Uggasena situ puthge katha wasthuwa | උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව | sinhala shithya Vichara Liweema

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 664

  • @Yaka_Cinema
    @Yaka_Cinema 3 роки тому +138

    ඉස්කෝලේ හරියට අහුවුනේ නැති හින්දා යූටියුබ් එකට අවා මාරම ලස්සනට කතාව පැහැදිලි කරනවා

  • @tharakaramesh8400
    @tharakaramesh8400 Рік тому +370

    හෙට විභාගෙ ලියන්ම අද වීඩියෝ බලන සෙට් එක මේ පැත්තට😂😢

  • @devikanilmini4844
    @devikanilmini4844 3 роки тому +205

    මිස්...මම Ol 2020 ඒ දවස් වල මිස් ගේ සාහිත්‍යය පාඩම් videos හොදට බැලුවා ...... මිස් නිසා විචාර ලියනත් ලේසි උනා...thank you miss..මිස්සුත් එක හේතුවක් මගේ... සිංහල A රිසාල්ට් එකට..❤😊😊❤

  • @rashmiraweena6247
    @rashmiraweena6247 3 роки тому +94

    පාඩම හොදට තෙරුනා.... මිස්ට ගොඩක් පින්....

  • @Darshanasirimanna1332
    @Darshanasirimanna1332 3 роки тому +68

    පාඩම හොදට පැහැදිලි වුනා මිස් 😊මිස්ට ගොඩක් පින් 🔥❤️✌️

  • @thimudhinawanjana3662
    @thimudhinawanjana3662 2 роки тому +93

    මිස් මෙ කරන දෙවල් වලට මිස්ට පින්🙂❤️ස්කොලෙ ගුරුවරු කරන්නෙ නිකම් ඇවිල්ල බොරු කියල යන එක.ඇත්තටම පන්ති යන්නෙ නැති උනම හරි අසරනයි 🙂මිස්ට ගොඩක් ගොඩක්ම පිම් 🥺💫

  • @tharindimaleesha7040
    @tharindimaleesha7040 3 роки тому +224

    අනේ teacher ඔයා නම් ශෝයි ❤❤

  • @nipunisehani8022
    @nipunisehani8022 2 роки тому +18

    අනේ ටීච පාඩම හොදට තෙරුනා .ලස්සනට පාඩම් කියා දෙනවා .හරී ලස්සනයි කතාව කියා දුන්නා💖🤗

  • @janakamadurashingha6518
    @janakamadurashingha6518 2 роки тому +31

    මැඩම් සදුදා විබාගෙ පටන් ගන්නවා ...සින්හල වලට මැඩම්ගෙ විඩියො බලපු නිසාAඑකක් ශුවර් කරන් ඉන්නෙ දැන් අපහු ඔක්කොම බලලා මතක් කරගන්නවා 🙂💯🌸

  • @මනොද්ය-ඩ5ය
    @මනොද්ය-ඩ5ය 2 роки тому +23

    ඔව් teacher අනිවාර්යයෙන් ම ව්‍යාකරණ ඕනී .. teacher කරන විදියට අහන් ඉන්න ආසයි.. ☺️☺️👍👍

  • @kasun2568
    @kasun2568 3 роки тому +18

    ගොඩක් හොදට පාඩම කියලා දුන්නා ...ගොඩක් පින් මිස් ට....🙏🙏✍️✍️💕💕💕

  • @zyberofzze3219
    @zyberofzze3219 Рік тому +36

    තව පැය 2කින් o/l සිංහල මිස්.මේක ගොඩක් වටිනවා ඉක්මනට පාඩමම බලා ගන්න.ස්තුතියි ❤

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 3 роки тому +31

    ඉතාම වටිනවා ස්තූතියි ඔබ තුමියට.

