නෑ කියලා. ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ. පෝසත් මිනිස්සු උදවු කරයි කියලා හිතුවට කවුරුත් කරේ නෑ.
    මට තේරුණා අපේ ගෙවල් අවට ඉන්න පවුල් 100ක් ගත්තොත් එයාලාගෙන් 95ක් 96ක් තමන්ගෙ ගෙයක් ඉඩමක් තියෙනවා. මට නැති එක තියෙන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියලා පස්සෙ මන් තේරුම් ගත්තා. ධනවත් උන් ධනවත් වෙලා තියෙන්නෙත් දෙයියො දීලා නෙවෙයි කියලා. මිනිස්සු සූරා කෑම කියන්නෙ දුප්පත්කම රදවා ගන්න තියෙන ලස්සන වචනයක් විතරයි කියල. මන් හිතන විදිය වෙනස් කරා. අර කලින් දුප්පත්කම අභිමානයක් කරගත්තු එකට වෛර කරන්න ගත්තා. ණයක් අරගත්තා. ඒකෙන් අධ්‍යාපනය සැලකිය යුතු මට්ටමකට දියුණු කරගත්තා. බිස්නස් පටන්ගත්තා. කොරෝනා නිසා. එක රැයින් ලක්ෂ 2ක හමාරක් හේදිලා ගියා. ඉතුරු කරලා තිබුණෙම ලක්ෂ 3යි. ඒත් දැන් භය නෑ. මේ අවුරුද්දට තුන්වෙනි ඉඩමත් ගත්තා. මන් මේ වීඩියෝ එක දැක්කම හිතන්නෙ මෙයාට මේක කරන්න පුලුවන්නම් ඇයි මට බැරි කියලා. සිල්ලර කඩයක්වත් නැති මන් හිතන්නෙ, ධම්මික පෙරේරාට පහු කරන්නෙ කොහොමද කියලා. මැනේජර් ජොබ් එකක්වත් නැති මන් හිතන්නෙ, සුන්දර් පිච්චයි වගේ හොද විධායක නිළධාරියෙක් වෙන්නෙ කොහොමද කියලා. මට ධම්මික පෙරේරා කුණු ගෙනාවා කිව්වම, මට හිතෙන්නෙ යකෝ ඌ මාර පොරක් අනුන්ගෙ කුණු ටිකෙනුත් සල්ලි හොයන්න දන්නවා කියලා. ඩඩ්ලි සිරිසේන අඩුවට වී ගන්නවා දැක්කම මට හිතෙන්නෙ මූ මාර පොරක් කියලා. මන් අනුන්ගෙ කුණු හොයන් නෑ. ඒක මට අදාළ නෑ. වැඩකුත් නෑ. ඒකෙන් හිතන විදියට වෙනස් කරපල්ලා. ලංකාව බංකොලොත් වෙන්නෙ නෑ. තමන් බංකොලොත් වෙන්නෙත් නෑ.
    මට අනුව නැති මිනිස්සුන්ට දීපු එක අතිශයින්ම වැරදියි. ඒ කාලෙ ඉල්ලන හැම එකාටම දුන්නා. දැන් දෙන් නෑ. මොකද මට දුන්නු කාලේ හිතුණු දේවල් මට තාම මතකයි. මටත් හිතුනේ අනන්තයෙන් ආපු තරු කුමාරා වගේ කවුරු හරි මාව ධනවත් කරන්න ඕනෙ කියලා. එකෙන් මන් දැන් දෙන්නෙ, දැනුම විතරයි. මගේ වියදමෙන් ඉගෙන ගන්න දරුවො ඉන්නවා. හැබැයි හිගන්නෙක් ඇවිත් ඉල්ලුවට මන් දෙන් නෑ. ඒක මන් දන්නවා ජාතියටම කරන විනාශයක් කියලා. කොදු කෙලින් තියාගෙන මේක දැක්කම හිතපල්ලා ඩඩ්ලිට පුලුවන්නම් ඇයි අපිට කරන්න බැරි කියලා.
    වැරදි දකින එක නවත්තලා හොද දැකපල්ලා. ධම්මික පෙරේරා එක කොම්පැණියක්වත් හදලා නැතිලු. එයා කොටස් වෙළදපොලෙන් අරගත්තුවා විතරලු තියෙන්නෙ. කොටස්වෙළද පොලෙන් ගන්න සල්ලි කොහෙන්ද ඇහුවම රාජපක්ෂලා දීපුවලු. රාජපක්ෂට ධම්මික පෙරේරාට එන්න කියලා සල්ලි දෙන්න පුකේ අමාරුවක් තියෙනවද ඇහුවම අපි වහල්ලු කියනවා. ඉතින් තොපි අනුන් විසින් දියුණු කරනකන් බලන් ඉන් නැතුව....! තොපි විසින්ම දියුණු වෙයල්ලා. ධනවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමයි. මොකද උඹට සල්ලි අච්චු ගහන්න බෑ. ඒත් උඹට ධනවත් වෙන්න ඕනනම් උඹ හිතන විදියට වෙනස් කරලා දුප්පත්කමට වෛර කරන්නම වෙනවා.

