Thanks for the hard work. It is nice if you can give references of the content otherwise we do not know where you have taken the information. As you seemed to have done a extensive research, if you add the references , others will be also able to go through them and expand their knowledge. You have mentioned in one of the previous videos, that King Ravana's mother's ancestor came from Assyria. What is your reference for that statement? It will be a quite interesting to know as there were Anunaki rule in that region in a certain period. Anyway Ravana could not be considered as a hero. Prince Rama was a previous life of Prince Siddharta, his ancestor and also the ancestor of majority of Sinhalese Kings (see Dipavamsa and Rajavali) . Ravana kidnapped his wife, kept her imprisoned for years and she died later because of what Ravana did. Two sons lost the mother for this reason. Not only Sita but Ravana has tried to kidnap Apsara Rati before that , who was the wife of his own nephew Nala Kubara. So how can you praise a person who kidnapped a Bodhisatva wife as a great hero?
මේ විස්තර එක්ක බලද්දී සොබා දහමට කරන්න බැරි දෙයක් නෑ...කවුරු හෝ පාලනය කරන බව සත්‍යයි.අපෙ ඉතිහාසයට සම්බන්ධ වෙන ආකාරය ගැන දැනගන්න කුතුහලයක් ඇති කරමින් වීඩියො එක ඉවර කළ එක නම් හරි අපූරුයි...ඒ ගැන අපිත් දැන් කුතුහලයෙන් ...❤️❤️❤️
බොහොම ස්තූතියි ❤️❤️❤️
පට්ට අයියේ...තවත් ඉස්සරහට ඕනි ...❤️
❤️❤️❤️
මට නම් හිතෙන්නේ පිටසක්වල කින් පැමිණි පිරිසකට මොකක් ම හරි හේතුවක් නිසා නැවත යන්න බැරි වෙන්න ඇති .එයා මෙහෙ ඉන්න සහ නැවත යන්න කියන දෙකටම කරපු පර්‍යේෂණ වල ඉතිරි වුන දේවල් ගැන තමයි අපි ඔලුව විකල් වෙනකම් හිතනව ඇත්තෙ.එයාල ට ආයෙ ඕනෙවෙන සහ ගෙනියන්න බැරි දේවල් තමයි පිරමිඩ ඇතුලෙ ආරක්ශිතව තියන්න ඇත්තෙ.ඒවා ගොඩ දාල ,වෙන්දේසි කරල,කෞතුකාගාර වල තියාගෙන හිටියට මට නම් හිතෙනවා බුදු සසුන අතුරු දහන් වුන ගමන් එයාල ආයෙ එනවා කියල ....🤓😁❤️💐
හෙල් දීපය නොහොත් හෙළ දීපය ගොඩ නැගුවෙ වැලි කාන්තාර පස්ගොඩවල් කරලයි.
උස්භූමි සියල්ල තැනුවෙ ගහකොළ මගින් වැලි ගල් ආහාර කර ගැනීමෙන් .
ඕනෑම කාන්තාර භූමියක් පස් ගොඩක් බවට පත්කරන්න පුළුවන් 💖 🌳
එවැනි තාක්ෂණය හෙළ දීපයේ වැසියන් දැනසිටියා .
යාබද අනිත් රටවල් ද හොඳ දේ අරන්ගියා මනුෂ්‍ය වරගයාගේ උන්නතිය වෙනුවෙන් .
