Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දේශපාලුවෝන්ගේ කිසිම වරදක් නැත...ඔවුන් මිනිස්සුගේ දුර්වලතා & මිනිස්සු සිතන ආකාරය මනාව තේරුම්ගෙන මිනිස්සුන්ව වහලුන් බවට පත් කරගෙන අවුරුදු 70ක් මේවන තෙක් බලයේ රැදී සිට ඇත...වෙනස් විය යුත්තේ දේශපාලුවෝ නොව මිනිසුන් සිතන පතන ආකාරයයි...(වහල්ලු නොවිය යුතුයි..)
copied
atta
Much needed
We Can Do This Sri Lanka !
2022 හොදටම දියුණුයි 😥
ඔයාගෙ කතාව හරියට හරි...ඕකට මුල්ම හේතුව පාසල් adyapanaya හරියට නොදීම ...පොත පත විතරක් අත පත ගනව exam වලින් විතරක් pass වෙන්න ...ඕව ගැන කතා කළොත් දවස් ගණන් යනවා ..
ආශ් අක්කී❤️💜💙💛
background eke nonstop kiyawana eka nathnam honda adahas tika.....
අපිත් වැඩ කරනවා සහෝදරයා ඒත් අපිව මරන් කන්න බලාගෙන යක්කු 225ක් ඉන්නවානේ.උන් නැති දවසක අපිත් ඒ රටවල් වගේ දියුණු වේවී👌
රට ගැන ඉත්තෑවා ඇගට එනකම් මුකුත් කරන්න බෑ. රට හදන්න කලින් රටේ ඉන්න මිනිසුන් හැදෙන්න ඕන. නීති වලට ගරු කරන්න ඕන. තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්නකම් ලංකාව ඔය තත්වෙම තමයි. මමත් මගේ රටට ආදරෙයි. හැබැයි දැන් ටිකක් ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි. මොකද මම ඉන්නෙ ජපාන. මම මේ රටට හැඩගැහිල ඉවරයි. රටේ ඔය තත්වෙට වගකියන්න ඕන වෙන කවුරුත් නෙමෙයි. අපිමයි. ඒක තේරුම ගත්තොත් ලංකාව මේ රටවල් වගේ කරන්න අවුරුදු දහයක් හොදටම ඇති. මොකද ජප්පො උනත් අපි එක්ක හැප්පෙන්න එන්නෙ නෑ. උන් දන්නව ලංකාවේ උන් එකක් හැප්පිලා දිනන්න බෑ කියල....
❤️
ela.... Godak hodai...Korean idan hamadama ahanawa apith.
සාමාන්‍ය මිනිසුන් ට තිබෙන ඔය දැනිම අද ලොකු පුටු වල ඉන්න සම..හරක්ට නොතෙරන එකයි අපෙ රටේ අවසනාව
s.s. pereira samanya minissu godak ayage vidihata thama eyalath hesirenne
Deyak ekathukaranna kamathi ... e samaharakge waraddak na ... mokada me para thibba election ekama penawane ......... rata bedagena horakan karanawa dana danath thawath denawa .... hora kiyala ain karapu eka ai hodai kiyanawa ... thawa monada ....
"බඩ සුද්දයි ලෙඩා මලා"
ආශ් ❤️ 🎧
Japan gana thawa tikak danagena Katha karanna aravinda bokka!
Ape ratata athithayak thibunata boho kalayak aakramana ha Bala aragala waling BelaHina welai thiyenne.ethanin newatha goda Enna minissu uthsaha gannawa. namuth ounge dadiya mahansiyen yepena desapaluwange rajjya kalamanakaranaya dushanaya naasthiya ha Bala kaamaya wasthu kaamaya nisa nawa yatathvijitha ratak Lesa thiyanawa
Yasith Aththanayake i
🐜🐜🐜🐜🐜
දේශපාලුවෝ රට වනසයි
Anikage topi koleth aran api bima daanawa.. haha maru talks appa

ela.... Godak hodai...
Korean idan hamadama ahanawa apith.