  • @gimara1930
    @gimara1930 2 роки тому +12

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් බැරි මොකද හෝටල් හදන්න.. Paw අහිංසක ගොවියො මහන්සි වෙලා වී ගොවිතැන කරපු ඒවා තුට්ටු දෙකට ගන්න... උන්ට hotal නෙවේ... කිව්වා කියලා හිතා ගන්න

    • @shashikaperera7116
      @shashikaperera7116 2 роки тому +2

      Gahaniyak welath oba harima comment eka dala ea unata meke inna sama harak pirimi. Lajjai,konda pana nathi napunsakayo. Majara deshapalaneta enna epalu. Mun thamai me majara deshapalane kotaskaruwo

    • @AGRuwan
      @AGRuwan 2 роки тому

      ඉතින් එයාට නොදී ඉන්න එතකොට ප්‍රශ්නෙ ඉවරනේ? මෙයා ඔලුවට පිස්තෝලයක් තියලා වී ටික අරන් ගියේ නෑනෙ. තමන්ට දෙයක් කරන්න බැරි එකට අනිත් එවුන්ට සාප තියලා වැඩක් නෑ. ඒක හොද නැත්තම් ඔයාට හාල් ටික හදලා ලංකාවටම බෙදන්න පුලුවන්නෙ?

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 роки тому +49

    කට්ටිය ලස්සනට බෙදාගෙන කාල තියෙන බව පේනවා

    • @rawijesekara1034
      @rawijesekara1034 Рік тому +3

      බේදාගෙන කන්න දෙයක් නෑ.හලෝ අපි ගමේ නීසා දන්නවා.මේ මනුෂ්‍ය යා තමන්ගේ උත්සහයෙන් ජීවීට්ගේ ජය ගත්තු මිනිස්සු හෝරා කන්න හිගමන් ඕනේ නෑ.ඒ තරමටම සල්ලි උල්පතක්.මිනිස්සු දහස් ගනන් වැඩ කරනවා.උත්සහයෙන් ජීව්තේ ජය ගත්තු මිනිස්සු.හොරා කෑවේ මහින්දලා.මොක්ද උන්නට සතෙ අතෙ තිබුනු නැති එවුන්නෙ.සල්ලි දැක්කාම දරාගන්න බැරි උනා🤣🤣

  • @danih.6707
    @danih.6707 2 роки тому +19

    කොහෙන්ද මෙච්චර සල්ලි?මෙව සහෝදරයා එක්ක ගසා කාපු ඒවා නේද?

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 роки тому +6

      අරලිය සහල් මෙයාලගේ තොපිට බැරි උනාට .අනිත් උන්ට පුලුවන් 😂😂😂

  • @khp7425
    @khp7425 Рік тому +6

    සිංහල බෞද්ධයෙක් දියුණු වෙන එක ගැන සතුටුයි.ඊර්ෂ්‍යා නොකලයුතුයි.

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 роки тому +8

    ගොවියනේ මහන්සිය පාරිබෝගිකයාගේ මුදල් ඔබතුමාගේ කැපවීම අද හෝටලයක් වී

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 роки тому +18

    ඇත්තෝ කති බොති. නැත්තෝ උහුලති. අනේ මන්ද. බනින්න්ද, සුභ පතන්නද කියලා හිතාගන්න බැහැ. 🙄🙄

    • @darmakeerthi128
      @darmakeerthi128 2 роки тому

      Ow matath ahemai ayalage wasanawa

    • @hirushamadusanka2937
      @hirushamadusanka2937 11 місяців тому

      Aniwa saho me okoma yaluwo api wallu karan mun ape badu wallin raganawa para hatha

    • @shanthidhammika8978
      @shanthidhammika8978 10 місяців тому

      Uduwe Dhammaloka Thero is there.

