මාලිමාවේ අය පාර්ලිමේන්තුවෙන් උදේටත් කාලා දවල්ටත් කාලා රෑටත් කෑම එකක් ඔතාගන්නවා

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • අයියෝ දයාසිරි මහත්තයෝ මොනවද මේ කතා අනේ..?
    මාලිමාවේ අය පාර්ලිමේන්තුවෙන් උදේටත් කාලා
    දවල්ටත් කාලා රෑටත් කෑම එකක් ඔතාගන්නවා
    කෑම ඔතාගෙන යන්නේ ගෙදර අයටද අප්පා..?
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    UA-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

КОМЕНТАРІ • 293

  • @nishanthiperera4585
    @nishanthiperera4585 6 годин тому +9

    පාර්ලිමේන්තුව සුද්ද කරාට මේ සම්භාවනීය කුනු ගොඩක් නෙ. 😅 කවුද ඇතුලට දැම්මෙ. 😢

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 20 годин тому +43

    දයාසිරි පලවෙනි පර්ලිමෙින්තුවට ඇවිල්ලත් කැම ගැන කතාකරනවා.ලැජ්ජයි.උගත් මිනිහෙක් කැමක් ගැන කතා කරන්නේ නැ.නිහතමානි වෙනවා මිසක්.මාලිමාවෙි අය,පුලුවන් නමි මෙි මිනිස්සු හදන්න.

    • @saviya4038
      @saviya4038 11 годин тому +1

      Mun udetai dawaltai retai kala gedarath atan gihin Ratath kaapu eke nawakayo thunwelama kala ho ratata yahapathak katanawanam thota moko.para balla balapan elaga chandedi kuhakaya tho gedara.thooi wage balaperetayo newei malimawe inne.ugath buddimath aya.thope un ahinsaka janayata balu widiyata selakuwata neetiya atata aran maalimawe kauruth policiyata spades dunne ne policiya ounge rajakariya kale.thope maha un wage harakta wage thaluwe nene

    • @manuwarnafernando7243
      @manuwarnafernando7243 7 годин тому

      මේ ඉන්නේ පාර්ලිමේන්තු වේ ඉන්න විපක්ෂ යේ ඉන්න ගෑනු පොන්නයෝ මූ ගෑනිගෙ ජංගිය ඇද ගෙන තමයි පාර්ලිමේන්තු වට යන්නෙ

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 21 годину тому +37

    දයාසිරි තව දුරටත් මිනිස්සුන්ට එපාවෙන කතා තමයි කියවන්නේ

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 10 годин тому +11

    😂😂😂😂 කුරැණෑගල උන් ලැජ්ජා වෙන්න ඕනි දැන්වත් වැදගත් දෙයක් විවේචන විදියට ඉදිරිපත් කරහන්😮

  • @luwisfernando3889
    @luwisfernando3889 23 години тому +72

    මු වැටිල තියන තැන දැක්කම ලැජ්ජයි😅

  • @ramiru_vip
    @ramiru_vip День тому +87

    මුන්ට මේච්චර කල් කාපුව දිරව ගන්න දැන් බැරුව නන් දොඩවනවා..

  • @marknilanga2691
    @marknilanga2691 16 годин тому +8

    මම මේ ගොනාට චන්දය දිලා තියනවා නොදන්න කමට ලජ්ජය් මු උගත් කියලා හිතුවට කාපු කැම ගැන කියනවනේ

  • @letslearngerman7507
    @letslearngerman7507 23 години тому +50

    කන පිඟාන දිහා බලලා,, අඳින ඇඳුම දිහා බලලා,, ඇවිදින විදිය ගැන අවලාද නගන පහත් මානසිකයන් පාර්ලිමේන්තුවට යවන එක නතර කල යුතුයි..

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 23 години тому +11

      මාලිමාවෙ කට්ටිය ඒව කියල තමයි බලය පැහැරගත්තෙ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 23 години тому

      ​@@nishamitilakaratne8460මෙච්චර කල් රනිල් රාජපක්ෂලාපේ බලය පැහැර ගත්තනේ

    • @fathimahamna2577
      @fathimahamna2577 21 годину тому +2

      Ubata. Pissu. Pako

    • @EdasahaAda
      @EdasahaAda 19 годин тому +4

      බලය ගත්තෙ එහෙමනම් අස්වැන්නත් ඒකම තමයි

    • @rasifernando9117
      @rasifernando9117 11 годин тому +2

      ඉතින් ජෙප්පෝ කිව්වේ පාර්ලිමේන්තුවෙන් කන්නෙම නෑ කියලනෙ

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 9 годин тому +5

    නුගත්කම පුදර්ශනය කරනවා.

