“වේගා” කාර් එක ලංකාව දියුණු කරයිද? | Sri Lanka First Electric car Vega |

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 582

  • @Dulan_Bandara
    @Dulan_Bandara Рік тому +396

    මගෙත් හීනය🥰 ලංකාවේ🇱🇰 vaga🏎වගේ electric🔋 car ඵකක් හදලා Tesla වලට අභියෝග කරන ඵක... සහ ලංකාව🇱🇰 ලෝකේ🌎 බලවත්💪 රටක් කරන ඵක

    • @pasindulakshan6790
      @pasindulakshan6790 Рік тому +48

      ❤ ගෙමක් ගපන් මචෝ, උබලගේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා ගේ කාලේ ඉවර වෙනකම් මේ රටේ ආන්ඩුව වෙනස් කරන්න බෑ ඒ අය පක්ෂ තුනට කඩේ යනවා ඇරෙන්න අපේ අනාගතය ගැන හිතනේ නෑ, අපි ගේමක් ගැහුවොත් මිසක් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ නැත් නම්, උබ වගේම මාත් ලොකු ගේමක් ගහන් යනවා තව අවුරුදු හතරක් විතර යද්දී බලන්න❤

    • @kkk-xx
      @kkk-xx Рік тому +20

      Supiri malli👍 oyala wge hithana aya one apita

    • @atfghf
      @atfghf Рік тому +29

      මගේ ජාතියෙ එකෙක්❤

    • @dulanbandara1092
      @dulanbandara1092 Рік тому +11

      @@atfghf ගැම්මක් තමයි...

    • @ranjanibandara5092
      @ranjanibandara5092 Рік тому +4

      🌐🌎

  • @Udesh111
    @Udesh111 Рік тому +258

    වට පිට බලන set එක මොනවා උනත් ශ්‍රීලංකාවට ආදරෙයි ❤️❤️🇱🇰

    • @jvpsrilankan
      @jvpsrilankan Рік тому +3

      මෙ රටට ආදරේ අනුර විතරයි

    • @maxchikaa9428
      @maxchikaa9428 Рік тому +9

      @@jvpsrilankan okane ithin bari nuwara thiyenneth lankawe api innthe lankawe

    • @n.n.8402
      @n.n.8402 Рік тому +8

      කවුරු බැන්නත් වටපිටට.අපිත් ආදරෙයි

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Рік тому +3

      @@maxchikaa9428
      Eya kiyala thiyenne anura kumara dissanayaka gana. Not about nuwara

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids Рік тому +6

      @@jvpsrilankan
      Palayan bn yanna. 225 inna ekekwath lankawata adare naa

  • @bgtec1791
    @bgtec1791 Рік тому +115

    මේ ප්ලාන්ට් එක නැවක හදන්නත් යෝජනාවක් රුසියාවෙන් ඇවිත් තියනවා.කොහොම උනත් රුසියාව හැමදාම ලන්කාවට උදව් කරපු රටක්😍🇷🇺

  • @srimalwijerathne9790
    @srimalwijerathne9790 Рік тому +91

    VEGA කාර් එකට ලංකාවෙන්ම තව හොඳ තරඟකාරයෙක් හැදෙන්න ඕනෙ.
    එතකොට සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි එයාලගෙ වගේම රටෙත්

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому +5

      Vega එකට තරඟ කරන්න ලංකාවේ ඒවා ඕනේ නෑ, දැනටම ලොකු තරඟයක් තියනවා. අඩු ගානට වාහන ගන්න උන් indian ඒවාට යනවා. සාමාන්‍ය ගානකට ගන්න ඒවා ඕනේ තරම් තියනවා. ලොකුවට සල්ලි තියන උන් tesla යනවා. Vega එක ගන්න පුළුවන් උන් ඔය ගානට තව ගානක්‌ දාල tesla ගන්නවා.

