රුමේනියාවේ ඉඳන් ජර්මනියට එන විදිය | How to move from Romania to Germany Sinhala Romenia Information

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 51

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 28 днів тому +1

    හොඳ පැහැදිලි කිරිමක් මල්ලි ❤❤

  • @nirodhafernando6903
    @nirodhafernando6903 Рік тому +1

    Aiye mn lithuania student inne,mta german wala job ekk krna enna puluwnda?khmda mn e process eka krnne?
    Videos gdk information aiye,twa duratath hoda videos krnna suba pathnwa!gb!

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому

      ඔව්. කරන්න පුළුවන්. ඉස්සෙල්ලම තමන්ගේ field එකේ job එකක් හොයාගන්න ඕනි. භාෂාව නැතුව බැරි නම් භාෂාව ඉගෙන ගෙන try කරන්න වෙනවා.

  • @Srilankankolla
    @Srilankankolla Рік тому +1

    Mehe Godak minissu horen awilla unge passport eka visikaranawa…passe kiyanawa api danne na mona rate indanda awe kiyala apita yanna ratak na kiyala Moda athal ekak dila ehema kiwwama mehe German aya rawatila eyalata mehe inn denawa…godak aya innawa mehe ehema…
    Eth hithana tharam mehe jeevithe sundarath na kiyala mathaka thiyaganna.mehe suddiyek hari suddek hari set karagena enna try karanna ethakota goda thamai
    Direkt Pr hambenawa…
    Enna Germaniyata api gemak gahamu…
    Meheta awoth jeevithema goda habai katta kanna oni…❤arabi african minissu enawanao oyalath try karala mehe enna…Good luck
    Me travelling lovebirds channel eken mehema hari deyak kiyala anith aya danuwat karanawata….Thanks ❤

  • @Euro_Bee
    @Euro_Bee 6 місяців тому +2

    දැනට රොමේනියා ඉන්න Multimedia (Graphic Design/Draftmen) Nvq වගේ තියෙන කෙනෙක්ට ජොබ් කොහොමද please reply එකක් දෙන්න අයියා

    • @travellinglovebirds
      @travellinglovebirds  6 місяців тому +1

      ඔය description එකේ තියෙන websites වලින් තමයි බලන්න ඕනි.

  • @sameerabandara5493
    @sameerabandara5493 Рік тому +3

    Thank you bro...යුරෝපයේදී දවසක හමුවෙමු ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      අනිවාර්‍යෙන්ම හමුවෙමු.. 🥰🤗

  • @malindurashmith4781
    @malindurashmith4781 21 день тому +1

    භාශාව නැතුව කොහොමහරි ජොබ් එකක් හොයාගෙන ඇවිත් වැඩ කරන්න බැරි කමක් තියෙනවද

    • @travellinglovebirds
      @travellinglovebirds  21 день тому +1

      එහෙම හොයාගන්න පුලුවන් නම් වැඩ කරන්න භාෂාව ඕනි නැත්තන් එහෙම ගැටලුවක් නැහැ

    • @malindurashmith4781
      @malindurashmith4781 21 день тому

      ස්තූතියී

  • @mila--8927
    @mila--8927 Рік тому +1

    Language eka thibbama athida? Job experience balanwada? NVQ valid da? Wena monwada hdgnn one qualification

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      Job එකක් ගන්න නම් apply කරන job එකේ job description එකේ details match වෙන්න ඕනි. ඒක job එකෙන් job එකට වෙනස් වෙනවා.

  • @indunildissanayake1516
    @indunildissanayake1516 8 місяців тому +1

    ජර්මනියේ Daycare , child care වලට මාසයට කීයක් ගෙවන්න ඕනද ? සහන මිලට රජයේ ඒවත් තියෙනවා ද

    • @travellinglovebirds
      @travellinglovebirds  8 місяців тому +1

      මාසෙට යුරෝ 200 ට 300 ට වගේ තියෙනවා. රජයේ ඒවා නම් තියෙනවද කියලා දන්නේ නැහැ

    • @hanisrirodrigo7910
      @hanisrirodrigo7910 4 місяці тому +2

      Awurudu 3 Wadi lamay ta gewanna ona na.kindergarten free. Unter 3 years nam gewanna ona.

  • @janakadj
    @janakadj 6 місяців тому +1

    Aiye mama den inne romaniawe.ethakota api b1 exam eka mehe indan kohomada karanne kiyala podi advise ekak dendako.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 місяців тому

      ඒ ගැන පෞද්ගලිකව කියන්න දන්නේ නැහැ. හැබැයි internet එකේ search කරලා බැලුවොත් ඒ ගැන හොයාගන්න පුළුවන් වෙයි.

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 11 місяців тому +2

    German වල Nursing Job එකට Apply කරන හෝ දැනට job කරන කෙනෙක් සම්බන්දව video එකක් කරන්න පුලුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  11 місяців тому +1

      අපි එහෙම කෙනෙක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් මේ වෙනකං ඒක සාර්ථක වුණේ නැහැ. Nursing job එකට කෙලින්ම ආව කෙනෙක් හොයාගන්න අමාරු වුණා.

    • @adasooriyabandara3996
      @adasooriyabandara3996 11 місяців тому +1

      @@travellinglovebirds aiye මට ඔයාගේ email එකක් හරි WhatsApp no එකක් හරි contact details ටිකක් දෙන්න පුලුවන්ද

    • @travellinglovebirds
      @travellinglovebirds  11 місяців тому +1

      info@travellinglovebirds.com මේකට email කරන්න. එක්කෝ අපේ facebook page එකට message එකක් දාන්න.

