Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
11.11 සියලු ම දෙනාට පෙනෙවා....අයියෙ මට ආශ්චර්ය ඒවා දෙකක් උනා 31 රෑ සහ ජනවාරි 1 වෙනිදා...මට හරි පුදුමයි...ජයො මුනින්දස්ස ගාථාව තියන එක දැන් මට පුරුද්දක් වෙලා... දෙයියනේ මගේ මහත්තයා කිව්වා සුදු ඔයා 99.9න් බෙරූනෙ...ඔයාගෙ අර ගාථාව නිසා වෙන්නම ඕනි කියලා... මං උස පොල් ගමන් යට පලවෙනිදා හිටියේ.. ලොකු පොල් අත්තක් මගේ ඇගට නොවැටී බෙරුනා...මට වැටෙන සද්දෙ ඇහුණා ඒත් මට දුවන්න වෙලාවක් නෑ...මං එතනම ඇස් වහගෙන හිට ගත්තා... මහත්තයා දුවන් ආවා..එයාට පුදුමයි...මටත් මාර පුදුමයි...මම එවෙලෙහිම විශ්ව ශක්තිය ට ස්තූති කරා... සියලුම දෙවියන්ට ස්තූති කරා.. මහත්තයා ඒ පොල් අත්ත අයින් කරා... මෙක ඔළුවට වැටුණා නං මෙතනම මැරෙනවානෙ කිව්වා... ඉතිං ජයො මුනිංදස්ස ගාථාව හරි ප්‍රබලයි...අයියෙ ඔයාට රත්නත්ථරයෙ පිහිටයි..ඔයාගෙත් සියලුම අහිංසක ප්‍රාර්ථනාවන් කරන ලොක වාසීන්ගෙත් මගෙත් බලාපොරොත්තු ඉටු වෙවා.... මෙලොව සිටින නරක මිනිස්සුන්ගෙ නරක ගති පැවතුම් නැවතිලා ඔවුන් ට අවංක කාරුණික හිත් පහල වෙවා කියලා මම පතනවා❤❤❤ අයියෙ ඔයාට බොහොම ස්තූතියි
🎉
මාගේ ව්දේශ ගමන සාර්ථක කරදුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
11:11 ගොඩක් වෙලාවට නිතරම දකිනවා.මට විස්වාසයි මගෙ ප්‍රාර්ථන ඉක්මනින් ඉශ්ට වෙනවමයි.අපි සියලු දෙනාගේ පැතුම් ඉටු වෙනවා සත්තයි.ආදරනීය විශ්ව මාතාවටත්,මාගෙ අසිරිමත් යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ❤😊
ඔබ තුමාගේ වැඩසටහන් බලන මවක් ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ 12.12 සහ 12.25 කරපු මගේ මුල්ම ප්‍රාර්ථනාව ඉශ්ට උනා. මගේ මාස 7ක හීනයක්. මගේ ලොකුම බලාපොරොත්තුව. ආදරණීය විශ්වයට අයියේ ඔයාට ගොඩක්ම ස්තුතියි කියන්න වචන නෑ. ගොඩක්ම පින්. අහම්බෙන් හමු උනේ ආදරණීය විශ්වය නාලිකාව ජීවිතේම වෙනස් කරනවා ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ජයෝ මුනින්දස්ස ගාථාව මගේ ජීවිතේට ගොඩාක් සම්බන්ධ වෙලා මේ හැමදේටම ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි
Adaraniya viswa mathawata sthuthi wewa
Thank you so much mother universe
ආදරනීය විශ්වය නාලිකාව දවසින් දවස බැබලේවා.පුතා ඔයා මාව දවසින් දවස දිරිමත් කරනවා .මගේ හිත ශ්ක්තිමත් කරනවා .ස්තුතියි ආදරෙයි ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි !!!මගේ ආදරනීය විශ්වය ඔයාට ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!මට ලබාදීල තිබෙන හැම දේටම .....මගේ ප්ර්රශ්න විසදා ගැනීමට අවශ්‍ය මාර්ගය මට පෙන්වූ ආදරනීය විශ්වයට නැවතත් මගේ ස්තුතිය පුදකරනවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි ..
1111,විශ්වයේන් මම ඉල්ලුවෙ ලමයි දෙන්නාගේ ඉතලි සිසිහිනයි අද මෙ වනවාට විසත් ගැබුනා ආදර නියට විශ්වයට ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤
අයියේ මම මේ දිනවල නිතරම 11 11දකිනවා. මට හරි සතුටුයි .මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න යන්නෙ.ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදියට දැනුවත් කරනවාට.ඔයා කියල දුන්න methord මම කලා.ඒවා මට හොදට වැඩ කලා.විශ්ව මාතාවගේ ආශිර්වාද ය ආදරනීය විශ්වය නාලිකාවේ ඔයාල හැමෝටම ලැබේවා.මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ සුන්දර හිමිදියේ දවසේ ඇරබුම ඔබේ සිතිවිලි වලින් අපේ ජිවිත හැඩ කරන්න යීබුදුසරණයි විශ්වයේ ආශීර්වාදය ඔබ ආරක්ෂා කරත් වා,, බුදුසරණයි
111k මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා 😊 ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
12 :00 .11:11 777 isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️ viswaya maniyane anakawarayk isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️
විශ්වාසයි..💐💖🌹විශ්වාසයි..🌺💐💖විශ්වාසයි..🌸🌻💐සත්තකින්ම මාගේ ජීවිතය ආදරණීය විශ්වය විසින් වෙනස් කරනවාමයි...මට සිය දහස් වාරයක් විශ්වාසයි....විශ්වාසයි....විශ්වාසයි....සත්තකින්ම මේ දියුනුවේ රහස් කියල දෙන මගේ රත්තරන් මගපෙන්වන්නාට අනේකවාරයක් පින්..🙏🙏🙏🙏🙏හැමදාම කියන්නේ මෙවන් උ උතුමෙක් මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....💐🌺💖ස්තූතියි....💖💐🌻ස්තතියි...🌺🌼💐
11:11 මෙවර උසස්පෙල විභාගයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලබා දී සියලුම විශයන් වලට ඉහලම සාර්ථක ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි... 🌎🙏🦋
ර්‍ඊයේ දිනයේදී මා හට අහබු ලෙස 11:11දකින්න ලැබුනා❤🙏🌠මගේ මුල්ම බැංකු රැකියාවේ මගේ වැටුපෙන් මගේ නිවසට බුදු පිලිමයක් වඩම්මන්න හිතේ ආශාවක් තිබුනා ඒ දේ අද දිනයේදි මා හට ඉශ්ට සිද්ධ කරගන්න පුලුවන් උනා..ඇත්තටම හිතට ගොඩක් සතුටුයි ✨️🙏❤වගේම සැනසීමක් දැනෙනවා..🤍😌🌸විශ්ව මාතාවට ස්තුතියි හදවතින්ම..❤❤ඒ වගේම මේ නාලිකාවටත් හදවතින්ම ස්තූතියිවන්ත වෙනවා මගේ ජිවිතයට මග පෙන්වනවාට❤❤මගේ ජිවිතය සුබවාදී අවස්ථාවන් හැම මොහොතකම ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තූතියවන්ත වෙනවා🙏🙏❤🌠🎆💫
Gd morning ❤අලුත් අවුරුද්ද පටන් ගද්දීම 11:11 දැක්කා❤ ආදරණීය විශ්වයට ස්තුති ❤ඉශ්ට දේවතාවුන්ට ස්තුති ❤
මගෙ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤ආදරණීය විශ්වයට ස්තුති වේවා ❤ 🙏
🙏🙏🙏🙏
හිතේ ප්‍රාර්ථනා ඉටුකරදෙනරෝදුක් දුරු කරදෙනකායික මානසික සුවය ලබාදෙනමේ මහා විස්මාතාවටඅනේක වාරයක් ස්තුතියිස්තුතියි ස්තුතියිඒ වගේමආදරේ විශ්වය වටා සිටින්නා වූසියලුම දෙනාටත්මේ ලෝකවාසී සියලු දෙනාටත්කායික මානසික සුවය ලබා දෙනසියලු ප්‍රාර්ථනා ඉටුවනනැවුම් දිනක් උදාවේවාකිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින්නාවූසියලුම මව්පියවරුන්ටඒ කිරි සිහිනසැබෑ වේවාඋසස් පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ටඔවුන්ගේ ඉලක්කය කරා යාමටහැකිවේවාපිළිකා රෝගයෙන්දුක් විඳිනාසියලුම රෝගීන්ටසුවය ලැබේවා සියලු දෙනාටමත්රිවිධ රත්නයෙන්ආශිර්වාදය ලැබේවානමෝ බුද්ධාය නමෝ බුද්ධායනමෝ බුද්ධාය
Mage ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤❤ස්තුති වේවා ❤ස්තුති වේවා ❤Ada dina 11.11ma wishing illapu prarthanawa ඉටු kara දුන්නට ආදරණීය විශ්ව ශක්තියෙන් ආශිර්වාද me මුළු lokema සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා
ඔබ හිතන්න එපා ,,එකමදේ කියනව කියල ,,හැමදාම එහෙම අහනකොට තවත් උද් යෝගය වැඩිවෙනව ,ඔබට ගොඩක් ස්තුතියි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉
මේම වටිනා පණිවිඩය ලබා දුන් විශ්ව මාතාවට ඉෂ්ට දේවතා වහන්සේලාට ඔබතුමාට බොහොම ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻
11.11 සියලු දෙනාම ප්‍රාර්තනා කරන බලාපොරොත්තුව ඉස්ට වේවා ...විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ..
