Very impressive and thought provoking.I am 77 years old. I have never come across such a visionary approach that guides towards prosperity in science and technology.The biggest challenge for NPP is to put this into practice. We should not fail this time. Thank you Professor Gomika for this brilliant presentaion.Please be with the NPP and guide them
Thank you so much sharing your knowledge sir main problem in Sri Lanka is no team work no coordination in inter department and politicians don't to know value of this section.we hope that the NPP will do the system change.MALIMAWATA JAYA WEVA
Great to see our country is moving in the right direction 🙏 Important to have an overarching vision, consistent approach & centralisation. Measuring outcomes, impact evaluations & continuous assessments are key to success in any sector. Then the benefits of allocated funds can be measured. Public sector funding in Aust & NZ are continually assessed to make sure final benefits are realised. Best wishes 🙏
There are investors who like to invest in these kind of projects. We need to write meaningful proposal to get the research grants. Government should help to search funds. I am a research scientist. I work for US corporations.
@@anuththaragamagevisuals writing proposals are done , yet capital investment in the US and elsewhere come from both state and private entities , even in MIT and Harvard , Yale , Oxford. How can Npp even promote private public partnership though they try to lure the moderate voter bank pretending to believe while at core they consider the tech entrepreneurs and venture capitalists like Elon Musk as financial fraudsters , 🤣🤣. That is rh exact reason why the Npp is mortally afraid of a long debate on economic principles where you can pick all aspects. The countries with R and D funding need a good economic plan else that is capital generation, else you cannot get the fund flow to research .the great proposals will be a document written by the All Talk No Action NATO politicians to to lure the gullible , who are unable to understand the economic s behind execution of plans and cost benefits for short, mid and long terms. This is to cover up the fact that the Npp main politicians lack the soft and hard skills and the experience to run and execute and formulate plans by putting forward names and name dropping 🤣🤣 . Confidence tricksters do that quite well when luring to win confidence get endorsements so that people don't get the opportunity bro see their true capabilities or the financial, administrative , project implementation accumen 🤣🤣. The cloak cover .🤣
NPP eken thawa bahala smajeta bahala wada kraganna ona minissunata penna monada output eka kiyaala...Sajith ta denna kiyaala minissu kata kranne, eth mama nam hitanne na Sajith gana
දීර්ඝ ලෙස සිදු කළ මෙවැනි විශ්ලේෂණයක් මෙතෙක් අපේ රටේ සිදු වී නැති බව විශ්වාසයි .අපේ රට වෙනුවෙන් ඔබලා කරන මේ කැපවීමට හිසනමා ආචාර කරමි .
❤❤❤❤❤❤❤❤❤
Very impressive and thought provoking.I am 77 years old. I have never come across such a visionary approach that guides towards prosperity in science and technology.The biggest challenge for NPP is to put this into practice. We should not fail this time.
Thank you Professor Gomika for this brilliant presentaion.Please be with the NPP and guide them
ආඩම්බරයි ඔබගැන අපේ රටේ මිනිසුන් හැමදාම රවටා නැවත නැවත පාර්ලිමේන්තු ගිය ඉතිහාසයට පලමු වතාවට සිදුවෙමින් පවතින වෙනසට ඔබේ වටිනා දැනුම එකතු කිරීම . එමෙන්ම පවුද්ගලිකවම ඔබහදුනන අයෙක් වශයෙන් විශාල සතුටක් ලබමි.අනුරකුමාර සහෝදරයා ප්රමුඛ ජාතික ජනබලවේගයේ පාලනයකින් අනිවාර්යයෙන්ම අපට සතුටින් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න හැකි රටක් නුදුරු දිනකදී බිහිවනවාමයි.
අපේ රටතුල හා ලොවපුරා පැතිර සිටින විද්වතුන් ව්‍යවසායකයින් ,ශිල්පීන්ගෙන් ලබාගතහැකි දායකත්වය ලබාගෙන රටගොඩ ගැනිමට වෙරදරන npp ජනතා ව්‍යපරයට ජය.ඒ අපේ ජයයි.
