Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එදා ගුවන් විදුලියේ කොරිඩෝරයේ ගියත් හැප්පෙන්නේ දැවන්තයගේ ඇඟේ.මමත් එහෙම ගැටුනා,සමන්- මේගමන මේ විදියට යන්නට හැකි ඔබට පමනයි.ඉදිරියට යන්න.මමත් පසුපසින් එන්නම්.
ජේෂ්ඨ ගුවන්විදුලි ශිල්පීන් සමග කෙරෙන ඔබගේ කතාබහ මම අහන්නේ වීඩියෝ එක නොබලා .පුද්ගලයා හදුනා ගන්න පොඩ්ඩක් පොඩ්ඩක් බැලුවත් සම්පූර්ණ කතාව අහන්න ආස කනට හුරුපුරුදු විදියට. ඒ මිනිස්සු හැමදාම මගේ ලෝකෙ වීරයෝ. ඔබ ඇතුළුව. මම පොඩි කාලෙ ඉදන් ඉතාමත්ම කැමති ජනමාධ්‍යවේදියෙක්, රචකයෙක්, නිවේදකයෙක් , ඔක්කෝටම වඩා හොඳ පුද්ගලයෙක් ඔබතුමා.
එදා මීට වසර 47. කට පෙර ගුවන් විදුලියේ සොඳුරු සෙවනින් “ දුටු” ඔබ දෙපොළ ඒ නිහතමානී ජ්‍යෙෂඨ විශිෂ්ඨයාගේ සොඳුරු සෙවනේ දී මම දුටිමි.සමන් ! ඔබගේ සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේ කලාව අගයමි එය ආදර්ශවත්ය.
ඔබ ඩොමී ජයවර්ධනගේ පුතෙක් ද?
@@sirimewan8324 😀No
Kochchara honda program ekakda.Me waage uga purushayan sada nomakena mathaka thabu aya adui...Harima sarala jeewithayak ada genwanne...E unath loku danumak thiyena kenek..
තවමත් පිරිපුන් සාඩම්බර කටහඩ. Proud of you Ashoka Sir.
අති විශිෂ්ට සේවාවක් කළ ඔබතුමා ගැන අදටත් ආඩමබරය්. ඔබතුමාට තෙරුවන් සරණ ලැබේවා!
අපි පොඩි කාලේ ඉඳන් ප්රවෘත්ති වල සත්‍ය ගරුක බව තහවුරු කළ ගෞරවනීය හඬ අසෝක තිලකරත්න හඬ. සමන්, ඔබට පින් මේ ගරු කළ යුතු මිනිසුන් ආපහු අපට ළඟට ගෙනත් දෙනවාට. දරුවනි, මාධ්‍ය ගැන උනන්දුවක් තියෙනවානම් අහන්න මේ කතාව. සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වැදගත් චැනල්
සැබවින්ම. අශෝක තිලකරත්න යනු කවුරුන්දැයි නොදනිතත් සමන් අතාවුදහෙට්ටි මහතාගේ නිවේදන ශෛලියට හදවතින්ම ආදරය කරන නිසාවෙන් ඔබ සඳහන් කරන ලද ක්‍රියාව සිදු කලෙමි. එදා සුරු විරුකම් දැක්වූ යුග පුරුෂයන් සමග ඔවුන්ගේ රසපිරි මතක ඔස්සේ ඒකාත්මික වෙම්.
තාමත් කටහඩේ හැඩ බලන්නකෝ. එදා ගුවන් විදුලිය කොහොමද කටහඩ තෝරලා තියෙන්නෙ කියන එකට හොදම උදාහරණයක් මෙතුමා.
ඒ හඬ පෞරුෂය මා පුදුමයට පත් කරවයි.
Another proud Nalandian.. 👍👍👍
my brother's school
Very happy to see you we never forget your voice!
සමන් අතාවුදහෙට්ටි.... අහන ප්‍රශ්න හරිම අමුතුයි. ඒ අමුතු කමට මං හරිම ආසයි.
Wasara gananavakata pasu ma adarayakala hadak asanta awasthavak labadunnata boho pin, Devasheervadayen a hada adath EDA wagemai, Ethumata deergayusha ha niduk neerogerbhavaya labeva, Spa sith niveepahan karana Saman4you chanalayata asheervadaweva!
