එයා Doctor කෙනෙක් ,මම සංගීතකාරයෙක් ඒක නිසා මට එයාව දෙන්න බෑ කිව්වා | Ishara Akalanka | Hiru star

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 61

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka 2 роки тому +56

    ගොඩක් ස්තූතියි මාව මල්ලිගෙ වැඩේට සම්බන්ද කරගත්තට❤️❤️

    • @wathsalawathsala1178
      @wathsalawathsala1178 2 роки тому

      Mage කතාවේ panai
      Oya ..ලස්සනට kiuwA.patta eka

    • @fernandez122
      @fernandez122 2 роки тому +1

      Malli hama manussayekutama sindhu kiyanna baha.. Doctor kenekuta sinduwak kiyanna baha. Watinakama nodanna minissu jeewitheta ekathu wunnathi eka hodai... Bs. Good luck

    • @GMITBUSVIDEOHUB
      @GMITBUSVIDEOHUB Рік тому

      මිනිස්සු මොනා කිව්වත් අයයට අපි ආදරෙයි ඉශාර අයියෙ 😙❤️

    • @sasindulakmal7747
      @sasindulakmal7747 10 місяців тому

      ගොඩක් ලස්සනයි aiye marama ලස්සනයි wois eka

  • @shehansanjaye4148
    @shehansanjaye4148 2 роки тому +11

    තැනකට එන්න අයියේ දලා ගියපු කට්ටියට රිදෙන්න ❤️😍

  • @ayeshaamarasinghe2760
    @ayeshaamarasinghe2760 2 роки тому +17

    ඔය වගේ ඇවිලෙන හිතක් නිවන විදියෙ,කෑලි කෑලි වලට කැඩිලා ගියපු හදවතක් හදන්න පුලුවන් විදියෙ ඔය ආදරණීය හඬ ඔයාට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.ඔයවගේ කටහඬක් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ.ඔයා ගොඩාක් පින් වන්තයි💗
    Good Luck💥💫💙

    • @randinipunika643
      @randinipunika643 2 роки тому

      ඒක නම් ඇත්ත කතාව ❤

  • @ruvininirosha6815
    @ruvininirosha6815 2 роки тому +9

    ඔයාට අයියේ ලස්සන garl කෙනෙක් හම්බවෙයි .. ❤️❤️❤️ලස්සනයි සිංදුව මම ධනුක

  • @sachinthamusic9990
    @sachinthamusic9990 2 роки тому +6

    Congratulations my brother ගමන පැහැදිලියි ගමන මරු ❤️❤️

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth 2 роки тому +6

    ජය වේවා ඉශාර මචන්😍

  • @සෙනරත්සමරවිතාන

    ජය වේවා වෙනස් වෙන්වා නේ එන්න එන්න සහනා ජය වේවා

  • @dinuwanshashika457
    @dinuwanshashika457 2 роки тому +5

    ගමේ කොල්ලෙක්❤️

  • @kusalmendis5932
    @kusalmendis5932 2 роки тому +4

    වැඩේ කොලිටි ❤️ කොල්ලා ජය වේවා

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 роки тому +1

    Patta lassana voice ekak marama clear

  • @senalignanthilaka7846
    @senalignanthilaka7846 2 роки тому +2

    ඔයාට කවදහරි ලස්සන හොද job එකක් කරන අවංක කෙලෙක් හමුවෙයි අයියෙ.නොහිතපු වෙලාවක ❤

  • @tharanganisugath7854
    @tharanganisugath7854 2 роки тому +2

    මේ රාත්‍රියම නිසංසලයි ඔබ නිසා ❤

  • @dharadarshani6426
    @dharadarshani6426 2 роки тому +4

    ඔය සමහර මිනිස්සු එලියෙන් පෙන්නන ඇත්ත නෙමේ ඇතුලෙ තියෙන්නෙ.ඇත්ත අවංක පිරිසිදු මනුස්සයට කවද හරි හරියයි.එච්චරයි මන් දන්නෙ.

  • @mysteries_of_the_ancients
    @mysteries_of_the_ancients 2 роки тому +1

    අයියා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 2 роки тому +2

    ඉශාර අයියා 😍😍

  • @thanujarajapaksha8642
    @thanujarajapaksha8642 2 роки тому +6

    කෙල්ලගේ අවාසනාව තමයි ඉතින්..

