Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නේහා කලින්ටත් වඩා ගොඩක් හොඳ තැනකට එන්නම ඕනි ඉක්මනින්ම.. විරාන්❤නේහා
මොනා උනත් නේහා සල්ලි වලට මිනිස්සු ලග විකුනුනේ නෑ.එයාගෙ මහසියෙන් ඉහලට ගියා මිසක්.මාශි ආසව.තන්හාව.ඊර්ෂ්‍යාව .වයිරය එක්ක කෙලව ගන්නවා.නේහට වඩා උඩින් යන්න ගිහින්.😂
මහ ගැණිව පේන්න බෑ නේහා හබ්බ කරපු දේවල් සේරම විනාස කරලා තව ලොකුකම 😐
විරාන් වගේ පිරිම් මේ ලෝකෙ ඉන්නවද දුකේදී සැපේදී එක වගේ ලගින් ඉදන් ආදරේ කරන ආදරවන්තයෙක්
Yes
Innawa hambenne kala thurakin
ඉන්නවා එහෙම අය මට ඉන්නවා එහෙම කෙනෙක්
Ennawa ennawa at ganu ahama naaa 😂
Innawaa
නේහගෙ අම්ම නේහා දාලා ගියාට නේහගෙ තාත්තා එයාට හයියක් වෙලා ළඟින් ඉන්න එක කොච්චර දෙයක්ද
මාෂි පාඩමක් ඉගෙන ගෙන අමාරුවෙ වැටිලා..අන්තිමට නේහට උදවු කරයි.වෙච්ච දේවල් වමාරයි..
Den ahsenge wede hari mashita hoda wede 😅😅😅
නේහට ජාත්‍යන්තර චිත්‍රපට වලට සම්බන්ධ කරගනී.ලංකාවේ අධ්‍යක්ෂ වරු නේහව ප්‍රතික්ෂේප කරාට විදේශීය රට වල චිත්‍රපට වල රගපෑමට ආරධනා කරයි.නේහා නැවත කරලියට එයි.මාෂිට අප්පෙක් නැති දරුවෙක් ලැබෙයි.ඔන්න මන් කතාව ලිව්වා😂😂😂😂😂
එහෙම තමයි වෙන්න ඕනේ..වැඩිය උඩ පනින්න ගියාම..neha pau
එහෙම තමයි වෙන්න ඕනි.ලංකාවේ ඉන්න සමහරක් මිනිස්සු හරි අවස්තාවාදි.එයාලට රිටන් එක දෙන්නත් එක්ක,අනිත් අයට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක ඔයාගේ සිතුවිල්ල හරි යන්න ඕනි
Api balanne Oya liyana kathawa witharai
Lagadima suba deyak danaganna puluwan wei me masigen😂😂😂
අනිත් ඒවානම් කොහොම උනත් මාශිට තාත්තා නැති ළමයෙක් නම් හම්බෙනව 😆
අශේන් වගේම මාශිටත් හෙන ගනනම ඕනි ලගදීම ..මොකද මාශි වගේ නිලිකම වෙනුවෙන් තමන්ගේ ආත්මය පවා දුන්නේ නෑ නෙතූ...ඒකයි අශේන් බල්ලට ඔය තරම් තරහා නෙතූ ගැන...
අප්පටසිරි මාශී ඔයාට මොකද මේ වෙන්නේ
මාෂිට හරි. කපටි මිනිහට අහුවුනා.
@@ThusewChandi මොනා වෙන්න ද අප්පෙක් නැති පැටියෙක් එලියට දායි.වෛරය ඊරිසියා ව හොද දෙයක් නෙවෙයි
අනුන්ට කෙලවෙනකම් බලන් ඉන්න වුන්ට තමන්ට කෙලවෙනකම් තේරෙන්නේ නෑ
නෙහාට හරි යනවා ආපහු එහා දිනනවා ආපහු දවසක මොකද මේ හා අනවශ්‍ය ලෙස හම්බකරේ නැත
මාෂිට දරුවෙක් එක්ක තනි උන දාට නෙතුමලි ළඟ දනින් වැටෙන්ඩ වෙයි 👍
@@theresejohn6108 අනිවාර්යයෙන්
මාෂිට කෙල උනා මාෂි උඩ ගියා වැඩ් නෙහාව පාගලා
Nidagatta kiyala eyalata ganak ne. Ewa apita tamai kelawagatta wage wenne😂
@@sashinidinushika4197අනිවාර්යයෙන්ම 😊
ඕකිලාට ඕවා මෝය කටෙන් පොල් ලෙල්ලක් මූදට ගියා ගානයි.
මාශි ට නම් හොද පාඩමක් හම්බවෙන්නම ඕනී ...