    • @srimalwijerathne9790
      @srimalwijerathne9790 Рік тому +5

      @@bmsbms8466 හිතල බලන්න ලංකාවෙම කම්පැනි දෙකක් උනොත් කොහොම වෙයිද කියල

    • @RavindU__1998
      @RavindU__1998 Рік тому +3

      ඒකනම් ඇත්ත ඇහ්.. රට ඇතුලෙන්ම තරගයක් ආවොත් ඕක අප් වෙනව ගැම්මටම💙

  • @Makarov7660
    @Makarov7660 Рік тому +86

    එහෙමහරි උදව්වක් කරන්නේ රුසියාව තමයි 🇷🇺🇷🇺❤🔥💪
    රුසියාවට ජයවේවා 🇷🇺❤

  • @Tonevectorpro
    @Tonevectorpro Рік тому +107

    ඇත්තටම අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පුලුවන්.එහෙම හැදුව නම් අඩු මුදලකට ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න තිබුණා. මීට අවුරුදු හත අටකට කලින් එවැනි බලාගාරයක් හැදුව නම් අපිට අද මෙහෙම වෙන්නේ නෑ. අපේ රටේ ඉතින් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ගොඩක් අමාරුයි. මොකද මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටලුවට වඩා න්‍යෂ්ටික බලාගාරයක් ගැන කිසිම දැනුමක් නැති නිවටයන් විසින් බොරු බිල්ලන් මවමින් වැරදි මත සමාජගත කිරීම ඊට හේතුවයි. ඇත්තටම මට 2009 විතර තමයි අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න බැරි ඇයි කියන ප්‍රශ්නය ඇති උණේ. මේ ගැන දිගින් දිගටම හොයල බලල මම 2011 දි ඉතා අමාරුවෙන් අපේ රටේ මොරටුව,පේරාදෙණිය වැනි ඉන්ජිනේරු පීඨ හා පරමාණුක බලශක්ති අධිකාරිය පවා සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් මේ පිළිබඳ විමසා බැලුවා. ඒ මහාචාර්යතුමන්ලා පවා කිව්වෙ අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කරන්න හැකියාවක් තියෙනවා කියලයි.ඒත් කිසිම රජයකින් ඒ ගැන අවදානය යොමු කරන්නේ නැති නිසා ඒක ප්‍රායෝගික යථාර්ථයක් උණේ නෑ. න්‍යෂ්ටික බලාගාරයක යම් අවධානමක් නැතුව නෙමෙයි.එහෙත් ජපානය වගේ භූමිකම්පා නිතර සිදුවෙන රටවල් පවා අවධානම නොතකා ඒවා භාවිතා කරන්නෙ එහි ඇති කාර්‍යක්ෂමතාව නිසා.අපේ රටේ එවැනි බරපතල භූමිකම්පා අවධානමක් නෑ.ඉතින් අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැටලුවක් නෙමෙයි. එහිදී ඇතිවන අවධානම කළමනාකරණය කළ යුතුයි.ඒකට තමයි බුද්ධිය කියන දේ මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ. මට කවදාහරි අවුරුද්දකට මේ රටේ පාලකයා වෙන්න ලැබුණොත් මොකා විරුද්ධ උණත් හොඳින් හෝ නරකින් න්‍යෂ්ටික බලාගාරයක් හදන විදිහ මම දන්නවා. මේකට බනින අයට හෝ ඔවුන්ගේ දරුවන්ට ෆොසිල ඉන්ධන යුගය අවසන් වුණාට පස්සෙ අපිට ගල් යුගයේ වගේ පන්දම් පත්තු කරගෙන ඉන්නකොට තේරුම් යයි මේකෙ වැදගත්කම. මගේ ජීවිතයේ මම දකින ලොකුම හීනය තමයි පුටින් වගේ නායකයෙක් වෙලා මේ රට සිංගප්පූරුව වගේ දියුණු ඊශ්‍රායලය වගේ බලවත් රටක් කරන එක.දවසක භෞතික විද්‍යාවට phD එකක් අරගෙන කොහොමහරි ඒ අරමුණට යන්න මම උපරිමයෙන් කැපවෙනවා. මගේ මේ අරමුණ ගැන කිව්වට පස්සෙ මගේ පෙම්වතිය මා අතහැර ගියා මට පිස්සු කියලා හිතලා. මම ඇයට වෛර කරන්නේ නෑ. කොටින්ම මට දුක් වෙන්න අඬන්න වෙලාවක් නෑ.ඒ ගැන තැවෙන්නෙත් නෑ.මොකද මගේ අරමුණ බොහෝ ශ්‍රේෂ්ඨ නිසා. ඒ වෙනුවෙන් මම මගේ ජීවිතයේ බොහෝ දේ කැපකරල තියෙනවා.ඉදිරියටත් කැප කරනවා. එන්න අපි ශ්‍රී ලංකාව ලෝකයේ ඇති දියුණුම බලවත්ම රටක් කරන්නට එකාවන්ව එක්වෙමු. ඒකට අපිට තියෙන හොඳම අවිය තමයි බුද්ධිමතුන්.ඒ නිසා හැමෝම හොඳට ඉගෙනගන්න. හොඳ රස්සාවක් කරල සැපවත් ජීවිතයක් ගත කරන්න විතරක් නෙමෙයි.මේ රට ගොඩ දාන්නත් කැපවෙනවා කියල හිතාගෙනම. ජය වේවා ❤️❤️🇱🇰🙏

    • @udayanthanimeshan3034
      @udayanthanimeshan3034 Рік тому +4

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 Рік тому +5

      අනිවාර්යයෙන්ම ❤❤👍

    • @hasithadananjaya8486
      @hasithadananjaya8486 Рік тому +3

      👌💪🇱🇰

    • @sajini_alsongs
      @sajini_alsongs Рік тому +3

      ඇත්ත පොසිල ඉන්ධන දහනය පාලනය ක් නැ ඉතින් ඕක වැඩිකල් නොගොස්ම අවසන් වෙයි එවිට විකල්ප මාර්ග වශයෙන් භාවිතා වන්නේ ජෛව ඉන්ධන හෝ න්‍යෂ්ටික ශක්තිය ගොඩක් හොදයි පරිසර ගැනත් ටිකක් හිතමු

    • @thilanrajakaruna6898
      @thilanrajakaruna6898 Рік тому +1

      Oyata puluwan.suba patanawa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +14

    WAW SUPIRI 🇱🇰👍🏾🇱🇰👍🏾
    ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා.
    ගොඩක් ස්තුතියි වටපිට
    මේ වගේ ගැම්මක් දෙනවට.
    ඔබ නියම මානවහිතවාදී
    රට ජාතියට ලැදි දේශප්‍රේමීයෙක්.👍🏾🇱🇰👍🏾

  • @learnyoutube1
    @learnyoutube1 Рік тому +9

    මං හිතනවා ලංකාවට සුභ ආරංචියක් වේනවා කියලා මේක මොකද මේ vehicle එක වගේ තව අලුත් අලුත් දේ ඉදිරියට වෙන්න පුළුවන් බලමු 🇱🇰 ❤

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 Рік тому +26

    මම නම් වටපිට බලන හැම වෙලාවකම බලන්නෙ සියලු බාදක බිඳගෙන දවසක අපේ රට ලෝකයේ බැබලෙන්න ඕනෙ කියන බලාපොරොත්තුව ඇතුව.❤🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Рік тому +97

    රුසියාව අපිට උදව් කරන රටක්.රුසියාවත් සමග එකතුවුණොත් අපේ රට දියුණුව කරා ගෙනයන්න සැබවින්ම පුලුවන්.🇳🇱🇱🇰.