නැවැත මේ ලෝකය එක්සේසත් කර රටවල් අතර ගමනාගමනය ගොඩ බිමෙන් ඇති කිරීම එකම අභිප්‍රාය 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌳
හරිම පැහැදිලි❤🎉
God of nature 🔥
❤️❤️❤️
පිරමිඩ ගැන මගේ කියවීම--- පිරමිඩ කියන්නෙ ශක්ති බලාගාර - අපිට පිරමීඩ හම්බනේනෙ ඊජිප්තුවෙන් විතරක් නෙමේ - ලොකෙ පුරාම පිරමිඩ තිබිලා තියනවා - තව හොයපු තොරතුරුත් එක්ක පිරමීඩ ගොඩනැගිලා තියන පොලව ආසන්නයේ රත්තරන් තියනවා - ලෝකේ පුරාම පිරමීඩ හැදිලා තියෙන්නෙ එකම රේඛාවකට - ආසන්නව ඒ රේකාවට අාසන්න ලෝක රන් නිධි ව්‍යාප්තියත් එකම ලගටම සමපාත වීම පුදුමයක් නෙමේ -- කාට හරි අපේ රත්තරන් ඕන වෙලා තියනවා -- ලෝකෙන් පිටට ගන්න හැබැයි කොහොමද පිටට ගන්නෙ --- ට්‍රාන්ස්පෝර්ට කරන්න ශක්තිය අවශ්‍යයි - සමහර විට ඒ අාපු අය ආරෝපිත පළිගු - න්‍යෂ්ටික ශක්තිය පාවිච්චි කලලා වෙන්න පුලුවන්-- ඒ යානා වලට අධික ස්කන්ධ පොලවෙන් උඩට උ්ස්සන්න තමමා එයාලා පිරමීඩ හැදුවෙ - ආතර් සි ක්ලාක් මහත්තයගේ තියරි එක වගේ ලෝකෙම සන්නිවේදන කුලුනු තුනකින් ආවරණ කරනවා වගේ=== පිරමීඩ පිරමිඩ අතර හදන චුම්භක ක්ෂේතු්ර උපයොගි කරගෙන මෙම යානා ගමන් කලා වෙන්න පුුලුවන්- එහෙම නැත්නම් ආරෝපණ වය්ර් ලස් චාර් ජින් පොයින්ට් වෙන්නත් පුළුවන්-- කිසිම ලිපියක අහන්න ලැබිලා නැ මේ විද්‍යුත් ශක්තිය මිනිස්සුන්ගේ එදිනෙදා ජිවිතයට භාවිතා උන අවස්ථා -එයාලා යානා ගමනා ගමනයට චුම්බක ක්ඝේත්‍ර අතර ගමන් කලා වෙන්න පුල්වන් - හැබැයි ඒකම එයාලාව විනාශ කලේ වෙන්නත් පුලුවන් ------- උදා ග්රැන්ඩ් කැනියොන් කියන්නෙ තඹ හෝ රන් නිධියක් - පුදුමෙ කියන්නෙ මහා පිරමි්ඩ තියෙන්නෙ.ත් ඒ කෙලින්ම එකම රේඛාවේ --පුදුමයි නේදා? නෑ වැඩිම පිරමීඩ ගනනක් තියන්නෙ ඇමරිකාවල -කැනියොන් පුදුමෙ අවට -මේ එකම රේඛාවේ මේ දිගට ආවොත් ආසියාවේ -ඉන්දියාවෙ ලංකාවෙ - කාම්බෝජ --චීන මේ රන් නිධි ලයින් එක අවට ඕනතරම් පිරමීඩ හොයාගන්න පුලුවන්--- හැබැයි මට හිතෙනවා ලෝකෙ විනාශ උනෙත් පිරමීඩ නිසා කියලා -- ඔව් බලන්න හාර් ප් ආචරණ Haarp effect --තව ලියන්නම් තව විස්තර ගලපන්න පුලුවන්
පෘථිවිය සහ පීරම්ඩ් ගැන මුලින්ම කීව්ව දෙට මටනම් හිතෙන්නෙ පෘථිවි ගර්භයේ කොටසක් තමයි පිරමීඩ් කියන්නෙ . එවාට අපි හානි කරනවා කියන්නෙ අපේ අවසානය අපිම ඉල්ලන් කනවා වගේ වැඩක්
❤️❤️❤️
Keep it up Brother ❤
කියන්න වචන නැහැ සුපිරියි❤️
1k like eka magen
Mahayanaya baudda❤
Weldone.. keep it bro..
Me lokaya goma bole❤
Mama kuru miniya❤
Vrusaba,sikuru🎉❤
Thanks for the hard work.
It is nice if you can give references of the content otherwise we do not know where you have taken the information. As you seemed to have done a extensive research, if you add the references , others will be also able to go through them and expand their knowledge.
You have mentioned in one of the previous videos, that King Ravana's mother's ancestor came from Assyria. What is your reference for that statement? It will be a quite interesting to know as there were Anunaki rule in that region in a certain period.
Anyway Ravana could not be considered as a hero. Prince Rama was a previous life of Prince Siddharta, his ancestor and also the ancestor of majority of Sinhalese Kings (see Dipavamsa and Rajavali) . Ravana kidnapped his wife, kept her imprisoned for years and she died later because of what Ravana did. Two sons lost the mother for this reason. Not only Sita but Ravana has tried to kidnap Apsara Rati before that , who was the wife of his own nephew Nala Kubara.
So how can you praise a person who kidnapped a Bodhisatva wife as a great hero?
Me vage video thava one
❤❤❤❤❤
Comment 1 ------------Mount Ararat is now 19,000 feet above sea level today and that is where Noah landed in the Ark. How can that be?
