I also used this car for the past 16 years I got no problems at all the xli one superb car. Once I drove to jaffna and ran out of fuel but some how this did I almost did 20 I am surprised... I love this so much its confortability is like my new 2019 allion❤❤
Good review, you're doing a great job for Sri Lankans in UA-cam with sinhala vehicle reviews.. Request you to review all the vehicle in Sri Lankan market including vans, busses, lorries etc, if you can..
Superb video, it's an unbelievable car 🚗, with comfortability , options, economical maintenance absolutely value for money 💰 (not the overpriced value) experienced a XLI version superb performance. Suitable as a family car
Very reliable with good resale values, but dull to drive and styling is boring. I would rather go for a fb15 or civic from this period, even if they will require more maintenance.
මේක තමයි Review කරනව කියල කියන්නේ, වාහනේ spec කියාගෙන කියාගෙන යනවට වඩා, Options පෙන්නනවට වඩා ඇත්තටම තමන්ගේ අදහසත් එක්ක ලංකාවට අදාල තොරතුරු කියන එක තමයි MRJ ගෙ වටිනම ගුනාංගය. ඇත්තටම මේ වාහනේ අපේ පවුලෙත් තිබ්බා 2009 දි, ඒ උනත් මන් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා, නියමයි
කුහකකම නැතුව Autohub එකේ වීඩියෝ එක බලන්න කිව්වා ,,අන්න ඒ මනුස්සකම වටිනවා ❤️❤️❤️❤️
❤️. මේ ඉන්න ටික දවසට ඉන්න ටිකේ හිතේ කුණු නැතිව ඉන්න ඕන
@@MRJInspire ඒක ඇත්ත,අන්තිමට තෙරුවන් සරණයි කියන ටික මාරම respect ❤️.
4.4 වාහන ටිකත් ඉක්මනින් ඕන ❤️
@@MRJInspire jaya wewa
@@MRJInspire Anna eeki wenasa oyage.autohub kiyaddi uda giya mn😂.oyage parentslatath thanks me wge kollek heduwta.උගත්කම 100%
@@MRJInspire ❣
youtube එකේ vehicle review කරන channel ඕනතරම් ඇති ඒත් මේ තරම් හොඳට පැහැදිලි කරල ඒක කරන channel එකක් තවම හමුවෙලා නෑ ..MRJ is the best 👍
Thank u Seshan
හැම වාහනයක්ම අන්තිමට Drive කරල පෙන්නන එකනං සුපිරි ♥️♥️♥️ ගොඩක් වටිනව ඒක ♥️♥️♥️
අයියේ අපිට බජට් කාර් ගැන රිවිව් එකක් කරන්නකෝ.. ලක්ශ 30 අඩු වාහන ගැනවත්... මොකද මේ කාලේ ලොකු ගනන් වල වාහන වලට යන්න අමාරුයී නේ.. බජට් වාහන හොයන අයට ගොඩක් වැදගත් වේව්.❤️
I try
අයියේ අපිත් ගත්තා මේ අවුරුද්දේ ජනවාරි මාසේදී toyota axio 2007 car එකක්. ඒකෙ විශේෂත්වය තමා ඒ වාහනේ ගන්න ලොකුම හේතුව තමා ඔයා. ඇත්තටම ඒක ගෙවන ගානට මේ කාලේ තියෙන වාහනත් එක්ක ගත්තම හොදම option එකක්.
Thank you so much.
මගේ මුල්ම subscribe එක මේ channel එක.
❤️
@@MRJInspire aiye landcruiser wala history eka gana kiuwa wage corolla ganath kiyanna
@@samahithkisara8442 hodai
@@MRJInspire aiya pereda sirasa lakshapathi baluwada???
@@MRJInspire ape malli hitiya....
