කාර් එක මුහුදෙන් ගෙනාපු හැටි || පාලු දූපතේ වික්‍රම 01 || BINARIO12

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @koshi11111
    @koshi11111 2 роки тому +93

    හන්ටි නම් මාරම වසනාවන්තයි කියල හිතෙන්නෙ මට විතරද.... love you binario 12 ❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 роки тому +4

      Love you too 🤗

    • @sandu6753
      @sandu6753 2 роки тому

      Man hunty una nam...🥺

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 роки тому

      වැද්දියන්ට බිකිනි මොකටද ❓❓❓
      හෙලුබැල්ලෙන්ම හිටිය නං
      ඕකිගේ මහ එකාටයි , මහ එකීටයි
      මාර ආඩම්බර හිතෙයි. 💯👍😜😜
      වැල්ලේ රීල
      මූදෙන් පුක හෝදගත්ත
      නූගත් ගස් පයිලට්ල , මාළු ගෑණු
      ඉතාලියේ bagno ගහන ගමන්
      පඩ ෂෝ දානවා 🐂 🐂 🤣🤣

    • @podigaming970
      @podigaming970 2 роки тому

      @@sahasdulmina4783 කැලෙ ජිවත් වෙන සම්ප්‍රදායික වැද්දො කියන්නෙ ඔබලට බම් 🤓

  • @IsuRajapaksha0919
    @IsuRajapaksha0919 2 роки тому +75

    Wooow...ඔක්කොටම වඩා Feel වුනේ කලින් හිටපු ගෙදරම මේ පාරත් ඉන්නේ කියලා දැනගත්තාම 😍😘❤️

  • @sadiidonie4450
    @sadiidonie4450 2 роки тому +20

    ඒ ගෙදර දැක්කම නිකන් අපේ තැනකට ආවා වගේ දැනුණා. මං නම් ආසම අර රොටි හදාගෙන කෑව තැනට♥️♥️♥️

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 2 роки тому +1

    mnalolii mage ..kandan yami........... cecina wla view ek........ wow....good start akka and aiyahh

  • @oshly4204
    @oshly4204 2 роки тому +12

    චිරා අයියගෙයි නදී අක්කගෙයී ප්‍රියතගෙයි බැදීම ❤️❤️ අපේ අයියනම් මැරි කරාට පස්සෙ මන් එයාගේ නංගි කියන එක අමතක කරා දැන් කතාත් නෑ 😢😢 ආසයි එහෙම අයියෙක් මටත් හිටියනම්..ආදරේ දැනෙන්න 😢❤️

  • @yTAnuththara
    @yTAnuththara 2 роки тому +38

    අම්මො ආයෙත් ඒ ලස්සන .අපේ හිත හොරා ගත්තු දූපතට අද්‍යාත්මික සුවය ලබන්න එන්නෝ❤️❤️❤️❤️

  • @kavindahansajith2151
    @kavindahansajith2151 2 роки тому +13

    ජාත්‍යන්තර රොටි ප්ලේස් එක , දිලිසෙන මුහුදු වෙරළ , සුපර්මාර්කට් ව්ලොග්ස් එහෙම ආයිමත් බලාගන්න පුලුවන් වෙනවා කියලා මතක් වෙනකොටත් මාරම සතුටුයි 😍 ආදරෙයි B12 ♥️

    • @Binario12
      @Binario12  2 роки тому +1

      He he aniwaryenma lasagna vlogs tikak gennam❤️💪🏽

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 2 роки тому +2

    niyami parana gedr aluthin aphu ayye onn kiww nadee akkge bath kade klin wgem kama hdn hati oyl kama pennl apit kn widig e okkom aphu klin wgem onii
    Adaleii ❤️😍😍😍

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii palenna🤗❤️.