    • @JRC432
      @JRC432 8 місяців тому +5

      මොනතරම් දුකක් විඳින්න ඇත්ද ඔතනට එන්න.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @krishanannand6942
    @krishanannand6942 2 роки тому +3

    ජනතාව ගෙ බත්පතට ගහලා උඹල රජවෙනවා උඹල අවුරුදු 1000ක් ජීවත් වෙන්නද හිතාන ඉන්නෙ වැඩිම උනොත් තව අවු 10..15. යි මේ රටේ අහිංසක දුප්පත් ජනතාව ඕන තරම් ඉන්නවා එයාලට උදව් කරන්න ගිනි ගණන් වලට හාල් විකුණලා අහිංසක ජනතාවගේ බෙල්ල මිරිකලා ගත්තු සල්ලි ඕව පිනක් දහමක් කරගන්න අනික හරියට බදු මුදල් ගෙවන්න නෑත්නම් ඕව සාපවෙනව....

  • @sudarmajayaneththi2575
    @sudarmajayaneththi2575 2 роки тому +20

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් බැරි මොකද හෝටල් හදන්න.. Paw අහිංසක ගොවියො මහන්සි වෙලා වී ගොවිතැන කරපු ඒවා තුට්ටු දෙකට ගන්න... උන්ට hotal නෙවේ... කිව්වා කියලා හිතා ගන්න
    2

    • @developersachitha9559
      @developersachitha9559 2 роки тому +3

      ane huke nahen ada ada inne nathuwa e miniha kohoma hari diunu wenawa.. uba methana walalenawa 😀

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 2 роки тому

      @@developersachitha9559 උඹ බත් කනවද

  • @rasikanimali2426
    @rasikanimali2426 2 роки тому +30

    🌸ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් මේ තරම් දියුණුවීම ගැන හදවතින්ම සුබ පතනවා!!!💐

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 роки тому

      එහෙමද රට සල්ලි තමා ඉතින්

    • @gahasthihadeniya9262
      @gahasthihadeniya9262 2 роки тому +1

      අපි සතුටු වියයුතුය නමුත් මෙවා අහිංසක ගොවියන්ගෙ අස්වැන්න අසාධාරණ ලෙස මිලදී ගෙන පාරිබෝගිකයන්ට ඉතාමත් ඉහල මිල ට විකුනා හම්බ කල මුදල්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 роки тому +12

    මු පල් හොරෙක් සිරිසේන ජනපති කාලයේ මු ගොඩක් දිඋනු වුණා..දේසපාලන බලය මත දිඋණු වුණා...

    • @pluspro9397
      @pluspro9397 2 роки тому

      ඒක තමයි හේතුව වෙන මොකද්ද?..👍

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 роки тому +10

    දක්ෂයා!රටටඩොලර් සොයා දෙන්න. හොර වැඩ කලොති සොබාදහම දඩුවමි දේ ජයවෙිවා!

  • @tharushaheshan3207
    @tharushaheshan3207 2 роки тому +17

    ව්‍යාපාර කටයුතු දියුනුවෙන් දියුනුවටම පත් වේවා.💯❤️

  • @wppadmasiri9855
    @wppadmasiri9855 2 роки тому +2

    හොරා කාපුව දීල තියෙන්නෙ මල්ලි ට මරු ලන්කාවෙ ඉන්න ගොන් හැත්ත මුන්ට තවම ගොට්ට අල්ල්ලනව.

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 2 роки тому +4

    හාල් වලින් ලාභ ගන්න විදියක් කියහංකෝ...

  • @darshana573
    @darshana573 2 роки тому +27

    ඔබගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවේවා මහත්මානනි...

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

    • @darshana573
      @darshana573 7 місяців тому

      @@ThusaraSadaruwan-c3u හරිම අගයි comment එක.මරු.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      @@darshana573 ඔව් මගේ කොම්පැණියක් වහන්නම උනා එක හොරෙක් හින්දා.

  • @rawijesekara1034
    @rawijesekara1034 Рік тому +1

    මේ වගෙ මිනිස්සු තමා රට බාරග්න්න ඕනේ.මොකද මෙ මිනිස්සු හොරා කන්නෙ නෑ.ඒ තරමටම සල්ලි උල්පත්.හිගන්නු නායකයෝ උනාම තමා හූරගෙන කන්නෙ.පොලොන්නරුවෙ අබිමානයක් මෙතුමා .මේයාලට හොරකම් කරන්න දෙයක් නෑ

  • @pluspro9397
    @pluspro9397 2 роки тому +2

    දේශපාලනය සම්බධන්දතා සහයෝගය, හොර මැර ජඩකම , දුප්පත් ගොවියාගේ දාඩිය මහන්සිය හූරා කාලා ඔය ගොඩනගන ව්‍යාපාරවල කිසිම අභිමානයක් නැත. ඕවා ඒ අයුරින්ම වැනසී යනු ඇත. සහතිකයි... තාවකාලික තෘප්තියකි.🤮🤮🤮

  • @indikagunasekera7764
    @indikagunasekera7764 2 роки тому +4

    ඔව්වා තව ටික කාලයයි ලොක්කා. ඔක්කොම රාජසන්තක වෙනවා .