  • @sanjeewalakshan4901
    @sanjeewalakshan4901 3 роки тому +129

    ටීච පාඩම් ටිකනම් නියමට තේරෙනවා 🤗 ටීච මේ පාඩම් වල විචාර ටිකත් අපිට දෙන්නකො😥😳

  • @mithilakaushalya1668
    @mithilakaushalya1668 2 роки тому +6

    ටීච කියල දෙන දේවල් හොදට තේරෙනවා ටීච
    Thank you teacher ☺️☺️😇

  • @nikshanrohana8459
    @nikshanrohana8459 3 роки тому +32

    හොදටම තේරෙන්වා miss 11 වසර අච්චු පොතේ ඔක්කම පාඩම් ටික ඕනා 😄😄😄😄

  • @nuwanprabath7750
    @nuwanprabath7750 3 роки тому +5

    හොදට පාඩම තේරුනා miss.ගොඩාක් පින්

  • @maheshifernando1032
    @maheshifernando1032 3 роки тому +8

    හරිම ලස්සනට තේරෙන විදිහට පාඩම කියල දුන්නට ගොඩක් පින් ගුරුමෑණියනි.❤🙏

  • @hiruni4111
    @hiruni4111 2 роки тому +4

    හොදටම තේරුනා.ඒකේ හොද ආදර්ශක් දෙනවා.මරු 👍💜️💜️💜️💜️.

  • @teeshamadhumali8564
    @teeshamadhumali8564 2 роки тому +5

    නියමයී ටීච ගොඩක් හොදට පාඩම තේරුනා...💖බොහොම ස්තූතී ටීච..

  • @rami6044
    @rami6044 3 роки тому +15

    අම්මෝ මිස් ඔයාගෙ Voice එක මාරම ලස්සනයි අහන්න අහන්න ආසයි 😘🤘

    • @GuruPiyasa
      @GuruPiyasa  3 роки тому +2

      බොහොම ස්තූතිය. 😊

    • @rami6044
      @rami6044 3 роки тому +2

      ඔයා කොහෙද මිස් (School )

    • @GuruPiyasa
      @GuruPiyasa  3 роки тому +5

      @@rami6044 prince of wales college puthe

    • @rami6044
      @rami6044 3 роки тому +1

      මිස් මග විසිතුරු පාඩමයි කෑරගලය එකයි කරන්නකො...

    • @studentlife8240
      @studentlife8240 2 роки тому

      @@GuruPiyasa ane eh school eka godak lucky teacher wage sahithya teacher kenek inna eka 🤩💜💖

  • @PradeepMaduranga-ng5zb
    @PradeepMaduranga-ng5zb 7 місяців тому +1

    මිස් පාඩම හොඳට තෙරුනා ❤ Thank you mis😊

  • @nethmisandunika7464
    @nethmisandunika7464 2 роки тому +2

    පාඩම හොදට theruna miss😘මිස්ට ගොඩක් පින්.thanko you soo much miss😘

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 роки тому +8

    මට අමාරු පාඩමක් දැන් නම් මට පාඩම පැහැදිලි හොඳටම තේරෙනවා ටීච ලස්සනයි 😌 Thank You very much teacher 😊😘❤️🤗❤️❤️

  • @isankacharuni1802
    @isankacharuni1802 3 роки тому +22

    😜ගොඩක් හොඳට තේරුනා ටීචර් මේ පාඩමේන් විචාරයක් ඕනේ, 😀😀♥️

  • @selinajayatilake1581
    @selinajayatilake1581 3 роки тому +15

    Very informative! Helped me a lot. Thanks a ton

  • @mathewsadom1590
    @mathewsadom1590 3 роки тому +22

    bohma sthuthi mis igna ganna kamli mama dan godak wens wela me UA-cam eke thiyna padma wada hinda godakk sthuthi mis me krna dewal walta

    • @samanthisamanthi2817
      @samanthisamanthi2817 3 роки тому +1

      නියමයි මිස් හොඳට තේරෙණවා😁😁😁😁

    • @GuruPiyasa
      @GuruPiyasa  3 роки тому +10

      අහන්න ලැබීම සතුටක් පුතේ.කම්මැලිකමට ඔයාව පරද්දන්න දෙන්න එපා.

