2024 දිලිත්ගේ ජනපති ගේම..!

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 240

  • @gayanmadushanka5496
    @gayanmadushanka5496 Рік тому +77

    කොන්ද පන තියන මාධ්‍යවේදීයෙක් දර්ශන .💖

  • @rhythmicash3180
    @rhythmicash3180 Рік тому +61

    පැත්ත ගියත් ඇත්ත කියන දර්ශන👌

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +19

    හොඳ අවවාදත්මක විග්‍රහයක් ස්තුති යි ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @visalandlasimax876
    @visalandlasimax876 Рік тому +15

    දිලිප් අපේද සිහිනයක් ඇත. ඒ උබ වැනි අමනයන්ගේ රෙදි ගලවා මේ සමාජයේ හෙලුවෙන් ඇවිද්දවීමය.

  • @dilansamath6502
    @dilansamath6502 Рік тому +24

    නියමයි දර්ශන,නියම කතාව..✌

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 Рік тому +44

    පොහොට්ටුවේ උන් නෑදෑ ගෙවල් වල ගිහිල්ලත් නාහෙන් අඩනවා.මොකද ඒ චන්ද වත් උන්ට සුවර් නෑ.අත්දැකීමෙන් කියන්නේ.

    • @tribelife7650
      @tribelife7650 Рік тому +1

      Nisantha piyal utath nehe kelawagena nodeayo

  • @wajiraperera9196
    @wajiraperera9196 Рік тому +87

    ඇත්ත කතාව ඔබගේ.. ජඩ දෙරණ ගංජා දිලිත් අයෙත් නයා නටවන්න හදන්නේ

    • @winstonperera2978
      @winstonperera2978 Рік тому +1

      👌💯

    • @asokafernando857
      @asokafernando857 Рік тому

      මුගටියා වගේ නයාගේ පෙන ගොබයම කීතු කරලා දාන්න ඕනේ.

  • @samansilva7567
    @samansilva7567 Рік тому +22

    තවත් හොඳ විග්‍රහයක්,නියමයි දර්ශන👍

  • @sriscolumn2007
    @sriscolumn2007 Рік тому +58

    දැනුවත් කිරීමට ස්තූතියි. දිලිත් ලා වගේ චරිත වලට ලංකාව බාර නොදිය යුතුයි. ඔවුන් සුදු පිරුවට වලට මුවා වෙලා රටට කරන විනාශය ඉමහත්...

  • @droshendon3071
    @droshendon3071 Рік тому +45

    දිලිත්ව මේ පාර delete කරමු... npp 🧭🧭🧭🧭 දිනවමු

  • @nalinwikrama4480
    @nalinwikrama4480 Рік тому +15

    පොදුජන සමාජයට "විශේෂයෙන් හදුන්වා දියයුත්තන්" හොදට හදුන්වාදීමේ කාර්යයෙහි, දර්ශන හදුන්ගොඩගේ හැකියාව අතිවිශේෂයි.

  • @prashadipathirathna3584
    @prashadipathirathna3584 Рік тому +9

    ස්තුති ඔබට .තෙරුවන් සරනයි.♥️♥️♥️

  • @geethadebritto4251
    @geethadebritto4251 Рік тому +35

    ධම්මික පෙරේරා, kombu ඩිලීට්, ඩඩ්ලි මුන් ඔක්කොම හෙට අනිද්දා වල kajja ගහලා අපායේ යන්න ඉන්න උන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @namallk2409
      @namallk2409 Рік тому +1

      බදු හොරු ටික නේද. මහින්ද හොරෙක් කලෙත් මුන් තමයි.

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +17

    බුදු අම්මෝ 😁 කැළණියේ නයි තඩියා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +37

    කැමතිම චරිතයක්. නියම කතාව

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому +6

    Great 👍 video. Thanks 🙏.take care of yourself. We are proud of you ❤️. So proud of you.