  • @gaspaway1124
    @gaspaway1124 2 роки тому +2

    මුන් ඔක්කොම යාලුවෝ.... මල්ලි???????????????????

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 7 місяців тому

    ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @priyanthakumara9668
    @priyanthakumara9668 2 роки тому +1

    ඔයා..දැක්කා ද ගසා කනවා ..අපි පොලොන්නරුවෙ එතුමා ගැන අපි දන්නවා මනුස්සයෙක් උත්සාහයෙන් නැගිටිණ කොට කකුලෙන් අදින්න එපා දහසක් එතුමා ළඟ රැකියාව කරලා ජීවත් වෙනවාද . පොලොන්නරුව අපිට නම්බු කාර විදියට කියන්න පුළුවන් ඩඩ්ලි මහත්තයා අපේ මනුස්සයෙක් කියලා ..

  • @bhmsilva9504
    @bhmsilva9504 2 роки тому +20

    ඔබගේ මෙම ප්‍රගතිය අප ඉතා ඉහලින් අගය කරන්නෙමු . තෙරුවන් සරනයි

  • @s.mohotti3479
    @s.mohotti3479 2 роки тому +6

    ඔබතුමා විසින් අපේ රටට කරන සේවය ඉතා අගේකොට සලකනව දේශපාලනය කලත් දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න හිතක් පපුවක් නැති 225 අහලකවත් ගෑවෙන්න තියා ඒ225 සුලග වත් වැදෙන්න ඉන්න එපා පාර්ලිමේන්තුවට ගිහිල්ල කරන සේවය ට වඩා දැනට කරන සේවය වටිනව එම සේවය උතුම් කොට සලකනව අපේ ප්‍රනාමය ඔබතුමාට

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому +13

    අනේ ඩඩීලිමහාත්තයේ වව්චර සල්ලි තියෙන එක සොබන වැඩ නොකර ම්යයන්ට පෙර ලංකාවේ. අද වේල කන්න නැතුව ඉන්න අසරණ මිනිසුන්ට. උදවූ කරන එක කොහොම වැදගත්ද යනකොට ඹය දෙපල කිසිවක් අරන් යන්නේ නැත අප ගේ හමූදූරැවන්ට බූදූ සරණයි 🙏

  • @wiragaaramaya3141
    @wiragaaramaya3141 2 роки тому +4

    තෙරුවන් සරණයි ඔබතුමා ගේ උනවටුනේ ගොඩනැගිලි සංකිර්ණය අපි දැකබලා සතුටුවුනෙමු ඔයපින්වත් සුරතින් අනුරාධපුර තිසාවැව මැගසින් පාරෙ පිහිටි දම්මදිපාරාමයේ බුදුමැදුර සදවාගැනිම පිනිස පින්වත් ඔබතුමාට අරාදනා කරම් පින්වත් ඔබතුමාට ඒඋතුම් පින්කම කරගෙන මේබුදුසසුනෙදිම උතුම් සසරදුකින් එතරවන්නට හේතු වේවායි පතමු පින්වත් සිල්මෑණියන් වහන්සේ නමක්

  • @Oshada-colo
    @Oshada-colo Рік тому +1

    හාමුදුරැවොත් එහෙයි ගාගෙන ඉන්නවා නම් ඒ සල්ලිකාරයෙක්ට තමයි😂

  • @mochok9320
    @mochok9320 2 роки тому +2

    අපෙ සල්ලි තමා උබ කොහම නැ කිව්වත් 😂😏

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 роки тому +2

    ඇත්ත ඔබතුමාලත් දියුනුවේන්න ඔනේ තුන් මාසයක් හරමාසයක් මඩේ බැහැගේන බත ගොඩටගන්න විරිය දරන ඵක ගොවීයේකුට හරි ඇයි මේවගේ වේන්න බැරි මේ සිස්ටම් ඵකේ වැරැද්දක්ම නේද,? ඵත් ඔබතුමා දියුණුවෙන් දියූනුවට පත්වේත්වා බුදුසරණයි

  • @TheTrippleGem
    @TheTrippleGem 2 роки тому +2

    ගොවියෝ වහ බොන්න මේ වගේ අය නිසා තමයි.