මහාචාර්යතුමනි, ඔබතුමාට තෙරුවන් සරණයි. මාද ඔබගේ ශිෂ්‍යයක් වෙන අතර ඔබෙන් ලද දැනුම මහත්සේ මගේ ජීවිතයට එලිය දුනි. ❤❤❤❤
අනිත් පක්ෂවෙලින් මාලිමාව වෙනස් බව තේරුම් ගන්න ජයවේවා මාලිමාව
මාහාචාර්ය ගොමින්ද මැතිදුනි අපේ රටට මේවැනි උතුම් ශ්‍රේෂ්ඨ වැදගත් කාර්යන් කරන්න ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා
හොද විශිෂ්ට ප්රවේෂයක්... අපේ රට ලෝකයේ ඔසවා තබන්න ...
අපි අවුරුදු 76 ක්මේ රට ගෙන ගියේ අගාධයෙන් අගාධයට මේ රටේ පාලකයින් විසින් රැගෙන ගියා ..අපි බලාපොරොත්තු වෙන්නෙ npp ක හෝ වෙනත් කන්ඩායමක් විසින් හෝ ජනතාව බලය ලබා දෙන්න ජනතාවට ප්‍ර 29:29 තිලාභ ලැබෙන දියුණු වෙනත් රටවල වගේ පාලන තන්ත්රයක් ස්ථාපිත කරන්න .හොඳ ජීවිතයක් හැමෝටම ජීවත් වෙන්න පුලුවන් විදියට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි ,අපි බලාපොරොත්තු වෙනවා නිර්ව්‍යාජ යහපත් පුඩ් පුද්ගලයන් ආචාර්ය ගෝමික ඇතුළු සියලු ආචාර්ය මහාචාර්ය වරුන් එකතු වෙලා මේ අගාධයට යන මේ මාතෘභූමිය ආරක්ෂා කර ගන්න ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යමයි .මේවා පොතකට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර යහපත් සුන්දර රටක් නිර්මාණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා .විශේෂයෙන් මේ සියල්ලටම ප්‍රථම නීතියෙ ආධිපත්‍යය අකුරට ක්‍රියාත්මක විය යුතුමය .සියලු දෙනාටම නීතිය හැමෝටම එකසමාන විය යුතුය මේ රට නිවැරැදි මාර්ගයට ගන්න නම් අපි ප්‍රාර්ථනය කරනවා මේ රට නිවැරැදි මාවතකට ගේන්න පුලුවන් වෙයි .මේ දේවල් නිවැරැදිව යතාර්ථවාදීව කටයුතු කලොත් අපේ රට නිරන්තරයෙන්ම ආධ්‍යාත්මික දේශයක් කරා මේ රට ගොඩ නැගෙනවාමයි ,අපේ බුදු දහම අනුගතව මූලික පදනම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය .අපි අවුරුදු 76ක් දුක් වින්දා ඇති ,පුරවැසියන් විදියට අපි බලය ලබා දෙන්නෙ සියලු පුරවැසියන් සුඛිතමුදිතව ජීවත් වෙන්න පරිසරය ක් නිර්මාණය වෙයි කියලා තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️
මේවා ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.
mewa wadiyen ona , Minissu malimawata support karanna nam eyalage patten hoda output ekak balaporottu wenawa!
appreciate your dedication to build up Sri lanka. Npp JAYAWEWA
Thank you sir your kind hard work. Thanks 🎉 Npp only 🎉🎉🎉
Thank you. අර මෝඩ මහ බැංකු මී හරකා වෙනුවට මේ වගේ බුද්ධිමත් හිතන්න පුළුවන් මිනිස්සු genda බැරි වීම අපි හැමෝගෙම අවාසනාව
Great work❤❤❤❤
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
මෙන්න මිනිස්සු.. ❤
🧭🚩🧭🌄💕 ජයවේවා ...
විශිෂ්ඨ විද්වත් භුමිකාවන්ගෙ රට වෙනුවෙන් කරන දිරිය කැපවිම ...අගෙයි මහාචාර්ය තමනි..
Thank you, Professor ❤
Congratulations ...❤❤❤❤❤
❤ ජයවේවා ❤
Good explanation ❤
NPP ජයවේවා.
මේක නම් සජිත්ට කොපිකරන්න හිතන්නවත් බැහැ.