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඒ දර්ශන තලය නැවත නැවත බලනවාවයස හැට තුනක් වන මමඉතාම කනස්සර ජීවිතයක් ගත කළේ දරුවන්ට යුතුකම් කළා. මම හරිම අසරණ තත්වෙක ඉන්නේඒත් මම දන්නවා මට විශ්වයේ ආශිර්වාදය මට මේ දක්වා විශ්වයේ ආශිර්වාදයේ ශක්තිය නොඅඩුවම ලැබුණ නිසයි මම මේ හැම දෙයක්ම ගොඩනැගුවේ තවමත් විශ්වාස කරනවා පුතාගේ වීඩියෝ බලන්න පටන් ගත් දවසේ ඉඳලා පුතාට බොහොම පිංවගේ යහපත් අරමුණු ඉටු කර දෙන මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
11.11මමකරපු තවත් ප්‍රාර්ථනයක් ඉටුවුනා.මගේ පුතාට ජනවාරි8දාපත්වීම් ලිපිය ගන්න අමාත්‍යංශයට එන්න කියල තියෙනවා. විශ්වමාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි
අනෙකවාරයක් ස්තුතියි මම අද ඉන්න ප්‍රශ්නයෙන් නිදහස් කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි විස්ව මාතාවට
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මා දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🪄🪄🪄🪄🪄🎇🎇🎇🎆🎆🎆🌌🌌🌌🌌🌎🌎🌎🌎🌎
මගේ ලොකුම පැතුමක් තියනවා විශ්ව මාතාවනි මට එය ඉටු කරදෙන්න ස්තුතියි
මල්ලියෝ ඔයාාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .!!! මම මගෙ ජිවිතයේ ගොඩක් දේ දිනුවා. සතුටුයි . පුතිහාර්යන් පුදුම කරවමින් සිදුවනවා. ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඒ හැම ශක්තියක්ම මා සතු වුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .
විශ්ව මාතාවනි ලැබුවා වූ 2024 නව වසර අපගේත් සියලුම දෙනාගේත් යහපත් පැතුමන් යහපත් අයුරින් ඉක්මනින්ම ඉටුකර දෙන සේක්වා.......!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🐝🦋 🐝🌷🌻🌻💮🦋🐝🌷 ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🐝🦋🐝🦋🐝
💎💎💎 Thank you mother universe 🙏🙏🙏 1111 👑️👑️👑️ අයියා ඔයාගෙ හැම බලාපොරොත්තු වක්ම දලදාහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉටුවේවා ලෝ වාසී ඔබ සැමගේද පැතුම් ඉටුවේවා අද දවසේ ගෙවෙන පැය විසිහතර ඇතුලත මගේ පැතුම්ද ඉටුවේවා 🦋🦋🦋
භික්ෂවාදාවට ස්තුතියි❤❤❤
අනේ පුතේ ඔයාට ගොඩක් පින් ස්වන්යොජනා විඩියො එක බලලා අනිත් පැත්ත බලනකොට ඔයා මෙ 11:11 විඩියො එක ඇස් පනා පිට පෙන්නුම් කෙරුවා මම නිතරම එන්ජ්ල් නම්බස් දකිනවා 👏👏👏👏👏 සුදු සමනලුන් හරියට ගෙ ලග දකිනවා මට මගේ ලොතරැයි දිනුම් තැග්ගය ලබාදුන් ව්ෂ්වමහාතාවට නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් මගේ හිත ගොඩක් සතුටින් පිරිලා මගේ එකම බලාපොරොත්තුව මගේ දරුවො ගාවට යන්න මයේ පුතාට මගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏🫶🫶🫶🫶🫶
ආයුබොවන් ....ආදරණීය විශ්වයට ස්තූති .උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....අනන්ත විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගේත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් 2024 වර්ශයේ සියලු බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ......උතුම් විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති ....ස්තූති ....ස්තූති
මමත් 11.11 දැක්ක මල්ලි මට විශ්වාසයි මා සිතන ප්‍රාර්ථනා ඉෂ්ථ් වෙයි කියලා විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏
මම නිතරම දකින වා විෂ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි
සුභ දවසක් හැමෝටම විශ්ව මතාවගේ සතයානුභාව බලමහීමයෙන් මාගේ සියලු බලාපොරොත්තු සපල කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් කෘතඥපුර්වකව ස්තූතී වන්ත වෙමී ❤❤❤ නමෝ බුද්ධාය2024/1/1 මාහට ලබා දුන්නාවුමුදල් වලට ❤❤❤ බෝහොමත්ම ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී❤❤නමෝ බුද්ධාය මාහට සතුට සැනසීම ලගා කර දුන් විශ්ව ආකර්ශණ ශක්තී කිරණ මාගේ ඡිවිත වෙලා ගනිත්වා ආදරේයී ආදරේයී ආදරේයී ආශීර්වාදයක්ම වේවා නමෝ බුද්ධාය
මාගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ම්න් හෙට exam ලියන්න ඉන්න්නේ ඒ ත් අපෙ අත්තම්මට ගොඩක් අම්රුයි මට මොක්ක් කරන්න kiyala තේරෙන්නේ na අනෙ අත්තම්මට නිරෝගි සුවය පතානවා ❤️❤️ අනෙ ඉක්මනට සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි විශ්වයට 🙏🙏🙏 විශ්ව ශක්තිය බලයෙක් අත්තම්මට නිරෝගි සුවය ලැබෑවා ❤❤❤
එකනම් ඇත්ත මම එක දිගටම දවසක් කීපයක් දැක්කා මගේ පාර්ථනා කීපයක් ඉස්සට උනා ඔබට තෙරුවන් සරණයි විශ්ව මාතවට ස්තුතියි
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි .මේ වීඩියෝ අහන්න සැලැස්සවූ ඔබටත් අනේක වාරයක් ස්තුතියි .ඔබේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ම ඉටුවේවා ඉටුවේවා ඉටුවේවා ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වාලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා ලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා ලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උප සම්පදාසතිත්ත පරියෝදපනංඒතං බුද්ධානු සාසනං
Good morning 🌸හැම වචනයක්ම වටිනවා.. අද දවස හැමෝගෙම සිහින දිනන ආදරනීය දවසක් වේවා!! ස්තුතියි ආදරනීය විශ්වය...!! 11:11 🫶
ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි .ඔව් මම දැන් නිතරම 1111 දකිනවා.මම විශ්වාස කරනවා මේ විශ්වය.
