Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඔවා දකින්න කොට මාර ලස්සනයි ඒත් දේශපාලුවන්ගෙ වැඩ නිසා අපිට ලංකාවේ ඉන්න හිතෙන්නෙ නැහැ එකයි හිතට දුක
ලංකාවේ ඉන්න දවසක අනිවාර්යයෙන්ම ගිහින් එන්න මචන් 🌿 මාරම ලස්සනයි නිදහස්
Wow so beautiful dear 😮 Thank you for sharing with us, God bless you
Thank you 🌿🇱🇰
Superb ❤
Thank you 🇱🇰🌿
❤️
🌿🇱🇰
Nice 💚🍃🤩
Thank you mchn 🌿🇱🇰
🤩🤩🤩
❤❤❤
කැම්පින් ලංකාවේ තහනම් කලා කියලා කියනවා. රිවස්ටන් වල පුලුවන්ද?
කෑම්පින් තහනම් නුවර එළියේ දිස්ත්‍රික්කයේ. අනිත් පැති වල කෑම්පින් පුලුව්න්. රිවස්ටන් වල පුලුවන් හැබැයි Pvt location වල කැමති තැන් වල බෑ. Pvt location එකක් contact කරන් Camping කරන්න පුලුවන් ගැටලුවක් නැතිව
Aiye pitwala pathana camping karanna denavada
Na malli ehe camp krna denne na . Hby me location eka pitawala patana edn 4km
❤
Viwe point වගේ තැන් වල කෑම්පින් කරන්න පුලුවන්ද
රිවස්ටන් පාරේ view point වල බෑ
Contact karaganna widiyak kiyanna camp karanna
Discription eke contact tikata ganna
අයියෙ ඔතන බලල එන්ඩ ගියත් 750ක ටිකට් එකක් ගන්ඩ ඕනද
දැන්නම් කට්ටිය ටිකට් ගන්නෙත් ණැතිව Camp කරනවා මල්ලි ඔතන
💚🇱🇰
😘❤️
Riveston camping puluwand
මේ video එකේ තියෙන location eke puluwn
@@traveleranjana කාව හරි contact කරගන්න ඕනිද
@@praveenuditha971 ඔව් මචන් එයාලා location එකට එක්කෙනෙක්ට Rs.750 ක් gnnaa ticket ekk deela. Discription එකේ contact ඇති. එයාලා වතුර තියෙනවා කියුවට වතුර නෑ video එකේ තියෙනවා ඔක්කොම විස්තර
Camp site eka lagatama yanna puluwanda
Ow bike ekn hry 4*4 wahneeka hry yatahaki
Camping site ake num eka brother 😊
Discription eke පහල contact no ටිකක් දැම්මා මචන්
@@traveleranjana හරි සහෝදරයා 🖤❤️
බත් කන්නේ නැති හාදයත් ගිහින් නේ 😂😂
🤣අම්මටසිරි සීන් එක දන්නවද ?