මේ වාහනේට මෙච්චර වටිනාකමක් තියෙන්න එක හේතුවක් තමයි මේකේ මුල් කලේ ආපු වාහන වල තිබුන reliability එක. මිනිස්සු තවම විශ්වාස කරනවා ඒ long lasting ස්වභාවය මේ වාහන වලත් තවම තියෙනවා කියල. මං ගාව තියෙනවා 1973 ටොයෝටා corolla KE20 එකක් අදටත් බය නැතුව ඕන තැනක යන්න පුළුවන් තත්වයේ තියෙනවා... ඒ කාලේ ආපු KE 10/20/30/50 /72/74 TE 27 වාහන ඊට parallel ආපු නිසාන්, mitshubishi වාහන වලට සාපේක්ෂව අදත් හොද ධාවන තත්වයේ තියෙනවා...
❤️
පාවිච්චි කරන අය දන්නවා මේකෙ වටිනාකම...සැපපහසුව අතින් best 😍
අපේ ගෙදරත් තියෙන්නේ මේකක් තමා.ඇත්තටම තෙලුත් වැඩ කරනවා හොදටම.කියන්න නරකක් නැති තරම් හැමදේම හොදයි .ගොඩක්ම reliable වාහනයක්
Thel kiyak wadada
@@SiyabalagahagedaraJayathilaka 12 තමා උපරිම
ආසම කාර් එකක් රිවීව් එකට ගෙනාපු එකට ගොඩක් සතුටුයි....💖💖 ජය වේවා..තෙරුවන් සරණයි!🙏🙏🙏
බොකර්ලා තමයි වහන මිල වැඩි කරන්නේ. බොකර්ලා නැතිව වහන ගන්න ඕනා. හොදටම විඩියෝ එක කරන්නේ එම්.අර්.ජි තමයි. ස්තුතියි ඔබට. 🙏🙏
ගොඩක් දේ අපි ඔයාගෙ channel එකෙන් ඉගෙන ගන්නවා...ඇත්තටම vehicle review කරන ලංකාවෙ හොඳම channel එක කියලා තමයි මගේ අදහස...දිගටම කරගෙන යන්න...good luck... Civic FD1 car eke review 1k ලඟදිම ඕනි..Thank ...
වාහන ගැන හොද review එකක් නම් Mrj තමා❤️❤️
aniwa
මට නම්,පිටුපස පෙනුම ලස්සනම වාහනේ 121 එක👍 ඉතාම හොදයි පැහැදිලි කිරිම ජයවේවා❤️
Issaraha num tikak kathay ne...
2004 wage aapu allion eketh lassanai back eka ❤
ගොඩාක් අය කැමති තමන්ගේ වීඩියෝ චක විතරක් බලනවට Auto houb බලන්න කීවේ කුහක කමක් නැකිව ඒ තමා උතුම් මනුස්ෂත්වය ඒ නිසා තමයි අපි මේ channel එකට කැමති ඔයාට කවදාවත් වරදින්නැ bro
💗
Finally....can you also do a Nissan tiida latio and a Nissan bluebird sylphy G11 review?
Sylphy g11 ❤️
වර්ශ 2007 සිට අද දක්වා භාවිතා කරන, මට නම් සුපිරිම වාහනයක්....🧡🚘💜️
කි. මීටර ලක්ෂ හතරට ආසන්නයේ.......
මතකයන් ඊට වඩා වටි........✌
Plug change and injector clean karuwe km keeyen keeyatada?
I am using a 121 for an year
මම Autohub vedioth බලනවා...ඒකත් හොදයි...හැබැයි ඔයා තරම් versions trim levels grades ගැන පැහැදිලි කරන වෙන reviewer කෙනෙක් නැහැ!!! මොනව උනත් autohub vedio එක බලන්න කිව්ව එක අගය කරනව❤️❤️❤️
Vehicle review nam MRJ Tamai 👊💪
අයියා නිසාන් වැනට් එක ගැන ඉක්මනටම video එකෙන් ඕනා
ලංකාවේ ජීවත් වන මිනිස්සු සිරාවටම පව්. මහන්සි වෙලා රැකියාවක් කරලා අන්තිමට ලීස් එකක් දාලා වාහනයක් ගන්නවා. ලෝන් එකක් දාලා ගෙයක් හදනවා අන්තිමට ණය ගෙව ගෙව ජීවීතේ කිසිම සතුටක් නැතිව ආමාරුවෙන් දුවනවා. දේශපාලුවෝ හිතන්නේ උන් විතරයි මේ රටේ සැපවිදින්න ඕන කියලා. අඩුම තරමේ වීල් එකක් ගන්න මිලට කාර් එකක් ගන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද. 20 වන ශතවර්ෂයේ වාහනයක් අද 21 වන ශතවර්ෂයේ ලංකාවේ ලක්ශ 30-40 වෙන දියුණු රටක බ්‍රෑන්ඩ් නීව් ගන්න පුළුවන් හොද වාහනයක්.
