Ayye, RTX 20 Series Eke MSI GAMING X model eke Cards Thiyenawada stock eke ??? RTX 20 Series eke Card Review ekakuth oneeee... Ada Video Ekath maruuu....🤩🤩🤩
Song: Extra Terra & N3b - Silence [NCS Release] Music provided by NoCopyrightSounds Free Download/Stream: ncs.io/EN\_Silence Watch: ncs.lnk.to/EN\_SilenceAT/youtube
Sponsored by MD Computers - Homagama
දැන් ම අමතන්න.ඔයාගෙ ගේමින් PC එක ඔයාගෙ ම කරගන්න
076 6006238
077 3734798
011 2755700
web Mdcomputers.lk
FB Page - facebook.com/Mdcomputers
Located in: Near the NDB Bank - Homagama( Bus station)
සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
my Other Channels
SPG MASTER - www.youtube.com/@MRGaiya
GAYAN PRADEEP E THAKSALAWA - www.youtube.com/@gayanpradeepe-thaksalawa8325
2:59 / 5:56
LOGITECH C270 WEBCAM aiye me cam eka md eke kiyk wenawada kiyl balala kiynna puluwand plz
YT එක ගැන කිවුව කතාවට respect...❤
කියන්න දෙයක් නෑ ඉතින් සුපිරියක් තමා.....අපිත් ඊලග මාසෙ Md එකේ set වෙමුකො ❤️❤️
සෙට් වෙමු
😢❤දවසක එනවා 1.5M pc එකක් හදන්න❤
❤❤කොල්ලට මාර සතුටක් ඇති
Wasi build ek 😊 kiyanna deyak na perfect build eka ❤❤❤
Thanks malli ❤
ගැම්මක් අයියා😊😊😊❤❤ සුපිරි
Monitor ek nm overkill 🤭 habai ithin aithikarayage asawane❤. Cupiri build ekak.
හිත අල්ලපු එකම shop එක 🥹❤️❤️
මිරිස් පැල බිස්නස් සහෝදරයා 😂🎉
Congrats සානක
Supiriyak Tama aiya❤❤
Thank you malli ❤
Ayye, RTX 20 Series Eke MSI GAMING X model eke Cards Thiyenawada stock eke ???
RTX 20 Series eke Card Review ekakuth oneeee...
Ada Video Ekath maruuu....🤩🤩🤩
Thawath gammak thmai ithin 💪
Adeee Ravindu Aiya 👊❤
i5 4th gen
2GB vga
8gb ram(intel)
LED 19´´
keyboard,mouse speakers කීයක් වගේ යයිද?
සර් සාමන්‍යයෙන් මේවගෙ පිසි එකක් දවසට පැය 6ක් විතර පාවිච්චි කරොත් ගොඩක් කරන්ට් එක යනවද
Ayye oyala laga i5 12490f processor eka thiyenw neda eka danne thibbe😊
Aiyye Ryzen 7 8700g processor ekata silver stone icemyst 360 liquid cooler eka wadida aiyye wadi nm liquid cooler ekak suggest karannako
hodatama wadie. hoda air cooler ekak hodatama ati. ada hawasa dnawa video ekak. eka balanna
Today 1st from me❤
Great 👍
Boss r7 3700x, 1060 3gb pc akatiyenne. Akata 1200kv ups akak use kaloth 5hours a day use kaloth monthly bill aka kiyak withara weida?
Ups eken current bill eka balnna ba.ups eken karanne current giyama pc eka off karanna winadi 5k withara hambena eka witharai
9:08 මෙ අත දැක්කම මට පේන්නෙ කෙල්ලෙක් PC එක බිල්ඩ් කරල වගෙ 😂❤
Prolink ups එකක් දාන්න තිබ්බේ DCP වල කෙස් වැඩී use කරලා තියෙන නිසා කියන්නේ
කේස් නැති ඉලෙක්ට්‍රික් අයිටම් නෑ හැබැයි මං 2022 ඉදන් මේ දක්වා 1.2KVA 2k and දැන් යූස් කරන 2KVA මේ සේරම කේස්. RTX 3060TI එකටත් 1.2KVAඑක මදි වුනා. ප්‍රෝලින්ක් ලොකුම අවුල තමයි බැටරි එකට අවුරුද්දයි වොරන්ටි දෙන්නෙ මැෂින් එකට අවුරුදු 2 ක් දෙනවා. DCP එකේ ලොකු ඒවට බැටරි එකටත් එක්කම අවූරුදු 2 ක් හම්බෙනවා මල්ලි.