විශ්ව මැනියන් ටත් ඔබට ත් අනේ වාරයක් ඉස්තුතියි මම හැම වෙලාවේම ගොඩක් වැඩි පුර මේ දවස් වෙල දකින්නේ 1111අද උදේ ත් මම ගෙදෙර අතු ගනේ විට චුටී මකුළු පැටියෙක් මගේ කකුල් දෙක ගාව හිටිය මම ඒ වෙලාවට විශ්ව යට ඉස්තුතියි කරනවා මම දෙන ගොඩක් සතුට්න් ඉන්නේ පුතා ට ගොඩක් පිං අපිට මේ දේවල් කීයෙලා දෙනවා ට පුතා ගේ සියෙලුම් වැඩ කටෙයුත් දිනෙන් දින සාර්ථක් වේවා කීයෙලා මගේ හද වතින්ම පාර්ථනා කරනවා මම මල්ලිකා ඩුබාය❤❤❤
මට නිතරම 11:11 දකින්නට ලැබේනවා. මට හරිම සතුටුයි. ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ස්තුති ❤🙏
11:11 මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤️✨️ පින්
නමෝ බුද්ධයා විශ්වයට ස්තුතියි මගේ ජිවිතේ යහපත පෙන්නු විස්වයට ස්තුතියි ස්තුතියි ❤️❤️🙏🙏🙏
සුබ උදෑසනක් වේවා ඔබතුමාට 🙏🎉මං මේ සසරේ යම් පුණ්‍ය කර්මයක් කර ඇත්ද එහි බල මහිමයෙන් මගෙ වගේම අන් සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් අද දවසේ ඉටු වේවා වේවා වේවා 🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤🎉🌌
බුදු සරණයි පුතේ ඔයාට .....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...නිදුක් නිරෝගි වේවා පුතේ ....
ස්තුතියි මල්ලි ඔයාට අපිව මේ විදිහට දැනුවත් කරනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
නමෝ බුද්ධාය!සෑම දෙනාගේම සියලු සිතුම් පැතුම් ඉටු වේවා!ස්වර්ණමාලී සෑ රජානන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා!!
විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ හීනයක් සැබෑඋනා...coffee shop එක Open කරා මගේ ජීවිතයේ මල් පල ගැනුනා විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
11/11 මං කරපු ප්‍රාර්ථනාවක් ඉක්මනින්ම හැබෑ වුනා ❤. Thank you so much universe mother. 12/12 ප්‍රාර්ථනා කිහිපයක්ම කරේ ආදරණීය විශ්වය නාලිකාවෙන් අයියෙ ඔයා කියලා දුන්න විදියට. බුද්ධ ශක්තිය හදවතටම දැනුනා 🙏 දවසින් දවස විශ්වයට ගොඩක් සමීප වෙනවා. අයියෙ ඔයාට ගොඩක් පිං. 2024 පටන් ගැන්මම හරිම සුභයි ❤❤
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
ඔබට උතුම් තෙරුවන් සරණයි මගේ ආදරණිය විශ්ව මාතාවනි ඔබට බෙහෙවින් ස්තුතියි මගෙ මුළු ජිවිතේම වෙනසක් වෙලා අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා මල්ලි
ඒ වාහන කතාවනම් ඇත්තටම හරි ... මං මේ වීඩියෝ එක බලන්න කලින් කල්පනා කරා ඇත්තටම මේ හොද වාහන තීන අයට ඒන්ජල් නම්බර්ස්මනෙ හම්බෙලා තීන්නෙ කියල ... මං එහෙම ඒව ගොඩක් දැක්ක මේ ටිකේම ...😍
Obawa munagessu me අනන්ත විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤ විශ්ව මතාවට ස්තූති වන්න වේවා❤
නමෝ බුද්ධාය 🙏 සියලු දෙනාටම යහපතක් වේවා ! ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
අදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මල්ලි ඔබටත් ස්තුති ස්තුති ස්තුති
ආදරනීය විශ්වය නාලිකාව මට මුණගැස්වු ආදරනීය විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගේ සියලුම ප්‍රාර්තනාවන් ඉටුකරදුන් ආදරනීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .එසේම මගේ රට ජාතිය ආගම සුබවාදී විශ්ව ශක්තියේ ආනුබාවයෙන් ආරක්ෂා වේවා. ආශීර්වාද වේවා. විශ්වශක්තියේ ආනුබාවයෙන් උතුම් වූ සම්බුදු සසුන ලොවපුරා බැබැලේවා..🙏🙏🙏.පින්වත් ඔබතුමන්ගේද සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤
මටත් නිතරම 11.11 දකින්න ලැබුණා.මගේ 1 ක බලාපොරොත්තුවක් ඉටු උනා.ස්තුතියි විශ්ව මාතාවටත් මල්ලී ඔයාටත්.