  • @familyvlogs24-f1p
    @familyvlogs24-f1p 2 роки тому +44

    අයේ අපිත් trip එකක් ගිය වගේ අනේ... Elba කියන්නේ මම යන්න ආසාවෙන් ඉන්න තැනක් thankyou මෙහෙම හරි අපිව එක්කන් යනවට ❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshasathsarani4424
    @kaveeshasathsarani4424 2 роки тому

    හිතට මාර හැගීමක් ආවා ශ්‍රී ලාංකික හදවත් දෙකක් මේ විදියට ඉන්නවා දැක්කාම..ඇත්තටම vedio එක satart එකේදිම ඇග සීතල වීගේන ගියා අමුතුම feeling එකක් හිතට ආවා...ඔයාලාලනම් super හිතට වැදුනු එකම couple එක හැමදාම හැම මොහොතම සතුටින් ඉන්න ඔයාලා..බුදුසරණයි ..පරිස්සමෙන් ඉදිරි වැඩ ටික කරගන්න ..❤️❤️❤️

  • @ravindunethmina3476
    @ravindunethmina3476 2 роки тому +15

    7 days left for the A/Ls.. but, still watching this...LOVE YOU GUYS!!!!

  • @dilshansupun3567
    @dilshansupun3567 2 роки тому +2

    Ane shookk kalin hitapu gedarama😍😍

  • @soshinisithara5902
    @soshinisithara5902 2 роки тому +6

    Elba කියන්නේ තනිකරම පිස්සුවක්😍ආරම්භය සුපිරි..තව ලස්සන විඩියෝ එනකල් ඉවසිල්ලක් නෑ..🥰

  • @malkiyy_04
    @malkiyy_04 2 роки тому +1

    හිතට දැනෙන දේ කියන්න තේරෙන්නෙ නෑ.අනේ මන්දා ඒ ඇයි කියලා.චිරා අයියගෙ හිනාව නදී අක්කගෙ හිනාව දැක්කහම වෙනදට වඩා අමුත් දෙයක් හිතට දැනෙනවා.ඒක කියන්න තේරෙන්නෙ නෑ.හරියට නිකං අපි elba island එකට ගියා වගේ හැගීමක් දැනෙනවා...අන්තිමට දාපු music එක හිතට මාර විදිහට දැනෙනවා.හිතට දැනෙන අමුතු හැගීමට ඒක මාර විදිහට හිතට වදිනවා/දැනෙනවා.
    ආදරෙයි චිරා අයියා & නදී අක්කා.
    #binario12❤

  • @nishadihansanee5522
    @nishadihansanee5522 2 роки тому +25

    අර උදේට ජනේලෙන් දොඩම් ගහ පෙන්නන වීව් එක තාම මතකයි♥️♥️♥️ තාම ඒ දොඩම් ගහ තියෙනවද😍

  • @moonlightsanza447
    @moonlightsanza447 2 роки тому +1

    මුලු වීඩියෝ එකෙන්ම heart touching moment එක 10:57 🥺❤️

  • @shashiprabani8710
    @shashiprabani8710 2 роки тому +12

    Music එකත් එක්ක ඇස් වලට කඳුලු එනවා ඒ තරම් මේකට adict වෙලා ඉන්නේ 🥰😘

    • @Binario12
      @Binario12  2 роки тому +1

      This is our satisfaction ✌🏾

  • @ayeshanirmani5053
    @ayeshanirmani5053 2 роки тому +1

    Niyamai akki & aiya bs.පරිස්සමෙන් lassana video tikak digatama onii.... 💛💛💛💛😍

    • @Binario12
      @Binario12  2 роки тому

      Thank you sweetheart ❤️🤗. Much love and stay blessed 🙏🏼

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 2 роки тому +4

    දැක්ක ගමන් අදුර ගත්තා ගෙදර 😍😍😍 මතකයන් අලුත් වෙනවා....😍😍😍❤️❤️❤️

  • @Hp24-v7e
    @Hp24-v7e 2 роки тому +6

    අම්මෝ පුරුදු අධ්‍යාත්මික සුවය මෙතැන් සිට ආරම්භ වන වගයි.කොච්චර සමවැදිලා හිටියද කිව්වොත් ආදරේ කරන කෙනාට කතා කරන්නත් අමතක උනානෙ දෙයියනේ 🙊🙊🙊
    anyway cheers guys 🥂🤗❤️😍