    • @Euro_Bee
      @Euro_Bee Рік тому +4

      🇷🇺

    • @kevinchanel1591
      @kevinchanel1591 Рік тому

      Dai thota puka

    • @busithakavinda7894
      @busithakavinda7894 Рік тому +6

      හැබැයි ඇමරිකාවත් ඔනි වෙනවා,ඉන්දියාවගෙ දෙපැත්ත ම බැලන්ස් කරන්න ඕනි😊

    • @sajini_alsongs
      @sajini_alsongs Рік тому

      @@busithakavinda7894 ඇත්ත

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 Рік тому

      ලංකාවේ දෙසපාලු වෝ දන්නේ බැංකු කඩන්න විතරයි.ඒ රටවල් දෙකම හොදින් තියාගෙන වැඩකරන්න ඕන.ඉන්නව ගහාන ගේම කොහොමද.ඉන්දීයව අපට වඩා න්‍යෂ්ටික අවිවලින් දියුණුයි අනෙක ඉන්දියාවට බැලපැම් අඩුයි.

  • @lhana12445
    @lhana12445 Рік тому +210

    රුසියාවෙ උදව් වලට වැඩිය උන්ගෙ මහත්මා ගතිය අපි අගය කරන්න ඕනි .
    ❤ 🇷🇺

    • @ubetattt
      @ubetattt Рік тому +5

      Hamoma wasiyta inne

    • @Shake_Well_Before_Use
      @Shake_Well_Before_Use Рік тому +1

      @@ubetattt ow profitable exchange ekak thamai wenne onama deyaka.

    • @universalmusic2056
      @universalmusic2056 Рік тому +1

      can you define what kind of gentleness they have ? Can you tell us the meaning of " mahathmaagathiya"?

    • @lhana12445
      @lhana12445 Рік тому

      @@universalmusic2056 🤣🤣

    • @samesame4364
      @samesame4364 Рік тому

      90c8🐭

  • @rasikarasika5003
    @rasikarasika5003 Рік тому +24

    මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤️❤️🇱🇰🇱🇰❤️❤️ ඒත් අපේ පාලන තන්ත්‍රය 😪😪😪

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Рік тому +24

    රුසියාව සහ චීනය අපිට උදව් කරාවි.
    විශේෂයෙන්ම රුසියාව .
    එදා මෙදා තුර අපේ රටේ දියුණුවට කොන්දේසි විරහිතව උදව් කරපු එකම රට රුසියාව.

  • @ronalkavishka1185
    @ronalkavishka1185 Рік тому +9

    නියෂ්ටික බලා ගාරයක් හවන එකෙන් ලංකාවට ගොඩක් වාසී දායී වැඩක් ❤️ පුලුවන් ඉක්මනිම් ඒ දේ පටන් ගත්තොත් මේ රට ගොඩ දාන්න ගේමක් ගහන්න පුලුවන් ❤️ ඩොලර් ඉතුරු වෙන් නිසා ❤️

  • @hashindunishal7289
    @hashindunishal7289 Рік тому +11

    මේක මගෙත් සිහිනයක්, න්‍යෂ්ටික බලාගාරයක් කෙදිනක හෝ මේ රටේ ඉදිකිරීමට ප්‍රථම න්‍යෂ්ටික බලාගාර පිළිබඳ සත්‍ය දැනුම සමාජ ගත කළ යුතුයි. හැකිනම් න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය, අනතුරට ලක් වූ බලාගාරවල තාක්ෂණය සහ වර්තමාන තාක්ෂණය අතර පවතින වෙනස්කම්. ලෝකයේ මේ වන විට පවතින බලාගාර ගණන සහ සිදුවී ඇති අනතුරු ගණන. වැනි කරුණු පැහැදිලි කරන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි.

  • @CuriousGossip
    @CuriousGossip Рік тому +49

    කොච්චර වැටුනත් කොතැනදී හරි නැගිටිනවා ❤❤

    • @sby8584
      @sby8584 Рік тому +1

      😂😂😂 balan idpnko😂

    • @jvpsrilankan
      @jvpsrilankan Рік тому

      මේවට අහු වෙන්න එපා මෙක කැලනියේ නයා වගේ එකක් සාර්ථක නෑ මෙක සාර්ථක නැති කාර් එකක්

    • @Makarov7660
      @Makarov7660 Рік тому +12

      ​@@jvpsrilankan දේශපාලකයන්ට අහු නොවීම මිනිසුන්ගේ වැඩක්....
      ඒත් මේ කාර් එකට අපහාස කරන්නේ ඇයි.
      කුහක වෙන්න එපා

    • @feadl5011
      @feadl5011 Рік тому +6

      @@jvpsrilankan ඔහේ හිතුවද මේක ලන්කාවේ ප්‍රදර්ශනයකට තියලා sell ක‍රන්න යනවා කියලා!😂😂😂😂😂😂