  • @NalindaSamankumara-dp7fq
    @NalindaSamankumara-dp7fq 2 місяці тому

    ස්තුතියි ඔබට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 Рік тому +10

    දිලිත් කරපු ජරා වැඩ රටම දැක්කා. කවුරුත් ඒවා අනුමත කලේ නෑ. හැබැයි දර්ශන මහත්තයා තමයි ප්‍රසිද්දියේ එයාගෙ රෙදි ගැලෙව්වේ. Respect Mr. Darshana!

  • @sachinianutthara
    @sachinianutthara Рік тому +8

    කොම්බුවට මිනිස්සු රැවටුන කාලෙ ඉවරයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 Рік тому +7

    Well said. Hats off to you Dharshana.

  • @valorantskinbestt6025
    @valorantskinbestt6025 Рік тому +6

    ඔයා නම් සුපිරි මහත්තයා

  • @cccsss1188
    @cccsss1188 Рік тому

    ඔබතුමා ගෙ.පිරිමි.කමට.ජය
    කෙලින් .කතා.කරනවා 👍😍

  • @mihirangammm
    @mihirangammm Рік тому

    බොහොම ස්තූතියි හෙලිදරව්වට ඔය කතාව ඇතිත

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Рік тому +6

    කැලනි ණයාගෙන්පසු දිලිත් ඉවරයි නේද

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +19

    දර්ශන පුළුවන් නම් හොයන්න පියුමි හංසමාලි සල්ලි වලට කොහොමද ගත්තෙ කියලා ගෝථාභයගේ ජීප් එක.අනික එයාට කොහොමද එච්චර සල්ලි.

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA Рік тому +7

      ---නි මාර්ගය අදායම් මාර්ගය උනහම ඔහොම තමයි මල්ලි - මිට රන්ජන් රාමනායක

    • @srikanthsamaraweera1323
      @srikanthsamaraweera1323 Рік тому +5

      ඒ ගොල්ලන්ට පැය 2 න් 25000 වැඩිය හොයතැකිනේ. 😉

    • @danielatlas7059
      @danielatlas7059 Рік тому +2

      ai bun uba dan nadda?? Piumi kiyanne lankawe inna top Prostitute kenek. Laksha ganan walata yanne

    • @ratnaperera1044
      @ratnaperera1044 Рік тому +5

      ....නි මාර්ගය ට ඔච්චර මුදල් උපයන්න බැහැ මල්ලි. වෙන බොහෝ කුප්‍රකට දේවල් වෙනව.

  • @chandanagamage3339
    @chandanagamage3339 Рік тому +11

    සහතික ඇත්ත දර්ශන අයියේ! මේ දවස්වල උගේ නාලිකාව ගෙවන්නේ සංක්‍රාන්ති සමයක්..අපේ රටේ බහුතරයක් ජන්දදායකයො හරක්! උන්ට ආගමයි ජාතියයි දාල නිව්ස් ගැහුව ගමන් දිලිත් ගෙ බල්ල ජන්දෙ ඉල්ලුවත් උන් දෙනව..

  • @harshafernando2508
    @harshafernando2508 Рік тому

    THANKS LOT WISH YOU NICE WEEKEND LOT OF HAPPENES PECEFUL NIGHT GOD BLESS
    HARSHA

  • @srikanthmutthulingam
    @srikanthmutthulingam Рік тому +1

    Very interesting your news Mr dharshana and stay safe

  • @chandramohan8608
    @chandramohan8608 Рік тому

    Thanks 🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +26

    🐍 විසකුරැ සතෙකු බව ජනතාවට නැවත නැවතත් ,නැවත නැවතත් දැනුවත් කලත් මේ රටේ මිනිසුන් ට මේ පහත්ම පෙලේ මාධ්‍ය ආයතන වර්ජනය කරන්න බැරි වීම පුදුම සහගතයි.
    ඔබලාගේ දැනුවත් කිරීම් වඩ වඩාත් අවශ්‍ය අවස්ථාව යි මේ. ඔබලා සැමට ආශීර්වාද වේවා ජයවේවා .