  • @SawmayaBuddhika
    @SawmayaBuddhika 22 дні тому +1

    Lassani mis padama hodatha kiyala denawa😊

  • @jagathmalinda1493
    @jagathmalinda1493 9 місяців тому +1

    Thank you very much teacher 🥰

  • @hansikadayarathna2920
    @hansikadayarathna2920 3 роки тому +2

    පාඩම හොදට තේරුනා මිස්.
    Thank you mis

  • @nethyaananda214
    @nethyaananda214 Рік тому +1

    Padama karana gaman jivithetath godak deval kiyala dunna
    thank you teacher ❤

  • @gamageasanka879
    @gamageasanka879 3 роки тому +23

    Thanks you mis exam ekta kalin damta

  • @sahanratnayaka4269
    @sahanratnayaka4269 3 роки тому +2

    Mo adatamai goin une mis godak hodai hodata terenawa දිගටම karanna mis budusaranai ...

  • @GuwaniNimsara
    @GuwaniNimsara 2 місяці тому

    හොදට පාඩම තෙරුනා මිස්..❤thnk you mis❤

  • @kaveesharanushi6700
    @kaveesharanushi6700 3 роки тому +13

    Godaaaaaaaaakkkkk sthuthiii mis. Mista theruwangeema saranai!!!!❤❤❤

  • @GAMINGCHATHUVA444
    @GAMINGCHATHUVA444 3 роки тому +6

    මරු mis

  • @pasindubandara3538
    @pasindubandara3538 Рік тому +1

    හොදට තෙරුනා මිස් ඒවගේම මිසුත් ලස්සනයි

  • @Omeshakavi
    @Omeshakavi Рік тому +1

    මිස් මිස්ගෙ මෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා මිස්ට ගොඩාක් පිං

  • @malithdishan6878
    @malithdishan6878 3 роки тому +7

    ඉස්කෝලේ 😅 මට තේරැනේම නැ ටිච යාලුවෝ එක්ක ඉන්නකොට දැන් හොදට තේරැනා ටිච tanks ❤️‍🔥 ටිචර් ❤️‍🩹

  • @sasithaudara3926
    @sasithaudara3926 2 роки тому +3

    පාඩම හොදට තේරුනා ටීච(ර්) බොහෝම ස්තූතියි 🥰

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 2 роки тому +16

    Lesson එක හොදට අවබෝධ උනා මිස්.😊..ස්තුතියි😌🍀

  • @sadalitharushika338
    @sadalitharushika338 2 роки тому +2

    පාඩම හොදට තේරුණා මිස්.බුදු සරණයි

  • @RAVAGEFF-ek4ip
    @RAVAGEFF-ek4ip 3 роки тому +46

    මාර ලස්සනයි mis oya katahadath මර ලස්සනයි තව vedio කරන්න miss ❤️😘

  • @dinethyamunasinghe3551
    @dinethyamunasinghe3551 3 роки тому +7

    A PERFECT TEACHER WHO MAKES THE FUTURE OF CHILDREN BEAUTIFUL.MAY YOUR ENDEAVOR BE SUCCESSFUL.THANKS A LOT FOR YOUR EFFORTS................................

  • @deminahemantha8940
    @deminahemantha8940 2 роки тому +5

    මිස් ❤️ගොඩක් පින් පාඩම හොදට තෙරුනා 🥺❤️

  • @mahindapremalal5778
    @mahindapremalal5778 2 роки тому +1

    ගොඩක් ලස්සන ට පාඩම කරනවා ටිචර්

  • @pemiprojects
    @pemiprojects 3 роки тому +23

    🙏Thanks a lot Teacher!🙏

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 3 роки тому +3

    Niyamai madam budu saranai teacher

  • @dimath7638
    @dimath7638 2 роки тому +6

    පාඩම හොදට තේරුනා මිස් 💞👍

  • @nalikachithra8849
    @nalikachithra8849 3 роки тому +3

    ගොඩාක් hodata kiyala denava miss.thank you miss.