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому +2

      දෙමව්පියෝ කුහකයි ඒ දෙමව්පියෝ එදා මේ සම්බන්දෙට කැමත් උනානම් අදටත් මේ කොල්ලා සෑහෙන විදවනවා එදා ඒ සම්බන්දේ නැවතිලා තියෙන්නෙ එයාගෙ වාසනාවට

    • @rushanrathnayake
      @rushanrathnayake 2 роки тому +1

      දෙමව්පියෝ කුහකයි ඒ දෙමව්පියෝ එදා මේ සම්බන්දෙට කැමත් උනානම් අදටත් මේ කොල්ලා සෑහෙන විදවනවා එදා ඒ සම්බන්දේ නැවතිලා තියෙන්නෙ එයාගෙ වාසනාවට

  • @Dpkpethum
    @Dpkpethum 2 роки тому +2

    ජයවේවා ❤❤❤

  • @himafernando5789
    @himafernando5789 2 роки тому +3

    My one🙈🌏

  • @randinipunika643
    @randinipunika643 2 роки тому

    අනේ මංදා දවසම අහන් ඉන්න දුන්නත් ඔය කටහඩ අහන් ඉන්නවා ඒ තරම් හිත නිවන ආසා උනු කටහඩක් නැහැ. 💕💕

  • @aharenna2975
    @aharenna2975 2 роки тому +2

    ජය වේවා♥️🌟

  • @thanushadamayanthi2893
    @thanushadamayanthi2893 2 роки тому

    වටිනා පුර්වාදර්ශයක් දුන්නේ මල්ලි ඔයා .......💜️🖤💖

  • @misshama8188
    @misshama8188 11 місяців тому

    ❤❤❤ oyata hariyanawa dawasaka uturanna...❤❤❤ deiyo dunna katahada....

  • @nipunithilakarathna3083
    @nipunithilakarathna3083 2 роки тому +2

    Congratulations malliyo❤️

  • @harshasoysa321
    @harshasoysa321 Рік тому

    Isara akalanka kiyanne hamany mashimak voice niyamai aparade hirustar aken kapune. Pussalwe kollek

  • @Dinushaviduranga1998
    @Dinushaviduranga1998 2 роки тому +1

    Jaya wewa🤩🤩🤩

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 роки тому

    Apita deyak nathi wenne.. Ita wada hodama deyak labennai e de hodata hithata ganna... Good luck

  • @fernandez122
    @fernandez122 2 роки тому

    Malli hama manussayekutama sindhu kiyanna baha.. Doctor kenekuta sinduwak kiyanna baha. Watinakama nodanna minissu jeewitheta ekathu wunnathi eka hodai... Bs. Good luck

  • @T타
    @T타 2 роки тому +1

    Ishara aiya 😍🔥

  • @ashapriyashani5163
    @ashapriyashani5163 2 роки тому

    Super❤️❤️❤️ kata handa bawanawak wagee.. Minissu ge hitha niwena katahdandak.. 💓

  • @chethiyanethminda9426
    @chethiyanethminda9426 2 роки тому +3

    ❤️

  • @gangadepasika2548
    @gangadepasika2548 2 роки тому

    Congratulations ❤️❤️ malli

  • @දුලක්සිදුලක්සි

    ජ්ය වෙවා බුදුසරනයි ඔයාට

  • @madusankajayawardana610
    @madusankajayawardana610 2 роки тому +2

    game kollek..❤❤❤

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 роки тому

    Very nice songs and singing 🌹💕🌹💕

  • @sandarenuprashansani112
    @sandarenuprashansani112 2 роки тому +2

    ❤️❤️❤️

  • @kavindudilshan1962
    @kavindudilshan1962 2 роки тому +2

    😁😍😍😍😍😍😍😍😍😍😍

  • @sd6122
    @sd6122 2 роки тому

    Me dawaswala ahann asama singer 🥰

  • @kaveeshaperera9352
    @kaveeshaperera9352 2 роки тому +2

    ❤️🌟

  • @tharanganisugath7854
    @tharanganisugath7854 2 роки тому

    ලස්සන සුවද මලක් පරක්කු වෙලා හරි මුණ ගැහේවී ❤

  • @headtalkchathu5537
    @headtalkchathu5537 2 роки тому

    Beautiful voice ever I have hear ❤💆‍♂‍🥰

  • @peshaladesilva3678
    @peshaladesilva3678 2 роки тому +1

    ❤️♥️❤️♥️❤️

  • @chamathsaravihagani5163
    @chamathsaravihagani5163 2 роки тому

    Best voice 😄

  • @wathiladesilva1999
    @wathiladesilva1999 2 роки тому +2

    🌺🌺🌺♥️

  • @hashenchamitha2237
    @hashenchamitha2237 2 роки тому

    Nice

  • @rscreations2708
    @rscreations2708 2 роки тому +4

    First comment 😎❤

  • @rkfdeshan3932
    @rkfdeshan3932 2 роки тому +2

    1st

  • @sujaniherath3105
    @sujaniherath3105 2 роки тому

    ANE HAREMA LASSANAI .DEVIYNWAHNSE DUN UTUM TEEGGAK E HADA. DEVIYN WAHNSE GE GETIKAVK GAYANA KARANNA..OBATA JESUPIHITAI.

  • @malanimalani6201
    @malanimalani6201 2 роки тому

    Lasdanahitha.hoyanna

  • @Nuwa122
    @Nuwa122 2 роки тому

    Ftt

  • @namunubawanga3116
    @namunubawanga3116 2 роки тому

    dan puka hapaganna hithenawa athi

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 роки тому +2

    ❤️

  • @thanugapabasara6120
    @thanugapabasara6120 2 роки тому +1

    💖💖💖

  • @tharanganisugath7854
    @tharanganisugath7854 2 роки тому