    • @virtualworld9522
      @virtualworld9522 Рік тому +3

      ඇත්තමයි.මාත් කල්පනා කරන්නෙ ඇයිද තාමත් මෙච්චර දෙරන බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියල...ඕව බලන්න බලන්න මිනිස්සු නොදැනුවත්ව මොල හේදෙනව.මොන සාපයක්ද මේ දෙරන, හිරු

    • @champaperera8487
      @champaperera8487 Рік тому

      කියලා වැඩක් නැහැ ,අතිශය අවරගනයේ ටෙලි නාට්‍ය ,නලුනිලියෝ කියලා කියාගන්නා පියර බබාලා පෙනී සිටින ,තොරතෝංචියක් නැතිව හිස්බස් දොඩවන දෙරන ,හිරු වගේ මාද්‍ය වටා රැස්වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක කවදා බුද්දිමත් වෙයිද .හරිම කනගාටුදායකයි ,මහජනතාව ඇයි මේ තරම් මේ අවරගනයේ දේවල් වලට කැමති ? බාල මහලු සියල්ලන් අපේ සාහිත්‍යය ,වටිනා සංදේශ කාව්‍ය ගැන අහලාවත් නැහැ ,මේවටම ඇබ්බැහි වෙලා .

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 Рік тому +2

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 Рік тому +2

    උත්තරය මාලිමාව. අපි එකතුවෙලා වෙනස් කරමු රට.

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 Рік тому +2

    Great 👍 talk

  • @susanthkumar6653
    @susanthkumar6653 Рік тому +19

    ඔය නයි කොත්තු වලට රැවටන්නෑ මේ පාර
    රටම මාලිමාව npp ❤️ NPP NPP only 💯

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 Рік тому

    Great job

  • @nethmi.249
    @nethmi.249 Рік тому +4

    අපි කියන්නේ ඌට පැනි ඩිලීට් ජයවීර..😜😜😜
    එදා ඔබ ..සභාවක් ඉස්සරහාඩිලීට් ට නැගිටලා යන්ඩ අහපු ප්‍රශ්න ....👏👏👏😁😁

    • @deeplove7664
      @deeplove7664 Рік тому

      පොර ඒ වෙලාවෙ ගියේ නැල්ලු. Program එක ඉවර වෙලාලු ගියේ 🤣🤣🤣

  • @punisher5982
    @punisher5982 Рік тому +4

    මාලිමාවට ජයවෙිවා 👍🙏💪

  • @rafeekkm4104
    @rafeekkm4104 Рік тому

    Superb speech

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Рік тому +1

    නියමයි නියමයි

  • @thusithabandara7694
    @thusithabandara7694 Рік тому +1

    Excellent speech

  • @howsmydriving6492
    @howsmydriving6492 Рік тому +2

    රනිල් ගැනත් පොඩ්ඩක් කියමුකෝ... රාජපක්‍ෂලා ගැනම දොඩවන්නේ

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +4

    Niyamai darshna

  • @youarecorrectthanknishshan8976

    ජය වෙවා විරොඩර විරුවානෙනි දර්ශන මහතා

    • @Samadi-z5l
      @Samadi-z5l Місяць тому

      මොකක්ද ayage tiyna virakama?

  • @nandagaladeni1390
    @nandagaladeni1390 Рік тому +26

    මාලිමාව ට ජයවේවා .එක්වෙමු දිනවමු ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා නියතයි .

  • @colourvisiontraveltv159
    @colourvisiontraveltv159 Рік тому +3

    දිලිත් සමග ඉල්ලන ගේමට හදවතින්ම සහාය දෙනවා
    ජයවීර යා මටත් ලක්ෂ තුනහමාරක පොල්ලක් තිබ්බා.
    ඒ උගේ channel එකේ දෙරණේ නිවුස් අරගෙන සල්ලි දුන්නේ නෑ.
    ඕකාට හෙණ ගහපිය.