❤❤❤❤
Npp 👍👍👍
Great
Nice..❤❤❤❤❤❤❤
Great 👍
Thank you so much sharing your knowledge sir
main problem in Sri Lanka is no team work no coordination in inter department and politicians don't to know value of this section.we hope that the NPP will do the system change.MALIMAWATA JAYA WEVA
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සියලු ජනමාධ්‍යවලින් මේවා හරි නම් පෙන්නන්න ඔන මිනිස්සු දැනුවත් කරන්න ඔන එත් කොහේද අපේ රටේ ජනමාධ්‍යවලින් පෙන්නන්නේ උන්ගේ පටු අරමුණුවලට එක එක හරක් කියන බූරු කතානේ ආයේ කොහේද රටක් දියුණු වෙන්නේ
❤❤❤❤❤❤ AKD AKD thama AKD AKD thama AKD AKD thama AKD AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you professor
JVP එකට හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා SJB එක්ක ආර්ථික කමිටු විවාද යෙන් කට්ටි පනිනවා
Namali Gunasekara frofil එක අහන්න fece book හරහා දිගටම වීඩියෝ අහන්න හැමදාම වීඩියෝ 63ක්
තියෙනවා අහන්න වැදගත් විදියට .
Great to see our country is moving in the right direction 🙏 Important to have an overarching vision, consistent approach & centralisation.
Measuring outcomes, impact evaluations & continuous assessments are key to success in any sector. Then the benefits of allocated funds can be measured. Public sector funding in Aust & NZ are continually assessed to make sure final benefits are realised.
Best wishes 🙏
🙏🙏🙏
👏🏼👏🏼👏🏼👏🏼❤❤
NPP ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
viyali malaanika wela thibu api pibiduna panak aawa suwayak danenawa obathumata pin
jawewa magee ratata
Professor, please knowledge the people which you achieved.
Honda idiripath kireemak 🎉🎉🎉🎉
Science and thechnology mistry apeth dan කියන්න දායකත්වය නැහැ ...
අපිටත් මේ ප්‍රතිපත්තිය බලන්න ක්‍රමයක් නැද්ද?
pdf එක දෙන්න පුඵවන් අවශ්‍යනම්
@@nirodyalakshitha377කොහොමද ලබාගන්න පුළුවන්
@@nirodyalakshitha377 Can I have the pdf?
Arthika prathipthiya kiywpn😂😂😂
Tathtagen ahpn
To fund research you need coitql investmrnt, first give us us your economic policy and rhe olan 😂😂😂
There are investors who like to invest in these kind of projects. We need to write meaningful proposal to get the research grants. Government should help to search funds. I am a research scientist. I work for US corporations.
@@anuththaragamagevisuals writing proposals are done , yet capital investment in the US and elsewhere come from both state and private entities , even in MIT and Harvard , Yale , Oxford. How can Npp even promote private public partnership though they try to lure the moderate voter bank pretending to believe while at core they consider the tech entrepreneurs and venture capitalists like Elon Musk as financial fraudsters , 🤣🤣. That is rh exact reason why the Npp is mortally afraid of a long debate on economic principles where you can pick all aspects. The countries with R and D funding need a good economic plan else that is capital generation, else you cannot get the fund flow to research .the great proposals will be a document written by the All Talk No Action NATO politicians to to lure the gullible , who are unable to understand the economic s behind execution of plans and cost benefits for short, mid and long terms. This is to cover up the fact that the Npp main politicians lack the soft and hard skills and the experience to run and execute and formulate plans by putting forward names and name dropping 🤣🤣 . Confidence tricksters do that quite well when luring to win confidence get endorsements so that people don't get the opportunity bro see their true capabilities or the financial, administrative , project implementation accumen 🤣🤣. The cloak cover .🤣
It’s good to educate mass Sinhalese people but what about people who don’t understand Sinhala
Can’t NPP get translators to subtitle these
Thama 4000i balala thiyenne
NPP eken thawa bahala smajeta bahala wada kraganna ona minissunata penna monada output eka kiyaala...Sajith ta denna kiyaala minissu kata kranne, eth mama nam hitanne na Sajith gana
Another pani sumane kenek
තුනෙන් දෙකේ බලයක් නම් දෙන්න ✋ එපා එපා
කරන්නේත් බොරුවක්
Ha noted🤣plyn aunty yanna
❤❤❤❤
❤🎉
❤❤❤
❤❤❤
❤