Ow puduma awasanawak
Kiyala wadak na,, lankwe minissu ta wela thiyannne salli passema duwanna, rupiyal biliyana gaanak anduwa tax ekathu karala da, ewata mokada une,,
I also used this car for the past 16 years I got no problems at all the xli one superb car. Once I drove to jaffna and ran out of fuel but some how this did I almost did 20 I am surprised... I love this so much its confortability is like my new 2019 allion❤❤
thanks bro for true experience sharing
ලංකාවේ වාහනයක් ගන්න එක හීනයක්🥺🥺🥺 අවු 30 පරණ නිසන් ඩොක්ටර් සනියක් ගන්න බොහොම අමාරුවෙන් සල්ලි හොයා ගත්තා දැන් එකවත් ගන්න බැ මිල ගිහින්😔
Amma pa bam
😪
Thanks ayee, patta watina video ekak 👍👍👍👍
ගොඩක් ආසාවෙන් බලන් හිටපු වාහනයක් 🖤❤️😍🥺🤩 සුපිරි අයියේ
මං mrj chanel එකේ හැම වීඩියෝ එකක්ම බලනවා පුලුවන්නම් caravan E25 වෑන් එක ගැන වීඩියෝ එකක් කරන්න අයියේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good review, you're doing a great job for Sri Lankans in UA-cam with sinhala vehicle reviews.. Request you to review all the vehicle in Sri Lankan market including vans, busses, lorries etc, if you can..
I try bro. One by one. Some vehicles difficult to find. Wil see
Ane ayye eelanga video eka nissan cefiro car eka gana review ekak dannakoo plzz😍
Ayye toyota IST eketh review ekak dennako... man langa thiyanava NCP 60 ekak... oyaata oone nam dennam
හරිම වටිනවා. පුලුවන් නමි CE 110 ගැනත් වැඩ සටහනක් කරන්න.
Minissu godak hithana deyak thama ayye fuel eka.. ekath poddak highlight karala kiyanna puluwannam loku deyak.. jaya❤️❤️
mama kiwa ea gena
Ane bro march k12 mata full review akak one bro hugak ayata one soon
මගේ කාර් එකත් 121 ♥️♥️මගේ x limited export සමහර ඔෆ්ෂන් වැඩියි සමහර ඒවා අඩුයි
Great
තෙල් කීයක් කරනවද
niyama video eakak. aiye toyota corolla AE100 eake video eakakuth karannako. tikak parana wahanayak thamai eath eaka karanawanam godak watinawa.
Another superb review! ♥ And gentlemen!
Really good explanation…👍 Good Luck.. MRJ..😎
I was waiting for this video
121❤️my dream
හොදටම කියලා දෙනවා.විඩියෝ පැහැදිලි..
නියමයි එනකන් ඇගිලි ගැන ගැන හිටියේ
MRJ අයියේ Hustler එක ගැන video eka කරන්න pls
Aniwaryen
සුපිරිම review එකක් bro
Superb video, it's an unbelievable car 🚗, with comfortability , options, economical maintenance absolutely value for money 💰 (not the overpriced value) experienced a XLI version superb performance. Suitable as a family car
Xli....what is the engine capacity ??
Ayye Corolla 141 2008 Reviw ekakuth karanna puluwanda ?....Oyage Explain eka godaak watinawa wahanayak ganna yaddi...Thank you ❤
Karannm
Apita පරණ van gana video ekk oni ayye.vannete,dolphin,caravan ගැන.