  • @srilankanraja9338
    @srilankanraja9338 Рік тому +1

    அன்பு சகோதரன் தர்ஷன அவர்களுக்கு அன்பு வணக்கம் ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍👍👌👌👌👍👍👍

  • @wonderjoyful9100
    @wonderjoyful9100 Рік тому +6

    ජනපති වෙන්න නම් අනිවාරෙන්ම දේශපාලන අත්දැකීම් ඇති අයෙක් විය යුතුමයි. මතකනේ ගෝටා ඇවිත් වෙච්චි දෙයක්. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න දීලා, දේශපාලනය දන්න අයට ඒක කරන්න දුන්නා නම් තමා හොඳ.

    • @Samadi-z5l
      @Samadi-z5l Місяць тому

      දේශපාලනය karnna avit un කරන්නේ hamba කරගන්න eka tamai..

  • @sf9714
    @sf9714 Рік тому +5

    Ranil Wikramasingha;
    තොපි අපිට මොනව දුන්නත්,
    අපි තොපිට චන්දෙ දෙන්නෙ නෑ.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +128

    ජනතාව ට පිස්සූ නෑ නයි දිලිත්ල ජනපති කරන්න දිලිත් ආව කියන්නේ රාජපක්ෂල ආරක්ෂිතයි රටට වැඩක් නෑ අනුර තමයි ජනපති ඊලග පාර ජවිපෙට ඡය මාලිමාවට ජය

    • @Realeye66
      @Realeye66 Рік тому

      🙈🙈🙈🙈🙈🙈🙈🍆🍆

    • @mithilasenevirathne2480
      @mithilasenevirathne2480 Рік тому +4

      Ape rate mode thakathiru prathipaththiyak nathi gon janathaawak inne ehema rate munwa dinawanna barith naa

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Рік тому +2

      ඔව් ,මේක නම් මෝඩ කතාවක්

    • @janakaprasanga713
      @janakaprasanga713 Рік тому

      Ranil Sajith eakathu wenwa oya kiyan taram Anurata simply ne

    • @quickworkguy4740
      @quickworkguy4740 Рік тому

      @@mithilasenevirathne2480 හරියටම හරි

  • @pratheeppratheep
    @pratheeppratheep 10 місяців тому

    ඔයාගෙ කතාවට අනූව දිලිත් වැඩිඩෙක්

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому +2

    God bless you
    My dear tattaya

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +11

    මේ වෙලාවේ,, #දමිතට වඩා ලොකූ ඔෆර් සල්ලී කුට්ටියකට, මේ සටහන් කරුට ඕන්නං සජියා වෙණුවන් කඩේ යන්න පුළුවන්👍,, ඒත් මේ සටහන්කරු කිසිදාක එහෙම #සල්ලී කුට්ටී වලට විකිණෙන කෙනෙක් කියලා හිතන්නවත් ශාක්ෂි නැහැ.. රට සහ සත්‍යය වෙණුවෙන් කඩේ යන මේ #සටහන්කරුට, කුහක නොවී,, ට්‍රිබල් සැලියුට් ගහමූ බං..👍👍

  • @athulavithanage9605
    @athulavithanage9605 Рік тому +1

    තට්ට මචං මරැ

  • @pubudulakmal2558
    @pubudulakmal2558 Рік тому +2

    එ බල්ලා ජනාධිපති කරන්න මිනිස්සුන්ට පිස්සු තියෙනවා කියලා හිතනවාද 😂😂

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Рік тому

    Great 🌹 keep up your work 👏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Рік тому +3

    උන්ගේ සිහින උන්ට හොඳයි ජන්තාවට හොඳනෑ ලොක්කා

  • @amalpriyantha5215
    @amalpriyantha5215 Рік тому +1

    Thanks for you all

  • @susanthadeepal7546
    @susanthadeepal7546 Рік тому +4

    ඔකුන්ට කවුද චන්දේ දෙන්නෙ තණකොල කණ හරක් තමයි ඔය කියපු උන්ට චන්දේ දෙන්නෙ

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 Рік тому +2

    ජිලිත් කියනවනේ News room එකේ මොනවද? වෙන්නෙ කියලා දන්නෙ නැහැලු.හැබැයි ජිලිත් දෙරණ News room එකට ඕන news ටික එලියේ plant කරනවා, දෙරණ ඒ news ටික අරන් ඇවිත් ගහනවා. එතකොට දෙරණ බබා, මේ ජිලිත් ගහන game කියල දෙරණ දන්නෙ නැහැ . ශ්‍රි ලංකිය ජාතිය කියල නොවෙයි අපි කියන්න ඕන කියලා ජිලිත් කියන් යන්නෙ.