    • @adasooriyabandara3996
      @adasooriyabandara3996 11 місяців тому

      @@travellinglovebirds Thanks a lot & highly appreciate quick responding like this aiye තෙරුවන් සරණයි ජය 🙏

  • @uniqueengineers5861
    @uniqueengineers5861 Місяць тому +1

    Paysheet එකෙ වැටුප යූරෝ 3000 යි නම්,tax කැපිලා අතට එන net salary එක කීයද...? දළ වශයෙන්

    • @travellinglovebirds
      @travellinglovebirds  Місяць тому

      මේකෙන් බලන්න
      www.brutto-netto-rechner.info

  • @diaryofnishantha
    @diaryofnishantha 9 місяців тому

    වීඩියෝ එක නම් ගොඩක් වටිනව මල්ලි, මාත් ගොඩක් ආසයි ජර්මන් එන්න නමුත් ඔයා දැනට කියන දේවල් එක්ක එන්න බෑ කියල හිතෙනව, මොකද පලවෙනි එක වයස 49ක් වෙනව අනික ඔහේ බාසාව,මං අවුරුදු ගානක් කටාර් වල ඉන්නෙ, දැනටත් එහෙමයි, මෙහෙ දෝහා කටාර් වල අන්ඉස්කිල් පෝලන්ට් සහ තවත් රටවල් කීපයකට යවන ඒජන්සිත් ගොඩක් තියෙනව, අපෙ දන්න කියන අය ගොඩක් මෙහෙන් ගියා බාසාව ඕනී නෑ,,ඒත් එයාල ගාව දැනට ජර්මන් තිබුනෙ නෑ, කොහොමත් මං පෝලන්තෙට යන්න තමයි හිතන් ඉන්නෙ, ඔයා පෝලන්තෙ ගැන මොනවද හිතන්නෙ? හොඳයිද?

    • @travellinglovebirds
      @travellinglovebirds  9 місяців тому +1

      එහෙත් අවුලක් නැහැ. හැබැයි පරිස්සමින්. හොර agency ගොඩක් තියෙනවා

    • @diaryofnishantha
      @diaryofnishantha 9 місяців тому

      @@travellinglovebirds ඔව් ඒව රෙගිස්ටර් කරල තියෙන්නෙ සහ ගිහිපු අය කතා කරනව හොඳයිලු,නමුත් මං කරන ජොබ් එකටම යන්න බරි එක අව්ල,යවන්නෙ කොම්පැනි වලට.හෙල්පර්වගෙ පඩිය ඩොලර් 1000යි කිව්ව,අවුරුදු 2කින් වගේ එලියෙ වීස හදාගෙන එලියෙ ජොබ් එකක් හොයාගන්න පුලුවන්ලු,හැබැයි දැනට මෙහෙත් ඩොලර් වලින් බැලුවොත් ඩොඩර් 1000 වැඩිය මෙහෙත් හොයනව,යූ ටියුබ් චැනල් 2න් ඇර,අර එලියට වීස හදන එක ත්මයි සුවර් නැත්තෙ

  • @androidwada6100
    @androidwada6100 Рік тому +1

    europe cuntry ekaka job ekak krana married dennata geman A2 Ho B1 tiboth married dennek widiyata ekenekuta german ena hambunoth job ekakin anik kenatath enna puluwanda?

  • @thusithahkumara
    @thusithahkumara 11 місяців тому +1

    Malayasia job visa thiyena kenek ta enna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  11 місяців тому

      මේකේ තියෙන විදියට තමයි එන්න පුළුවන් වෙන්නේ

  • @user-oj2ni3ji7y..
    @user-oj2ni3ji7y.. Рік тому +1

    Aiyh mn oylge email ekt msg ekk demma ....ausbildung video eke contact krgaththa kenage contact mata gann puluwnd kiyl ? Plz mt reply ekk dnnko ❤ Thank you....

  • @IsuruRangana-te2mc
    @IsuruRangana-te2mc 6 місяців тому +1

    ❤❤❤

  • @AnandaWidanege
    @AnandaWidanege Рік тому +1

    Rumeniya idan horen awot mokada wenne sr

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      Job එකක් කරන්න බැහැ. වලංගු visa එකක් නැති නිසා.

    • @AnandaWidanege
      @AnandaWidanege Рік тому +1

      Thanks sr

    • @AnandaWidanege
      @AnandaWidanege Рік тому +1

      Sr avilla ahuunama mokada karanne

    • @travellinglovebirds
      @travellinglovebirds  Рік тому +1

      හොරෙන් ඇවිත් වැඩක් නැහැ. Qualifications හදාගෙන එන්න.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 Рік тому

      මහත්තයා ,ලංකාවේ තනි පිරිමි කෙනෙක්ට ,කොරියා, රුමේනියා ,ජර්මනි යන එකද වැඩිය හොද. මොන රටද.වැඩ කරල හම්බ කරන්න ලෝ ලෙවල් එකේ ජොබ් එකකට යන්න

  • @PoojanaMalsitha
    @PoojanaMalsitha Рік тому +1

    Bist du im munich?❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-oj2ni3ji7y..
    @user-oj2ni3ji7y.. Рік тому +1

    Hy aiyh...❤ Ane oyalage email ek denna puluwnd ? Plz....❤