මට ඔබ තුමාගේ ,ආදරනීය වීඩියෝ එක බැලුවම,,දවසම ප්‍රබෝධමත් ,,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
පුතා හෙමෝම කියන දෙය ගනන් ගන්න එපා පුතා මෙක සෙනහසෙ නවාතැන කවුරු මොනව කුවත් පුතා කරන්නෙ බුදුමග පෙන්වා දරුවන්ගෙ යහපත සෙලසීමක් ඔබතමාට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏
11:11 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරනිය ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමා කියු ලෙසම අවුරුද්ද ලබන විටම ම මාගේ ප්‍රධානතම බලාපොරොත්තුව ඉටු වුණාස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මම නිතරම 11/11 දකිනවා මම ඒ වෙලාවට මගේ ආදරණිය විශ්ව මෑණියනේ ඔබට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි කියලා කියවා ඒ වගේම මම මාස 2/3 විතර කාලයක් අහසේ තරු දිහා බලන් පුුුුර්ථනා කරනවා කුවෙිටි අහසේ තරු දකින්නවත් නැ ඒත් මගේ පුුුුර්ථනා 🌟 තරුව හැමදාමත් මෙි අහසේ දිලෙනවා මෙි දවස්වල මෙහේ සීතලයි ඒත් මම විනාඩි 5 හරි ගිහින් තරු දෙවිදුවට පුංචිම හරි පුුුුර්ථනාවක් කියලා ස්තූති කරලා එනවා මෙි හැමදේම ලැබුනේ ඔබතුමා නිසා මෙි විශ්වයට සමිබන්ධ කරේ ඔබතුමා මගේ ආදරණිය විශ්ව මතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය විශ්වය මෙහෙයවන සැමටම තෙරුවන් සරණයි මේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ යහපත් පාර්ථනාව ඉෂ්ඨ සිද්ධ වේවා ආදරණීය විශ්වය විස්වාසයි,,,,
විශ්ව මාතාවට ස්තූතියි මගේ බලාපොරොත්තු ඉටුවුනා.ස්තූතියි😊😊😊😊
සුභ උදෑසනක් වේවා පුතේ ඔබට. අත්තට ඇත්ත පුතේ ජයෝමුනින්දස්ස ගාථා රත්නය හරිම ප්‍රබලයි අද වෙනකොට මට හාස්කම් ගොඩක් සිදු උනා ...1212 මගේ ප්‍රාර්ථනා 2 ක් අදවන විට ඉටු උනා..ඔබට බොහොම ස්තූතියි පුතේ අපි හැමෝගෙම මේ දෙන දැනුමට විශ්ව ශක්තිය තවත් වැඩි වැඩියෙන් පුතේ ඔබට ලැබේ වූ..... ආදරණීය විශ්ව මාතාවට ක් පුතේ ඔබටත් බොහොම ස්තූතියි වේවා අනේක වාරයක් ස්තුතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති
මම මෙ දෙවල් අහන්න සලස්වන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋🙏🦋🙏🦋🙏🦋
මට ලැබුනු හැම දෙටම ස්තුතියි ස්තුතියි ස්තුතියි . විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏 ❤❤❤
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏අපිට මේ හැමදේම කියාදෙන ඔබට ස්තුති වේවා 🙏
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏 නමෝ බුද්ධාය 🙏 මගේ ආදරණිය විශ්ව මතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ❤ ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි 🙏 ❤ ස්තුතියි🙏 ස්තුතියි❤ 🙏 ❤ හැමෝටම සුභ දවසක් වෙිවා 🙏 ආදරණිය විශ්වයට සදා ජයවෙිවා 🙏 🙏 බුදු සරණයි 🙏 🙏 🙏 🙏 🙏
Thank you so much. මත් මෙ අංකය නිතරම දකිනවා.. විශ්ව මැනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි
සියලු දෙනා නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා ඹබතුමාට සුභ දවසක් මාගේ ජීවිතය ගොඩක් වෙනස් කල මෙම ආදරණීය විශ්වයේ ඹබගෙන එන වැඩසටහන මගින් ජීවිතයෙ වැරදි තැන්.නිවැරදිකරගෙන යන්නට ඹඛතුමා මට පිටුවහල්විය ඹබට අනේ වාරයක් ස්තුතියි ❤❤❤ මා සියලූම ලෝකවාසීන් ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන මේ ආදරණීය විශ්වමාමාතාවට ප්රකෝටිවාරයක් ස්තුතියි ❣️🌻🌻🙏 විශ්ව මෑණියනි ඹබ මාගේ ප්රණාන්යයායි අනන්ත විශ්වමාමාතාවට අනේ වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🌏 ස්තුතියි ❣️ ස්තුතියි 🌏 ස්තුතියි ❣️ ස්තුතියි 🌏 නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤🙏🙏🙏🙏
සුභ උදෑසනක් සහ සුභ දිනයක් !!! ආදරණීය විශ්වයට ස්තුති වේවා ...... මට ඊයේ උදේ 11.11ට මහත්තයගෙන් sms එකක් ආවා. ටික වෙලාවක් එක දිහා බලන් හිටියත් මම. අද දැන් මේ vedio එක දැක්කම හිතට සතුටක් දැනුනා. මගේ පැතුම් ඉටු කල විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා !!!
ආදරණීය මගේ විෂමාතාවෙනි මා දිනෙන් දින දියුණුවට පත් වේවා
මං විදේශ රටක සේවය කරන්නෙ. මම වසරක් පුරා හින මැව්ව මගේ වියවමින් අටමස්ථානෙ වදින්න සෙනග අරන් යන්න අද ඒ හීනෙ සැබැ උනා එයාල රුවන්වැලිසෑය වන්දනා කරල මට විඩියෝ කෝල් එකක් අරන් මාත් වන්ද .වැදල මගේ ඔරර්ථනාව කියා හිටිය හරිම පුදුමයි පෝන් එක තියද්දි 11.11 තිරයේ දිස් උනා විශ්ව මාතාවට ස්තුතියි..මට මෙවැනි පින් කම් කරන්න ශක්තිය ලබා දීම ගැන 🙏🙏මට විශ්වාසයි මගේ ප්‍රාර්ථනාවත් ලගදිම ඉටුවෙනව කියල ඔබතුමාටත් දිර්ඝායු ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි
සුබම සුබ දවසක් වේවා මල්ලි ඇතුළු සියලුම දෙනාට.. කියන කරන වැඩ සාර්ථක වේවා.. සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🏼🙏🏼🙏🏼ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 අද දවසේ මගේ පැතුම් ඉටුකර දුන්නු විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️ ස්තුතියි ❤️❤️❤️ ස්තුතියි ❤️❤️❤️ නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼
ආදරණීය පුතේ ඔයාට ගොඩක් පින් මේ විශ්වය ගැන අපට තෝරා බේරා දෙන කරුණු වලට මම දරු තිදෙනෙකුගේ මවක් මම ඒ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් මේ කටයුතු කරනවා ජයෝ මුනින්දස්ස. සබ්බ පාපස්ස යන ගාථා දෙක මගේ මුවින් කාලයක් මුලුල්ලේ. පැවසෙන ගාථා දෙකක් එහි ඇති බරපතල වටිනාකම පහදාදුන් පුතාට ගොඩක් පින් පුතේ මගෙත් බලාපොරොත්තු එක එක. ඉටු කර දෙනවා. ආදරණීය විශ්ව මාතාව. මාගේ ආදරණීය විශ්ව මාතාවටත්. පුතාටත්. ආදරෙයි ස්තුතියි. ස්තුතියි. ස්තුතිය ස්තුතියි. බුදු සරණයි
බොහෝම ස්තූතියි ඔබට🙏😍 බොහෝම ස්තූතියි විශ්ව මාතවනී❤🙏❤️බොහෝම ස්තූතියි Angels😍❤️🔥
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වයට.ඔබතුමාටත් ස්තුතියි.