  • @priyanthapushpakumara2852
    @priyanthapushpakumara2852 11 годин тому +6

    දයාසිරි ඔයා දෙපැත්තට පැන පැන හම්බන්තොට වරායෙ ගල ගැන කියපු ඒව අපිට මතකයි

  • @anjaleewelagedara3971
    @anjaleewelagedara3971 20 годин тому +14

    බංකොලොත් බව කොච්චර ද කියලා පෙනවා

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 День тому +60

    ලැජ්ජයි දයාසිරි. නමටත් ලැජ්ජයි යනව හලෝ ගෙදර.

  • @RanjaniRathnayake-u3x
    @RanjaniRathnayake-u3x 11 годин тому +4

    අයියෝ දයාසිරි වටිනා කමක් දෙන්න නමට

  • @chamilasuraweera9183
    @chamilasuraweera9183 11 годин тому +9

    සජිත්ට ජාතික ලැයිස්තුව හදාගන්න ටික කාලයක් දෙන්න.
    අනුරට රට හදාගන්න කාලය දෙන්න බෑ.

    • @AjithThennakoon-xu6vw
      @AjithThennakoon-xu6vw 6 годин тому +1

      Anurata awurudu 15 demu.Thopi wage baiyo sapayak. Pohottuwata kade giya ballone thopi.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 години тому

      උඹ බල්ලෙක් නිසා නේද ඔහොම කියන්නෙ ?​@@AjithThennakoon-xu6vw

    • @roselanka9004
      @roselanka9004 3 години тому

      හරකා සජියගෙ

    • @AjithThennakoon-xu6vw
      @AjithThennakoon-xu6vw Годину тому

      Umbala redi nathiwa kade gihilla Gotata ratakawa. Ituru tika kanna tompachayawa genawa. Ada ude polgediya genawe Rs 200 .Umbala thawasa masa dekak hitapalla pare hignno balanna. Umbalage pawulwalatath me sapaya wadinawa lapayage wahaliye.

    • @roselanka9004
      @roselanka9004 Годину тому

      @AjithThennakoon-xu6vw කන්න නැත්නම් කක්කුස්සියක් ගොඩදාගෙ කාපල්ලා

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 22 години тому +20

    දයාසිරි දැන්වත් වැදගත්කමට හැසිරෙන්න.
    දැන් ඔය පාර්ලිමේන්තුවෙ ඉන්නේ දැන උගත් වැදගත් අය.
    ඔතනින්වත් වැදගත්කම පුරුදු වෙන්න. බේබදෝ වගෙ රෑ තිස්සේ බීල උගුර බැරැන්ඩි කරගෙන කෑගහපු කැත.
    ඔයගොල්ලො කියන්න ඕන නැහැ අනුර මහත්තයා යුතුකම් හොදට දන්නවා.
    දැන් කට්ටියට කුලප්පුව හැදිලා.
    මිනිස්සුන්ට කන්න බොන්න,බහෙත් ටික නැතුව ලමයිට ඉගනගන්න නැතුව දුක්කරදර තිබුන කාලේ.
    රනියා උඩ පැන පැන හිනාවෙවි පාර්ලිමේන්තුවෙ කථා කරා.
    බොලාට ඒ කාලේ ඔය කුලප්පු තිබේ නැහැ.

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 11 годин тому +3

    දයාසිරි..හර්ෂ මේ ඔක්කොටම කෑම පිළිබඳ අතිශය... පීඩාකාරී හැගීමක් හිතේ .. පැලපදියම් වෙලා..😢
    දූෂිත කුහකයෝ..

