Diyasaru Wetland Park- දියසරු තෙත් බිම

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 місяців тому +1

    ගොඩක් ස්තූතියි ඔබට

  • @SujeewaWijayarathne
    @SujeewaWijayarathne 2 місяці тому +1

    very importabt.nice voice

  • @chandiwijayasinghe1200
    @chandiwijayasinghe1200 Рік тому +2

    Great

  • @udeniadikaram2103
    @udeniadikaram2103 Рік тому +1

    Very important vedio for all environmental lovers.Keep it up .

  • @ranjaniranasinghe9107
    @ranjaniranasinghe9107 Рік тому +1

    මෙවැනි වැඩසටහන් ගොඩාක් වටිනවා පුතේ. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic Рік тому +2

    දම් කිතලා ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ....ඒවගේම බ්ලූ මැක්පයි

  • @avrrlubandara6152
    @avrrlubandara6152 Рік тому +1

    Great.. Is pied kingfisher there ...?

  • @lakmalfernando1233
    @lakmalfernando1233 Рік тому +1

    Super !

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 Рік тому +1

    කොළඹ කීවාම මෙච්චර කොළ පාට හරිම ලස්සනයි

  • @jerrycreations5854
    @jerrycreations5854 Рік тому +1

    Really I appreciate your documentary. It helps many people to be aware beautiful environments of our country

  • @pradeepmallikarachchi2596
    @pradeepmallikarachchi2596 Рік тому

    A Great documentary Ajith👍🙏🤝

  • @MaIndumathe-gc4tk
    @MaIndumathe-gc4tk Рік тому +1

    👏👏👏

  • @cybereducation3475
    @cybereducation3475 Рік тому +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් සර් හරි වටිනවා අපේ පාසලේ සත්ව වේදීන්ගේ සංගමයෙන් දියසරු තෙත් බිම ගෙවේශන චාරිකාවක් සංවිධානය කලොත් සර්ට එන්න පුලුවන් වේවිද...
    ලමයින්ට ටිකක් කියලා දෙන්න...

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic Рік тому +1

    අපි ගස් වැල් පවා අහිතකර(ආගන්තුක) හිතකර කියලා වෙන් කරගෙන නේද ?? සමහර ගස් වදවී යෑමත් සමහර ගස් අනුවර්තනය වී පැවැත්ම තහවුරු කරනවා...ඒත් සමහර ගස් අනුවර්තනය නොවී නැසී යන්නෙ ඇයි??

    • @ajithgunawardena
      @ajithgunawardena  Рік тому

      සමහර ගස් පරිසර වෙනස්වීම් වලට දක්වන සංවේදී තාවය වෙනස්. ඒක හින්දා තමයි

  • @jeewaka59
    @jeewaka59 Рік тому

    බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කය ඇරුනම තාමත් කොලපාටට තුරුලතාවලින් පිරිලයි තියෙන්නේ. ....90 දශකයෙන් පසු තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තිබුන තෙත්බිම් සීග්‍ර ලෙස ගොඩ කරන්නට යෙදුනේ ඊට දේසපාලුවන් සහ ග්‍රාම නිලධාරීගේ සිට ප්‍රාදේශීයලේකම්ලා සහ ප්‍රාදේශීය සභාපති සහ නගරාධිපතිලාගේ හෙන්චයියන් විසින් ඊට අනුබල දෙන ලදී...මට අවුරුදු 16 දී තිබුන තෙත් බිම් රත්මලානේසිට මීගමුව ගම්පහ දක්වා ප්‍රදේශවලින් අන්තර්ධාන කරනලදී...වත්තල මාබෝලේ හුණුපිටිය හැඳල මේප්‍රදේශවල තිබුනු වගුරුබිම් සියල්ල ගොඩකර අද ඒවායේ මුස්ලිම් ජනයා පදිංචිවී ඔප්පුත් හදාගෙන .
    ඉහත සඳහන් කල නිලධාරීන් මේවාට සෘජුවම වගකිව යුතුයි....මේ සියලු තොරතුරු කාගෙන්වත් අසා කියන දේ නොව ඇස් පනාපිටම සිදුවූ දේ බැවින් නිසැකවම කිව හැකියි....

  • @lakminiradhika3267
    @lakminiradhika3267 Рік тому +1

    ආචාර්ය අජිත් ගුණවර්ධන මහත්මයාණෙනි,
    පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබගේ දැනුම බෙදා හැරීම වෙනුවෙන් ඔබ කරන සේවයට අපි ඔබට කෘතඥ වෙමු.
    මෙවැනි වටිනා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා මහජන සහභාගීත්වය ලබා ගැනීම පිළිබඳව බොහෝ දේ කතා කළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    ස්තුතියි
    ආචාර්ය ලක්විණි රාධිකා නාරන්දෙණිය
    2023.07.24