Man godak trip kela oba thuma kiuala dunna ..hamadema harigiya..oba thumatat mage wiawayatat bohoma sththuthi🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කර දුන්නාට විශ්වයට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤ මේ වැඩසටහන කරන පුතාට විශ්ව ශක්තියේ පිහිටයි 🙏🙏🙏
දැනුත් දැක්කා 111.මට විස්වාසයි මගෙ ප්‍රාර්ථනය ඉශ්ට වෙනවමයි කියලා.විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ,ආශිර්වාදය මා වෙතට ආකර්ෂණය වේවා.මගේ ආත්මීය සහකරු (S) මට විවාහ කරගන්නට ලැබුනා විශ්වයට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය.මාගේ ඉශ්ට දේවතාවුන්ටත් ස්තූති වේවා..❤😊 දැන් වේලාව 1:11 am..😮
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉❤❤❤❤ස්තුතියි
අනෙ අයියේ මන් මේක බලලා අන්තිම වෙද්දී මට 11 11 දකින්නට ලැබුනා .එක අයියේ ප්රාතිහාර්ය යක් අයියේ විශ්ව මාතාවට අනේක වාරයක් මන් ස්තුති කරා අයියේ මගේ හිතේ ප්‍රාර්ථනා ව සිහි කරමින් අයියේ ඔයාට පිං ඇත්තටම අයියේ අයියාගේ කටහඩත් ඇහුනම මාර විදිහට හිත නිවෙන්නේ අයියේ අනේ පිං අයියේ අයියාගේ වගේම මේ විශ්ව පවුලේ හැමොගෙම ප්‍රාර්ථනා එ ආකාරයෙන්ම ඉශ්ට වේවා.❤විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤
ඇත්තටම oba thumata godak pin mewage dewal hari hodin kiyala denawata mage බලාපොරොත්තු godak ista una ඇත්තටම godak sathutui ආදරණීය විශ්ව මාතාවට අනෙක් වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
මගේ බලාපොරොත්තු එලෙසම ඉටුවීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
ආදරනීය විශ්ව මෑණියන්ට🙏🙏🙏🌏🌏🌏 ස්තුතියි ❤
අප සැමගෙම යහපත් බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏👃🙏🙏
12.12 කරපු දේවල් වලින් මාසෙකටත් කලින් එක දෙයක් ඉටු උනා අලුත් පෝන් එකක් ගන්න ලැබුනා ස්තුති ආදරණීය විශ්ව මෑනියනි 🌎🌎🌎
මාගෙ සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
Veswa මාතාව ස්තුතිය ස්තුතිය maga prathana කරන බලාපොරොත්තු esta wawa ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 දීර්ඝායු සම්පත් ලැබේවා 🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට 💖❤️💓 නමෝ බුද්ධාය 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏🙏 මම මේ video එක බලනකොටම දැක්කෙ likes 222 තියෙනව. ඔබතුමාටත් , හොද සිතුවිලි ඇති සියලුදෙනාටත් හැමදාමත් සතුට සැනසීම ලගා වේවා 🙏🙏🙏
11.11 සියලු ම දෙනාට පෙනෙවා....අයියෙ මට ආශ්චර්ය ඒවා දෙකක් උනා 31 රෑ සහ ජනවාරි 1 වෙනිදා...මට හරි පුදුමයි...ජයො මුනින්දස්ස ගාථාව තියන එක දැන් මට පුරුද්දක් වෙලා... දෙයියනේ මගේ මහත්තයා කිව්වා සුදු ඔයා 99.9න් බෙරූනෙ...ඔයාගෙ අර ගාථාව නිසා වෙන්නම ඕනි කියලා... මං උස පොල් ගමන් යට පලවෙනිදා හිටියේ.. ලොකු පොල් අත්තක් මගේ ඇගට නොවැටී බෙරුනා...මට වැටෙන සද්දෙ ඇහුණා ඒත් මට දුවන්න වෙලාවක් නෑ...මං එතනම ඇස් වහගෙන හිට ගත්තා... මහත්තයා දුවන් ආවා..එයාට පුදුමයි...මටත් මාර පුදුමයි...මම එවෙලෙහිම විශ්ව ශක්තිය ට ස්තූති කරා... සියලුම දෙවියන්ට ස්තූති කරා.. මහත්තයා ඒ පොල් අත්ත අයින් කරා... මෙක ඔළුවට වැටුණා නං මෙතනම මැරෙනවානෙ කිව්වා... ඉතිං ජයො මුනිංදස්ස ගාථාව හරි ප්‍රබලයි...අයියෙ ඔයාට රත්නත්ථරයෙ පිහිටයි..ඔයාගෙත් සියලුම අහිංසක ප්‍රාර්ථනාවන් කරන ලොක වාසීන්ගෙත් මගෙත් බලාපොරොත්තු ඉටු වෙවා.... මෙලොව සිටින නරක මිනිස්සුන්ගෙ නරක ගති පැවතුම් නැවතිලා ඔවුන් ට අවංක කාරුණික හිත් පහල වෙවා කියලා මම පතනවා❤❤❤ අයියෙ ඔයාට බොහොම ස්තූතියි
🎉
මාගේ ව්දේශ ගමන සාර්ථක කරදුන් විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
11:11 ගොඩක් වෙලාවට නිතරම දකිනවා.මට විස්වාසයි මගෙ ප්‍රාර්ථන ඉක්මනින් ඉශ්ට වෙනවමයි.අපි සියලු දෙනාගේ පැතුම් ඉටු වෙනවා සත්තයි.ආදරනීය විශ්ව මාතාවටත්,මාගෙ අසිරිමත් යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ❤😊
ඔබ තුමාගේ වැඩසටහන් බලන මවක් ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ 12.12 සහ 12.25 කරපු මගේ මුල්ම ප්‍රාර්ථනාව ඉශ්ට උනා. මගේ මාස 7ක හීනයක්. මගේ ලොකුම බලාපොරොත්තුව. ආදරණීය විශ්වයට අයියේ ඔයාට ගොඩක්ම ස්තුතියි කියන්න වචන නෑ. ගොඩක්ම පින්. අහම්බෙන් හමු උනේ ආදරණීය විශ්වය නාලිකාව ජීවිතේම වෙනස් කරනවා ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ජයෝ මුනින්දස්ස ගාථාව මගේ ජීවිතේට ගොඩාක් සම්බන්ධ වෙලා මේ හැමදේටම ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි ❤ස්තුතියි ❤ ස්තුතියි
Adaraniya viswa mathawata sthuthi wewa
Thank you so much mother universe
ආදරනීය විශ්වය නාලිකාව දවසින් දවස බැබලේවා.පුතා ඔයා මාව දවසින් දවස දිරිමත් කරනවා .මගේ හිත ශ්ක්තිමත් කරනවා .ස්තුතියි ආදරෙයි ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි !!!මගේ ආදරනීය විශ්වය ඔයාට ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!මට ලබාදීල තිබෙන හැම දේටම .....මගේ ප්ර්රශ්න විසදා ගැනීමට අවශ්‍ය මාර්ගය මට පෙන්වූ ආදරනීය විශ්වයට නැවතත් මගේ ස්තුතිය පුදකරනවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි ..
1111,විශ්වයේන් මම ඉල්ලුවෙ ලමයි දෙන්නාගේ ඉතලි සිසිහිනයි අද මෙ වනවාට විසත් ගැබුනා ආදර නියට විශ්වයට ස්තුතියි අනෙක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤
අයියේ මම මේ දිනවල නිතරම 11 11දකිනවා. මට හරි සතුටුයි .මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න යන්නෙ.ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදියට දැනුවත් කරනවාට.ඔයා කියල දුන්න methord මම කලා.ඒවා මට හොදට වැඩ කලා.විශ්ව මාතාවගේ ආශිර්වාද ය ආදරනීය විශ්වය නාලිකාවේ ඔයාල හැමෝටම ලැබේවා.
මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මේ සුන්දර හිමිදියේ දවසේ ඇරබුම ඔබේ සිතිවිලි වලින් අපේ ජිවිත හැඩ කරන්න යී
බුදුසරණයි විශ්වයේ ආශීර්වාදය ඔබ ආරක්ෂා කරත් වා,, බුදුසරණයි
111k මගෙ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා 😊 ධනවත් සැපවත් සතුටුදායක ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤
12 :00 .11:11 777 isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️ viswaya maniyane anakawarayk isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🌍🌍🌍❤️❤️❤️
විශ්වාසයි..💐💖🌹විශ්වාසයි..🌺💐💖විශ්වාසයි..🌸🌻💐සත්තකින්ම මාගේ ජීවිතය ආදරණීය විශ්වය විසින් වෙනස් කරනවාමයි...මට සිය දහස් වාරයක් විශ්වාසයි....විශ්වාසයි....විශ්වාසයි....සත්තකින්ම මේ දියුනුවේ රහස් කියල දෙන මගේ රත්තරන් මගපෙන්වන්නාට අනේකවාරයක් පින්..🙏🙏🙏🙏🙏හැමදාම කියන්නේ මෙවන් උ උතුමෙක් මට මුනගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....💐🌺💖ස්තූතියි....💖💐🌻ස්තතියි...🌺🌼💐
11:11 මෙවර උසස්පෙල විභාගයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලබා දී සියලුම විශයන් වලට ඉහලම සාර්ථක ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි... 🌎🙏🦋
ර්‍ඊයේ දිනයේදී මා හට අහබු ලෙස 11:11දකින්න ලැබුනා❤🙏🌠මගේ මුල්ම බැංකු රැකියාවේ මගේ වැටුපෙන් මගේ නිවසට බුදු පිලිමයක් වඩම්මන්න හිතේ ආශාවක් තිබුනා ඒ දේ අද දිනයේදි මා හට ඉශ්ට සිද්ධ කරගන්න පුලුවන් උනා..ඇත්තටම හිතට ගොඩක් සතුටුයි ✨️🙏❤වගේම සැනසීමක් දැනෙනවා..🤍😌🌸විශ්ව මාතාවට ස්තුතියි හදවතින්ම..❤❤ඒ වගේම මේ නාලිකාවටත් හදවතින්ම ස්තූතියිවන්ත වෙනවා මගේ ජිවිතයට මග පෙන්වනවාට❤❤මගේ ජිවිතය සුබවාදී අවස්ථාවන් හැම මොහොතකම ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තූතියවන්ත වෙනවා🙏🙏❤🌠🎆💫
Gd morning ❤
අලුත් අවුරුද්ද පටන් ගද්දීම 11:11 දැක්කා❤
ආදරණීය විශ්වයට ස්තුති ❤
ඉශ්ට දේවතාවුන්ට ස්තුති ❤
මගෙ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤❤ආදරණීය විශ්වයට ස්තුති වේවා ❤ 🙏
🙏🙏🙏🙏
හිතේ ප්‍රාර්ථනා ඉටුකරදෙනරෝදුක් දුරු කරදෙනකායික මානසික සුවය ලබාදෙනමේ මහා විස්මාතාවටඅනේක වාරයක් ස්තුතියිස්තුතියි ස්තුතියිඒ වගේමආදරේ විශ්වය වටා සිටින්නා වූසියලුම දෙනාටත්මේ ලෝකවාසී සියලු දෙනාටත්කායික මානසික සුවය ලබා දෙනසියලු ප්‍රාර්ථනා ඉටුවනනැවුම් දිනක් උදාවේවාකිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින්නාවූසියලුම මව්පියවරුන්ටඒ කිරි සිහිනසැබෑ වේවාඋසස් පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන්ටඔවුන්ගේ ඉලක්කය කරා යාමටහැකිවේවාපිළිකා රෝගයෙන්දුක් විඳිනාසියලුම රෝගීන්ටසුවය ලැබේවා සියලු දෙනාටමත්රිවිධ රත්නයෙන්ආශිර්වාදය ලැබේවානමෝ බුද්ධාය නමෝ බුද්ධායනමෝ බුද්ධාය
Mage ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤❤ස්තුති වේවා ❤ස්තුති වේවා ❤Ada dina 11.11ma wishing illapu prarthanawa ඉටු kara දුන්නට ආදරණීය විශ්ව ශක්තියෙන් ආශිර්වාද me මුළු lokema සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා
ඔබ හිතන්න එපා ,,එකමදේ කියනව කියල ,,හැමදාම එහෙම අහනකොට තවත් උද් යෝගය වැඩිවෙනව ,ඔබට ගොඩක් ස්තුතියි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉
මේම වටිනා පණිවිඩය ලබා දුන් විශ්ව මාතාවට ඉෂ්ට දේවතා වහන්සේලාට ඔබතුමාට බොහොම ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻
11.11 සියලු දෙනාම ප්‍රාර්තනා කරන බලාපොරොත්තුව ඉස්ට වේවා ...විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ..
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඒ දර්ශන තලය නැවත නැවත බලනවාවයස හැට තුනක් වන මමඉතාම කනස්සර ජීවිතයක් ගත කළේ දරුවන්ට යුතුකම් කළා. මම හරිම අසරණ තත්වෙක ඉන්නේඒත් මම දන්නවා මට විශ්වයේ ආශිර්වාදය මට මේ දක්වා විශ්වයේ ආශිර්වාදයේ ශක්තිය නොඅඩුවම ලැබුණ නිසයි මම මේ හැම දෙයක්ම ගොඩනැගුවේ තවමත් විශ්වාස කරනවා පුතාගේ වීඩියෝ බලන්න පටන් ගත් දවසේ ඉඳලා පුතාට බොහොම පිංවගේ යහපත් අරමුණු ඉටු කර දෙන මේ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
11.11මමකරපු තවත් ප්‍රාර්ථනයක් ඉටුවුනා.මගේ පුතාට ජනවාරි8දා
පත්වීම් ලිපිය ගන්න අමාත්‍යංශයට එන්න කියල තියෙනවා. විශ්ව
මාතාවටත් ඔබ
තුමාටත් අනේක
වාරයක් ස්තුතියි
අනෙකවාරයක් ස්තුතියි මම අද ඉන්න ප්‍රශ්නයෙන් නිදහස් කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏ස්තුතියි විස්ව මාතාවට
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මා දිනෙන් දින දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🪄🪄🪄🪄🪄🎇🎇🎇🎆🎆🎆🌌🌌🌌🌌🌎🌎🌎🌎🌎
මගේ ලොකුම පැතුමක් තියනවා විශ්ව මාතාවනි මට එය ඉටු කරදෙන්න ස්තුතියි
මල්ලියෝ ඔයාාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .!!! මම මගෙ ජිවිතයේ ගොඩක් දේ දිනුවා. සතුටුයි . පුතිහාර්යන් පුදුම කරවමින් සිදුවනවා. ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඒ හැම ශක්තියක්ම මා සතු වුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .
විශ්ව මාතාවනි ලැබුවා වූ 2024 නව වසර අපගේත් සියලුම දෙනාගේත් යහපත් පැතුමන් යහපත් අයුරින් ඉක්මනින්ම ඉටුකර දෙන සේක්වා.......!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🐝🦋 🐝🌷🌻🌻💮🦋🐝🌷 ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🐝🦋🐝🦋🐝
💎💎💎 Thank you mother universe 🙏🙏🙏 1111 👑️👑️👑️ අයියා ඔයාගෙ හැම බලාපොරොත්තු වක්ම දලදාහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉටුවේවා ලෝ වාසී ඔබ සැමගේද පැතුම් ඉටුවේවා අද දවසේ ගෙවෙන පැය විසිහතර ඇතුලත මගේ පැතුම්ද ඉටුවේවා 🦋🦋🦋
භික්ෂවාදාවට ස්තුතියි❤❤❤
අනේ පුතේ ඔයාට ගොඩක් පින් ස්වන්යොජනා විඩියො එක බලලා අනිත් පැත්ත බලනකොට ඔයා මෙ 11:11 විඩියො එක ඇස් පනා පිට පෙන්නුම් කෙරුවා මම නිතරම එන්ජ්ල් නම්බස් දකිනවා 👏👏👏👏👏 සුදු සමනලුන් හරියට ගෙ ලග දකිනවා මට මගේ ලොතරැයි දිනුම් තැග්ගය ලබාදුන් ව්ෂ්වමහාතාවට නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් මගේ හිත ගොඩක් සතුටින් පිරිලා මගේ එකම බලාපොරොත්තුව මගේ දරුවො ගාවට යන්න මයේ පුතාට මගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏🫶🫶🫶🫶🫶
ආයුබොවන් ....
ආදරණීය විශ්වයට ස්තූති .
උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....අනන්ත විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබී මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගේත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් 2024 වර්ශයේ සියලු බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ......