    • @mokshithamevin1987
      @mokshithamevin1987 Рік тому

      විශ්වමෑණියන්ගේආශීර්වාදය🙏 කියන්නේ මේවා💙 තමා. "සමහරක්ට" ඒක තේරෙන්නෙ නෑ 😈

  • @Helayatv
    @Helayatv Рік тому +15

    ජය වේවා වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථකයි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому +34

    ලංකාව කුඩා දුපතක් නිසාම රුසියාව විසින් නැවක ඉදිකරන එක වඩා ආරක්ෂිතයි, පරමාණු වලා වඩා අඩු තරමේ අනතුරු විය හැකි හයිඩ්‍රජන් ප්ලාට් එකක් නැවක හෝ පොළව යට හදන්න කියලා මම කිිප වතාවක් මුහුණු පොතේ දාලා තියෙනවා, ගරු සිරිමාවෝ මැතිනිය කාලේ කරගෙන ආපු නිශ්පාදන ආර්ථික කිුයාවලිය ජේආර් කාලකන්නියා විනාශ නොකලා නම් අද ලංකාවේ ටෙස්ලටත් එහා යනවා ,වේගාට ජයවේවා ,රුසියාවට ජයවේවා

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому +5

      ඔව් ලංකාවේ උන් එක්ක ඕක මුදුදේ දාලත් මදි 😂😂. ඇයි යකෝ අපේ උන්ට කිසිම විනයක් නැනේ. අනිවාර්යෙන් blast කරගන්නවා.

    • @Fallen-b4g
      @Fallen-b4g Рік тому +2

      @@bmsbms8466 සිරාම ආර්ථිකේ හදන්න කලින් මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරන්න ජපානෙ වගේ රටවල් දියුණු උනේ ඒක නිසා මේකෙ එකෙක් උඩට එන්න හදද්දි බලන්නෙම ඌව විනාස කරලා දාන්න

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 Рік тому

      JR තමයි මේ රට විනාශ කලේ.ඒ කාලකන්නියා කර අපරා දේ නිසා තමයි අද රටේ ජනතාව දුක්විදින්නේ.උගේ බඩ ගොස්තර පාලකයෝ තමයි අද රට පාලනය කරන්නේ.උන් මැක බැවිලා යනකම් මේරට දියුණු කරන්න බැහැ.

  • @udaraprasanna7954
    @udaraprasanna7954 Рік тому +12

    මාගේ මාතෘ භූමියට ජයවේවා!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Рік тому +138

    අනිවාර්යයෙන්ම ලංකාවේ නෂ්ටික බලාගාර තිබුනා නම් ගොඩ රැසියාව කොහොමත් අපිට වුදව් කරන්නවා🙏🙏🙏

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому +2

      Ado uba hacker? White kiwwe ube ahawal eka white? 😂

    • @navinduhasaranga9551
      @navinduhasaranga9551 Рік тому +6

      @@asianasian8224 ane ubla wage un 🤮

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому +6

      රුසියාවෙන් බලාගාර ගන්න කලින් කියපන් ඇයි අපි ඉන්දියව්න් වැඩි ගානට තෙල් ගන්නේ. වෙන උන් රුසියාවේන් තෙල් ගන්න එක අඩු කරලා හින්ද indian උන් එහෙන් අඩුවට අරන් අපිට පට්ට ගානකට දෙනවා. රුසියාවෙන් තෙල් ටිකක් අඩුවට ගෙන්නගන්න බැරි උන් tolk දෙනවා බලාගාර ගන්න 😂😂😂😂

    • @narmosl5521
      @narmosl5521 Рік тому +3

      ඒ කපටිකමට

    • @sajini_alsongs
      @sajini_alsongs Рік тому +2

      ඒක ගොඩක් හොදයි නමුත් පරිසර හිතකාමී වීම සම්බන්ධව ප්‍රශ්න යක් තියෙනවා. තිරසර සංවර්ධනය සංකල්පය රකින්න නම් ජෛව ඉන්ධන තමා හොඳ මේවා වුනත් රුසියාව මම අගයනවා හැබැයි පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් මුල් තැන දෙන එක වටිනවා නැත්තං ඉතිං ලගකදඉ වගේ ඉරඑලියක් වත් නැතුව ඉන්න ලැබෙන්න පුළුවන් මොන වුනත් එම දෙන එක අගයනවා ඒ නිසා එය ගැන ක් සැලකිල්ලට ගනිමින් එවැනි දෙයක් ගැන සිතීම ලංකාවට විශේෂ දෙයක් වෙවි

  • @sameerakumara7674
    @sameerakumara7674 Рік тому +4

    හැකි ඉක්මනට අපි න්‍යෂ්ටික බලාගරයක් ගදාගන්න වෙනවා එහෙම නැතිඋනොත් අපි ලොකු අමාරුවක වැටෙන්න ඉටතියෙනව නියමයි මෙගැන තව විස්තරටිකක් හොයල දෙන්න අපි ස්තුති වටපිට සහො ඔයාට 👊❤️

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 Рік тому +2

    හදවතින්ම උණුසුම් සුබපැතුම් රජයඉතාඉහලින්ම සහයදියුතුයි වෙිගාඋණුසුමු හාද්දක්ඩොලර් උල්පතපාදගමු අලුත්තාක්ෂනය ඉතාඉහලයි වෙිග න්‍යස්ටික බලාගාරයකටත්යමු