  • @ssagara8684
    @ssagara8684 3 роки тому +21

    නියමයි මිස් හොදට තේරුන 💓💓💓💓💓💓💓

  • @Paba380
    @Paba380 Рік тому +3

    ප්‍රිය මනාප විදිහට හොඳට උගන්නනව මිස්❤

  • @diwya6897
    @diwya6897 Рік тому +1

    Teacher ට ගොඩක් පින් ආදරෙයි ටීචට බුදුසරනයි ❤️❤️

  • @Vishvakumara-ub9sj
    @Vishvakumara-ub9sj 9 місяців тому +1

    අදටත් වටිනවා ටීච 😇💝

  • @samankumara2203
    @samankumara2203 Рік тому +1

    Padama hodata theruna mis thanks👍👍❤

  • @Laksmanlaksman-h3d
    @Laksmanlaksman-h3d 2 місяці тому +1

    Eekanm lassana kathavak❤❤

  • @umeshheshan4656
    @umeshheshan4656 Рік тому +1

    බුදු සරනයි ටීච ...

  • @_music.__lover._2197
    @_music.__lover._2197 2 роки тому +1

    ගොඩක් හොදට තෙරුණා මිස්
    Thank you so much miss ! ❤️

  • @matheesadineth673
    @matheesadineth673 3 роки тому +16

    අනේ teacher ඔයා නම් ශෝයි ශෝයි අනේ ❤❤❤❤❤❤

  • @tilakasiriweeratunga6161
    @tilakasiriweeratunga6161 2 роки тому

    ටීච ගොඩක් ස්තුතියි හොදට තේරුනා

  • @Deneth_NimZara_
    @Deneth_NimZara_ 2 роки тому +14

    හෙට සාමන්‍ය පෙල සිංහල තියාගෙන මේක බලන මම 🤣💞✌️

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 2 роки тому

    ටීච හොදට පැහැදිළිව කියලා දෙනවා. ටීචත් ලස්සනයි. තෙරුවන් සරණයි

  • @hirushanethmal4774
    @hirushanethmal4774 2 роки тому +1

    Hodata padama therenava... Tnx teacher

  • @roshandarshana8679
    @roshandarshana8679 2 роки тому

    aththatama padama hodatama theruna mis........... kiyanna vachana ne.......... THANK YOU SO MUCH TEACHER

  • @harshakmkingsenglish
    @harshakmkingsenglish 3 роки тому +7

    Padama hondata theruna miss . Thanks . May Triple Gem bless you !

  • @daminimadusham3936
    @daminimadusham3936 2 роки тому +3

    🥰☸ Wonderful lesson 👏 🙂 👌 🙌
    Thank you very much teacher.
    Goad bless you 🙏 ❤

  • @spacetravel123
    @spacetravel123 2 роки тому +5

    🙏Thank you teacher 🙏

  • @dulminisewwandi1477
    @dulminisewwandi1477 Рік тому +1

    Thank you madam...❤

  • @maneljayathilake5050
    @maneljayathilake5050 3 роки тому +6

    Thank you teacher...hodata theruna.....😊😊

  • @Hashini4372
    @Hashini4372 2 роки тому

    මිස් කියල දෙන විදියට හොදට තේරෙනව මිස්.මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ දිගටම කරගෙන යන්න ලැබේවා 🙏🙏

  • @Chamoddn
    @Chamoddn 3 роки тому +20

    Thank you miss ❤️
    It was a big help for upcoming exam

  • @sujaniprasangika6337
    @sujaniprasangika6337 Рік тому

    Tnx මැම් හෙට exame එක සින්හල හොදට තෙරුනා පින් මෑම්ට☺️♥️

  • @vikramasingha3778
    @vikramasingha3778 3 роки тому +3

    Godak hodin theruna teacher. Teacherge kata hada harima lassanai👍👍👍👍👍👍

  • @bluee_3
    @bluee_3 Рік тому +1

    Thank you so much miss

  • @hirudilshan7988
    @hirudilshan7988 2 роки тому +9

    Sch teacherla එක්ක බලද්දි ටිචනම් දෙවියෙක් ❤️

  • @slwagiya517
    @slwagiya517 Рік тому

    Thanx teacher mam oya padama kiyavala vth ne hebei teacher kiyl dunna psse tham therune padama ochchara lesida therune teacherta pin❤

