වන සතුන් නිජ බිමට පොල් නැත්තේ අධික උණුසුමට | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 21

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 15 годин тому

    කෙටිකාලීන විසදුමක් අවශ්‍යයි.

  • @avishka-l8c
    @avishka-l8c 10 годин тому

    කෙටි කාලීන විසදුම් සොයලා මේක ඉවරයක් වෙන්නැ එ නිසා ස්ටෙප් බයි ස්ටෙප් හො මේක සම්පූර්නයෙන් නැවත උඩට නොවෙන්න කරන්න එ වගෙම මේ සත්තු එලවන්න යම් ක්‍රමවේදයක් ඔනි වගාව රැකගන්න මේක යනකල් මේ වැඩෙ වගාව රැක ගන්න ක්‍රමයක් ඔනි මොවුන් පලවා හරින්න දිමි ගොටු එල්ලන්න ඔනි ගස් වල 😾 උන් දිමි කද්දි ඉන්නැනෙ දිමි පොල් වගෙ දෙවල් වලට ගැටලුවක් නැනෙ

  • @AxeSpeed-r3q
    @AxeSpeed-r3q 10 годин тому

    Government and the people must also bear in mind about the Crocodile menace which will become a case like the Rilawa issue.

  • @quintusfernando7396
    @quintusfernando7396 11 годин тому +1

    Why this was not highlighted all this time?
    Give the job to Adivasi Wanniyale Eththo ....

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj Годину тому

    වන්ද්‍ය කරනයෙන් පස්සෙ රාලව් වගා හානි කරන්නෙ නැද්ද ? දන්නැති නිසා අහන්නෙ

  • @T.k.ruberuMatale
    @T.k.ruberuMatale 12 годин тому

    මාධ්‍ය සංදර්ශනයක් පමණක් වෙයිද?

  • @SunilPgamage
    @SunilPgamage 2 години тому

    ඕකුන් අල්ලාගෙන ගියාට ආපහු එනවා එහෙනම් මූදට ගිහිල්ලා දාන්න ..මොකද මූදේ මාලු ගොඩට අරගෙන කෝටි ගානක් දවසකට මරනවනෙ ඉතින් මූදට දැම්මම මූදේ ඉන්න සත්තුන්ට ආහාරයක් වෙයි ..

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 20 годин тому +1

    වද වෙන්න කෑමට මොනවා හරි බෙහෙතක් දාන්න දෙන්න බැරිද

    • @CharukaNawodaya
      @CharukaNawodaya 19 годин тому

      ඒවා ස්ථිර නෑ…ස්ථිරව වඳ බෙහෙත් නෑ…😅ගම්මංපිලලාගෙන් තමයි ඒව ඉල්ලගන්න වෙන්නේ💯

  • @Pradip555-n2e
    @Pradip555-n2e 20 годин тому

    Nomara karana deyak hodai.hari karadarayk thama pujabumiyakatawath yanna ba.

  • @komarekomare1912
    @komarekomare1912 19 годин тому

    ඇයි හගුරන්කෙත දුප්පත් උනේ රිලවු නිසා කොට්ටල කන්න නෑ රිලවු පැනලා බත් මුට්ටියත් උස්සන් යනවා

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 9 годин тому

    හැබැයි සත්තු මරන්න බැ

  • @taniyashehani6306
    @taniyashehani6306 10 годин тому

    Ei me nalikawlinwth wana sanharaya gena kiyn nththe eun ta ind then ne dn winsa krla 😢

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 5 годин тому

    සතුන් මරන් එපා ඕනි දෙයක් කරන්න 🙏ප්ලීස් 🙏

    • @SunilPgamage
      @SunilPgamage 2 години тому +1

      එතකොට මාලු කුකුළන් සත්තු නෙවෙයි ද..හාල්මැස්සන් ග්‍රෑම් සීයක කොච්චර ඉන්නවා ද...කූනිස්සො සීයක් ගත්තම කොච්චර ඉන්නවා ද උන් කිලෝ සිය දහස් ගානක කොච්චර ඇද්ද ..රිලවි මූදේ දැම්මා නම් හරි මාලුන්ට කන්න

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 2 години тому

      ඔයා වෙජිටේරියන් ද

    • @SunilPgamage
      @SunilPgamage Годину тому

      @@sudarshanimadddekanda8469 අපෝ නෑ මං මිනීමස් දුන්නත් කනවා 🤣🤣🤣මං එහෙම කිව්වේ ඔයා සත්තු මරන්න එපා කිව්ව නිසා