  • @hirunirashmika539
    @hirunirashmika539 2 роки тому +26

    සුබ පැතුම් අක්කා ,අයියා .❤️❤️ආයිත් එල්බා...😍😍😍😍 පාඩම් වැඩ වල පීඩනය නැති කරගන්න ඔයාලගේ විඩියෝ ගොඩක් උදව් වෙනවා...තැන්කිව් අක්කා,අයියා .....පරිස්සමෙන් වැඩ කරගන්න....බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹much love b12

  • @roshelhanza2551
    @roshelhanza2551 2 роки тому +57

    අද ඉදන් ඉතින් අල්ට්‍රා මැක්ස් ප්‍රෝ ආද්‍යාත්මික සුවයක් 😍❤
    Stay Safe Guyz ❤

    • @Binario12
      @Binario12  2 роки тому +2

      Aniwaryenma ❤️❤️❤️

  • @Ajith-zk4fx
    @Ajith-zk4fx 2 роки тому +3

    ගෙදර දැක්ක ගමන් මාර ගැම්මක් ආවේ ආ...❤️

  • @nimalipathmathilake7992
    @nimalipathmathilake7992 2 роки тому

    හරිම ලස්සනයි. වැඩියෙන්ම කැමති කපල් 1😘😘😘😘

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 роки тому +17

    Yehhh finally 😍 first date ekama superb ❤ ඔයාලට ආදරෙයි හැමදාම ❤ ඔයාල දෙන්න කුරුල්ලෝ දෙන්නෙක් නිකන් කුරුල්ලෝ දෙන්නෙක් නෙවෙයි ‍ඍතු තරනය කරන කුරුල්ලෝ දෙන්නෙක් ❤ඒකයි ඔය දෙන්නට ම කොටු වෙලා ඉන්න බෑ 🥺 කොටුකරල තියන්නත් බෑ ❤ කුනාටු නෙවෙයි මොනව ආවත් දෙන්න පියාබනව ❤ ඒක මේ video එකේ හැම තප්පරයකම පේනව ❤හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න ❤next video eka එනකල් balan innawa ❤ අනේ video එකේ end එකට දාන music එකට දුක හිතෙනවා 🥺🥺 love you akki ayya ආදරෙයි ඔය දෙන්නට ගොඩාක්❤

    • @Binario12
      @Binario12  2 роки тому

      Wow Lakshika nanga 💪🏾 me comment eka kiyawaddi maarama gammak enawa hithata !! Adarei patiyo

    • @lakshikamadhumali772
      @lakshikamadhumali772 2 роки тому

      @@Binario12 ❤

  • @shashinitharushika7925
    @shashinitharushika7925 2 роки тому

    මාත් ආසාවෙන් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකල්.පට්ට සතුටක් හිතට දැනුනෙ අක්කි,අයියා දෙන්නම පරිස්සමෙන් වගේම ප්‍රියතා අක්කා,අපෙ හන්ටි බබා එක්ක අපිට අලුත් අලුත් vedios ගේන්න කියලා ආදරෙන් ඉල්ලනවා.....දකුණෙ බ්‍රෝගෙ පෙනුමත් වෙනස් වෙලා...පරණ මතක අලුත් වෙන්නයි යන්නේ..❤️😚😍 love you B 12❤️

  • @sarasilanka3651
    @sarasilanka3651 2 роки тому +5

    ආයේත් පිස්සුවෙන් බලන්න පුළුවන් ටිකක් එනවා..., වාව් නියමයි. ආදරෙයි Binario 12 ❤️😍
    ආදරෙයි චිරා & නදී ❤️😍

  • @dilankasandruwan3748
    @dilankasandruwan3748 2 роки тому

    අනේ එ් ගෙදරමයි ..ශෝක්..parana mataka aluth wenawa,,😍😍😍

  • @hansilanka7704
    @hansilanka7704 2 роки тому +49

    Start එක superb🥳💖...මේ පාර elba island එකේ adventure එකත් superb කියලා sure💗💗..ඒ feeling එක ඒ experiences ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🤗❣..tharanga aiya ආපු විදිය මරු😂😁..Number 12 ගෙදරමයි මේ සැරෙත් woow😍..stay safe all of you💓..Much Love අක්කා&අයියා😘😘❣️❣️