  • @hirushamadusanka2937
    @hirushamadusanka2937 11 місяців тому

    Lanka wa kiwanne පුදුම kalakanni ratak karala thiyenne me hethikare paw ජනතාවට මොකුත් ne

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Рік тому +4

    Ape ratata adambarai obage hakiyawa saha dunuwa MR dadli we Respect ✊👍🌹❤️

  • @chamodsheshan225
    @chamodsheshan225 2 роки тому +1

    මේ වගේ ව්‍යාපාරිකයො ලංකාවට ඉන්න එක කොයිතරම් ශක්තියක්ද.මේ මනුස්සයගෙ ව්‍යාපාර හින්ද අද කීදෙනකුට රස්සාවල් තියනවද.මේ රටේ එක එක දේශපාලන පක්ෂ වල හරක් ගාල් වලට ගාල් වෙලා ඉන්න මීහරක්ට ඕව තේරුම් ගන්න බෑ.ඉන්දියාවේ අද කීදෙනක් බඩගින්නෙ මැරෙනවද ඒත් ඉංදියාව දුප්පත් කියලා කියන්න පුලුවන්ද.අපේ රටේ හැම එකාම බලන්නෙ කවුරු හරි නිකං කන්න දෙයි කියලයි.ඒ වගේ මීහරක් ටිකක් තමයි මේ මනුස්සයට අවලාද නගින්නෙ

  • @milmil8386
    @milmil8386 2 роки тому +2

    තව හොර යක්ෂ පවුලක්. අදහන යකා නියමෙට උගෙ බලය පෙන්වනව නේද?

    • @ranjanikulasinghe9527
      @ranjanikulasinghe9527 2 роки тому

      පොළොන්නරුවේ සුදු අරලිය හොටෙල් එකට නම් 3 4වතාවක් ගිහින් තියෙනවා. මේකට යන්නත් ආසයි

  • @kkst8431
    @kkst8431 2 роки тому +6

    ඔබතුමා කවදාවත් මේ මජර දේශපාලනයට එන්න එපා ඔය කරන සේවය ඔය විදිහට කරන්න ඔබතුමා හරි සුන්දර පුද්ගලයෙක් දීර්ඝායුෂ වේවා

  • @pradeepwijerathnasekara1871
    @pradeepwijerathnasekara1871 3 роки тому +23

    ලස්සන ශ්‍රී ලාංකික හෝටලය
    අපේ ගම්පහ යාලුවො සේරම පුදුම සතුටක විවෘත කරන වෙලාවෙ හිටියෙ.
    අනාගතය තවත් සාර්ථක වේවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому

      ඔව්වගෙන් හරි හොරාකන්න චාන්ස් නැද්ද?😂😂😂 එහෙම තියෙනවාද කියල හොඳට හොයල බලල කුලී වැඩක් හරි ඔය වගේ එව්වගෙන් හොයාගන්න එක හොඳයි.😂😂😂 අරගොල්ලන් හොරාකනකොට අපිට බිම්මට්ටමෙන් හරි හොරාකන්න පුළුවන් වෙයි😂😂😂😂

  • @jayaweera9360
    @jayaweera9360 2 роки тому +2

    අසාධාරණ සල්ලි

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 7 місяців тому +1

    ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් මම බලලා තිබෙනවාඔබතුමා පොලොන්නරුවට ආඩමිබරයක් තෙරුවන් සරණයි ඔබසැමට

  • @anushasurangi3612
    @anushasurangi3612 Рік тому +3

    තෙරුවන් සරණයි
    ජෙසු පිහිටයි

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 2 роки тому +1

    යනකොට ගෙනියන්න පොදි ගහගනින් .

  • @shyamacooray6756
    @shyamacooray6756 2 роки тому +17

    ඔබතුමාගේ දියුනු වේ රහස. ඔබ්තුමා දන්නවා ඇති. ශ්‍රී ලාන්කිකයෙක් මෙවන් තත්වයකට පත්වීම ගැන
    ආඩම්බර විය යුතුය්. දුප්ප්ත්වූ අපේ රට ගොඩගන්නත් ඔබට දහිරිය ලැබේවා. 💐

  • @sankalpa-3776
    @sankalpa-3776 2 роки тому +23

    හාල් මිල වැඩිකරපු එකේ ලාබේ තමයි. අහින්සක මිනිසුන්ගෙන් හූරන් කාපුවා කියලයි මට හිතෙන්නේ

    • @yohanasanka9727
      @yohanasanka9727 2 роки тому

      Natnm bn me ballonta sepa api duk vidinna ona

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 роки тому

      Ae bn naya aran bol naya karapuwa

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 Рік тому

      Thoge thiyena kuhaka kamata beheth nahe ballo.

    • @user-kr7fg9im3m
      @user-kr7fg9im3m Рік тому

      වී ටික වැඩි මිලට අරන් ගොවියට සාධාරණය කරන පින වෙන්නත් පුලුවන්.