  • @nithininarthana894
    @nithininarthana894 Рік тому +13

    මගේ target එක nuclear scientist කෙනක් වෙන එක , ලන්කාවේ university එකක ඉගන ගෙන අපේ දැනුම වෙන රටකට යවන්නේ ඇයි??? Power plant හදනවා නම් ඒ දැනුම අපේ රටටම දෙන්න පුලුවන්. ♥️

    • @shaznafazal5416
      @shaznafazal5416 Рік тому

      Nuclear scientist kenek venne kohomd 🤔

    • @nithininarthana894
      @nithininarthana894 Рік тому +1

      @@shaznafazal5416 physics special එකක් කරනවා නම් nuclear physics පැත්තෙන් ඉස්සරහට යන්න ඔනා හො nuclear science special එකක් කරන්න ඔනා . ගොඩක් හොදයි physics special එකකින් යනවා නම් , ලන්කාවේ nuclear engineer ලා ඉන්නවා , එත් ඉන්නේ ලන්කාවටම එක්කෙනයි තාම . එයා physics spcieal කරලා ගියපු අක්කා කෙනෙක් science faculty of colombo university එක්වෙ, particle physics side වලින් ගියපු researcher ලා ඉන්න්වා ගොඩක්. ලන්කාවේ මේ side ප්‍රසිද්ධ නැ . අපේ රටට හැමදාම ඔනා සම්ප්‍රදායික doctor ලා engineering ලා විතරයි. එතින් අපි හැමදාම එකම තැන .

    • @nithininarthana894
      @nithininarthana894 Рік тому

      @lionnova මේ ලොකේ බැරි දෙවල් නැ කාට වත්, අපි විසිම පනව ගත්ත සිමා විතරයි. තමන් ගැන විශ්වාස කරන්වා නම් හිනයක් වෙනුවෙන් වැඩ කරනවා නම් එක කාටවත් නව්ත්වන්න බැ

  • @BrokenVibeslk79
    @BrokenVibeslk79 Рік тому +5

    නෙලුම් කුලුණ හදන වෙලාවෙ මේ වගෙ බලාගාරයක් හැදුව නම් ඒක ගොඩක් වටිනවා.

    • @dilshab1075
      @dilshab1075 Рік тому +2

      Nuclear plant construction krnna baa . Nuclear technology denne naaa lesiyen

    • @max-ob4ns
      @max-ob4ns Рік тому

      Lesi na bn

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 Рік тому +1

      @@dilshab1075 ඔව් ඇත්ත ඒ කට වඩා මාටීයා කුලුනක් ගහන එක ලේසියි 😂😂😂

  • @----Dasun---
    @----Dasun--- Рік тому +4

    මොනදේ කරන්නත්,දැන් ඉන්න කාලකණ්නි පාලකයො ටික ඉවත්කරලා ඉන්න ඕනෑ,නැත්නම් දියුණුවක් ලබන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි,කරන්න බැරි වැඩක් 😊🤗

  • @sankasandew9067
    @sankasandew9067 Рік тому +6

    ගැම්මක් වටපිට.❤️

  • @pathumcamaraderie
    @pathumcamaraderie Рік тому +6

    වේගා එක දිගටම කරොත් අනිත් electric supercars වලට ලොකු අභියෝගයක් වේවි.✊❤️

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +1

    වෙිගා....❤️❤️❤️❤️❤️❤️ලක්මැණියන් හැඩකරන නම න්‍යෂ්ටික බලාගාරයලක් මෙවැදේ තමයි රටෙි දියුණු ව අතුරැනිෂ්පාදන වලින් .කෘෂිකාර්මික විප්ලවය .....රැසියාව ❤️❤️❤️

  • @sisirakumara9390
    @sisirakumara9390 Рік тому +2

    අපගේ බලාපොරොත්තුව ලංකාවත් ලෝකයේ දියුනු අනෙකුත් රටවල් අතරට යන එකට එසේම වේවා කියල ප්‍රාර්තනා කරනවා 🤗🤗👍👍

  • @oshansl4064
    @oshansl4064 Рік тому +11

    සුපිරියක් අදත්.love watapita ❤

  • @sunethfernando5008
    @sunethfernando5008 Рік тому

    අනාගත ලංකාව සහ රාවණා ඉතිහාසය ගැන video එකක් දාන්න. ඒ වගේම ලෝක බලවතුන් ලංකාවට එන එක ගැන හරියට elon musk ගැන වගේම සහ අනාගත ශ්‍රී ලංකා අභ්‍යවකාශ තාක්ෂණය ගැනත් video එකක් දාන්න අයි. ජය වේවා

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +6

    මෙවැනි අනෙක් කාර් වලට සාපේක්ශව මිල වැඩියි..85M.

  • @shyansamarakoon
    @shyansamarakoon Рік тому +3

    Crypto ගැන කියලා දෙන එක නම් ඇත්තටම වටිනවා.. ඉස්සරහට ඒ ගැන වීඩියෝ දාන්න 🙌

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 Рік тому

      Crypto currency වලින් ම පමණක් ලංකාව දියුණු කරන්න පුළුවන් ලු. මුළු ජනගහනයෙන් සියයට 98 කට ම smart phone හෝ tab ලබා දෙනව, අකුරු කොට කොටා ඉන්න. එවුන් ලෝකයේ අනිත් රටවල් වල තියෙන ඩොලර් සේරම මෙහෙට අදිනවා. ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එවිට හාල්, පොල්, කිරි පිටි, සීනි, බිත්තර, පලතුරු ඔක්කොම පිට රටින් ම ගෙන්වනවා. අර ජනගහනයෙන් ඉතුරු සියයට 2 ක් වන පිරිස දාල මේ දේවල් ගෙවල් ගානේ බෙදා හරිනවා. හරිම සරලයි.