laksa 4 ta oita wada supiri performance thiyana brand new + used componentdala hadanna thibba
Ow.meka brand new only.meyage monitor eka godak ganan ekai
අයියේ රුපියල් 55000 ට වගේ හදපු ගේමක් ගහගන්න පුලුවන් full pc එකක ලින්ක් එකක් එවන්නකෝ පලවෙනි comment එකනෙ තින් please 🥺
😂😂😂
mn dannm ❤
Mmmm meter wen na i5 4th 8gb ram gtx 750 2gb dala hadanna puluwan podi monitor ekak dala
❤❤🖤
@@ParakramaBandara-ji4uv ai yako thoge puka kahanwada
Rx 580 8gb ekak daan live stream build eka krnna barida i7 4th wagee ????
Ayye mata inno 3D RTX 3060 ti x4 ichill brand new VGA card eakak ganna thanak kiyanavada
Dan oka en na malli
MSI PRO H610M-E DDR5 wlta giye nathte ai me price ekamai.ram price wdi hbi 5600
Eka stocks na brother .tibbath meyage monitor ekata loku ganak yana nisa mukuth karanna ba
i5 13400F වල instability issue එක තියනවද?
Ai aiye dcp giye proline eka da dcp da hoda ups wala
dcp warranty wadie leda adui
danne nathi nisa ahanne aiye echchara loku cooler ekak motherboard ekata bara nadda... kadenna balanne nadda
na. oka lokuu barak na malli
@@SLPCLK i5 6gen එකට හොඳ cooler එක මොකක්ද අයියෙ
Used 3070 ekkata yanna thibbe.anyways eyage choice ekane
Ow malli .monitor eke budget wadi.nathnm 4060 gahanna tibba.
A320 brand new motherboard ekak thiyanawa 15500
i5 9500 prosecar එක ගන්න පුලුවන්ද
මොකද්ද ඒ start එකේ දාපු music එක 🤔
එකේ ලින්ක් එකක් හරි මොකක්හරි දාන්නකෝ
Song: Extra Terra & N3b - Silence [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/EN\_Silence
Watch: ncs.lnk.to/EN\_SilenceAT/youtube
ayye i7 9700k vage processor ekakata liquid cooler ekak use karanvand?
අවුලක් නෑ පුලුවන්.
mata ekak thiyenava eth thava ekak hadanava o/l liyala ekak hadanava rtx dala md ekata enava enava mayiii❤❤❤❤❤sl pc lk ❤❤❤
Exam mulinma hodata karaganna .jaya weewa
@@SLPCLK අනේ thank අයියේ🙏මෙතෙක් කල් ගුරුවරුයි දෙමාපියොයි විතරයි කිව්වේ.අනිත් අය මඩ ගහන්න බලන් ඉන්නේ😅😅 thanks lot❤️🔥❤️🔥
මාත් අනිවා o / l level කරලා එනවාමයි
මාත් අනිවා o / l level කරලා එනවාමයි
Aiya DDR2 walata galapena graphics card warga monavada tiyenne. 2gb hari 1.5gb eva kiyanna puluwanda . Please riply😢😢😢😢❤❤❤❤❤❤
dan ddr2 parts hoyaganna na malli, owata gtx 550 0 wage ekakgahanna puluwan
aiye danata tiyenne I5 7500 ekak. pc eka upgrade karanwanm yanna hoda option eka mokakda? pc eka use wenne design gaming walata wage tamai. tawa issarahata you channel ekak start karannt innwa
Okath ati.one nm oka wikunala amd ryen ekak ganna
❤🎉 පලවෙනි එක
අයියේ cpu review එකක් ඕනි😢
Ryzen 7 7800x3d ekt 4060 yada 3080 yada set wenne ?? 👀😪
Aiye 150000 withara hadanna puluwan gaming pc ekaaka details ewannako
Ela kiri build😌❤
iGi 2 gahanna puluwanda ayye
good work bossa
Ayiye 150,000 full set pc build ekak dennako plzzz😢
Ryzen 5 4600G processers sold වෙනවද?