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 9 годин тому +5

    මාලිමාවෙ අයත් කැම කාල,වාහනවල ගිහිල්ල,නිරෝගිව ඉදල ,රට ගොඩදාන්න .අනාගත පරපුරට ❤❤❤

    • @AjithThennakoon-xu6vw
      @AjithThennakoon-xu6vw 6 годин тому

      Unkanakota hondai. Palayan pissu balli

    • @trump-c8m
      @trump-c8m 2 години тому

      @@AjithThennakoon-xu6vw හොදයි තමයි පකො ...තොපෙ උන් පාර්ලිමෙන්තුවට රිංගලා කාලෙ කාලා රණ්ඩු කරගෙන රට කාලා දැම්මා....නෑ කියනවද ....කැන්ටිමෙනුත් කාලා සල්ලිත් නොදි ගිය එකට වඩා ප්‍රයොජනයක් තියන උන් ටික වැඩක් කරලා කෑවත් කමක් නෑ විපක්සෙ උන් උනත්......
      .ගෑනියෙක්ට කතා කරන්න ඉගෙන ගනින්.මුලින්....🤣 දෙසපාලනෙට කලින්

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 19 годин тому +5

    කාලේ නාස්ති කරන හැසිරෙන්න දන්නැති උන් ටික දෙනෙක් පාර්ලිමේන්තු එවපු උන්ට හෙන ගහනවා 🤮😡

  • @funtook
    @funtook 22 години тому +25

    කුජීත දෙස පාලකයෝ රටට පිළිලයක්

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 10 годин тому +5

    පක්ෂ අර්බුදය විසදීමට බැරි දේසපාලුවො රටේ අර්බුදය විසදයිද.හැමදාමත් කරේ මුන්ගෙ අර්බුද විසදගත්ත එකනෙ.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 23 години тому +43

    හා හා කමක් නැහැ එ අපේ සහොදරයෝයි කන්නේ ඇයි ඔබලගේ කාලේ ගෙදර බල්ලෝ පුසෝ හිටම්ම කැවා නේද

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 23 години тому +5

      සහෝදරය කනවා කියලා නෙමෙයිනේ ආවේ

    • @rajithawickramatunga9452
      @rajithawickramatunga9452 23 години тому

      😢

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 23 години тому +2

      කොරෝනා කාලේ පවුල් පිටින් ගෙනත් කෑවේ ඒ ගැන සද්දයක් නෑ ලැජ්ජයි

    • @heshaninduwara3409
      @heshaninduwara3409 20 годин тому +2

      උයාගෙන කන්නද කියන්නේ හිටපු උන් කියපුව ඔක්කොම කරානේ 😂😂 උබලා ගූ කන්න තව 😌

    • @diluc1239
      @diluc1239 6 годин тому

      නෝර්වේ සැමන් විතරයි

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 21 годину тому +17

    දැන් පාර්ලිමේන්තුවේ තියෙන ආහාර කුමන්ත්‍රණ කාරයන්ට කන්න බැ තමයි රස ගුන එදා තරම් නෑ නේද

  • @priyanammuni3546
    @priyanammuni3546 20 годин тому +17

    මේ වගෙ උගුඩුවො පාර්ලිමේන්තු යවන මී හරක් ඉන්නවනෙ.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 19 годин тому

      @@priyanammuni3546 මාලිමාවේ මූල්ලුත් පාර්ලිමේන්තු යැව්වේ ඔය උගුඩෝ යවපු හරක්ම තමා

  • @kanishkaindunil-mc9zi
    @kanishkaindunil-mc9zi 23 години тому +25

    පාර්සල් ඔතන්නේ මෙයාද 😂😂😂

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 21 годину тому +9

    චීත්තයක් අන්දන්න ඕණ

  • @rivi6449
    @rivi6449 15 годин тому +3

    දයෑසිරිය ඇනයක් වෙලා වගෙ කටමැත දොඩවනවා එයා ඇවිල්ල තියෙන්නෙ කන එක හොයන්න

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 21 годину тому +7

    පල පල යන්න හිපාටුව 😂

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 21 годину тому +8

    රිලා සිරි 😂

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 23 години тому +35

    රිලාසිරි

  • @kanthirat
    @kanthirat 9 годин тому +2

    ලැජ්ජා නැති ජරාම ජරා මිනිහෙක් 😢

  • @ව්මලායාපා
    @ව්මලායාපා 23 години тому +9

    කෑම ගැන කියනව .පිරිමි කමටත් ලැජ්ජයි .මුදලක් දෙනවනෙ කෑමට .මාතර ගිහින් කන්නයැ

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 22 години тому

      කන්න ඔන උනාම කබරගොයාත් තලගොයා වෙනව

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 22 години тому +9

    මුන්ගෙ ඊරිෂියාව කෑම විසිනොකර කන එක හොදයි නුබලගෙ පාලනය කාලෙ කෑම විසි කර කරනෙ කෑවෙ.ඒ කාපු කෑම නිසානෙ රට වීකුණලාම කෑවෙ