    • @shyansamarakoon
      @shyansamarakoon Рік тому

      @@anuraweerasekara7077 ඇත්තටම ලොකේ ගොඩක් රටවල් දැන් crypto වලින් තමා ගනුදෙනු කරන්නෙ.. ඊට අමතරව දැන් ඉන්දියාව , චීනය , රුසියාව වගේ රටවල් ඒ ඒ අයගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කරන්න පටන් අරන් තියෙන්නෙ ඩොලර් වෙනුවට.. ලංකාවයි ඉන්දියාවෙයිත් කතාවක් ගියෙ මේ දවස් වල.. අන්න ඒ වගේ.. ඇමරිකාවෙ ඩොලර් එකට ගහන්න තමා එහෙම කරන්නනෙ.. ඇමරිකාව ඒකට දුන්න රිටන් එකක් වගේ තමා crypto කියන්නෙ.. එකතොට හැමොම ⁣පොදු මුදල් ඒකකයක් බාවිතා කරනවා සල්ලි වෙනුවට සල්ලි නොවන..

  • @rohanarajapakharohana
    @rohanarajapakharohana Рік тому +1

    රුසියාව ගත් හොඳ තීරණයක්අපේ ලංකාව මේ අවස්ථාවේ වැටිච්ච මොහොතක අපට උදව් කරන රුසියාවට අපේ උත්තමාචාරය ජයවේවා👁️❤️🇷🇺🇱🇰👍

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 Рік тому

    ජයවේවා ,,,සුන්දර රටට ඉදිරියේ dinanna පුළුවන් වටිනා owadan,,,

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 Рік тому

    ලංකාවේ api..wasanwan ..👍👍🙏💪♥️Rusiyawa..🇱🇰 සිංහ පැටුවන් නැගිට .ata..dai.🙏

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    ජයවේවා srilanka 🇱🇰

  • @ashenkavinda2189
    @ashenkavinda2189 Рік тому +1

    ලංකාවට ජයවෙවා !

  • @sashikalakshan8125
    @sashikalakshan8125 Рік тому +5

    vega වහනේ ලන්කාවේ දුවන්න අවසර දෙනව කියන්නේ charging poins හදන්න වෙනව නේද..... එහෙම උනොත් ලන්කාවේ තියෙන අනෙක් electric වහන ත් ජමප්‍රිය වෙන්න තියෙන ඉඩ වැඩී...

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 Рік тому

      Charging points හදන්න දැම්ම හදිසි වෙන්න එපා. ඕකට තමයි කියන්නෙ මූද හත් ගව්වක් තියද්දී, නාන්න අමුඩය ගහනවා වගේ කියලා.

  • @wijithakumara8577
    @wijithakumara8577 Рік тому +1

    Odage wadasatahan marai oba nam helayek obata budusaranai dewiphitai

  • @luxurydream2600
    @luxurydream2600 Рік тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @tdlfilmhouse
    @tdlfilmhouse Рік тому

    න්‍යෂ්ටික බලාගාර ලංකාවට අත්‍යවශ්‍ය යුගයන්හි යුගයන්හි good idea

  • @ssnatureparkulugala5612
    @ssnatureparkulugala5612 Рік тому

    පුනර්ජනනිය බලෙන් බලය ජනනය කිරිම ප්රා‌යෝකිකයි.වලාකුලු දවස් කියන්නෙ වැස්ස තියෙනවා කියන එක. එහෙමනම් ජල විදුලි නිස්පාදනය කල හැකි. ක්‍රමවෙද තුනම ලංකාවෙ තියෙනවානම් විදුලිබලය නිස්පාදනය ප්‍රායෝගිකව කල හැකි දෙයක්.😊🙏

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 Рік тому

    අනිවාර්යයෙන්

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Рік тому +1

    වටිනා ලිපයක්

  • @nalinamarasinghe7936
    @nalinamarasinghe7936 Рік тому

    අනිවාර්යෙන් මෙය ලංකාවට හොඳ ක්‍රමයක්

  • @shadushanrohith8183
    @shadushanrohith8183 Рік тому +1

    Nuclear power is important than solar but මේ ද්වස වල එක ඇමතියෙක්ගේ solar project එකක් හින්දා nuclear project එකත් වල පල්ලට වැටෙන්න තමා propability

  • @wijepalaokanda4173
    @wijepalaokanda4173 Рік тому

    Very good idea thank
    For the posting

  • @sakurashmikaup7313
    @sakurashmikaup7313 Рік тому +1

    ගොඩ කාලයක් මගේ හිතේ තිබුනෙම ලන්කාවෙන් ලෝකෙට යන නම්ක් හදන්න. දැන්නම් ඒක වේගා කරල තියනව.කොහොම උනත් තාම මගෙ හිතේ ඒ අදහස තියනව

  • @asrtrodex
    @asrtrodex Рік тому

    මමත් රොකට් හදන කෙනෙක් මම වගේ මෙ දේවල් වලට ආස කරන කට්ටිය ලන්කාවෙ ඕන තරම්
    ඇති ඒ උනාට එයාලට උදව් කරන්න කවුරුත් නෑ ලන්කාවෙ ඕන තරම් හැන්ගිච්ච මොල තියෙනවා ඒවා නිකම්ම තියෙනවා එකයි ලන්කාව මේ තත්වෙ තියෙන්නේ