Awulk na
අනුර pc parts වල ගනම් අඩු කරලා නැද්ද 🌚
ඔයා ඔය කියන දේවල් md web එකටත් දාන්නකෝ
අරං එෂපීරියන්ස් කරලා බලන්න ආසා අයට වටිනවනේ
Keybord mouse නෑ
Nvme එක නෑ
Casing එකත් නෑ
මේ බිල්ඩ් එක කළේ ඔක්තෝම්බර් 20 . ෆැන්ටෙක් කීබෝඩ් එක ස්ටොක් තියේ. අනෙක් ඒවා ඉවරයි
Ayye passe vga ekak gaha gannakan i7 7th gen ekak haduvith hidaida naththan i5 3rd gn ekak hadala vga ekak dammoth hidaida
Oya pc ekak gnnd inne
අනෙ අයියෙ අපි ඉවරයි 😂
Ai
Ups නැත්නම් බඩුම තමයි😂
අය්යෙ මට මෙ pc build AMD RYSEN වලින් quotation එවන්න පුලුවන්ද
අනේ අය්යෙ මටමේ pc build amd rysen quotation දාන්න පුලුවන්ද
Lankawe prices godak gannan. Eth apith kiyala mona karannada. Shop walath ganak thiyagena ne denne
dollar eka 250twth adu wuna nm shape
@@SLPCLK ow, issarahata dollar eka vadiwei da danne naha
20:33 අනෙ අයියෙ අපි ඉවරයි😭😂
Bro cpu cooler eke sound eka කොහොමද? Full rpm ekrdi🤔
stress testekak kare nm na. habai kisima awulk na.
Ayye i5 6gen ekata set m.b ekak kiyanna❤❤
Supiri aiye
ayye gtx 650 2gb and 1gb website eke tiyena ganamadha awilla gaddi pls kiyanna
ඕන ගේමක් ගහන රුපියල් ලක්ෂ දෙකට හදන්න පුළුවන් pc එකක් දාන්නකෝ
අයියේ මට රුපියල් 70 000 කට gaming , editing කරන්න පුළුවන් computer එකක් හදලා දෙන්න පුලුවන්ද
i5 4th gen ,4gb ram ,wala far cry 3 gahuwahakida on board
low settings dala puluwan
Ayye rs 50000 kata full set pc build ekak one .mama ada ude md computers ekata enawa
okkoma brand new da
සානක උබේ අර මිරිස් පැල වවල විකුණන බිස්නස් එක ගැනද කියන්නෙ මෙ ?😂
Pala pakayo
kavadath supiriyak thama ithin☺
❤❤😊
Bro bottle neck wennathi low budget pc ekkak thannako
Budget ??
@@SLPCLK 80k
@@devilgamingsl50i5 6th Gen with GTX 970 4GB without monitor
@@Dinith_Nethmika motherboard and ram psu etc
@@devilgamingsl50
• 8GBx2 DDR4 2666mhz (used)
• 550W psu (used)
• H110M 6th Gen 2ram slot/m.2x1(used)-(site eke thiyenne me board eka vitharai,15K vlt vada adu board ekak choose krgnna)
• Casing under 15000 ekak try krnna
• 128GB m.2 nvme and 1TB HDD
Check MD site
Nice pc 🤩❤️🔥
oya build aka use parts dala haduvoth kiyak vithara yaida
Mewaye use enne na brother
me wedima gnn mewwa thaawa adui🤭🤭
ryzen 5 5600x 6c 12t=50000
msi b550 vdh wifi=55000
corsair16gb=12000 1stik
gpu rtx 3060=120000
nvme =8000
psu corsair 650=20000
hdd=8000
case nzxt h5=25000
msi 100hz gaming monitor =45000
fantech mouse and keybord =8000
rtx3060 good for 1080p gaming
mage mathe 400k build 🥺
මේකෙ ප්‍රොසාටයි බෝඩ් එකටයි අපිට ගියෙ 73 යි. ඔයාට ඒ 2ටම 105000 ක් ගිහින් නෙ. i5 12th and ryzen 5 5600x එකම පෆෝමන්ස් යන්නෙ පොඩ්ඩ්ක්වත් වෙනස් නෑ. මේකෙ ලොකු ගාන ගියෙ මොනිටර් එකට. මොනිටර් එක විතරක් 80 ක් . එක හදන කෙනාගෙ කැමැත්ත ඒක .ඔයා වීඩියෝ එක හරියට බලලා නෑ. එනිවේ ආදරෙයි
@@SLPCLK 💖h ehekta wada b ehekta giyanm hodai ethakota performance hodai
Sir Rs180000 ත් 160000ත් අතරේ pc එකක් කරන්නකෝ......