  • @vimukthinirmala1477
    @vimukthinirmala1477 2 роки тому

    පාඩම ගොඩක් හොඳට පැහැදිලි කලා මිස් ගොඩක් ස්තූතී ..... ❤️❤️😊😊❤️

  • @thebeen-5696
    @thebeen-5696 3 роки тому +8

    🙏❤️ ටැන්කිව් මැඩම් ❤️🙏

  • @AdeeshaJr
    @AdeeshaJr 2 роки тому +19

    I think this is important for kids who are attending O/L this time.👀 Thank u very much teacher...✌💜️

  • @shiranipushpa1938
    @shiranipushpa1938 3 роки тому +8

    Thank you teacher godak hodata theruna... 🙏

  • @purni3882
    @purni3882 Рік тому

    තැන්කිව් ටීච පාඩම හොදට තෙරැනා ටීච ❤
    බොහොම පින් ටීච ❤️

  • @Sandaruedirisingha
    @Sandaruedirisingha 3 роки тому +5

    godak sthuthi madam

  • @sheharakaveesh4311
    @sheharakaveesh4311 2 роки тому +2

    Hodata theruna miss

  • @nilukarajapaksha5208
    @nilukarajapaksha5208 Рік тому +2

    Menna dewewaru wage guruwaru bohoma sthuthiy mis😊😊

    • @SudhammaHimi-w9i
      @SudhammaHimi-w9i 8 місяців тому +1

      Supiriyata tearen
      32:15
      😅😅awa teacher😊😊

  • @minuthisinara4207
    @minuthisinara4207 3 роки тому +4

    Wow beautiful voice madam.
    I like your voice madam.😷😀

  • @nayanasewmina9112
    @nayanasewmina9112 3 роки тому +20

    මැඩම් හොදට කලා මැඩම් පාඩම් ..........මාරම විදිහට ඔලුවට වැටුනේ 👍👍🙏

  • @tharukaidunil3425
    @tharukaidunil3425 10 місяців тому

    ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන් හොදට කියලා දෙනවා😊

  • @sasadarasanchithahawawalgm8618
    @sasadarasanchithahawawalgm8618 2 роки тому

    හොදට පාඩම තේරුනා මිස්....ගොඩාක් පින්

  • @sakuniprarthana5778
    @sakuniprarthana5778 3 роки тому +5

    Sinhala walata godak asa hithenawa teacher oya kiyla dena vidihata.teachert godak pin.

  • @anurathasenarathna692
    @anurathasenarathna692 3 роки тому +3

    Teacher ta nm mama godak asai🌹 hodata therenwa🌹🌹🌹

  • @hash9204
    @hash9204 3 роки тому +2

    Thank you madam.madam kiyala dena ewaa hondata therenawa.me wagema sinhala rasaswadaya paadam tikath krannko madam.please madam.digatama me widiyata karagena yanna kiyala suba pathanawa madam.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharideepika2786
    @thusharideepika2786 3 роки тому +2

    Godak hodata theruna miss godak pin🙏

  • @anurathasenarathna692
    @anurathasenarathna692 3 роки тому +3

    Thanks mis. hodata theruna🌹🌹🌹

  • @sujeewasampath8074
    @sujeewasampath8074 8 місяців тому

    ටීච නම් නියමයි🥰 කියා දෙන ඒව හොදට තේරෙනව..... අපෙ ඉස්කෝලෙ උගන්නන්න එන්න්කොන්........🥰😀

  • @vinodmaduwantha6535
    @vinodmaduwantha6535 2 роки тому +2

    teacher oya shok❤hodt thruna

  • @chandrasiriparanavithana4698
    @chandrasiriparanavithana4698 3 роки тому +3

    Hodata terenawa thank you miss asa hithenawa miss kiyala denakota ahan inna ☺☺

  • @nimesahamedawela4158
    @nimesahamedawela4158 3 роки тому +1

    godak watinwa thanks ticha

  • @piyanthakumara3119
    @piyanthakumara3119 2 роки тому +1

    ඔයා හොදට පාඩම් කියලා දෙනවා

  • @Anjanakavindi
    @Anjanakavindi 2 роки тому

    මිස්ට ගොඩක් පින්

  • @mtunes3876
    @mtunes3876 3 роки тому

    හොදට තේරුනා.බොහෝම ස්තූතිය.