උතුම් විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති ....ස්තූති ....ස්තූති
මමත් 11.11 දැක්ක මල්ලි මට විශ්වාසයි මා සිතන ප්‍රාර්ථනා ඉෂ්ථ් වෙයි කියලා විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි
❤❤🙏🙏
මම නිතරම දකින වා විෂ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි
සුභ දවසක් හැමෝටම විශ්ව මතාවගේ සතයානුභාව බලමහීමයෙන් මාගේ සියලු බලාපොරොත්තු සපල කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් කෘතඥපුර්වකව ස්තූතී වන්ත වෙමී ❤❤❤ නමෝ බුද්ධාය2024/1/1 මාහට ලබා දුන්නාවුමුදල් වලට ❤❤❤ බෝහොමත්ම ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී❤❤නමෝ බුද්ධාය මාහට සතුට සැනසීම ලගා කර දුන් විශ්ව ආකර්ශණ ශක්තී කිරණ මාගේ ඡිවිත වෙලා ගනිත්වා ආදරේයී ආදරේයී ආදරේයී ආශීර්වාදයක්ම වේවා නමෝ බුද්ධාය
මාගේ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ම්න් හෙට exam ලියන්න ඉන්න්නේ ඒ ත් අපෙ අත්තම්මට ගොඩක් අම්රුයි මට මොක්ක් කරන්න kiyala තේරෙන්නේ na අනෙ අත්තම්මට නිරෝගි සුවය පතානවා ❤️❤️ අනෙ ඉක්මනට සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි විශ්වයට 🙏🙏🙏 විශ්ව ශක්තිය බලයෙක් අත්තම්මට නිරෝගි සුවය ලැබෑවා ❤❤❤
එකනම් ඇත්ත මම එක දිගටම දවසක් කීපයක් දැක්කා මගේ පාර්ථනා කීපයක් ඉස්සට උනා ඔබට තෙරුවන් සරණයි විශ්ව මාතවට ස්තුතියි
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි .
මේ වීඩියෝ අහන්න සැලැස්සවූ ඔබටත් අනේක වාරයක් ස්තුතියි .ඔබේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ම ඉටුවේවා ඉටුවේවා ඉටුවේවා
ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා ලෝකවාසී සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා
ලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා ලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා ලෝකවාසී සියලුදෙනා ටම මුදල් ආකර්ෂණය වේවා
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සතිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානු සාසනං
Good morning 🌸
හැම වචනයක්ම වටිනවා.. අද දවස හැමෝගෙම සිහින දිනන ආදරනීය දවසක් වේවා!! ස්තුතියි ආදරනීය විශ්වය...!! 11:11 🫶
ස්තුතියි ස්තුතියි ස්තුතියි .
ඔබටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි .
ඔව් මම දැන් නිතරම 1111 දකිනවා.
මම විශ්වාස කරනවා මේ විශ්වය.
විශ්ව මැනියන් ටත් ඔබට ත් අනේ වාරයක් ඉස්තුතියි මම හැම වෙලාවේම ගොඩක් වැඩි පුර මේ දවස් වෙල දකින්නේ 1111
අද උදේ ත් මම ගෙදෙර අතු ගනේ විට චුටී මකුළු පැටියෙක් මගේ කකුල් දෙක ගාව හිටිය මම ඒ වෙලාවට විශ්ව යට ඉස්තුතියි කරනවා මම දෙන ගොඩක් සතුට්න් ඉන්නේ පුතා ට ගොඩක් පිං අපිට මේ දේවල් කීයෙලා දෙනවා ට පුතා ගේ සියෙලුම් වැඩ කටෙයුත් දිනෙන් දින සාර්ථක් වේවා කීයෙලා මගේ හද වතින්ම පාර්ථනා කරනවා මම මල්ලිකා ඩුබාය❤❤❤
මට නිතරම 11:11 දකින්නට ලැබේනවා. මට හරිම සතුටුයි. ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ස්තුති ❤🙏
11:11 මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤️✨️ පින්
නමෝ බුද්ධයා විශ්වයට ස්තුතියි මගේ ජිවිතේ යහපත පෙන්නු විස්වයට ස්තුතියි ස්තුතියි ❤️❤️🙏🙏🙏
සුබ උදෑසනක් වේවා ඔබතුමාට 🙏🎉
මං මේ සසරේ යම් පුණ්‍ය කර්මයක් කර ඇත්ද එහි බල මහිමයෙන් මගෙ වගේම අන් සියලු දෙනාගේම ප්‍රාර්ථනාවන් අද දවසේ ඉටු වේවා වේවා වේවා 🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤🎉🌌
බුදු සරණයි පුතේ ඔයාට .....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...නිදුක් නිරෝගි වේවා පුතේ ....
ස්තුතියි මල්ලි ඔයාට අපිව මේ විදිහට දැනුවත් කරනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
නමෝ බුද්ධාය!සෑම දෙනාගේම සියලු සිතුම් පැතුම් ඉටු වේවා!ස්වර්ණමාලී සෑ රජානන්ගේ පිහිට සියලු දෙනාටම ලැබේවා!!
විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ හීනයක් සැබෑඋනා...coffee shop එක Open කරා මගේ ජීවිතයේ මල් පල ගැනුනා විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
11/11 මං කරපු ප්‍රාර්ථනාවක් ඉක්මනින්ම හැබෑ වුනා ❤. Thank you so much universe mother. 12/12 ප්‍රාර්ථනා කිහිපයක්ම කරේ ආදරණීය විශ්වය නාලිකාවෙන් අයියෙ ඔයා කියලා දුන්න විදියට. බුද්ධ ශක්තිය හදවතටම දැනුනා 🙏 දවසින් දවස විශ්වයට ගොඩක් සමීප වෙනවා. අයියෙ ඔයාට ගොඩක් පිං. 2024 පටන් ගැන්මම හරිම සුභයි ❤❤
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
ඔබට උතුම් තෙරුවන් සරණයි මගේ ආදරණිය විශ්ව මාතාවනි ඔබට බෙහෙවින් ස්තුතියි මගෙ මුළු ජිවිතේම වෙනසක් වෙලා අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා මල්ලි
ඒ වාහන කතාවනම් ඇත්තටම හරි ... මං මේ වීඩියෝ එක බලන්න කලින් කල්පනා කරා ඇත්තටම මේ හොද වාහන තීන අයට ඒන්ජල් නම්බර්ස්මනෙ හම්බෙලා තීන්නෙ කියල ... මං එහෙම ඒව ගොඩක් දැක්ක මේ ටිකේම ...😍
Obawa munagessu me අනන්ත විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤ විශ්ව මතාවට ස්තූති වන්න වේවා❤
නමෝ බුද්ධාය 🙏 සියලු දෙනාටම යහපතක් වේවා ! ආදරණීය විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
අදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මල්ලි ඔබටත් ස්තුති ස්තුති ස්තුති
ආදරනීය විශ්වය නාලිකාව මට මුණගැස්වු ආදරනීය විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගේ සියලුම ප්‍රාර්තනාවන් ඉටුකරදුන් ආදරනීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .එසේම මගේ රට ජාතිය ආගම සුබවාදී විශ්ව ශක්තියේ ආනුබාවයෙන් ආරක්ෂා වේවා. ආශීර්වාද වේවා. විශ්වශක්තියේ ආනුබාවයෙන් උතුම් වූ සම්බුදු සසුන ලොවපුරා බැබැලේවා..🙏🙏🙏.පින්වත් ඔබතුමන්ගේද සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤
මටත් නිතරම 11.11 දකින්න ලැබුණා.මගේ 1 ක බලාපොරොත්තුවක් ඉටු උනා.ස්තුතියි විශ්ව මාතාවටත් මල්ලී ඔයාටත්.