Supiri review aka ❤️❤️❤️❤️❤️
Best reviewer.. Good luck
Aiye Katugasthota kurunegala raod eke yatiwawala Naaya gihilla.. me dawas wala parawal wala me wage naaya yanawa.. a gena hemotama denuwath kireemak karanna puluwannam( sthuthi)
Corolla 110 eke vedio ekk oniii😍😍😍
Wow Great, මෙ කාලේ හැටියට නමි මෙ වාහනේ සැහෙන්න වටිනවා පහසුකමි හා වියදම එක්ක බලනකොට. මොන වාහෙන් උනත් හරියට service නැත්නමි ලෙඩනෙ 👍😀🚘🚙
Ayya nissan cefiro and bluebird reviews karanna puluwanda
Great review.please do corolla 110
Nissan leaf එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Very reliable with good resale values, but dull to drive and styling is boring. I would rather go for a fb15 or civic from this period, even if they will require more maintenance.
ස්තුතියි ඔබතුමාට
Face-lift model eketh video ekak karanna😀
supiri review eka. All info in one place. If you can review Nissan primera p12, would be greatfull
💕
Toyota 110 eka ගැනත් කරන්න ඕනේ 😊😊😊
Perodua Axia ekei, Suzuki Celerio x ekei video ekak ona.😊😊😃😃👍👍❤❤👍👍👍🙏🙏🙏
Thank you so muuch for your explaning as ever.
Kia sorento එක ගැනත් review එකක් ඔනි ♥♥..
Toyota carina TI myroad AT212 review ekk one
Need a Mazda familia review 😊
8:40
සැබෑ මනුෂ්‍යත්වය👏🙏
hi uncle puluwannam HONDA CIVIC ES8 review ekk karnnako
Elite manual car ekak gena karanna ayye. oyage hema review ekakma mama balanawa. Elite ekak thama asa
Patta broo van ganath karamuko videyos aka tiyana vanate aka gana videyo akak ona
Best review, Thank you.
aiye nissan x trail 2015 uda wargaye wahanayak review karanna puluwanda.
Aiya KDH 2007 model eka gena review ekak ona special break pilibadawa denagnna ona
Aiye auto gear vehicle wala interior options okkoma gana full review ekak ona ikanatama...lightning,wipers include ..kalinuth illuwa 😁
1st viewer...
What is the original tyre size of toyota corolla 110 1997.please give answer
Channel eken gidak dewal igena gatta...reviews walata wahana onenm kiyanna ..api dennm..
Thank u… mata fb ekata msg ekak ewanna. Mrj inspire
My num 0704312755
maru niyama vedio akak
Thanks very much.❤❤❤.
Honda fit shuttle eke video ekak one
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
Thank you for reviewing ❤️😊
lancer ck2 mx touring හොද car එකක් හම්බු වුනොත් review එකක් කරන්න.
Hodai
Great review, thank you
korean vehicle ekaka review ekak dannako aiya godak review adui
Aiye toyota ViTZ RS modl aka gena rewiv akk krnnako.
Second hand Tata indica car hodaida. ? Visthara danaganna puluvanda
Supiri review ekk❤️
Patta bro
Please do review about LAND ROVER DEFENDER PUMA model
නියමයි අයියෙ..
Aiya honda airwave eke review ekak krannko💪👍
110 ekak review karannko aiye...
XL Limited kiyala dicky light ekka model ekak enawa neda?
Toyota hilux rocco 2020 එකක් අනිවාර්යයෙන් ගෙන්න 🙂🙂❤️❤️❤️
Love your explanation
Hoda performance thiyena Dura gamanak yanna puluwan,laksa 40 adu van review karanna
Another level review 👍
nice review 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Yooo....First :)
Excellent Thanks (I hope 121 G grade future)
Korean wahana gana nm ona ayiya ewata review adui sahenna
Toyota carina ti myroad ek gana review ekk krnna barid?
thank you for the review
Supiri review eka❤️