මාසි බඩකුත් හදම් ඉන්දියි😂😂😂
කොහොම ත් මාශි හොඳම එකෙන් surprise වෙයි
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෝ මාශි නම් ලගදිම මට්ටු වෙයි වගේ😂😂
විරාන් පොඩ්ඩෙ ගාව ඉදලා රුපියලක්වත් ඉතුරු කරන් නැනේ ❤🎉❤🎉❤🎉❤
ගෑනුන්ට වඩා පිරිමි න්ගේ කුහකකම , ඊර්ෂ්‍යාව බලවත් , රොශාන් රනවන ට හොඳ චරිතයක් ලැබිලා තියෙන්නේ , ඇක්ටින් සුපිරි , 👍👍 සීනිබෝල චරිත හැමදාම කරලා තිබුණේ , 😂
කන්න යද්දි විරාන් අත නම් හෙදුවේ නැ.......කැමට පෙර අත සොදන්න.....😊😊😊😊😊
හ්ම්ම් අර නේහාගේ අම්මා කියන එකී නෙහාව දාලා යන එක හොදයි මූසල ගැනි ඔය ගෑනි තමයි ඔක්කොම කලේ තවත් ලොකු කම
තාව ගැනියෙකුට කරන දේ ඒ ගැනි ට එහෙම වෙනවා නේතු පව්
කතාව මුලින්ම සිංහයෙක් වගෙ පටන් ගත්තා එන්න එන්න බලු වෙනවා නෙහට වෙච්ච දෙ කතාව ටත් වුනා 😂
මේ මිනිමරු.පොඩ්ඩේ.පෙන්න.බැරි .මම.වගෙම.තව.අය.ඉන්නවද
යකෝ කතාවක හැමෝම වීරයෝ නෑ. දුෂ්ටයෙකුත් ඉන්න ඕන. පල යන්න කුස්සියට
Ape drama sir ❤️
අනේ අෂේන් උබයි උබේ අර මාෂි කියන බිබ්ක්කමයි දෙන්නා හිතෙන දේවල් වෙන්නේ නෑ නේහා වැටෙන්නේ නෑ ව්රාන් ඉන්නකම් නේහා වැටෙන්නේ නෑ එදත් ව්රාන් කිව්ව ව්දියට ඕක සයින් නොකර හිට්යා නම් අද ඕක වෙන්නේ නෑ අර අම්මන්ඩි තන්හාව නිසා කරපු වැඩේ නිසයි ඔහොම උනේ නේහා වැටෙන්නේ නෑ නේහා නැගිට්නවා
😅😅
සෙනෙහේලතා..❤.තමා හොඳටම කරේ.😅
සැප කියන්නේ දුකේ අනික් පැත්ත , සැප ඇති තැන දුක ද ඇත. මොකද කවදා හරි,හැමදේම නැති වෙන නිසා , දැන් පාර්ලිමේන්තුවේ කට්ටිය වගේ , සැප වැඩි නම් , දුක ද වැඩි යි 👍👍👍
මාෂි serprise wei බලන් ඉන්නකෝ
අර මොරින් ගේ වීඩියෝ ඒක පොලිසියට බාර දෙන්න එතකොට මොරින්ගේ පවර් පහලට
අනිවාර්යයෙන්ම 😊
අඩෙ මට ඒක අමකත උනානි එහෙම කරානම් හරි
විරාන් ,මල්ලි දෙන්නම දැන් රස්සාවක් කරානම් හරිනේ,අත පය හතර තියන් ඔච්චර පීචන් වෙන්නේ,දැන් හරනේ අමාරුව නේහාව වත්තට ඇදල දාන්න පුදුම අමාරුවක් නේ තිබ්බේ
මාරමපොඩි මිනිහාගේ මනුස්සකම හදවතටම දැනුනා හරි දුකයිඈත කඳුළක් ආවා
ශීලාඅම්මා හරීම තාත්විකයි.ආසම රඟපෑම එයාගෙ
Viran's love 💐 Viran is an unforgettable character ever. Dharshan's acting is very realistic.