Very happy to see you both.
Methumage eda thibuna kata hande proudathwaya adath ahemamai, api podi kale ahapu amaraneeya niwedakayek. Thank u Saman aiya
දැනටත් මා ප්‍රිය කරන ගුවන් විදුලි නාලිකාවක් ලෙස ලක්හඬ ගුවන් විදුලිය තිබීම සතුටකි.
Guru thumani deergaau wewa oba depalatama.
Ashoka Mahathaneni obata suba pathum. Mama Herbert Dayasheela.
Metumanla ekathu karan naum radio you tube wadak kaloth api athithaye widi rasa naum arakin widinna ashai
❤️❤️❤️
👍👍👍❤️❤️❤️
සමන් සර් මට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ද...මගේ නිබන්දන වැඩකට.
4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.
රිච්වේ තිලකරත්න, අසෝක තිලකරත්නව ගත්ත කියල මම හිතුව. රිච්වේ පත්වෙලා එනවිටත් අසෝක SLBC ඇවිත්. අයියා කළ වැඩේ හරි. රිච්වේගේ ෆොටෝ දැකල තිබෙනවා. රිච්වේ කඩහඬ අහල නෑ. මල්ලීගේ කටහඬ තවමත් අහනවා. චරිතාපධානය නොලියන්නේ මන්ද?Dr.නන්දන කරුනානායක SLBC ඉතිහාසය ලියා තිබෙනවා. දිවලකඩ ගුනදාස (ගුලි) පොතේ තවත් තොරතුරු තිබෙනවා.DM කොළඹගේ මහතාත් චරිතාපධානය ලිව්වා.අපිත් ලියමුකෝ...
කම්පාවීම පලක් නැත....හරියටම හරි...විඳින්න දෙයක් ඉතුරු කරගැනීමත් මෙලෝ රහක් නැත.ua-cam.com/video/MYXu6tcvf0c/v-deo.html&ab_channel=SupunPerera
සිංහල අමතක වී යන සිංහලයෝ. 😭😭
වත්මන් එෆ් එම් නාලිකා නිවේදන ශිල්පීන් මෙම කතා බහ ඇසුවොත්... ?
එදා ගුවන් විදුලියේ කොරිඩෝරයේ ගියත් හැප්පෙන්නේ දැවන්තයගේ ඇඟේ.මමත් එහෙම ගැටුනා,සමන්- මේගමන මේ විදියට යන්නට හැකි ඔබට පමනයි.ඉදිරියට යන්න.මමත් පසුපසින් එන්නම්.
ජේෂ්ඨ ගුවන්විදුලි ශිල්පීන් සමග කෙරෙන ඔබගේ කතාබහ මම අහන්නේ වීඩියෝ එක නොබලා .පුද්ගලයා හදුනා ගන්න පොඩ්ඩක් පොඩ්ඩක් බැලුවත් සම්පූර්ණ කතාව අහන්න ආස කනට හුරුපුරුදු විදියට. ඒ මිනිස්සු හැමදාම මගේ ලෝකෙ වීරයෝ. ඔබ ඇතුළුව. මම පොඩි කාලෙ ඉදන් ඉතාමත්ම කැමති ජනමාධ්‍යවේදියෙක්, රචකයෙක්, නිවේදකයෙක් , ඔක්කෝටම වඩා හොඳ පුද්ගලයෙක් ඔබතුමා.
එදා මීට වසර 47. කට පෙර ගුවන් විදුලියේ සොඳුරු සෙවනින් “ දුටු” ඔබ දෙපොළ ඒ නිහතමානී ජ්‍යෙෂඨ විශිෂ්ඨයාගේ සොඳුරු සෙවනේ දී මම දුටිමි.සමන් ! ඔබගේ සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේ කලාව අගයමි එය ආදර්ශවත්ය.
ඔබ ඩොමී ජයවර්ධනගේ පුතෙක් ද?
@@sirimewan8324 😀No
Kochchara honda program ekakda.
Me waage uga purushayan sada nomakena mathaka thabu aya adui...
Harima sarala jeewithayak ada genwanne...
E unath loku danumak thiyena kenek..