  • @rasikapriyadarshani6114
    @rasikapriyadarshani6114 2 роки тому +13

    අපේ සල්ලි ලොක්කො atare බෙදෙන ලස්සන .හරිම satutui...😃😃😃

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 2 роки тому +11

    කලු කඩ හාල් මුදලාලි........

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 2 роки тому +3

    👍 සතුටුයි...

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 роки тому +3

    තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්තක වේවා

  • @fl-vlog1193
    @fl-vlog1193 2 роки тому +1

    මරනයක් කියලා එකකුත් එනවා හොන්දේ ..

  • @SiaWalkers
    @SiaWalkers 2 роки тому +4

    පොළොන්නරුවේ නිදන් හාරන හැටි අපිනේ දන්නේ මහත්තයෝ 😄

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 роки тому +3

    ජයවේවා

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 роки тому +2

    දැන් ඔබට සතුටුයිද.. ? 🤣

    • @kalingahemarathnasiri3641
      @kalingahemarathnasiri3641 2 роки тому

      Oba .thumaga.viyapara.කටයුතු .සාර්ථක .wawa budusaranai obata

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 2 роки тому +1

    Ane mahaththya matath udawwak karanna රත්තරන් mahaththaya mage naya teka බේරාගන්න බුදු ,mahaththaya

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 роки тому +2

    How much have you paid the income tax, as a person, during your working career. Wait for the new government and we will request to implement the wealth tax and windfall gain tax, in future. Have business but pay the income and other taxes as a responsible citizen of Sri Lanka.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 роки тому +3

    Ape game waddek thama.

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 роки тому +8

    ඔබට ජය.පරමාදර්ශී චරිතයක් ඔබතුමා රටට.

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 3 місяці тому

    උත්සහාය හා වාසනාව අපේ රටේ දියුණු වු ව්‍යාපාරිකයෙක්විම සතුටුයි.
    සුභ පැතුමි.

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 7 місяців тому

    19.01 lunch ගන්න ගෙදර කට්ටිය එක්ක අරලිය ඵකට ගියා. ඇත්තටම ඉතාමත් හොඳට සුහදව ඵහි කාර්ය මණ්ඩලය අපගේ අවශ්‍යතා ඉටුකර දුන්නා.

  • @IshanMadapathage
    @IshanMadapathage 8 місяців тому +1

    🙏🙏

  • @Hirushavidumal
    @Hirushavidumal 2 місяці тому +1

    🌹💯💖🇱🇰

  • @NisalaSadaruwan-x2b
    @NisalaSadaruwan-x2b 5 місяців тому

    Thawath diyunuwen diyunuwatama path wewa! Sir🙏

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 роки тому +2

    ජයවේවා දිනෙන් දින ඩියුනුවටම පත්වේවා......

    • @nandannadani2746
      @nandannadani2746 2 роки тому

      පෙර ආත්මයේ පිං කළ මිනිසුන් .ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @l.smalkanthi5392
    @l.smalkanthi5392 2 роки тому +1

    Oya haal mafiyakaarayaa banga wewaa banga wewaa banga wewaa dheviyan vahansa

  • @imashrathnayake7662
    @imashrathnayake7662 7 місяців тому +1

    Good luck

  • @sirmuthubanda8000
    @sirmuthubanda8000 7 місяців тому

    DIUNU Wasa!

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 2 роки тому +1

    Ane apita kannawath na hal mila thawa tikak adukaranawada duppath daruwo bada ginne

  • @vijithananda2602
    @vijithananda2602 2 роки тому +1

    Mahathmayanani.siyalu sanskara darmayan anithyai.bawthika sampath melowata witharai.karagana yana wada karana gaman elowatath wadak karaganna.aduma tharamin miyadenna pera soowan wath wenna.oya siyalla maranin pasu thiyala yanawa. .aryaashtangika margaya anugamanaya karanna.theruwan saranai🙏🙏🙏🙏

  • @oshencool494
    @oshencool494 Рік тому

    මෙ හොරු කවදා හරි මැරෙන්න මොහොතක් තියා හරි විදවනවා.

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 Рік тому +1

    Jayawewa

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 роки тому +1

    Minissu badaginne eddi hal mila wadikara obe gamana oba yanawa...

    • @nandannadani2746
      @nandannadani2746 2 роки тому

      අනෙකාගේ සතුට දරාගන්න බැරි දුෂ්ටයන් කියනදෙවල් ගනන් ගන්න එපා.ඔබතුමා යන ගමන යන්න. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @sanjayamadhusanka1822
    @sanjayamadhusanka1822 7 місяців тому

    ❤❤❤ දිනෙන් දින දියුණු වේවා ඔබතුමා..