මෙවැනි චරිත අශේන් වගේ , කට්ටිය , ගේ ඇතුලේ ම කෙනෙක් වෙලා හිටියාම කොහොමද ???😮😮😮
මාෂිට ලගදිම නලවා නලවා ඉන්න වෙයි
මාෂි උබට සියලු දෙවියන්ගේ පිහිට තමයි හොදේ, 😃 ඔහොම වෙලා මදි බූරු දෙනට 😃
අම්මගෙ වැරදි සෙරටම මුල
Sikurti paw
Emotional scene එකක් 😢
Neeha පව්😢
ගීත් ආයේ එන්නේ නැති වෙයි ද?😢
අද කපල් එක මරු විරානුත් ගේමටම ඉන්නව ඕනෙම දේකට
පව් නේහා....😢😢
සුහන්දි ත් ශලා තරම්ම ලස්සනයි දක්ශ්‍යි
කමෝන් මාශි කමෝන් ඔහොම යන් අශේන් පැටියෙකුත් හදාගෙනම නවතින්න පුතේ 😂😂😂😂
අනිවාර්යයෙන්ම ශීලා අම්මේ ඔයා කියන කතාව ඇත්තම ඇත්ත
නේහා තරම් ආදරයක් ලබනන ඊලග ආත්මෙකවත් පිනක් ලැබේවා
අදත් ලස්සන කොටසක් නරඹමු❤
9:17 මාෂි අක්කි ටවල් එකට කොන්ඩෙත් කඩාගෙන හරිම ලස්සනයි ❤❤💗
විරාන් වගේ අය ඉන්නවාද.මේ ලෝකෙ❤
හැබැයි විරාන්ගේ , ශීලා අම්මයි , මවුලිවයි ගොඩ දාන්න තිබ්බා ❤😢
Nethumalee ayrth ඉහළට yanna ඕනෑ ashenta maashita kelawennama ඕනෑ 😢😢😢😢
මාසි අහු උනා😮😮
අනේ මේ සූකිරි කෙල්ල පරිස්සමින් බලාගන්න ඒ වගෙම සුදු කොල්ලෝ 2 න්නයි නේහා කෙල්ල යි පරිස්සමින් 💓💓💓💓
ශීලා අම්මා තමයි ඇත්ත කතා කරන්නේ
අශේන් ගේ පොඩ්ඩේගේ කතාව දැන් නේහාගෙ කතාව නෙවෙයි 😢
මේකේ මේ තරම් ඉක්මනින් නේහව පරාජිත කරපු එක හරිම අතාත්විකයි
මාෂි කලබල වෙන්න එපා ඔයා ගැන ඉස්සරහට කථා කරයි why not නෙතු අම්ම duby ගියාද ... ශිලම්ම පරණ කුනුමයි අදින්නෙ... මෞලියෝ ❤ සාෂා ❤
හෙමින් නෙවේ කෙලෝගත්තේ මාෂි 😂😂...ඔලුවෙන් ඉන්න දාර ගොන් බඩුවලට ඔහොම තමා වෙන්න ඔනි... කාට කාට ත් හොද උදාහරණ මෙව්වා😅😅😅
ex මේ කතාව බලන්නේට්ග් 4n එකෙන් නේ...ඒක හින්දා මම සතුටින්😂😂😂❤❤❤
නෙහාට පුලුවනනේ නෙහාව මරන්න හැදුවෙ කවුද කියලා අර ගැනි ගැන කියලා හිරෙ යවන්න
Mtfe 😮
අශෙන් කියන්නේ බල්ලෙක්
Securityge charithe krna kolla lassanat ragapanw❤️drama 03km dekka supiri acting ❤️dwska gemk gahai
ඔව් එයා හොදයි තමා ❤
යන්තම් ඇති , කොන්ඩෙ ගැටගහලා 😂😂😂😂
නේහා කොහොමත් ආයෙත් නැගිටිනවා ❤
ඔය .තියෙන නෙ.අපුර්.ගෙදර .ඔය .හොදටම.ඇති.නෙහා.ඔයා ට.හරි.යනවා.
අද නම් කතාව හරිම සංවේදියි.මාරම අවුල්
අශේන් කරන්නෙ තනිකර බොරුවක් මාශි රැවටුනාමාශිටයි අශේන්ටයි දෙන්නටම ජීවිතය හොදටම වරදින්වානේහටයි ,විරාන්ටයි හරියනවා❤
Niyamai maru aiyai nangi dennek e aiya nangits kiyla dena de godak watinawa ktawen unath hoda padamak maru ❤
Super product. Its an amazing sence. 🎉🎉soo lovely. I like it very much.
❤❤❤නේහා
ශෙහානයට ඇයි රස්සාවක් කරන් ගෙදර අයව බලන්න බැරි
විරාන් නේහ බලාගනිව❤❤🎉
මාශීට හොද වැඩේ..😂😂😂 😅
දැන් නම් ඇති චාමර හැමදාම අසාධාරණය රජ කරන්න බෑ දිනන දවස් ඉක්මන් කරන්න නැත්නම් ආයෙ මේක බලන්න එපා
මාශිට හොඳ වැඩේ
හරියට ගංවතුර ට ගහගෙන ගිය ගෙවල් වල කට්ටිය , නාය ගියාම , ගේ ගිනිගත් ත ම මෙහෙම වෙනවා.