මට ඔබ තුමාගේ ,ආදරනීය වීඩියෝ එක බැලුවම,,දවසම ප්‍රබෝධමත් ,,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
පුතා හෙමෝම කියන දෙය ගනන් ගන්න එපා පුතා මෙක සෙනහසෙ නවාතැන කවුරු මොනව කුවත් පුතා කරන්නෙ බුදුමග පෙන්වා දරුවන්ගෙ යහපත සෙලසීමක් ඔබතමාට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏
11:11 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරනිය ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමා කියු ලෙසම අවුරුද්ද ලබන විටම ම මාගේ ප්‍රධානතම බලාපොරොත්තුව ඉටු වුණා
ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
මම නිතරම 11/11 දකිනවා මම ඒ වෙලාවට මගේ ආදරණිය විශ්ව මෑණියනේ ඔබට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි කියලා කියවා ඒ වගේම මම මාස 2/3 විතර කාලයක් අහසේ තරු දිහා බලන් පුුුුර්ථනා කරනවා කුවෙිටි අහසේ තරු දකින්නවත් නැ ඒත් මගේ පුුුුර්ථනා 🌟 තරුව හැමදාමත් මෙි අහසේ දිලෙනවා මෙි දවස්වල මෙහේ සීතලයි ඒත් මම විනාඩි 5 හරි ගිහින් තරු දෙවිදුවට පුංචිම හරි පුුුුර්ථනාවක් කියලා ස්තූති කරලා එනවා මෙි හැමදේම ලැබුනේ ඔබතුමා නිසා මෙි විශ්වයට සමිබන්ධ කරේ ඔබතුමා මගේ ආදරණිය විශ්ව මතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය විශ්වය මෙහෙයවන සැමටම තෙරුවන් සරණයි මේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ යහපත් පාර්ථනාව ඉෂ්ඨ සිද්ධ වේවා ආදරණීය විශ්වය විස්වාසයි,,,,
විශ්ව මාතාවට ස්තූතියි මගේ බලාපොරොත්තු ඉටුවුනා.ස්තූතියි😊😊😊😊
සුභ උදෑසනක් වේවා පුතේ ඔබට. අත්තට ඇත්ත පුතේ ජයෝමුනින්දස්ස ගාථා රත්නය හරිම ප්‍රබලයි අද වෙනකොට මට හාස්කම් ගොඩක් සිදු උනා ...1212 මගේ ප්‍රාර්ථනා 2 ක් අදවන විට ඉටු උනා..ඔබට බොහොම ස්තූතියි පුතේ අපි හැමෝගෙම මේ දෙන දැනුමට විශ්ව ශක්තිය තවත් වැඩි වැඩියෙන් පුතේ ඔබට ලැබේ වූ..... ආදරණීය විශ්ව මාතාවට ක් පුතේ ඔබටත් බොහොම ස්තූතියි වේවා අනේක වාරයක් ස්තුතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා ❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති
මම මෙ දෙවල් අහන්න සලස්වන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋🙏🦋🙏🦋🙏🦋
මට ලැබුනු හැම දෙටම ස්තුතියි ස්තුතියි ස්තුතියි . විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏 ❤❤❤
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
අපිට මේ හැමදේම කියාදෙන ඔබට ස්තුති වේවා 🙏
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏 නමෝ බුද්ධාය 🙏 මගේ ආදරණිය විශ්ව මතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ❤ ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි 🙏 ❤ ස්තුතියි🙏 ස්තුතියි❤ 🙏 ❤ හැමෝටම සුභ දවසක් වෙිවා 🙏 ආදරණිය විශ්වයට සදා ජයවෙිවා 🙏 🙏 බුදු සරණයි 🙏 🙏 🙏 🙏 🙏
Thank you so much. මත් මෙ අංකය නිතරම දකිනවා.. විශ්ව මැනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි
සියලු දෙනා නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා ඹබතුමාට සුභ දවසක් මාගේ ජීවිතය ගොඩක් වෙනස් කල මෙම ආදරණීය විශ්වයේ ඹබගෙන එන වැඩසටහන මගින් ජීවිතයෙ වැරදි තැන්.නිවැරදිකරගෙන යන්නට ඹඛතුමා මට පිටුවහල්විය ඹබට අනේ වාරයක් ස්තුතියි ❤❤❤ මා සියලූම ලෝකවාසීන් ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන මේ ආදරණීය විශ්වමාමාතාවට ප්රකෝටිවාරයක් ස්තුතියි ❣️🌻🌻🙏 විශ්ව මෑණියනි ඹබ මාගේ ප්රණාන්යයායි අනන්ත විශ්වමාමාතාවට අනේ වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🌏 ස්තුතියි ❣️ ස්තුතියි 🌏 ස්තුතියි ❣️ ස්තුතියි 🌏 නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤🙏🙏🙏🙏
සුභ උදෑසනක් සහ සුභ දිනයක් !!! ආදරණීය විශ්වයට ස්තුති වේවා ...... මට ඊයේ උදේ 11.11ට මහත්තයගෙන් sms එකක් ආවා. ටික වෙලාවක් එක දිහා බලන් හිටියත් මම. අද දැන් මේ vedio එක දැක්කම හිතට සතුටක් දැනුනා. මගේ පැතුම් ඉටු කල විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා !!!
ආදරණීය මගේ විෂමාතාවෙනි මා දිනෙන් දින දියුණුවට පත් වේවා
මං විදේශ රටක සේවය කරන්නෙ. මම වසරක් පුරා හින මැව්ව මගේ වියවමින් අටමස්ථානෙ වදින්න සෙනග අරන් යන්න අද ඒ හීනෙ සැබැ උනා එයාල රුවන්වැලිසෑය වන්දනා කරල මට විඩියෝ කෝල් එකක් අරන් මාත් වන්ද .වැදල මගේ ඔරර්ථනාව කියා හිටිය හරිම පුදුමයි පෝන් එක තියද්දි 11.11 තිරයේ දිස් උනා විශ්ව මාතාවට ස්තුතියි..මට මෙවැනි පින් කම් කරන්න ශක්තිය ලබා දීම ගැන 🙏🙏මට විශ්වාසයි මගේ ප්‍රාර්ථනාවත් ලගදිම ඉටුවෙනව කියල ඔබතුමාටත් දිර්ඝායු ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි
සුබම සුබ දවසක් වේවා මල්ලි ඇතුළු සියලුම දෙනාට.. කියන කරන වැඩ සාර්ථක වේවා.. සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🏼🙏🏼🙏🏼
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 අද දවසේ මගේ පැතුම් ඉටුකර දුන්නු විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️ ස්තුතියි ❤️❤️❤️ ස්තුතියි ❤️❤️❤️ නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼
ආදරණීය පුතේ ඔයාට ගොඩක් පින් මේ විශ්වය ගැන අපට තෝරා බේරා දෙන කරුණු වලට මම දරු තිදෙනෙකුගේ මවක් මම ඒ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් මේ කටයුතු කරනවා ජයෝ මුනින්දස්ස. සබ්බ පාපස්ස යන ගාථා දෙක මගේ මුවින් කාලයක් මුලුල්ලේ. පැවසෙන ගාථා දෙකක් එහි ඇති බරපතල වටිනාකම පහදාදුන් පුතාට ගොඩක් පින් පුතේ මගෙත් බලාපොරොත්තු එක එක. ඉටු කර දෙනවා. ආදරණීය විශ්ව මාතාව. මාගේ ආදරණීය විශ්ව මාතාවටත්. පුතාටත්. ආදරෙයි ස්තුතියි. ස්තුතියි. ස්තුතිය ස්තුතියි. බුදු සරණයි
බොහෝම ස්තූතියි ඔබට🙏😍
බොහෝම ස්තූතියි විශ්ව මාතවනී❤🙏❤️
බොහෝම ස්තූතියි Angels😍❤️🔥