  • @gdranga5198
    @gdranga5198 2 роки тому +1

    Pau Salli owa gu

  • @cookking1996
    @cookking1996 3 роки тому +2

    Jaya sri

  • @chitraperera1025
    @chitraperera1025 Рік тому

    වී තවත් අඩුවට ගොවීන් ගෙන් ගත්තා නම් තව හෝ ටලයක්😮

  • @nightwalker3189
    @nightwalker3189 Рік тому +1

    I'm very happy for you'll success. Hope doing things honestly. Good luck and all the best for everyone. Triple gem bless you.

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552 2 місяці тому

    I work construction period

  • @malithchamika2430
    @malithchamika2430 2 роки тому

    Hodai....බෞද්ධයන් ...satutui

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 Рік тому +1

    Wish your all the best Dudley ayya.you are hero.

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 Рік тому

    Obathumata hadawathinma subapathanawa.jayawewa.

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 2 роки тому

    දෙයියො බුදුන් ඉන්න රටක් මේක

  • @අහිංසකාවී-ඵ8ෂ
    @අහිංසකාවී-ඵ8ෂ 2 роки тому +4

    අනේ ඩඩ්ලී මහත්තයෝ ඔච්චර සල්ලී තියෙනවා නම් මේ දුප්පත් අපිටත් උදව්වක් කරන්නකෝ

    • @AGRuwan
      @AGRuwan 2 роки тому +1

      දුප්පත්නම් ඒකෙන් ගොඩ එන්න ට්‍රයි කරන්න.....! අනුන්ගෙන් ඉල්ලන්න එපා.

    • @අහිංසකාවී-ඵ8ෂ
      @අහිංසකාවී-ඵ8ෂ 2 роки тому

      @@AGRuwan goda enna try karanna තමුසේ කියන්න ඕනේ නෑ පුලුවන් කාලේ කලා දැන් අසනීපෙන් ඉන්නේ ඒකයී අපී දුප්පත් උනේ මහ කුහක මිනිස්සූ මේ ලෝකේ හැමෝම පෝසත් මිනිස්සූ නෙවෙයී අපී දුප්පත් උනේ මේ කාලකන්නී ආන්ඩුව නිසා ඒකත් මතක තියා ගන්නවා

    • @AGRuwan
      @AGRuwan 2 роки тому +1

      @@අහිංසකාවී-ඵ8ෂ ඔයාගේ දුප්පත්කමේ හේතුව කමෙන්ට් එකේම තියෙනවා. පුලුවන්කාලේ කලා . එච්චරයි. ලෝකයේ අතපය හතරම නැති මිනිස්සු ඉන්නවා. කෝටිපතියො වෙලා. කවුරුත් එයාලට දීලා නෑ. දැන් ආණ්ඩුවට බනිනවා. කොයි ආන්ඩුවෙත් හිටියේ ජනතා කැමැත්තෙන් ගියපු අය. බලෙන් හරි හොරෙන් හරි රිංගපු අය නෑ.

    • @අහිංසකාවී-ඵ8ෂ
      @අහිංසකාවී-ඵ8ෂ 2 роки тому

      අනේ තමුසේ ආයේ රිප්ලයි කරන්න එපා මෝඩ මිනිහා ඒ අසනීපේ දන්නේ මම විතරයී කවුද යකෝ අත පය හතර නැතිව හම්බ කරන්නේ උබේ තාත්තාද මේ දාන්නේ නැති දේවල දොඩවන්නේ නැතිව ඉන්න්වද ඕයී මට ආයේ රිප්ලයී කරන්න එපා නරුම මිනිස්සූ

    • @AGRuwan
      @AGRuwan 2 роки тому

      @@අහිංසකාවී-ඵ8ෂ ua-cam.com/users/results?search_query=nick+vujicic. යකෝ. අයින්ටයින්ට පස්සෙ ලෝකයේ හිටපු හොදම භෞතික විද්‍යාඥයා හිටියෙ රෝද පුටුවක. අඩුම ඒ මිනිහට ඔලුව කෙලින් තියාගෙනවත් කතාකරන්න පුලුවන් කමක් නෑ. බලපිය වීඩියෝ එක. තොපි වගේ පිනට කන්න බලාගෙන ඉන්න උන් හින්දා තමයි යකෝ, මේ රට හිගමනට වැටුනේ නැතුව ආණ්ඩුවේ වැරදි හින්දා නෙවෙයි. ආන්ඩුවත් මේකේ ඉන්න හැම එකාටම පිනට දීපුවායෙ ප්‍රතිඵල තමයි මේ ආවේ. තොට රිප්ලයි දාන්න ඕනෙ නැත්තම්, ගෙදර බිත්තියෙ ලියාපිය. අගුරු කෑල්ලක් අරන්. මේක සෝෂල් මීඩියා. තොගෙ අම්මගෙ අප්පගෙ බූදලේ නෙවෙයි.