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 Рік тому +4

    මාලිමාවට ♥️

  • @amazingfernando2440
    @amazingfernando2440 Рік тому

    EXCELLENT

  • @anandaranawaka655
    @anandaranawaka655 Рік тому

    Mr Dharshana obata ape pranamaya 🙏

  • @Realeye66
    @Realeye66 Рік тому +2

    ඒ වගේම තමයි මොන සුදුසුකම් තිබුණත් ාත්‍යන්තර වශයෙන් කොහෙන් හරි සපෝට් එකක් තියෙන්න ඕනෙ එහෙම නැත්තං ජනාධිපති වෙලා වෙනවා කියන්නේ නිකම්ම නිකන් හීන විතරයි ඕක අපිට ඉතින් නොදන්න දෙයක් යයි

  • @krish14334
    @krish14334 Рік тому +1

    හිරු එකටට හිරුනිකා විතරක්ද සනත් ජයසූරියත් අරහං

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 Рік тому +4

    👍👍👍👍

  • @munasmunnamunasmunna5989
    @munasmunnamunasmunna5989 Рік тому +3

    💯

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 Рік тому +6

    Dilith PATTA horek.

  • @tharinducaldera8237
    @tharinducaldera8237 Рік тому +2

    අපෝ එයාට කවුද ජන්දේ දෙන්නේ

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Рік тому +3

    😀😀😀සිංහල ජාතිය කියන්නේ තමන් වෙනුවෙන් ගේම් ගහන ජාතියක්නේ උන් එකමුතු වෙලා ජාතියක් විදිහට ගොඩ යන්න කැමති නෑ😀😀😀 ඔය දේශපාලන වේදිකාවල අනුන්ගේ ඕපාදූප වැරදි කියව කියව බලය ගන්න දඟලන උන් ටිකට මල් මල් චීත්ත ටිකක් අන්ඳ පල්ලා😀😀😀ඔන්න ජාතියක් විදිහට රට ගොඩ ගන්න විදිහය 😡😡තනියෙන් ජනාධිපති ටයි අගමැති ටයි රට ගොඩ ගන්න බෑ බං එතනින් පහල ඔක්කොම ඉන්නේ හොරු බං😀😀😀 ඒ නිසා මෙතන පම්පෝරි ගහන්න එපා අර යට මෙයාට ඇඟිල්ල දික් කර කර ජාතියක් විදිහට තොපි ඔක්කොම හැදියල්ලා😡😡😡

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 Рік тому +4

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💛💛💛

  • @patrickfernando8444
    @patrickfernando8444 6 місяців тому

    ❤❤❤❤❤

  • @llbb1386
    @llbb1386 Рік тому +5

    කොම්බුවේ delete 😂

  • @PadmasiriBa
    @PadmasiriBa Місяць тому

    අද දවසේ දිලිත් තමයි එකම හා සදුසුම කෙනා ⭐❌ ngo දර්ශනය බයිලා ගහනවා

  • @sashendra3314
    @sashendra3314 Рік тому

    ඕකට මේ රටේ නම් ජානාදීපති වෙන්න නම් බෑ

  • @DiliniKumudini
    @DiliniKumudini 9 місяців тому

    Atta katawak❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 Місяць тому

    දැන් මිනිස්සු TV නාලිකා බලනව අඩුයි . social media බලන්නෙ. ඒ අයත් අපක්ශපාතී ද
    අනුර කුමාරලත් ජනාධිපති උනේ උපක්‍රමශීලීව . ඒක ජේ. ආර් ගෙ සිට හැමෝම කළා. දිලිත් ජයවීරව මිනිස්සු පිළිගන්නව නම් දිනාවි . අනාගතේ. ඇයි දැන් කලබල වෙන්නෙ. සතියක් වෙච්චි ඔයාල ගොඩ නගපු ආණ්ඩුවේ
    කට්ටිය පරෙස්සමින් තියාගන්න . හොයල බලන්න .
    රැකවරණය දෙන්න . තව අවු 5න් වෙන දේවල් ගැන මොකක්ද මේ.