    • @AjithThennakoon-xu6vw
      @AjithThennakoon-xu6vw 6 годин тому +1

      Malimawe un kapubipu un noweine. Kapuwawe inna tika dohe. Palayan pissu bai balli

  • @Perera-g7f
    @Perera-g7f 22 години тому +14

    සාකච්ඡා කරන්න එන්න කිව්වා එන්න බැ කිව්වාලු නේද ඇයි එක කියන්න දිව නැමේන්නේ නැද්ද දයාසිරි මහත්තයෝ

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 22 години тому +11

    මුන්ට බලය නැතුව ඉදලා පුරුදු නෑ.රට කන්න ආපු සෙට් එකක්

  • @jayanthijaya1136
    @jayanthijaya1136 23 години тому +16

    ඔයාලගේ දැන් ජිවත් වෙන පරම්පරාවත් කාලා අනාගත හත්මුතු පරම්පරාවටත් එකතු කර ගත්තා නේ්ද

  • @ChamilaVasantha-yl4mv
    @ChamilaVasantha-yl4mv 23 години тому +18

    කෑම එක.ගැන කථාකරන එකෙන් කියන්නේ mun දේශපාලන වශයෙන් .ලැජ්ජා වෙන්න ona ..

    • @rasifernando9117
      @rasifernando9117 11 годин тому +1

      කෑම ගැන කතා කරේ ජෙප්පොනෙ.කන්නෙම නෑ කිව්වේ පාර්ලිමේන්තුවෙන්

  • @rohanagamage2767
    @rohanagamage2767 11 годин тому +2

    ඔයාලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බැහැ ද්වේෂ සහගත ප්‍රකාශ විතරයි.

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 23 години тому +26

    ලංකාවේ දැවැන්ත සංධානය යකෝ 159 ක් එක්ක

  • @maximaxi1428
    @maximaxi1428 22 години тому +20

    මුංට දැන් හොදටම පිස්සු

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 22 години тому +5

    මේ මාධ්‍යවේදියොත් විපක්ෂයෙද උන් උත්තර කට දෙනවා.

  • @mirror8917
    @mirror8917 23 години тому +14

    කාම ගැන ප්‍රවෘත්ති සාකච්ඡා ලජ්ජ නැද්ද

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 23 години тому +1

      ආවෙ කැන්ටිමෙන් කන්නෙ නෑ කියල නේද?ලැජ්ජ නැද්ද ජෙප්පො

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 23 години тому

      ​@@nishamitilakaratne8460කවුද කිව්ව එහෙම කියපු තැනක් පෙන්නපන් බලන්න

    • @lalgalabada262
      @lalgalabada262 23 години тому +1

      නෑ එයාල ආවේ ගෙදර ගිහින් කාල ඇවිත් විවාද වලට සහබාගි වෙනවා කියලා.
      තේ බොන වෙලාවට ගෙදර ගිහින් එනවා කියලත් කිව්වා ද කොහෙද?

    • @lalgalabada262
      @lalgalabada262 23 години тому

      ​@@nishamitilakaratne8460ගෙදර ගිහින් කාල එනවා කිව්වා.

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 23 години тому +11

    උදේට කාල ,දවල්ට කාල රෑට ඔතාගෙන යනවලු.ඇත්තද?
    බොරුනම් සාවද්‍ය ප්‍රකාශයට නඩු දාන්ට ඕන.
    ඇත්තනම් නිශ්ශබ්ද වෙන්න.
    විමසිල්ලෙන්.