Next video set eken dennm
ryzen5 5600g
rtx3050 6gb
black myth wukong play karanna puluwanda
Puluwan.
🔅Urgent ♨️
🔅Processor - i5 6th gen - 2 months Warranty 😌
🔅Motherboard h 110 - 2 months warranty 😌
🔅Ram - Ddr 4 8 gb 🔅
🔅Ssd 128 gb 🔅
🔅Hard disk 500Gb🔅
🔅Gtx 660 2gb 🔅
🔅G9 Gaming Casing With 3 Rgb Fans🔅
🔅600w power supply 🔅
Danata thiyana hodama vga eka mokadda
85,kt gaming walata full set pc ekak hadaganna nerid
i5 6th gen ekak upgrade kranna balagena build krnna puluvan with GTX 970 4GB
Supiri ❤🔥❤🔥
Yoooooo ni ni ni ni nimna bro 👀😂🤍
@@gamingtharindu5148 😉😉
Ayiye 90000 kata withara pc build ekak gennako
i5 8th Gen with GTX 1060 3GB But I recommend ryzen 5 4600G build + graphic card ekak passe daganna balagena
@@Dinith_Nethmika ❤️❤️
aiye laksha 2-2.5 athr build ekk dannako
Heta dannm malli 250000/= with offer😊
Gta v ultra dala gahanna puluwan pc ekak hadanna ❤
Gta v ultra gahanna lokuu ekak one na
👌🏻
5 5600g ekka yana puluwan lokuma vga eka mokakda
පස්සෙ අප්ග්‍රේඩ් කරන්න පුලුවන් නිසා RTX 4060K GAHUWATH KMK NA. NATHNM ITHIN RTX 2060 2070 3060 THAMAI
Thanks sir 🙏❤
Aiye ryzen 5 5600 G 16 GB ram
Gtx1060 6GB hari rx 580 dala 128 ssd 500 GB hdd ekai dala hadanawanam keeyak withara yanawada
150000/= වගේ යයි
Eeta aduwen vga ekk ghala ryzen ekk karaganna puluwannam mona wageda specs keyyak witharada
Mata one gta v online faracry 6 rdr2 ewage tikak games ghanna
@@Mathswithme2Budget kiyanna
Gamak Gaiyoooo 😍
ඔයා ict ගුරුවරයෙක් ද
මේටික දාල මැෂින් ඒක විතරක් හදන්න කියක් විතර යයිද මට ඒකක් ඔයාලගේන් හදන්න ඔණි ඒකයි❤ ff ගහන්න අැද්ද
Ff gahanna 😂😂😂😂😂
60000kata full set pc ekak aran ennako😊
Eelage set ekem try ekak dennm
Ayye 200000 vage pc ekk bll kiynn ko mn oya kiww gmn gnnw
Mata one cpu ek vitharay
🔥🔥❤
1st❤
❤❤❤🎉🎉🎉
14:40 masekata wada gihin edit ekata 😮
He he ow malli.giya para video 12k tibba
@@SLPCLK 😳
හරි සන්තෝසයි😂
I7 10 gen eka cos tred kiyada 😢😢😢
8i 16i
el a tanx
gtx 960 2gb eken
spider man
froza 5
gta gahan puluwanda
Forza 5 nam bari wei
Foza gahanna fulawan low dala
Forza 5 nm puluwan gemak na 1080p. spiderman amarui.
@@Disura_Hirushangraphics high dala puluwn😅
@@SLPCLK spider man gahanna aduma vga eka mokkda 30.000 aduwen
use gpu kiyak wenawada
www.mdcomputers.lk meke balanna
මිනිහා සෑර් ව කන්න ඇති ඒනම් 😂
mage chanal eka paththe awith yanna SLBMC LK kiyala gahapuwama enawa
Mn awa.but oyage comments off.kids section eka off karanna
Supiriyk
🎉🎉🎉
මේ ඔක්කොම බ්‍රැන්ඩ් නිව්ද සර්
Ow
nice
patta
Motherboard ekanam chaaaaa
Ehema ekak na malli .mewaye facilities adui echcharai.ex- ram 2 , m.2 1
❤❤❤
Ane ayye puluwannm 25 000 kata wagee pc build ekk gennakooo pls pls pls i3 4th gen wagee
Vga natiwa 30k withara yai