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Ouuu e gadarama thamai ❤️❤️❤️❤️

  • @oniiperera5340
    @oniiperera5340 2 роки тому +2

    2022 පටන් ගත්තේම මාර busy ඇත්තම කියනවා නම් ඔයලගෙ video eka බලන්න වෙලාවක් නෑ දවසක් පරක්කු වෙලා හරි කොහොමහරි බලනවා😌... ඔයාලා ගේ කලින් එල්බා video දාන පරක්කු වට බැලුවා😌 මේ පාරත් කොහොමහරි දාන පරක්කු වට බලනවා❤️

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii adareiii adareiii ❤️🤗.

  • @LifeisawesomebyDK
    @LifeisawesomebyDK 2 роки тому +46

    Wooooow ... කොවිඩ් හැදිලා එපා වෙලා ඉන්න වෙලාවේ...අද්‍යාත්මික සුවය ගෙනාවට පිං අනේ...be safe ..love you guys ...❤️💐😇😘

  • @Vimunmiru
    @Vimunmiru 2 роки тому +2

    wowww first episode.... Apith purudu thanakata ayeth giya wage feeling ekak danenne..kalin hitapu gedrami wooow mee parath lassna adventures tikak balaganna puluwan wei sure..elbaa dream island ❤️❤️🥰🥰🥰 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️much love b12🖤💚🧡💝🅱️1️⃣2️⃣🌎💫⭐️🌟🔥🌼🌸🌺🍀

  • @nisalisithusa5262
    @nisalisithusa5262 2 роки тому +20

    බිනාරියො පවුලෙ පුංචි ගෙදර ❤ අපේ ලක්ශරි ස්වීම් පූල් එකට යන්නත් අමතක කරන්න එපා හොදේ👣👣🤗
    Much love nady akka , chira aiya , pri akki , hanti baba ❤❤❤❤🇱🇰🌍🇨🇮

  • @veenavimaniksinghe985
    @veenavimaniksinghe985 2 роки тому

    ආසම place ekata awata thanks

  • @hobigirl5688
    @hobigirl5688 2 роки тому +10

    සුපුරුදු place එයටම ගියා එහෙනම් 😍😍 මතක ගොඩා.......යි 😫💜️💜️💜️💜️💜️💜️😘😘😘

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 2 роки тому +1

    Ammoo tharanga Aiya godak wenas welane...apitath godak sathutui Elba gypu ekata...love u 😘

  • @senupremadasa2644
    @senupremadasa2644 2 роки тому +6

    ඉවරවුනේ අපරාදේ කියලා හිතෙනවා😖love naddu akka chira aiya♥️🥰🌹🥺

  • @Madhubae
    @Madhubae 2 роки тому +2

    මං අක්කිලාගේ first youtube video එක බැලුවේ මේ එල්බා home tour එක .. තාමත් මතකයි පිස්සුවක් ඇත්තටම 😍😍😍😍😍 මං ආසම ගෙදර

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii palenna❤️🤗💪🏽

  • @yashrmw6837
    @yashrmw6837 2 роки тому +17

    මේක එනකන් බලන් හිටියෙ 😍🥰 ආයෙත් Elba Island එකේ ආසම තැන්වලට 🤗🤭

  • @dilinikanchana2034
    @dilinikanchana2034 2 роки тому +1

    Ambo mn asama video tika dan thamai enne.thank you.budu saranai oyala 3denata

    • @Binario12
      @Binario12  2 роки тому

      Much love ❤️ budhu saranai oyatath 💪🏽

  • @tee497tee
    @tee497tee 2 роки тому +7

    When chiranthana aiya said, " api ape aththa jiwithen panala yana gaman tyenne..." I felt that.❤️❤️✨

    • @Binario12
      @Binario12  2 роки тому +1

      ❤️❤️❤️❤️😍 means a lot

  • @SL-gm9hu
    @SL-gm9hu 2 роки тому

    wowww දකුණේ බ්‍රෝ කොන්ඩෙ වාවලා කොල්ලා වෙනස් වෙලා...