තවමත් පිරිපුන් සාඩම්බර කටහඩ. Proud of you Ashoka Sir.
අති විශිෂ්ට සේවාවක් කළ ඔබතුමා ගැන අදටත් ආඩමබරය්. ඔබතුමාට තෙරුවන් සරණ ලැබේවා!
අපි පොඩි කාලේ ඉඳන් ප්රවෘත්ති වල සත්‍ය ගරුක බව තහවුරු කළ ගෞරවනීය හඬ අසෝක තිලකරත්න හඬ. සමන්, ඔබට පින් මේ ගරු කළ යුතු මිනිසුන් ආපහු අපට ළඟට ගෙනත් දෙනවාට. දරුවනි, මාධ්‍ය ගැන උනන්දුවක් තියෙනවානම් අහන්න මේ කතාව. සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වැදගත් චැනල්
සැබවින්ම.
අශෝක තිලකරත්න යනු කවුරුන්දැයි නොදනිතත් සමන් අතාවුදහෙට්ටි මහතාගේ නිවේදන ශෛලියට හදවතින්ම ආදරය කරන නිසාවෙන් ඔබ සඳහන් කරන ලද ක්‍රියාව සිදු කලෙමි.
එදා සුරු විරුකම් දැක්වූ යුග පුරුෂයන් සමග ඔවුන්ගේ රසපිරි මතක ඔස්සේ ඒකාත්මික වෙම්.
තාමත් කටහඩේ හැඩ බලන්නකෝ. එදා ගුවන් විදුලිය කොහොමද කටහඩ තෝරලා තියෙන්නෙ කියන එකට හොදම උදාහරණයක් මෙතුමා.
ඒ හඬ පෞරුෂය මා පුදුමයට පත් කරවයි.
Another proud Nalandian.. 👍👍👍
my brother's school
Very happy to see you we never forget your voice!
සමන් අතාවුදහෙට්ටි....
අහන ප්‍රශ්න හරිම අමුතුයි. ඒ අමුතු කමට මං හරිම ආසයි.
Wasara gananavakata pasu ma adarayakala hadak asanta awasthavak labadunnata boho pin, Devasheervadayen a hada adath EDA wagemai, Ethumata deergayusha ha niduk neerogerbhavaya labeva, Spa sith niveepahan karana Saman4you chanalayata asheervadaweva!
Very happy to see you both.
Methumage eda thibuna kata hande proudathwaya adath ahemamai, api podi kale ahapu amaraneeya niwedakayek. Thank u Saman aiya
දැනටත් මා ප්‍රිය කරන ගුවන් විදුලි නාලිකාවක් ලෙස ලක්හඬ ගුවන් විදුලිය තිබීම සතුටකි.
Guru thumani deergaau wewa oba depalatama.
Ashoka Mahathaneni obata suba pathum. Mama Herbert Dayasheela.
Metumanla ekathu karan naum radio you tube wadak kaloth api athithaye widi rasa naum arakin widinna ashai
❤️❤️❤️
👍👍👍❤️❤️❤️
සමන් සර් මට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ද...මගේ නිබන්දන වැඩකට.
4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.
රිච්වේ තිලකරත්න, අසෝක තිලකරත්නව ගත්ත කියල මම හිතුව. රිච්වේ පත්වෙලා එනවිටත් අසෝක SLBC ඇවිත්. අයියා කළ වැඩේ හරි. රිච්වේගේ ෆොටෝ දැකල තිබෙනවා. රිච්වේ කඩහඬ අහල නෑ. මල්ලීගේ කටහඬ තවමත් අහනවා. චරිතාපධානය නොලියන්නේ මන්ද?
Dr.නන්දන කරුනානායක SLBC ඉතිහාසය ලියා තිබෙනවා. දිවලකඩ ගුනදාස (ගුලි) පොතේ තවත් තොරතුරු තිබෙනවා.DM කොළඹගේ මහතාත් චරිතාපධානය ලිව්වා.අපිත් ලියමුකෝ...
කම්පාවීම පලක් නැත....හරියටම හරි...විඳින්න දෙයක් ඉතුරු කරගැනීමත් මෙලෝ රහක් නැත.
ua-cam.com/video/MYXu6tcvf0c/v-deo.html&ab_channel=SupunPerera