Technology athin sahenna diyunu thathwayak thamai thibila thyenne. Aththa hanganna Apiwa nomaga yawanna karapu dewal godak thyenna puluwan. ❤
rawana guha ehema kadawatichcha gal ain karala nawatha aniwaryayenma pariksha karanm
Good ❤
I like for Egypt history😊
❤️❤️❤️
Werochana rahu mage Yaluwa narada bodi satwaya rahu gilina EKA Tama atha Dan inne❤
😍Thank you bro.✌New subscriber
මාරයාගේ 🌍 රොමෝට් කන්ට්රෝල් එක
comment 2 -the desert plateau is at a height of 60 m above sea level and the pyramid rises 148 m above the plateau.
Ade mewage ahanna balanna asai❤❤❤
❤️❤️❤️
mama nam hitanna ma katawata rawana gawagatta aka warade mokada rawana metyawak nesa petasakwalyan akak tebu sambadaya atta wanna fuluwan
❤️❤️❤️
conclusions --- pyramids had faced by floods
කිසිම අදහසක් නෑ බන්..පට්ටම ආසාවෙන් උනන්දුවෙන් බලනව අහනව ඒත් ඉතිහාසේ ගැන මේවා ගැන ගලපන්න හදනකොට ඔලුව විකාර වෙනව 🤯🤯🤯
Pain killer ❤
Moon night tv series eka blnnako eketh podi seen wagyk pennanwa egipt wala ❤
පිටසක්වල යානා ගොඩ බාලා තියෙන්නෙ පිරිමිඩයෙ මුදුනට වෙන්න බැයිද
නැහැ පිරමිඩ කියන්නෙ ශක්ති සම්ප්රේශන
Supiri chanel ekak 🥺❤️ apita wada diunui aiye eyala aye wold reset wela apitath aye oka weno aurudhu 10000 kata withara passe eyalatath mewa mayawan wage wei. Mokada eyska aye loke mula idan patan ganna nisa
❤❤❤❤
👍👍👍
I like more than alien history
Thank you 👍😊
❤
ලෝකෙ.හරි මැද පිරමීඩ තියෙනව කීව කතාව තේරුනේ නෑනෙ,ලෝකෙ ගෝලයක්නෙ,ගෝලෙක මතුපිට හරි මැද හොයන්නෙ කොහොමද ඉතින්....දන්න.කෙනෙක් කියන්න මට
මේක ගෝලයක් නෙවෙයි.වලයාකාරයි
@mr.vairal3 hari eth mathupita hari medak hoyanne kohomada,walayakara ewata mathupita hari medak nane,abyanthara kendrayaknm thiyenawa
😂😂
ලෝකේ හරියටම ගෝලයක් නෙවෙයි හැබැයි මේක තැටියකුත් නෙවෙයි
Aiya kiyana widihata guwanin awa sinha minisun rawana ugayata sruju sambandayak athi mokada awrudu 5000ta kalin me technology eka rawana rajathumath use kala .Rawana rajathuma dasis rawana une eya ratawal 10ta palana balaya dipu nisa .Ithin apita kiyanna puluwan guwanin awa sinha minisun kiyala kiyanne helayan kiyala . Me wage vlogs thawath apita one.❤
Thank you ❤️❤️❤️
Paraho ne pero nemei ne
මොකක් හරි හෙතුවකට අපෙ පෘතුවිය බැලෙන්ස් වෙන්න මෙවා හැදුවද දන්නෙ නෑ
😂
😳😳
❤️
බුදු දහම ,බුද්ධ දේශනා වලට සම්බන්ධ කමක් නැහැ නේද ,ඊජිප්තු පිරමීඩ ?
Pyramid කිසිම ආගමකට සම්බන්ධ කමක් නෑ
මෙතන තියෙන්නෙ ඊට එහා ගිය දෙයක් (පසු කාලීනව ආගම් වලට සම්බන්ධ කරගගෙන තියෙනව)
රා දෙවියන් කියලා ඔවුන් කියෙන්නෙ රාවණ රජු ගැන හරි පුලස්ති සෘෂි ගැන හරි නේද. 🙄
අපි ඒ ගැන තොරතුරු ලඟදීම අරන් එනවා
Wikara
😊
අහසින් ආව සිංහ මිනිස්සු කියන්නේ නෙෆිලිම්වරුන්ට වෙන්න පුලුවන්
ඒ ගැන තොරතුරු අපි ලඟදීම අරන් එනවා
❤️❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