  • @slbeachessrilanka
    @slbeachessrilanka Рік тому +1

    පිස්සොත් ජනාධිපති හීන දකිනව තද තද

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Рік тому +3

    Niyamai Jayaweewa!!! ❤❤❤❤❤

  • @sriyanikusumlatha4273
    @sriyanikusumlatha4273 Рік тому

    👍👍👍👍👍👍

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 Рік тому +1

    මරූ පැටලවීල්,!!!

  • @nakkawatteamila506
    @nakkawatteamila506 Рік тому +1

    ඔබගේ මෙම විග්‍රහය සත්‍ය බව හැගෙනවා මුන් වැනි බල්ලො එලවමු

  • @champikapriyadarshani8813
    @champikapriyadarshani8813 Рік тому +3

    Ayeth horu nam epa Anura thamai janadipathi viyauthu naththam rata iwarai jada maadya epaaa danuwath kalata obata jayen jaya budusaranai

  • @chamiles2164
    @chamiles2164 Рік тому

  • @supunhasitha1467
    @supunhasitha1467 Місяць тому

    මෙන්න අනාවැකි හොර දිලිතා😂

  • @kevinfernando5546
    @kevinfernando5546 Рік тому +3

    Ko අර වීඩියෝ එක.. ඩිලීට් කලා ද?? කරුන්කා එක?

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому

    Good morning my dear

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому

    කුමන හෝ මැතිවරනයක් රට තුළ පැවතුනද ජාතික ජනබල වේගය තමයි ජනතාමතය ඒක ස්ථිරයි 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @uncleperera
    @uncleperera Рік тому

    දිලිත් ජනාධිපති කමට සුදුසුකම් තියනව

  • @ksaman688
    @ksaman688 11 місяців тому

    මොකා ආවත් අපි මාලිමාවට එච්චරයි

  • @a.m-f8z
    @a.m-f8z Рік тому +1

    මටත් හිතුනා මූ ව්‍යවසායක රැස්වීම් කරනකොට. මූ හැමදේම කරන්නෙ තමන්ගේ වාසියට.

  • @ruwandikwella7508
    @ruwandikwella7508 Рік тому +1

    පොහොට්ටු එවුං යනවා . නෑ ගෙවල්වල .

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Рік тому

    How do you know about delith

  • @sashendra3314
    @sashendra3314 Рік тому +2

    කුඩුකාරයෝ මදිවටද තවත් කුඩ්ඩෝ ගේන්නේ

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 Рік тому

    *************************************
    අර නාට්‍ය ටිකට් පත් විකිනීමට තිබෙන තැන් .කරුනාකර ප්රසිද්ධ කරන්න විශේෂයෙන් කොලබ තුල
    **************************************

  • @info_bits
    @info_bits Рік тому +5

    හිරු දෙරණ ජාලයේ ප්‍රචාරණය කරන භාණ්ඩ හා සේවා වර්ජනය කරන්න. එතකොට එවායේ උණ බහින්න ගනී. 😂😂😂

  • @kamalmadhika
    @kamalmadhika Рік тому

    kawda admin...sl deshaye...kiwwoth oya porak dharshana..denna reply ekak

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому

    🙏💐

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg Рік тому

    Obathuma ge kathawa atta

  • @easypeasy1320
    @easypeasy1320 Рік тому +3

    My next vote for JVP👍🏽🙏🏼🇱🇰💯♥️

  • @jaysena4948
    @jaysena4948 Рік тому +1

    මම ජන්දය දෙන්නෙ ජාතික ජන බලවේගයට