  • @Dilrukshi-iv3rj
    @Dilrukshi-iv3rj 2 роки тому +3

    තෙරුවන් සරනයි ඔබලාගේ කුසල් අනුව ලැබුනු දක්ශතා ලන්කාවට
    ලොකු යහපතක් කරන්න...

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 2 роки тому

      යහපත දැනට කරනවා ගිනි ගනන් වලට හාල් දිිලා

  • @mahindahemakumara4899
    @mahindahemakumara4899 2 роки тому

    Sahal mila thava tikak vadikaragaththanam thava hotels kipayakma hadanna tibuna

  • @kasunchandimal7599
    @kasunchandimal7599 Рік тому

    හෝරා

  • @gavi8763
    @gavi8763 2 роки тому

    Minissu hura kala tho hadapu oya magula. Mona hotal yako. Bala piya edawela kanda nethuwa duk widina minissu kochchra innawda kiyala. Thopi wage ewun wedak ne

  • @kalaniamarasiri9504
    @kalaniamarasiri9504 2 роки тому

    Me minissu mewa hadanne kage salli walinda. Ei minissu nikan awadanne me ayata mokuth nodannawa wage

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +3

    පොලොන්නරුවට ආඩම්බරයකී.දිනෙන් දින දියුණු වේවා .

  • @papranasingha2778
    @papranasingha2778 2 роки тому

    Lassana geviliyo tikak spa ekata gaththama maru. Goviyange virile gathth wage. Ape suwamin wahansse lath gotta genawa apuruwata.

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 роки тому +1

    ගන තට්ටයෝ

    • @premas2709
      @premas2709 2 роки тому

      Obathumata.dinen.dina.diunuwewa.man.polonnaruwen

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 Рік тому

      පලයන් බන් යන්න තොගේ තත්තයි අම්මයි තොටකියලා නැද්ද ආගමකගරුකරන්න කෙමෙට් එකේන් තෙරෙනවා මානසික මට්ටම තොපේ

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 2 роки тому

    Job එකක් දෙන්න බැරිද

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 роки тому

    Oba thumage wayapara katayuthu denen dena deyunu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumasrilanka2311
    @kumasrilanka2311 2 роки тому

    යහපතක්ම වේවා

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 2 роки тому

    Adarshamath gunayahapath family ekak.obatath ape ratatath kiri ithirewa.siyalumade sarthakama wewa.budusaranai .

  • @dhanushka32
    @dhanushka32 3 роки тому +3

    Great achievement 👏

    • @nandannadani2746
      @nandannadani2746 2 роки тому

      මිනිසුන් මොනවා කිව්වත් මම නම් ඔබ තුමා ගෙ දියුණුවට ආශිර්වාද කරනවා.උත්සාහවන්තයා ජයගනී කියන වදන ඔබතුමා සනාථ කලා.ඔබගෙ දියුණුවෙ පිටුපස ආදරණීය බිරිඳ සිටිනවා ඇය හරිම වාසනාවන්ත කාන්තාවක්. දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත් වෙනවා.ඔබ අප රටට ආඩම්බරයක්. ඔබ සැමට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @dilumdesilva4476
    @dilumdesilva4476 2 роки тому

    Kohomada munge hora kama

  • @ranjithranjith8196
    @ranjithranjith8196 2 роки тому +2

    නිහතමානීත්වයෙන් පිරිපුන් අපේරටට අවශ්‍යම පුරවැසියෙකි ඔබ තෙරැවන් දරනින් කරන දියලුම කටයුතු වලට ජයෙන් ජයම වෙිවා

  • @gihanruwanpathirana8328
    @gihanruwanpathirana8328 3 роки тому +1

    niyamai😀

  • @samanthaupuli8698
    @samanthaupuli8698 2 роки тому

    අනේ හරි ආසයි එන්න.

  • @asaasanka5001
    @asaasanka5001 2 роки тому

    Badaginne welana ayatath haal walin hari udauwak karanna. Ewa thama watina depala

  • @pushparanjane1646
    @pushparanjane1646 2 роки тому

    බුදුසරණයි

  • @rasikarasika4806
    @rasikarasika4806 2 роки тому

    Rata kara hari rassawak labana ega gana satutui jayawewa

  • @kavishkawelgamage9261
    @kavishkawelgamage9261 3 роки тому +1

    ♥️