  • @shirankumara1595
    @shirankumara1595 2 роки тому +8

    ඔය දෙන්නව මෙහෙම දකින ව්ට ඇති සතුට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 роки тому +1

    වෙනම ඉසව්වකට අපිව රැගෙන ගියා ....ස්තුතියි ..
    තෙරුවන් සරණයි !

  • @slume1193
    @slume1193 2 роки тому +12

    සුපුරුදු place එකටම ගිහින්..මතක ගොඩායි💖😘😍

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 роки тому

    Jeewite hamadeyakma amataka karala lassana hudakala tanawalta yanna apitata maga penwapu nadee nagitai chirantaka mallitai godaak adarei. Api digatama innawa me lassana dupate adventures balanna. Amazing video. Fr. Hiruni Finland

  • @naushiyureni3771
    @naushiyureni3771 2 роки тому +13

    ඉවසීම ප්‍රගුණ කරමින් හිටියේ 😌😌😌

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Ahahah you are the best ☺️

  • @anjalitharanga3793
    @anjalitharanga3793 2 роки тому

    එල්බා ගෙදර.අනේ දැක්කම ආසයි..❤️❤️❤️ගල් අස්සෙ ගිනි ගොඩක් ගහගෙන රොටී හදාගෙන කාපු තැන තමයි ආසම.

  • @saduvlogs4750
    @saduvlogs4750 2 роки тому +3

    අම්මෝ අම්මෝ තාම ඒ සුන්දර අය්ලන්ඩ් එක මතකය් ඇත්තටම සප්‍රයිස් උනා ගෙදර දැක්කම. පරන මතකයන් හැමදේම අලුත් උනා 🥺😍

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii ❤️☺️😘

  • @chathusachi366
    @chathusachi366 2 роки тому

    Amboooooo Dan Digtama Flim Eka Wage Blanna Inne ....Mona Hari Aran Thiyganna One ..... Parismen Inna Hamoma Adreiiiiii B12 ... Hunti Boy Specilly Oyata Godakkkk Adareiiiii .. Bs Jp Tc Love u So much .....

  • @nishu2645
    @nishu2645 2 роки тому +36

    කොච්චර වෙලාවක් බලාගෙන හිටියද...😍😍❤❤ තැන්ක්ස් හොදේ..❤❤

  • @hansikajayalath3922
    @hansikajayalath3922 2 роки тому +2

    අනේ හන්ටි මැණික දැක්කම ගොඩක් ආදරේ හිතෙනව. එයා ගොඩක් වාසනාවන්තයී. ❤ ඔයාල දෙන්නටත් ගොඩක් ආදරෙයි

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 роки тому +6

    Elba island එකේ වීඩියෝ අදමයි බලන්නෙ😍😍😍😍..ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න අක්කි අයියා ප්‍රී අක්කි හන්ටි පැටියා🤩✨️🎇

  • @dilumlakshan598
    @dilumlakshan598 2 роки тому +1

    හැමදෙයක්ම ලස්සනට පෙන්නන ඔයාලට පරිස්සමින් බුදු සරණයි ජේසු පිහිටයි ජයවේවා 😍🥺👌❤

  • @ErandiSa
    @ErandiSa 2 роки тому +5

    අමිමෝ පිස්සුවක්.. පරන ගෙදරටම ගියා නම් හොදයි කියල හිතුව.හරියටම එහෙ ගිහින්... දැන් අ⁣පේ තැනක් වගේ.stay safe , enjoy & share the adventures guys... love you❤
    So excited😍

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Much love ❤️🤗. You too should stay safe and blessed 🙏🏼

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 роки тому

    Apiwa oyalage jivitheta me vidihta lan kragtta gdak tnx aiya & akki..parissmen..😍😍😍😍😍😍

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 роки тому +6

    නියමය චිරා අයියෙ ..
    ආදරෙයි B12 family 🙂❤️ ...
    බුදු සරණයි 🙏🙏🙏 ...