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 23 години тому +4

      ඇත්ත නම් නිශ්ෂබ්දධ ඉන්න තමයි ජෙප්පන්ට වෙන්නෙ😂😂😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 23 години тому

      ​@@nishamitilakaratne8460හැම කමෙන්ට් එකටම කියෝ කියෝ යන උඹ කවුද බං 😅ගවුම් අඳින ඉරාජ් ඇන්ටි

    • @fathimahamna2577
      @fathimahamna2577 21 годину тому

      Npp un. Good. Kapan. Balla

    • @janakalilantha3254
      @janakalilantha3254 20 годин тому

      රෑට ඔතන් යනවා කියන්නේ නෑ

    • @heshaninduwara3409
      @heshaninduwara3409 20 годин тому +3

      ඔව් මෝඩයෝ කෑ ගහද්දි නිශ්ශබ්දව ඉන්න එක හොදයි ගොන්නුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ 😌

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 22 години тому +7

    අපේ අනාගත පරපුරම කාලා තොපි ඉන්නේ

  • @banteshantha9660
    @banteshantha9660 23 години тому +7

    ඒයි ඔතාගෙනත් යනවලු බං😂

  • @chamithmirisage7316
    @chamithmirisage7316 23 години тому +8

    උබල පවුල් පිටින් ඇවිත් කාපු තැන නේ 😂😂😂 ඉක්මනින් ඕකත් වහනව, ශ්‍රී ල නිපෙ කොහොමද සජියට යට වුනේ කියපං

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 23 години тому +1

      කොහෙද බන් පවුල් පිටින් ගිහින් කෑවෙ.මාලිමා හිගන්නො කළහැකි ඉදිරියට බලාගන්න පුලුවන්

    • @trump-c8m
      @trump-c8m 21 годину тому

      ​@@nishamitilakaratne8460අනෙ ඔයාට රිදිලනෙ😂...ඔයාත් කෑවෙයි

  • @upathissawijekoon2274
    @upathissawijekoon2274 19 годин тому +1

    මු හම්බන්ටතාට වරායේ කලුගල්තියෙනවා කියපු කෙනා.මෙයා කියන මොන්ගල් දේවල් ගැන නොසිතව්න.

  • @malikanda1755
    @malikanda1755 23 години тому +8

    මෙවගෙ දයාසිරි නොදකිමි කරපු දෙයක් නැහැ පර්ලීමෙන්තුවෙ ඉල්ලා ඉල්ලා ඉන්නවා හැර

  • @Thissa-f8j
    @Thissa-f8j 21 годину тому +3

    Balaya gilihuna nikamu andanawa

  • @SunendraKadadara
    @SunendraKadadara 18 годин тому +1

    හිමි වැටුප ගුරුවරු ඉල්ලා වසර ගනනාවක් ගිහින් පාරට බැස්සාම ..කදුළු ගෑස් ගහලා..කිරිදරුවන් ඉන්න ගුරු මවු වරු අල්ලාගෙන හිරකර තැබූ බව අමතක හිටපු ඇමතිවරු...

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 23 години тому +11

    මුන්ව ගේන්ඩ චන්දෙ දුන්න අයට ගහන්න ඕනෙ

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 23 години тому +10

    මරවින් සිල්වා මෙයාට පර්ලිමෙන්තුවෙදි ඇමතුවෙ ලස්සන නම් වලින් දැන් නම් එ කතාව හරි වගෙ

  • @sriwarnasingheparamadige
    @sriwarnasingheparamadige 23 години тому +2

    රිලාසිරි පව්.කියන්නම දෙයක් නැතිද

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 23 години тому +2

    ලැජ්ජයි මාලිමාව ගැන ඔවුන්ගේ පාක්ෂික යින් ගැන.මගේ හොදම මිතුරියක් ගෙවූනූ වසර 10ක මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් වෙලා හිටයැ

  • @신대혁-y9g
    @신대혁-y9g День тому +2

    මූවගේ හපතයට දුන්නාට වඩා අප්පුහාමි හොදා

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 День тому +8

    ඒහොරගෙම්බාගේ.කටේ.පිලිකාවක්.හ්දෙන්නය්.ඕනා

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 23 години тому +2

    පලමු දිනේ කැන්ටිමේ කනවා තමන් ම වීඩියෝ කරලා නිකුත් කරන්න තරම් පහල මානසිකත්වයෙන් ඉන්න ආණ්ඩු පකෂ කට්ටි ගැන කවර කරාද