Neha ❤Viru
Maashita handigaawennama දීලා වගේ
නාට්‍යයේ හැටියට විරාන් නේහගෙ ගිය ආත්මෙ පරන නය කාරයෙක්
නේහා🥺♥️
අබ්දුල්ලාගේ චිකන් කොත්තු කාල නෙව්දso sad කාලා බලන්න ආසහිතෙයි
Wait n watch Ashen u don't know what will happen to u.
Scrip writer will decide it
@@SankaFernando-d1w😂
This is only a tele drama 😂
Absolutely
නෙතූ❤❤❤❤❤විරාන්❤❤❤❤නෙතු විරාන්
141 වෙලා කියලා දැනුනෙත් නැහැ .පොඩ්ඩේ උඹටත් ඔයිට වඩා අන්තේ වෙයි.
Natuta tami hodatama hariyanna aka ekmanata wai.
විරාන්ගේ ආදරේ ❤
අපෝ! මේ මවුලි ගේ අම්මා ගේ කට නම්, ඇත්තටම අප්පිරියයි. ඉවරයක් නෑ කියවිල්ල. නේහා ගේ අම්මට නම්, පිස්සුද කොහෙද?? මාෂීට දැන් සැපයි සනීපයි. ඔය ටික කර ගන්න සුපිරි අමාරුවෙන් හිටියේ. නේහට හොද කාලයක් ආයෙමත් එනවා. 😢😅😊
නේහා විරාන්🥺♥️
ඕක තමයි කියන්නේ ඕනෑවට වඩා උඩ පනින්න හොද නෑ කියලා තමන්ට කෙලවෙන කම් තමන්ම දන්නේ නෑ
Skip කර කර බලන්නේ දැන්
මාෂීට වමනේ යද්දී තේරෙයි හොරෙන් කාපු රගෙ😂😂😂😂
අශේනුත් මාශිගෙන් හොද පාඩමක් ඉගෙන ගනී හැබැයි..
මාෂිටහොමබෙන් යන දවසට වැඩඩි දවසක් නැහැ
මාෂිට හරිනෙ දැන් නින්ද යයි
ඒකට ටිකක් රෑවෙයි අශේන්. උබට තමයි එහෙම කරන්න වෙන්නෙ . නේහට කරදර කරපු හැමෝටම දඩුවම් ලැබෙයි .
Ashen nehage house eka ganiwi mashige sallith dala, ashenge namata. Mashith aye wattata.
මාසිගේ ලොකුකම ඉක්මනට බහින්න ඕනි
Mother is crazy after they lost everything’s what the heck and good security guard because he took he’s hat 🎩 to respect he’s boss
තමන්ගෙ දුවට කුනු බිත්තර ගැහුවදකියල අහන අම්මා
I am crying crying
For what?
Why
තාම මාෂි සප්‍රයිස් උන් නැ...😂😂😂
ෙන්හට රිද්දන්න ගිය මාෂිට ෙවන ෙද් ෙහාද වැෙඩි ඔකිට නමි😂😂
නේහා කලින්ටත් වඩා ගොඩක් හොඳ තැනකට එන්නම ඕනි ඉක්මනින්ම..
විරාන්❤නේහා

හෙමින් නෙවේ කෙලෝගත්තේ මාෂි 😂😂...
ඔලුවෙන් ඉන්න දාර ගොන් බඩුවලට ඔහොම තමා වෙන්න ඔනි... කාට කාට ත් හොද උදාහරණ මෙව්වා😅😅😅
ex මේ කතාව බලන්නේට්ග් 4n එකෙන් නේ...ඒක හින්දා මම සතුටින්😂😂😂❤❤❤
නෙහාට පුලුවනනේ නෙහාව මරන්න හැදුවෙ කවුද කියලා අර ගැනි ගැන කියලා හිරෙ යවන්න
Mtfe 😮
අශෙන් කියන්නේ බල්ලෙක්
Securityge charithe krna kolla lassanat ragapanw❤️drama 03km dekka supiri acting ❤️dwska gemk gahai
ඔව් එයා හොදයි තමා ❤
යන්තම් ඇති , කොන්ඩෙ ගැටගහලා 😂😂😂😂
නේහා කොහොමත් ආයෙත් නැගිටිනවා ❤
ඔය .තියෙන නෙ.අපුර්.ගෙදර .ඔය .හොදටම.ඇති.නෙහා.ඔයා ට.හරි.යනවා.
අද නම් කතාව හරිම සංවේදියි.මාරම අවුල්
අශේන් කරන්නෙ තනිකර බොරුවක්
මාශි රැවටුනා
මාශිටයි අශේන්ටයි දෙන්නටම ජීවිතය හොදටම වරදින්වා
නේහටයි ,විරාන්ටයි හරියනවා❤