  • @Mindflayer-m1
    @Mindflayer-m1 2 роки тому

    EXAM එකෙන් පස්සෙම බලනෝ ඔක්කොම එක පාර. හිත හදාගෙන ඉන්නත් බෑ නොබලා. පරිස්සමෙන් ඉන්න අයියා අක්කා ❤️❤️❤️❤️❤️

  • @shwethakavindi
    @shwethakavindi 2 роки тому +4

    අම්මෝ මේක දානකන් සැරෙන් සැරේ වෙලාව බල බල හිටියෙ.....Thank you අපිවා ආයි elba එක්කන් ආවට🥺❤️

  • @madushanfernando2712
    @madushanfernando2712 2 роки тому

    E gedaratama avith Maru Maru niyamaiiii👍👍👍

  • @himashrashmitha5237
    @himashrashmitha5237 2 роки тому +10

    බය උනා vlog එක පරක්කු නිසා.හැමදාම මෙ වගෙ vlog ඕනෙ ❤🇮🇹😜

  • @sanjanaariyarathna9137
    @sanjanaariyarathna9137 2 роки тому +1

    superb . elba island ekea niyama adventure tikak one
    love u B12 family❤❤

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Aniwaryenma ultra pro Max vlogs tikak api genawa💪🏽🤗. Much love ❤️

    • @sanjanaariyarathna9137
      @sanjanaariyarathna9137 2 роки тому

      @@Binario12 ❤❤❤❤

  • @ruwanthachamupathi8204
    @ruwanthachamupathi8204 2 роки тому +5

    ඩෝන් ගාල ආව 😋 මේපාර වාහනෙත් තියනව නෙ සුපිරි ලොකේශන් ඕනෙ 😎🧘

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 роки тому

    Mulinma kiyndaa one oya 4 denama parismta .adarei gdk .oyala nisa apith gdk dewal dakinawa vidinawa .love u 😚binario 12

  • @lktourism
    @lktourism 2 роки тому +3

    එල මචං

  • @hasixx6195
    @hasixx6195 2 роки тому

    නදී අක්කාගේ මාස්ක් එක ලස්සනයි ❤️
    Love u all ❤️ love u B12

  • @San_Dun
    @San_Dun 2 роки тому +8

    අධ්‍යාත්මික සුවයක ඇරඹුම 🥺❤️😍😌

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 роки тому

    හොඳම එක "කම්පා නොවන් සඳ මහමායා" සිංදුව❤️ කොයි ලෝකෙ හිටියත් ඒ වගේ songs අහනවනෙ💙 ආදරෙයි නදී අක්කි බෝලේ චිරා අයියා😘😘පරිස්සමට එල්බා යන්😌🤭අපිත් ඉන්නෝ ඔයාලා එක්ක

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 2 роки тому +3

    ආධ්‍යාත්මික සුවය ❤️
    ආයෙත් පරණ මතකයන් 😘
    ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම 👫
    Love you akka & aiya 😍

  • @a.n.jayawardena
    @a.n.jayawardena 2 роки тому +1

    Editing නම් ගැම්මක් අයියේ...❤️
    I think this is suberb adventure...😇

  • @nipunikawindhya860
    @nipunikawindhya860 2 роки тому +8

    අනේ...චිරන්තන අයියගේ සතුට..ලෝකෙන් ඈත් වෙනවා කියද්දී... 🥺😍❤️ අධ්‍යාත්මික සුවය....අපිත් ඔයාලා එක්ක ට්‍රැවල් එකේ දැන් 😍🌹❤️😘💓
    රොටි ප්ලේස් එකට ඉක්මනටම යන්ඩෝ 😍

  • @ireshamuhandiram2307
    @ireshamuhandiram2307 2 роки тому

    ගොඩක් ලස්සනයි. අපිව ලෝකේ වටේ එක්කන් ගිහින් , අපි ඇස් වලින් දකිනවටත් වඩා ලස්සනට ඔයාලා ලෝකයේ ලස්සන පෙන්නනවා.. Thank you so much B12❤❤❤❤❤