  • @sarathananda7150
    @sarathananda7150 20 хвилин тому

    මෙයාගෙ අවසාන පාර්ලිමේන්තු වාරය මේකයි. අර එයාගෙ අයිය ඕස්ට්‍රේලියාවෙ ඉදන් මෙයා ගැන කියපුදේ හරි බව දැන්නම් පැහැදිලියි

  • @TushanthaDayanath
    @TushanthaDayanath 23 години тому +3

    ලැජ්ජයි

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl День тому +8

    Mu wage pakkiliyaek noddakin Thu

  • @samithbalasooriya3282
    @samithbalasooriya3282 10 годин тому

    මේ මනුස්සයා ඇත්ත කියද්දින් මාලිමාවට කතිර ගහපු අයට ගොඩක් රිදෙනවා වගේ..ඔබලා එදත් දැක්කේ හිල්නේ ඉතින්

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 12 годин тому

    ජාතික ලැයිස්තුවෙන් දාන 4 දෙනා දාන්න කාලයක් ඕන, හැබැයි අලුතෙන්ම ආව ආණ්ඩුවට වැඩ කරන්න කාලය දෙන්න බෑ,මේ මිනිස්සුන්ට දීපු ඡන්දය අපරාධේ

  • @pradeepjy1
    @pradeepjy1 12 хвилин тому

    දැවැන්තම සංදාන හැදුවත් පරදින එක තමයි අන්තිමට වෙන්නෙ, තාමත් මෙයාල ඇත්ත තේරුම් අරන් නෑ,පරන විදියටමයි හිතන්නේ බල පෙරෙත කම විතරමයි

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 Годину тому

    සංවර්ධන නිලධාරීන් පාසල්වලට යොමු කරේ එයාලට වාඩිවෙන්න කාර්යාලවල පුටුවක්වත් නැති නිසානේද ?

  • @SuSantha-s4k
    @SuSantha-s4k 21 годину тому +2

    සක්කිලියා

  • @HIRUKABOTEJU
    @HIRUKABOTEJU 11 годин тому

    දයාසිරි කට වහගෙන ඉන්න එපා. දිගටම කතා කරන්න

  • @rupapushpa9228
    @rupapushpa9228 23 години тому +3

    Dahyasiri you are shemles polation,

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Годину тому

    පිරිමියෙක්ට වැටෙන්න පුලුවන් පහත්ම තැනට වැටිලා- පිරිමි ගනිකාව.

  • @Nevilmarcus-l1q
    @Nevilmarcus-l1q 18 годин тому

    පාලිමන්ට් ජෝක්ස් අලුත් ම එක ,ට්‍ර්‍රේනින් බොක්ස් ඔෆිස් ,

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 22 години тому +1

    පාර්ලිමේන්තු වරපශාද අවභාවිතා කල ලාල් කාන්ත මහතා වසර 15ක් මංත්‍රී කනෙක් නොව් මාදිවෙල මංත්‍රී නිලනිවසක සිටිම අවභාවිතා වක් නොවේ ද බලයක් නැති

    • @funtook
      @funtook 22 години тому +1

      ඉන්න දුන්නෙ කවුද ඔයාගෙ බාප්පා ද.

    • @pradeeb8088
      @pradeeb8088 19 годин тому

      @@funtookවිජිත හේරත් ප්‍රසිද්ධියේ සිරසේදි කිව්ව දේ තොට ඇහුනේ නැත්නම් ගිහින් කනට කරලා අහගනින්.

  • @siloonfighter3004
    @siloonfighter3004 21 годину тому +1

    Weanada Wage Ubatha Aran Palayan

  • @namindaasith3828
    @namindaasith3828 3 години тому

    ගූ කෑල්ලක් ඉතුරු වුනා වතුර ගැහුවට.😂😂😂

  • @diluc1239
    @diluc1239 6 годин тому

    දයාසිරි කෑවෙ Norwegien සැමන් මාලු විතරයි ලන්කාවෙ මාලු නොකාපු මිනිහෙක් අනුන්ගෙ කෑම ගැන කියවනව.

