02. මැටි ගැඩොල් සඳහා සුදුසු පස් තෝරා ගැනීම |

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 23

  • @shashendilshan9427
    @shashendilshan9427 2 роки тому +1

    සුපිරි වැඩක්..අපි අපිට ආවෙනික කර්මාන්ත කරගෙන යමු...අන් අයටත් ඔබතුමා දක්වන දායකත්වය මරු....❤️

  • @Dukiyashorts
    @Dukiyashorts 2 роки тому +1

    Wow keep it up

  • @susanthabandara3867
    @susanthabandara3867 2 роки тому +2

    ගොඩක් පින් ඩබ තුමාට මෙ ගැන අපිව දැනුවත් කලාට

  • @SadizhaMihiranga
    @SadizhaMihiranga 2 роки тому +1

    ❤️🔥

  • @shehanshehan377
    @shehanshehan377 2 роки тому +1

    Oba gana mata godak adambari.budu sarani obata.....

  • @gaminiharischandraperera1348
    @gaminiharischandraperera1348 2 роки тому +2

    Khomada sahabagi vennn

  • @s2kfamily387
    @s2kfamily387 2 роки тому +1

    Keep it up

  • @Laxman-wj8cc
    @Laxman-wj8cc 2 роки тому +1

    පින් පින් සිද්දවෙනව

  • @erandasudarshana6866
    @erandasudarshana6866 2 роки тому +1

    වහලයක් යට තිබ්බම වේලෙන්න දවස් කීයක් යනවද. පස් කපන්න තාම නීතිමය ප්‍රශ්න තියනවද.

    • @nilanthabricks3132
      @nilanthabricks3132  2 роки тому

      දවස් හතරක් පහක් මදපවනෙ වේලෙන්න ඕන නැත්නම් අව්වට ගැඩොල් කැටේ පුපුරව. නීතියෙන් ප්‍රශ්න තියෙනව නමුත් නීත්‍යානුකූල පස් ගන්න පුලුවන්

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 2 роки тому +1

    supiri

  • @erandasudarshana6866
    @erandasudarshana6866 2 роки тому +1

    අච්චු සෙට් 1 හදාගන්න පුලුවන්ද.කීයක් විතර ගියාද ඒකට.ඔයාගෙ කමත දිග පලල කියද.ඒ කමතෙ ගල් කීයක් ගහනවද.තහඩු වහලය හදාගන්න කොච්චර වියදමක් ගියාද.මේ ඔක්කොටම උත්තර බලාපොරොත්තු වෙනව.

    • @nilanthabricks3132
      @nilanthabricks3132  2 роки тому +1

      ඔබතුමාගෙ ගැටලු වලට ඉදිරියේදී කරන වීඩියෝ වලින් සියලු විස්තර පැහැදිලිව සරලව ලබාගන්න පුලුවන් වෙයි. මෙමෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන දිගටම රැදී ඉන්න

    • @nilanthabricks3132
      @nilanthabricks3132  2 роки тому

      නැත්නම් පුහුණු වැඩසටහනකට සම්බන්දවී සියලුම දැනුම හා පුහුණුව ලබාගන්න පුලුවන්

  • @asankaroshan296
    @asankaroshan296 2 роки тому

    Good job.Ayye dura inna kenekta me gal ganna puluwan kohomada?poddak e gana Dana ganna puluwanda

  • @sasithprabodha8744
    @sasithprabodha8744 2 роки тому +1

    💖

  • @kasthurisl8212
    @kasthurisl8212 2 роки тому +1

    maru

  • @krishanthkrishanth5588
    @krishanthkrishanth5588 2 роки тому

    ඔච්ච්‍රර පස් කන්දක් තියෙන්නේ සල්ලිවලට අරන්ද ,ටිපර් එකක් කීයද

    • @nilanthabricks3132
      @nilanthabricks3132  2 роки тому

      ඔව් සල්ලිවට. පස් කියුබ් 100ක්

  • @indrgithlakmal3673
    @indrgithlakmal3673 2 роки тому

    දහයියා පෝරනුවක් හදන විදිය ගැන වීඩියෝවක් කරන්නට උත්සාහ කරන්න බැරිද?

  • @laserkumara558
    @laserkumara558 Рік тому +1

    Contact no danna puluwanda