  • @halgamanethu8168
    @halgamanethu8168 2 роки тому +6

    Omgggg 😩🔥... sooo happyyyyyy !! Much love Nadee akka and aiya 🥺♥️

  • @upulikaachini6771
    @upulikaachini6771 2 роки тому +2

    Okkomath hri tharanga ayya dekkama mta pissu wage....🤭
    Anith deee thamai api hitapu gedara.... Patta akke ayye.... Love you ❤️❤️

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Love you too sweetheart 🤗❤️

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 роки тому +3

    මේ ඔයලව මතක්කර කර හිටියේ.......🤩🤩🤩

  • @vimansa2541
    @vimansa2541 2 роки тому

    19:42 ee kitchen eka dakka gaman mathak una
    Special door eka

  • @chamathkasamadhi5919
    @chamathkasamadhi5919 2 роки тому +4

    අනේ කලින් ගෙදරමයි...😍😍
    රොටි place එකත් බලන්න ආසාවෙන් ඉන්නේ...🤩
    B12🌍🌹

  • @lakmaliweerasinghe3028
    @lakmaliweerasinghe3028 2 роки тому +1

    ආධ්‍යාත්මික සුවය🤩..keep it up😍😍😍

  • @dananjigeethika6483
    @dananjigeethika6483 2 роки тому +4

    අනේ මං හන්ටි උනානම් 🥺🥺🥺❤️ආදරෙයි binario❤️ ,ඔයාලත් එක්ක අධ්‍යාත්මික සුවය විදින්න අපිත් එනවා ✈❤️😊🥰 එල්බා ❤️❤️❤️.

  • @manishasenanayaka2862
    @manishasenanayaka2862 2 роки тому

    Wow... Me paara nan Niyamai.. ❤😍😘💃🕺 Waiting for the vlogs.. Adarei Akka, Aiya, pree akka, hunti... ❤️😊😘

  • @anugirl9124
    @anugirl9124 2 роки тому +3

    අනේ ගොඩක් ආසාවෙන් බලන් උන්නේ elba ගිහින් අපිට daily vlogs ගේනකන්.. ආයෙමත් පිස්සුවක් තමයි ඉතිං.. Much love ❤
    A D D I C T E D 💛💛💛

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 роки тому

    Woow akkii maruuu akki & aiyaaa...❤️❤️❤️😚😚😚😚😊😊😊 aneee akki oya dennage adare.. shoooi

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 роки тому +11

    අපිත් ferry ⛴ crossing කරල තියෙනවා කීප සැරයක්, පැය 7 ක් නැවේ යනකොට අන්තිම හරියෙදි හොද ගනන් 😅😅
    Enjoy guys , waiting for the next video ✌🏻💕😍

    • @Binario12
      @Binario12  2 роки тому +2

      Kiyala wedak ne, e kochchara gamane mahansiya thibbath, destination ekata langa wunama thiyena sathuta nima karanna be🤗❤️💪🏽. Much love 😘

  • @armygirlamy2505
    @armygirlamy2505 2 роки тому +2

    Back to elba❤️ නියමයි elba කියන්නෙ කවදත්❤️ අමතක කරන්න බැරි තැනක් තරංග bro❤️ වෙනස් වෙලා හුගකාලේකින් නේ අදරෙයි ඔයාලා දෙන්නට love you ❤️❤️

  • @yTAnuththara
    @yTAnuththara 2 роки тому +11

    අම්මො ඒ ගෙදරමයි.. මතකද 100k වලදි ශැම්පේන් එක කඩල .. චූටි චූටි පින්තූර එල්ලපු ඒ ගෙදර ...barthroom එකටයි බෙඩ් රූම් එකටයි එකම දොරක් තිබ්බෙ ඔය ගෙදරද .. අවුරුද්දක් වෙද්දි මතකත් නෑ ඉතින් හරියට ... බලන්න යන්න ආසම තැන රොටී ප්ලේස් එක .

