Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good
,,අපේ ලමා කාලය හරිම සුන්දරයි,....අපි පුංචි කාලයේ සිටම ගෑනු ලමයි පිරිමි ලමයි එකටයි ඉගෙනගත්තේ,. පෙර පාසලේ ලමයි 54 යි 1 පංතිය 2 කේ පංතියේදී ලමයි 46 ඉන්22 පිරිමි ලමයි ඉතුරු අය ගෑනුලමයි,,. 8 පංතිය දක්වාම මෙලෙසමයි 9 මේ පංතිය 10 පංතියේදී පිරිමි ලමයි 12 ගෑනු ලමයි 24 යි ,,.11 පංතිය 12 පංතිය පිරිමි ලමයි ගෑනුලමයි එලෙසමයි,,. ඒ නිසා අපට හැම විටම ගෑනුලමයි සියල්ලගේම සහොදර ප්‍රේමය තිබුන නිසා ප්‍රේමයක් ගැන සිතුවිල්ලක්වත් ආවේ නැත ,,.අදටත් ගෑනුලමයි සියල්ලම විවහ වී ඇතත් පාසලේදී ඇතිවු ඒ සහෝදර ප්‍රේමය එලෙසමයි,,. අපි රාජකාරී බහුල වුවත් ඒ අය නිරතුරුවම අපි ගැන සොයා බලනවා කථා කරනවා,,.නිවාඩු ලද සෑම විටකම ඒ අය අපේගෙවල්වලට එනවා අපි ඒ අයගේ ගෙවල්වල යනවා වෙනස එදා තනියම ගිය බොහෝ දෙනා අද තමන් ගේ පාසැල් කාලයේ පිලිරැව සිහිකරන්නාක් මෙන් තරැණ දූපුතුන් සමග පැමිණීමයි,,.සමහරැන්ට දරැවන්ගේ දරැවන්ද ඇත,..කාලය මැවූ වෙනසක අරුමය,...කාලය මැවූ වෙනසක අරැමය,..සදාකාලික ලමාකාලයක්ද සදාකාලික තරැණ කාලයක්ද සදාකාලික මහලු බවක්ද නැත,,.ඒත් ලමා කාලය තරැණ කාලය මෙන් නොව මහලු කාලයේ දී හුදකලාව තනිකම හොඳින් දැනෙන කාලයකි ඔබ ඒ කාලය ගත කිරීම සඳහා ජීවිත අත්දැකීම කෙසේ නම් උපයෝගී කරගෙන ඇතිද?... කරගන්න බලාපොරොත්තුවෙන් සිටීද?අවසානයේ අප සියල්ල මිය පරලොව යා යුතුව ඇත.ඒ යනවිට ගෙන යාමට තරම් පින් ඔබ පුරවාගෙන ඇතිද? පින් බොහෝ කරගත් අයට සතුටත් පින් නොකරගත් අයටත් කණස්සල්ල පසුතැවීමත් ඇත ජීවිතය ගැනදහමින් ඔබ පෝෂණය වී ඇතිනම් තනිකම කණස්සල්ල පසුතැවීම ඔබට නැත,. හුදකලාවද ඔබට ප්‍රශ්නයක් නොවේවි,,.ඔබ ඊට සූදානම්ද?....
Mama,asama,gayakya,kohama,ahuwath,apa,wanna,nha,atumaga,geeta,jp
Pasal kalay mathak wenawa. Apita kisima agayak nethi mihiri kalaya aye kawada labannada
Ma inna niyma kala karuwo
Very beautiful song nice koetaram ahuwath apa wenne ne oyalata bs god bless you and ammaaa family 2024-07-24
❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏
Kularathna ariyawansa
👍👍👍❤❤❤
2022 December 10
❤️
❤
Good
,,අපේ ලමා කාලය හරිම සුන්දරයි,....අපි පුංචි කාලයේ සිටම ගෑනු ලමයි පිරිමි ලමයි එකටයි ඉගෙනගත්තේ,. පෙර පාසලේ ලමයි 54 යි 1 පංතිය 2 කේ පංතියේදී ලමයි 46 ඉන්22 පිරිමි ලමයි ඉතුරු අය ගෑනුලමයි,,. 8 පංතිය දක්වාම මෙලෙසමයි 9 මේ පංතිය 10 පංතියේදී පිරිමි ලමයි 12 ගෑනු ලමයි 24 යි ,,.11 පංතිය 12 පංතිය පිරිමි ලමයි ගෑනුලමයි එලෙසමයි,,.
ඒ නිසා අපට හැම විටම ගෑනුලමයි සියල්ලගේම සහොදර ප්‍රේමය තිබුන නිසා ප්‍රේමයක් ගැන සිතුවිල්ලක්වත් ආවේ නැත ,,.අදටත් ගෑනුලමයි සියල්ලම විවහ වී ඇතත් පාසලේදී ඇතිවු ඒ සහෝදර ප්‍රේමය එලෙසමයි,,. අපි රාජකාරී බහුල වුවත් ඒ අය නිරතුරුවම අපි ගැන සොයා බලනවා කථා කරනවා,,.
නිවාඩු ලද සෑම විටකම ඒ අය අපේගෙවල්වලට එනවා අපි ඒ අයගේ ගෙවල්වල යනවා වෙනස එදා තනියම ගිය බොහෝ දෙනා අද තමන් ගේ පාසැල් කාලයේ පිලිරැව සිහිකරන්නාක් මෙන් තරැණ දූපුතුන් සමග පැමිණීමයි,,.සමහරැන්ට දරැවන්ගේ දරැවන්ද ඇත,..කාලය මැවූ වෙනසක අරුමය,...
කාලය මැවූ වෙනසක අරැමය,..සදාකාලික ලමාකාලයක්ද සදාකාලික තරැණ කාලයක්ද සදාකාලික මහලු බවක්ද නැත,,.ඒත් ලමා කාලය තරැණ කාලය මෙන් නොව මහලු කාලයේ දී හුදකලාව තනිකම හොඳින් දැනෙන කාලයකි ඔබ ඒ කාලය ගත කිරීම සඳහා ජීවිත අත්දැකීම කෙසේ නම් උපයෝගී කරගෙන ඇතිද?... කරගන්න බලාපොරොත්තුවෙන් සිටීද?
අවසානයේ අප සියල්ල මිය පරලොව යා යුතුව ඇත.ඒ යනවිට ගෙන යාමට තරම් පින් ඔබ පුරවාගෙන ඇතිද? පින් බොහෝ කරගත් අයට සතුටත් පින් නොකරගත් අයටත් කණස්සල්ල පසුතැවීමත් ඇත ජීවිතය ගැන
දහමින් ඔබ පෝෂණය වී ඇතිනම් තනිකම කණස්සල්ල පසුතැවීම ඔබට නැත,. හුදකලාවද ඔබට ප්‍රශ්නයක් නොවේවි,,.ඔබ ඊට සූදානම්ද?....
Mama,asama,gayakya,kohama,ahuwath,apa,wanna,nha,atumaga,geeta,jp
Pasal kalay mathak wenawa. Apita kisima agayak nethi mihiri kalaya aye kawada labannada
Ma inna niyma kala karuwo
Very beautiful song nice koetaram ahuwath apa wenne ne oyalata bs god bless you and ammaaa family 2024-07-24
❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏
Kularathna ariyawansa
👍👍👍❤❤❤
2022 December 10
❤️
❤
❤️❤️❤️❤️❤️❤️❤️