  • @MeshonJerad
    @MeshonJerad Рік тому +2

    ඇමරිකාවට ජය🤑😍😍

  • @Janakajayasekara6
    @Janakajayasekara6 9 місяців тому

    අපේ රටට ගෙන්න ඔන මේ දේ

  • @susantharathnayake902
    @susantharathnayake902 Рік тому

    ❤❤❤❤❤.අනිවාර්යයෙන්

  • @kavindanimsara1028
    @kavindanimsara1028 Рік тому +2

    දියුනුවෙන්න කොච්චර ක්‍රම තිබ්බත් පාලකයෝ ඒගැන වැඩිය හිතන්නෙ නෑ

  • @gimhaniviyanage2871
    @gimhaniviyanage2871 Рік тому

    ගොඩක් හොදයි සාර්ථක වෙන්න ඔන එවාගෙ වැඩ

  • @c.madusankaserasinghe.cris7561

    supiriiiiiiii video aka..

  • @dhanannjayadharmappriya4920

    වේගා ❤️❤️😍😍😘😘🤗🤗

  • @lhana12445
    @lhana12445 Рік тому +4

    "වටපිට" වැඩසටහන කරන ඔබත් රටේ සංවර්ධනයට මහා රුකුලක් ... ජනමනසට අලුත් දෑ දැමීම පහසු නෑ. ඒක ඔබ කරනව. ඔබලා වැනි පුද්ගලයින් දේශපාලනයට පැමිණිය යුතුයි. නමුත් එසේ නොවී දැනුමින් මිනිසුන් පෝෂණය කිරීම ඊටවඩා වැදගත් ....
    ඔබ කියන අයුරින්ම ඇමරිකාවේ පරම ආදර්ශය "අස්තීර ලෝකයක් ස්තීර ඇමරිකාවක් " සහතික ඇත්ත .
    රුසියාව කිසිම රටක් එක්ක නිරපරාදේ යුද්ද වලට නොගිය රටක්.... ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරද්දී විරුද්ධ උනු රටක්...
    ඇමරිකාව ලාබය වෙනුවෙන් ලෝකේ යුද්ද කරපු පර අදහස් පිරුණු රටක්...
    අතීතයේ සිදුවීම් සමාලෝචනය කරද්දි සාදාරණය අතින් ඉහලින්ම රුසියාව ඉන්නව.
    ආන්න ඒ නිසාමයි රුසියා ජයග්‍රහණය වෙනුවෙන් මම සතුටු වෙන්නෙ.
    මැරයෝ අරන් ඇවිත් රුසියාවට ගේම ඉල්ලන සෙලෙස්කි ඉතා නොදුරේම ලෝකෙට සමු දෙනවා ලෝක ඉතිහාසයේ අලුත් කථාවක් පුටීන්ට ලියන්න හැකියාව ලැබේවා.. ❤❤🇷🇺

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому

    ලංකාව දියුණු වේවා

  • @janathprasanna4040
    @janathprasanna4040 Рік тому

    හොද දැක්මක් ඇති පාලනයක් ඇවිත් මගෙ රටෙ ලොකෙ තියෙන දියුණු ම සහ ලස්සනම රටවල් අතරින් එකක් වෙනවා අනිවාර්යයෙන්ම...

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 Рік тому

    Amazing vedio 🌚❤️

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 Рік тому +1

    ඕකෙනුත් මේකෙ ඉන්න කාලකන්නි දේශපාලුවො ගසා කන්න ක්‍රමයක් හොයාගන්න එක ගන්නවමයි🙂
    අනිවා ශුවර්🙂

  • @schannel1409
    @schannel1409 Рік тому

    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ ගොඩක්ම හොද දෙයක්. කිසිම රජයක් නොබලපු පැත්තක් දැන්වත් ඒ ගැන ශ්‍රී ලංකා රජය උනන්දු වෙනවනම් ලොකු දෙයක් අපේ මිනිස්සු න්‍යෂ්ටික බලය කිවුව ගමන් හිතන්නේ පරමාණු බෝම්බ ගැන මේ කියන විදිහට Wepon grade එකේ මූලද්‍රව්‍ය නැතුව කරන්න පුලුවන් එකට ලෝක මට්ටමෙන් අනුමැතිය ගන්න පුලුවන්

  • @ritaperera9164
    @ritaperera9164 Рік тому

    වටපිටගෙ කයිවාරු පොනිල් සහ සහචරයෝ ඉන්නකම් සේරම හීන තමා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    Wade maru.maru.. Araksawa uparimaYen Niyasthika balagaraya hadamu.hadamu.. rusiyawa udau karawi.karawi.karawi. anagathaya wenuwen... ape...👌👌👌🔥🔥🔥👑😘😘😘

  • @sudathdharmasiri1316
    @sudathdharmasiri1316 Рік тому

    න්‍යෂ්ටික බලාගාරයක් ඉක්මනින් ඉඳිවේවා

  • @roshansef276
    @roshansef276 Рік тому

    ඔබ හරි

  • @මැණික්මැණික්

    ඔයා හැම දාම කියනවා එත් තමා උණ දෙයක් නැ මහත්තයෝ තෙරුවන් සරණයි කොහොම උණත්

  • @notymathiya8233
    @notymathiya8233 Рік тому +1

    Kohomahari mage rata goda yanna onimai 🤗

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    👌👌👌🔥🔥🔥 Wiya uthu deyak ... rusiyawata pin apata atha denawanam.denawanam.. . 🔥🔥🔥

  • @narmosl5521
    @narmosl5521 Рік тому +4

    ඒත් ලංකාවේ නයිස්ටික බලාගාරයක් හදන්න ඉඩ නැහැ

  • @surangawejerathna5951
    @surangawejerathna5951 Рік тому +5

    VEGA එක LPL එකේදි ප්‍රෙමෝට් කරානම් මරු...ලීග් එකටත් හොදයි VEGA සමාගමටත් හොදයි

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @dndeepa3664
    @dndeepa3664 Рік тому

    Good idea

  • @SLCryptoKing
    @SLCryptoKing Рік тому +1

    Crypto❤️❤️🤝

  • @susanthadesilva776
    @susanthadesilva776 Рік тому

    I completely agree with that nuclear power idea. That’s the most suitable and successful way of generating power electricity for the whole country for very less amount. And I’m so proud of our very own “Vega” electric vehicles! Good Luck to all our heroes!