    • @Binario12
      @Binario12  2 роки тому +1

      You guys are amazing❤️

    • @yTAnuththara
      @yTAnuththara 2 роки тому +1

      @@Binario12 Thank you so much nadi & chira ❤️

  • @apsarahansamali4422
    @apsarahansamali4422 2 роки тому

    Waaaaaw.ada idan ithin digatama vlogs enakal kata eran balan inna eka thamai wede.ane shok appa

  • @sanduwtzl9924
    @sanduwtzl9924 2 роки тому +14

    ගෙදර ජරමර අස්සෙ මං තනියම ආධ්‍යාත්මික සුවය විඳිනවා😘😍❤

    • @Binario12
      @Binario12  2 роки тому +1

      🥂❤️

    • @sanduwtzl9924
      @sanduwtzl9924 2 роки тому

      @@Binario12 මට මේම comment එකක් දකිද්දි මොංගල් වෙලා යනවා අප්පා........අම්බෝ ආදරෙයි නදී අක්කි❤ චිරා අයියා ❤

  • @sandu6753
    @sandu6753 2 роки тому

    Ambooo mara asawen balan hitiye ayeth elba adventure eka yeeey

  • @theexplorer.e
    @theexplorer.e 2 роки тому +7

    පරණ මතක අලුත් කරන්න පටන් ගත්තා 😋😍❤🔥

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 2 роки тому

    . oya dennahh lassanai.priyatha akkith lassnai anehh model look ekk heeee...

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 2 роки тому +10

    බලන්නම ආසා
    ජනෙලෙන් එලියෙ තිබ්බ දෙහි ගහ
    ආයේ අඩුවට තිබ්බ ශොපින් එක
    සතියට සැරයක් වගෙ ගෙනාපු supermarket vlog එක
    රොටි පුච්චන එක මුහුද අයින්‍ර්‍ර්

  • @limalinadeesha3950
    @limalinadeesha3950 2 роки тому +1

    Oyalage life eka nam niyamai❤
    ගොඩක් ලස්සනයි 😍

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 роки тому +5

    Titanic film එක මතක් උනේ මට විතරද😍😍

  • @harshaprasad3135
    @harshaprasad3135 2 роки тому

    Niyamai ayeth elba . Nice . Super market vedios one

  • @geethikaherath4348
    @geethikaherath4348 2 роки тому +5

    එල්බා දූපතේ ආසම ජාත්‍යන්තර රොටි ප්ලේස් එකට🐒👣.....ඔතන හදපු x mas tree එක මේ පාරත් හැදුවා මං ,ගොඩාක් ආදරෙයි ඔයාලාට♥️👣

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii apith palenna
      A🤗❤️

  • @Amalibqsnayaka_
    @Amalibqsnayaka_ 2 роки тому +5

    වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවම mind relax කරගන්න පුළුවන් ආපහු මේ vlog series එකෙන්..🖤✨ much love B12 and stay safe🏝🌺💞

    • @Binario12
      @Binario12  2 роки тому

      Adareiii 🤗❤️. Stay safe and blessed 🙏🏼

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 2 роки тому +1

    Anee aiya thank uu oya godak mahansi wela...vd eka lassanatama karala apita full expirience eka denawa 🥰ane thanku aiye..mm galle ....akkiii oyath godaak lassanai thank u akke aiye

    • @Binario12
      @Binario12  2 роки тому +1

      Thank you sweetheart ❤️🤗. Ape uparimayenma oyalata api dakina hema deyakma genna try karanawa💪🏽.
      Much love ❤️

  • @uthum.adithya7066
    @uthum.adithya7066 2 роки тому +4

    අර නිල් පාට පර්ස් එක ගත්තා නේ අයියේ 🤣😌

  • @vikummanimekala6860
    @vikummanimekala6860 2 роки тому

    පටන් ගත්තෙ එල්බා supermarket vlog එකකින් 🥺...එදා ඉඳලා එකක්වත් මිස් නොකර බලනවා 🥺❤

  • @akila3726
    @akila3726 2 роки тому +8

    ප්‍රියතා අක්කා කියුට් වෙලා හිටියට වඩා ඔය දෙන්නත් වෙනදට වඩා සතුටින් නේ. ඔය දෙන්නගෙ සතුට අපෙත් සතුට තමා. ❤️❤

    • @Binario12
      @Binario12  2 роки тому

      Thank you 🤗❤️. Much love 😘