  • @GaminiLansakara
    @GaminiLansakara 22 години тому +1

    Pala.pala..😂

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 23 години тому

    159 පොල් ලෙලි ජනාධිපති අයියා හරිනි අක්කා ඇතුළු අයටත් ජය වෙවා

  • @KrishnaManel-x7v
    @KrishnaManel-x7v 3 години тому

    මුගේ අයියාට මෙිලේ තබුනාට මුට මෙිලේ නැ මුන් එන්න රටත් කාලා පර්මෙිතුවත් කාන්න

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 16 годин тому

    ප්‍රශ්ණ අහපු මාධ්‍ය දඩ වහලෙක් වගෙ 😂😂😂

  • @WoshingtonKurera
    @WoshingtonKurera 23 години тому +1

    Kamegane.kiyannede. mu.awe.higakapan

  • @ShiraniSilva-h6n
    @ShiraniSilva-h6n 9 годин тому

    දයාසිරි කාපු හැටි තමා ඔය කියන්නෙ.

  • @mahendraweeraparakrama3968
    @mahendraweeraparakrama3968 3 години тому

    රෑටත් ඔතාගෙන යනවද? 😂

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 23 години тому +5

    දයාසිරි අද බොරුවට නැට්ට ඉස්සුවා පැත්තකට වෙලා ඉඳන් හොදේ මිනිස්සු උබලා පන්න්ඉවරයි

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 23 години тому +2

    Mun ganuwage kana kama eka ganath kathakaranawa madyawala.

  • @Geeth9078
    @Geeth9078 23 години тому +2

    Ane kamak na e minissu kawada biwata..thopi kapuwage hatiyata😂

  • @RuwanPrasanna-j1c
    @RuwanPrasanna-j1c 20 годин тому

    මේක හොද පාර්සල් ඔතන්න තමා 😂😂😂

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 23 години тому

    කවමදාවත් ඒ සැසිය තියෙන කාලසීමාව විතරයි කෑවේ. බොරු කියලා හිටපු අයටඩගහන්න එපා

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 21 годину тому +1

    Dayasiri toge amm matak karaganna epa tofrog kenak to hitiya u np ekay topita 🐕 Dala hu onay

  • @AshokaMudalighe
    @AshokaMudalighe 2 години тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @UdayaAmugoda
    @UdayaAmugoda 21 годину тому

    ගෙරි මුසල කුහක දෙසපාලුවො බoගවෙයන්.

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 23 години тому +1

    අනේ පලයන් කිබුල් කදුලු හලන්නෙ නැතිව

  • @geethsenanayaka7424
    @geethsenanayaka7424 23 години тому +2

    Ane dayasiri thopita hena gahanawa kiyana boru walata wssige puthek

  • @chameladilu780
    @chameladilu780 16 годин тому

    ගෙරිසිරියා නෙද්දකින් කට මුගෙ.

  • @nilukaniluka3872
    @nilukaniluka3872 23 години тому +2

    Munge katawal thawath wahila naha. Lajja nathi kama

  • @pradeepjy1
    @pradeepjy1 11 хвилин тому

    මින ඉදිරියට මුත් අතුගෑවිලම යනව

  • @ChandanaGodapolage
    @ChandanaGodapolage 23 години тому +2

    Meka evapu unta sapaveva

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 21 годину тому +1

    Cheeththa rilasiri

  • @RandikaNirmali-o8m
    @RandikaNirmali-o8m 23 години тому +1

    Ubala kalabala wenna epa dayo wede lassanatha karai ape sahodarayo

  • @nobody8630
    @nobody8630 2 години тому

    😂😂😂

  • @ChanneChanne
    @ChanneChanne 21 годину тому +1

    Dayasiri maya sjb ekka ennama oona kenek ook:malima baelay ekkmnatanma panna damiya yuthuiee ool

  • @indikakarunarathna6401
    @indikakarunarathna6401 5 годин тому

    මූ කවුද කියල මුගෙ අයියම කීවා..

  • @florentinecruze4853
    @florentinecruze4853 2 години тому

    Still he don't understand the politics what people wants with SJB he is only playing the old tricks 😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 23 години тому +1

    Ubala rata ewara eennama kala bankolth karalane gaiye..😢😢😢😢😢😢😢