  • @asokabandara1061
    @asokabandara1061 Рік тому

    ඇමරිකානුවා ඉරිසිකාරයා🙏

  • @asurabhimani2915
    @asurabhimani2915 Рік тому

    තෝරියනයිට් ගැන විස්තරයක් දෙන්න. තෝරියනයිට් තියෙන්නෙ මොන පැති වලද? තෝරියනයිට් ගලක් ඉක්මනින් අඳුනාගන්නෙ කොහොමද ?

  • @dilukapeiris234
    @dilukapeiris234 Рік тому

    Good Video

  • @Amila_darshana
    @Amila_darshana Рік тому

    Aththtama

  • @isharachaminda4019
    @isharachaminda4019 Рік тому

    Good Aidia

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 Рік тому +3

    Vaga එකට number plate එක ඉල්ලම්න ඇත්තෙ අවුරුදු 2කට කලින් වෙන්න ඇති.මගේ bike එකේ plate එක තාමත් ආවෙ නෑ

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 Рік тому

    Good job

  • @rigeendrasamarasinghe5213
    @rigeendrasamarasinghe5213 Рік тому

    Good ...

  • @kingav-ch8cu
    @kingav-ch8cu Рік тому

    Crpto wale dane help eka ta thank you ❤😎👌

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 Рік тому

    අදරෙයි ලන්කාවට

  • @wasanaboxing
    @wasanaboxing Рік тому

    අපි වෙනස් වෙන්න ඔන

  • @KPDMadhuka
    @KPDMadhuka Рік тому +1

    Vega ❤

  • @sunethfernando5008
    @sunethfernando5008 Рік тому

    ලංකාවෙ spacex starbase එකක් හෝ ඊට අනුබද්ධ ලංකාවෙ අභ්‍යවකාශ සමාගමක් ත්‍රිකුණාමලයේ පිහිටවන්න පුලුවන් නේද

  • @globala-z1810
    @globala-z1810 Рік тому

    Sthuthi sthuthi sthuthi

  • @janitha.nipuni12
    @janitha.nipuni12 Рік тому

    Sathutuii 🥰

  • @KCREATIONS-z7g
    @KCREATIONS-z7g Рік тому

    මමනම් හිතන්නේ මේ ආන්ඩුව කරොත් කරණ නුවණක්කාරම වැඩේ...න්‍යෂ්ටික බලාගාර හදන එක...!!✌

  • @bandarachathuranga7250
    @bandarachathuranga7250 Рік тому

    Attatama ratata onema de at ratata adare නායකයෙකු ☝

  • @Babiya0
    @Babiya0 Рік тому

    Best video in today 🤗

  • @binuyoutube7478
    @binuyoutube7478 Рік тому +1

    ලංකාවට ආයොජකයො එන්නැ මුන් එන උන්ගෙන් ගසාකනවා එකයි ප්‍රශ්නෙ vega එකට ඔනි සල්ලි එ වාහන හදන්න එකප්‍රශ්නෙ මුන්ගෙ රාජ්‍ය පාලනය මරු කියන්නෙ එකයි එන්නැ ලෙසියෙන් ආයොජන පගාවදුන්නාහම තමා එන්න දෙන්නෙ මෙහෙට බලමු හරි පාලනයක් ආවොත් රට ගැන හිතලා එවාට උදව් කරන පාලනයක් පත් වෙයි ඉක්මනට ❤️

  • @gayaananushka
    @gayaananushka Рік тому

    අයියලා වගේ අය අද දේශපාලනයේ හිටියනම් අද ලංකාව ලෝක බලවවතා

  • @quintusperera1266
    @quintusperera1266 Рік тому

    ජයවේවා

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 Рік тому

    Commission ganna puluwannam haa....

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Рік тому +1

    මොනව උනත් පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්න ඕනෙ අපරාදෙ නිකන් වැටෙන ඉරඑලිය.

    • @bmsbms8466
      @bmsbms8466 Рік тому

      මොන බලශක්තියද කියලා තීරණය කරන්න එහෙම බෑ. හදන්න යන cost එකයි, විදුලිය නිෂ්පාදන cost එකයි, අනිත් cost අවුදුරු 10 වගේ ගනන් හදලා, මුළු එකතුව අඩුම ගානකක්‌ පිටරට සල්ලි යන ඒවා තමා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මුළු වියදම දැන් usa වල අඩුම solar. හැබැයි ලංකාවේ solar panel හදන්නේ නැති නිසා, තාම වෙන දේවල් මුළු වියදම බැලුවම ලංකාවේ අඩු වෙන්න පුළුවන්.

  • @kamalwijesooriya5487
    @kamalwijesooriya5487 Рік тому

    අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික බලය ඔනෙ